මහ කැලේ මැද රොටී , makandawa rain forest , vlog 031

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • few days back we visited makandawa rain forest which is in kitulgala.
    its a one day trip which can be done within few hours.we cooked some "pol rot" in middle of the forest.i hope you guys enjoy the video.
    a blog post about "makandawa rainforest" which is written by me.

ความคิดเห็น • 1.3K

  • @mitchellbarnow1709
    @mitchellbarnow1709 3 ปีที่แล้ว +47

    Your country is so beautiful! You are really lucky people to live in such an incredible place! Thank you so much for sharing beautiful Sri Lanka!

  • @warunafernando2998
    @warunafernando2998 4 ปีที่แล้ว +176

    පට්ට බන් වෙන උන්නම් ඔය වගෙ තැනකට සෙට් උන ගමන් ගන්නෙ බෝතලේ, උබල රෙස්පෙක්ට් මචන්❤😇😘

  • @arunashantha8099
    @arunashantha8099 4 ปีที่แล้ว +86

    නියමයි මචං !!!! බොරු කැටයම් නෑ, රස්ත නෑ. පරිසරයටත් ආදරෙයි.. සුපිරි. ජයවේවා !!! . 🌹👍😊

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +8

      එල 💚 ජයවේවා 🙌

  • @MagicCompass
    @MagicCompass 4 ปีที่แล้ว +105

    මටනම් පේන්නෙ උඹ ගිය ආත්මෙක රොටියක් වෙලා ඉපදිලා ඉඳාලා තියෙනවා. 😏

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +15

      ඒක තමා 😬💚

    • @chathuranganigeethani9899
      @chathuranganigeethani9899 4 ปีที่แล้ว +6

      මමත් හිතුව,දේශීය දේ ඇගයීම.,වැදගත්

    • @impassionofmusic7270
      @impassionofmusic7270 3 ปีที่แล้ว +4

      රොටි කොතනද සෙයිලර් එතන😅

    • @sarfukhan6096
      @sarfukhan6096 3 ปีที่แล้ว

      කොචි කොතනද අය්යා එතන ගිය ආත්මෙි කොචි පෙරේතයෙක්ද කොහෙද මයෙහිතේ 😹😹😹👈

  • @harshamp1920
    @harshamp1920 4 ปีที่แล้ว +96

    නියමයි මචෝ හැමදාමත් වගේ..... උබ යන තැන් බලලා අපිත් ගියා වගේ තමා.... ආදරෙයි

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +6

      ස්තූතියි මචං 💚🙏🏻😍

    • @Isurupriyankaraip
      @Isurupriyankaraip 4 ปีที่แล้ว +1

      ඒකනම් සිරා ❤

  • @Isurupriyankaraip
    @Isurupriyankaraip 4 ปีที่แล้ว +23

    රොටියක් කාලා, ප්ලේන්ටියක් බීලා, රුලං විස්කෝතුවක් කාලා සරල විදිහට පරිසරයට ආදරේ කරන ඩයල් එකක් සුපිරි බ්‍රදර් අපි ගියා වගේ තමා ❤

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 3 ปีที่แล้ว +2

      හරිම ආඩම්බරෙන් බලන්නෙ. කියලා වැඩක් නැහැ ජොලි වැඩනෙ කරන්නෙ බුදු සරණයි සැමට!

  • @sachalaindunil9403
    @sachalaindunil9403 4 ปีที่แล้ว +64

    අම්මෝ රොටී 😍❤️😌
    රජකෑමක් තමයි ඉතිම් 😌❤️😍
    සුපිරි 🤟🤟❤️❤️❤️❤️😍
    පරිස්සමෙන් ❤️ බුදු සරණයි 🙏 ❤️

    • @NaleenDilruksha
      @NaleenDilruksha 4 ปีที่แล้ว

      නියමයි නියමයි මේක... ඔන් කැලේ අල හාරලා තම්බගන්න හැටි ගැන මාත් එකක් කරා This is Sri Lankan jungle Cuisine Video th-cam.com/video/vbmtz0uPVks/w-d-xo.html

  • @jumanasusi6440
    @jumanasusi6440 4 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි ලංකාවේ ඉන්නවා කියල හිතුනා කූඩැල්ලන් ට නම් බය 👍🤩🤩

  • @jetcrazy7773
    @jetcrazy7773 4 ปีที่แล้ว +33

    ඔබේ පරිසර හිතකාමි බව විශේෂයෙන්ම අගය කල යුතු දෙයක්.

