මේ කාටුන් මතකද? (Reacting to cartoons with Dilan Senanayake)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2024
  • #KAALI #කාලී
    Special thanks to ‪@DilanSenanayake‬
    0:00 intro
    03:50 Soora Pappa
    7:06 Dagaya
    9:00 Dagara Waliga
    11:04 Koobichchi
    13:42 Kauda boy
    17:08 Pancha
    19:27 Api Raja ibbo
    22:33 Loony tunes
    23:56 Zooro
    25:13 Casper
    26:26 Ha Ha hari hawa
    28:11 Kabasiniya Thuma
    29:04 Manduka Bawana
    31:03 Chandi
    33:00 Ben 10
    34:09 Giripura aththo
    35:37 Tin tin
    37:00 Scooby doo
    40:07 Why..!
    Visit Like my Page - / kaaliprojects
    Don’t forget to comment .. and let me know whether you enjoyed the video. Means a lot..! :)
    To get more updates about my latest videos.. please SUBSCRIBE !! Enjoy the FUNK
    edit : Isuru ✔️
    Hope you'll like it!
    Find Me On :
    🎵 Social Media
    ✘ Like on Facebook: tiny.cc/ydlhuz
    ✘ Follow me on Instagram: tiny.cc/2elhuz
    ✘ Subscribe on TH-cam: tiny.cc/uflhuz
    ✘ Follow me on Twitter: tiny.cc/4elhuz
  • บันเทิง

ความคิดเห็น • 2.6K

  • @KaaliProjects
    @KaaliProjects  ปีที่แล้ว +1147

    නිවැරදි කිරීමක්. කියද්දි පැටලිලා පොඩ්ඩක්. ඩොනටෙලෝට පොල්ල දීලා තියෙන්නේ . ලියනාඩෝට කඩු දෙක.
    මයික් මහත්තය හඬ කැව්වෙ බොරලුගොඩට. ගල්පාතට නෙවේ.. ❤

    • @timestamplease
      @timestamplease ปีที่แล้ว +8

      Ela

    • @pigeonworld97
      @pigeonworld97 ปีที่แล้ว +11

      Kelagena awe baninna ...meka dakka gaman hithata hari giya .

    • @isuruodevice5250
      @isuruodevice5250 ปีที่แล้ว +6

      අපි රජ ඉබ්බො එකේ නායකයා කවුද?

    • @mira028
      @mira028 ปีที่แล้ว +12

      @@isuruodevice5250 ලෙනී (ලියනාඩෝ)

    • @shavindu777
      @shavindu777 ปีที่แล้ว +5

      🤞❤

  • @game_on4585
    @game_on4585 ปีที่แล้ว +780

    Part 2 ඕන කියන කට්ටිය Like එකක් දාගෙන යන්න ❤️

    • @walkers9858
      @walkers9858 ปีที่แล้ว +2

      අනිවා ඕනේ

  • @T.V.C.Dilmin
    @T.V.C.Dilmin 5 หลายเดือนก่อน +25

    2005 උනාට මේ කාටුන් ඔක්කොම බලල තියෙනව.ඒව බලද්දි දැන් තියෙන කුනුහරප කාටුන් මොනවද කියලා හිතෙනව ❤

  • @himashiwijesingha4129
    @himashiwijesingha4129 ปีที่แล้ว +24

    ආසම කාටුන්. ටයි මාමට පින් සිද්දවෙන්න අපි ලස්සන කාටුන් ටිකක් බැලුවා. අතුල රනසිරිලාල් සර් ඇතුලු ඩබින් වලට දායක උන කරපු හැමෝටම ස්තූතියි අපිට ලස්සන ළමා කාලයක් දුන්නට. ජාතිකේ ගියපු කාටුන් ගොඩක මියුසික් කලේ ජයන්ත රත්නායක මහත්තයා. අද අපි අතරේ නැතත් ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා. මං දැනට අපේ ජෙනරේෂන් එකෙන් ආසම ඩබින් ආටිස්ට්ලා ඩිෂාන් ෂාමින්ද බෙන් ටෙන් එකෙ කෙවින්, චේතනා කැටගොඩ කාබාසිනියා තුමා එකේ ගීතිකාට වොයිස් කලේ. ඩිලා අයියාත් යුනීක් කෙනෙක්. මාරම ටැලන්ටඩ්.
    තැන්කූ කාලි ආය පරණ මතක ගෙනාවට ❤❤❤❤

  • @hoe8584
    @hoe8584 ปีที่แล้ว +48

    ඇත්ත තමයි ඉස්සර කාටුන් වගේ creative ගතිය දැන් කාටුන් වල නෑ.. ආසම කාටුන් එක සූර පප්පා..❤🔥

  • @mffr_333
    @mffr_333 ปีที่แล้ว +469

    2001 ඉපදුනේ හැබැයි මේ සියලුම cartoon බලලා තියෙනවා ❤ මාරම ලස්සනයි,දැන් cartoon වගේ නෙමෙයි මේවා legend cartoon 💯

    • @dhanadiniwasala9580
      @dhanadiniwasala9580 ปีที่แล้ว +2

      Math ehemi😌❤️

    • @sandy1481
      @sandy1481 ปีที่แล้ว +7

      oya serama baluwa 2004

    • @deeghayumanathunga6565
      @deeghayumanathunga6565 ปีที่แล้ว +1

      Aththa👍

    • @sandunbandara777
      @sandunbandara777 ปีที่แล้ว +2

      ඇතියන්තම 2001 මොලේ තියන එකෙක්.😂

    • @mffr_333
      @mffr_333 ปีที่แล้ว +9

      @@sandunbandara777 2000n passe ewnta thamai bn wadipurama mole thiyenne 😂

  • @NEGOR_Productions
    @NEGOR_Productions ปีที่แล้ว +258

    සිරසනම් තනිකරම මතක ගොඩක් ❣️❣️

  • @priyankarajayarathna4482
    @priyankarajayarathna4482 ปีที่แล้ว +35

    ලොඩ් ඔෆ්ද රින්ග්, හැරි පොට, රොබින්සන් අන්දරය, හොදම කාටුන් සිරස😍රුපවාහිනි තමා ඉතින්.

