Bambarakanda caravan site|බඹරකන්ද සංචාරේ|
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- video shot on gopro hero 10 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : www.facebook.c...
.
.
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod
laptop - Dell i7 5593
I edit on Filmora 10
ඊලග video එක offtrek සෙට් එකත් එක්ක 😎✌️
පට්ට පට්ට ඒකත් ඉක්මනට ඕනෙ
ඒ ප්ලේස් එකත් මරැ 👌
Ikmanta oone aah
Ammo eka supiriyak
ඇයි ඩ්‍රයිව ව පෙන්නන්නෙ නැත්තේ
9:37 Caravan price & Cantct number 12:29
එන්න පුලුවන් වාහන 21:58
Godak lassanai malliya . fatta jeevithe vidinna one inna tika kale.....adarei malliya theruwan saranai..parissamata
Carvan experience එක මන් හිතන්නේ පිටරට තියෙන්නේ ඒත් දැන් අපේ රටෙත් තියෙනවා මරු මරු ලස්සන පරිසරයක් එක්ක බඹරකන්ද ඇදහැලෙන සවසක bbq එකක් දාලා ජිවිතේ විදවන්නේ නැතිව විදලා අපිටත් ඒ experience එක දෙනවා සුපිරි දෙන්නම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔනී ඉස්සරහටත්.....❤️❤️❤️❤️❤️❤️😍
Jayawewa ❤️🙏
මල්ලි නියමයි ඔයා මේක කරන විදිහ.මම ඊශ්‍රායල් ඉන්නේ ගොඩාක් ලංකාවෙ අය ලෝකෙ වෙන රටවල් වලට ගිහින් ඒවා ලොකුවට උස්සලා පෙන්වල you tube කරද්දි ඔයා ලංකාව උස්සලා තියන විදිහ මරු...ෆට්ටම.කොල්ලෙක්.අපි බලනව ඔයාගෙ හැම වීඩියො එකම..........ආ මේ girlfriend ට කියන්න ලැජ්ජාව නවත්වලා ඔයා එක්ක වීඩියෝ වලට ජොයිට් වෙන්න කියලා
Passe passe..thankyou ayya..jayawewa ❤️✌️
අම්බෝ බලාපොරොත්තුවෙන් හිටපු විඩීයෝ එකක් සේලර් අයියේ ❤️👍👌👊
😁✌️
ලංකාවේ පළවෙනි පාරට තමයි අපිනම් දැක්කේ මේවගේ caravan experience එකක් තියනව කියලා. සුපිරිම සුපිරි experience එකක් අයියා අද වීඩියෝ එකේනම් අයියා. ජයෙන් ජයම වේවා අපේ අයියාට. තව සුපිරි වීඩියෝ එකකින් ඉක්මනටම හමුවෙමු.... ❤❤😍😍❤❤😍😍❤❤😍😍
Thankyou malli ✌️🙏
මන් ලගටම ගිහින් කතා කරා කිසිම ලොකු කමක් නෑ පට්ට නිහතමානි චරිතයක් හොදට කතා කරනවා කොහොම උනත් ජයවේවා අයියේ බුදු සරණයි සැගවුනු අමුත්තටත් එක්ක ❤️❤️❤️❤️
Jayawewa malli ❤️🙏
superb experience brother
❤️ ඔයාද කලින් දවසෙ ඇල්ල උඩ හිටියේ 😁✌️
සුපිරි bro. නැවට යන්න කලින් හැම අත්දැකිමක්ම ගන්නවා වගේ . නැවට යන්නේ කවද්ද අයේ bro .ජයවෙිවා sailor මහත්තයෝ
April mula 😁❤️
Nice vIdeo ❤️👍
කැමරා සහයකයාගේ ඩොටක්වත් පේන්න දුන්නෙ නෑ කැමරා කරනය සහ editing සුපිරියි . 😊😊😁
ඒ සහයිකාව හින්ද සහයකය නෙවේ... 😁
@@cedhot 😁👍
🤣✌️
@@thesailorlk 😁😁👍
බලධරයාගේ ඉල්ලීම මත රහස්‍යභාවය සුරැකීම
It's like a solo video, glad to see the caravan experience at the best location around Bambarakanda. I'm sure this wasn't the way you normally presented your vlogs. 😅
Take your time for personal leisure visits and I do really respect your privacy.