  • @anupamarajapaksha4557
    @anupamarajapaksha4557 4 ปีที่แล้ว +15

    Those underwater shots are the best I have seen.amazing video bro❤🔥👊

  • @wema4141
    @wema4141 ปีที่แล้ว

    ලස්සනයි.පරිසරය.පැහැදිලිවම.බැලුවා.සමගියෙන්..ඉන්න.හැමෙෙටම.බුදුසරනයි..ස්තුතියි.සමගිය..ඉතා.වටිනවා

  • @navodyavinod9235
    @navodyavinod9235 ปีที่แล้ว +1

    සුපිරි aiya niyamai පරිස්සමෙන් wada කටයුතු කරගන්න budusaranai

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +10

    ගoජා,සිගා,අරක්කු,බියර්,සෙක්ස්,වලි වෙනුවට පට්ට රොටී පාටියක්.සුපිරි යාලුවො සෙට් එකක් ඕයී...😍🍻😊👏✊

    • @thecompiler203
      @thecompiler203 3 ปีที่แล้ว

      hariyata hari bn...ekata samaharak un..giyoth giya thana ekko beela kellekge puken allano..nathnam waliyak..shik bn.....ekata mun set eka niyamai hode..megollo kristiyani man hitanne......

    • @maliya766
      @maliya766 2 ปีที่แล้ว

      Eknm ata wena unanm අර සුද්දිට පුකෙත් අරින්න හදයො රොටිය දිල

  • @nipunmadushankakarunasingh8233
    @nipunmadushankakarunasingh8233 4 ปีที่แล้ว +3

    The Part of Preparation of රොටී is awesome.☕☕☕☕ cheers.

  • @slmadumalranasinghe9672
    @slmadumalranasinghe9672 3 ปีที่แล้ว +1

    SAILOR හැම Vlg එකක්ම සුපිරි ඉදිරියටත් මේ වගේ VLG කරන්න.
    Good luck 👍
    Bs

  • @kasundigital
    @kasundigital 4 ปีที่แล้ว +45

    රොටි හදන⁣වා දැකලා කටට කෙල ඉනුවා යකෝ 🥶🥶🥶🥶

  • @ircdevil4926
    @ircdevil4926 3 ปีที่แล้ว +4

    අයිය සිරාවටම මරු අපිත් එක්කන් ගියා වගේ දැනනවා 😚 වීඩියො එක ඉවර උනාමයි මතක් උනෙ ගෙදර ඉන්නෙ කියල😹❤❤❤❤

  • @arunashantha8099
    @arunashantha8099 4 ปีที่แล้ว +3

    මාළු දකිද්දි හිතුන දෙයක් අන්තිමට කිව්ව... සබන් , ශැම්පු. ඒක නම් ගොඩක් වැදගත් 🙏💖

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +36

    Roti nan ithin ( the sailor ) thamai 😋😋😋💓💓💓💓💓👌👌👌👌

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 4 ปีที่แล้ว +2

    ඒ වීඩියෝ එක පට්ට ආය වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු ජයවේවා පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි ❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      අනිවා 💚 බුදු සරණයි 🙏🏻

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 4 ปีที่แล้ว +4

    Amazing as usual ❤️
    රොටී නම් සේලර්, සේලර් නම් රොටී 😊🙌
    Triple jems blessed you brother !

  • @hasithagalagama8891
    @hasithagalagama8891 4 ปีที่แล้ว +16

    අයියෙ ඕක ආතාවැටුණු වල නෙවෙයිද 🤔🤔 අපිත් දවසක ගියා මාකන්දාවෙ.. තව ටිකෙන් අවසන් ගමන් යනවා ඕකෙ ගිලිලා..😂

  • @wazirousman1713
    @wazirousman1713 4 ปีที่แล้ว +2

    Great Sri Lankan hospitality well done boys 👌👌👌

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Thank you 🙏🏻💚

  • @anuradhadasanayake3007
    @anuradhadasanayake3007 3 ปีที่แล้ว

    the sailor....very nice malle....superb.

