රජය වයසට 60 ට වැඩි පුරවැසියන්ගේ ස්ථාවර තැම්පතු වලට දෙන්න යන දැවැන්ත සහන ගොඩ මෙන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • රජය වයසට 60 ට වැඩි පුරවැසියන්ගේ ස්ථාවර තැම්පතු වලට දෙන්න යන දැවැන්ත සහන ගොඩ මෙන්න. අපේ channel එක Subscribe කරන්න වගේම මේ Video එක යාලුවෝ එක්ක Share කරගන්නත් අමතක කරන්න එපා.

ความคิดเห็น • 1.1K

  • @ConfusedDeer-vd3fn
    @ConfusedDeer-vd3fn 3 หลายเดือนก่อน +96

    රජයට ගොඩාක් ස්තූතියි පිං

  • @upulvikasitha4794
    @upulvikasitha4794 3 หลายเดือนก่อน +106

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අවසන් ට්ක කාලය තරමක සතුටින් ගත කරන්න රජය ගන්න පියවර ගැන ගොඩාක් පිං

  • @ramyamaligunawardena7188
    @ramyamaligunawardena7188 3 หลายเดือนก่อน +149

    ගොඩක් ස්තුතියි ,පින් අප senior sitizen අයට එම වරප්‍රසාදය ලබේවායි! ප්‍රාර්ථනා කරමි .

    • @indranichandra7458
      @indranichandra7458 3 หลายเดือนก่อน +4

      Godak stuti obatumata malimawata jayawawa

    • @kusumsenarath1574
      @kusumsenarath1574 3 หลายเดือนก่อน +6

      ලොකු දෙයක් ජනපති තුමණි🙏

    • @GksomaThilaka
      @GksomaThilaka 7 วันที่ผ่านมา

      Ana aptath dnna

  • @AthulaJayawardena
    @AthulaJayawardena 3 หลายเดือนก่อน +159

    ගොඩාක්ම පින් ජනපතිතුමනි.
    වයසක අපි වෙනුවෙන් මෙහෙම
    උදව්වක් කරණ එකට.

    • @GnanawathiRanasinghe
      @GnanawathiRanasinghe 2 หลายเดือนก่อน

      Janadipethi thhumani pbete pinsideweewa. Wayesekeapite kerene. Uduwete ❤

  • @manelfernando2965
    @manelfernando2965 3 หลายเดือนก่อน +42

    දෙවි පියාණෙනි මෙය ඉටුකර දුනමැනව ස්තුතියි ප්‍රශංසා වෙවා අමෙන්

  • @shyamaliedahanayake8230
    @shyamaliedahanayake8230 3 หลายเดือนก่อน +52

    ඉතාමත් හොද කළයුතුම දෙයක් ඉදිරියේදී රටට තවත් සහන ලැබෙයි සතුටුයි ජයවේවා

    • @hemaranawaka6311
      @hemaranawaka6311 2 หลายเดือนก่อน +2

      හොඳ ම තීරණය ක් . අපි ත් පෙන්ෂන් නැති පුරවැසියන් අපි අන්න අසරණ වෙලා ඉන්නේ. ඉතිරි කරගත්ත දේටත් කරපු වැඩෙන්.පින් සිදු වේවා ජනාධිපති තුමනි!

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 3 หลายเดือนก่อน +55

    හරි ම කණගාටු වෙන් හිටියේ එක පාරටම පොලිය අඩුවීම ගැන ජීවත් වෙන්න මුදල්. මදි වෙලා හිටියෙ මේ ගැන ඇහුව එක සතුටට කරුණක්

  • @padminineththasinghe937
    @padminineththasinghe937 3 หลายเดือนก่อน +37

    ජනාධිපති තුමනි ඔබ තුමා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ගන්නා මෙම සත්කාරය ට ඔබ තුමාට පින්. තෙරුවන් සරණයි 👍👍👍👍

  • @SilawathiSilva
    @SilawathiSilva 3 หลายเดือนก่อน +44

    අනෙ එක හොද දෙයක් එකෙන් මට ගොඩක් සහනයක් මෙක තමය මට තියෙන්නෙ

  • @karunadasakirgamage1450
    @karunadasakirgamage1450 3 หลายเดือนก่อน +83

    අපි ග‍ැන කතා කිරිම ඔබතුමාට පින‍්

    • @user-sl7k
      @user-sl7k 3 หลายเดือนก่อน

      _ඇත්තෙන්ම ගොඩක් ස්තූතියි !_

  • @irarathnayake8693
    @irarathnayake8693 20 วันที่ผ่านมา +3

    හරිම වටිනවා.මෙය ක්‍රියාත්මක වෙනවා නම්.හරිම අමාරුයි ජීවන වියදම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට.

