ඔයාලට හිතා ගන්න බැරි Kitchen Tips ටිකක් බලමුද ? | Jawa Food Corner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 229

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 หลายเดือนก่อน +16

    අනේ නංගි ඔයාගේ වීඩියො හරිම වටිනව..බොහොම ස්තුතියි ❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน

      ස්තූතියි අක්කී

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 2 หลายเดือนก่อน +11

    ආදරනිය සොහොයුරිය ඔයාට ගොඩක්ම ස්තුතියි . හැමදාම වටිනා tips ගේනවා .❤❤❤

  • @thushanthikoralage489
    @thushanthikoralage489 2 หลายเดือนก่อน +39

    ඔයාට ගොඩක් ස්තුතියි අපේ දමිළ සොයුරිය .....ඔයා වීඩියෝවක් දාපු ගමන් බලනව හැමදාම . ස්තුතියි මැනික.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน +5

      ගොඩාක් ස්තූතියි ඔබට

    • @thilinipriyangika6952
      @thilinipriyangika6952 2 หลายเดือนก่อน

      @@jawafoodcorner8825
      😭

    • @gehanleo
      @gehanleo 2 หลายเดือนก่อน +2

      I think our sister is jaa.. just like my uncle. .

    • @thushanthikoralage489
      @thushanthikoralage489 2 หลายเดือนก่อน +1

      @@gehanleo ආ...එහෙමද ..කොහොම උනත් ඇය අපේම දයාබර සොයුරියක්. ආදරෙයි ඇයට අපි .💖💖

  • @sumethracol3331
    @sumethracol3331 2 หลายเดือนก่อน +9

    දුවගේ හඩ හරිම අාදරනීයයි වගේම නොදන්න බොහෝ සරල ප්‍රයෝඡවත්දේවල් දැනගන්න පුලුවන්.❤ස්තුතියි.

  • @MAATHA-HOME
    @MAATHA-HOME 2 หลายเดือนก่อน +4

    ඔබ හරිම වටින වැඩසටහන් කරන්නෙ.චැනලයක ඇති වටිනාකම එයයි.❤

  • @ManojiNanayakkara
    @ManojiNanayakkara 2 หลายเดือนก่อน +15

    හරිම ආසාවෙන් තමයි ඔයාගේ video බලන්නේ.හරි වටිනා දෙවල් ඔයා කියලා දෙනවා ❤

    • @HemaWickramasinghe
      @HemaWickramasinghe 2 หลายเดือนก่อน +1

      😊😊

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน +1

      ස්තූතියි

    • @thilinipriyangika6952
      @thilinipriyangika6952 2 หลายเดือนก่อน

      ​@@jawafoodcorner8825
      අනේ Please ඇදුම් වල ගෑවුනූ ගම් පැල්ලමක් ඉවත් කරන විදිය කියලා දෙන්න කෝ........
      තව ඇදුම් වල ගෑවුනූ තීන්ත පැල්ලම් යවන විදිය ත් කියලා දෙන්න කෝ........... 🥺

  • @damayanthiperera8528
    @damayanthiperera8528 2 หลายเดือนก่อน +14

    ඔයාගෙ වීඩීයෝනම් අතාරින්නනෙම නෑ .ඒ හැමදේම හරිම ප්‍රයෝජනවත්

  • @iyanthiperera
    @iyanthiperera 2 หลายเดือนก่อน +5

    දන්නදේ අනිත් අයට කියාදෙන, මේ සහෝදරිය හරිම හොඳ කෙනෙක්. කී දෙනෙක් මේ දේවල් වලින් ප්රයෝජන ගන්නවාද. ඔබතුමියට බොහොම පිං. ඔබතුමියට ජයම වේවා!!!

