ලොකු පුතාගේ අන්තිම විභාගෙත් ඉවර වෙලා ඉස්කෝල ජීවිතේ අවසන් වුණා 👏🏼

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ලොකු පුතාගේ අන්තිම විභාගෙත් ඉවර වෙලා ඉස්කෝල ජීවිතේ අවසන් වුණා 👏🏼Graduation එකට කලින් ඒ වෙනුවෙන් PROM කියලා ලොකු party එකක් තියෙනවා 🥳 ඒකට යන්න කලින් කන් දෙක විද ගත්තට කමක් නැද්ද කියලා මගෙන් ඇහුවා 😲🤭

ความคิดเห็น • 203

  • @Chathu.shariiiii
    @Chathu.shariiiii 4 หลายเดือนก่อน +164

    මේ වගේ තාත්තෙක් ලබන්න එයාලා ගොඩක් පින් කරලා 🥺❤️

  • @pasindu2002
    @pasindu2002 3 หลายเดือนก่อน +23

    ලොකු ලොකු හීන නැතුව නෙමේ මටත්😊,
    හැබැයි ලබන ආත්මෙවත් මේ වගේ හිතන පතන කරන කියන තාත්තෙක් ලබන්න කියලා ප්‍රාර්ථනා කරනවා මමත්❤.
    ඔබ සියලු දෙනාටම බුදුසරණයි.

    • @xUshal
      @xUshal 3 หลายเดือนก่อน

      හැමෝම එක වගේ හිතන්නෑ යාලුවා 🙂❤

  • @Immortal_Dream55
    @Immortal_Dream55 4 หลายเดือนก่อน +93

    ඇත්ත. මගේ පුතත් කන විද්දා ගිය සතියේ.fashion එකට. එයාගෙ අප්පච්චි තමයි විද්දේ. පුංචි අසාවක් නෙ.❤

  • @NadeeshaHettiarachchi-kz9wh
    @NadeeshaHettiarachchi-kz9wh 4 หลายเดือนก่อน +42

    ඔයා නම් මාර තාත්තා කෙනෙක් ..
    ඔයා වගෙ හොද තාත්තෙක් ලබන්න මුල පවුල ම ගොඩක් පින් කරල තියෙනවා ...
    හමදාම මෙ වගෙ ගොඩක් සතුටින් ඉන්න ලබෙව්වා..❤❤❤

  • @RuwanAsanka-b4v
    @RuwanAsanka-b4v 4 หลายเดือนก่อน +57

    එකටම කියන්න ඔනෙ...පුතා හරිම ලස්සනයි ...ඔය පිං හැමදාම හැම ආත්මෙම කරන්න ..මෙ අම්මා යි තත්තායි සහොදරයො හැමදාම හැම ආත්මෙමලැබෙන්න කියලා ..🙏🙏🙏🙏සර්👍👍👍👍super සියලු දෙනාට ම බුදු සරනයි ...සියලු දෙවි රැකවරණ යි...🙏🙏🙏🙏කන විදිනකොට පුතා ට වඩා මට රිදුනා...ආදරෙයි හැමොටම ...බුදු සරනයි ...🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹💕

  • @dammikahewage4135
    @dammikahewage4135 4 หลายเดือนก่อน +177

    බුදුසරණයි හැමෝටම ❤️❤️❤️. මටත් හොඳ තාත්තා කෙනෙක් ඊළඟ ආත්මේ හෝ ලබාගන්න මම ප්‍රර්ථනා කරනවා පින් කරනවා

    • @prabakumarihamy5744
      @prabakumarihamy5744 4 หลายเดือนก่อน +8

      ගොඩාක් හොද තාත්තා කෙනෙක්.දරුවන් තේරුම් ගන්න හැමොම බැහැ ..එයාලා එක්ක යාලුවො වගේ ඉන්න ඕනි.එහෙම උනාම එයාලා දෙමව්පියන්ගෙ හිත රිදවන්නෙ නැහැ .මට පුතාලා 3 ඉන්නවා..එයාලා යාලුවො වගේ ඉන්නෙ.ඔබ තුමාලගෙ පවුල හරිම ආදරණීය පවුලක්.සැමදාම සතුටින්ම ඉන්න ලැබේවා

