Shihan kiyanne marama hoda manussayek eyage kale awa superstar la Ada koheda na Eth eya adatath ahase babakenawa e eyage nihatamani awanka kama nisa adatath wiwahakai kiyanna baritaram hadai API gidak adrei Malli oya hamotama idiriyata yanna loba natuwa atha dena kollek ewagema adre tamange biridata daruwanta hamadamath ekawage Ada Inna Aya diha baluwama oba godak ihalin inne hamadama one oya nihatamani kama awanka kama lassana sinahawa tiyaganna waradin na teruwan saranai
Shihan kiyane godak wayasa nh, kavinda aiye kiyane, kavinda api danna kale indan ina kenek, eya othana ta ena okkotama aiya kiyane, shihan kiyala eyage nama kiuwanam kochchara vadagath da? Kavindata wada shihan vadimal nh mama hithane.
ශිහාන් මිහිරංග කියන නම දන්න දවසෙ ඉදන් අද වෙනකන්ම එක වගේ ගරු කරන නිහතමානී ගායකයෙක්...😍♥️
කෙල්ලෝ කොච්චර පස්සෙන් ආවත් එකම කෙල්ලෙක්ට ආදරේ කරලා අදටත් ඒ තිබ්බා ආදරේ ඒ විදියමයි කියලා කතාවෙන් තේරෙනවා.අනිත් අය වගේ හැමෝටම පේන්න රගන්නේ නැති දෙපළක්. අදටත් ශිහාන් ගෙෂ්නි කිව්වම පිස්සුවෙන් වගේ අහන්න ආස ලස්සන ආදරයක්.ඇත්තටම බිරිද හරිම වාසනාවන්තයි .
Owww
Very true 👍. God Bless yr beautiful family 👪.
Vhh
Hmm
Ow sahathika aththa
,ශිහාන් වයසට යන්නැ හැමදාම එක වගේ
Ow
❤❤
සමහරෙක් :- ඇහුවොත් ආසම ගායකයා කව්ද කියලා ?
මම :- ඊයෙත්,අදත්,හෙටත් ශිහාන් මිහිරන්ග කියා මම, නම් තබනවා🤚
ජීවිතයේ දැකපු වංක නැති ආදර්ශමත් ගායකයෙක්..
නිහතමානිත්වයේ කැඩපතක්..❤️🔥
👍👍
aniwh math bn
W2w
Aniw mamath
නිහතමානී අවංක කලාකරුවා shehaan mihiranga..🌹🌹🌹
ශිහාන් මිහිරංග ගොඩක් කැමති ගායකයෙක් සිරස සුපර් ස්ටාර් එකෙ ගායන තරගාවලිය දී මං ශිහාන් මිහිරංග ට හැමදාම මෙසෙජ් කලා
ගෑණුනේ
අනේ මේ ඇයි කෝල් ලන් දාන්නේ නැද්ද ❤❤😍
මගෙ ආසම ගායකයා ශිහාන් මිහිරංග sir ඔයා තමයි..ඒක කවදාවත් වෙනස් වෙන් නෑ..ගොඩක් නිහතමානී අවංක කලාකරුවෙක් ඔයා..ගොඩක් ආදරෙයි ඔයාට..
බොරැ ආටෝප නැති අවංක චරිතයක් බොහොම ලස්සණයි හැමෝටම ආදර්ශයක්
නිහතමාන් 💗අවංක කලා තරුව ශිහාන් මිහිරංග👍👩👧👦හැමදාමත් ආදරෙයි💗💗💗
අඩෝ තාමත් මූ cute නෙහ් 😋💚💚
බිරිඳකට මේ ලෝකෙ දෙන්න පුලුවන් උපරිම සතුට තමයි සැමියෙක් වෙනත් ගැහැනු සමග අයුතු සබඳතා නැතිකම.ඒ වගේම ඒ හදවතේ ආදරය තමාට විතරක්ම ලැබීම.ඔබට හරියනවනම් හැමදේම හරිගියේ ඒ වෙනස් නොවූ ආදරය නිසාමයි.....
මං ආසම හදවතේ ගායකය ශිහාන් තමා ❤️කිසිම කුහක කමක් නෑ හිත හොද කොල්ලෙක් 😍😍
👍99, 100කළා😊
පට්ට පොරක් මචන් ඔයා.. අපි ආසයි ඇත්තටම
අමල් තමයි ආතල් දෙයිය😌😂
අනේ ඔව් මමත් ගිහාන් මිහිරන්ගට ගොඩක් ගරු කරනවා හොද නිහතමානි ගීත රචිකයෙක් ජයවේවා ඔබට
එදා වගේමයි අදත්. ඒ නිහතමානී කමට අපි හැමෝම ආදරෙයි
❤❤❤❤
ජනප්‍රිය වෙන්න ඔනේ කෙනෙක්ට පුළුවන් . ප්‍රේක්ෂක ආදරය හැමදාම එක වගේ තියාගන්න හැමෝටම බෑ. එත් ඔයා එහෙම නෑ ශෙහාන් අයියා. හැමදාම අපි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤.
