Pawela Kodu Akase - පාවෙලා කෝඩු ආකාසේ | Pramodya Prasadini💥Hiru Star Season 3 |Round 02|Episode 50🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Pawela Kodu Akase - පාවෙලා කෝඩු ආකාසේ | Pramodya Prasadini
    💥Hiru Star Season 3 |Round 02|Episode 50🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode50 #PramodyaPrasadini #PawelaKoduAkase

ความคิดเห็น • 297

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 8 หลายเดือนก่อน +3

    .සුබ පැතුම් .....

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su 9 หลายเดือนก่อน +4

    සුපර් 👍👍👍

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +15

    මං හිතපු විදියටම ප්‍රමෝද්‍යාට තවත් අවස්ථාවක් ලැබුණා.ඇත්තටම සතුටුයි නංගී.🤩

  • @avindyamadhushani5087
    @avindyamadhushani5087 2 ปีที่แล้ว +42

    හරිම ලස්සනයි ..කොච්චර ඇහුවත් එපා..වෙන්නෙ නෑ......හදවතීන්ම සුභ පතනවා...❤️❤️❤️❤️

  • @shiyamMuhammad
    @shiyamMuhammad 9 หลายเดือนก่อน +5

    හරිම ලස්සන කටහඬක් ඔබට සුභ පැතුම් දුවේ

  • @thamaramadhushani
    @thamaramadhushani 11 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි නන්ගියො තවම අහනවා ❤️❤️

  • @chameskapriyashani6561
    @chameskapriyashani6561 2 ปีที่แล้ว +23

    හරිම ලස්සන කටහඬක් ❤

  • @sewwandiranathunga1773
    @sewwandiranathunga1773 2 ปีที่แล้ว +29

    අම්මෝ මුල් ටික භාවනාවක් වගේ 🎧😌❤️😘

  • @imalkaindeewari9576
    @imalkaindeewari9576 2 ปีที่แล้ว +15

    මේකනම් මරු අක්කියෝ. ගොඩක් ආදෙරයී . ❤ අනේ ඔයාව ආයිත් ගන්න පුලුවම් නම්. .....🙄

  • @NaveeshaNethmina-fr8dt
    @NaveeshaNethmina-fr8dt ปีที่แล้ว +1

    Niyamay

  • @anushaperera2967
    @anushaperera2967 ปีที่แล้ว +6

    අනේ මම අද ඇහුවේ හරිම ලස්සනයි

  • @danushkapradeep5176
    @danushkapradeep5176 2 ปีที่แล้ว +3

    Harima lassanata bhawanawak wage ahagena hitiya.ath amal dunnanam.

  • @rd.indikaamith6474
    @rd.indikaamith6474 2 ปีที่แล้ว +45

    ලස්සනයි ගායනය නංගි. අමල් පෙරේරා වගේ උන් නැතිනම් ඔයා දිනුම්. මේ රටේ මේ වගේ මිනිස්සුන්ට තැනක් දෙනවනේ. අතාරින්න එපා සංගීතය.

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 8 หลายเดือนก่อน +1

    හදවතීන්ම සුභ පතනවා...❤❤❤

  • @diwya1146
    @diwya1146 2 ปีที่แล้ว +3

    ඒ කට හඩ අම්මෝ❣️❣️❣️

  • @UdaraPerera-uz9qf
    @UdaraPerera-uz9qf ปีที่แล้ว +2

    Ammo eka Maru

  • @madusankamadu443
    @madusankamadu443 2 ปีที่แล้ว +30

    ශෙහාන් සර්ගෙ හිනාව ලස්සනයී😌😌😌🙂

  • @TharinduNishanHairdresser
    @TharinduNishanHairdresser 2 ปีที่แล้ว +3

    Thawa idak na hithe numbata dunna taram .... Harima hangumbarai 😌♥️

  • @nuwanmadusanka3050
    @nuwanmadusanka3050 2 ปีที่แล้ว +161

    සංගිතය ගොඩාක් අත් විදලා නැ. නමුත් මෙි තමයි නියම ගායනය ෂෙහාන් සර් නිරෝෂා මිස් අමල් සර් මෙි ලමයා ආයෙත් ගන්න