Thank you so much 👍
Yes, you are right..thankyou ❤️🙏
අම්මෝ සුපිරියක් තමා මේ වීඩියෝ සෙට් එකක් ඒක දිගටම අවා... මාරම අසාවෙන් බලන්නේ ❤️
සුපිරි මචන් සුපිරි වතුර පේන්න බෑ නේද අයියේ 💪💪💪
Ow ow😁
Superb අයියා good job budusaranai dawe phetai thank you
සචිනි රොද්‍රිගෝ නොහොත් අයියගෙ අලුත් ඩ්‍රයිවර් 😍🔥
❤️😁
ඔයාගේ හිමි වීඩියෝ හැම එකක් මම හැමදාම බලනව
Thankyou ❤️🙏
යකාගේ පාලමනේ සිංහලෙන් කියන්නේ. ඔහියෙන් පටන් අරන් කලු පාලම ලඟින් ඉවරකරලා 23KM පයින් ඇවිදපු මතකයනම් අම්මෝ❤
Great content! Very good information! Keep it up!
Different experience and thanks a lot for sharing that. Editing is even superb no clue about the known but unknown cameraman.
Glad you enjoyed it!
Surper experience අයියේ.බුදුසරණයි.
❤️🙏
ඒ ටික සුපිරි... වීඩියෝ දෙකම 💚💚💚
ජයවේවා sailor♥️♥️
හරි හරි අපි දන්නෙත් නෑ දැක්කෙත් නෑ ඇහුනෙත් නෑ අක්කා මේ trip එකට ආවෙත් නෑ අක්කා ගෙදර දොයි... 😌❤️
🤣🤣🤣
E Experience Ekath Maru Habai .. Jayawewa Sailor Aiyaaa ❤️✨
Jayawewa ❤️✌️
අනික් අයගේ වැඩ වලට සහයෝගය දෙන ගමන් මේ යන ගමන මාරම ලස්සනයි සහෝ ❤❤
❤️✌️
හැමදාම video දාපු සැනින් බලනවා ආදරෙයි පරිස්සමෙන් ජය වේවා මලිත් අයියෙ❤️
ජයවේවා 🙏
Ekanam supiri fun ekk jaya wewaa👍👍👍
ෂා නියමයි අනේ.ආසයි ලංකාවට ආපු දවසක යන්න.පරිස්සමෙන් බුදු සරණයි
Yanna yanna awama 😁🍃🍀
ඒකනම් වෙනස්ම අත්දැකීමක් ❤️ විඩියො එක මරු අයියෙ❤️💫
Wowwww...meka nam superb ayya...✌️🙋 Maru.....Maru......vlog eka balanna parakku..una.onna ETH beluwa.. supiri ayye 💓
❤️✌️
Thank you for a very valuable creation, you have a beautiful unique voice, may you break all barriers and go to the top.❤️❤️
Thank you too!
Great adventures informative video. Thanks Ishan.👍
Glad you liked it
Sailor ge video enakam balaana inna aya ko balanna😊
දැන් දවස් දෙක තුනකට කලිමිි නුගේගොඩදී වාහනේ දැක්කා❤️❤️
නියමයි ❤❤❤
Good moning api balanne good nt 😃😃 godak lasanai vidiyo no 1 vidiyo aiyagee
Thanks
ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි දෙන්නටම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා ❤❤❤
අදත් නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Keep it up brother 🔥
Adath 1st❤️😍
😁
Hammock එකකුත් තිබ්බනම් නියමයි ❤
අදත් සුපිරි ❤️💪🤙
Malli maru vidio eaka nanne oya seethala apita
Akktat puluwn ne drive krnna supiri hode 💪💪❤️
Ow ow 😁✌️
ඒක නියමයි🔥💚ජයවේවා අයියේ💚💚💚
ජයවේවා
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් එල ජයවේවා සහෝදරයා ❤❤
Jaya ❤️
Nice place.lassana lassana tan hoyagannwa.hari shok.
Lassana out door tent eka, Matat kiyannako camping assesories lankawe ganna tenak
Tnx Malli
එවුනාට එයාටත් පෙන්න ඉන්න තිබ්බා..අපි ආසයිනෙ එයාත් දකින්න...ප්‍රේක්ශකයට එහෙම දුක් දෙන්නෙපා 🥲
😅😁
niyamai brother video eka lankawe inna ayatanm eka godak loku wenas athdakimak wei.lankawe dewal promot karana ekata respect brother ❤
❤️✌️
Very nice video bro and i appreciate your cleanliness with regard to the environment. It is very difficult to educate our people about the cleanliness. It should start from schools, like in Japan. Nice set up about the caravan experience.
