Sandata Sanda Eliyata | සඳට සඳ එළියට | Chamara Weerasinghe | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2021
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Sandata Sanda Eliyata | සඳට සඳ එළියට | Chamara Weerasinghe | Coke RED
    සඳට සඳ එළියට - චාමර වීරසිංහ
    Music Band : SARITH - SURITH & THE NEWS
    Watch More : bit.ly/3b3heHY
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
  • เพลง

ความคิดเห็น • 190

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 2 ปีที่แล้ว +82

    එකොස්ටික් බැන්ඩ් කලාව මිනිස්සුන්ට හුරු කරන්න ගන්න වෑයම මරු.. ❤❤

  • @naturesrilankaSL
    @naturesrilankaSL 2 ปีที่แล้ว +50

    සදට සද ඒළියට
    මලට මල් පොකුරට
    කවියො කවි ලීවට…
    වෙනස් වේවිද-මේ මිනිසුන්ගෙ සිත…
    මේ මිනිසුන්ගෙ සිත
    සදට සද ඒළියට
    මලට මල් පොකුරට
    කවියො කවි ලීවට…
    වෙනස් වේවිද-මේ මිනිසුන්ගෙ සිත…
    මේ මිනිසුන්ගෙ සිත
    උමතුවෙන් මත් වෙලා
    රාගයට ලොල් වෙලා
    මනස වීදෝ මුලා
    සුමුදු මල් පරවෙලා…
    සුමුදු මල් පරවෙලා
    සදට සද ඒළියට
    මලට මල් පොකුරට
    කවියො කවි ලීවට…
    වෙනස් වේවිද-මේ මිනිසුන්ගෙ සිත…
    මේ මිනිසුන්ගෙ සිත
    අදුර ලොව රජ වෙලා
    මිනිස් සිත ගොළු වෙලා
    විශ්වයම වී මුලා
    දහම අැත සැගවිලා…
    දහම අැත සැගවිලා
    සදට සද ඒළියට
    මලට මල් පොකුරට
    කවියො කවි ලීවට…
    වෙනස් වේවිද-මේ මිනිසුන්ගෙ සිත…
    මේ මිනිසුන්ගෙ සිත

  • @nadeeshadodammullage8839
    @nadeeshadodammullage8839 2 ปีที่แล้ว +154

    පඩ ශො නෑ,දැඟලිලි රඟිලි නෑ නිහතමානී අපේ හදවතේ කෙනා....ආදරෙයි ❤ හැමදාම

    • @vimukthivishal8107
      @vimukthivishal8107 2 ปีที่แล้ว +1

      Mage hada wathe gayakaya bn mage eka❤️

    • @amilawijesinghe8400
      @amilawijesinghe8400 ปีที่แล้ว +1

      ammooo eeka.. ❤️❤️❤️❤️

    • @jathibrother2321
      @jathibrother2321 ปีที่แล้ว +1

      hmmmm♥️💯

    • @pathummadhukantha3776
      @pathummadhukantha3776 ปีที่แล้ว +1

      අනිවා..රගන්න ට්‍රයි දාන ගායකයෝ අතරේ, හදවතේ නොසෙල්වෙන එකම චරිතය චාමර අයියා❤️🌹🌹

  • @chandimashan9573
    @chandimashan9573 3 ปีที่แล้ว +219

    යතාර්තය ගැන කියවෙන මේ සිංදුව අහන අය අඩුයි, ඉතින් මිනිසුන්ගේ සිත් කෙසේ වෙනස් වෙයිද?

    • @gradewicelk6699
      @gradewicelk6699 ปีที่แล้ว

      pissud.

    • @sanjikalenadora7345
      @sanjikalenadora7345 ปีที่แล้ว +1

      Rr

    • @sanjikalenadora7345
      @sanjikalenadora7345 ปีที่แล้ว

      L

    • @nipunamadushan7058
      @nipunamadushan7058 ปีที่แล้ว +4

      සිංදුවක් අහලා ඒක හදවතට දැනුනාට පස්සෙ නිකන් පොර වෙන්න හදන්නෙපා ක්මේන්ට් දදා මි හරකා