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +19

    ගීතය තුළින් රහසක් ගායනා කළා කොහොම හරි. තැන් කිහිපයක් එහාට මෙහාට වුණාට ගොඩදැමීම හොඳයි. හොඳ හඬක් දුවේ ඔබේ හඬ. හොඳින් පුරුදු පුහුණු වෙන්න පුළුවන් යන්න උපරිම තැනකට. ජය ඔබට. තෙරුවන් සරණයි

  • @vijayaloshan2326
    @vijayaloshan2326 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි .... Good luck akka..

  • @pramodyanethmini9775
    @pramodyanethmini9775 2 ปีที่แล้ว +4

    Mn me video eka download kargena blnawa sarin saren 🤗🥺 e tharam asai hrima lassana oy sing karnawa. Suba patnawa oyt 💞🙏

  • @chandanimalkanthi3457
    @chandanimalkanthi3457 2 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි Cute😍😍😘😘😘❤️❤️❤️❤️🤗

    • @seethamallikarachchi2070
      @seethamallikarachchi2070 2 ปีที่แล้ว +2

      ෂෙහාන් සර් දෙන්න නැවත අවස්ථාවක් ප්ලීස්

    • @seethamallikarachchi2070
      @seethamallikarachchi2070 2 ปีที่แล้ว +1

      අමල් සර්ගේ ....ලොකු හිත ඒත් පුන්චුන් අමු අමුවේ මරන්න්.එපා ඒ දුවගේ සින්දුව නැවත නැවත අහන්න ..සොරි

  • @nilanthibalasooriya9120
    @nilanthibalasooriya9120 ปีที่แล้ว +2

    ඒ කටහඩට ගොඩක් ආදරෙයි❤❤❤❤❤❤

  • @prarthananethmi203
    @prarthananethmi203 ปีที่แล้ว +6

    ලස්සනම එකහ් ✊

  • @dulaa4141
    @dulaa4141 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ❤️

  • @kaushalperera6714
    @kaushalperera6714 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි .සුබ පැතුම් .....

  • @jnanthanakumara7082
    @jnanthanakumara7082 2 ปีที่แล้ว +5

    Pramoddya oya elagatah hiru ake sindu kiyanakam api balagena ennawa...maaarma lassnai...amal uba palayan yako..
    balapan coment ..ubata banina taram.

  • @sanduniudara609
    @sanduniudara609 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනට ගායනා කරා සුභ අනාගතයක් වේවා ඔබට 🙏🙏

  • @kaveeshawanigasekara4059
    @kaveeshawanigasekara4059 2 ปีที่แล้ว +4

    Lassni akkiyoo♥️🌺..

  • @srilata3625
    @srilata3625 2 ปีที่แล้ว +2

    Ane harima lassanai duwaaaa

  • @slfunny6563
    @slfunny6563 2 ปีที่แล้ว +34

    ඔයානම් භාවනාවක් ප්‍රමෝධ්‍යා ❤️😍

  • @danu5748
    @danu5748 2 ปีที่แล้ว +3

    Ammo super සුපිරි

  • @robinfernando6229
    @robinfernando6229 2 ปีที่แล้ว +2

    Hoda hakiyak දුවේ ඉදිරියටම yanna.god bless you .

