කාටුන් පොතකට හඬ කැවූ හැටි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มี.ค. 2022
  • #DilanSenanayake #AVRase_Studio #Madhava_Dubbing
    මාධවගේ කාටුන් පොතකට හඬ කැවූ හැටි
    Camera - Pasindu Perera
    Edit - Pasindu Alawathugoda
    Production - AV Rase Studio
    Follow us on Facebook
    Dilan senanayake - / dilan.lasantha.sena
    Av Rase Studio - / avrase
    Follow us on Instagram
    Dilan Senanayake - / dilan.senanayake
  • บันเทิง

ความคิดเห็น • 312

  • @musiccafe9393
    @musiccafe9393 2 ปีที่แล้ว +153

    පොඩි කාලෙ ඉදන්ම තිබ්බ ආසම ආසාවක්. මේ පොඩි අය හරිම වාසනාවන්තයි 😔 සුභ පැතුම් මේ පොඩ්ඩොන්ට ❤

  • @DilanSenanayake
    @DilanSenanayake  2 ปีที่แล้ว +712

    ලමයි හිටිය නිසා යූ ටියුබ් කිඩ්ස් වැටිලා තිබුනේ දැන් හරි එන්න කමෙන්‍ට් එකක් දාන්න

    • @hashinisakunika2668
      @hashinisakunika2668 2 ปีที่แล้ว +22

      අය්යේ මාත් ආසයි හඬ කවන්න 🥲

    • @kaushalyanirmani2132
      @kaushalyanirmani2132 2 ปีที่แล้ว +8

      I too

    • @wish6519
      @wish6519 2 ปีที่แล้ว +4

      Aneee math asayi handa kawanna.

    • @wish6519
      @wish6519 2 ปีที่แล้ว +3

      Podi kaale indalama mage heenayak eka.

    • @whitelion2897
      @whitelion2897 2 ปีที่แล้ว +5

      Anne matath one 🥲

  • @andyshihan3035
    @andyshihan3035 2 ปีที่แล้ว +80

    මුස්ලිම් පොඩි එකාගේ ඩබින් එක කරන්න කියපු විදිය අම්මෝහ් 😅😅😅😅💔❤️❤️

  • @terginiverr
    @terginiverr 2 ปีที่แล้ว +120

    ලේසි පාසු මනුස්සයෙක්ට බැරි වැඩක් ගේමක් නැතුව ගහනව ❤️❤️

  • @t.mtennakoon6506
    @t.mtennakoon6506 2 ปีที่แล้ว +66

    දිලාන් මාමේ වැඩේ නම් ලස්සනයි ,😂

  • @Charukadilshan965
    @Charukadilshan965 2 ปีที่แล้ว +21

    රතු ටීශර්ට් එක ඇදන් ඉන්න කොල්ලා සුපිරියට කරනවා ඩබින් එක 😇

  • @geming_kaviyaa
    @geming_kaviyaa 2 ปีที่แล้ว +42

    පොඩි සැට් එකත් එක්ක වැඩ කරන්න ඔයාට හොද ඉවසීමක් තියේ ❤️

  • @imashishiwanthika7980
    @imashishiwanthika7980 2 ปีที่แล้ว +31

    Shaaa,⁣කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මාර විදිහට හිනා යනවා 😃

  • @damayanthipriyankara259
    @damayanthipriyankara259 2 ปีที่แล้ว +39

    වැඩෙි නමි හොදයි පුංචී පොඩිඩෝ එක්ක ඉවසිමෙින් කඑන කියන වැඩ කටයුතු සාර්ථක වෙිවා. ඩිලාන් සහෝදරයාට දිගු ගමකකට සුභ පැතුමි.

  • @jayashanimendis3297
    @jayashanimendis3297 2 ปีที่แล้ว +71

    ස් ස් අයියා වෙන්න බෑ 🤣 සීයා ❤❤

  • @ekanayaka7379
    @ekanayaka7379 2 ปีที่แล้ว +40

    යේක අපේ ගෙදර 😂😂😂😂😂නියමයි ආසයි ජයවේවා 😍😍😍😍

  • @rusirudamsara7210
    @rusirudamsara7210 2 ปีที่แล้ว +87

    ඔතන අපි හිටියනම් අහන්න ඕන හැම එකම අහල.හා බොරුද?😂😂😂😂😂😂😂😂😂😂
    මරු මරු සර් මොනා උනත්😍😍😍😍😍😍