  • @wikramarathnamenike4238
    @wikramarathnamenike4238 3 หลายเดือนก่อน +221

    ජධිපතිතුමනි.ඔබතුමාට මේ සිදුකර සත් ක්‍රියා කිරිමට ශක්තිය ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා..මෙවැන්.මෙත්.සිතුවිලි පහල වේවා.ඔබ තුමා හදන ලස්සන දුකෙන් තොර රට අපේ මරනයට පෙර දැකිමට මහලු අපිට වාසනාව ලැබේවා ඔබතුමාට ජය

    • @sisilbanda3695
      @sisilbanda3695 3 หลายเดือนก่อน

      @@wikramarathnamenike4238 දැන්ම පිං දෙන්න එපා ලැබුණාම දෙමු.

    • @HomeStay-f8v
      @HomeStay-f8v 3 หลายเดือนก่อน +4

      ⁶⁷ī

    • @chandralathalatha1514
      @chandralathalatha1514 3 หลายเดือนก่อน +2

      Taruwana sarani aya paratana etuwewa hada watima paratana karamei 🙏🙏🙏👍

    • @athulaekanayake7831
      @athulaekanayake7831 3 หลายเดือนก่อน +5

      මහලු අපිට ජනාධිපති තුමා කරන ලොකු පිනක් ..මැරෙන්න ට කලින් ලැබුණේත් ඇති ...❤❤❤

    • @jayshn-n9575
      @jayshn-n9575 3 หลายเดือนก่อน +1

      ​@@athulaekanayake7831
      බයවෙන්න එපා .
      මැරුණොත් චෙක්පතකින් එවයි .
      නව රජයට අපගේ ආචාරය
      ආදරය .
      පොඩ්ඩක් ඉන්න සැලියුට්
      කරන්න , අත උස්ස ගන්න කං . ❤❤❤😂😂😂
      අත පණ නෑ ,
      අරුං කන්ඩවත් දුන්නෙ නෑනෙ .

  • @pushpakumara3922
    @pushpakumara3922 3 หลายเดือนก่อน +25

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනතාවාදී රජයේ උතුම් තීරණයක් ...
    ජනතාවාදී රජයට තෙරුවන් සරණින් යෝධබල ශක්තිය ලැබේවා ... !!!
    සුභාරංචිය ගෙන ආ ඔබ තුමන්ට දීර්ඝායුවේවා ... !!! ❤❤❤❤❤

  • @Dayananda-m2i
    @Dayananda-m2i 2 หลายเดือนก่อน +4

    ඔබ තුමාගේ කථාව ඇත්තම ඇත්තයි අපිට බෙහෙත් ගන්න ලොකු මුදලක් උවමනායි තේරවිලි ලොකු මුදලක් අවශ්‍යයි. ඔබ තුමා කියන පිලිවලට ලැබුනොත් බොහෝම පින්

  • @NissankaPerera-nd1wk
    @NissankaPerera-nd1wk 3 หลายเดือนก่อน +84

    අනුර කුමාර මතිදුනි,බොහොම පින් ,අපි හරිම අමරුවෙන් ජීවත් වෙන්න ,නව රජයට ජය වෙවා .

    • @kalutaranadeesha9647
      @kalutaranadeesha9647 3 หลายเดือนก่อน

      උඹලට පඩයක් ගියත් දැන් සුවදයිද

    • @mangala-Weerasekara
      @mangala-Weerasekara หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @Dragonhunt-2rx
    @Dragonhunt-2rx 2 หลายเดือนก่อน +4

    ඉතාමත් හොඳයි, මෙය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ගොඩක් පින් 🙏

  • @samarathungaperera2101
    @samarathungaperera2101 3 หลายเดือนก่อน +52

    මෙය ඉතා සුභ news එකක් ඉතා හොද සත්ක්‍රියා වක්
    ජනාධිපති තුමා ඇතුලු සියලු NPP පාලකයින්ට ස්තුතියි

  • @dilrukshigunasekara7532
    @dilrukshigunasekara7532 3 หลายเดือนก่อน +66

    ජනපති තුමනි මේ ගත්ත තීරනයට ඔබතුමාට බොහොම පිං.

  • @SeethaMallawarachchi
    @SeethaMallawarachchi 3 หลายเดือนก่อน +71

    දැනුවත් කිරිම වෙනුවෙන් ඔබට බොහෝ මත්ම ස්තූතියි.

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 3 หลายเดือนก่อน +32

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ආණ්ඩුව විසින් වයසක අපිට දෙන්නයන සහන විස්තර කරාට ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි බොහොම පින්

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 3 หลายเดือนก่อน +247

    අනේ ඒක නම් ගොඩාක් හොදයි .අපි ජීවත්වෙන්නෙ ඔය පොලියෙන්.ඉක්මනින් මේක කරන්න .බොහොම පින් .