  • @srilata3625
    @srilata3625 2 ปีที่แล้ว +7

    Marama lassani patiyoooo

  • @malkineethra9522
    @malkineethra9522 2 ปีที่แล้ว +3

    harima lassaiii oyata busu saranaiii

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +41

    ප්‍රේක්ෂකයන් මීට වඩා වෝට්ස් ප්‍රමෝද්‍යා වෙනුවෙන් දෙන්න තිබුනා .ඒත් අන්තිමට හොඳටම කියපු කෙනා තරඟයෙන් අයින් වුනා.
    ඇත්තටම හිරු ස්ටාර් එකේ තරඟකාරිනියන් ගොඩක් දෙවැනි වටයෙන් ඉවත් වේවි කියල හිතෙනවා මේ යන විදියට .මොනවා වුනත් ප්‍රමෝද්‍යා නංගී ඉදිරි වැඩටික හොඳින් කරන්න සුභ පතනවා.1st round එකේ වගේ wild card තරඟයකින් ඇයට තව අවස්ථාවක් ලබාදෙන්න .

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 2 ปีที่แล้ว

      Ehema katanma giyot hodata tiuei😂

    • @Pramodya_Prasadini
      @Pramodya_Prasadini 2 ปีที่แล้ว +3

      Thank you ❤️

    • @Madhuranga99
      @Madhuranga99 2 ปีที่แล้ว +1

      @@Pramodya_Prasadini මං හිතපු විදියටම ඔයාට තව අවස්ථාවක් ලැබුණා.ඇත්තටම සතුටුයි ප්‍රමෝද්‍යා.අනිවාර්යයෙන් හොඳට sing කරලා next round එකට select වෙන්න .best of luck ❤️

    • @Pramodya_Prasadini
      @Pramodya_Prasadini 2 ปีที่แล้ว

      @@Madhuranga99 Thank you ❤

  • @nadeekapriyankara6437
    @nadeekapriyankara6437 2 ปีที่แล้ว +6

    lasani nagi oya ga කටහඬ god bess you oya ta hoda anagtayaka tiyana wa god bess you ❤️👍

  • @sangeewafernandoliyanagewa1595
    @sangeewafernandoliyanagewa1595 2 ปีที่แล้ว +6

    Ada hodatama sing kare meya

  • @madusankamadu443
    @madusankamadu443 2 ปีที่แล้ว +8

    ලස්සනම ලස්සනයි අක්කියෝ❤❤❤😌😌

  • @sajithchathuranga7136
    @sajithchathuranga7136 2 ปีที่แล้ว +2

    Mn hamadama ahanawa 💙.kochchara ahuwath ep wenne na
    ...e tharamt meka pissuwak 💜💜💜💜💜

  • @padmalasanthi3709
    @padmalasanthi3709 2 ปีที่แล้ว +3

    පට්ට පට්ට ගොඩක් ලස්සනයි

  • @nuwanmadusanka3050
    @nuwanmadusanka3050 2 ปีที่แล้ว +7

    Godaaak lassanai aththamai

  • @nuwanmadusanka3050
    @nuwanmadusanka3050 2 ปีที่แล้ว +28

    කිසිම අඩුපාඩුවක් දැනෙන්නෙ නැ. ලස්සනයි අතාරින්න එපා

  • @nuwanmadusanka3050
    @nuwanmadusanka3050 2 ปีที่แล้ว +22

    නාලක සඡි සර් ලස්සනයි සංගිතය ඇත්තමයි

  • @mdsweerathunga1846
    @mdsweerathunga1846 2 ปีที่แล้ว +6

    Harima lassanai,💯💯💯👌👌👌

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ගීතය ගායනා කලා. 🌷🌷තරගෙන් ඉවත් උනා කියලා සංගීතය අත හරින්න එපා ඔයා ගොඩක් දක්ෂයි මං නම් හිතුවෙම ඔයාට ඊලග වටයට යන්න පුළුවන් වෙයි කියලා. ❤❤❤❤

  • @hiruninisansala3439
    @hiruninisansala3439 2 ปีที่แล้ว +5

    ලස්සනම ලස්සනයි 🥺❤️

  • @Thariya128
    @Thariya128 9 หลายเดือนก่อน +2

    තවම අහනවා😍

  • @sanudissanayaka8927
    @sanudissanayaka8927 2 ปีที่แล้ว +2

    Ayema ayema ayemath ahanna ahanna adare hithana asahithena gayanayak......ayata tha2ath awasthawak denawa nm.....🙏💖💖💖