බුදු සරණයි
ගිහාන් අයිය ලස්සනයි සුබපතනවා
ශිහාන් අයියා ඔයා නම් සුපිරි
මගේ ආසම ගායකයා ශිහාන් අයියා.❤️
අයියෝ sar මීට passe wath මතක තියාගන්න ඉතින් ඔයාලා හොඳින් නේද පරෙස්සමින් inna budusaranai
අනේ මන්දා ශිහාන් අය්යේ ඔයා නම්.මෙලෝ දෙයක් මතක නෑනේ.ගෙශ්නි අක්කි හින්ද්ම හොදයි.ඔයාලා හරි සතුටින් ඉන්නවා.හැමදාමත් එහෙම ඉන්න❤❤❤🤗😍
පුතා මම ඔයාට ගොඩක් ආදරෙයි ඔයාල හැමෝටම බුදු සරණයි පරිස්සමට ඉන්න
Gihan mihiranga nihatha mani awanka gayakayek budu saranai 🙏🤝❤
Shihan mihiranga
Shehan😍 Godak Hoda.Nihathamani Gayakayek👍👌❤❤❤❤❤❤❤
ශිහාන් සර් ඔයා කොහොම ත් ලස්සනයි තමයි ගොඩක් ආදරේ ගොඩක් ආදරේ යි සර් පරිස්සමින් ඉන්න හැමෝම සතුටින් ඉන්න හැම දාම හොඳින් ඉන්න බුදු සරණ යි 😍😗
Api oyata super star kale idanma adatat godak adarei shihan ayye...
Thamath issara wagama aderai shihan aiyata .❤❤❤
Shihan mihirnga awanka tharuwak ❤️❤️💐💐
නිහතමානී gaayakayek ❤❤❤❤
Ekanam maru e nihathamani kamatamai api oyata adare. 💟💟💟shihan💟💟💟
Shihan Mihiranga ❤️❤️❤️
Asama karana charitayak sihan sar budu saranai
ඌ දන්න බුදු සරණ.
කුරුස ගගහා ඉන්න 👹
He is the best..respect him ❤
Manussakam athin super ...budu saranai shihan sir...
ගිහාන් කියන්නේ අපි ආදරේ කරනච රි ත යක් බුදුසරණයි ❤❤❤❤
හරිම ආදර්ශමත් කාලින මග පෙන්විමක්
Ayiye oya maru
shihan mihiranga😍😍😍
අම්මෝ ඔයානම්....🤣🤣
ජනවාරි 25 එකද මන්ද මෙතනත් පෙබරවාරි 25 කියල කියන්නෙ 😄
God bless you and your family Shihan 🙏
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️adareiiiii shihannnn aiyaaaaa..bs dp
Shihan sir maruu 😍
Nihathamani kalakaruwa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Shihan sir nihathamani awanka kalakaruwek mn hamadatama asa kenek budusaranai jesu pihitai sir
ජය අයියේ ❤
Oyaga wedding anniversary ekata suba patum aiya ada ahauvat hata ahauvat oya tamai maga shina gayakaya all the best aiya
2007 එනකොට මන් මාරම ආසාවෙන් අපිට ඒ කාලේ riyality show අලුත් අද්දැකිමක් ඒ කාලේ ම්න් අසාම ගායකයා shihan aiya..තාප්පයක තිබ්බ පොස්ටෙර් එකක් ගලවන් අවිත් තියනවා දකලා තාත්තා ඒක ගිනි තිබ්බා 🤭මට මතකයි තාත්තා කිව්වා මන් කවදා හරි marry karanna හොයා ගන්නෙත් මෙ වගේ රස්තියාදු කාරයෙක් තමා කියලා...😁අපෙත් පුන්ච් කාලේ...මතකයක් ඒක...හරිම ආඩම්බරයි aiya inna තැන ගැන ..අදටත් ඒ අදරේ එහමයි..බිරිඳට මුල් තැන දෙන ,පවුලට මුල් තැන දි ලස්සන ජිවිතයක් ගතකරනවා දැක්කාම ,බිරිඳක් මවක් හටියට මට මාරම ආඩම්බරයි ...බුදු සරනයි!!! ඔබේ ගමනටත් ..පවුලේ සැමටත්.
රස්තියාදු පෙනුම
ඒත් ලස්සනයි ඇතුළාන්තය.