    • @udararthnayaka6761
      @udararthnayaka6761 4 หลายเดือนก่อน +5

      ඔයා දවසක ඔයා ගේ දරුවෝන්ව සතුටින් තියෙන්න. ඒ පින ඇති

    • @SasinduUdantha
      @SasinduUdantha 4 หลายเดือนก่อน +5

      උබට අමුතුවෙන් ඔය්ට හොද තාත්ත කෙනෙක් හම්බෙන්න දෙයක් නැ උබේ තාත්ත මොන විදියෙ කෙනෙක් උනත් උබේ හිතේ තාත්ත ගැන තියන රෙස්පෙක්ට් එකත් එක්ක තමය් තාත්ත උබට කොච්චර අදරෙද කියන එක තිරනෙ වෙන්නෙ මෙහෙමය් උබේ තත්ත උබට කන විදින්නය් වොට්ක ගහන්නය් දෙන්න නැති වෙන්න පුලුවන් එහෙම කරන්නත් එ මනුස්සයට ලොකු හෙතුවක් තියනව නික්කන් ඉන්න ගමන් තාත්ත ගැන පොඩ්ඩක් තිතපන් තාත්ත ලෝකෙ දකින විදියට ලොකෙ දිහා බලපන් උබට තෙරෙය් තාත්ත උබට එ දෙවල් කරන්න එපා කියන්නෙ මොකද කියල
      මම මෙහෙම හැලි ලියන්න ජාතක වෙච්ච එකෙක් නෙවෙය් එත් උබ ඔය කමෙන්ට් එකෙන් මෙන්ශන් කරපු දෙට හැල්ලක් නොලිය ඉන්න මට හිත දුන්නැ
      එනන් ගෞරවයෙන් බුදු සරනය් (උබට නෙවෙ උබේ තාත්තට)

    • @gaminipiyathissa2313
      @gaminipiyathissa2313 4 หลายเดือนก่อน +3

      ​@@SasinduUdantha උබ පටු විදිහට හිතන මෝඩයෙක් පරිනත වෙයන්

    • @SAHAN_21
      @SAHAN_21 3 หลายเดือนก่อน +2

      ​@@SasinduUdantha ub dnnwd uu ehem kiynn hethuw...kwd dnne uge thaththa jiwthun athr ndd kiyla..😊😊

  • @sriyaniwijesuriya5764
    @sriyaniwijesuriya5764 4 หลายเดือนก่อน +14

    Congratulations ලොකු පුතේ..ඔයාගේ තාත්ති අම්මි කොච්චර වාසනාවන්තද ඔයා වගේ පුතෙක් ලබන්න....ඔයා ප්‍රාර්ථනා කරන ජීවිතයම ජයගන්න පුතේ.❤❤❤❤

  • @chamfdo5506
    @chamfdo5506 3 หลายเดือนก่อน +3

    සමහර අම්මල තාත්තලා පරිස්සම් කරනවා කියලා කරන්නේ ඒ ලමයගේ ජිවිතේම විනාස කරන එක.. ඒ අතින් ඔයාල පට්ට ❤

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 4 หลายเดือนก่อน +26

    අම්මෝ කොල්ලගේ ලස්සන.බුදුසරනයි පුතේ.

  • @hasi1234
    @hasi1234 4 หลายเดือนก่อน +7

    ගොඩාක් පිං කරල තියෙනවා...දරුවන් තේරුම් ගන්න.. දරුවන්ට සහයෝගයක් වෙන පියෙක් ලබන්න..... බුදු සරණයි .....
    හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @Hirujanu
    @Hirujanu 4 หลายเดือนก่อน +31

    ලොකු පුතයි පොඩි පුතයිගේ කතාව ලස්සනයි ඒ බැදීම

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 4 หลายเดือนก่อน +18

    දරුවන්ගේ එකමතු කම සදා රැදේව. ❤️❤️👍

  • @dinushalakmal5628
    @dinushalakmal5628 4 หลายเดือนก่อน +52

    ඔයා ගොඩක් හොඳ තාත්තා කෙනෙක්

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 4 หลายเดือนก่อน +11

    හරිම හොඳ තාත්තා කෙනෙක් .හැමොටම බුදු සරනයි පරිස්සමෙන් ඉන්න .හැමොටම ගොඩක් ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤

