Glamping By Offtrek, හුන්නස්ගිරිය කදු අතරේ අපූරු නවාතැන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • before heading back to ship again i went glamping with friends.one of my friends opend a brand new glamping site in the scenic mountains of hunnasgiriya.also the glamping site is right next to the knuckles forest reserve.we were invited to check it out.
    this video is about "glamping by offtrek" 🌿🌱 hope you guys will like the video..cheers 🌱🌿✌️
    .
    contact no 👉 +94 70 528 0000
    website 👉 www.offtrek.lk
    facebook 👇👇
    / glampingbyofftrek
    / offtrekcamping
    instagram 👇👇
    / glamping_by_offtrek
    / offtrekcamping
    ______________________________________________________________________________________________________________________________
    video shot on gopro hero 9 📸💚
    Facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : www.facebook.c...
    .
    .
    .
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande / gopro 3way 2.0
    MY CAMERA: sony a6000
    MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
    microphone - gopro audio mod
    light - gopro light mod , telesin light
    laptop - Dell i7 5593
    I edit on Filmora 109 gopro MAX
    microphone - gopro audio mod
    light - gopro light mod , telesin light
    laptop - Dell i7 5593
    I edit on Filmora 10

ความคิดเห็น • 899

  • @thesailorlk
    @thesailorlk  2 ปีที่แล้ว +388

    ටික දවසකින් video එකක් දැම්මෙ...
    ලගදිම ආයිත් නැවට යන්න වෙනවා .... ඉක්මනටම තව video එකකින් හම්බෙමු ..ජයවේවා 💚💚 ✌️

    • @induwaradineth4734
      @induwaradineth4734 2 ปีที่แล้ว +5

      අයියෝ.........
      නැවට යන්න වෙනවද 💔🙄😒

    • @sudhamahaththeya3671
      @sudhamahaththeya3671 2 ปีที่แล้ว +2

      බුදුසරණය් අය්යෙ

    • @dinodlakvidu9010
      @dinodlakvidu9010 2 ปีที่แล้ว +2

      නැවෙන් ඇව්ත් එච්චර කල් ගියාද ?

    • @dilanmadushanka9674
      @dilanmadushanka9674 2 ปีที่แล้ว +1

      යන්න කලින් කෑම්පින් වීඩියෝ එක්ක ඕනේ.the sailor

    • @nadulaabeysingha3537
      @nadulaabeysingha3537 2 ปีที่แล้ว +4

      මට ලාවට වගේ මතකයි ගිය පාර කිව්වා, නැවෙන් බැස්සට පස්සේ වෙඩින් එක ගන්න හිතාන් ඉන්නේ කියලා😂😂😂😂 දැන් බැන්දද???

  • @KasunSuranjaya
    @KasunSuranjaya 2 ปีที่แล้ว +65

    සිංහලෙන් කරා නම් වඩාත් කැමතියි මම නම්. එතකොට තමයි පට්ට. ♥️💪
    අපි කවදත් sailor ගෙ වීඩියෝ බලනව කෝම වුනත්…
    ජය! 💪

  • @ChiranthaNSamitha
    @ChiranthaNSamitha 2 ปีที่แล้ว +47

    ලස්සයි..🙌👍❤ හැම වීඩියෝ එකක්ම බලනවා. Vlog කරන්න ආසාවක් ආවේ ඔයාගෙ වීඩියෝ බලලා..

  • @then4355
    @then4355 2 ปีที่แล้ว +81

    කලින් වගේ English subtitles දැම්මනම් හොදයි කලවම් උනහම ටිකක් අවුල් වගේ මටනම්

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +6

    Notification එක ආපු ගමන් අවා බ්‍රො, ජය වේවා!!! .❤️❤️❤️🤜🤜🤜

  • @pushpamanel9039
    @pushpamanel9039 2 ปีที่แล้ว +38

    ඉංග්‍රීසි හොඳයි ජාත්‍යන්තර භාෂාවක්‌ නේ ඒ උනාට මම නම් ආස පුතා සිංහලෙන් කතා කරමින් හිනැහී හිනැහී විස්තර කරනවට ගොඩාක් හදවතට ළඟ මගේ පුතා වගේ දැනෙන්නේ කමක්නැහැ ඔයාට හොඳයි කියලා හිතෙනවානම් මෙහෙම කරන්න තෙරුවන් සරණයි පුතාට සහ යාලුවෝ සැමටම