ඒ වගේම බුද්ධිමත් කොල්ලෙක්
SHIHAN MIHIRANGA WITH GENTLEMEN CHARACTERISTICS
Shihan oya nm 😁
හරිම ගරැ කරන කලා කරැවෙක්
නිහතමානී ආදරණීය චරිතයක්
Mihiranga ✌♥️♥️🌹 g bless you .......
මමත් ඔබට හරිම ආදරේන් ගරු කරනවා
Matha kale bihi una supiri kollek.hamotama adarshamath.🙏🙏🙏
Api shihan aiyata hamadam garu karanawa 💖💖
Nihatha mani ahinsaka adaraniya charothayak gayakayo kiyanne jarawak a atharin oyanam lassana wadagath charithayak oyalage pauljeewithaya thawa thawath sarthaka wewa hamadamath adarei❤
Aththatama hoda mahathmayek obe birida harima wasanawanthai oba wani mahathmayek labanna❤❤❤❤
Niyamayyyyy 🌹🌹🌹🌹🌹
Godak adarei shehan aiye enna enna lassan wenawa.godak handsome
Mama asama gaayakaya obai
අද තමයි ශිහාන්ගෙ වෙඩ්න් ඇනිවසරි එක
Eka nam maru copy chat patan ara gaththa dawase idan m awankawa ata hina giya supirima kathawa,..🤣🤣🤣🤣🤣🤣.. dilini walgamage lage wage copy chat daaannama ragapaapu ane maduluwek wehawwa malannko kiyla dena moda athal ekaknewei.. shihan aiya oya maru ane.. adarei oyata
SHIHAN SIR OYA THAMAI Man ASAMA GAYAKAYA.
ශිහාන් ගෙෂ්නි දෙන්නව ගෙන්නන්කෝ.
Owwww
Ow ow
♥️♥️ aniwa onee
Ow aneee
Ow aneee
Wow aiya
ආදරෙයි shihan ♥️😘
Shihan great ♥️🌹❤️
Google eke nam enne january 25 ne... shihanta apahu patalunada😁😁
ඔව් අප්පා
පෙබරවාරි ලු🤣♥️
Hemadamat ekawage inn hoda gathi tiyena hithak tiyena shihan mihiranga thamai
Udara aiya copy chat ekedi kiuwa obe susum pawan sale song eke video eka dannko plzzzzzz
Ow ne eth wardda gaththane.,January (25)😇😇😂Anee aththta aimath waradunanr
Shihan said it nice ♥️🌹❤️
හැමෝටම ආදර්ශයක් පුතේ ඔයාගෙ පවුල ,ඔයාලගෙ ආදරය....නිහතමානී චරිතයක් ...අපි හැමදාමත් ආදරෙයි ...🙏🙏🙏
Shehan tikk rough wela
Shihan kiyanne marama hoda manussayek eyage kale awa superstar la Ada koheda na Eth eya adatath ahase babakenawa e eyage nihatamani awanka kama nisa adatath wiwahakai kiyanna baritaram hadai API gidak adrei Malli oya hamotama idiriyata yanna loba natuwa atha dena kollek ewagema adre tamange biridata daruwanta hamadamath ekawage Ada Inna Aya diha baluwama oba godak ihalin inne hamadama one oya nihatamani kama awanka kama lassana sinahawa tiyaganna waradin na teruwan saranai
Puw ඉතින් 🤣🤣
❤❤❤❤❤
😘😘😘😘😘😘
❤❤
I really like you!!
hats off
ශිහාන් අයියා
Attatama nehatamane awanka a dare kenek ❤❤❤❤❤❤❤🌹
♥️
😍
මේ වැඩසටහනේ full video එක කෝ?
Apooo ara අමන්දා wa othanin ain karanna.. maha vikaarayak...
🥰
Mge menika wage mge bithday eka masekata kalin mm semaruwa wage oyath ekama karala 😂❤❤❤❤
සුපර් ස්ටාර් කෙනෙක් නොවුනට තාමත් ශිහාන් ඔයා තරැවක් වගේ බැබලෙනවා අවුරැදු 17ක් පුරා සුපර් ස්ටාර් උන අය තරැවක් උනාට ඒ අය දැන් බැහල ගිහින්
👌
Wow
❤️❤️❤️❤️❤️💙💙💙💙💙
Viwaha sanwathsaraya ayemath waraddaganna epa.
2:24
API celebrate Kara dawas 10kata kalin n the 25 th also
3:21
💖💖💖🌟🌟🌟💃💃💃💃
Shihan kiyane godak wayasa nh, kavinda aiye kiyane, kavinda api danna kale indan ina kenek, eya othana ta ena okkotama aiya kiyane, shihan kiyala eyage nama kiuwanam kochchara vadagath da?
Kavindata wada shihan vadimal nh mama hithane.
Google says, 25 January 2012 is the date :P