  • @_Graffffff_G
    @_Graffffff_G ปีที่แล้ว +38

    2000 ඉපදුනේ හැබැයි කාබාසිනිය තුමා ඇරුනම අනිත් ඔක්කොම මෙතන තියෙන කාටූන් ටික පිස්සුවෙන් බැලුව එකෙක් ❤ thanks කාලි මේ වගේ එපියක් ගෙනාවට

  • @madhuwanthanipunajayasooriya
    @madhuwanthanipunajayasooriya ปีที่แล้ว +140

    දහම් පාසල් යන්නෙ නැතුව් ටිං ටිං බලපු උන් ඉන්නවද 😂

  • @abesingha
    @abesingha ปีที่แล้ว +192

    චූටි මල්ලි පොඩි මල්ලි කියන්නේ රියල් වැඩ්ඩෝ standup comedy, dubbing ඕන එකක්♥💯

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 ปีที่แล้ว +14

    මේ කාටුන් වල මුල් පුරාවෘතය ටයිටස් තොටවත්ත මහත්මයා.. ඔහුට ගොඩක් පින්. නිවන් සුව සර්.. 🙏🙏🙏🙏😥😥😥😥

  • @vibhushiwaththage2398
    @vibhushiwaththage2398 ปีที่แล้ว +10

    කූඹිච්චි
    නිම් නැති ලොව
    බැන්ඩලේරෝ
    හයිලෑන්ඩර්
    දොස්තර හොඳ හිත
    බ් රූම්
    කෝලිකුට්ටු
    ඇපල් ආදිපාදතුමා
    දගර වලිග
    නයිල් නදී කුමරී
    ටින් ටින්
    ස්කූබිඩූ
    වූෆි
    ❤️❤️ ❤
    මතක නැති ඒවා ගොඩක් ඇති

  • @sandalupabasaraperera3806
    @sandalupabasaraperera3806 ปีที่แล้ว +134

    දගර වලිග කියන්නෙ fictional සතෙක්, ඌගෙ මුල් කතාවෙ නම තමා The Marsupilami ඒක තමා පොතේ තිබ්බ කියල සින්දුවෙ කියනෙ. නම හැදිල තියෙන්නෙ production house එකෙ නමෙන් (Marsu Productions (since 1987)) 😘😘
    Thank you #KAALI

    • @nilangakarunarathne490
      @nilangakarunarathne490 ปีที่แล้ว +10

      අනික Marsupial කියන්නේ ක්ෂීරපායී සත්ව විශේෂ ගණනාවක් අඩංගු කාණ්ඩයක්. අයිතිවෙන සත්තු තමයි කැන්ගරු, කෝලා, Tasmanian devil, Quokka වගේ අය... 😍
      en.m.wikipedia.org/wiki/Marsupial

  • @chethanakalpa4661
    @chethanakalpa4661 ปีที่แล้ว +276

    ටයිටස් තොටවත්ත කියලා පොරක් ඉදියා ඒ මනුස්සයා නොහිටින්න ලංකාවේ පට්ට කෑල්ලක් මිස් වෙන්න තිබ්බ😐💗

    • @kinslywickramarathne3976
      @kinslywickramarathne3976 ปีที่แล้ว +15

      මෙ නම කියවෙනකම් බලන් හිටියා

    • @tharangav-log8739
      @tharangav-log8739 ปีที่แล้ว +5

      Aniwa. Waddek thamai aa. both Cinema and cartoon

    • @hasheerajayawardene3005
      @hasheerajayawardene3005 ปีที่แล้ว +21

      ඊටපස්සේ ඒ කලාව ඒ විදියටම අරගෙන ආවේ අපේ සර් අතුල රන්සිරිලාල් 😍❤

  • @ashensandaruwan9652
    @ashensandaruwan9652 ปีที่แล้ว +14

    Ben 10 ගැන කියන්න තිබ්බ තව
    හී මෑන් , රෝස ආච්චි ,මොබිටෙක් මරු ස්වර්ණවාහිනියෙන් ආව සුපිරිම cartoon ටිකක් ❤️🖤❤️🖤❤️🖤🥺🥺🥺

  • @imaainkorea1960
    @imaainkorea1960 ปีที่แล้ว +34

    2000න් පස්සෙ ඉපදිලත් ඔය සේරම බලල තියෙනව. මන් නම් කැමති ම නැති කාටුන් එක සුපර් ශිවා 🥴 පුදුම තරහක් තියෙන්නෙ ඒකත් එක්ක 🥲

  • @rusiruishan4683
    @rusiruishan4683 ปีที่แล้ว +635

    අපේ සුන්දර ළමා කාලය නැවත මතක් කරාට උඹට පින් මහත්තයෝ.. ආදරෙයි කාලියෝ ❤✌️🥂🔥

    • @kandemaliya2617
      @kandemaliya2617 ปีที่แล้ว +9

      meka balabala iddi math thama 7 wasare neda kiyala mathak wunama

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +48

      ❤❤😁

    • @danushkasandeepa9580
      @danushkasandeepa9580 ปีที่แล้ว +2

      @@KaaliProjects aththatama kubichchi pirimi charithayak mehen thma ganu charithayak karala thiyenne

    • @game_on4585
      @game_on4585 ปีที่แล้ว

      @@KaaliProjects Part 2 one brother ❤️🙃

  • @LakiyaOfficial666
    @LakiyaOfficial666 ปีที่แล้ว +84

    ඉස්සර කටුන් පිස්සුව සැරටම හැදුවේ සිරස තමා , ඉස්කෝලේ නිවාඩුවකට උදේට දුන්න මුවිස් ටික අදටත් ඒ ගැම්ම අල්ලන්න බෑ දැං කාලේ මොන කාටුන් එකටවත්😰😰 දුකයි දැං කාලේ පොඩිඋන්ට කටුන් බලන්න නෑ😒😒

  • @sadeeparanjana1436
    @sadeeparanjana1436 ปีที่แล้ว +27

    ගාමින්ද්‍ර ප්‍රියජවාපි, තුසිත එස් කරවිට, ශායාමලි ලීවේරා අද වගේ මතකයි.. පොඩි කාලේ ලස්සන කරපු හැමෝටම තෑන්ක්ස්❤️❤️😍

  • @keshanranjitha3646
    @keshanranjitha3646 ปีที่แล้ว +5

    තව 90 කාලේ සෙට් එකට සෙට් උන ටිකක් තිබුණා. හයිලෑන්ඩර්,නයිල් නදී කුමරී,සැප දුක හාරන මීයෝ,බෘම්,ගලිවර්,දොස්තර හිත හොද, පිස්සු පූසා,,,මතක් වෙද්දි sweet memories😘😘😘