  • @user-in5bf9lg3q
    @user-in5bf9lg3q 2 ปีที่แล้ว +20

    ඒක දිව්‍ය ලෝකයක් මාරම අමුතු ලස්සනක් තියෙන්නේ ස්විස්ටර්ලන්තෙට වැඩිය ලස්සනයි මගේ රට thank you අයියේ මේවා පෙන්නනවට

  • @lahirupolgolla7030
    @lahirupolgolla7030 2 ปีที่แล้ว +24

    මම හිතන්නෙ භාශා දෙකෙන්ම කතා කරන එකට වඩා හොදයි සිංහලෙන් video එක කරලා english subtitles දෙන්න පුලුවන්නන්......

  • @koreannetwork
    @koreannetwork 2 ปีที่แล้ว +62

    ගිය සැරෙ වැස්සෙ කාපු කට්ට මතක් වුනා..😂😂
    පට්ට වෙනසක්නෙ අවුරුද්දකින්... ලංකාවට ආවම එනවා අනිවා.... ඉන්ද්‍රජිත් යමු ඇ...😂
    එල එල ජයවේවා...සෙලර්...❤😘

  • @mrnoname4551
    @mrnoname4551 2 ปีที่แล้ว +25

    TH-cam එකේ පැයක vlog දාන එක කලාවක්නම් sailor එහි පිකාසො වෙති 🧡

  • @geethaljayakody7481
    @geethaljayakody7481 2 ปีที่แล้ว +31

    ගොඩක් කාලෙකින් නේද අයියේ..😁 කොහොමද ඉතින්...✌ අද වීඩියෝ එකත් සුපිරියටම තිබ්බ....💯 notification ආපු ගමන් බලපු සෙට් එක මේ කොනට...❤️ ජය වේවා..🙏

  • @lifehunts4725
    @lifehunts4725 2 ปีที่แล้ว +9

    offtreck place එක ඉස්සර තිබ්බ විදියයි,දැං තියෙන විදියයි බලද්දි පට්ට,♥️😍🇱🇰 සුපිරි වෙනසක් කරලා තියෙනවා, indrajith අය්යගේ වැඩ සුපිරි…♥️😍😊💯

  • @asankasandaruwan6240
    @asankasandaruwan6240 2 ปีที่แล้ว +106

    හයියෝ අපිට තෙරෙන්නෙ නෑනෙ ආසාවෙන් නැවු වීඩියෝ බලලත් ඉවරයි 😥😥😥😥 කමක්නෑ අයියේ ජය වෙවා 🙏🙏

    • @Sam-Travel
      @Sam-Travel 2 ปีที่แล้ว +4

      Malli English language eka egana ganna try karanna.
      English language eka wadagath wenawa loke therum aran jeewath wenna.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 2 ปีที่แล้ว

      @@Sam-Travel තව ඉස්සරහට සිංහල නැතිවෙලා ඉංග්‍රීසි ඉස්සරහට එනවා ඒ නිසා ඉංග්‍රීසි ඉගෙනගන්න මේ වීඩියෝ හරිම ප්‍රයෝජනවත්...

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว

      English hadagganin kolla!
      Issrht kela wenwa nattam!

  • @sahanpriyasanka6888
    @sahanpriyasanka6888 2 ปีที่แล้ว +6

    මේ වෙනකල් වීඩියො එකක් එනකල් බලන් ඉදලා පට්ට ආසාවෙන් බැලුවේ.ඒත් අද නම් වීඩියො එක හිතට ඇල්ලුවේ නෑ🙂

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +41

    වෙනදා වගේම සුපිරිම අදත්.. ඉංග්‍රීසියෙනූත් කතා කරන එක නම් නියමයි. එතකොට අපිටත් නොදන්න දේවල් ඉගෙන ගන්න පුළුවන්.❤😍