  • @maheshchathuranga3597
    @maheshchathuranga3597 2 ปีที่แล้ว +258

    පුදුම ඉවසීමක් තියෙන්න ඕනෙ වැඩක්😂 මම ඔතන හිටියනම් එකෙක් ගුටි කලා😂🌚👍

  • @sewwandikatugampala897
    @sewwandikatugampala897 2 ปีที่แล้ว +35

    අනේ ශෝක් මටත් ආස හිතුනා ❤️😍

  • @madhubhashini9544
    @madhubhashini9544 ปีที่แล้ว +9

    පොඩි කාලේ ආසාවක්. අදටත් drama වලට වඩා dubbing බලන්න ආසයි. කරන්න උනේ නැති එකයි දුක

  • @_Vishu_boy_49
    @_Vishu_boy_49 2 ปีที่แล้ว +74

    😅ආයේ පට්ට විඩියෝ ඒකක් ගැම්මක් තාමා 🥰 අපිට හදාගන්න පුලුවන් සතුටින් පිරි ලෝකයක් වේනුවට 😅නය වලින් පිරි ලෝකයක් හදාගන්න
    😂 දැන්😹 සැපද 🤣

  • @kasiyabrolite
    @kasiyabrolite 2 ปีที่แล้ว +95

    වැඩේ නම් සුපිරි ❤️🤘

  • @swaramiyuru-
    @swaramiyuru- 2 ปีที่แล้ว +7

    ඒකනම් සුපිරි. ජයවේවා පොඩ්ඩනේ. සුභ අනාගතයක් 💝💝💝

  • @tharivlogs1755
    @tharivlogs1755 2 ปีที่แล้ว +22

    මරු මරු 👌 ලස්සන වැඩක් 😃👌❤️👍

  • @sumudunijayakody1948
    @sumudunijayakody1948 2 ปีที่แล้ว +10

    The way you handle the children is superb 👌

  • @renukaweerasinghe3556
    @renukaweerasinghe3556 2 ปีที่แล้ว +5

    වැඩේ නම් නියමයි......සුපිරි.....

  • @kalaniisenarathna4699
    @kalaniisenarathna4699 2 ปีที่แล้ว +15

    හරි සුන්දර මනුස්පයෙක් ❤🥰

    • @Mahindarajapaksha914
      @Mahindarajapaksha914 5 หลายเดือนก่อน

      මනුප්පයෙක් නෙවෙයි බන් මනුස්සයෙක් 😂

  • @hanakrish2043
    @hanakrish2043 ปีที่แล้ว +6

    මගේ ලොකූ හීනයක් පොඩී කාලේ ඉදන්ම කවදාහරී ඉශ්ට කරගන්නවමයි😍

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +8

    මන් ඉන්නෙ අනුරාධපුර .කොලඹම එන්නෙ නැතුව අනුරාධපුර Town එකේම ඉදන්ම ඩබ් කරන්න අවස්තාවක් හදලා දෙන්නකො පුලුවන් නම්. මේ තියන වැඩ එක්ක කොලඹ එන්න විදිහක් නෑ. ඔන්ලයින් හරියන්නෙත් නෑ ගෙදර ඉදන් කට්ටියත් ඉද්දි.physically කරන්න තිබ්බනම් නියමයි මේ වගේ.Dubbing Hobby එකක් විදිහට කරන්න කැමති. අවුරුදු 20 පැනලත් වොයිස් එකෙන් වැඩක් ගන්න විදිහක් නෑ. ඒ අතින් මේ පොඩි කොල්ලො කෙල්ලො සෙට් එක ලකී ❤️

