Voicing Vlog with

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ค. 2021
  • #Sachini_Nipunsala #Voicing #Dubbing_Dilan
    සචිනි සහ බෙන්ටෙන් බූබා මී මැස්සෙකුට හඬ කැව්වේ මෙහෙම
    Camera - Yasanga Dasanayake
    Edit - Dinelka Muthuarachchi
    Voice acting
    Buddhika Bandujeewa
    Sachini Nipunsala
    Kulith satharasinghe
    Special Thanks
    Avant Media - Chinthaka nuwan
    Supun Tharanga
    Client - Sri Lanka Insurance (SLIC)
    Follow us on Facebook
    Dilan senanayake - / dilan.lasantha.sena
    Av Rase - / avrase
    Follow us on Instagram
    Dilan Senanayake - / dilan.senanayake
    #DilanSenanayake
  • บันเทิง

ความคิดเห็น • 788

  • @SachiniNipunsala
    @SachiniNipunsala 3 ปีที่แล้ว +2409

    ඉවරයි ඉතින් 😂 Thaanks Dilan ❤️

    • @thisukainol
      @thisukainol 3 ปีที่แล้ว +54

      මේ පාර එන්ටකො champion stars 😂🔥

    • @Anonymous-zy3ko
      @Anonymous-zy3ko 3 ปีที่แล้ว +45

      Unlimited එකට ලෝකයා ගෙන්නන්නෝ......😍

    • @user-tj8rc8be1y
      @user-tj8rc8be1y 3 ปีที่แล้ว +35

      නියමයි නගෝ ඔයාට බැරි දෙයක් නැහැ අනේ .ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත බොරු කියලා ඔප්පු කරපු කෙනෙක් ඔයා සචි😍

    • @geethanilmini6793
      @geethanilmini6793 3 ปีที่แล้ว +7

      Oyaanm mruu akkiii

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 ปีที่แล้ว +1

      th-cam.com/video/BkjFiCEiH_Q/w-d-xo.html

  • @DilanSenanayake
    @DilanSenanayake  3 ปีที่แล้ว +695

    ඩබින් ගැන ප්‍රසන්ටින් ගැන අලුත් දේවල් දැන ගන්න
    මගේ වැඩ බලන්න රැඳෙන්න චැනල් එක එක එක්ක සබ්ස්කර්‍යිබ් කරන්න ඕන ඉතින් 😂😘

  • @PramukaTV
    @PramukaTV 3 ปีที่แล้ว +349

    ඩබින් නං ඉතින් දිලාන් තමයි. ජයෙන් ජයම වේවා..

  • @snowgirl7431
    @snowgirl7431 3 ปีที่แล้ว +567

    චතුර අයියගෙ ලෝකයාව හොයා ගත්තා...😍😍😍😍😍😍😘😘😘😘😘😘

  • @nera9315
    @nera9315 3 ปีที่แล้ว +206

    අයියේ උඹේ voice නම් පට්ට බං..පොඩි එකා voice කරනකොට ඇස් දෙකට කඳුළුත් ආව සිරාවටම ❤️‍🔥

  • @manukabro2177
    @manukabro2177 3 ปีที่แล้ว +75

    අපි TV එකේ තත්පර අටේ හතේ ඇඩ් එක බැලුවට ඕ ගෝල්ලෝ එ පොඩ් ඇඩ් එක හදන්න මාර කට්ටක් කනවා කියලා මේ video එක දැක්කාමයි තේරෙන්නේ......./අයියෙ ඔයාගේ editing පට්ට......

  • @sboysboy4898
    @sboysboy4898 3 ปีที่แล้ว +113

    හඩකැවීම් ශිල්පියෙක් වෙන්න මාරම ආසයි 😁👌 මොනාකරන්නත් ඉගෙන ගෙන ඉවර වෙන්නෙපැයි😂

    • @funshana3004
      @funshana3004 2 ปีที่แล้ว +1

      th-cam.com/video/yop_6z6UdOo/w-d-xo.html

  • @gayathrahewamadduma8628
    @gayathrahewamadduma8628 3 ปีที่แล้ว +107

    පොඩි කාලෙ ඉඳන් voice dubbing වලට ආසයි. 🥺♥️

    • @funshana3004
      @funshana3004 2 ปีที่แล้ว

      th-cam.com/video/yop_6z6UdOo/w-d-xo.html

  • @chiranshmilka8235
    @chiranshmilka8235 3 ปีที่แล้ว +34

    ලොකයා සහ ලෝකයො වොයිස් කරන එක්කෙනාව හොය හොය හිටියෙ එයාවත් දැක්කා සුපිරි වැඩ්ඩෙක් තමයි ❤️❤️❤️