    • @llprangika8832
      @llprangika8832 9 หลายเดือนก่อน

      Attha

  • @Freedom_to_fly
    @Freedom_to_fly 3 ปีที่แล้ว +55

    හදවෙතේ 1 ක ආසම බෑන්ඩ් එකක් එක්ක😍 ආදරෙයි😍

  • @kulanrandeew9293
    @kulanrandeew9293 3 ปีที่แล้ว +68

    නිහඬ ගායකයා චාමර වීරසිංහ 🎶🔥✨️

  • @achinthalakmalperera7013
    @achinthalakmalperera7013 3 ปีที่แล้ว +39

    වෙනස් වෙවිද මෙ මිනිස්සන්ගෙ සිත 😍

  • @kusalchathuranga3330
    @kusalchathuranga3330 3 ปีที่แล้ว +135

    නිහඩ වැඩකාරයා Keyboarda

  • @ayeshadilini8036
    @ayeshadilini8036 ปีที่แล้ว +10

    මම ගොඩක් ආසයි මෙ ගිතයට එ ඇයිද දන්නවද එ සිංදු චාමර අයියා ගායනා කරන්නෙ අපේ සිතට ලන්වෙලා එ හැකියාව මං නමි දැකලා නැ වෙන කාගාවවාත් තියනවා අපේ හදවතට ගයන්න පුලුවන් ඔබට පමනායි ආදරෙයි

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 2 ปีที่แล้ว +67

    ඉන්ෆිනිටි
    නිවුස්
    මෙරියන්ස්
    වායො....❤❤❤❤❤❤

  • @gamindinka26
    @gamindinka26 ปีที่แล้ว +10

    රගන්නෙ නැ කෑ ගහන්නෙ නැ කියන සින්දුව ලස්සනට කියනවා..😌❤️චාමර වීරසිංහ..❤️❤️

  • @HarryLakshan
    @HarryLakshan 7 หลายเดือนก่อน +9

    ලංකාවේ අද කාලයට ගැළපෙනම සිංදුව.
    🎵 අදුර ලොව රජ වෙලා...
    මිනිස් සිත ගොළු වෙලා...
    විශ්වයම වී මුලා....
    දහම ඇත සැගවිලා...🎵 I Felt it 💔

  • @anjaleedewmini2467
    @anjaleedewmini2467 7 หลายเดือนก่อน +4

    සදට සද එළියට
    මලට මල් ගොමුවට
    කවිය කවි ලීවාට වෙනස් වේවිද මේ මිනිසුන්ගේ සිත

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 ปีที่แล้ว +28

    ආදරෙයි හදවතේ ගායනවේදීයානනී ❤ ආදරෙයි band එකේ හැමෝටම සුපිරිම හොඳේ ජයවේවා ලස්සනයි

  • @ProgrammingMadeEasySL
    @ProgrammingMadeEasySL 3 ปีที่แล้ว +37

    සුපිරී😘❤ ඊලගට දමිත් අසංකත් ඕනි

  • @chamindubandara850
    @chamindubandara850 3 ปีที่แล้ว +17

    චමා අද නං මේ programe එක ඉවර වෙනකම් බලනවා chama හින්ද

  • @manojmadura1996-cg1of
    @manojmadura1996-cg1of 6 หลายเดือนก่อน +4

    බුදු සරනින් අපේ හදවතේ ගායකයාට සුව වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chatheemagiyovanna6482
    @chatheemagiyovanna6482 ปีที่แล้ว +7

    දමිත් අයියලා, චාමර අයියලා නොහෙල්ලුම්...අපි හෙල්ලුම්...ඇඩෙනවා අයියේ...💘

  • @chakrashanka4455
    @chakrashanka4455 3 ปีที่แล้ว +10

    සඳට සඳ ඒලියට හැමදාටම ඔබින විදිහට කරපු නිර්මාණයක් ඒකත් චාලි අයියාගේ අනන්‍යතාවය ඒක්ක ඒකතු වේනකෝට ඒ රස කියනවා මුලු වර්ථමානයටත් අනාගතයේ මිනිස්සුන්ට වටිනා පණිවිඩයක් මේ සිත කාටවත් වේනස් කල නොහැකි ඒක මේ ගිතයේන් මනාව ඔප්පුකරලා තියේනවා චාලි අයියා ඔයාට තේරුවන්සරණයි හැමදාම සතුටින් ඉන්න මේ වගේ ලස්සන නිර්මාණ තව තව බිහි වේවා මේ මුලු සමාජයටම