  • @sanduneditzz3796
    @sanduneditzz3796 2 ปีที่แล้ว +21

    ලමයි හිටියෙ නැතත්ම් තමා ඩිලා අයියා 😂 දිගෙන ෆෑන් කෙනෙක්

  • @chamilashiraj2888
    @chamilashiraj2888 ปีที่แล้ว +2

    අනේ හරි ශෝක් .ඩිලාන් ඔයා නම් හරිම සරල මනුස්සයෙක්

  • @Gamunupradeep
    @Gamunupradeep 2 ปีที่แล้ว +37

    ලොකු හීනයක් අයියේ ඔයාව කවදා හරි හම්බවෙලා කතා කරන එක ...ඒත් ඒක හීනයක්ම වෙයි 😪💙🌍

    • @sanjuniroshan8594
      @sanjuniroshan8594 ปีที่แล้ว +2

      ඉතිං අරගලේ වෙලේ යන්න තිබුනනේ 😁

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya ปีที่แล้ว +3

    ඇත්තටම පොඩි ළමයි එක්ක වැඩ කරන්න මාරම ඉවසීමක් තියෙන්න ඕනෙ.ඔතන ඩිලාන් සර් වෙනුවට මම හිටියනම් එහෙම ඔය පොඩි ළමයි ටිකට බැනුම් අහලා එපා වෙනවා.එක්කො එක්කෙනෙක් දෙන්නෙක් ගුටි කාලා.නැත්නම් ඔක්කොම දමලා ගහලා මම ඔතනින් ගිහිල්ලා.මමත් ආසයි ඩබින් වලට.දවසක අනිවාර්යයෙන් සර්ගෙ clz වලට ජොයින් වෙනවා.

  • @damithnayanarathna9964
    @damithnayanarathna9964 2 ปีที่แล้ว +7

    සුපිරි ❤️

  • @harshanaprojects
    @harshanaprojects ปีที่แล้ว +6

    අපිට එන්න බැරිද කාටුන් වලට හඩ කවන්න මමත් ගොඩක් ආසයි

  • @malkahansini96
    @malkahansini96 2 ปีที่แล้ว +4

    Ekanm maru 😍❤

  • @sadewmalisha9582
    @sadewmalisha9582 2 ปีที่แล้ว +5

    Patta

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 2 ปีที่แล้ว +4

    මරු❤️

  • @somasiree407
    @somasiree407 2 ปีที่แล้ว +2

    ගොඩක් ආස කරන හීනයක් ❤️❤️
    එකම එක chance එකක් දෙන්න මටත්❤️❤️❤️

  • @HRRocki
    @HRRocki 2 ปีที่แล้ว +2

    මරු ආ....

  • @janiduakalanka
    @janiduakalanka 2 ปีที่แล้ว +27

    ස්...ස්...සීයේ😂

    • @Lasantha_NP
      @Lasantha_NP 2 ปีที่แล้ว +6

      Athal oi😂😂😂😂😂

  • @smjayarathne4501
    @smjayarathne4501 7 หลายเดือนก่อน +2

    අනේ මගෙත් ජීවිතේ පුන්චි කාලෙ ඉදං හීනයක් තමයි රගපාන එකයි ඩබිං කියන්නෙයි හරි ආසයි බලන්න ඉතිං

  • @virajsampath9032
    @virajsampath9032 2 ปีที่แล้ว +2

    ලස්සනයි suba anagathayak . Dan kale madi apata

  • @meepuka
    @meepuka 2 ปีที่แล้ว +5

    ඒක patta ane 😅😅😍😍

  • @bhashithachamupathi6190
    @bhashithachamupathi6190 2 ปีที่แล้ว +16

    පරණ දෙයියෙක් 🤣😏

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 2 ปีที่แล้ว +15

    වැඩේ හොදයි..ඩිලාන් මාමා 😂😂

  • @tharakaegodawatte9273
    @tharakaegodawatte9273 2 ปีที่แล้ว +2

    Maru niyamai😍

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +5

    වැඩේ නම් සුපිරි

  • @chathu_sl9828
    @chathu_sl9828 2 ปีที่แล้ว +8

    යේක ටොපයි යෙකට යෙනවා 😂🤟

  • @indurangiumanga8283
    @indurangiumanga8283 2 ปีที่แล้ว +6

    යේක ශුපිරී...😅😁👍

  • @menulajayasekara8853
    @menulajayasekara8853 2 ปีที่แล้ว +2

    මටත් ආසයි බ්න් ඔය වගේ එකකුත් කරල බලන්න ඩිලාන් සීය එක්ක

  • @nadeeratharangani5594
    @nadeeratharangani5594 2 ปีที่แล้ว +8

    ඔයා සුපිරි වැඩක් කරන්නේ අයියා . මටත් මාරම ආසයි dubbing කරන්න ❤️❤️

  • @June-uz8ep
    @June-uz8ep 2 ปีที่แล้ว +2

    Eka ekaa gaththanam hari bn

  • @siransanjeewa5328
    @siransanjeewa5328 2 ปีที่แล้ว +1

    ටීච අම්මගේ කොල්ලෙකුත් ඉන්නවනේ. මරු මරු

  • @sanjeewaninisansala4819
    @sanjeewaninisansala4819 2 ปีที่แล้ว +67

    අනේ ඉස්සර ඉඳන් තිබුන ලොකු ආසාවක්..හැබෑ කරගන්න බැරි උන හීනයක්..මේ ළමයි හරිම වාසනාවන්තයි..