  • @professor493
    @professor493 3 ปีที่แล้ว +271

    පොඩි කොල්ලාටනම් හොද අනාගතයක් තියෙනව එකෙන්ම වැඩ්ඩෙක්

  • @dhanushikarammandala3754
    @dhanushikarammandala3754 3 ปีที่แล้ว +91

    පොඩි දරුවා නම් නියමයි ♥️ හොද අනාගතයක් තියෙයි.. ♥️

    • @funshana3004
      @funshana3004 2 ปีที่แล้ว

      th-cam.com/video/yop_6z6UdOo/w-d-xo.html

  • @miyurunimsara4
    @miyurunimsara4 3 ปีที่แล้ว +24

    Dubbing කොතනද එතන එතන දිලාන්..
    දිලාන් කොතනද එතන Dubbinh.. ආදරෙයි දිලාන් අයියා.. ❤️❤️❤️

  • @darshanikaya9874
    @darshanikaya9874 3 ปีที่แล้ว +76

    පොඩි එකා ඩබ් කරනව සැපට😘

  • @yasiru9443
    @yasiru9443 3 ปีที่แล้ว +33

    මේ වගෙ පොඩි clip එකක් dub කරන්න මෙච්චර වෙලා යනවනම් drama එකක් dub කරන්න කොච්චර වෙලා යනව ඇත්ද

  • @jani_ya854
    @jani_ya854 3 ปีที่แล้ว +174

    මටත් ආසයි අයියේ හඩකවන්න.දක්ශතාවයකුත් තීනව පොඩියට😌හඩකැවීමෙන් තැනකට එන්න ගොඩක් ආසයි😊

  • @deepthadhananjaya3649
    @deepthadhananjaya3649 3 ปีที่แล้ว +132

    Lite උපාලි එක එකනම් ඔක්කොම ටික ඕනේ විනාඩි 40 පැන්නත් කමක්.නෑ අපි බලනවා❤🔥🔥

  • @neshanidananji8702
    @neshanidananji8702 3 ปีที่แล้ว +9

    ලෝකයෙක්ම තමා දිලාන් අයියේ ඔයා නම්....beautiful voice....sachini akki maru aaa...😍😍😙😙

  • @mageinangigei1742
    @mageinangigei1742 3 ปีที่แล้ว +47

    කට්ටියම පට්ට... මෙච්ච කල හොයපු ලෝකයගෙ voice එකේ අයිති කාරයා අද තමා ඔන්න දැක්කෙ... මම අසම voice එක්ක... voice වලට මම ආදරේ කරන්නෙ මාත් Media කරන නිසා... 💖💖💖

  • @leshimadu8338
    @leshimadu8338 2 ปีที่แล้ว +15

    පොඩි කොල්ලා නම් වැඩ්ඩෙක් වෙයි දවසක 😍😍😍😍

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +172

    ලයිට් උපාලි ඩබින් කරන එක ඕනේ...😂😂

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 2 ปีที่แล้ว +5

    දරැව නම් හරිම ශෝක් ඔහුට ලස්සන පැහැදිලි අනාගතයක් තියෙනවා පුතේ ඔයාගෙ අනාගතය සුභම සුභ වේවා 😍😍😍