    • @lalithkumara9238
      @lalithkumara9238 3 หลายเดือนก่อน +5

      Aniwaryen labe bs

    • @rohanondaatjie9505
      @rohanondaatjie9505 3 หลายเดือนก่อน +3

      Our President must do new things we are waiting your approval.(Anuradhapura)

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 3 หลายเดือนก่อน +2

      අනේ ඔව්

  • @sarathchandra1566
    @sarathchandra1566 2 หลายเดือนก่อน +6

    සාකච්ඡා සාර්ථක වේවා පුද්ගලික අංශයේ ගොඩක් අයගේ සොච්චම් මුදලට හොද පොලියක් දීමට හැකිනම් ලොකු පිනක් , ඒගැන දැනුවත් කලාට ඔබතුමාට ස්තුතිය

  • @Anitafernando-hw7tp
    @Anitafernando-hw7tp 3 หลายเดือนก่อน +42

    ගොඩාක් පින් උතුමානෙනි,ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ ඒකෙන් එයලට වෙන මුකුත් එපා ඒ දේ පමනක් කරදන්න ...

    • @jayasinghearachchibandumit890
      @jayasinghearachchibandumit890 3 หลายเดือนก่อน

      දැන් උතුමාණන්ලා නැ.." ඉන්නෙ ජනාධිපති සහෝදරයා .." ඒක තමයි වෙනස..ඉදිරියේ.රජය ගෙනෙ සියලුම යෝජනා..ජනතාවගේ හිතසුව පිනිසමයි..."❤

    • @randunubandara6154
      @randunubandara6154 2 หลายเดือนก่อน

      ඇයි මේ උතුමාණෙනි කියන්නෙ ?

  • @sisilpalitha9581
    @sisilpalitha9581 3 หลายเดือนก่อน +23

    මෙි යෝජනාව සාර්තක වෙිවා මෙයදැනුමිදීම ට ස්තුතියි

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 3 หลายเดือนก่อน +79

    දීර්ඝ කාලය ක් මාලිමා රජය පවතීවා.

  • @hildachar
    @hildachar 3 หลายเดือนก่อน +66

    අපි ජිවත් වෙන්නේ පොඩි මුදලකින්.පෙන්ශන් නැති අපට අදහස හොදයි. බෙහෙත් ගන්න ගමන් වාහන කුලියට ගෙවල් කුලිය ලොකු මුදලක් යනවා. වයස 67 වෙලාවකට බෙහෙත් වලට ලොකු මුදලක් වියදමි වෙනවා. ජනාදිපතිට මගේ හදවතින් පින් දෙනවා.

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 3 หลายเดือนก่อน +8

    ජනපති තුමා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මේ කරන සාකච්ඡාවන් රජයටත් අලාභයක් නොවී බැංකුව වලටත් පාඩුවක් නොවී
    සියලු තීරණ අති සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි ජනපතිතුමෙනි අගමැති තුමියනි
    ඔබ ලාට ස්තූතියි 🙏🙏

  • @jayanthiamarasinghe5765
    @jayanthiamarasinghe5765 3 หลายเดือนก่อน +17

    ගොඩාක් පිං අපි ජිවත් වෙන්නේ මෙි පොලියෙන්.මැරෙන කල් ජිවත් වෙන්නේ .ඔබ තුමාට ගොඩාක් පිං
    බුදුසරණයි ජනාධිපති තුමනි.

  • @jayanthiperera9111
    @jayanthiperera9111 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහොම ස්තුතිය අපිගැනකතාකරනවට

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 3 หลายเดือนก่อน +12

    වයසක අපි වෙනුවෙන් මේ වගේ තීරණයක් ගන්නෙ නම් ඉතාමත් අගෙයි ජනාධිපති තුමනි මේ ගැන ඉක්මනින් සහනයක් ලබාදෙන්න බොහොම පිං වයසක අපි හරිම අසරණයි

  • @pathmaperera9415
    @pathmaperera9415 2 หลายเดือนก่อน +2

    ස්තූතියි නව රජයේ සියලු පැතුම්වේවා

  • @premalalambegoda9429
    @premalalambegoda9429 3 หลายเดือนก่อน +23

    මේක ඉතා උතුම් දෙයක් මොකද මමත් මගේ බිරිඳ ත් ජීවත්වීමට මෙය අපට මහත් පිටුවහලක් විය .

  • @disnagamlath6839
    @disnagamlath6839 2 หลายเดือนก่อน +5

    බොහොම පින් සිදුවන වැඩක් 🙏❤️

  • @s.rthilakaratne5184
    @s.rthilakaratne5184 3 หลายเดือนก่อน +20

    ජනපති තුමනී ඉක්මනින් 15%පොලිය දෙන්න ඔබ තුමාට පින් අපි ගොඩක් අසරනයි බදු කප එකත් නතර කරන්න

  • @rolandfernando3483
    @rolandfernando3483 3 หลายเดือนก่อน +20

    ඒකනම් සුපිරි තීරණයක් 60 පැනපු පුරවැසියන්ට ඒක සහනයක් .මාලිමාවට අපේ ප්‍රනාමය.