  • @lifehunts4725
    @lifehunts4725 4 ปีที่แล้ว +5

    මාලුවෝ ටික එන විදිය මරු bro😍❤️

  • @RAMEandNADEE
    @RAMEandNADEE 3 ปีที่แล้ว +5

    උබල මරු බන්.පට්ට.😍😍😂

  • @lakinduperera7099
    @lakinduperera7099 3 ปีที่แล้ว

    Patta hode kollo kale gaththa athal thamai anthimata ithuru wenne❤️❤️👌🔥😌

  • @rasia_sl4605
    @rasia_sl4605 3 ปีที่แล้ว +2

    අපෙ ගම ❤️❤️ ෆට්ට් ලස්සනයි විඩියෝ එක

  • @sameeralakmal6663
    @sameeralakmal6663 4 ปีที่แล้ว +13

    ටහිකේ... ඒක.. පට්ට.. ඔයී😍❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      එල එල😍💚

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 4 ปีที่แล้ว +41

    34:30 😂✋ පොල් රොටී නැතු ජීවිතේ පලේ කිමද 😹😹😹

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +8

      අන්න එකයි කියන්නේ 😄💚🤤

  • @dulan82
    @dulan82 4 ปีที่แล้ว

    ශහ් මරු යාලුවා. ඔයාගෙ වීඩියෝ මම බැලුවා දිගටම . මේ කැම් එක මරු අන්ඩ වෝටර් ශූටිං වලට.

  • @s.nirosha7874
    @s.nirosha7874 4 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි sailor. ලස්සන play list එකක් තිබුණා.❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Thank you 💚😍

  • @janithfonseka3677
    @janithfonseka3677 4 ปีที่แล้ว +3

    I have addicted to you vedios bro.
    Really interesting.
    All the very best for future plans.
    Good luck and God bless little Sailor

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you so much 😍💚

  • @yakdessalk
    @yakdessalk 4 ปีที่แล้ว +52

    ලෙඩ නෑ
    බැන්කු නය නෑ
    ලෝන් ගහන්නෙ නෑ
    වාහන නෑ
    රෙපයර් නෑ..
    තෙල්.ගහන්න නෑ...
    අම්මෝ 😂🔫

  • @tharurupasinghe1805
    @tharurupasinghe1805 4 ปีที่แล้ว +1

    Maru maru video ekk enkl blgna htyeee...😘😘❤️❤️❤️❤️❤️❤️❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Hahaha ela ela 😍💚

  • @somajaya2424
    @somajaya2424 4 ปีที่แล้ว

    malliya oyage okkoma hodai ara gala uda yaddi ega patha hiri wetuna aney parissamin yanna hodey.budusaranai

  • @hasinidharmathilake9528
    @hasinidharmathilake9528 4 ปีที่แล้ว +45

    කට්ටිය රොටි කද්දී කෙල උනපු කට්ටිය කෝ ♥️

  • @nilanthakumara9617
    @nilanthakumara9617 3 ปีที่แล้ว +4

    Sailor අයිය හෙන කපටිය නෙහ් 😇 කැමරාව අරන් shep වෙන්වා වැඩක් තියෙද්දි.😂

  • @surekasajeewani4405
    @surekasajeewani4405 4 ปีที่แล้ว

    hari shok,pitarata inna apith me vedios balala godak santhosai.ape sri lankawa koitharam lassanaida.thanks oyalata.jayawewa idiriyatama yanna.roti tika niyamai.

  • @ridewithkolilk
    @ridewithkolilk 4 ปีที่แล้ว +1

    Super malli ......supiri
    Mage vlog ekaka රොටි dakala man oyawa mathak kala ........🤟💛💚🙏
    ජය ජය........වෙවා

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thanks aiye 💚😍
      Jayawewa

  • @pavithrapiumali9768
    @pavithrapiumali9768 4 ปีที่แล้ว +15

    පොල් රොටි+ජය ශ්‍රී +සේලර්❤️😍

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +2

      combination 💚😍

  • @shehandinukayodiptha2751
    @shehandinukayodiptha2751 4 ปีที่แล้ว +3

    Great one machan. Enjoyed a lot from your videos. keep doing and have a nice journey in the Ship. :D

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Thank you so much brother 💚🙌

  • @lahirusanjeewa4827
    @lahirusanjeewa4827 4 ปีที่แล้ว

    Elama aiye ලස්සනයි budusaranai sathutin inna

  • @vishwasasanka9279
    @vishwasasanka9279 4 ปีที่แล้ว +1

    Supiri supiri mchn video ekak enkl bln hitiye jayawewa✔🤙❤

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Ela machan 😍 jayawewa💚

  • @dinukadissanayaka6445
    @dinukadissanayaka6445 4 ปีที่แล้ว +3

    අඩෝ පොල් රොටියයි .. ❤️❤️ ලුණු මිරිස.. ❤️❤️

  • @Mrdila4423
    @Mrdila4423 3 ปีที่แล้ว +6

    වතුර ටිකක් වැඩියෙන් දාලා චීස් ටිකක් උඩිනුත් දාලා

  • @marymagart3517
    @marymagart3517 4 ปีที่แล้ว +1

    Super.. These places are hidden gems..