  • @nipunimadhushika2151
    @nipunimadhushika2151 3 ปีที่แล้ว +41

    චතුර අයියාගෙ ලෝකයා 😃😃😃😃😃😃 අනේ ජොලි අනේ 😂😂😂

  • @shehan_perera
    @shehan_perera 3 ปีที่แล้ว +13

    Light Upali ඕනේ. අද edit එකත් පට්ට...😍😍

  • @sadeepatheekshana8495
    @sadeepatheekshana8495 3 ปีที่แล้ว +39

    ලයිට් උපාලි ඕනේ ඉක්මනින් පැල් බැදගෙන බලන්නේ අම්මපා 😌🤤🤤

  • @milansheranga.8583
    @milansheranga.8583 ปีที่แล้ว +19

    දැක්කනේ ඔය අමතක වෙන ලෙඩේ අපි හැමෝටම තියනවා 😂😂😂😂

  • @chesh8817
    @chesh8817 3 ปีที่แล้ว +18

    සුභ අලුත් අවුරුද්දක් වේවා..නිදහසේ හුස්ම ගන්න... මේ අලුත් අවුරුද්ද..ලෝ එකේ කියන්නෙ..😂😂❤️

  • @damindu796
    @damindu796 3 ปีที่แล้ว +6

    සුපිරි වැඩක් සහෝදරයා ජය 🇱🇰

  • @dewmirathnayake413
    @dewmirathnayake413 3 ปีที่แล้ว +5

    අනේ මේ වගේ ඒවා දාන්නකෝ...බලන්න ආසයි අපිත්..😍😍💕💕

  • @Rasabandara2008
    @Rasabandara2008 3 ปีที่แล้ว +8

    මේ Dubbing videos බලන්න addict වෙලා ඉන්නේ දැන් 😍❤️🔥

  • @ranukachamli9934
    @ranukachamli9934 3 ปีที่แล้ว +4

    අපි කවුරුවත් දැකල නැති ලෝකයා අද දැක්කා😘😘😘😘 ඒ තරමට කටහඩ පුරුදුයි

  • @himashi1829
    @himashi1829 3 ปีที่แล้ว +15

    අනෙ මාත් ආසයි හඩකවන්න.... මගෙ ලොකු හීනයක් ඒක.... 🥺

  • @kasunkavinda4817
    @kasunkavinda4817 3 ปีที่แล้ว +14

    වැඩ්ඩෙක් තමා ❤️😍💪

  • @bhagyawijesinghe7553
    @bhagyawijesinghe7553 3 ปีที่แล้ว +4

    අනේ මටත් ආසයී 😥😥😥මේ වගේ වීඩියෝ තව ඕනේ ආසයි බලන්න ❤

  • @hansanaprabodhi72
    @hansanaprabodhi72 2 ปีที่แล้ว +5

    Wooow.. 😍❤❤අයියේ ඔයාලගේ dubbing නම් නියමයි.. 👌🥰මම සුභ පතනවා හදවතින්ම ඔයාලා හැමෝටම..🥰❤ ඔයාලා හරිම දක්ෂයි..👏👌 ඔයාලා හැමෝටම තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. 🙏🏻💗ඩිලාන් අයියා ,සචිනි අක්කි ,බුද්ධික අයියා චූටි මල්ලියා ගොඩක් ආදරෙයි ඔයාලට. ❤😘❤මිනිස්සු සතුටින් ඉන්නේ ඔයාලා නිසා. එ ආශීර්වාදයම ඔයාලට ඇති ඉස්සරහට යන්න.🤝මාත් හරිම ආසයි dubbing කරන්න. පුංචි කාලේ ඉදන් තිබුන හීනයක් එක.🥰🥰 අනේ..අයියගේ classes වලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් දෙන්න පුළුවන්ද 🙏🏻🙏🏻 ආසයි අයියේ dubbing ඉගෙන ගන්න🥺

  • @chamaraprabhath7456
    @chamaraprabhath7456 3 ปีที่แล้ว +25

    මෙකෙත් අමුතුම ගතියක් තියනවා , ෆට්ට දිගට්ම දාන්ඩෝ👍👍

  • @sasinitharaka506
    @sasinitharaka506 3 ปีที่แล้ว +48

    මේ අලුත් අවුරුද්ද ආයෙමත් නිදහසේ හුස්ම ගන්න පුලුවන් වෙන සුභ අලුත් අවුරුද්දක් වේවා !!!🤣🤣🤣🤣

  • @Animal_Allure.
    @Animal_Allure. 3 ปีที่แล้ว +28

    Dubbing ෆට්ට අනේ... ♥️ මං ආසයි..