  • @Warunipeshala622
    @Warunipeshala622 4 หลายเดือนก่อน +22

    Sir ඇත්ත තමයි කිව්වේ 😒 එහෙම කියද්දී මට නම් ඇඩුනා🥺 මොකද දෙමව්පියෝ ළමයින්ව තේරුම් ගත්තේ නැති උනාම එතන හරි වේදනාකාරී🥺 අපි ආස අපි කැමති දෙවල් අපිට හරි විදියට දෙන්න ඕන. නැතුව හැමදේටම නීති දාලා හිර ක‌‌‌රන එක වැරදි.. තමන්ගේ ළමයා ගැන පොඩි හෝ විශ්වාසයක් තියෙන්න ඕන. 😔
    මට නම් දැන් ගෙදර එපා වෙන තැනටම කලකිරිලා ඉන්නේ😢😢
    මේ වේදනාව කියන්න හරි ආමාරුයි🥺

    • @sameenazeenath1016
      @sameenazeenath1016 4 หลายเดือนก่อน +2

      Math oyage bottuve 😢😢 matath ahemai mao kellek thamai mao kolloth ekka pare natanna nevei ne ahuwe mage mulu jiwithema narakadiyak kara mage amma😢😢😢😢😢

    • @pasindu2002
      @pasindu2002 3 หลายเดือนก่อน

      මටත් උබේ කතාවම තමා බං😢,ඒ අතින් අපි හරි අසරනයි.😪

    • @Warunipeshala622
      @Warunipeshala622 3 หลายเดือนก่อน

      @@sameenazeenath1016 😔😢

    • @Warunipeshala622
      @Warunipeshala622 3 หลายเดือนก่อน

      @@pasindu2002 ow bn😔

    • @xUshal
      @xUshal 3 หลายเดือนก่อน

      මටත් එච්චරයි කියන්න තියෙන්නෙ 🥺🙂💔

  • @gaya-999
    @gaya-999 4 หลายเดือนก่อน +3

    ආදරෙන් ආසාවෙන් ඔයාලා ලොකු වෙන හැටි බලන් ඉන්න මාත් ඔයා වගේ දුවෙක් පුතෙක් ඉන්න අම්මා කෙනෙක්..ලොකු පුතේ හැමදාම ඔය හිනාව ඔය විදිහට ම දකින්න ආසයි..සුබ පතනවා ඔයාට අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න..ආදරෙයි ❤

  • @thisuwanniarachchi3691
    @thisuwanniarachchi3691 4 หลายเดือนก่อน +5

    දෙමව්පියන් දරුවන්ගේ වයසින් ඔවුන්ගේ ආශාවන් තේරුම් ගත යුතු ය. දරුවන් පවසන හැමදේම නොවේ. ඒ පිළිබඳ අවධානය යොමු කර දරුවා පවසනදේ උචිතයි කියා සිතෙනවා නම් දෙමව්පියන් වශයෙන් ඔවුන්ට එයට ඉඩ දිය යුතුයි. එම වයස ආපසු නොඑන නිසාත්,එම සුන්දර මතක නැවත ගැනීමට නොහැකි නිසා වෙනුත් අදාළ වයස සීමාවේ දී දරැන්ට ඔවුන් කැමති දේ කිරීමට ඉඩ දී දරැන්ට අවශය මාර්ගෝපදේෂය ,ආරක්ෂාව දෙමව්පියන් සැපයිමෙන් දරැවන් නොමග නොයයි.ඔවුන් හරි වැරැද්ද කියා දියයුතු වන්නේ ද දෙමව්පියන් විසිනි.දරැවන්ව තේරැම් ගන්නා දෙමව්පියන් ලැබීම මහත් භාග්‍යයක්😊❤