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 ปีที่แล้ว

    V good v nice .
    Wow .
    Happy picnic 👍💐💐💐

  • @naturalclick4769
    @naturalclick4769 4 ปีที่แล้ว +9

    රොටියක් කන්න ගිය දුරක්......😂😂ජය වේවා....👍

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +3

      එල ජයවේවා 💚🙌

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 4 ปีที่แล้ว +6

    සුර පප්පා එකෙ කුකිං සෝංග් එක

  • @mgayan2310
    @mgayan2310 3 ปีที่แล้ว

    සිරාවටම හැමදාමත් යූටියුබ් එකට ආවොත් වීඩියො එකක් බලනවාමයි සහෝ..සුපිරි චරිතෙ❤✌️💪👍🇱🇰🇸🇦

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว

    Roti kade niyamai kochchara sundarada jewite oba eya hondin widinawa....harema apurui,apit itin oyala samaga giyawage tamai....😊

  • @yasss.
    @yasss. 4 ปีที่แล้ว +7

    The sailor ❤️

  • @rasikamalalasekara
    @rasikamalalasekara 4 ปีที่แล้ว +3

    Another place of i visited on my childhood with my village friends
    And so many birds in this Jungle don't forget to watch them if anyone come also the belilena cave
    And thanks lot for your amazing vedio

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank for watching 💚🙌

  • @buddhikasamarakkodi9155
    @buddhikasamarakkodi9155 4 ปีที่แล้ว

    පට්ට බ්‍රෝඔ...ඔයාගෙ ගුඩ් මොර්නින් එක....u ar the best youtuber in srilanka..congratulations brooo...bs

  • @wiznjay2987
    @wiznjay2987 4 ปีที่แล้ว +1

    Ela machan mara athal mewage fun ekak dakkema na athal bn uba niyame ✌😊❤

  • @avishkamax6029
    @avishkamax6029 4 ปีที่แล้ว +4

    කමෙන්ට එකක් දාන්ටම හිතුනා පට්ට ව්ලොග් එක අයියේ ❤️❤️❤️❤️❤️

  • @teacherdhanushka
    @teacherdhanushka 4 ปีที่แล้ว +3

    Chef 👨‍🍳 kasun ✊
    Eyawa appreciate kala madiii 🎈

  • @tharindudilshan4132
    @tharindudilshan4132 ปีที่แล้ว

    කොහෙන් හරි එක වීඩියෝ එකක් සෙට් උනා අහම්බෙන් ඒක බැලුවා දැන් උබේ වීඩියෝ වලට පිස්සු වැඩිලා ඉන්නෙ ,දැනට බලපු නැති වීඩියෝ එකක් නෑ ❤️ආදරෙයි දිගටම වීඩියෝ දාමු 🥰

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා

  • @ajithvithanage6540
    @ajithvithanage6540 ปีที่แล้ว

    Ela Malli.........harima lassani......

  • @techkolla8035
    @techkolla8035 3 ปีที่แล้ว +3

    මේක කද්දි කටට කෙල ඉනුවේ නැත්නම් උබ තිරිසනෙක් 😋😋😋

  • @kulajaboii
    @kulajaboii 4 ปีที่แล้ว +5

    මාත් වැඩියෙන්ම ගිහින් තියෙන ගම. පල්ලෙබාගෙ❤️🇱🇰

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      😍💚

    • @Chirana_Kalansooriya
      @Chirana_Kalansooriya 3 ปีที่แล้ว

      @@thesailorlk නාපු තැන ගැබුර එහෙම කොහොමද?????