  • @ksenevirathne6604
    @ksenevirathne6604 2 หลายเดือนก่อน +5

    ඔයා හැමදාම ගේන්නේ හොඳ දෙයක්.අපිට ප්‍රයෝජනවත් දෙයක්.ස්තූතියි සොයුරිය

  • @Nilminisamantha-p1y
    @Nilminisamantha-p1y 2 หลายเดือนก่อน +4

    මම ඔයාගේ විඩියෝ වලට හරිම කැමතියි❤

  • @ruviniperera734
    @ruviniperera734 2 หลายเดือนก่อน +4

    ඔබ තුමිය,මේ දෙන අදහස් වල මිළ කල නොහැකි වටිනාකමක් තියෙන්නෙ ⚘⚘⚘⚘⚘⚘⚘

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz 2 หลายเดือนก่อน +3

    හරිම වැදගත් වැඩසටහන් ගෙනෙන ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි ආදරෙයි ❤❤❤❤❤❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි

  • @sanudavidarshana1016
    @sanudavidarshana1016 2 วันที่ผ่านมา

    බොහෝම වටින දේවල් ඔයා කියල දෙනව.ස්තූතියි ඔයාට.👍

  • @premanirodrigo3205
    @premanirodrigo3205 2 หลายเดือนก่อน +10

    මම.. හරිම.. උවමනා..වෙන්.. බලන්නේ.. හරිම ලස්සනයි..හිතාගන්න.. බැරි..ටිප්ස්.කියල..දෙනේ
    කොහොම.. ස්තුතියි..කියන්නද❤❤❤❤❤
    දෙවියන්ගේ ආශිර්වාදය ඹබට.. නිරතුරුවම..ලැබේවා
    මම..ආසාවෙන්..බලන්..ඉන්නේ.. දොදොල්..මස්කට්..වල..උඩ..සීනි..තට්ටුව..ගන්න..හැටි.. කියලා..දෙන්න.. please

  • @DayaniVithanage
    @DayaniVithanage หลายเดือนก่อน

    ඇත්ත ටම දුව ගොඩාක් වැදගත් වීඩියෝ ඔයාට බොහොම ස්තූතියි ජෙසු පිහිටයි❤❤❤

  • @cgwijerathna559
    @cgwijerathna559 2 หลายเดือนก่อน +2

    දමිළ ???? මේ වගේ words පාවිච්චි කරන්න එපා කරුණාකරල
    අපිඔක්කොම ශ්‍රී ලාංකීය වැසියන්
    එච්චරයි .♥️♥️♥️♥️🤩

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน

      කොයි වගේ words ද ? Dear

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 2 หลายเดือนก่อน +5

    හරිම වටින ටිප්ස්…..❤❤❤❤❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @ajith32
    @ajith32 หลายเดือนก่อน

    සිංහල හසුරවන විදිහනමි අපුරුයි...ටයි එක ගැන ටිප් එක නම් නියමයි....👍

  • @EANishanthi
    @EANishanthi 2 หลายเดือนก่อน +5

    සුබ උදැසනක් වේවා ..ස්තුතියි සොයුරිය ඔයාට ..ගොඩාක් වට්නාවා විඩියෝ එක

  • @SansalaJayawardhana
    @SansalaJayawardhana 2 หลายเดือนก่อน +13

    දමිලද මුස්ලිම්ද සහෝදරිය.කවුරු උනත් කමක් නෑ.හරිම හොඳයි.හරිම පැහැදිලි යි.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน +2

      මම මුස්ලිම් කෙනෙක් sis

  • @chandrachansra1244
    @chandrachansra1244 10 วันที่ผ่านมา

    ඔබතුමියට ගොඩක් ස්තුතියි ඔයාගේ කටහඬ හරි ලස්සනයි බුදු සරණයි ජේසු පිහිටයි

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 2 หลายเดือนก่อน +4

    ස්තූතියි ඔබට යහපතම උදා වේවා 🎉

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා. ස්තූතියි අපේ දමිල සොයුරිය ❤️

  • @nelumwithanage658
    @nelumwithanage658 13 วันที่ผ่านมา

    Oyage videos harima asaven balanava. Thanks oyata.

  • @ManelDharmasena
    @ManelDharmasena 2 หลายเดือนก่อน +3

    ස්තුතියි පුතේ,ඔයාගේ video ගොඩාක් වටිනවා .