  • @kasun-fn6su
    @kasun-fn6su 3 หลายเดือนก่อน

    අනේ ඉතින්ග් අනුන්ගේ ලමයි තමන්ගෙ වගේ බලාගන්න ලස්සන. බුදු සරනයි ඔබ තුමාට❤❤❤❤❤❤

  • @LakshanMaduranga-ig5kv
    @LakshanMaduranga-ig5kv 4 หลายเดือนก่อน +32

    මේ වගේ තාත්තෙක් ලබන්නත් පිං කරන්න ඕනි ඉතින් 🥺💔

    • @R.ASenanayake-ob6ks
      @R.ASenanayake-ob6ks 4 หลายเดือนก่อน +1

      ඇයි උබගේ තාත්ත ට උඹ ලබන්න තරම් පින් නැද්ද බං 🙂

    • @xUshal
      @xUshal 3 หลายเดือนก่อน

      එහෙම තමයි යාලුවා හැමෝම එකාවගේ නෑ 🙂💔

  • @sjsilva2954
    @sjsilva2954 2 หลายเดือนก่อน

    Family එකට හොද තාත්තා කෙනෙක් මේවගේ හොද තාත්තලා ලබන්න පින් තියෙන්න ඕන❤

  • @ayoperera2489
    @ayoperera2489 3 หลายเดือนก่อน

    මන් videos බලන්න ගත්තේ ළගදි ඉදන්...හරිම ලස්සන family එකක්...❤harima ආදර්ශමත්...මේ වගේ දෙමව්පියෝ ගොඩක් අයට හිටියනම්...දැන් අයගේ ගොඩක් ජීවිත බේරෙන්න තිබුනා...ඇත්තටම කොච්චර සල්ලි තිබ්බත් කොච්චර busy උනත් ළමයින් ළග ඉන්න තමයි එයාලා හැමවෙලාවකම බලන්නේ...ඔයාලාගේ videos බලද්දී හිත පිරෙනවා..❤

  • @Mrs.Fernando-j5k
    @Mrs.Fernando-j5k 4 หลายเดือนก่อน +12

    ඇත්තටම මේ දරුවො හරිම පිංවන්තයි මෙහෙම දෙමාපියන් ලබන්න.මම ලංකාවෙ ප්‍රදාන පෙලේ කොන්වන්ට් එකක ඉගනගෙන අද්‍යාපන කටයුතු හොදින් කරලා අද ප්‍රසිද්ද අද්‍යාපන ආයතනයක මැනේජර් කෙනෙක් විදියට වැඩ කරනවා.මන් යාලු උන කෙනා එක්ක අවුරුදු5ක ආම්බන්දයක් තිබ්බ අන්තිමට ඔහුට වෙනත් සම්බන්ද යක් තිබිල අහු වුනා මට ගෙදරට මේ ගැන කියලා බදින්න බෑ කියලා කොයි තරම් රන්ඩු කලත් ගෙදරට ආව ගියා ඒ කොල්ලා මේක නැති වුනොත් අපිට ලැජ්ජයි අපේ මුනෙ දැලි ගාන්න එපා කියලා අම්ම කෝච්චියට පනිනවා මන් මේකට කැමති වුනේ නැතොත් කියලා මාව බන්දලා දුන්නා.අන්තිමට ගෙදර මිනිස්සුනන්ගෙ සතුට නම්බුව වෙනුවෙන් මන් මගෙ ජීවිතෙ බිල්ලට දුන්නා.අදටත් මං පුදුම දුකක් විදිනවා හස්බන්ට වෙන සම්බන්ධ කම්.ඒ මදිවට රට.පොඩි කාලෙ ඉද්ං මට ගෙදරින් හැමදේටම කිවුවෙ එපා කියලා.යලුවෙක් එක්ක ඇවිදල නැ.tripඑකක් ගිහින් නැ.අදටත්.අදටත් ගේ ඇතුලෙ මන් හිරකාරියක්.තාමත් එපා විතරයි.මන් ආසයි යාලුවො එක්ක මොනාහ්රි කන්න යන්න.ඇවිදින්න.ඒත් මැරෙනකන් ඒ දේවල් මට හීන.මන් මන් ආස හීන ලෝකෙ විදින්නෙ මේ වීඩියෝ වලින්.හරි ආසයි දැක්කම ඔයාලගෙ පවුල.මන් මෙතරම් පෝස්ට් එකක් කරලත් මගෙ අම්ම තාත්ත කවදාවත් ඒ ගැන ආඩම්බරෙන් කතා කරල නෑ.මන් කරන කිසි දේක අගයක් නෑ.කොටින්ම mothers day එකට chocolate එකකුයි මලකුයි ගෙනත් දුන්නම අම්ම ඇහුවෙ ආ මෙක මටමද ගෙනාවෙ නැත්නම් ඔයාට ලමයෙක් දීපු එකක් මට දුන්නද කියල.මන් හරි ස්ංවේදි ලම්‍යෙක් ඉස්සර ගෙදර සම්බන්ධයෙන්.දැන් මට පුදුමාකර වයිරයක් තියෙන්නෙ.මන් කොයිවෙලේද මේ කරුම පවුලෙන් නිදහස් වෙලා මැරෙන්නෙ කියලා ඇගිලි ගනිනව මන්.ඔයාලට පිං වීඩියෝ එකකින් හරි අපි වගෙ අයට සතුටක් වෙනවට😊