  • @inokameloni4624
    @inokameloni4624 ปีที่แล้ว

    Really nice the way ypu doing

  • @manjulamaddumage2130
    @manjulamaddumage2130 2 ปีที่แล้ว +1

    Wada supiri hoda budusaranai

  • @TheSSCreationbbcs1125
    @TheSSCreationbbcs1125 2 ปีที่แล้ว +7

    Nice❤️

  • @manjularanaraja9447
    @manjularanaraja9447 2 ปีที่แล้ว +13

    මාමේ ඔයාගෙ මේ වැඩවලට join වෙන්නේ කොහොමද

  • @menadiniweka6892
    @menadiniweka6892 2 ปีที่แล้ว +15

    අනේ මරු.... 🥰
    මටත් ආසයි .... 🙂

    • @hashinisakunika2668
      @hashinisakunika2668 2 ปีที่แล้ว

      Ow ane math asai oyath asai ned set unoth matath kiynwd 🙃

  • @MELAKAPRODUCTIONS
    @MELAKAPRODUCTIONS 2 ปีที่แล้ว

    පට්ට... ❤️🤗

  • @sandithiahasna8249
    @sandithiahasna8249 ปีที่แล้ว

    Lamai ekka weda karana amaru deyak . Eth eka lassanatama karanawa . Respect

  • @kavinduavindafdo
    @kavinduavindafdo 2 ปีที่แล้ว

    Great ❤

  • @chathurikaherath3446
    @chathurikaherath3446 ปีที่แล้ว +2

    මම නම් ආසම වැඩක් ඇත්තමයි.