  • @manikebmunuge2889
    @manikebmunuge2889 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් satutyi .මේ වගේ වීඩියෝ ..දෙනවට දන්නේ neti දෙයක් denna ගන්නවා..❤❤❤❤❤

  • @WajirakirthiBandara
    @WajirakirthiBandara หลายเดือนก่อน

    සොයූරිය ඔයාට ගොඩක් ස්තුතියී ❤❤❤❤

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 2 หลายเดือนก่อน

    ඔබ තුමියට බොහොම ස්තූති ..

  • @fareedaghani9334
    @fareedaghani9334 4 วันที่ผ่านมา

    Oya godak dewal kiyala denawa thankyou

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 2 หลายเดือนก่อน +2

    දුව මම ඔයාගෙ වීඩියෝ වලට හරිම කැමතියි .මම ආච්ච් අම්ම කෙනෙක් වයස 73ක.ඒත් මම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලනව.ස්තූතියි පුතේ.

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 2 หลายเดือนก่อน

    ගොඩක් ගොඩක් ස්තුතියි හරිම වටිනව ❤

  • @gaminifernando5788
    @gaminifernando5788 2 หลายเดือนก่อน

    අවු ..64දි තමා ඔයාගෙ විඩයොඑක බලල ටයිගැටෙි ගැහුවෙි. ස්තුතියි ...................

  • @sriyalathashutani426
    @sriyalathashutani426 11 วันที่ผ่านมา

    බුදු සරනයි ස්තුතිය පරිස්සමින් ❤❤❤

  • @chintasamaranayake933
    @chintasamaranayake933 2 หลายเดือนก่อน +2

    හොඳ ටිප්ස් දෙනවා. කණ්ණාඩි ටිප් එක නං හරිම මරු මට උවමනාම එකක්. තැන්කියු.ඇමරිකාවේ සිට....

  • @ShiromiNilmini-k1e
    @ShiromiNilmini-k1e 2 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ඉදිරියටත් මෙවන් Video බලාපොරොත්තුව ඉන්නවා Thank you so much

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබට.

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 หลายเดือนก่อน +3

    Wowwwww Ada genwa tipsuth maruuuuuuuuu🎉❤❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියී...🙏🙏🙏

  • @SumithraFernando-fg7qu
    @SumithraFernando-fg7qu 2 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩක් ස්තුතියි 💐💐💐💐💐

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 2 หลายเดือนก่อน

    ගොඩක් ආසාවෙන් බලන්නෙ ඔයාගේ වීඩියෝ ව

  • @surathiramzee9847
    @surathiramzee9847 หลายเดือนก่อน

    Thank you sister for all the tips are very useful. 🎉🎉🎉🎉🎉

  • @ramyalatha2741
    @ramyalatha2741 หลายเดือนก่อน

    වටිනා video එකක් ගොඩක් ස්තූතියි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  หลายเดือนก่อน

      ඔබටත් ස්තූතියි sis

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf 2 หลายเดือนก่อน

    Best of the best i respect you ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @amaraweeratunge2047
    @amaraweeratunge2047 2 หลายเดือนก่อน

    ස්තුතියි ගොඩක් ❤

  • @JanatShrimo
    @JanatShrimo 8 วันที่ผ่านมา

    Godak. Sthuthii sahodari❤❤❤❤

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 2 หลายเดือนก่อน

    අර්ථවත් වීඩියෝ❤❤

  • @laylakaram5007
    @laylakaram5007 2 หลายเดือนก่อน +1

    ගොඩ ගොඩාාාක් ස්තුතියි 👍❤️

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน

      ඔබටත් ස්තූතියි

  • @NimalasenaHerath
    @NimalasenaHerath 2 หลายเดือนก่อน

    දමිළ සොයුරියක් ,සිංහලෙන් ඉදිරිපත් කීරීම ගැන බෙහෙවින් සතුටු වන අතර,මෙවන් දෙයක් හෝ දමිළ භාෂාවෙන් ඉදිරිපත් කිරීමට නොදන්නාකම ගැන,මම මා ගැනම ලජ්ජාවට පත් වෙමි.
    ඔබ තුමියට ස්තුතියි(නන්‍ රි)!

