Neth fm Unlimited History Sri lanka 118

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2022
  • පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන්
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 26

  • @isha906
    @isha906 ปีที่แล้ว +2

    ඇත්තටම මෙහෙම වටිනා කියන වැඩසටහන් තවත් පටන් ගන්න ඕනා..අපේ මිනිස්සු මිත්‍යාව පස්සේ යනව මිසක් මේ වගේ වටිනා කියන දේවල් හොයාගෙන දැනුම ලබා ගන්නව මදී..තෙරුවන් සරණයි

  • @travellingworld9874
    @travellingworld9874 ปีที่แล้ว +1

    ඉතා අගෙයි

  • @malanierathnayake3232
    @malanierathnayake3232 7 หลายเดือนก่อน +1

    Thank you professor somadeva and nuwan

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +1

    හරිම ආශාවෙන් බලන වැඩසටහනක්. ස්තුතියි මේ අපිරිමිත දැනුම අප සමගින් බෙදා ගන්නවට. ..💖

  • @nishanthagamage1826
    @nishanthagamage1826 ปีที่แล้ว +1

    100%ආදරෙයි

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    පාහියන්ගල හමු වු දුනු ඊතල ගැන විස්තයක් කරන්ඩ. දුනු ඊතල බාවිතා කල ප්‍රතමයො කවුද ? නිර්මානය කාගේද ?? යන්න වග වැඩි විස්තර යක් මගින් පහදන්ඩ. බොහොම පින්

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 ปีที่แล้ว +2

    රටකට පමණක් නෙමෙයි සමස්ථ මිනිස් ලෝකයටම සිස්ටම් චේන්ජ් එක අත්‍යාවශ්‍ය වෙනවා
    නමුත්
    සිස්ටම් චේන්ජ් කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය නැත
    සිස්ටම් චේන්ජ් කිරීම සදහා ඔබ කල යුත්තේ
    පුද්ගලිකව නිර්මල පිවිතුරු ආදරය හෙවත් පන්සිල් රැකගෙන අසරණ සරණය ක්‍රියාත්මක කරමින්
    අංක 1
    අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන්න වෙනවා
    අංක 2
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට
    සාමකාමීව සාමූහිකව
    සොභාවික සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ආයතන නිර්මාණය කරන්න වෙනවා
    රාජ්‍ය නායක නායිකාවො වෙනස් කලාට සිස්ටම් චේන්ජ් වෙන්නේ නැති බව
    අවංකව බුද්ධිමත්ව අවබෝධ කර ගන්න
    බුදු සරණයි
    ජේසු පිහිටයි

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Good

  • @dineshasanka2
    @dineshasanka2 ปีที่แล้ว +2

    මීට අවුරුදු 30කට විතර කලින් ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ සුගන්ධිකා නමින් නාට්‍යයක් විකාශනය වුනා. ඉන් කියවුනේ පරාක්‍රමබාහු සුගලා ගැටුම. හැබැයි ඒ කතාව ජේ ආර් සිරිමා ට සමපාත කරන්න ගිහින් ඉතිහාසය විකෘති කරා.

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    👏👏👏👏👏

  • @Skgamage10517
    @Skgamage10517 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @indukahemachandra5255
    @indukahemachandra5255 ปีที่แล้ว +1

    පැහැදිලියි....අතිත, වර්ථමාන....,බල අරගලයේ සබදියාව.

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 8 หลายเดือนก่อน

    🎉

  • @sasangidinushika2673
    @sasangidinushika2673 5 หลายเดือนก่อน

    😉

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ආචාර්යතුමනි පරාක්‍රමබාහු කුමාරයා රුහුනෙ සිට පොලොන්නරුව වෙත ගිය මුලු කතාවම කියන්ඩ. ඒක දැනගැනීමට අපිට උවමනායි. මොකද මේක තව කෙනෙකු ගෙන් කාටවත් දැන ගන්ඩ විදිහක් අනාගතය තුල සිදුවිය නොහැකිනිසා

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ආචාර්යතුමනි පාහියන්ගල කැනිමෙදි මතු උනා කුඩා තුඩ සහිත ඊතල සහ දුනු. එත්කොට ඒවාත් අවු 45000 ක් පැරනිද ? දුනු ඊතල වල මුල් නිර්මාන කරුවො පාහියන්ගල අපෙ ආදි මීමුත්තලාද ?????

