The Eco wild Glamping resort was so beautiful in the night and the paths were lit up with the small hurricane lamp was an added colorful night for its visitors. Bambarafalls look great and hill top where you were standing was a thrilling experience that we underwent, so be cautious while took up your photoshoot. Thank you for sharing the wonderful experience at Bambarakanda👍👍
Malli mama dakapu hema vedio akakkama sathunta godak adaren katha karanawa athtatama sathutuie malle 😊😊❤❤❤yanna kalen tawa vedio one paressamen badu saranaie.....awadanam tan walata yanna ape ...
eco wild glamping 25000lkr for 2 (local) / 100usd for foreigners
+94 77 201 2904 / +94 77 303 0363❤
❤❤❤
Vitz car ekakin yanna puluwanda ethanta. Paara tikak walawal thynw neda? @thesailorlk
@kalanirajapaksha2902 puluwan vitz ekenam
ඒකනම් මාර experience එකක් අයියා... දියඇලි දෙකකට මැදිව ගතකරපු ඒ සුන්දර රාත්‍රිය අපිව වෙනම ලෝකෙකට අරගෙන ගියා.... බොහෝම ස්තූතියි අයියා අපිත් එක්ක මේ පෙර නොවූ විරූ අත්දැකීම අපිත් එක්ක බෙදාගත්තාට .... ජයෙන් ජයම වේවා අපේ අයියාට....💪💪💪👍👍👍🤘🤘🤘
Adath itin venda vagema marama lassni aiye video eka......
පටන් ගද්දිම අපි කියුවට පෙන්න නැති උනාම හිතුනා සැගවුන අමුත්තෙක් ඇති කියලා 😊. නාපු තැන් සුපිරි view එක නම් පට්ට ජය වේවා මචෝ ❤
Kaude ae sagamunu amuththa
චූටි වෙන්ඩ ඇති 😁ඉස්සර වීඩියො බලපු අය නන් දන්නව sailor ගෙ චූටිව
Jayawewa ✌️
Ko akka
අර චුටි පූස් මරු♥️ගමනක් ගියාම මටත් කොහෙන් හරි ඒ වගේ යාලුවෙක් සෙට් වෙනවා♥️
අදත් සැඟවුණ camerman එක්ක නේද .suba පැතුම් වතුරක් dakkoth panna ne adarey දෙන්නටම 💞💞💞💞💞💞💞
😁❤️
Supiri video 1k. Lassanai me video series eka. 👍
Parissamin malli. Deaviyangea pihitai. Adarei hemadamath good bless you. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💙💙💙🙏🙏
නියමයි අයියා ඔයා ගියපු තැන මරු View එකක් තියෙන්නේ. පරිස්සමෙන් අයියා බුදුසරණයි. ජය වේවා.❤️❤️
ජයවේවා
The Eco wild Glamping resort was so beautiful in the night and the paths were lit up with the small hurricane lamp was an added colorful night for its visitors.
Bambarafalls look great and hill top where you were standing was a thrilling experience that we underwent, so be cautious while took up your photoshoot.
Thank you for sharing the wonderful experience at Bambarakanda👍👍
Im glad you enjoyed the video ❤️
මාරයි අයියේ මේ සැරේ videos ටික න්ම් සුපිරි ආයේ කියලා වැඩක් නැ මාරයි ජය වේවා ship එකට යන video එකකුත් ඕන .. ❤️❤️💙
දේවින්ද පුතාගේ eco wild glamping එකට ගිහිල්ලා අපිටත් පුතාගේ සුන්දර අත්දැකීම් බෙදා ගන්න ඉඩ සැලැස්සුවට ගොඩාක් thanks
❤️🙏
😋😋😋බලන්න පොඩ්ඩක් පරක්කු උනා.මරු ඈ.පරිස්සමින් අයියා අක්කා.බුදුසරණයි.
Camaramam හැංගෙනවා නේ.😁
Ow ow 😁
සැගවුනු අමුත්තා සමග😁😁😁💚💚💚😍😍සුපිරි brother🔥🔥🔥
අදත් නියමයි අයියෙ එ් glamping එක තියෙන තැන මාර ලස්සනයි ජයවේවා
Jayawewa ✌️
Hama dama balanawa vidiyo godak lassanai yapane dawas kiyak hitiyada a vidiyath baluwa niyamaisayodaraya man doha katar 👍👍👍👍parissamin malli bs
Thankyou ayya ❤️✌️
ඒ කෑම දැක්කම අපටත් කෙල උනනවා කටට නියමයි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
❤️
Great content! Very beautiful waterfalls! Keep it up!