  • @nimashvishmina
    @nimashvishmina 2 ปีที่แล้ว +1

    Wow! ඒ ඩ්‍රෝන් shots ටිකනම් මරු

  • @kermitthefrog4325
    @kermitthefrog4325 2 ปีที่แล้ว +23

    Felt kinda distanced with the sudden switch of language tbh, miss the old vibe here and there but no worries bruh, we love your content anyway !❤

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว

    O.k no problem. I like you channel. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @gayanchamara62
    @gayanchamara62 2 ปีที่แล้ว

    Adoo sinhalen dapana machan ,..aulak nee සුපිරි 🤘🤘😊😊

  • @gamebro4949
    @gamebro4949 2 ปีที่แล้ว +157

    It's good to do a youtube channel in English for having an international audience, But most Sri Lankan fans wouldn't understand what you're saying. I think it's better to talk in Sinhala and add English subtitles for the international audience. I have seen many Japanese and Chinese , etc.. youtube channels only with English subtitles With millions of International fans. I think using English subtitles will be more practical and enjoyable than speaking in English.♥

  • @lifefinder4288
    @lifefinder4288 2 ปีที่แล้ว +1

    Drone shots ටික නම් පට්ට ආ...👌❤️

  • @saanimation147
    @saanimation147 2 ปีที่แล้ว +52

    මොනව උනත් කලින් තිබ්බ ආතල් එක නෑ අයියේ....

  • @charithaweerasinghe2146
    @charithaweerasinghe2146 2 ปีที่แล้ว +4

    ගියපාර යනකොට නිකම්ම තිබ්බෙ... දැන් නම් මාරම ලස්සනයි .... your english is vrey clear brother... i like new your vision .. good luck brother .... keep your smile because we love it,

  • @RK-oq3bx
    @RK-oq3bx ปีที่แล้ว +1

    A very different and nice experience with a glamping off-trek group, very nicely prepared 3times meals, and a trekking lead-up to the waterfalls were amazing to watch your vlog.
    The Kajan vlogs are to be thankful for introducing you to his channel, otherwise, I would have missed all the nice vlogs you made all these years.
    I'm mostly interested in travel vlogs and especially seeing your offshore videos mostly.
    Thank you, Puththa👍🇱🇰

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02 2 ปีที่แล้ว +50

    English channel එකක් වෙනම හදන්න දෙකම එකෙ නැතුව එක හොදා😍

  • @AmilaP2008
    @AmilaP2008 2 ปีที่แล้ว +3

    I’m a Sri Lankan living abroad, but I like that you do it in both languages now! I hope also in the future ship videos you can also show some interactions with the international crew members! Also hope your recovery after the operation is all good now!

  • @SLRYZERTECH
    @SLRYZERTECH 2 ปีที่แล้ว +5

    1st

  • @EmpowermentVibes-n1k
    @EmpowermentVibes-n1k 2 ปีที่แล้ว +3

    “There’s a sunrise and a sunset every single day, and they’re absolutely free. Don’t miss so many of them

  • @darreljames9180
    @darreljames9180 2 ปีที่แล้ว +5

    I also believe subtitles are more suitable for your channel. You already have a large Lankan following and adding subtitles would only attract a wider audience. We would like to see you overnighting in the jungle with the Vedda people 👍

  • @kanishkaloid1223
    @kanishkaloid1223 2 ปีที่แล้ว

    Elamachan Mama oyage video balanna kamathi top plays. Oyage kapakirima ela yaluwoth ela

  • @sanjanadilhara5080
    @sanjanadilhara5080 2 ปีที่แล้ว

    සුපිරි video eka ,හැමදාමත් වගේ වැඩෙ සුපිරි ජය වේවා අයියා

  • @KesharaKavindaBandaranayake123
    @KesharaKavindaBandaranayake123 2 ปีที่แล้ว +20

    Aiyya better to add subtitles like block and dino
    Because we really like to hear your native speaking style 😌

  • @maheerasanjeewa3120
    @maheerasanjeewa3120 2 ปีที่แล้ว

    Machan good luck asawen balanawa vidio bn respect machan ✌️✌️✌️

  • @nilame8553
    @nilame8553 2 ปีที่แล้ว

    This is good idea,we can learn about travaling and inpruwar our english knowladge