    • @funshana3004
      @funshana3004 2 ปีที่แล้ว

      th-cam.com/video/yop_6z6UdOo/w-d-xo.html

  • @akilabalasuriyaphotography8212
    @akilabalasuriyaphotography8212 3 ปีที่แล้ว +11

    ඔන්න ශයා කලා... වස්තිලගෙ එක ඕනි ඉක්මට...

  • @chathudamithya8172
    @chathudamithya8172 3 ปีที่แล้ว +3

    Dilan dubbing nm maru...wow...perfect...👌❤️

  • @UshanOfficial
    @UshanOfficial 2 ปีที่แล้ว +1

    නියමයි dilan අයියේ.. ❤️ වැඩ්ඩෙක් තමයි ඉතින්.. 👊🔥

  • @slgametv7380
    @slgametv7380 3 ปีที่แล้ว +18

    Aiyya kandy වල ඉදන් v.c.k එකට යනකොට බස් කොන්දස්තරලා නම් කියන එක video එකක නියමට කියලා තිබ්බා අයියා.මාත් v.c.k 😀😀

  • @isurukarapitiya6861
    @isurukarapitiya6861 3 ปีที่แล้ว +7

    විද්‍යාර්ථ කුමාරයෙක් තමා..💪 ගැම්ම අයියා

  • @chappacinema
    @chappacinema 3 ปีที่แล้ว +55

    අම්බෝ ඔව් ඔව් ඔය වගේ සිය පාරක් විතර මමත් එක කෑල්ලක් කියෙව්වා හොදටම මතකයී 😂💔

  • @udarakariyawasam4037
    @udarakariyawasam4037 3 ปีที่แล้ว +4

    අනේ හරි ශෝක් 💙 I love DUBBING
    💙💜️💙💜️💙

  • @sitharamadushani6626
    @sitharamadushani6626 ปีที่แล้ว

    Oyalage uthsahaya kepaweema godak agaya karanawa...math asai godak hadakeweem walata..lassanai oyalage katahadawal tika..bs..

  • @Blackcat48226
    @Blackcat48226 3 ปีที่แล้ว +8

    ජයවේවා ගොඩක් වැදගත් ලස්සන වැඩක්... 👏👏👏නියමයි

  • @raneluis2440
    @raneluis2440 3 ปีที่แล้ว +14

    අනුර ජයන්ත
    ඩිශාන් ශාමින්ද
    චිරන්ත රන්වල
    කෝකික පවන්
    ගේන්නකෝ

  • @sulanimanudula3040
    @sulanimanudula3040 3 ปีที่แล้ว

    Dubbing wlta godk asai! Kohomhri sirge channel eka hoygtta!❤️💞🙏

  • @miranisiwangika6061
    @miranisiwangika6061 2 ปีที่แล้ว +5

    නියමයි බලන අපිටත් ආස හිතෙනවා

  • @kasungayashan9805
    @kasungayashan9805 3 ปีที่แล้ว +1

    Supiri production ekak thama..💟💟

  • @thusithaw9173
    @thusithaw9173 3 ปีที่แล้ว +2

    ස්තූතියි ❤

  • @milansheranga.8583
    @milansheranga.8583 ปีที่แล้ว +8

    මේ අලුත් අවුරුද්ද ආයේමත් නිදහසේ හුස්ම ගන්න පුළුවන් සුභ අලුත් අවුරුද්දක් වේවා 😂😂😂

  • @krishanbhathiya8562
    @krishanbhathiya8562 3 ปีที่แล้ว +1

    ඔයා සුපිරි වැඩ්ඩෙක් අයියා. මාත් නිවේදකයෙක්. හඩකවල තියෙයි මම දන්නවා තියරිය ඒකයි කිව්වෙ ඔයාගෙ වැඩ පට්ට

  • @savidyasathsarani7806
    @savidyasathsarani7806 3 ปีที่แล้ว

    Mechcharakal voice eka ahala rupe mawa gatta mehema kenek wenna ethi kiyla.ada tama rupe dekke.🤗 voice eka godak lassanai 😍hemotama lassanata weda tika krgnna lebenna