  • @KamalawathiLiyanarachchi-mq2eo
    @KamalawathiLiyanarachchi-mq2eo 3 หลายเดือนก่อน +64

    අපි ත් මේ මහළු වයසේ ජීවිතයට අවශ්‍ය බෙහෙත් එවා ගේම පරිත්‍යාගය ක් කරල පිනක් දහමක් කරගන්නෙ ඔය වැඩි හිටි පොලියෙන් තමයි.ඒ නිසා එයට සාධාරණ විසදුමක් ලබා දෙනවා නම් අනුර ජනාධි පතිතුමණි ඔබතුමා ට දේවාශිර්වාදය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

  • @wimalakoralagoda2792
    @wimalakoralagoda2792 3 หลายเดือนก่อน +83

    අහන්නත් සතුටුයි මෙය ඉක්මනින්ම ක්‍රියාත්මක
    කරන්න ලැබේවා

  • @merlinperera1960
    @merlinperera1960 3 หลายเดือนก่อน +24

    ගොඩාක්.පින්.අපේ.ජනාධිපතිතුමාට.හරිම.අමාරැවෙන්.බෙහෙත්.වලට.වියදමි.කරන්නෙ.මාලිමාවට.ජය.ජය.ජය

  • @KarunarathnaRanasinghe-w7l
    @KarunarathnaRanasinghe-w7l 2 หลายเดือนก่อน +5

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් කළ යුතුම උදාර කර්තව්‍යයක්.එවන් පිං සිතුවිලි ඇතිවීමද භාග්‍යකි.වත්මන් රජයට දිගු කලක් දැහැමින් පාලනය කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියල හදවතින්ම පතමි.❤❤❤😮

  • @shyamagunawardena173
    @shyamagunawardena173 3 หลายเดือนก่อน +34

    ඇත්තටම මෙහෙම දෙයක් කරන්න පුලුවන් නම් අලුත් රජයට හැම ජෙශ්ඨ පුරවැසියකුගේම සහයෝගය ලැබෙයි. තියන උද්ධමනයත් එක්ක private sector retirees ලා හරිම අමාරුවෙන් වියදම් කරගන්නෙ.

  • @GaminiWeerasingha-nt7uy
    @GaminiWeerasingha-nt7uy 3 หลายเดือนก่อน +65

    ..හොඳ .වැඩක් අහිංසක මිනිස්සු අඩුගානේ.බෙහෙත් ටික ගනියි

  • @Pushpaperera-g9r
    @Pushpaperera-g9r 2 หลายเดือนก่อน +3

    ඉතමත් හොඳ අදහසක්. ව්ශෙෂයෙන් ම ව්ශ්‍රාම වැටුප් නොලබන අර්ථසාධක පමනක් හිමි අයට කරන ලොකුම සහනයක්. රට කරවන ජනාධිපති තුමා ඇතූලු නිලදරුවන් සැමටම ලස්සන රටක් නිර්මාණය කරන්න ශක්තිය ධර්‍ය්‍ය් වාසනාව ලැබේවා ❤🙏

  • @dayanidayani2650
    @dayanidayani2650 3 หลายเดือนก่อน +8

    ජනාධිපති තුමානා ඉක්මනින් 15/. දිමට හැකි වේවා තෙරුවන්සරණයි !!!
    ජයවේවා

  • @bharathisamarathunge8678
    @bharathisamarathunge8678 3 หลายเดือนก่อน +130

    අපි අසරණ තත්ත්වයට පත්කරපු බන්දුල ගුණවර්ධයාට් හා රන්ජිත් සියාම්බලාපිටියට ශාප වේවා නැති බන්ග වේවා !!!!

    • @shiranthithambawita8413
      @shiranthithambawita8413 3 หลายเดือนก่อน

      රන්ජිත් සියඹලාපිටිය හොර ගෑණිට පාලම් හදන්නනේ සල්ලි යොදවලා තියෙන්නේ.හැමදාම පොලිය වැඩිකරන්නම් කිය කියා බොරු කලා අවුරුදු ගානක්

    • @nimalgunathilaka1323
      @nimalgunathilaka1323 3 หลายเดือนก่อน +2

      And Ranil

    • @lalithanipathirawidana6041
      @lalithanipathirawidana6041 2 หลายเดือนก่อน

      මෙික අයින් කලේ,,2015,,

  • @chithrasenavirathna5611
    @chithrasenavirathna5611 3 หลายเดือนก่อน +13

    මැරෙන්න යන අයට හුස්ම පොදක් ලැබෙනව වගේ දෙයක් ලොකු පිංකමක් ජනාධිපතිතුමණි ඔබතුමා ඇතුළු සියලු දෙනාට තෙරැවණ් සරණයි !!!

  • @LalaniPushpalatha
    @LalaniPushpalatha 3 หลายเดือนก่อน +11

    ජනධිපතිතුමනි මේ ගත් තීරණය ට ඔබතුමාට පින්.තෙරැවන් සරණයි

  • @ThilaniJayawardana-o8u
    @ThilaniJayawardana-o8u 3 หลายเดือนก่อน +97

    ජනපති තුමනි ඔබතුමාට පින්.පැන්ෂන් ගන්න අයට වඩා අපි ඉන්නෙ කරදරෙන්

    • @Sadhana-ni1jm
      @Sadhana-ni1jm 3 หลายเดือนก่อน

      Pension eka hamotama loku ganan en na. 20 k wat na kalin wisrama gatta ayata. Gewal kulee pension ekata wada gewanna wela.