  • @user-ec7hs3hh6p
    @user-ec7hs3hh6p ปีที่แล้ว +324

    අද කාලේ උන්ට අපේ කාලේ කාටුන් බලලා ගත්ත ආතල් එක ගන්න නෑ😂😂😂 හම්පඩ ඉන්දියන් ලබ්බේ කාටුන් මාකට් කරන දෙරන t.v කාටුන් කලාවම කනවා👌 සිරසට තැන්ක්ස් එදා කාටුන් තාමත් දෙනවට

    • @yasaranethmini7104
      @yasaranethmini7104 ปีที่แล้ว +3

      Eka nm aththa

    • @malithipabasara9206
      @malithipabasara9206 ปีที่แล้ว +19

      අම්මෝ ඒක නම් ඇත්ත මේ දවස්වල ස්කුබිඩූ සූර පප්පා ආයි යනෝ අමතක වුනා පැංචා 💖😉

    • @gjei1234
      @gjei1234 ปีที่แล้ว +3

      ඉස්සර දෙරණෙ හඩකැවීම් අංශයක් තිබ්බෙ නැද්ද බන්? ඒ කාලෙ උපසිරැසි දාපු ඉංග්‍රීසි ඒව ගියේ. ආයෙ අර දෙරණ cartoon කියල loony tunes එකේ ඒව ගියා. ඒව හඩකවන්න ඕනෙ නෑ නෙ 🤔

    • @gjei1234
      @gjei1234 ปีที่แล้ว +11

      දෙරණ විතරක් නෙවේ බන් දැන් හිරු එකේ යන ඒවත් එහෙමයි.

    • @geshujesy9878
      @geshujesy9878 ปีที่แล้ว +15

      දෙරන තව හොදයි බන්. හිරු එක 🤢

  • @wathmagunarathna4477
    @wathmagunarathna4477 ปีที่แล้ว +92

    ඇත්තම කිව්වොත් ඉස්සර cartoon නම් සිරස තමයි 😌❤️
    ස්කෝලේ ඇරිලා ඇවිත් දවල්ට කාපු ගමන් tv එක ඉස්සරහ වාඩි ගත්තම ඉටිම් cartoon set එකම බලලා තමයි ඉවර කරන්නෙ 😅❤️
    (හොද වෙලාවට ඒ කාලේ tiution class රැල්ල තිබ්බේ නෑ 🥲)

    • @xtry2win
      @xtry2win ปีที่แล้ว +1

      3 idan 6 wenakn dawal batheka bedagena thiyagena hitiya cartoon iwara wenakan 😎

    • @clansika4512
      @clansika4512 ปีที่แล้ว

      Aniwa

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว

      Aniwa ✌ e kale nam patta aththatama. Budu saranai 🙏

  • @hashanpradeep5098
    @hashanpradeep5098 ปีที่แล้ว +24

    ඉස්සර අපි බලපු කාටුන්නම් මාරම ලස්සනයි..ඒකට දැන් තියෙන ඒව සුපර් ශිවා,සූටින් මාටින්, 😂

  • @sahancrathnayake1701
    @sahancrathnayake1701 ปีที่แล้ว +8

    ගල්පාතට නෙවෙයි බොරලුගොඩට හඬකවන්නෙ මයික් ෆර්නෑන්ඩෝ ❤

  • @mithushan6810
    @mithushan6810 ปีที่แล้ว +353

    I'm a Srilankan Tamil 🇱🇰 Now I know Sinhala Well But When my childhood I didn't know single Sinhala Word But I Addict to All these Cartoons ♥️ Without Cartoon My Life is incomplete. I blamed sometimes. Sinhala people dubbed for their kids. But this Shakthi tv not think about us (TAMIL kids) . Thank you for making my childhood Memories very Colourful 🙏🏻💯♥️🇱🇰

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +30

      ❤❤

    • @tharathura7307
      @tharathura7307 ปีที่แล้ว +4

      yku payakata withra ghn awa podi kaleta oi 😄mata miss una mge asama deyak dubbing adarei oi e video ekta ✊😇

    • @kavi_44.12.5
      @kavi_44.12.5 ปีที่แล้ว +3

      😪 sad reality

    • @EnjoyyYouMeal
      @EnjoyyYouMeal ปีที่แล้ว +4

      Pake demala ubala wage ponnayo tamai mage FF acc eka issuwe

    • @mithushan6810
      @mithushan6810 ปีที่แล้ว +1

      @@EnjoyyYouMeal Welcome to Racist Srilanka 🇱🇰💔

  • @coffeestudies6759
    @coffeestudies6759 ปีที่แล้ว +68

    - හයිලෑන්ඩර්
    - නයිල් නදී කුමරී
    - කුමරිය ෂෙහෙරා සාඩ්
    - දොස්තර හොඳ හිත
    - සොනික්
    - ටොම් ඇන්ඩ් ජෙරී
    - තොත්ත බබාලා
    - ඉර පායනකොට දොයිය බබාලා
    - ඇපල් ආදිපාද තුමා
    - මොබිඩික්
    - බැන්ඩලේරෝ
    - ඉගුරු පාන් මල්ලියා
    - වලස් මාමා
    - ඥාන කතා මල්ලියා
    - වූෆි
    - මගේ පුංචි ලෝකය
    - thunder cats

    • @mira028
      @mira028 ปีที่แล้ว

      සිරසෙ ගියා ඊජිප්තු මමී ලා ඉන්න කතාවක් (.........දෙවියන්ගේ ආනුභාවයෙන්...............) ඕම මොකක්දෝ කියනව වගෙ මතකයි. හිස්තැන් තිබ්බෙ ඒ වචන හරියට මතක නැති නිසා. ඒ කාටුන් එක මතකයිද

    • @coffeestudies6759
      @coffeestudies6759 ปีที่แล้ว +1

      @@mira028 mummies වගේ මතක. ඒක Mummies Alive එකේ සිංහල dubbed එක නේද?