රත්නපුර කිරිබත්ගල කන්දත් යන්නම ඕනි අයියේ❤️
api giya maru
@@lifehunts4725 ❤️❤️❤️
ජය වේවා ඉෂාන් අයියා... ❤
malli ,nice vlog bambarakanda and lanka ella superb location food was hmm yummy enjoy glamping expereince stay safe god bless you,,
Thank you so much 🙂
So beautiful green FOREST 🌳 AND DELICIOUS HEALTHY FOODS 🥘🥘🥘enjoy your delicious healthy DISHES ♥️
එදා ඉදන් බලනවා තාමත් අපි...එදා videos වල තිබ්බ ඒ vibe එක එහෙමමයි..ඉස්සරහටත් ජය😇🍃🌿
Thankyou thankyouuu 🙏😁
නියමයි ඒක 💚💚💚💚✌️✌️✌️
මෙ ලගදි " මං සරන්නා " ඇල්ල උඩ කෑම්ප් කලා.... 💚💚💚💚💚
ආදරෙයි නාවිකයා 💚💚💚💚💚
ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️
Thankyou ayya ❤️
හරිම ලස්සනයි .පරෙස්සමින් ජෙසු පිහිටයි ❤❤❤❤
Amzing good job අයියා budusaranai dawe phetai thank you
සුපිරි අයියා ඔයාගෙ හිනාවට ආදරෙයි ගොඩක් සතුටින් ඉන්න
ලස්සනයි අයියේ ඔයා නම් ජිවිතේ සුපිරියටම විදින කෙනේක් ❤️❤️පරිස්සමින් ඉන්න බුදු සරණයි
❤❤❤❤❤❤ jayawewa ,,,,,,budusaranai kollo. ,,,😊
🌿🌿🌿🌿🌿🌿yapane ta wada meka maru aiye kadu diya eli thama lassanama 🤧💕💕💕💕
හෙලො හෙලෝ...අලුත් එකක් නෙහ් 😁ආදරෙයි...🖤🖤🖤
😍❤️
නියමයි අයියා දිය ඇල්ල ගාවා කෑම්ප් කරන්න තිබ්බේ.
ඇයි අක්කව අපට පෙන්නන්නැත්තේ අදත් සුපිරි තැනක් නේද...❤️❤️❤️❤️
අදනම් සුපිරිම තැනක්.. මම බණ්ඩාරවෙල .. මට ටිකක් ලගයි හපුතලේ ,බෙරගල,හල්දුම්මුල්ල 😊 ඒ නිසා ට්‍රයි කරන්න ඕනි.. වෙනදා වගේම සුපිරිම වීඩියෝ එකක් ... thnx a lot.. 😊❤️👍
❤️✌️
සුපිරි නෙද අයියා ..අපෙ ගමෙත් තියනවා අයියා ඔය වගෙම පයිනස් කැලයක් අයියා මාරම ලස්සනයි අයියා රිවස්ටන්,නකල්ස් හිටන් පෙනවා අයියා දැන් නම් අයියා අපි ඉන්නෙ පොලොන්නරුව අයියා නාය යන හින්ද අපි අවා අයියා ඉස්සර වතුර හදන්ඩ ගියපු දවසට පයිනස් කිරි අර එනවා අයියා ලිප පත්තු කරන්ඩ නියමයි අයියා මාතලේ ඉද්දි අයියා වීඩියෝ එක ලස්සනයි අයියා පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි අයියා ❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥💕💕💕💕💕💕😍😍😍😍😍😘😘😘😘😘👍👍👍👍👍👍
Ehemadaa..🙏❤️
ඩ්‍රෝන කැමරා වීඩියෝ එකක් ගත්තා නම් පට්ට 👍👍
තවත් සුපිරි වීඩීයෝ එකක් අයියේ ❤️❤️
මන් සරන්නත් ඔය කිට්ටුව කෑම්ප් කලා 😊❤
ow ow
Thanks for the adventures video Ishan. Great.👍
පරිසරය විදින්න උගන්නපු මුල්ම මිනිහා✌️❤️❤️🖤🖤
Super machoo.. parissamin.. ❤️❤️❤️❤️👍👍👍
Hello hello good morning sailor ayye ✌️👊❤️
good morning 🙂
❤hello ❤hello goood morning මල්ලී තෙරුවන් සරණයි ඔයාට
Malli mama dakapu hema vedio akakkama sathunta godak adaren katha karanawa athtatama sathutuie malle 😊😊❤❤❤yanna kalen tawa vedio one paressamen badu saranaie.....awadanam tan walata yanna ape ...
❤️🙏
Very nice video bro, specially the Lanka alla, and very scenic views.
Yes indeed 😍😍
අදත් පට්ට . පටන් ගද්දිම හිතුනා සැගවුනු අමුත්තා අක්ක තමයි කියල .
ඔයාගෙ චූටි මොකද හැන්ගෙන්නෙ 😂 ඉස්සර හිටියනෙ දෙන්න එක්ක ඒ වීඩියෝ ටික නම් මරු ❤
😁🙂
@@thesailorlk smile in pain
🙂
අයියගෙ Hello Hello කියන කෑල්ල ලස්සනයි කියන අය කෝ ❤❤❤❤🏵️
නියමයි අයියෙ💚💚
අපිත් ඔයා එක්ක කෑම්ප් කරා වගේ feeling එකක් එනවා වීඩියෝ බලද්දි.ජයවේවා සහෝ...