    • @jayasena2024
      @jayasena2024 3 หลายเดือนก่อน

      Nakinàriya,apiwà,kewa

  • @KaruHerath-d9m
    @KaruHerath-d9m 3 หลายเดือนก่อน +27

    ඒසියල්ල ජය ගන්න හැකි.වන්නේ මාලිමාව.බලාත්මක.කිරීමෙනි.පලමුව එය ඉටු කරදීමට අදිටන් කරමු.එවිට සිහින ලොවෙන් මිදී ලස්සන රටේ හිනාවෙනවැඩිහිටියෝ සිටීවි...

    • @nihalbandula8247
      @nihalbandula8247 3 หลายเดือนก่อน

      හීනයක් අවදිවන්නකෝ 😂😂😂😂😂😂

  • @ramanibalasuriya
    @ramanibalasuriya 3 หลายเดือนก่อน +68

    මේ තමයි ජනතා හිතවාදී නායකයෝ !
    මෙතෙක් කල් හිටියේ වැඩිහිටි ගිණුමෙණුත් බදු ගහලා,
    තවත් දේවල් කරලා කපාගෙන,
    හොරකම් කරපු දේශපාලුවෝ.
    පාසැල් යන දරුවෝ ගැන....
    වැඩිහිටි ප්‍රජාව ගැන ....
    සංවේදී නායකයෙක් අපේ මේ ජීවිතයේ අවසාන භාගයේ දී හෝ දකින්නට ලැබීම වාසනාවක්.
    ජනාධිපතිතුමනි, ඔබට විශ්වයේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා !!

    • @kumuduniperera
      @kumuduniperera 3 หลายเดือนก่อน +1

      Withara denna welwataram nethiwa😂

    • @yasavathidabare9412
      @yasavathidabare9412 3 หลายเดือนก่อน +1

      Apita pension ekakuth naha wadihiti දීමනාව වැඩි කර නගන obathumata pin

    • @shiranthithambawita8413
      @shiranthithambawita8413 3 หลายเดือนก่อน

      මම දැකලා තියෙනවා අවුරුදු 60 ට වඩා අඩු තවමත් රැකියා කරමින් සිටින අය තමන් ලඟ තිබෙන මුදල් තමන්ගේ දෙමව්පියන්ගේ නමින් ස්ථාවර තැන්පතු දාලා පොලිය දරුවො ගන්නවා.ඒක වැරදියි නේද

    • @gaminiranaweera6460
      @gaminiranaweera6460 3 หลายเดือนก่อน

      මාලිමාවට අපි දුන් චන්දයේ වටිනාකම මෙයින් පැහැදිලි වනවා විශ්‍රමික අර්ධ රාජ්‍ය සේවකයින් වන අප පසුගිය රජය විසින් කබලෙන් ලිපට ඇදදමා තිබුනා අප ගැන හිතපු ජනාධිපතිතුමාට ගෞරවනීය ස්තුතිය පිරිනමනවා

    • @Sasaragamana89sasaragamana89
      @Sasaragamana89sasaragamana89 3 หลายเดือนก่อน

      වශශාුමික වැටුපක් වත් නැති වැඩි හිටි මවි වරැන්ට පිය වරැන්ට වෙන සෙත කුමක්ද දරැවනගෙන් බැනුමි අහ අහ තිරිසනුන්ට මෙන් දෙන ටික ඔවුන් සාගිනි නිවා ගන්නෙ කඳුළු සලමින් රැකියාවක් කරගන්න ශක්තියක් නැති නිසා😊

  • @sunilsarukkali4444
    @sunilsarukkali4444 3 หลายเดือนก่อน +15

    ඉක්මනින් ඉක්මනින් ඉක්මනින් ..මේ..අවස්ථාව ..ලබා දීමට..චිත්ත..ශක්තිය...වැඩේවා...🎉🎉🎉

  • @srimalMalinda-t3t
    @srimalMalinda-t3t 15 วันที่ผ่านมา +1

    Athi Garu Janadipathi Sahoderayanani, oba visin kera gene yana siyalu sath kriyawanta deva ashirwadaya labewa. Obatath obe Paul siyalu denatath, wisheshayen obe mauthumiyatath nirogi bawayath siyalu devi pihite saha arkshawath labewai ma pathami. ❤❤🎉🎉🎉

  • @miyurinbeligaswatte8663
    @miyurinbeligaswatte8663 3 หลายเดือนก่อน +6

    මෙය ක්‍රියාත්මක කලොත් නම් ගොඩක් වටිනවා.
    ජයෙන් ජයම වේවා !!!

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 3 หลายเดือนก่อน +47

    ජනාධිපතිතුමනි, රට දියුණු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා ...! ඔබට සියලු දෙවි පිහිට ලැබේවා ...!

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn 3 หลายเดือนก่อน +14

    බොහොම ස්තූතියි අප දැනුවත් කලාට. ජයවේවා .