    • @mira028
      @mira028 ปีที่แล้ว +1

      @@coffeestudies6759 thnk you ❤😊 මන් search කරලා බලන්නම්කො ඒකද කියලා

    • @Lorddulajdx
      @Lorddulajdx ปีที่แล้ว

      @@coffeestudies6759 mummies alive

    • @hansi09
      @hansi09 ปีที่แล้ว

      වුෆිට හඬ කැහුවේ මගේ නැදෑ සහෝදරයයෙක් ඔහු මේ වෙනකොර මහණ වෙලා

  • @harzz.2
    @harzz.2 10 หลายเดือนก่อน +13

    දැන් දෙරණෙයි , හිරු එකෙයි යන ගූ කාර්ටූන් වගේද මේ කාර්ටූන්❤️
    Masterpieces🖤

    • @Smooth_lofiy
      @Smooth_lofiy หลายเดือนก่อน

      දෙරන එකක් දෙකක් ගියා cartoon

    • @Smooth_lofiy
      @Smooth_lofiy หลายเดือนก่อน

      එත් හිරැ 🥵

  • @sadunitharuka5066
    @sadunitharuka5066 ปีที่แล้ว +6

    අනේ 🥺 ගොඩක් ආස කාටුන් තිබුනා 🥺❤️ දැන් තියන කාටුන් බලන්න හිතෙන්නෙවත් නෑ 😒 සිරස,රූපවාහිනී තමා සුපිරිම ❤️‍🔥

  • @MGSTUDIOLIVE96
    @MGSTUDIOLIVE96 ปีที่แล้ว +154

    පරන ලස්සන කාලෙකට ආවා මේකෙ ඉතුරු කාටුන් ටිකත් ඕනේ . ඩිලාන් අයියාගේ අද්දැකීම් පට්ට ❤️

  • @ulindulakshitha3863
    @ulindulakshitha3863 ปีที่แล้ว +50

    ඔය cartoons වලට හඬ කවපු කට්ටියගේ පිංතූරයකුත් පැත්තකින් දැම්ම නම් සුපිරි..මොකද අපි හැමදාම cartoon එක පටන් ගන්නකොට ඔය නම් දැක්කට කෙනාව දැකලා නෑනේ..සුපිරියක් කාලි අයියා

  • @dammikanuwan456
    @dammikanuwan456 ปีที่แล้ว +4

    ඒ හඬ නළුවො හැමෝටම ගොඩක් ස්තුතියි ගොඩක් පින් අපිට ඒ තරම් ලස්සන ළමා කාලයක් දුන්නට ❤️🔥ඒ වගේම සිරස ටීවී නාලිකාවට,ජාතික රූපවාහිනී නාලිකාවට ❤️🔥

  • @sahanramanayaka7269
    @sahanramanayaka7269 ปีที่แล้ว +4

    සිරස ගැන කියන්නම ඕනි දෙයක්..
    @සිරස කියන්නේම අනර්ග දෙයක් ✨💓🌸.
    ඉන්දියන් කාටුන් ගේන චැනල් වලින් ගන්න දෙයක් ඇත්තෙම නෑ
    සල්ලි විසි කරන චැනල් කොයි තැනක තිබ්බත් සිරසත් එක්ක සම වෙන්න කොහොමත් බෑ.
    ඒ හැඩ කරපු අතීතෙට සිරසට රෙස්පෙක්ට්💯🔥

  • @kumararatna3625
    @kumararatna3625 ปีที่แล้ว +64

    ආයේමත් පොඩි කාලේට ගියා වගේ 🙂 ඩිලාගේ හිනාව 😂😂

  • @sakunisaumya363
    @sakunisaumya363 ปีที่แล้ว +52

    සුනෙත් ,ගාමින්ද අයියලගෙ සහ තවත් අයගෙ නම් කියනකොට එයාලගෙ ෆොටෝත් පෙන්නුව නම් තවත් හොදයි ❤

  • @CT-dg2ge
    @CT-dg2ge ปีที่แล้ว +21

    ෆ්‍රෑන්ක්ලීන් කෝ......
    2002 ඉපදුනේ මේ සේරම කාටූන් බලලා තීනවා අපිටත් තිනවා ලස්ස්න අතීතයක්..

  • @sunflowergirl4423
    @sunflowergirl4423 ปีที่แล้ว +15

    මේක නම් සුපිරියක්... ❣️ මේ වගේ segment කරපු එකට පිං අප්පාහ් 🥰 තව මේකට ඩිලාන් ව ගෙන්නපු එකත් මරු.. 🌻

  • @chathuniwaidyathilaka
    @chathuniwaidyathilaka ปีที่แล้ว +62

    සුවහසක් සිංහල හඬකැවීම් ශිල්පීන්ට අපගේ ප්‍රණාමය 🥺♥️

  • @Gaveshanuja
    @Gaveshanuja ปีที่แล้ว +188

    ඉන්දියන් මගුල් එන්න ගත්ත වෙලෙ ඉදන් කාටුන් එප උනේ 😂😢

    • @mira028
      @mira028 ปีที่แล้ว +17

      සිරා ආ මෙලෝ රහක් නෑ දැන් නම් 💔😥 අවුරුදු විස්සක් වෙලත් දැන් නිකමට කාටුන් එකක් බලන්න ටිවි එක දැක්කම හරිම දුකයි. සිරසෙ විතරයි හොඳ ඒව යන්නෙ 😒

    • @helpmetoget1ksubwith1video45
      @helpmetoget1ksubwith1video45 ปีที่แล้ว

      fact

    • @slkanchana6047
      @slkanchana6047 ปีที่แล้ว +1

      හිරු ඊයා .....

    • @mira028
      @mira028 ปีที่แล้ว +8

      @@slkanchana6047 ඔව්ව් ඒකෙ ගිය benten විතරයි හොද.. ආය mad කියල ප්‍රෝග්‍රෑම් එකක් ගියා ඒකත් මරු

    • @slkanchana6047
      @slkanchana6047 ปีที่แล้ว +7

      @@mira028 MAD කියන්නෙ ඉන්දියාවෙම එකක් හොබැයි ඒකත් මරු 🥳 හැමදාම බලන් ඉදියෙ MAD ඉවර වෙනකන් ඊට පස්සෙනෙ BENTEN යන්නෙ ආයෙ ඉතින් පිස්සු වගෙ තමා ඒවෙලාවට

  • @lakshika301
    @lakshika301 ปีที่แล้ว +5

    මේ වගේ cartoons නම් ආය කවදාවත් බිහි වෙන එකක් නෑ. මං මාරම ආසයි. ❤❤
    දැන් තියන cartoons බහුතරයක් බලන්නවත් හිතෙන්නේ නැ.