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 หลายเดือนก่อน

    Supar glu akanam niyamai❤️

  • @manjulaniroshal8259
    @manjulaniroshal8259 หลายเดือนก่อน

    Superb tips,thanks❤

  • @roseannefernando5220
    @roseannefernando5220 2 หลายเดือนก่อน +2

    Good idea ❤❤Thank you ❤❤

  • @kumariperera4340
    @kumariperera4340 2 หลายเดือนก่อน

    Good lack

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔයාට..
    ❤❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน

      ඔබටත් ස්තූතියි

  • @ChandraLaksmi
    @ChandraLaksmi 2 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූති ඔයාට

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน

      ඔබටත් ස්තූතියි

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 2 หลายเดือนก่อน +1

    Thank you. 🙏🏼

  • @velmaellawala7761
    @velmaellawala7761 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි . . . 😊

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 2 หลายเดือนก่อน +2

    thank you .

  • @AchiniAnuruddika
    @AchiniAnuruddika 2 หลายเดือนก่อน +2

    I'm very interesting about your video tips.some ideas are very important...
    Thank you for everything...❤
    Try to do the best always ....

  • @PathmaAmarasiri
    @PathmaAmarasiri 2 หลายเดือนก่อน +1

    Harima pahadili ❤teruwan saranai jayawewa hamadama ♥️

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 2 หลายเดือนก่อน

    ආාාදරණීයම දියණියක්..............
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน

      ස්තූතියි අම්මේ

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 2 หลายเดือนก่อน

    Very useful video Thku sister ❤❤❤

  • @ChathuraDilanka
    @ChathuraDilanka 2 หลายเดือนก่อน +2

    මට කවදාවත් ටයිඑක ට ගැටෙ දාන්න හැකිවුනෙිනැ
    පුදුමයි
    තත්පරදෙකයි
    ස්තුතියි
    ඔබට ❤❤❤❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน

      ස්තූතියි

    • @nishantha1422
      @nishantha1422 2 หลายเดือนก่อน

      තත්පර 2 😃😃😃😃 වීඩියෝ එකත් ඊට වඩා ගියා

  • @thilakbandarausp4657
    @thilakbandarausp4657 2 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි.

  • @sunilbandara3017
    @sunilbandara3017 2 หลายเดือนก่อน

    Vidiywa niyamai ❤😂

  • @arunadarshani1415
    @arunadarshani1415 2 หลายเดือนก่อน

    Tank you ❤

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 หลายเดือนก่อน

    Superb

  • @kumarilekha7187
    @kumarilekha7187 2 หลายเดือนก่อน +1

    Godak esthuthi..... jayawewa 🙏🙏❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน

      ස්තූතියි ඔබටත්

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi4569 2 หลายเดือนก่อน +1

    Thank you so much Maam❤

  • @Noneed123-i2m
    @Noneed123-i2m 2 หลายเดือนก่อน +1

    Oya ta godak sthuthi putha apita meva kiyala dena eka gana

  • @chandrikalokuliyana3572
    @chandrikalokuliyana3572 2 หลายเดือนก่อน +1

    Thank u ❤️

  • @HemalathaHaputhanthri
    @HemalathaHaputhanthri 2 หลายเดือนก่อน

    ගොඩක් වටින වා

  • @ChandarasiriWeerasinghe
    @ChandarasiriWeerasinghe หลายเดือนก่อน

    ❤Thanks you very much and very good 👍 OK...🎉......😂...

  • @jayamalijayanthika4765
    @jayamalijayanthika4765 2 หลายเดือนก่อน +1

    Thank you so much for sharing this tips.