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 4 ปีที่แล้ว

    Traveling vedio nan enjoy vedihata balana puluwan ayya ge vedio thma supiri vedio eka jyawewa 💓👍😊

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Thank you 💚😍

  • @infinitygirl1699
    @infinitygirl1699 4 ปีที่แล้ว +18

    අනේ අර මාළුන්ගෙ ලස්සන ❤️🤭

  • @USAVibeJourneyCaliLife
    @USAVibeJourneyCaliLife 4 ปีที่แล้ว +4

    *සෙට් වෙමු be SL soon*
    😍

  • @anomajayalath5036
    @anomajayalath5036 4 ปีที่แล้ว +1

    While I was watching your video, tears came to my eyes. What a beautiful natural resource we Sri Lankan own.

  • @DevLakshan
    @DevLakshan 4 ปีที่แล้ว +8

    රොටී 7 ක් හතර දෙනෙක් බෙදාගන, එක්කෙනෙකුට දෙකක් නැතුව කැව කියන්නෙ,😱😱 ඒ තරම් ඉවසීමක්😱😱, ඌ නම් මිනිහෙක් වෙන්න බැ, ඌ දෙවියෙක්.😱😱😱

  • @gayan759
    @gayan759 4 ปีที่แล้ว +7

    නාල කෑව නම් තමයි ආතල් එක...❤❤

  • @jayanimadushani3170
    @jayanimadushani3170 3 ปีที่แล้ว

    අම්ම්බෝ කොච්චි කන ලස්සන 🤯🤯🤯
    තුටී තූටි මාළු පැටව් හරිම ලස්සනයි අයියෙ 🐟🐠🐟🐠🐟
    මේ වගේ ලස්සනම ලස්සන විඩියෝ ගේනවට ස්තූති අයියෙ. බුදු සරණයි ❤️❤️❤️😘😘😘❤️❤️❤️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ✌️

  • @nandawathegamage1492
    @nandawathegamage1492 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි පුතාලගේ ටිුප් එක පරිස්සමෙන් .සැමදෙනාටම තුනුරුවන්ගේම පිහිටයි බුදුසරණයි

  • @surangadilruk8229
    @surangadilruk8229 4 ปีที่แล้ว +4

    කටට කෙල ඉනුවෙ මට විතරද?

  • @Mrdila4423
    @Mrdila4423 3 ปีที่แล้ว +4

    දුර කදු යාය මටයි

  • @sasifdo3642
    @sasifdo3642 3 ปีที่แล้ว

    shaaa lassana malu tika..🐠🐠.....chef kasunge lunumiris eka nam maru ahh......niyamaiiiiiii💪💪💪

  • @deepaniamunugama8580
    @deepaniamunugama8580 3 ปีที่แล้ว

    අාදර්ශමත් සගයො ටිකක් ඉන්නෙ.මත්පැනින් තොරව කෙරෙන මේ විනෝද චාරිකා අන් තරුණයින්ටද අාදර්ශයක්ම වෙයි.කැලේ මැද රොටී,ලුණුමිරිස් අපූරුවට හැදුවා.ඊළඟ වතාවෙ මෙරටට අාවම තවත් මේ වගේ වනාන්තරවල සංචාරය කරමින් අපටද එ් සිරි නැරඹීමට වාසනාව ලබා දෙන්න. ඔබටත්,සගයින්ටත් ජයෙන් ජය !!!!

  • @slsamee125
    @slsamee125 4 ปีที่แล้ว +6

    ☎ එකේ පහනක් පත්තු කරන කෙනා දැක්කෙ මම ව්තරද 🤣🤣🤣🤣🤣❤

  • @gayanidesilva964
    @gayanidesilva964 4 ปีที่แล้ว +4

    roti 🌯🌯🌯 😃😃😃

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Hahaha 🤤🤤💚

  • @deardreamcatcher6519
    @deardreamcatcher6519 2 ปีที่แล้ว +1

    ගෙදරටම වෙලා ඉන්න මේ කාලෙ stress එකට බෙහෙත් sailor 's vedio

  • @randilgayashan7605
    @randilgayashan7605 3 ปีที่แล้ว +1

    මාලු ටික නම් ෆට්ට ලස්සනයි අයියෙ 💖💖💖😍😍✌✌✌

  • @AsithChamidu
    @AsithChamidu 4 ปีที่แล้ว +3

    5:10 වීඩියෝ එකට ලයික් එක දැම්මෙ ඒ කතාවනිසා. අන්න ඒහෙම එකා දෙන්න හරි මිනිස්සු න්ව දැනුවත් කරනවනම්. කොච්චර දෙයක්ද බං.