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 ปีที่แล้ว +1

    මිනිස් සමාජය තුල තියෙන අස්වාභාවික අසික්කිත මහා පව්කාර චරිත තුන වෙන්නෙ
    අංක 1
    අරගලකාරයා
    අංක 2
    ත්‍රස්තවාදීයා
    අංක 3
    පාතාලයේ සොල්දාදුවා
    මෙම අස්වාභාවික චරිත තුන රගපාන්නත් එපා
    රගපාන අයට කඩේ යන්නත් එපා
    හේතුව
    මෙම අස්වාභාවික චරිත තුන රගපාන අයට සහ එම අස්වාභාවික චරිත වලට කඩේ යන අයට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත
    ඒ නිසාම එම අස්වාභාවික චරිත තුන රගපාන අයටත් කඩේ යන අයටත්
    නියත වශයෙන්ම
    නියත වශයෙන්ම
    පරාජය සමග මෙලොව පරලොව දෙකේදීම විදවන්න දඩුවම් ලබා දෙනවා
    හොඳට මතක තියා ගන්න කාගෙත් බේරුනත්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් බේරෙන්න හැකියාවක් අපට නැත
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මිනිසාව නිර්මාණය කරන්නේ
    අරගල කරන්න නෙමෙයි
    නිර්මල පිවිතුරු ආදරය කරන්න බව හොඳට මතක තියා ගන්න
    නිර්මල පිවිතුරු ආදරය
    ඔබගේ සදා ආදණීය මව විසින්
    ඔබට උගන්වලා තියෙනව
    එම නිර්මල පිවිතුරු ආදරයම
    ඉතාමත් නිවැරැදිව ක්‍රියාත්මක කරන ආකාරය
    භාග්‍යවත් සිද්ධාර්ථ ගෞතම ගෞතම තාථාගතයන් වහන්සේ විසින් ඉතාමත් සරලව පැහැදිලි කරලා තියෙනව
    ඒ තමයි
    පන්සිල් රැකගෙන අසරණ සරණය කිරීම
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරනව කියන්නේ
    ඔබ අවට පරිසරයේ ජීවත් වෙන
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද
    කාන්තාවන්ට දරුවන්ට
    මහලු අයට
    රෝගීන්ට සහ
    අසරණ සතුන්ට
    ඔබට හැකි පමණින් ආධාර
    උපකාර
    උපස්ථාන සහ
    අවවාද
    අනුශාසනා කිරීම
    බව හොඳට මතක තියා ගෙන
    අවංකවම ක්‍රියාත්මක කරන්න
    ඔබ අවංකව නිර්මල පිවිතුරු ආදරය හෙවත් පන්සිල් රැකගෙන අසරණ සරණය කරනවා නම්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්
    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ඔබට ලබා දෙනවා
    ඊට අමතරව ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරනව
    ඊටත් අමතරව
    නැවත වතාවක් වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා
    අරගල නොකර
    නිර්මල පිවිතුරු ආදරයම කරමින් සතුටින් ජීවත් වෙන්න
    පුරුදු පුහුණු වෙන්න
    බුදු සරණයි
    ජේසු පිහිටයි

  • @emdssampath9688
    @emdssampath9688 ปีที่แล้ว +1

    32.00 ජැක්සන්ඇන්තනි කෙනෙක් නම් ආයෙ ලංකාවට එපා.සල්ලිවලට රට පාවල දෙන බල්ලෙක්.ජැක්සන් ,මහින්ද බුදුන්ගෙ නෑයෝ කියනකොට පුරාවිද්‍යා කට්ටිය කොහෙද හිටියේ.කවුරුත් ඒක නිවැරැදි කලේ නෑ

  • @gimhaniwasana1914
    @gimhaniwasana1914 ปีที่แล้ว +1

    හරිම ආශාවෙන් බලන වැඩසටහනක්. ස්තුතියි මේ අපිරිමිත දැනුම අප සමගින් බෙදා ගන්නවට. ..💖