  • @ddhammi7349
    @ddhammi7349 3 หลายเดือนก่อน +73

    ජනපති සහෝදරයා ගෙන් බලාපොරොත්තු උන් දේ කෙරෙනවා.සදා මේ රජය රැඳේවා.දිනේවා

    • @user-sl7k
      @user-sl7k 3 หลายเดือนก่อน

      _මිනිසුන්ගේ දුක දන්නා නායකයෙක් ! දෙවියෝ රකිත්වා !_

  • @padmasoysa4920
    @padmasoysa4920 3 หลายเดือนก่อน +11

    ජනාධිපති තුමනි ඔබට දේශ ආශීර්වාද ලැබේවා. ඔබතුමා ලොකු පිනක් කරගන්න යන්නෙ.අපි හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ජේසුපිහිටයි ❤❤❤❤❤❤

  • @jayshn-n9575
    @jayshn-n9575 3 หลายเดือนก่อน +24

    වැඩි හිටි අයට කරන උදාර සේවයක් .
    ඒ වගේම බෙහෙත් සාධාරණ විදියකට ලබා දෙන්න . බෙහෙත් ගෙන්වන අයට , වෙලදුන්ට ජනතාව ගසා කන්න ඉඩ දෙන්න එපා .
    ජනතා රජය ,
    අනුර කුමරු සහ පිරිස ,
    අපේ බලවේගය
    සදා කල් දිනේවා .

  • @lakshikasiriwardhana3684
    @lakshikasiriwardhana3684 3 หลายเดือนก่อน +7

    ගොඩක් පිං...ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ජනාධිපති තුමනි...🙏🙏

  • @SithaIrangani
    @SithaIrangani 3 หลายเดือนก่อน +5

    අපි වගේ වැඩිහිටියන් කවුරැවත් අ⁣ගය කරන්නෙ නැහැ.ජනපති තමනි.නිඋුක් කිරෝගී වෙිවා.ජයම වෙිවා.

  • @NandasenaJayasekara
    @NandasenaJayasekara 3 หลายเดือนก่อน +5

    ස්තුතිය්. සාර්ථක වේවා.සමස්ත ලන්කා රජයේ ව්ශ්‍රාමික ජාතික සන්ව්දාන එකමුතුව . ජේ.වී.නන්දසේන. ලේකම් 😮.ජයශ්‍රි .

  • @RenukaNilangani
    @RenukaNilangani 3 หลายเดือนก่อน +17

    අහන්න ස්තූපයක්...ජය..ජය..ජය.

  • @ranjanisilva8577
    @ranjanisilva8577 3 หลายเดือนก่อน +6

    හරීම කනගාටුවෙන් කියන්නේ ඒ ජේෂ්ඨ පුරවැසියන්ට තිබෙන වරප්‍රසාද ය,බැන්කුව විසින් කපා හැරීමේදී විඳින්නට වු දුක් ගැහැට
    එය නැවත ලබා දෙනවානම් ගොඩක්ම ස්තුතිය පින් කියලා තමා කියන්න තියෙන්නේ
    තෙරුවන් සරණ යි.😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @nimalwijenayake791
    @nimalwijenayake791 3 หลายเดือนก่อน +8

    විශ්‍රාමවීමේන් ලැබුණු Epf. Etf. බැංකුවල තැන්පත් කල 60 පැනපු තැන්පත් කරුවන්ට වැටුණු වලෙන් ගොඩ ඒමට ළගදීම පුළුවන් කලක් ලැබේවා...... ලැබේවා...

  • @mallika8744
    @mallika8744 3 หลายเดือนก่อน +9

    ඇත්තටම මේ විදියට සිදුවුණොත් හරිම වටිනවා...
    මොකද අපට දැන් බෙහෙත් ටික ගන්න ජීවත් වෙන්න කිසිම ක්‍රමයක් නෑ.....අපි අන්ත අසරණයි! පෙන්ෂන්එකකුත් අපිට නෑ...ළමයින්ට බරක් වෙන්නත් බෑ...මෙලෙස වේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @JasinthaPeiris-k3v
    @JasinthaPeiris-k3v 3 หลายเดือนก่อน +4

    ගොඩක් සතුටුයි ඉතාමත් හොද ක්‍රියාවක් ජයවේවා !

  • @SandyaWeerakoon-e3z
    @SandyaWeerakoon-e3z 3 หลายเดือนก่อน +8

    බොහොමත් පින් ජනාධිපති තුමා අඇතුලු රජයට .අපිට වයසට යනකොට බෙහෙත් ටිකක් ගන්න බය නැතුව යන්න පුලුවන් .

    • @D.W.Weerakkody
      @D.W.Weerakkody 3 หลายเดือนก่อน

      ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. පිලිබඳව. ගරු. ජනාධිපතිතුමනි ඔබතුමා ගන්නා. මේ තීරණය. මා ඉතා. අගයමි.ඒ මන්ද. කිවහොත්. අප දැන්. ජීවත්වන්නේ. ඉතා. දුෂ්කර තා. මැදින්. ඔබතුමා ට අපේ රජයට. තෙරුවන් සරණේ. ආරක්ෂාව. පිහිට ලැබේවා.