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว

    ලස්සන දර්ශන ඇති හොඳ වීඩියෝවක් සතුටුයි.💕💐

  • @SampathMaddumaEndaraga-lu1ir
    @SampathMaddumaEndaraga-lu1ir 8 หลายเดือนก่อน

    I chief cook in on board, I learning lot things about vessel in your voice. Thanks for the heads up

  • @buddhikaishan8365
    @buddhikaishan8365 2 ปีที่แล้ว +1

    අම්බෝ කාලෙකින් පට්ටයි හොදේ💕💖😘😘

  • @channalaleen3527
    @channalaleen3527 2 ปีที่แล้ว

    ඉන්ග්‍රීසියෙන් කරන එක නන් නියමයි ඉගන ගන්න අයට ! ඉගෙන ගන්නෙකා ඉගෙන ගනිය් දිගටම කම්බ්නේශන් එක ගෙනියන්න ! පොඩි කාලෙ අපි කරපු වැරැද්ද මොකෙක් හරි කඩ්ඩෙන් ට්‍රයි කරනකොට ඌව බයිට් කරන එක , ඉගෙනගන්නෙක ඉගෙන ගන්නෙ නෑ , ඔයා මේක ඉන්ටනැශනල් රීච් අවුට් එකට හෝ මොකට හෝ කරන වැඩේ නියමයි !!!පටන් ගන්න කොට ඇදන් හිටිය ටී ශර්ට් එක ලස්සනය් ! Bit of a Long Vlog but really enjoying it and without a doubt your English skills are super plus you're doing great !!! You got this Malli !!!! All the Best !!!!

  • @prasannathantulage2191
    @prasannathantulage2191 2 ปีที่แล้ว +5

    happy to see you guys after a long time, your English is really good and typical sir Lankan accent and flow, need more break between some words, good luck and hope you could improve it with time, but if you need more European and Australian viewers, try adding English subtitles that would be attractive with your originality, mix language simultaneously make bit boring to stay with the blogs for many. Good luck Malith and to that Ravula also( your Sinhala accent is pure and lovely to listen that was the main reason I started to watch at the begining)

  • @januxvlog
    @januxvlog 2 ปีที่แล้ว +60

    මචං English subtitles දාන්න ඕනම නම් ,අපිට නිකන් පුරුදු නැ වගේ මේ විදිය ❤️🙏 els

  • @funforsashiya
    @funforsashiya 2 ปีที่แล้ว

    🙌🏾🙌🏾 නියමයි සහෝදරයා ආසාවෙන් බැලුවා මම

  • @The_VioletEclipse
    @The_VioletEclipse 2 ปีที่แล้ว

    Wow that is very nice place I like this place. Wonderful

  • @devindamadhushan1539
    @devindamadhushan1539 2 ปีที่แล้ว

    මේ විදිහට සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි වීඩියෝ එක කරන විදිහ මරු අයියා🤘🤘

  • @slmalindha700
    @slmalindha700 2 ปีที่แล้ว +30

    👍👍අයියා අපේ ගෙවල් පැත්තෙත් ආවානේ එහෙනන්😘😘😘

  • @silva8214
    @silva8214 2 ปีที่แล้ว +20

    ධාතු වැඩ කරන්න එපා sailor අයියේ..😥 වෙනදා වගේ සිංහලෙන් කරන්න හිතට දැනෙන්නේ එතකොට ..පරනම fan කෙනෙක් මම 😥❤️

  • @vihangathineth293
    @vihangathineth293 2 ปีที่แล้ว

    Brilliant and excellent videos ❤️🤙🏾

  • @lakshanrathnayake6237
    @lakshanrathnayake6237 2 ปีที่แล้ว +5

    It's a very good decision you thought to speak in English. This is going to be the beginning of a long journey.

  • @sanduvlogs119
    @sanduvlogs119 2 ปีที่แล้ว +2

    Wideshikayan bohoma denek thamange bashawen you tube chanal karanawa,eth lankawe ayata thamange de agayak ne ,eth video eka maru ,wenasa galapenne ne,aiyata dalada samidu pihitai

  • @rathnayakanayomi9191
    @rathnayakanayomi9191 2 ปีที่แล้ว

    Niyamai malli ..sinhalen karanam hodai ne.hama vidiyo akakma balanawa...budu saranai....