  • @sasindu7843
    @sasindu7843 3 ปีที่แล้ว +105

    පොඩි එකා නියම ගේමක් ගහනව ලොකු වෙනකොට

  • @mgaming4196
    @mgaming4196 2 ปีที่แล้ว +7

    අපේ සත්‍ය ගවේශක. Legend of the siker

  • @Irosha2006
    @Irosha2006 ปีที่แล้ว +12

    2022 අව්රුද්ද තමා හොදටම හුස්ම ගත්තේ 😂💔👍

  • @shaini9545
    @shaini9545 3 ปีที่แล้ว +1

    Ane shooi. Harima lassanai. 3denama hodata dubbing karanava. ❤️

  • @tharushiprabodha5989
    @tharushiprabodha5989 3 ปีที่แล้ว +2

    Ohhh!!!!! It’s amazing🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @prabodhagodakumbura9311
    @prabodhagodakumbura9311 ปีที่แล้ว +5

    ඔක්කොමත් හරි ඩිලාන් අයියගෙ හිනාව තමා මරැ 🤣🤣😅

  • @oshadi1128
    @oshadi1128 3 ปีที่แล้ว +3

    ඒක නම් මරු 😍❤️

  • @apexxcr4zy611
    @apexxcr4zy611 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ 🇱🇰
    පොඩි මල්ලි නම් සුපිරියක්❤️🤘

  • @amkrclife
    @amkrclife 3 ปีที่แล้ว +1

    patta aa.. mama waraddanne natuwa balana video set ekak thama oyage video set eka..

  • @chathurikavindi4654
    @chathurikavindi4654 2 ปีที่แล้ว +2

    මමත් dubbing වලට මාරම ආසයි...❤️ chances නැද්ද සර්..🙄

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 3 ปีที่แล้ว

    සුපිරි ආ
    Congratulations

  • @kpm1225
    @kpm1225 3 ปีที่แล้ว +1

    video eka patta hadakavimmuth patta sir

  • @nimeshanu2933
    @nimeshanu2933 2 ปีที่แล้ว

    Harima hodai.harima asawen vedio eka balan hitiyew

  • @ireshaliyanage396
    @ireshaliyanage396 3 ปีที่แล้ว +1

    favourite one..❤❤

  • @user-bi2ps2im5g
    @user-bi2ps2im5g 3 ปีที่แล้ว +13

    ලෝකය සහ ලෝකයේ එකේ අයිය නේද...😍

  • @lakshikasadeshani1571
    @lakshikasadeshani1571 2 ปีที่แล้ว

    Super ayye. Good job

  • @upekamethsara9846
    @upekamethsara9846 3 ปีที่แล้ว

    Editing nam supiriyatama thiyenawa aiya. Patta

  • @miyurumadusanka93
    @miyurumadusanka93 2 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක් තමයි 💗

  • @bosscodm550
    @bosscodm550 3 ปีที่แล้ว +32

    ඔයාගෙ පට්ට voice එකක් තියන්නෙ අයියේ💓

  • @hashaniirushi8832
    @hashaniirushi8832 3 ปีที่แล้ว

    Favourite voice ekk dilan ayya best of luck 😍

  • @madhu5741
    @madhu5741 3 ปีที่แล้ว +1

    නියමයි නියමයි සුපිරි

  • @liyoproductions-3265
    @liyoproductions-3265 3 ปีที่แล้ว +2

    එකෙන්ම මරු රසවත්

  • @rusithsubodha5533
    @rusithsubodha5533 3 ปีที่แล้ว

    Adarei aiyeee hamadama.😍😍😍😍😍😍

  • @ashensakulasooriya
    @ashensakulasooriya 3 ปีที่แล้ว

    අනේ සුපිරි🥺 මාත් ආසයි dubbing කරන්න😁

  • @ruwinipoornima2985
    @ruwinipoornima2985 2 ปีที่แล้ว

    Dilan aiyee.. supiriii... supiriii... supiriiii. ❤️💪

  • @ravindulakshitha9179
    @ravindulakshitha9179 3 ปีที่แล้ว

    Ekanan fattaa aiye❤❤

  • @damenibulathsinhalage8844
    @damenibulathsinhalage8844 3 ปีที่แล้ว

    Katahadin danagththata dilan aiyage muna dakke adane..harima lassanai..❤❤❤ adarei 😍