    • @Minist562
      @Minist562 3 หลายเดือนก่อน +3

      අනේ ඔයා දුක් වෙන්න එපා dear. අනික බලාපොරොත්තු අත් අරින්න එපා ජීවිතේ ගැන. ඔයාගෙ නරක කාලේ ගෙවිලා හොඳ කාලයක් එයි. Sure. තමන්ගේ ආගම දහම අදහගෙන විශ්වාසයෙන් ඉන්න. ❤ ❤ ❤ 😘🥰😍🤩

  • @kasuntharanga4858
    @kasuntharanga4858 3 หลายเดือนก่อน

    ඔයා වගේ තාත්තෙක් ලබන්න දරුවන් ගොඩාක් පින්වන්තයි ❤❤

  • @Sunethk2sr
    @Sunethk2sr 3 หลายเดือนก่อน +2

    පුතාලත් මෙ විඩියො වල සිංහලෙන් කතා කරනවට අපි කැමති යි

  • @ChathuminiSwasthika
    @ChathuminiSwasthika 3 หลายเดือนก่อน

    මට මොනා උනත් මේ විඩියෝ බලන්න ගත්තම තෙරෙනව අපෙ තාත්තා අපෙන් කොච්චර දුරස්ද අම්මලගේ කොච්චර නිතිද අපි ගෙදරට කොච්චර කොටු වෙලද කියල එ මොනා උනත් දෙමාපියන් එක්ක කිසි තරහක් නැ අපි කවදහරි අම්මෙක් තාත්තෙක් උනාම පවුල පවත්වාගන්නෙ කොමද අපිට අපෙ ලමා කලේ නොලැබුන දෙවල් අපේ දරුවන්ට නිවැරැදි ව දෙන්නේ කොමද පවුල තුල සැමිය බිරිද තුල ආදරය තෙරුම් ගැනිම කියන හැම කාරනාවක්ම ඔයලගේ විඩියෝ තුලිම් අත්දැකීම් ලැබුනා ගොඩක් ස්තුතිය.හැමදාමත් සතුටින් ඉන්න හැමෝම ❤❤ බුදු සරනයි

  • @worldisnothing3776
    @worldisnothing3776 4 หลายเดือนก่อน +1

    තාත්තා මේ ලෝකෙ මං කැමතිම වචනය මගෙ තාත්තා මං අවුරුදු 5දි මැරෙණකොට ඒ හිටපු මමත් මැරුණා පුදුම ඉන්සෙකියුරිටි එකක් මගේ පුංචි හිතට දැනුණා අම්මා මොනවා කළත් කොච්චර මට ආදරේ කළත් ගැහැනියක් පිරිමියෙක් නෙවෙයි.

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 4 หลายเดือนก่อน +7

    තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි සියලු පැතුම් ඉටු වෙිවා ආදරේයි පුතේ ගොඩක් ❤❤❤❤❤❤❤❤

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 4 หลายเดือนก่อน +2

    අනේ පුතේ මටත් රිදුනා ඔයාගෙ කන විදිනකොට. බුදු සරණයි හැමෝටම

  • @sass3013
    @sass3013 3 หลายเดือนก่อน

    ,සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @samanthiniesiriwardena5825
    @samanthiniesiriwardena5825 4 หลายเดือนก่อน +4

    Mr.Rajapuththra obathumawa hodata kettuwela.you are a great father

  • @eshari4658
    @eshari4658 3 หลายเดือนก่อน

    පියෙකුගේ සෙනෙහස උපරිමයෙන් දරුවන්ට දෙන තාත්තා කෙනෙක් 🙏🙏

  • @SamanthiPriyadharshani
    @SamanthiPriyadharshani 4 หลายเดือนก่อน +2

    ඔබ තුමා❤❤❤❤❤❤ හරිම ලස්සන ජීවිතයක්

  • @vinu-sasithya69
    @vinu-sasithya69 4 หลายเดือนก่อน

    ඒ තාත්තා..😍😍අනේ මගෙ තාත්තත් හරිම හොදයි😍මගෙ ලෝකෙම තාත්තා♥️♥️එ නිදහස...ඒක තමයි ලමයෙක්ට ඕනෙ💗