  • @priyanthimanike8905
    @priyanthimanike8905 2 ปีที่แล้ว

    Great value video ..great useing two languages great it good malli.nice environment great valueble .
    Congratulations 💖🌷💐💐

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว

    Hunnasgiya petta nam patta ලස්සනයි vloge eka patta සුපිරි 👍👍👍👍👍

  • @sasikanamal5245
    @sasikanamal5245 2 ปีที่แล้ว

    ඔයාගෙ ඉංග්‍රීසි කතාව මාර පැහැදිලියි 👌🌹

  • @thandapanyarunasalam8733
    @thandapanyarunasalam8733 2 ปีที่แล้ว

    Very nice camping and scenery..thank you, sailor. හරිම ලෂංඓ

  • @sufernando1431
    @sufernando1431 2 ปีที่แล้ว +13

    Dear.. අපි මාර ආසාවකින් ඔයාගේ විඩීයෝ බලනවා.. මෙහෙම ඉංග්‍රීසි සහ සිංහල වලින් විඩීයෝ කරන කොට වෙලාව ගොඩක් ගත වෙනවා වගේම. ඔයා ඉංග්‍රීසියෙන් කියන කොටස ඉංග්‍රීසි මුකුත්ම නොතේරෙන කෙනෙක්ට වැඩක් නැති වෙනවා සහ සිංහලෙන් කරන කොටස සිංහල මුකුත්ම නොතේරෙන කෙනෙක්ට වැඩක් නැති වෙනවා. ඉතින් ඒ නිසා English subtitles වලට මාරු වෙන එක වඩා හොඳයි කියලා මට හිතෙනවා.

  • @ashenlakshitha5766
    @ashenlakshitha5766 2 ปีที่แล้ว

    අයියගේ විඩියො බලන්නෙ චැනල් එක පටන් ගත්ත දවසෙ ඉදන් මගේ fave vloger වෙනසට නම් සතුටුයි එත් අපිට English තේරෙන්නෙ නැති එකයි අවුල 😥එ කොහොම උනත් අයියා මොන්ව දැම්මත් මම බලනව...ඉස්සර විදිහටම කටනවනම් මම වගේ තව ගොඩක් අය කැමති වෙයි කියල හිතනවා 🥰😘අදරෙයි අයියේ පරිස්සමට වැඩ ටික කරාගන්න ජය ❤️

  • @warunakangara6791
    @warunakangara6791 2 ปีที่แล้ว

    Nice glamping adventure, so I think you can pass join ship for this time because Russian war, please wait for next time

  • @pasindusandeepa2132
    @pasindusandeepa2132 2 ปีที่แล้ว +1

    අද තමයි අයියේ Glamping විඩියෝ එක සම්පුර්ණයෙන්ම බැලුවේ අවුලක් නැහැ English වලින් කියන කොටත් එක වෙනම ආතල් එකක් 😅👌 ආදරෙයි අයියා හැමදාමත් අයියාගේ විඩියෝ වල කියන්න වගේ ජය වේවා 👍❤️ බුදුසරණයි ❤

  • @himanshadilshan2699
    @himanshadilshan2699 2 ปีที่แล้ว +4

    230k ගහන්න තව ටිකයි 😊🖤✌️ ලගදිම නැවේ vlog බලන්න පුලුවන් වගේ 😍🌎✌️ ආදරෙයි සේලර් ජය වේවා ✌️

  • @Edumanpeth
    @Edumanpeth 2 ปีที่แล้ว +1

    It's a good idea to have a new experience in English as well👍👍👍👏

  • @sampathsandaruwan1449
    @sampathsandaruwan1449 2 ปีที่แล้ว +83

    අයියේ English subtitles දැම්මොත් තවත් හොඳයි❤️

    • @asmarr8230
      @asmarr8230 2 ปีที่แล้ว +2

      ඔව්

    • @neetharanjani1692
      @neetharanjani1692 2 ปีที่แล้ว +3

      අයියෝ සිංහල උප සිරැසි දමන්න පුළුවන් නම් හොදයි 😥😥😯

    • @go2hellofficial556
      @go2hellofficial556 2 ปีที่แล้ว +2

      Subtitles on krgnn TH-cam eke

  • @sanathduminda4607
    @sanathduminda4607 2 ปีที่แล้ว

    ලස්සන ව්ඩියොඑකක්. හොඳයි සුපිරියි එලකිරි🏞️👌👌😃⛰️⛰️ !!