  • @Music-wu7nm
    @Music-wu7nm 2 ปีที่แล้ว +2

    මරු ඩලා♥

  • @amaviharischandra
    @amaviharischandra 3 ปีที่แล้ว +12

    දැක්කනෙ ඔය අමතක වෙන ලෙඩේ අපි හැමෝටම තියෙනවා

  • @TheChicKenHuman
    @TheChicKenHuman 3 ปีที่แล้ว +4

    ඒක මරු

  • @tharindhunalaka7181
    @tharindhunalaka7181 3 ปีที่แล้ว +1

    මරු ❤

  • @keshanipabodhi8339
    @keshanipabodhi8339 3 ปีที่แล้ว

    Superb ayye ❤️

  • @lahirumihiranga4854
    @lahirumihiranga4854 3 ปีที่แล้ว +1

    King of sri lankana dubing dila👏👏👏👏👏👏

  • @ashaerandi6886
    @ashaerandi6886 3 ปีที่แล้ว

    Niyama voice aiyya.. lokaya saha lokayo...❤

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +11

    ඉක්මණට වස්තිලාගෙ එක දන්න 🔥

  • @hasithadeshan8627
    @hasithadeshan8627 3 ปีที่แล้ว +8

    ආතල් නම් ඩිලාන් තමා😁❤

  • @familylife5087
    @familylife5087 3 ปีที่แล้ว

    ආසයි සෙට් වෙන්න මාත් වැඩේට සහෝ... 👍👍👍

  • @dilumsathru7878
    @dilumsathru7878 3 ปีที่แล้ว

    සුපිරියක්...💪

  • @kulithsatharasinghe1182
    @kulithsatharasinghe1182 3 ปีที่แล้ว +50

    හපොයි ඩිලාන් මාමේ😂❤️

    • @DilanSenanayake
      @DilanSenanayake  3 ปีที่แล้ว +8

      😘😍

    • @kulithsatharasinghe1182
      @kulithsatharasinghe1182 3 ปีที่แล้ว +4

      @social genaration 😍

    • @kulithsatharasinghe1182
      @kulithsatharasinghe1182 3 ปีที่แล้ว +3

      @@DilanSenanayake ❤️

    • @dubbinghirunisashinika5856
      @dubbinghirunisashinika5856 3 ปีที่แล้ว +3

      Ah kulith malli mava dannawa neh😁❤Amuthu iskole ehemath oya kala neh..Luv Kush eketh oya dub kala mn hithnne😊Mava dannawa neda

    • @kulith1058
      @kulith1058 3 ปีที่แล้ว +2

      @@dubbinghirunisashinika5856 Ooo dannawa dannawa🙃❤️

  • @arunukithmina4774
    @arunukithmina4774 3 ปีที่แล้ว +4

    ලයිට් උපාලී එක ඔනේ ඒක නම් පැයක්වත් ඕනේ

  • @akithmashenuli2873
    @akithmashenuli2873 2 ปีที่แล้ว

    Lassanai godak supiri aththatama. Oyala hamotama suba anagathayak. Oya mage hinayak.😭😭😭 eth mata ishta kara ganna bari una. Deviyo mata kochchara lassana katahadak dunnata wadak na ne

  • @rangaprabath5613
    @rangaprabath5613 2 ปีที่แล้ว

    Aiye සුපිරි...

  • @supuwaofficials-6248
    @supuwaofficials-6248 3 ปีที่แล้ว +1

    නියමයි 😍

  • @Bastiangoonewardena66
    @Bastiangoonewardena66 3 ปีที่แล้ว

    Ade patta amaruine voice karana ekath 😍😍

  • @sachinthanipathirana7074
    @sachinthanipathirana7074 3 ปีที่แล้ว

    Niyamai❤

  • @PushpithaNirmal
    @PushpithaNirmal 3 ปีที่แล้ว +1

    මරු බං ❤️❤️❤️