  • @Ushankbudd
    @Ushankbudd 4 หลายเดือนก่อน +1

    නියම තාත්තෙක්ගෙ නියම ළමයි❤❤❤❤❤🎉..Good luck to you all

  • @ThushariDhammika-zj7ct
    @ThushariDhammika-zj7ct 13 วันที่ผ่านมา

    ඔයවගේ තාත්තාකේනෙක් ලැබෙන්න පිංකරන්න පුතේ ❤❤❤

  • @Manukalpitha
    @Manukalpitha 4 หลายเดือนก่อน +7

    හැම තාත්තෙක් එහෙම උනානම් කොච්චර මේ ලෝකේ ලස්සන වෙයිද නේද

  • @honorhuawei3574
    @honorhuawei3574 4 หลายเดือนก่อน +5

    පුතා ලස්සනයි බුදු සරණයි සියලු දෙනාටම ❤❤❤❤❤

  • @nadeepriya9970
    @nadeepriya9970 4 หลายเดือนก่อน +7

    පුදුම තරම් ලස්සන වීඩියෝ එකක් ඒක❤❤❤❤❤

  • @nilukaudayangani7632
    @nilukaudayangani7632 4 หลายเดือนก่อน

    පුතු ලොකු වේලා සතුටින් ඉන්න බුදු සරණයි

  • @nadeekageethani7668
    @nadeekageethani7668 4 หลายเดือนก่อน +15

    ඔයා ගොඩක් හොඳ තාත්තා කෙනෙක් ❤❤❤❤

  • @janithrasanjana8454
    @janithrasanjana8454 3 หลายเดือนก่อน

    අනේ ..ඒ සහොදර බැඳීම....❤❤❤❤❤❤

  • @devikanilmini1427
    @devikanilmini1427 4 หลายเดือนก่อน

    අයියේ අර වාහන review program එක අය කරන්නකො ඒක ගොඩක් ආසාවෙන් බැලුවේ😢

  • @MandeenaAmarajeewa
    @MandeenaAmarajeewa 24 วันที่ผ่านมา

    ඇත්ත කතාව .❤️❤️❤️❤️

  • @aspisnitajoshep288
    @aspisnitajoshep288 4 หลายเดือนก่อน +1

    ඔබ.තුමා.කියන.දෙවල්.සමහරවිට.හරි.කියලා.හිතුනට.මගෙ.පූතාටහැමදෙම..එයාට.ඔනවිදිහට.වෙන්න.ඇරියා.නමූත්.අන්තිම.දෙ.මම.ඉල්ලූවෙ.දනගහලා.වැදලා.එත්.මට.පිටූ.පැවා.

  • @aishadissanayaka8857
    @aishadissanayaka8857 4 หลายเดือนก่อน +5

    ආදරෙයි ලොකු බබාටත් ❤

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 หลายเดือนก่อน

    ඔයානම් පුදුම ආදරනීය තාත්ති කෙනෙක් අනේ.හරිම ආසයි මටනම්

  • @lakshiwijethunge2552
    @lakshiwijethunge2552 4 หลายเดือนก่อน +5

    Matath puthek innava sir.sir kyana deval mata godak vatinava.Thank you so much sir❤.

  • @dammiattanayaka7850
    @dammiattanayaka7850 4 หลายเดือนก่อน

    Oyalage adare dakinakota godaak satutak denenawa..eth mge dhonila dakinakota marama dukai.mkda..appchige adaree mge daruwanta naa.satutin inna hemadama.Teruwan saranai!

  • @ajithjayawardena6432
    @ajithjayawardena6432 3 หลายเดือนก่อน

    Brother you have a great Father ❤❤❤❤love you alllllll and God bless to your family

  • @PushpaSenanayaka
    @PushpaSenanayaka 3 หลายเดือนก่อน

    I Think your the best dad for your son.

  • @gouripurnima5528
    @gouripurnima5528 4 หลายเดือนก่อน

    Loku Malli aththtama actor kenek wagema lassani ❤❤❤❤❤

  • @dklaara
    @dklaara 4 หลายเดือนก่อน +2

    9:03 😂 මුන් දෙන්න පට්ට ❤

    • @dklaara
      @dklaara 4 หลายเดือนก่อน

      ලස්සන brotherhood ekak thiyenwa dennage..

  • @OmikaLuhan-wx8gr
    @OmikaLuhan-wx8gr 4 หลายเดือนก่อน

    You are a good father sir. Respect 💯

  • @adtele2965
    @adtele2965 4 หลายเดือนก่อน +4

    So true..great father...