  • @hikingfirst
    @hikingfirst 2 ปีที่แล้ว

    Wow superb, excellent ,we appreciate your effort nice vlog❤️

  • @66ch43
    @66ch43 2 ปีที่แล้ว

    පට්ට. සිංගිලිෂ් තමයි අවුල
    Envy video is good

  • @kasunranga8019
    @kasunranga8019 2 ปีที่แล้ว

    Elazz patta machan set ekama innawa niyamai bro tc bs ❤️❤️

  • @tharukaalwis.7500
    @tharukaalwis.7500 2 ปีที่แล้ว +1

    Keep it up, Bro..........❤

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +1

    Nice video aiya superv .

  • @themiracle2246
    @themiracle2246 2 ปีที่แล้ว +1

    Parana set eka gammak ❤️

  • @dilanmadushanka9674
    @dilanmadushanka9674 2 ปีที่แล้ว

    The sailor niyamai brooo👍👍👍👍👍👍👍balan hitiya vedio ekk danakam supiri 👍👍👍

  • @manojmanojr8718
    @manojmanojr8718 2 ปีที่แล้ว +1

    Nice work well done ayya👆👆👆✌️💪💪

  • @prabodhasusil9019
    @prabodhasusil9019 2 ปีที่แล้ว +1

    Sinhalen karana eke thamai rasa wedi bro , mama nam hithanne basawan dekak kalawan karana eken therumak ne suddontath ne apitath ne .sinhalenma karanawa nam Maru ♥ 😍 💜.

  • @dumindushehan2864
    @dumindushehan2864 2 ปีที่แล้ว

    English walin karapu eka godak watinawa ayye 👍.issarahata hoda wadak karanna ayye.good luck ❤️❤️

  • @kavinduedirisinghe6999
    @kavinduedirisinghe6999 2 ปีที่แล้ว +7

    Video එක සුපිරි
    ඉන්ගිරිසි නම් නැතත් කමක් නෑ 😶

  • @tharusha9781
    @tharusha9781 2 ปีที่แล้ว

    කලෙකට පස්සෙ video එකක් අපි බලාගෙන හිටියෙ පරිස්සමින් ඉන්න බුදු සරණයි 😊💚❤️

  • @nalinwijesinghe1396
    @nalinwijesinghe1396 2 ปีที่แล้ว +3

    I just finished watching 😍its an amazing place. I couldn't believe this is in my country. Those drone shots are really nice. I like all the foods u guys had😋when is the next video before u go back?

  • @aroshanavibuthi1891
    @aroshanavibuthi1891 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියෙහ් වීඩීයෝ එක 😘❤️

  • @janukathejan3494
    @janukathejan3494 2 ปีที่แล้ว +9

    වීඩියෝ එක සිංහලෙන් කරලා subtitles english වලින් දැම්මොත් හොදයි

  • @chamodmadusanka6499
    @chamodmadusanka6499 2 ปีที่แล้ว

    Sinhala therumath yatin dammanam thawath supiriyak thamai 💛

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว

    සුපිරි තැනක් බුදු සරණයි

  • @sithumff1916
    @sithumff1916 2 ปีที่แล้ว +3

    අම්මෝ දානකන් බලන් හිටියෙ 😍❤️

  • @rasangamalshan6198
    @rasangamalshan6198 2 ปีที่แล้ว

    i am glad to hear that you start to discribe things in simply english .