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 ปีที่แล้ว +6

    මෙතනින් 3ක් ඇරෙන්න ඔක්කොම බලලා තීනෝනේ
    ආසම...ගිරිපුර ඇත්තෝ💗💗
    ස්කුබි ඩූ💗💗 එකෙ සෙට් එක ගෙදර යන්නැති හේතුව දන්නේ අද
    කව්ද බෝයි💗💗 එකෙ මාරු කරලා කතා කරන පොර මීටර් වුනේ දැන්.. ඒ කාලේ ඔහේ බැලුවනේ
    තව ඕනී මේවාත්,
    වූෆී
    සිල්වෙස්ටර් & ට්විටි
    රෝසි ආච්චි
    ටොම් & ජෙරි
    ඉගුරු පාන් මල්ලි
    පිස්සු පූසා
    කොලිකුට්ටු මල්ලිලා
    මාමා වලස් මාමා
    ඉර පායනකොට දොයිය බබාලා
    බබාලන්තය
    දිය දඟයා
    වනසරා
    (තව ස්වර්ණවාහිනීයේ ගියා ඉබි පවුලක් ඉන්න කතාවක්, තව බෙන් ටෙන් වගේ කාටුන් එකක් තිබ්බා රහස් කාමරයක් ඇතුලට ගියාම සුපිරි වීරයන්ගේ ඇදුම් ඇදන් එලියට එන සීන් එකක් තීන කාටුන් එකක්)

  • @dilanpubudu5109
    @dilanpubudu5109 ปีที่แล้ว +91

    හඩ ඇහුවත් හඩ කැවීමේ ශිල්පියා ගේ නම මතක් වෙන තරම් කාටුන් බලපු කාටුන් පිස්සෙක් වෙමි 😂❤️

  • @aselasapumalbandara135
    @aselasapumalbandara135 ปีที่แล้ว +50

    කාටුන් නමි සිරස තමයි ඉතින් ..
    Creativity next level . එච්චර ටෙක්නොලජි එකක් නැති කාලෙක උනත් ❤

  • @agasa633
    @agasa633 ปีที่แล้ว +11

    කවදාවත් අමතක වෙන්නේ නැති කාටුන් සෙට් එකක් ❤️ එ වගේම මන්ඩුක & ටින්ටින් පට්ටම කාටුන් එකක් මේ අතරින් 🔥♥️

  • @RavinduWeerasinghe-de9yb
    @RavinduWeerasinghe-de9yb 8 หลายเดือนก่อน +2

    Hiru එකේ හොද බෙන් 10 විතරයි.
    සිරසෙ කාටූන් වලට ගහන්න බෑ ඔය එකකටවත්.Dubbing නම් සිරස තමයි ❤️❤️

  • @dinukawickramarathna8973
    @dinukawickramarathna8973 ปีที่แล้ว +34

    මෑත කාලේ ආපු තව සුපිරියක් තමයි ගාර්ෆීල්ඩ්...❤️

  • @hasindujayarathna6710
    @hasindujayarathna6710 ปีที่แล้ว +190

    මේ reacting episode ටිකනන් පට්ට ආසාවෙන් බලනවා. ❤️

  • @lahirusachintha92
    @lahirusachintha92 ปีที่แล้ว +6

    17:28 සිරාවට ඈ ඒ feeling එක!♥️😍 ඒ කාලෙට අයේ යන්න තිබුනනම් කියලා හිතුනා...

  • @chathurangadilshan6444
    @chathurangadilshan6444 ปีที่แล้ว +4

    ස්කුබිඩූ ගැන කතා කරේ නෑ හරියට එක තමයි මං තාමත් ආසම කාටුන් එක❤️

  • @charakawickramasinghe3028
    @charakawickramasinghe3028 ปีที่แล้ว +64

    මේ සීන් එකට වහ වැටුණා කාලි අයියේ 🥵
    අලුත්ම concept එකකට අපේ මතකයන් අවුස්සන වැඩේනං පට්ට 🥰
    ** පොඩි අදහසක්......
    අපේ හිතට "පොඩ්ඩ ඇහිච්ච ගමන් මතක් වෙන, feelings අවුස්සපු සිංහල/ English සින්දු", කවුරුහරි artist කෙනෙකුත් එක්ක හරි, අයියා තනියම හරි review එකක් ගේනව නම් ඒකත් මරු ✌️💐❤️

  • @sadeepadilshan000
    @sadeepadilshan000 ปีที่แล้ว +69

    අන්තිමට කියපු කතාවනම් ඇත්තක් ❤️ කාලි සටන් අදයක්ශනය කරා කිව්වොත් සිංහල ෆිල්ම් බලන් නැති උනුත් කාලි වැඩ කරපු ෆිල්ම් එක බලයි ❤️😌👌

  • @sankajasampath6830
    @sankajasampath6830 ปีที่แล้ว +4

    "හයිලෑන්ඩර්" කියන්නෙත් සුපිරි කාටූන් එකක්...ස්තුතියී ඔබට 😊👌

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom ปีที่แล้ว +3

    ❤️❤️❤️ මගෙ ආසම කාටුන් තුන
    1 . බෙන් 10 2. ගිරිපුර ඇත්තෝ 3. ටොම් ඇන්ඩ් ජෙරී 😍❤️❤️ ඔයාලගේ😉👌

  • @ranaya640
    @ranaya640 ปีที่แล้ว +53

    Legend of the seeker 😍😍 පොඩි කාලේ පට්ටම ආසාවෙන් බලපු සුපිරිම කතාවක් ❤️

  • @davewickramasinghe9909
    @davewickramasinghe9909 ปีที่แล้ว +87

    අදනම් පට්ට වීඩියෝ එක.. පොඩි කාලෙට ගියාවගේ.❤❤❤
    PART 2 ඕනෙ
    ඩිලා අයියගෙ හිනාව ආතල් 😂😂

  • @NS-sk4rr
    @NS-sk4rr ปีที่แล้ว +5

    නියමයි.. part 2 one... 😊😊 හිරු එකේ ටිකක් මෑත කාලේ ගියපු සිරිබරපුර කාටුන් ටිකක් මරු... 🤣 ඒක ඇරෙන්න මෑත කාලේ පරන කාටුන් එකක් ගාවින්වත් යන්න හොද කාටුන් එකක් දැක්කේ නෑ...