  • @musichub9669
    @musichub9669 2 ปีที่แล้ว +6

    සදට සද එලියට මලට මල් පොකුරට කවියො කවි ලීවට වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත...🙄😐

  • @naveenkumarasinghe7769
    @naveenkumarasinghe7769 6 หลายเดือนก่อน +2

    චාමරව bus කියන catogrey එකට දැම්ම / දාන මිනිස්සු තාම ඉන්නවා / හිටියා .... ඒත් හොද music arrangemt එකක් set උනාම කොහොමද ඒ සින්දු වල level එක. චාමර මිනිස්සුන්ගේ හදවතේ නැවතිලා ඉවරයි. ❤

  • @kevin-hv2ho
    @kevin-hv2ho 6 หลายเดือนก่อน +2

    බාවනාවක් වගෙ වාව්🙏👍

  • @slcctvvideos2311
    @slcctvvideos2311 3 ปีที่แล้ว +15

    දාපු විඩියො වලින් මෙක් තමා underated සන්දුව

  • @sindu..
    @sindu.. ปีที่แล้ว +2

    💢💢වෙනස් වේවිද???? මේ මිනිසුන්ගේ ..සිත!!!💢💢✍️✍️✍️..........

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +15

    හදවතේ ගායකයා බෑන්ඩ් එකත් සුපිරි 💖❤️‍🔥

  • @kaushichathurangi3330
    @kaushichathurangi3330 3 ปีที่แล้ว +30

    Perfect voice( chamara)
    Perfect backing ( sarith nd surith)

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 2 หลายเดือนก่อน

      👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sachinthakadeshapriya1478
    @sachinthakadeshapriya1478 2 ปีที่แล้ว +5

    විශ්වයම වී මුලා. දහම ඇත සැගවිලා. 🤘

  • @rlcakehouse158
    @rlcakehouse158 3 ปีที่แล้ว +22

    1:29 ඒකේ පටන් ගන්න ගැම්ම එක්ක වෙනම ලෝකයකට...💟🙏💟🙏 #everlast #meaningful #song

  • @srikanthapiyumantha1019
    @srikanthapiyumantha1019 2 ปีที่แล้ว +7

    දමිත් අසංක මහත්තයා එක්ක ප්ලේ කරා නම් අම්මෝ ❤️🥰

  • @pathummadhukantha3776
    @pathummadhukantha3776 ปีที่แล้ว +5

    යතාර්තයේ ජීවත් වෙමු ❤️🌹

  • @PalithaThilak
    @PalithaThilak 5 วันที่ผ่านมา

    Aluth gayaka parapure supiri tharuwa chamara weerasingha obata ikmansuwaya

  • @sumedahimi9199
    @sumedahimi9199 2 ปีที่แล้ว +4

    සුපිරි සුපිරි කොච්චර ඇහුවත් මදි චාමර අයියෙ

  • @kavishkachandika2235
    @kavishkachandika2235 2 ปีที่แล้ว +3

    ආසම බෑන්ඩ් සෙට් එක News...wayo...infinity...marians ❤😊

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 2 ปีที่แล้ว +3

    චාමරගේ සිංදු මේ විදිහට ඇහෙද්දි මරු

  • @raveenageethanjali706
    @raveenageethanjali706 ปีที่แล้ว +2

    Adarei hamadama

  • @KrishanUdara-v9y
    @KrishanUdara-v9y 7 วันที่ผ่านมา

    දහම ඇත සැඟවීලා❤❤❤

  • @user-kz1jt9sz4l
    @user-kz1jt9sz4l 4 หลายเดือนก่อน

    Me chamara aiyage song tika head set gaha gena ahala balana❤

  • @kaweenthrimanna4452
    @kaweenthrimanna4452 ปีที่แล้ว +4

    Chamarage ආසම සිංදුව මේක 💚 භාවනාවක් ❤️

  • @kkroxe
    @kkroxe 3 ปีที่แล้ว +15

    Timeless, even after 100 years this lyrics will be meaningful

  • @roshankumara7895
    @roshankumara7895 6 หลายเดือนก่อน

    හදවතේ ගායකයා හැමදාමත් ❤❤

  • @SulaniDhanushka
    @SulaniDhanushka ปีที่แล้ว +1

    super playing thama

  • @nirosharathnayake5221
    @nirosharathnayake5221 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @maheshdilshan46
    @maheshdilshan46 ปีที่แล้ว +1