Well said.. hope everybody understand this before its too late 🙃..thankyou
Nice video 👍👍 thanks dear 💐💐💐
එක මරු ආ💚💚💚💚💚✌️✌️✌️✌️✌️✌️
ජය වෙවා ❤️
සුබ වෙවා ❤️
ආදරණීය නාවිකයා 💚💚💚💚✌️✌️✌️
මොකො ඩ්‍රයිවර් පෙන්නුවෙ නැත්තෙ 😁😁😁
ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️
❤️🙏
ගොඩක් ලස්සනයි බුදුසරණයි
❤️🙏
නියමයි මල්ලි...👍👍👍👍❤
Thankyou
Brother ඒක පට්ටම පට්ට ❤
සුපිරි සුපිරි ජය වේවා ❤😊
අදත් සුපිරියක් තමයි
Ado ekanam supiri
Relaxing place 🌿
Nice experience ishan ayya 👌😍
Thank you so much 🙂
සුපිරි
Yoyo adath ava😛 video eka supiriyak thamai 💚👋
😁✌️
Superb experience broz ❤😍🍂
සුපිරි අයියෙ 😍😍
මේ ලෝකේ ලස්සනම රට ලංකාව thank you අයියෙ මේව පෙන්නනවට අමුතුම ලස්සනක් ඒ පරිසරයේ
Okta wathura ganne khmda aiye..🤔
oyage watch eka mokakda aiye.kohenda ganna puluwan ,model eka kiyanna puluwanda?
❤❤❤🇱🇰❤️ nich brother😍🥰
සුපර් .ඔයා සියල්ලම විස්තර ඇතිව මිලත් එක්කම දානවා.මරු පිං ඇති කොල්ලෝ එහෙම තමා.මටත් ආසාව තිබ්බට මුදල් නෑ.
❤️🙏 dawasaka puluwan wei malli
Nice video bro ❤
සුපිරියක් 👍👍👍🚗🚗🚗🚗🚗
Supiri kolla..
Awesome experience ❤
Driver cum multi-tasking cameraman..... 😅😅😅 1ka good one 😂😂😂
Jayawewa malliye 🙏👍👌❤️
Hahahha ❤️🤣 jayawewa ayya
♥️🍃
අයියණ්ඩී 🖤
Asama vlog ekak.thanks sailor
Supereyak tamai Malaga vedio aka anakam balagena iennwooo❤❤❤
පට්ට අයියා ඒක නම් අයියා සුපිරි අයියා මරු දැක්කම එන්ඩ හිතිතේනවා අයියා අමුතු අද් දැකිමක් අයියා වීඩියෝ එක ලස්සනයි අයියා පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි අයියා 💕💕💕❤❤❤❤️🔥❤️🔥❤️🔥❤️🔥😘😘😘😘😘😘😍😍😍😍😍
Budusaranai 🙏❤️
නියමයි
දැන්නම් ඉක්මනින් ඩ්‍රෝන් එකකට යන්න කාලෙ හරි වගේ❤
@sailor me gamana 2wheel cab ekka ynna puluwan da..?
මරු මරු 👌
💚💚
ලස්සනයි
සැගවුනු අමුත්තා කලින් video වල හිටපු අක්ක නෙමෙයි කියල තේරුම් ගිය මම..😌😁 . Video eka patta ..🤟🔥
Eyama thamai ❤️😁
මොන තරම් නං අපේ රට ලස්සනද කියල දැනෙන්නෙ මේවා දකිනකොට තෙරුවන් සරණයි පරිස්සමෙන්♥️❤️♥️
❤️🙏
Naiwala shasha eke wahane thibuna me lagadi dawasaka
Niyamai the sailor 👍👍👍
🍃✌️
Niyamai bro patta ❤❤
Malli chuti nangiya innawa nea.aei peannannea nettea.adarei oyata innako chuttak muuna balanna .video tika nam marea maru.parissamin,,deaviyangea pihitai, jaya weawa. 🎉🎉🎉🎉🎉💙💚🌹🌹🌹🙋🏻♀️🙋🏻♀️🙋🏻♀️🙋🏻♀️🙋🏻♀️🙋🏻♀️🙋🏻♀️🙏🙏🙏🙏🙏🙏😁😁😁😁👍👍👍👍👍👍👍👍👍👍👍👍
නියමයි !!!!!!
Superb ❤️
❤hello ❤👋👋 hello ❤ good morning 🌄 Malli oyata teruwan saranai
Maru😎❤👌
මල්ලි නාන්නෙ නෑනෙ....නෑනෙ නෑමයි නෙ......😂මල්ලි ආදරෙයි කොල්ලෝ.....❤
🤣
මේ වගේ caravan කීයක් තියනවද මෙතන.
සුපිරි ❤❤
Supiriyk aiye 💆♂️
Pajero eka supiri bro❤❤
Thankyou ❤️🙏
Guuud morning bro