  • @Vishwaindeewara
    @Vishwaindeewara ปีที่แล้ว +6

    සුනෙත් sir ගාමින්ද sir කියන්නේ ඉතිං legand තමයි

  • @rajithalakshan4815
    @rajithalakshan4815 ปีที่แล้ว +73

    තව එපියක් ඕන. සුපිරි මේක. 🫡
    හයිලෑන්ඩර්
    ටොම් සහ ශීන
    නයිල් නදී කුමරි
    ඉගුරු පාන් මල්ලි
    බෲම්
    සිල්වාන්
    ඤාන කතා මල්ලි
    රික් ඇන් මෝටි සිංහලෙන් ගියෙ නැතුවට කමක්නෑ ඒකත් පට්ට mind fck එකක්.
    මේවත් ඕන.

    • @V-252
      @V-252 ปีที่แล้ว +2

      Rick and morty අම්මෝ 😂

    • @sachithgayantha2474
      @sachithgayantha2474 ปีที่แล้ว +3

      Batman2004 eka

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +3

      ❤❤❤

    • @kushfdo6910
      @kushfdo6910 ปีที่แล้ว +1

    • @virajdananjaya9893
      @virajdananjaya9893 ปีที่แล้ว +2

      මොනවා නැතත් අනිවාර්යයෙන් ඤාණ කතා මල්ලි ගැන කතා කළ යුතුමයි .

  • @venukshikaushalya7989
    @venukshikaushalya7989 ปีที่แล้ว +142

    අඩ අඩ බලපු එකම episode එක🥺😭❤ මේවා බලද්දි පොඩි කාලෙ අපි කොච්චර සතුටින් හිටියද මේ කාටූන් නිසා කියලා මතක් වුනා🥺❤ ඊලගට tv series ගැන කරන්න රොබින්සන් අන්දරය වගේ පරන ඒවා ගැන🥺

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +16

    • @ramikarandiv2006
      @ramikarandiv2006 ปีที่แล้ว +10

      @@KaaliProjects Ben 10 ගැන කිව්වා මදි.😒

    • @GamingWorld-sj5bf
      @GamingWorld-sj5bf ปีที่แล้ว +1

      @@ramikarandiv2006 ඔව් මාත් බලන් හිටියා ඒක ගැන වැඩිපුර කියනකන්

  • @madushaninirosha4335
    @madushaninirosha4335 ปีที่แล้ว +2

    Thank you dilan aiye.kali aiye.

  • @ashanfdo8457
    @ashanfdo8457 ปีที่แล้ว +1

    Patta patta patta.... Gindara gini paraharak meka... ❤️❤️❤️ සුපිරි...යි👌👌👌👌💥💥💥💥 ඕ....යි... 💖

  • @dulanjithamarashi3690
    @dulanjithamarashi3690 ปีที่แล้ว +26

    අනේ ඉස්සර මතක හරිම සුන්දරයයි. ඇස්වලට කදුලුත් එනවා ඒ නිදහසේ සතුටින් හිටිය කාලෙට යනවා අනේ කොච්චර සතුටින් හිටියද අපි 🥺💕

  • @kavishalakmal3273
    @kavishalakmal3273 ปีที่แล้ว +137

    කාටුන් නම් සිරස, රූපවාහිනි තමයි... Mummies Alive, Thunder Cats, තොත්තබබාලා, Highlander වගේ ඒවත් මතක් වුනා බලද්දි... Knight rider, Round the twist, Crash Zone, Spell Binder, Space cases වගේ Tv shows ගැනත් එපියක් කරා නම් මරු ❤❤

  • @cissumiranda5912
    @cissumiranda5912 ปีที่แล้ว +1

    Fire🔥 .Silver sun,Robin Hood,SpellBinder වගේ පරණ සීරීස් වලටත් react කරන්න කාලි අයියෙ

  • @chamodasasith6940
    @chamodasasith6940 ปีที่แล้ว +2

    පැංචා එකේ theme song එක ඇහෙනකොට සිරාවටම කදුලු ආවා 🥹❤️

  • @virajbro3846
    @virajbro3846 ปีที่แล้ว +228

    සිරසට ගහන්න බෑ කාටූන් නම් සිරස🤜🤛✊

    • @chandranifernando2622
      @chandranifernando2622 ปีที่แล้ว +10

      Ayi රූපවාහිනී

    • @missakasms
      @missakasms ปีที่แล้ว +3

      Matath rupavahiniyata wada hondai sirasa cartoon

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว +5

      Rupawahiniye parana Cartoon 👍

    • @user-gc6un8bn2l
      @user-gc6un8bn2l ปีที่แล้ว +3

      හොදයි රූපවාහිනියෙ කාටුන් නැත්නන් 😂

  • @bimsarayashan905
    @bimsarayashan905 ปีที่แล้ว +24

    චූටි මල්ලී, පොඩි මල්ලී තමා පොඩි කාලෙ බලපු ගොඩක් කාටුන් වලට ඩබ් කරේ. ගාමින්ද ප්‍රියවිරාජ්ම තමා ලෝඩ් ඔෆ් ද රින්ග් එකේ ඇරගෝන්ටත් හඩ කවන්නෙ... සුපිරිම හඩවල් දෙකක්.

  • @babyboult2705
    @babyboult2705 ปีที่แล้ว +2

    අඩෝ සිරාවටම හිරිගඩු පිපෙනවා බං ගැම්මක් ඕයි ආආ.අපේ අතීතෙට ගියා බං 🥺✊ ආයෙත් Ben 10 යනවා නම් 🥺🥺🥺Trans Fomars prayim තමයි ඊලගට ආසම එක 🥺✊

  • @spgaming3419
    @spgaming3419 ปีที่แล้ว +1

    Part 2 එකක් නම් අනිවාර්යයෙන්ම ඕන ආදරේයි පොඩි කාලේ මතක් උනා thanks අයියේ❤️😌

  • @ksenarathne
    @ksenarathne ปีที่แล้ว +8

    හම්මො කවුද බෝයි සීන් එක තමයි ආතල්ම🤣🤣ගාර්ෆීල්ඩ් කාටුන් එකත් සුපිරි මෙතන නැති උනාට.ගාර්ෆීල්ඩ් ෆිල්ම් එකෙයි කාටුන් එකෙයි දෙකේම ගාර්ෆීල්ඩ්ට හඩකවන්නෙ සුනෙත් චිතානන්ද මහත්තයා. කටහඩ ටිකක් වෙනස් කරලා.තත්පරයක්වත් skip කරන්ඩ හිතුන්නැ..සුපිරි ❤️❤️❤️

