I also agree with you about your teaching. Because I started to speak English lessons with using the word, 'be',but took long time to understand the word "being ".😊
Sir, your explanation is excellent. You are the my favourite English teacher. Your channel helped to develop my English speaking.Thanks again and again.
ලෙසන් එක නම් මාර ලස්සනයි..... you are my dream. you are my heart . sir.. thank u.so much... you are my life.....tripal jem bless you. come again to my visiting room through the phone..
මං ඉංග්‍රීසි හදා ගන්න හරිම ආසාවෙන් හිටියේ.ඒත් මට පැහැදිලි නැති තැන් ටිකක් තිබුනා.සර්ගේ වීඩියෝ බලලා සෑහෙන දැනුමක් ලබා ගන්නවා බොහෝම ස්තූතියි සර්.
ස්තුතියි
ගොඩක් වටිනා vidio ekak 👍👍
ල
I think you speak Sinhala more than you teach English.
ඉන්ග්‍රිසි ඉගෙන ගන්න ආසයි සර් කියලා දෙන විදිහට කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා ඉන්ග්‍රිසි ඉගෙන ගන්න අයට මේ විඩ්යෝ ගොඩාක් වටිනවා ස්තුතියි මෙවැනි දැනුමක් කිසිම ලෝභ කමක් නැතුව අනිත් අයත් එක්ක බෙදා ගන්නවට
😅😅😅
Firstly i wish happy new year and be successful future .සර් මේ වස්අරේ දීවත් එන්න එන්න ලස්සන වෙනවා ලැබෙන්න ලැබෙන්න ලෝබ වෙනවා වගේ යුගල ක්‍රියා පද පාවිච්චි කරන විදිය කියල දෙන්න.
ඒ වගේම මම ඔබ තුමාගෙන් ඉල්ල සිටිය විදිහට ඉන්ග්‍රීසි සින්දුවල සින්හල තේරුම් කියන දෙන පාඩම් ගොඩක් හොඳයි වගේම ඔයා තුමාට ගොඩාක් පින් .බොබ් මාලිගෙ ගීත කිහිපයකුත් කරන්න .ඔබතුමාටත් ඔබතුමාගේ දෙමාපියනටත් දූ දරුවන්ටත් යහපතක්ම වේවා .
හරිම clear sir.අහන් ඉන්න ආස හිතෙන විදිහට උගන්වන sir කෙනෙක් ඔබ.Thanks for it🙏🙏🙏🙏🙏🙏
ඉංග්‍රීසි ඇලජික් මම ඔබ තුමාගෙ වීඩියෝව කීප වතාවක්ම බැලුව ඉගෙනගන්න ආස හිතෙනව.ස්තූතියි
I have seen so many English teachers online but you are number one
Thank you sir
So nice of you
Ammo sir ❤ kiyala wedak ne sirge lessone eka nam kawadawath amathaka wenn ne.thank u sir.❤❤❤❤
Yes this is a good lecture with proper instructions of BE,DO,HAVE..actually i got thrg some areas what was unclear in my mind.😊thanks
Sir, you are a really good teacher.thank you so much.
It's good for everyone, I have seen lot of teachers online, but the way of your teaching method is very nice, thanks... very good teacher.
Dear master,
Very important grammer lesson, explained very well.
Thank you
I also agree with you about your teaching. Because I started to speak English lessons with using the word, 'be',but took long time to understand the word "being ".😊
Very good!
Very important lesson very easy tò understand, but tò keep in memory???
මාරම වටිනවා sir. Thank you
Wow great and excellent. Thank u sir
ඔබතුමා වගේ කවුරුත්ම උගන්වන්නේ නෑ...
හරිම පැහැදිළියි...
🎉 thank you so much sir 🎉
මේ lesson එකම හතර පාරක් බැලුව. හරිම පැහැදිලියි.
🎉ඇත්තමයි sir නියමයි. very clear ලස්සනයි ledson එක.. හොදට අහගෙන හිටිය,,පුදුම විදිහට තෙරුනා..sir ට ගොඩක් පිං , thank you very much..sir,
It is a nice explanation. Very clear. Easy to understand. Thank u vary much sir.budusaranai.