    ඒ හඩ🥺🌺

  • @sithumanuhas904
    @sithumanuhas904 2 ปีที่แล้ว +1

    Mewa thama niyama sindu

  • @udanimegana5168
    @udanimegana5168 3 ปีที่แล้ว +13

    හදවතේ හොදම ගයකයා 👍

  • @manochfernando874
    @manochfernando874 หลายเดือนก่อน

    අපේ එකා ❤️🌍❤️

  • @romeshlakshan170
    @romeshlakshan170 3 ปีที่แล้ว +6

    Trending gemuthe kello kollo❤️❤️❤️😍😍😍

  • @udayangapriyasad5924
    @udayangapriyasad5924 3 ปีที่แล้ว +9

    $ඒ Ecostic භාවනාවක්...well done Guyz❤️🎧🎸

  • @madushankakaushan4316
    @madushankakaushan4316 3 ปีที่แล้ว +9

    වටින දේවල් ගොඩක් එකම තැනකින්..👔🌼🌼

  • @nima2181
    @nima2181 2 ปีที่แล้ว +2

    මේ වෙන දේවල් වලට ගැලපෙන සිංදුවක්❤️.ආදරෙයි චාමර අයියෙ🥰

  • @gehannarammala1196
    @gehannarammala1196 3 ปีที่แล้ว +4

    Balan hiteye lokka moko parakku keyala ❤️❤️❤️❤️❤️

  • @maduwa3780
    @maduwa3780 2 ปีที่แล้ว

    එකොස්ටික් 🤟🤟🤟🤟🤟🤟💖💖💖💖💖සරිත් සුරිත් 🤙🤙🤙🤙🤙🤙🤙🤙🤟🤟🤟🤟🤟💖💖💖💖💖

  • @isurusampath5119
    @isurusampath5119 3 ปีที่แล้ว +4

    Back to sarith surith 💓💓💓 .
    Tnx red coke 💓💓💓

  • @ruwandikadulanjana7791
    @ruwandikadulanjana7791 3 ปีที่แล้ว +3

    1 weni comment eka adareiiii chamara weerasinghe aiye.. 😍😍😍😍😍

  • @hashimapa9746
    @hashimapa9746 2 ปีที่แล้ว +5

    හදවතේ ගායකයා ❤️

  • @SithumRashindraSithum
    @SithumRashindraSithum 2 หลายเดือนก่อน

    Supriyak thma ❤

  • @kalanamaduwantha1713
    @kalanamaduwantha1713 3 ปีที่แล้ว +4

    වීරසිංහ ❤

  • @yasanthasilva9023
    @yasanthasilva9023 ปีที่แล้ว +1

    හදවතේ ඉන්නෙ ඉතිං ❤️🖤

  • @user-re5vw7mk4v
    @user-re5vw7mk4v 6 หลายเดือนก่อน

    me band eka patta. ane oyala chamara aiya saneepa vela avama ayet me programme ekak karanna please. rattaran chamara aiyata ikmanin saneepa venna ona.bs.

  • @ravinduekanayaka2958
    @ravinduekanayaka2958 3 ปีที่แล้ว +4

    The NEWS 🔥 again....🤩

  • @Ebusinessminder
    @Ebusinessminder ปีที่แล้ว

    Mage list eke number one song eka ❤️

  • @MalindaG
    @MalindaG 4 หลายเดือนก่อน

    Goosebumping 😍⭐️

  • @hasankajayasundara23
    @hasankajayasundara23 2 ปีที่แล้ว +2

    💙❤හදවතේ ලයාන්විත හඩ 🎸

  • @ManelDisanayaka-tj8nj
    @ManelDisanayaka-tj8nj 3 หลายเดือนก่อน

    King of heart ❤ magical voice ❤magical talents ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sajinfdo9408
    @sajinfdo9408 ปีที่แล้ว

    Chali adarei ❤️❤️❤️

  • @ernestnonis6785
    @ernestnonis6785 4 หลายเดือนก่อน

    very nice ,love it

  • @renurathnayaka3126
    @renurathnayaka3126 2 ปีที่แล้ว

    කවි⁣යො කවි ලීවට ..
    වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත"