  • @IndraniIndrani-b5b
    @IndraniIndrani-b5b หลายเดือนก่อน

    බොහොම පින් ❤

  • @bggunawathie3702
    @bggunawathie3702 3 หลายเดือนก่อน +9

    ජනාධිපති තුමනි අපට සියට පහලව දෙන්න. ඔබ තුමාට පින්

  • @sriyaniperera9468
    @sriyaniperera9468 3 หลายเดือนก่อน +9

    ගොඩක්ම සතුතියි .
    පැහැදිලි කිරීම ගැන.

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 3 หลายเดือนก่อน +17

    ගොඩාක් ස්තුතියි ,දැනුවත් කිරීම පිළිබඳව , මෙයනමි සිදුවිය යුතුයි , මොකද මෙි වෙලාවෙ ඒ මිනිසුන් අන්ත අසරණ වෙලා ඉන්නෙ, දැන් ගෙවන සොච්චම් පොළියෙන් කෑම බීම තියා තමන්ට අවශ්‍ය කරන බෙහෙත් ටිකටවත් මදි, මය සාකච්ඡා කරකර හිටියට වැඩක් නැහැ ,ඉක්මනින් ක්‍රියාත්මක කොට අපේ අසරණ ජේෂ්ඨ පුරවැසියන් ආරක්ෂා කරගත යුතුයි , මෙි කත් අනුරගෙ එක පොරොන්දු වක්, මෙි ක අරහිටපු කාලකන්නි දේශපාලුවන් වගෙ ඇද ඇද නමි ඉන්න එපා, මෙි දේ කලොත් රජයට ජේෂ්ඨ පුරවැසියන් ගෙ ආශිර්වාදය නොඅඩුව ලැබෙිවි, තෙරැවන් සරණයි !!!

  • @SheelaWelegedara
    @SheelaWelegedara 3 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤

  • @jayanthijaya1136
    @jayanthijaya1136 3 หลายเดือนก่อน +15

    ගොඩක්ම පින් ජනපති තුමනි ,අපි අසරන වෙලා ඉන්නේ♥️♥️

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 3 หลายเดือนก่อน +8

    ජයවේවා !ජයවේවා !ජයවේවා !

  • @අමල්පෙරේරා-ඪ2ට
    @අමල්පෙරේරා-ඪ2ට 3 หลายเดือนก่อน +12

    මාලිමා රජයට ජයවේවා 🌷💖

    • @liliyan5972
      @liliyan5972 3 หลายเดือนก่อน +1

      Malemawa samada wajabawa.😂❤❤❤❤🎉🎉🎉🎉

  • @rosebowala8547
    @rosebowala8547 3 หลายเดือนก่อน +6

    Thank you puthe suba paniwidayak.theruwan saranai

  • @wijayawardhanaathukorala5427
    @wijayawardhanaathukorala5427 3 หลายเดือนก่อน +12

    අපි අපේම මිනිසෙක් අධිපති කළේ, විශේසම හේතුවක් වන මේ, ගැටලුවත් නිරවුල් කරගැනීමේ, අදහසක් ඇතිවයි, පසු
    දේශපාලුවෝ amanogh අමන්නොනඥා

  • @ramanimudalige4445
    @ramanimudalige4445 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි .... ගොඩක් pin ලැබේවා !

  • @geethakatagodagae1121
    @geethakatagodagae1121 3 หลายเดือนก่อน +32

    ගොඩ ක් පින් ජනාධිපතිතුමාට බුදුසරණ යි

  • @anushafernando6709
    @anushafernando6709 2 หลายเดือนก่อน +1

    Eya ita ඉක්මනින් kala uthu දෙයක් . අහිංසක වැඩිහිටි janatawa වෙනුවෙන් .❤❤❤❤

  • @premasirikwa
    @premasirikwa 3 หลายเดือนก่อน +26

    බොහෝම ඉස්තුතියි රජයටත් ඔබටත් .මමත් මගේ මුදල් වලින් එන පොලියෙන් ජීවිත් වෙන්නෙ .අපි පුදුම ව්දියට අසරණ වෙලා ඉන්නේ .හැබැයි මොනම රාජ්‍ය බැන්කුවක වත් ජේස්ට පුරවසියන්ට 10%දෙන්නේ නැහැ ..
    6.5% 7%තමයී දෙන්නෙ ..