  • @violetsuriyampola8956
    @violetsuriyampola8956 4 ปีที่แล้ว +4

    Sailor❤

  • @MagicCompass
    @MagicCompass 4 ปีที่แล้ว

    නැවේදිත් සුපිරි වීඩියෝ ටිකක් එයි කියලා බලන් ඉන්නවා. 👍

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      අනිවා 🙌💚

  • @dilansavindapeiris9258
    @dilansavindapeiris9258 4 ปีที่แล้ว +1

    සුපිරි බන් ඉක්මනට සෙට්වෙමු..❤️❤️🍺🍺🥃🥃

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      අනිවා 💚👊

  • @manojmanojr8718
    @manojmanojr8718 4 ปีที่แล้ว +3

    This is roty stayle

  • @turboguru6657
    @turboguru6657 4 ปีที่แล้ว +8

    කම්මැලියා. 🤪 දැන් English Subtitles දාන්නෙ නෑ නේද😂

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +3

      Danawa danawa 😂💚

  • @udayangakumara2905
    @udayangakumara2905 4 ปีที่แล้ว

    Elama ජය වේවා..රොටි කියන්නේ ආගමක් ..❤️🙏

  • @yashumaneesha6179
    @yashumaneesha6179 4 ปีที่แล้ว

    Ochchara miris kanne khomada....niyamai

  • @shanukamadushan7880
    @shanukamadushan7880 4 ปีที่แล้ว +6

    දැන්ම යන්ඩ එපා බ්‍රෝ😥

  • @GoWithSavi
    @GoWithSavi 4 ปีที่แล้ว +6

    kela pera pera balapu un like karannaaaaaaa

  • @tthusararock7135
    @tthusararock7135 4 ปีที่แล้ว

    TH-cam eke man dakapu wasima video eka.
    Mewa thamai video kiyanne.
    bro oya jathi, patta,thada,elamma.
    Jayawewa.
    ❤❤❤❤❤❤❤

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว

    පට්ට.. සුපිරි ම සම්බෝලේ.. උණු රොටී සමග කැලෑවක් මැද... ආආආ... ඔන්න ඔයාගෙන් අපිත් මිරිස් කන්න පුරුදු වුනා.. ලංකාවේ අපි නේ.. මිරිස් ටිකක් කන්න ඕනි...සුපිරි මචං 😋😋😋😋😋😋😋 ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍

  • @TeenhustlerPrime
    @TeenhustlerPrime 4 ปีที่แล้ว +3

    Wind cookies 😂😂

  • @sithumihansima1643
    @sithumihansima1643 4 ปีที่แล้ว +3

    1st comments 💚💚👍👍

  • @lochanadeneth1811
    @lochanadeneth1811 5 หลายเดือนก่อน +1

    සුපිරි 👍👍👍

  • @filmworld3363
    @filmworld3363 4 ปีที่แล้ว

    Giya thana pirisidu karala lassanata enjoy karala kattiyatath paniwidayak dila hoda wadak karanawa ayiyala set ekayi ethakota wisheshayen chanel eke ayiyatath thawa hodata chanel eka goda daganna suba pathanawa supiri💌❣️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Bohoma sthuthi 💚🙌

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Bohoma sthuthi 💚🙌

  • @induindu985
    @induindu985 4 ปีที่แล้ว +3

    💖💖💖

  • @isurujayawickrama4479
    @isurujayawickrama4479 4 ปีที่แล้ว +1

    සුපිරිම video එකක් මචං ...දිගටම හොදින් ලස්සනට කරන්න ....youtube fulltime karaganna උබට වරදින්නේ නැහැ

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thanks machan 😍💚

  • @nilakshanakriyashan6529
    @nilakshanakriyashan6529 4 ปีที่แล้ว

    Best travel programme නියම සංචාරකයෙක් 🤘🔥🖤

  • @MettaLovingKindness
    @MettaLovingKindness 4 ปีที่แล้ว +1

    Genuine, authentic and loads of fun adventures. Theruwan saranai brother. We hope to see you more often

  • @rukmaldiaries4042
    @rukmaldiaries4042 4 ปีที่แล้ว

    වීඩියෝ එක සුපිරි මචං👍👍👍 , අපේ ගමේ සුසුන්දරත්වය ලෝකෙටම පෙන්නුවට ස්තූතියි !