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha9107 4 หลายเดือนก่อน

    You are a good father sir good luck and god bless your family

  • @dinishurajapaksha9505
    @dinishurajapaksha9505 4 หลายเดือนก่อน +1

    Your a great father,God bless you 🙏

  • @kanthiswarnalatha2551
    @kanthiswarnalatha2551 4 หลายเดือนก่อน +1

    මම ත් ඔය විදිහට හිතලා මගේ පුතා ගේ ඔය වයසේ දී කන විදලා රත්තරන් ඔය වගේ ම කරාබු වක් දැම්මා .පාසැල් ජීවිතය නිමාවු ව්ට
    දැන් දාන්නෙත් නැහැ ඒ ආසාව ඉවරයි .පස්සෙ දායිද දන්නේ නෑ ඉතිං .මට ඒක මතක් වුණා .❤

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 4 หลายเดือนก่อน +1

    බැදීම වෙනයි බොරු පොයි වෙනයි සර් 😂😂😂😂 බුදු සරණයි

  • @ranuranu529
    @ranuranu529 4 หลายเดือนก่อน

    Putalat godak pin karala tiyenaws meewagedemaupiyo labenna aeewahema demau piyoat pinkarala tiyenawa meewge daruwo lowata bihikaranna gedara wataoitawa hidanam aeemaga daruwo yanawa mual sditalama hamadema faruwata watahaganna lsbenne gedara tiyena pratipatti sahitawsi aewsn hida demau piyo samaga daruwo hadenavita lassanata hadenawa attatama sar oyage darueo tika hida silachra ginadarma samaga hadenawa apiat duakvudinne apita notibuna pahadu kam daruwanta denna siyapaulama samadama satutininna one teruwan sarsnai 💕💕💕💕💕🙏🙏🙏🙏

  • @yahansalitha3510
    @yahansalitha3510 4 หลายเดือนก่อน +5

    Best of luck puthe for your bright future ❤

  • @DESHAN00000
    @DESHAN00000 3 หลายเดือนก่อน

    ඔයා වගේ පියේක් ලබන්න ගොඩක් පිං කරන්න ඔනේ නේ🙃

  • @KaleliNishanthi
    @KaleliNishanthi 3 หลายเดือนก่อน

    You are good father

  • @rash973
    @rash973 3 หลายเดือนก่อน

    Vlog cam ekk gtt nm hari ned .

  • @shenukitty
    @shenukitty 2 หลายเดือนก่อน

    රස්ත ජීවිතේකට පුතාට ආරාධනා කරනව වගේද මන්ද මන් දැක්කෙ🤔🤧?

  • @san331
    @san331 4 หลายเดือนก่อน

    What a cool dad. So lovely ❤

  • @NimaliMendis-m8u
    @NimaliMendis-m8u 4 หลายเดือนก่อน

    Hoda thatha kenek.mage thathta mathak una.eth eya. Api laga ne.awrdu thunak neti wela.

  • @nuwanthikadissanayake6135
    @nuwanthikadissanayake6135 4 หลายเดือนก่อน +4

    Lovely family ❤❤❤❤Adarei godak ❤️ ❤️ ❤️ Budu saranai

  • @mangalamalinda7205
    @mangalamalinda7205 หลายเดือนก่อน

    ඒ තාත්තා 😍

  • @KaleliNishanthi
    @KaleliNishanthi 3 หลายเดือนก่อน

    God bless you

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 4 หลายเดือนก่อน

    I really like to see the videos and I wish you all have a great and blessings for every day ❤❤❤❤❤❤god bless you

  • @kumariekanayaka3275
    @kumariekanayaka3275 4 หลายเดือนก่อน

    සර්..ඔබතුමා ...කෑම නොකා දින ගනනක් වතුර පමනක් පාවිච්චි කරනව කියල කිව්වනෙ .ඒකෙන් කිසිම අවුලක් නැද්ද කියන්නකෝ

  • @vishulab5533
    @vishulab5533 4 หลายเดือนก่อน

    I wish to be a great father same as you uncle. ❤

  • @sasifdo3642
    @sasifdo3642 4 หลายเดือนก่อน +1

    Lokkagr konde harima lassanai curly 🥰🥰👌👌good luck malliya❤️❤💪☸️🙏

  • @dineshalakruwani9563
    @dineshalakruwani9563 4 หลายเดือนก่อน +1

    Mage jiwite dakapu hodama hoda adaraneeya thaththa kenek ❤❤❤❤❤❤

  • @KalanaSathsara-t6g
    @KalanaSathsara-t6g 3 หลายเดือนก่อน

    ❤ niyama thaththa kenek❤

  • @rasinthaOfficial
    @rasinthaOfficial 4 หลายเดือนก่อน +1

    That's what I hope to do in my future life Mr.sajeev ❤

  • @Kanchana-o4e
    @Kanchana-o4e 4 หลายเดือนก่อน

    Obathumagen man godaaaaak dewal igenagannawa.man Amma kenek.