So nice of you
Excellent sir 🙏🙏🙏
Sirta hodatama hariyanawa sir😍😍😍😍😍
Sir mama ada tamai මුලින්ම me වැඩ satahana deakke හොඳම පැහැදිලි sir mata කලින් පාඩම් tika දෙන්න පුළුවන් da
සර්ගෙ පසුගිය පාඩම් ඔක්කොම මේ එක පාඩමෙන් මතක් උනා. Thanks.
Thank you so much sir.
Great explanation
sir hodtma explain kla aurudu ganak bari unu lesson ekak ada thma hariytma therumgthe tnx sir gdk pin gd service and teach excellent ❤
I learned many things from you.thankyou very much sir.
Could you explain sacrifice song(Elton Jones)
Sir l like very much your teaching style.
This lesson is very useful to improve our English knowledge 👏 👍 👌thanks sir
Thanks
Yes
Thank u
ඇත්තටම සර් ඉංග්‍රීසි සුපිරියටම
කියලා දෙනවා
ඉතාමත් හොදින් තේරුම් කරල දුන්න ස්තුතියි
❤ Thank you Sir, you Explained Simply to Grasp the Very Important lesson.
So nice of you
Sir..
This lesson is so helpful
us to improve English language.
Thank you so much your
great explanation.
,නියමයි සර්.මුදල් අරගෙන ලංකාවේ මුල් වතාවට මම තමයි මේක කරේ කියලා කියන ගුරුවරුන්ට වඩා සර් නියමයි.එයාලා සල්ලි විතරයි බලන්නෙ .වැඩේ හරියට කරන්නේ නෑ.ඒ අතින් සර් නියමයි.
Thanks
Great explanation .I understood well.Thank you so much sir.Good luck .
All the best
Excellent explanation sir thank you very much.
This is a good lesson 🎉thanks sir 🙏 👍
I like your teaching.
Thanks
මමත් ගොඩක් දෙවල් ඉගේන ගත්තා ..බොහොම ස්තුතියි සර්...
great , give a sentence pattern
Thanks sir. Your explaination was very useful for me
"1. Do you know?
2. Do you hungry?"
What about these sentences?
👍👍👍සර් ගොඩක් හොදින් තේරුනා...පාදම තෑන්ක්ස්👍👍
i am. fiow ing. your. english lesson my. spoking is. up. to. day. and. day. i hope my. acheve a goll. came. soon. thanks. sir.
Thanks
Sir, your explanation is excellent. You are the my favourite English teacher. Your channel helped to develop my English speaking.Thanks again and again.
ඇත්තමයි සර් ඔබ තමයි තේරුම් ගැනීමට මේදැන් කියල දෙන්නෙ.මට තේරුම් ආව ඔබතුමා මේ දැන් නිරවුල් කරල අසාගන ඉන්න කෙනාට අවශ්‍ය විදිහට දැනගන්න කියන්නෙ.මට අවශ්‍ය වෙලා තියෙන වැටහීම ඇතිකර දෙන්නෙ ඔබතුමා කියල මං කියනවා විශ්වාසයි. අදයි මේ වීඩියෝ එක මට ආවේ.
ඕනතරම් ඇති ගුරුවරු කියපු අකුර වචන දැන අසාගෙන ඉන්නව ලංවෙන දන්නව. වෙන වෙනම කිවහැකි වුනාට කිම දෙයක් වචනයක් කර ගලපල කියාගන්න නොහැකි ඇයි අවබෝධය එක තැනකින් හංගල දෙන්නෙ.ඔය අවශ්‍ය ම තැන කිසිවෙක් පැහැදිලිව දීල නැ. ඔබතුමාට බොහොම ස්තූතියි පිං අත්වෙයි! ඉදිරියටම පිලිවෙලින් යන්න හැකිවේවා!