  • @mayamay3829
    @mayamay3829 2 ปีที่แล้ว

    Amme aiyee goda dawasakin ne vidiyo dunne monawa unath paluwe hitiye oyage vidiyo nathiwa maru ada vidiyo aka 😍💪👏👌

  • @kavindamunasingha
    @kavindamunasingha 2 ปีที่แล้ว

    Congratulations for ur new beginning 👏 brother......
    Patta location 1ka malli supiri

  • @ceylonontopics1585
    @ceylonontopics1585 2 ปีที่แล้ว

    Super Destination..Hunnasgiriya is most beautiful Places..
    Please you go from Meemure & Dabana Historical Villege...
    Is most beautiful Palaces..
    Thanks bro..good luck..Tc

  • @isharalakmal2139
    @isharalakmal2139 2 ปีที่แล้ว

    Jaya jaya ayya twa video ekakin hmbemu bs 🤘❤️

  • @mrcat3097
    @mrcat3097 2 ปีที่แล้ว

    Video ekanam patta 🔥🔥🔥🤩

  • @bentotayt4343
    @bentotayt4343 2 ปีที่แล้ว

    සුපිරි ....👍👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @dmnff5851
    @dmnff5851 2 ปีที่แล้ว +1

    අම්ම්මෝ ගොඩ කාලේකින් සුපිරියක් දිගටම vlog වීඩියෝ දාමු 👉❤රොටී මමාව බලන්නත් යමු❤🤩

  • @dilstudio3187
    @dilstudio3187 2 ปีที่แล้ว +14

    ගිය අවුරුද්දේ එක බැලුවා.... ඒත් එතකොට GLAMPING TENT තිබුන් නෑ.... දැන් හොඳයි....❤️

  • @gimhanfilms2925
    @gimhanfilms2925 2 ปีที่แล้ว +85

    ඉංග්‍රීසියෙන් කරන එක හොදයි එතකොට අපිටත් ඉංග්‍රීසි චුට්ට චුට්ට හරියයි වීඩියෝ බලද්දී නැවට ගියාම ඉංග්‍රීසියෙන් වීඩියෝ දාද්දී හැමෝටම හරියයි 👍👍👍👍

  • @adenash5595
    @adenash5595 2 ปีที่แล้ว +6

    Nice to see you again sailor ! It’s so good to you decided to speak in English I don’t think you did any damage the old vibe as well.✌🏻amazing vlog about this glamping site, actually I didn’t expect that much improvement
    (I saw old video in this glamping site) anyway #OFFTAEK done it nicely ♥️👌🏼

  • @kavithrashintha8387
    @kavithrashintha8387 2 ปีที่แล้ว +3

    It's not bad , that the videos are going with both languages , personally I like the way how it was gone ❤🔥

  • @seneshdewmena6800
    @seneshdewmena6800 2 ปีที่แล้ว +1

    හලෝ පට්ට 💞

  • @kingmars6977
    @kingmars6977 2 ปีที่แล้ว

    Supiri good morning sorry for late 🌷🌷🌷🌷💙💙💙💙💙💙

  • @piumikamanuranghi8272
    @piumikamanuranghi8272 2 ปีที่แล้ว

    Good luck Malli 👏👏👏👏👏🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🌈

  • @Lasal_Nimsuwa
    @Lasal_Nimsuwa 2 ปีที่แล้ว

    Eka thama eka paratama place eka dekka gaman mathak una kalinuth methanata awa neda kiyla...waiting for another video...parissamata weda tika karagamu brother

  • @sachiyayt7397
    @sachiyayt7397 2 ปีที่แล้ว +1

    Good work aiyeee .nternational fanlaaa Allan as nee yanee hora gadaiyaaa 🌝❤️

  • @slmusic3615
    @slmusic3615 2 ปีที่แล้ว +6

    ආතල් කුඩු හොදෙ සින්හලෙන්ම කරන්න උන හින්ද බැලුවේ

  • @yashmika1479
    @yashmika1479 2 ปีที่แล้ว

    sinhalen karanamhodai wenadawage adaraniyabawa danenawa adui english kalawam unama.oyage video harima asawen balanne malliyo... jayawewa.

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 2 ปีที่แล้ว

    My favorite volger පට්ට ජය වේවා අයියේ 💜️🙏

  • @shehanbrantha2443
    @shehanbrantha2443 2 ปีที่แล้ว +2

    WOW Lovely vedio. after a long time. Happy that you are doing it in english as well. When you speak in English please add sinhala subtitles and when you speak in sinhala add english sub titles in this way all can enjoy.