  • @dasithmaanusari4943
    @dasithmaanusari4943 4 หลายเดือนก่อน

    me wage therum gaththa thaththa kenek kollekta innama one ❤

  • @dewmini4099
    @dewmini4099 4 หลายเดือนก่อน

    Sir oya maarama lamainwa therum gaththa thaththa kenek aasa hithenawa dakkama🥺❤️😍

  • @chithrawijesooriya8767
    @chithrawijesooriya8767 4 หลายเดือนก่อน

    budu saranai puthe oyalata .oya hoda thaththa kenek.

  • @beautywithbrains179
    @beautywithbrains179 4 หลายเดือนก่อน

    This reminds me my dad ! Giving his fullest to us ! ❤

  • @DKLaaRa-pr6gw
    @DKLaaRa-pr6gw 4 หลายเดือนก่อน

    ayya.. 10 min - 15 min wage podi videos kadala daanna balannako...... okkoma videos balanna oone... man kamathi naaa oyage videos ekak wath magaharawaganna.... 30- 40 min videos balan inna amarui.... ❤

  • @dude2759
    @dude2759 4 หลายเดือนก่อน

    Aiye japan enna puluwan widi kihipayak gana video ekk karanneko oya wage kenekgen advice ganne puluwannm godak watiwi.. budu saranai

  • @ThasuniBandara-vs7zy
    @ThasuniBandara-vs7zy 4 หลายเดือนก่อน

    such a family bond 😍😍😍

  • @leonlasith5775
    @leonlasith5775 4 หลายเดือนก่อน

    මගෙ තාත්ත මෙ තරම් ගොඩක් සල්ලි නැ ..එත් ..මගෙ තාත්තත් මෙ වගෙ ❤

  • @indranisilva6980
    @indranisilva6980 4 หลายเดือนก่อน

    තේරුවන් සරණයි පුතේ ❤❤❤❤

  • @gomare3056
    @gomare3056 4 หลายเดือนก่อน +2

    බුදු සරණයි 🙏🙏

  • @CR-yl7nc
    @CR-yl7nc 3 หลายเดือนก่อน

    Japan student visa apply krnne koomd ,sir dnnwnm kiyndko

  • @AhmdManas
    @AhmdManas 4 หลายเดือนก่อน

    Oba thumage family ekata subapathanawa eswaha wadinnepa

  • @yahansalitha3510
    @yahansalitha3510 4 หลายเดือนก่อน +1

    Kolla lassanai❤

  • @asithabopakadage6665
    @asithabopakadage6665 4 หลายเดือนก่อน

    Best father ❤

  • @LakshanMaduranga-ig5kv
    @LakshanMaduranga-ig5kv 4 หลายเดือนก่อน

    කඩවසම් තාත්තෙක් 😍🥰❤️👌

  • @SunethraSunethra-jw4oo
    @SunethraSunethra-jw4oo 4 หลายเดือนก่อน

    Ana Apa putatat labana atmawat oya waga hoda tatta kanak Labawa oyalaga paula hamotama budu saranai

  • @DiwyaAnjali
    @DiwyaAnjali 4 หลายเดือนก่อน

    Chooty aiya thama maruma appa.❤

  • @DeyonAarav-bs9my
    @DeyonAarav-bs9my 4 หลายเดือนก่อน

    Mona iskoleda halo prom thiyenne? 😅 Api echchara waasanaawanth naha

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 4 หลายเดือนก่อน

    Theruwan saranai

  • @dsgamage7514
    @dsgamage7514 4 หลายเดือนก่อน

    ආදරණීය පවුලක්❤️😍

  • @gihanashantha5854
    @gihanashantha5854 4 หลายเดือนก่อน

    ane manda ape thathanam raula wawanwath denne na hamathissema bainawa mage wayase okkama wawala inne ane mnda ithn 🥲

  • @rashmifernando4907
    @rashmifernando4907 2 หลายเดือนก่อน

    Aswalat kadulu awa e dennage badima dakkama

  • @abiyabiy52
    @abiyabiy52 4 หลายเดือนก่อน

    ගොඩක් හොඳ තාත්තා ක්