  • @sentrydancestudio4372
    @sentrydancestudio4372 ปีที่แล้ว +11

    මේක බැලුවමයි තේරුනේ කොයි තරම් ලස්සන ලමා කාලයක් අපි ගතකරලද කියලා. මාරම අතීතයක් ඔලුවෙන් මැවුනා. Superb කාලී. 🥺🥺🥺

  • @K_Aizen
    @K_Aizen ปีที่แล้ว +3

    Thanks for the memories kaali. Also it was a pleasure meeting dilan sir at ninnadaya '22

  • @walkers9858
    @walkers9858 ปีที่แล้ว +1

    කණාවට සෙට් වෙලා බැලුවෙ අන්තිම වෙනකන්ම බැලුව පට්ටම ආතල් thank you both ඒ ආතල් එක මතක් කලාට.
    වටිනම එකක් මිස් උනා #පුංචි කැලේ#😍

  • @chathuratharaka6475
    @chathuratharaka6475 ปีที่แล้ว +32

    සුලු මොහොතකට හරි අතීතයට අරන් ගියාට කාලිට ස්තුති. ඩිලාන් අයියත් සුපිරි හඩකැවිම් සිල්පියෙක් තමා ❤

  • @kavishkafernando1014
    @kavishkafernando1014 ปีที่แล้ว +18

    වැඩ්ඩෝ දෙන්නෙක් සෙට් වෙලා ❤️💪 ඩිලාගේ මෙමරිය 👌
    කාටූන් ක්ලිප් එක දාන්න ලං වෙලා සවුන්ඩ් පොඩි අවුලක් උනා වගේ.

  • @malshiperera7376
    @malshiperera7376 ปีที่แล้ว +14

    පිස්සු පූසා , දොස්තර හොඳ හිත , වනසරා , ගාෆීල්ඩ් , කෝලිකුට්ටු මල්ලිලා එක්ක මේකේ part 2 ඕනේ..

  • @rasikawijewardhane6754
    @rasikawijewardhane6754 ปีที่แล้ว +5

    අඩෝ තෑන්ක් යූ❤️ කාලි & ඩිලාන් අයියේ. අපිව ආයෙම චූටි කාලෙට අරං ගියාට

  • @maleeshaheshan2230
    @maleeshaheshan2230 ปีที่แล้ว +29

    පොඩි නිවැරදි කිරීමක්⚠️️ විල්සන් මාමට හඬ දුන්නෙ ලෙස්ලි රාමනායක මහතා😉❤️ ඒ විතරක් නෙමෙයි සෝරෝ, කැප්ටන් හැඩොක්, හැලයා ,.. වගේ චරිතවලටත් හඩදුන්නෙ එතුමා.. ඒතුමා ජීවිතෙන් සමු අරගෙන දැන් අවුරුදු ගාණක් වෙනවා❤️

  • @samaelshen
    @samaelshen ปีที่แล้ว +84

    කියන්න සතුටුයි මම 2000 උනාට පොඩි කළේ පොඩිම පොඩි sony පෙට්ටි tv එකෙන් මේ සේරම cartoon බලලා තියෙනවා කිව්වා වගේ (චන්ඩි ඇරෙන්න) අද සුපිරියක් ! මේ වගේ මේකෙ part 2 වගේම තව ලෝකේ vibe එකක් හදපු tv series, movies ත් මේ වගේම ඩිලාන් අයියව සෙට් කරන් ඉක්මනටම ඕනේ කාලි අයියේ 😅🙏❤️🔥

    • @thambara8060
      @thambara8060 ปีที่แล้ว +1

      Math Sony box tv eken thama♥️😍

    • @samaelshen
      @samaelshen ปีที่แล้ว +1

      @@thambara8060 oo 😊👍

    • @geshujesy9878
      @geshujesy9878 ปีที่แล้ว +1

      මම2003 ඔක්කොම බලන්න තරම් පොඩිකාලෙ ඉදන් පිස්සෙක් ❤

    • @Md8390-j4l
      @Md8390-j4l ปีที่แล้ว

      මාත්..ආයෙත් ඒ කාලෙට ගියා..පැංචා යද්දී නැගිටලා දුවන් එන හැටි...ටයිටස් තොටවත්ත Intro යද්දි ඒ දැනුනු සුරංගනා සතුට කොච්චර සල්ලි තිබුනත් ගන්න බෑ..😍😍😍
      Jayawewa #kaali #Dila 💜️💜️💜️💜️

  • @shashininikeshala1365
    @shashininikeshala1365 7 หลายเดือนก่อน +1

    මන් ආසම dubbing තියෙන්නේ සිරසේ කාටූන්.. ඒ වගේම ආසම tv series එක legend of the seeker... Richard ගේ හඬ ඩිලාන්ගේ කටහඬ❤

  • @kaviii3910
    @kaviii3910 ปีที่แล้ว +4

    This video recalled me a golden era.TYSM Kaali & Dilan 🥺❤️

  • @kasunfernando1679
    @kasunfernando1679 ปีที่แล้ว +20

    8:20 මයික් ප්‍රනාන්දු තමයි කිඹුලා උදැල්ල ad එකේ ඉන්නේ.Anyway වැඩේ Keif❤❤

  • @Sandu_K_Kurukulasooriya
    @Sandu_K_Kurukulasooriya ปีที่แล้ว +236

    මේ හැම cartoon එකකට අැබ්බැහි වූ කාටුන් පිස්සෙක් වෙමි...🙂❤

  • @binaraudayanga4004
    @binaraudayanga4004 ปีที่แล้ว +4

    තව පිස්සු පූසා,දොස්තර හොඳ හිත වගේ ඒවා එක්ක ඒ කාලෙම ගිය බැන්ඩලේරෝ,ඉඟුරු පාන් මල්ලි,බෲම් බෲම් වගේ කාටුන් ටිකත් ගේන්න කාලි අයියේ ❤ ආදරෙයි පොඩි කාලේ ආයි මතක් කළාට🌟

  • @heartlisten1467
    @heartlisten1467 ปีที่แล้ว +1

    සුපිරි වැඩක....ආසාවෙන් බැලුවා.....❤️🔥

  • @_2Dmemes
    @_2Dmemes ปีที่แล้ว +27

    අදටත් surch කර කර බලනව අයියෙ ඒව 🥺💝📌️.ඕවට ගහන්ඩ එක ඉන්දියන් කාටුන් එකක් නැ 😂. Old is gold 🥺🔒💝
    Love from 2003

    • @gihankaushalya2876
      @gihankaushalya2876 ปีที่แล้ว +1

      ඉන්දියන් කාටුන්වලින් සූර වීර බට්ටා(roll no 21 ) , චණ්ඩි(Chotta bheem) එහෙම මරු

  • @tashifernando5389
    @tashifernando5389 ปีที่แล้ว +42

    "පුංචි කැලේ " නෑනේ...... 😒.. මොනව උනත් පොඩි කාලෙට යන්න ලැබුන.. ගොඩක් මතක එක්ක 💥♥️

    • @nimmigeorge1991
      @nimmigeorge1991 ปีที่แล้ว

      බබාලන්තෙත් නැ...