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 2 หลายเดือนก่อน

    Thankyou dr.ඔයාට සුබම සුබ දවසක්.💜💜💜💜💜🌷

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 2 หลายเดือนก่อน

    Thank you sister ❤❤❤❤

  • @anushilanka2925
    @anushilanka2925 2 หลายเดือนก่อน +1

    Niyamai

  • @uththamiemendis4521
    @uththamiemendis4521 2 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් ❤

  • @geethasamaranayake277
    @geethasamaranayake277 2 หลายเดือนก่อน +1

    Thanks ❤ Thanks ❤ Thanks ❤

  • @MaanaVee
    @MaanaVee 2 หลายเดือนก่อน

    බොරු වැල් වටාරම් නැති පුදුම වටිනා වීඩියෝ..දැක්කොත් බලනවාමයි..❤

  • @wasala2744
    @wasala2744 2 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔයාට

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน

      ඔබටත් ස්තූතියි

  • @a.g.skumari937
    @a.g.skumari937 2 หลายเดือนก่อน

    ස්තුති ඔයාට

  • @ashokarankoth4136
    @ashokarankoth4136 2 หลายเดือนก่อน

    I like you and your tips ok

  • @turneyindrajith8967
    @turneyindrajith8967 หลายเดือนก่อน

    ඇය ගේ චැනලය ජන්ප්‍රිය ව්මට හේතු . 1.. එදිනෙදා වැඩ වලදි උදව්ව 2.ව්ද්‍යාත්මක බව 3.. දෙමළ අයෙක් නිසා සිංහල කාතා කරන කොට අහන්න ආශා හිතෙන අලංකාරය 4. හිතට වැදිම

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  หลายเดือนก่อน

      ස්තුතියි dear ආදරෙයි ගොඩක් ❤❤

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 หลายเดือนก่อน

    Very. Good idea thanks

  • @දේශාටන
    @දේශාටන 2 หลายเดือนก่อน

    තෑන්ක්ස් කෙල්ලේ,... ඔක්කොම ලස්සනයි,... අර ට්‍රයි ගැටේ මාත් ටයි කරල බලන්න ඕනා😂

  • @Oapperera
    @Oapperera 2 หลายเดือนก่อน

    Maruuu❤

  • @NilukaKumari-d5q
    @NilukaKumari-d5q 11 วันที่ผ่านมา

    Thank.aka🎉❤

  • @rathnayaka4627
    @rathnayaka4627 2 หลายเดือนก่อน

    thanks

  • @ranjanipathirana3767
    @ranjanipathirana3767 หลายเดือนก่อน

    Thank

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 2 หลายเดือนก่อน

    Good video duwa, thanks 👍👌 obata Allah devi pihitai

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน

      ස්තූතියි අම්මේ

  • @udaniliyanage6729
    @udaniliyanage6729 2 หลายเดือนก่อน

    Thankyou so much

  • @RamaniPranandu
    @RamaniPranandu 2 หลายเดือนก่อน +1

    නියමයි 💙

  • @SumithraKodithuwakku-xh2cf
    @SumithraKodithuwakku-xh2cf 2 หลายเดือนก่อน

    Your vedios are very useful...thanks for new tips. Wish you a happy life and we are waiting for you again &again...

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 2 หลายเดือนก่อน

    මාශා අල්ලහ් සුපිරි ශුක්‍රාන් අල්ෆ් අල්ලා අතික් ආෆියා

  • @sitaperera898
    @sitaperera898 2 หลายเดือนก่อน +4

    ඔයාට හුඟාක් ස්තූතියි.මුරුක්කු අච්චු වක් ගන්නෙ කොහෙන්ද?

  • @renukakumari5199
    @renukakumari5199 2 หลายเดือนก่อน

    Oyage tips godak watinawa

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน

      ස්තූතියි ඔයාට

  • @hanissanisha4269
    @hanissanisha4269 12 วันที่ผ่านมา

    👌❤️👍

  • @Sithija-g7q
    @Sithija-g7q 2 หลายเดือนก่อน

    supiri❤❤

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 2 หลายเดือนก่อน +6

    බත් වලට කිව්ව tip එක නම් කරනවා,ඉදිආප්ප පිටිවලින් මුරුක්කු හදලා බලලා කියන්නම් thankyou

  • @هلاوشتبي-و2ج
    @هلاوشتبي-و2ج 2 หลายเดือนก่อน +2

    ගමන් යද්දත් පවුඩර් ගෙනියන්න ඕනෙනෙ