  • @hinatt5552
    @hinatt5552 3 ปีที่แล้ว +1

    Damith aiyawath one aniwarenma

  • @kokilaudayangani7778
    @kokilaudayangani7778 3 ปีที่แล้ว

    Hadawathe gayakaya...jaya wewa🙏🙏🙏😍😍

  • @sandumadhuhansani7342
    @sandumadhuhansani7342 3 ปีที่แล้ว

    Wow❤❤

  • @PrasaBro_
    @PrasaBro_ 3 ปีที่แล้ว +4

    හදවතේ ගායකයා ❤❤❤💥💥💥😘😘💕💕

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 3 ปีที่แล้ว +1

    ඒක සෙට්✌️✌️✌️

  • @maduniwarjana1834
    @maduniwarjana1834 3 ปีที่แล้ว

    Koi sinduwath pattama rasai adarei oyata godariyaaaaaaaak

  • @user-fk2vt4yk1i
    @user-fk2vt4yk1i 6 หลายเดือนก่อน

    Chamara ❤

  • @jathibrother2321
    @jathibrother2321 ปีที่แล้ว

    patta ♥️gindara🔥

  • @yasindukavinda6454
    @yasindukavinda6454 ปีที่แล้ว

    Legend ❤️

  • @praveenlakpriya2171
    @praveenlakpriya2171 3 ปีที่แล้ว

    Heart ❤️

  • @achinthadayas5090
    @achinthadayas5090 3 ปีที่แล้ว +1

    මෙ සින්දුව පන්සලක් වගේ සිත් නිවනවා 🙏🙏

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 3 ปีที่แล้ว +1

    Watina sinduwak♥️♥️♥️

  • @chathurangakulathilaka4452
    @chathurangakulathilaka4452 3 ปีที่แล้ว +1

    paharak thamayi

  • @chayachapa5356
    @chayachapa5356 3 ปีที่แล้ว +1

    Nice

  • @lakiyacs2072
    @lakiyacs2072 3 ปีที่แล้ว

    ඒ රහ😍

  • @lkmatha
    @lkmatha 3 ปีที่แล้ว +1

    super

  • @prabuddhamanoj2728
    @prabuddhamanoj2728 3 ปีที่แล้ว

    චාමර ❤️,next දමිත්👍

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 2 ปีที่แล้ว +1

    Chamara ayya❤️

  • @madushikawijesinghe6261
    @madushikawijesinghe6261 3 ปีที่แล้ว

    Supper aiye

  • @user-re5vw7mk4v
    @user-re5vw7mk4v 6 หลายเดือนก่อน

    me song eka siya parakata vada ahuva. band eka supiriyata play karanava. chamara aiya gana ithin kiyanna vachana na. adarei rattaran aiye ikmanin saneepa venna.bs

  • @thisarupamod6782
    @thisarupamod6782 3 ปีที่แล้ว

    ඒ හඩ

  • @ravindrachamara
    @ravindrachamara 2 ปีที่แล้ว +2

    One of my favourite... 😍😍😍

  • @dinidupabasara6890
    @dinidupabasara6890 3 ปีที่แล้ว +2

    😍😍😍

  • @yasiruwathsala
    @yasiruwathsala 3 ปีที่แล้ว

    ❤️😍

  • @ameshthilanka7167
    @ameshthilanka7167 3 ปีที่แล้ว

    ❤️🎧

  • @mrmartin6525
    @mrmartin6525 2 ปีที่แล้ว +1

    🔥🏆

  • @pasindukaumal7526
    @pasindukaumal7526 2 ปีที่แล้ว

    Download link ekak thibbanam supiri

  • @user-mq5jq4li9k
    @user-mq5jq4li9k 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 3 ปีที่แล้ว

    🥰🥰❤❤

  • @dsnalaka
    @dsnalaka 3 ปีที่แล้ว

    🥺✌️❤️

  • @hrprasad8346
    @hrprasad8346 3 ปีที่แล้ว

    ❤️

  • @thisarupamod6782
    @thisarupamod6782 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @user-em1ml3wg2e
    @user-em1ml3wg2e 2 หลายเดือนก่อน

    😘😘