  • @nihalwijethunga299
    @nihalwijethunga299 5 หลายเดือนก่อน +1

    Aththatama api godak lucky me cartoon balann puluwan wuna ekata .sirasata thamks.issara scl gihin tv eka lagin wadi wela cartoon ekkwath miss nokara baluwa.❤️🥰

  • @hashMadu
    @hashMadu ปีที่แล้ว +3

    තප්පරයක්වත් SKIP නොකර ආසාවෙන් බැලුවා.පොඩි කාලෙට ආයි ගියා වගේ.සතුටුයි අපිට මේ වගේ සුන්දර ළමාකාලයක් තිබ්බ එකට💜️

  • @Rameshadilshani
    @Rameshadilshani ปีที่แล้ว +18

    ඒ කාලෙ කාටුන් වලට ගහන්න දැන් එන කාටුන් වලට බැ ...👍❤️
    ඒ කාලෙ කාටුන් තරම් දෙයක් නැ ❤️

  • @tharusha44
    @tharusha44 ปีที่แล้ว +22

    අපට ලස්සන අතීතයක් ලබා දුන් බොහොමයක් cartoon වල හඬකැවීම් අධ්‍යක්ෂක විදිහට කටයුතු කලේ අතුල රන්සිරිලාල් ඔබටත් 🙏 ❤️

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom ปีที่แล้ว +3

    අමෝ අමෝ ආදරෙයි කාලි , ඩිලා අයියේ 😍😍 පොඩි කාලෙ , ආසාවෙන් ම බලපු කාටුන් ටික 😍❤️පොඩි කලිසම් කොටේ ගහං බත් පිගානත් බෙදාගෙන 3 - 6 වෙනකම් ටීවී එක ගාවින් හෙල්ලෙන්නෑ ❤️❤️ ආදරෙයි එ අතීතෙට..... අපිට මෙහෙම දැනෙනවනම් අයියලට කෝම දැනෙනවා ඇද්ද ඒ හැගීම😍❤️
    අර කෙහෙල් ගෙඩි කාටුන් එක 😍 , පැංචා 😍 , දගයා😍 , බෙන් 10😍 , සෝරෝ😍 , සූරපප්පා😍 , පැන්තර්😍 , වුඩ් පැකර්😍 , ලප වානර😍 , ගිරිපුර ඇත්තෝ 😍 , අපි රජ ඉබ්බෝ😍 , කූබිච්චි😍 , ස්කුබිඩූ 😍, සොනික්😍 , කවුද බෝයි 😍සිල්වෙස්ටර් ටුවිටී😍 , ටොම් ඇන්ඩ් ජෙරී 😍, කැස්පර් 😍, යකාරි 😍තොත්ත බබාලා 😍 ටිං ටිං 😍 භණ්ඩුක බවන 😍 , ඊටපස්සේ ආපු .... දිය දගයා 😍
    සූටිං මාටිං , චණ්ඩි , බට්ට පුතා , කඩියයි තඩියයි මේවාත් ඉවර වෙනකම් බැලුවත් ( පොඩ්ඩක් අවුල් ඒකෙ කාලා බලේ එන එක ඒකෙන් පස්සෙ චාටර් කරා....🤣) මේවාගෙn කෑවා කාටුන් 😥

  • @imasharukshani9467
    @imasharukshani9467 8 หลายเดือนก่อน +2

    මගෙ චූටි කාලෙ crush එකහ් CowBoy ❤😂

  • @Navo_00
    @Navo_00 ปีที่แล้ว +21

    Kaali Projects channel එකේ එක තප්පරයක් වත් skip නොකර පට්ටම ආසාවෙන් බලපු එපියක්. 👀
    ඒ මතකෙට එක්කම් ගිය උබලා දෙන්නට ජය අයියේ ✨🤍

  • @isirawickramasinghe7458
    @isirawickramasinghe7458 ปีที่แล้ว +10

    පොඩිම කාලෙ මට වෙලාව කියවගන්න බැරි නිසා මං කාටහරි කියනවා පොතක වෙලාව 5 උනාම ඔරලෝසුව අදින්න කියලා.ඊට පස්සෙ කටු ටික ඒ විදිහට එනකන් ඔරලෝසුව දිහා බලන් හිටියා ස්කුබි ඩූ බලන්න🙂❤️

  • @ishancreedz
    @ishancreedz ปีที่แล้ว

    thank you for recaping our memories kaali ayya

  • @nathperera3486
    @nathperera3486 ปีที่แล้ว +3

    කාටුන් නම් සිරස රූපවාහිනි උනාට අඩු ආදායමකට උපරිම චිල් එකක් දුන්න ක්‍රියේටිව් ටීම් එකට රෙස්පෙක්ට් ❤️👑

  • @DOOM999.
    @DOOM999. ปีที่แล้ว +13

    13:32 කූබිච්චිගෙ ඇත්ත නම freddy the ant එතකොට කූබිච්චි කියන්නෙ පිරිමියෙක් අර කොලු කාර වගේ එකා ගෑනියෙක් 😂😂

  • @dulmi4697
    @dulmi4697 ปีที่แล้ว +20

    ඉස්සර උදේ පාන්දර හතරට නයිල් නදී කුමරී බලන්න නැගිට්ට අපි නෙ දැන් මධ්‍යහ්න ප්‍රවෘත්ති යනකනුත් නිදාගන්නෙ 🤧

  • @nimanishere
    @nimanishere ปีที่แล้ว +1

    90s' අපේ ළමා කාලය ලස්සන කල හැම හඩ නලුනිලියකටම වගේම ඒවා පෙන්නපු හැම tv චැනල් එකකටම thank you ❤️