  • @sulakshiniweerasingha3856
    @sulakshiniweerasingha3856 ปีที่แล้ว

    ඒක මරු😍

  • @maleeshapiyumini2080
    @maleeshapiyumini2080 10 หลายเดือนก่อน +1

    හිනස්සවලා😂😂සර්.......හිනාවෙන්න එපාලු😂😂😂😂

  • @snehaalwis9336
    @snehaalwis9336 2 ปีที่แล้ว +4

    අම්මෝ යේක අපේ ගෙදර .😅😅😅

  • @sadewmalisha9582
    @sadewmalisha9582 2 ปีที่แล้ว +7

    Supiri umma

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 2 ปีที่แล้ว +4

    දම් පාට එකක් ඇදන් ඉන්න මල්ලිගෙ නම මොකද්ද ඩිලාන් අයියේ 😍❤️

  • @rajithakandegama610
    @rajithakandegama610 ปีที่แล้ว

    Maru maru 👍

  • @thilakshithilakshi5683
    @thilakshithilakshi5683 ปีที่แล้ว

    💖💖 godkk lssnaii

  • @recommends1916
    @recommends1916 ปีที่แล้ว

    අනේ... මටත් ආසයි🥰

  • @galaxcartz9429
    @galaxcartz9429 ปีที่แล้ว

    niyamai ❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว

    ලස්සනයි පැටවි ටික

  • @sanjayabandara1365
    @sanjayabandara1365 2 ปีที่แล้ว +15

    ඩිලා ඉතින් සුපර් තමා

  • @lilyy4420
    @lilyy4420 2 ปีที่แล้ว +148

    Dubbing කරන්න ආසයි.😍 අවස්තාවක් නැ 🙂

    • @wish6519
      @wish6519 2 ปีที่แล้ว +4

      Hmm math ehema thamai

    • @wish6519
      @wish6519 2 ปีที่แล้ว +5

      Math asayi dubbing karanna. Eth awasthawak na

    • @sahansarathchandra9026
      @sahansarathchandra9026 2 ปีที่แล้ว +3

      Math asai avasthavak naa

    • @janiya965
      @janiya965 2 ปีที่แล้ว

      Math asai 🥺

    • @praweenjayaweera7962
      @praweenjayaweera7962 2 ปีที่แล้ว

      Ow math
      asai dub karanna

  • @sandilhewawasam1449
    @sandilhewawasam1449 ปีที่แล้ว +1

    අයියේ සඋන්ඩ් හඩන සොෆ්ටයර් එක මොකද්ද

  • @ishanipathumika4268
    @ishanipathumika4268 2 ปีที่แล้ว +1

    Fun 🥰👍

  • @vinugesihinaya
    @vinugesihinaya 5 หลายเดือนก่อน

    Niyamayi

  • @aseniiie
    @aseniiie ปีที่แล้ว +1

    පොඩි ලමයි එක්ක සෙල්ලමක් නෙමෙයි වැඩ කරන එක ❤️🥲

  • @sldrama8764
    @sldrama8764 2 ปีที่แล้ว +4

    අය්යේ මාත් ආසයි හඬ කවන්න

  • @dilharakumuduni9030
    @dilharakumuduni9030 ปีที่แล้ว +1

    මයත් තියෙන ආසාවක් තමා කාටුන් එකකට හඩකැවීම

  • @chamidushaiprabath7795
    @chamidushaiprabath7795 2 ปีที่แล้ว +5

    👍👍

  • @savissaaga6291
    @savissaaga6291 2 ปีที่แล้ว

    Good job

  • @dharakajayasana6171
    @dharakajayasana6171 2 ปีที่แล้ว +1

    Nice

  • @kavindidivanjani893
    @kavindidivanjani893 2 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️

  • @javithhansana8155
    @javithhansana8155 ปีที่แล้ว +1

    අඩෝ අය්යා සීයා උනානේ😁

  • @sasiduimesh5770
    @sasiduimesh5770 2 ปีที่แล้ว

    supar 👍👍👍👍

  • @hani...1587
    @hani...1587 ปีที่แล้ว +5

    අර උසම boy ගෙ voice එක හොඳට පුරුදුයි.ඇලඩින්ගෙද මන්ද ?🤔

  • @blackjokersl486
    @blackjokersl486 2 ปีที่แล้ว +1

    Wooe

  • @ufo115
    @ufo115 ปีที่แล้ว

    Sirge clz ekata join wenne kohomada ?

  • @subadrajeewani4052
    @subadrajeewani4052 2 ปีที่แล้ว +2

    Podi ayath ekka weda karana eka maruu❤

  • @smileplease_1998
    @smileplease_1998 2 ปีที่แล้ว

    මටත් ආසයි

  • @sachinthanihansika7748
    @sachinthanihansika7748 ปีที่แล้ว +1

    තව මේ ඩබින් පැත්තෙන් ඉස්සරහට යන්න පුලුවන් කොහොමද පියවරෙන් පියවර කියන්නකෝ සර්🥺🙏

  • @MEEYA01
    @MEEYA01 2 ปีที่แล้ว

    dilan aiye ඔයාගේ නම නම ලියන intro එක හැදුවේ කොහොමද

  • @hasithawijesekara8429
    @hasithawijesekara8429 2 ปีที่แล้ว +7

    දැන් ඩිලාන් අය්යා බොන්නේ නෑ ද 🤣

  • @AdaraSulagaOfficial
    @AdaraSulagaOfficial 2 ปีที่แล้ว

    Maru wedak

  • @upulkumara401
    @upulkumara401 หลายเดือนก่อน +1

    ❤❤

  • @nileshanirmani8346
    @nileshanirmani8346 ปีที่แล้ว

    Asay ayye podi kale idlm media wlt present krnn daubing krnn etc awstawak lbenkn bln innw all the best me nngila mallilta

  • @lthilinilakmaliIthilinilakamli
    @lthilinilakmaliIthilinilakamli หลายเดือนก่อน

    Maamee wedee lassansi

  • @kulithsatharasinghe1182
    @kulithsatharasinghe1182 2 ปีที่แล้ว +23

    තාමත් මන් අහන්නේ කවුද හොඳටම කලේ...මමද අපිද😂❤

  • @user-oi3tm5ci7g
    @user-oi3tm5ci7g 6 หลายเดือนก่อน

    මම ආසය් dubbing වලට
    හැමදාම ඔයාගේ video බලනවා
    හැබැය් මට අවුරුදු 12
    ඔයා dubbing online class කරනවද pls pls

  • @NadeeraLakshane
    @NadeeraLakshane 7 หลายเดือนก่อน

    Dilan aiye Maru hode.asawen baluwe

  • @pathuminiwickramashinghe6410
    @pathuminiwickramashinghe6410 6 หลายเดือนก่อน

    Ane maru ane❤😂

  • @fashionofart6770
    @fashionofart6770 ปีที่แล้ว

    මාත් හරිම කැමතියි 😊