Neth fm Unlimited History Sri lanka 123

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන්
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 19

  • @ramanikk4665
    @ramanikk4665 2 ปีที่แล้ว +2

    Great work.wonderful .

  • @malanierathnayake3232
    @malanierathnayake3232 10 หลายเดือนก่อน

    Thank you professor somadeva and nuwan ♥️🙏

  • @nuwananuradhanuwananuradha
    @nuwananuradhanuwananuradha 7 หลายเดือนก่อน +1

    I am a fan of this program ❤ and learned a lot about our history. By listening to this episode, I think “Parakrama pandya and Parakrama bahu ware close friends. Their both names has “Parakrama “ and it sounds like they ware trading alliance.

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    👏👏👏👏👏👏

  • @jojomomo9884
    @jojomomo9884 ปีที่แล้ว

    Niwan obata weraduna me yanne 123weni weda satahana

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z หลายเดือนก่อน

    ❤❤❤❤

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🌷🌷🌷

  • @sanukasasmitha2442
    @sanukasasmitha2442 2 ปีที่แล้ว

    👍

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 11 หลายเดือนก่อน

    🎉

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @ranjithgedara6269
    @ranjithgedara6269 2 ปีที่แล้ว +1

    124 newei me 123 wadasatahana

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 2 ปีที่แล้ว

    සොභාවධර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙනව
    අංක 1
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය
    අංක 2
    පෙනෙන මහා බලගතු සොභාවධර්මය
    නොපෙනෙන සොභාවධර්මය ආද්‍යාමිකවාදය නමින් විස්තර කරනව
    පෙනෙන සොභාවධර්මය භෞතිකවාදය නමින් විස්තර කරනව
    සොභාවධර්මය කියන්නේ ලියල කියලා ඉවර කරන්න පුළුවන් කතන්දරයක් නෙමෙයි කියන එක හොඳට මතක තියා ගන්න
    බුදු හාමුදුරුවෝ
    ජේසුස් වහන්සේ
    මොහොමඩ් නබි තුමා
    කාල් මාක්ස්
    චාල්ස් ඩාවින්
    කියලා තියෙන ඒවා
    පොත් ගොඩවල් කියවලා අවබෝධ කරගන්න හැකියාවක් නැත
    ඒකට පෙර පිං තියෙන්න ඕනා
    උදාහරණයක් කියනවා නම්
    බුදු දහම ගැන ලියල තියෙන පොත් ගොඩාක් කියවලා තියෙන මහාචාර්ය තුමා බුදු දහම දන්නවා නම්
    සීගිරි කාෂ්‍යපට කඩේ ගිහින්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැත
    ඒ වෙනුවට
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්නව
    ඊට අමතරව බෝනස් වශයෙන්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    මහාචාර්ය තුමාගේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරනව
    බලවත් සහ නැනවත් ආත්ම තියෙන අයට
    බුදු හාමුදුරුවෝ ජේසුස් වහන්සේ මොහොමඩ් නබි තුමා
    කාල්මාක්ස් මහත්මයා
    චාල්ස් ඩාවින් මහත්මයා
    වැනි උපතින්ම පිංවන්ත උත්තමයින් කියලා තියෙන සදාතණික ධර්මය දකින්න වරම් ලැබෙනවා
    එහෙම නැතුව එම උත්තමයින් දකින්න පොත් ගුල්ලන්ට හැකියාවක් නැත
    බුදු සරණයි ජේසු පිහිටයි
    සර්වබලධාරී අල්ලා දෙවියන් වහන්සේගේ පිහිටයි

  • @ranjithgedara6269
    @ranjithgedara6269 2 ปีที่แล้ว

    👍💎👃👃👃👍💎

  • @Skgamage10517
    @Skgamage10517 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @බස්ණායක
    @බස්ණායක 2 ปีที่แล้ว

    👍

  • @sportschannel5011
    @sportschannel5011 2 ปีที่แล้ว

    ❤️❤️❤️