  • @PrasanthPeiris-lm2ef
    @PrasanthPeiris-lm2ef 2 หลายเดือนก่อน +2

    අපේ නොවිදිනා දුක් විදීමට හැකි ඉක්මණින් තිත තබනු මැනවි.අප විසින් මාලිමාව බලයට පත් කලේ ඒ සඳහාමයි

  • @user-sl7k
    @user-sl7k 3 หลายเดือนก่อน +13

    _දරුවන්ගෙ පවුල් ජීවත් කරන්නෙත් මේකෙන්. හිටි මළයක්කු හොරකම්කරල ඒ ලැබෙන පොලියටත් කෙළියනෙ. ඒ ගැන අවදානය යොමු කිරීම ගැන අනේක වාරයක් ස්තූතියි !_

  • @chandraherath793
    @chandraherath793 3 หลายเดือนก่อน +5

    මෙවැනි දෙයක් කලොත් අපිටත් ලොකු සහනයක් ලැබෙයි. ජනාදිපති තුමාටගොඩක් පින්.

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 3 หลายเดือนก่อน +10

    ගොඩක් හොද වැඩක්

  • @IndraPodimanike-i2z
    @IndraPodimanike-i2z 2 หลายเดือนก่อน

    ඔබ තුමාට පින් දීගායූෂ වේවා

  • @ChandraMenike-y8b
    @ChandraMenike-y8b 3 หลายเดือนก่อน +6

    ඔබතුමාට ගොඩක් පිං

  • @nimaligabadage6828
    @nimaligabadage6828 3 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන් හොඳ දෙයක් මුලු.ජීවිතය ම රට වැඩ කරලා ලංකා වට එන්නෙ පොඩි මුදලක් පොතේ දාගෙන ජීවත් වෙන්න ඔබ තුමාට බෝහෝම පින්

  • @punsaraperera2289
    @punsaraperera2289 3 หลายเดือนก่อน +8

    දළදා සමිඳුන් සරණයි අපේ ජනාධිපතිතුමා කරන්න යොධ බලශක්ති ලෑබෙවා

  • @SumanaWathie-v3n
    @SumanaWathie-v3n 3 วันที่ผ่านมา

    දීර්ඝායුෂ ලැබේවා,සත්දහමට සවන යොමුවේවා.මඟඵල ලැබේවා,දැහැමි රජයක් බිහිවේවා කෙළවර සසරින් එතෙර වේව!!!

  • @ramseyfernando3420
    @ramseyfernando3420 3 หลายเดือนก่อน +39

    මේක කෙරෙන්න ඔනම දෙයක් . 60 පසු රස්සාවක් හොයාගන්න බැරි නිසා මෙය ලොකු සහනයකි.

    • @anuwickramage8412
      @anuwickramage8412 3 หลายเดือนก่อน

      60න් පස්සෙ නෙමෙයි.42 සිට මට සුදුසු රැකියාවක් හොයා ගන්න බැරි වුනා.

  • @paulineobeysekera5236
    @paulineobeysekera5236 2 หลายเดือนก่อน

    උදාර සෙවයක් God bless you ADK

  • @nimalperera9783
    @nimalperera9783 3 หลายเดือนก่อน +7

    Thank you very much. May God Bless You.

  • @kusumkapuruge9257
    @kusumkapuruge9257 3 หลายเดือนก่อน +6

    Godaak pin siduwenawamy.Maalimawata jayen jaya wewa!!!

  • @sunilkahanda7719
    @sunilkahanda7719 3 หลายเดือนก่อน +16

    ඉතා ඉක්මනින් රජය මේ පිලිබඳව තීරණයක් ගත යුතුයි
    දැනටමත් ප්‍රමාදය.බැන්කු පොලියෙන් දිව් ගෙ
    වන විශ්‍රාමිකයා ඉතාම අසීරු තත්ත්වයකට පත්ව ඇත .

  • @AntonyGomarage-gu7yw
    @AntonyGomarage-gu7yw 3 หลายเดือนก่อน +1

    ස්තුති බොහෝම වැදගත්

  • @HerathChandrathilaka
    @HerathChandrathilaka 3 หลายเดือนก่อน +10

    Good idea waiting for results .thanks president anura.

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 3 หลายเดือนก่อน +3

    නොවැම්බර් මස 14 මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා ලක්මවට ජයවේවා AKDට ජයවේවා ජනතාවට ජයවේවා NPPයට ජයවේවා ජනතාවට ජයවේවා අපිනෙ චංදෙ දෙන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SomaAmarasinghe-iq8fk
    @SomaAmarasinghe-iq8fk 16 วันที่ผ่านมา

    ජයවේවා❤❤❤

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 3 หลายเดือนก่อน +75

    අපි කිසිම රජයකින් ආධාර ඉල්ලුවේ නැහැ.ජීවිත කාලයම දුක් විදලා හම්බ වුන මුදල බැංකුවේ දාලා ඒකේ පොලියෙන් ජීවත් වුනේ.කෑමට බෙහෙත් වලට දරුවන්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට හැම දේටම වියදම් කලේ ඒ මුදල්.පසුගිය රජය ඒකටත් කෙලියා.අපි අමාරුවෙන් හිත හදාගත්තා මොකද ඒවට සම්බන්ධ වුන අයගේ අන්තිම මනුෂ්‍ය ආත්මය නිසා.දැන් අපේ එකම බලාපොරොත්තුව ජනාධිපති තුමා ඇතුලු මේ රජය පමණයි.