ස්තුතියි ඔබේ අදහස් දැක්වීම ගැන
Since යෙදිය හැකිද
Sir i was los spoken english but i have been lerning english watching your utube channel
have has will have
samaga verb eke past participle eka witharamada yodanne
Do you understand singhala
I was surprised too. I learned something new for the first time in my life. Thank you.
So nice of you
Very clear, interesting thank you sir.
Very welcome
සර් ගොඩාක් පිං. පැහැදිලිව කියලා දුන්නා.ඉගෙනගන්න ආසහිතුනා
I need to speak with you.beaucase I want to be sturdy spoken English. Your teach is very good. Thanks.
Thanks
Very important. Thanks.
You are welcome
Be can be used as a full verb.when we use Be with ing forms it is not a full verb.please explain that difference.
Sir
Mepadama.athi.visstai..
👍🙏
Sir passive voice lesson eke link ek denn pluwnd
Sir thank you so much I learned English from you ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊
passive voice සම්පූර්ණ පාඩම් මාලාවේ link එක දාන්න සර්.
හරිම පැහැදිලියි ඉගෙනගන්න ආස හිතෙනවා
Excellent lesson. Thanks
You are welcome!
This is very very good lesson sir.
සර් හරියට be kriyawa hariyata terum ගන්න අමාරැයි
හරිම වැදගත් .ගොඩාක් පිං සර්ට.
Thanks for your explanation
I could understand very well. Thank you so much sir
You are most welcome
Let me please have the passive link
හරිම ලස්සන කියලා දෙනවා සර්
So good lessons sir.thanks a millions.
So nice of you
ඉතාමත් වැදගත් හරිම පැහැදිලියි බුදු සරණයි
Thruvan sarani.
What a butiful lesson ?
Very important lesson 👍👍. Tnx a lot..sir.
Thanks
Really great sir thank you
good
but it’s better if you can summarize the video..
Thanks sir, verbs kind karannako sir
Great ❤
Thank you sir your explanations.fixed many problematic areas.
Ane sir Grammer rules karannanako
Great teaching
Thank you!
සර් මම හරි ආසයි ඉංග්‍රීසි ඉගෙන ගන්න සර් කියල දෙන විදියේ හොඳටම පැහැදිලියි මංගුරුවරු කීප දෙනෙක්ගෙම ඉගෙන ගත්තේත් පැහැදිලි මදි සර් කියලා දෙන විදිය හරිම ලේසි හරි ආසයි මටත් ලින්ක් එක දාන්lන සර්
th-cam.com/video/SqlSMKucW6A/w-d-xo.html
Sir,mn igana gatta hodama English padam Meka... Kisima teacher kenek mehema uganwanawa ahala ne.thank you very much sir.
You are the best, Thank you so much 🙏🙏🙏
Passive voice හරියට යොදන ක්‍රමය කියා දෙන්න.thank you
th-cam.com/video/P-kLWmTfwgs/w-d-xo.html
Superb,
Thank you so much sir
Most welcome
This lesson is very important to us sir thank you so much
Thanks
Good lesson 👏 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Niyamai sir aasai aye igena gnna…❤❤❤❤
ස්තුතියි
mara pahadiliwa kiyala dunna.
Thank you sir .good lesson.
You are welcome
Athatsma hodata therun ganna පුළුවන් sirta godak pin
I want to speak English and practice.
Thanks, 🎉for the good explain sir
ස්තුතියි .....
Sar Hariyata pahadil wenawa hamotama puluwan.have a nice day
Aluth coarse ekak nedda sr matath enna
Sir පින්. බුදුසරණයි
Thanks
Thank you verymuch sir.
Thank you Sir explaine very well, thank you Sir
Good lesson sir 🙏🙏🙏
Keep watching
Sir passive voice link eka denna
නියමයි sir
ලෙසන් එක නම් මාර ලස්සනයි..... you are my dream. you are my heart . sir.. thank u.so much... you are my life.....tripal jem bless you. come again to my visiting room through the phone..
Excellent sir thank u so much
Very usefull lesson sir. Thank you very much sir.
Wow...excellent.
Thanks