Niyamai the sailor👍👍
ඉස්සර අක්කව පෙන්නුවනෙ දැන් ඇයි හංගන්නේ 🥺 කෝමහරි ගමන මරු 😍
❤️😁
ඇයි දැන් චූටි හැංඟිලා 😃
ලස්සන vedio එක. ❤
කැමරා කරු නියමයි ❤
අවදානම් තැන් වල යන්නේ පරිස්සමෙන් පුතේ , තෙරුවන් සරනයි
ලස්සන වීඩියෝ එකක්.... හිත්ගත් දසුන හෙල මුදුනේ සිට පහතට දිය ඇල්ල
වැටෙන අයුරු පෙන්වන දර්ශය .. 21:24 සහ ලංකා ඇල්ලේ දර්ශය... 15:34
රොටියි ලුණු මිරිසුයි කන විදිය බලන්නම වීඩියෝ බලන මම 😋
සුපිරි ...😍 අයියගේ වීඩියෝ එකක් බලනව කියන්නෙ වෙනම ලෝකෙකට යනව වගේ..🥺❤ කවද හරි මාත් job එකක් කරන කාලෙක මෙහෙම ඇවිදිනව..😌❤
❤️❤️
👍👍👍..නියමයිනේ මචන් සුපිරි තමයි පටිට .
Hope you doing great man! Loved it!
Thanks! You too!
සුපිරි සහෝදරයා 💚❤️
2004 පසේ බඹරකන්ද දිය ඇල්ල ගිය පාර දැක්කේ brother patta sehena wenasak hemadema parama hadala,,, december vacation eke aniwa balanna yanawa ❤❤💪💪💪
Elaa ✌️
ජයවේව බුදුසරනයි
adath supiri video ekak
Superb video aiya❤😍
Dawal kapu bath ekata nm kela gilla 🤤,
Man sarannageyi sailergeyi dennagema බඹරඇල්ලට ගියපු එක බැලුවා.ම්9නා උනත් දෙන්නටම අදරෙයි ගොඩක්.❤❤
ඒක මරු ජයවේවා සහෝදරයා ❤❤
Patta eka oya dana ewa kohomath 1kanma patta b.s p.hamadema broooo.
Thankyouuuu ❤️🙏
Video krpu kenath breakfast ekta asaven neda hitiye kela gilla ahuna 😁❤️ lassanai video eka ❤️❤️
Hello Hello 👋
Superb video ishan ayya 👌🔥❤
Thank you so much 😀
අදත් ඉතින් වෙනද වගෙ සුපිරියක් තමයි❤️🙈
Niyamai..
ලස්සනයි. 😊
Nice and more experience video.
35:22 😺😺🐈🐈🤭🤭🥰🥰
Nice nice niceeeee.....❤😎✌️
One of favourite TH-cam channels!♥️✨
Thankyou 🙏😁
අපේ ගෙවල් ලගටම ඇවිත් sailor 😊
Niyamai sailor aiye🔥❤️🔥✌️
සුපිරි vlog එකක් ❤❤❤🙏🙏👍🎉️
Hello hello good morning ආසම කොටස ❤️
සුපිරි ජය වේවා ❤️
Gedara inna eke live ekak ennako ... ko kemathi aya 🥰🤗
Brother❤❤dan abbahiyak wela🔥🔥 jayawewa
Jayamawewa ❤️
Oya ta බුදු සරණයි අයියා
Much love sailor ayya and saro akka❤
මන් ගොඩක් ආසාවෙන් ඔයාගෙ විඩියොස් බලනව මාරම ලස්සනයි එවා 🥰
Api api kiwvata akkava pennuve nathi ekata tharahai 😂🖤❤️ gammak thamai brother parissamin ❤️🖤
❤️🙏
ඒක පට්ට සේලර් ❤😎🔥
කොල්ලො ආපහු කෑම කද්දි cap එක ගලවලා කන්න....තරහ වෙන්න එපා....දැක්ක නිස කිව්වෙ...ජය වේවා
Supiriyak thamay ithin bs
Niyami. Lassana thanak.. ❤❤❤
නියමයි අයියා❤️🌿🌿🌿
Brother Honda XR 250 bicke akata niwadu dunnada???? Aye yanna nadda trip bicke aka??? Khoma unath supiri video aka
Ela bro patta nangi awith 😊❤️
😁❤️
Super Stuff!!!
සෆාරි වීඩියෝ ටිකකුත් කරමු..👌💙💙💙
hello hello අයියා🤙🤙
Another superb video. By the way who was "Api". Who was the hidden character????😅😅😅😅
Api thamai 😁
රොටියෙ හැඩේ දැක්කම හිතුනා gf එක්ක තමයි ආවේ කියල අපිට පෙන්නුවෙ නැති උනාට 💚💚