  • @sandayakumari1678
    @sandayakumari1678 2 ปีที่แล้ว +9

    හරිම lassanai❤❤❤❤ හිත නිවන bawahawak wage oya ❤❤❤ good luck❤❤❤

  • @sarathkumara-r1n
    @sarathkumara-r1n ปีที่แล้ว +1

    දුර ගමනක් යන්න සුබ පැතුම් ❤

  • @niromadu2136
    @niromadu2136 ปีที่แล้ว +1

    Its perfect

  • @ranishadewmini2773
    @ranishadewmini2773 2 ปีที่แล้ว +6

    ලස්සනයි ආයේ ආයේ සිංදුව ඇහුවා...ආයේ චාන්ස් එකක් දුන්නොත් ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.Conrajulation නංගි.❤

  • @harshakumara5172
    @harshakumara5172 2 ปีที่แล้ว +2

    Mara lassanai.

  • @prabodhamadumadawi9634
    @prabodhamadumadawi9634 2 ปีที่แล้ว +3

    Lassanayi🥺♥️

  • @ashiyaff8407
    @ashiyaff8407 2 ปีที่แล้ว +8

    lassanai akki voic eka❤🥰😘

  • @sangeewafernandoliyanagewa1595
    @sangeewafernandoliyanagewa1595 2 ปีที่แล้ว +6

    Attamai ea lamayata amal perera kare loku asadaranayak

    • @SisiraAriyarathna-g8z
      @SisiraAriyarathna-g8z 6 หลายเดือนก่อน +1

      හරියටම හරි.අපි ප්‍රමොඩ්‍යා අක්කගෙ මල්ලියි නන්ගියි.

  • @chalithagevirindu8186
    @chalithagevirindu8186 2 ปีที่แล้ว +5

    Godak lassanai ayeth ganna me lamaya godak pin hodtama sing kare me akka

  • @samithahimi6613
    @samithahimi6613 2 ปีที่แล้ว +3

    ලස්සනයි බුදු සරණ යි

  • @wgdnandadias8403
    @wgdnandadias8403 2 ปีที่แล้ว +7

    ලස්සනයි

  • @dinukadilmali6068
    @dinukadilmali6068 2 ปีที่แล้ว +11

    අමල්ට ඕනේ කොල්ලෝන්ව ගන්න ලස්සනට කියපු කෙල්ල කපලා දැම්මා

  • @seethamallikarachchi2070
    @seethamallikarachchi2070 2 ปีที่แล้ว +28

    නිරෝෂා ගීත කෝකිලාවිය ඉල්ලීමක් කරන්න ද..ඔබට අවස්ථාවක් ආවොත් ඉදිරියේ දී දෙන්න ඒදුවට තව අවස්ථාවක් ඔබගේ තේරීම හරි ඇය දැනෙන්න ගායනා කලා කුවේට් වල සිට මේඉල්ලීම..කරන්නේ ..

  • @scsubashinilakmali7550
    @scsubashinilakmali7550 2 ปีที่แล้ว +3

    නියමයි

  • @rasithprasanna2607
    @rasithprasanna2607 4 หลายเดือนก่อน

    නියමයි🎉🎉🎉👍 ❤❤❤❤

  • @shandilhara1757
    @shandilhara1757 2 ปีที่แล้ว +1

    Akkata hoda gmnk thiyenw.idiriytm ynn mon challage awth😄🤟

  • @sadaruwankumarasiri7997
    @sadaruwankumarasiri7997 2 ปีที่แล้ว +3

    අපරාදේ. 🎶🎶.

  • @liliyangunawardana2862
    @liliyangunawardana2862 2 ปีที่แล้ว

    Harima lassanata geethaya gayana kala duwa

  • @shamalidesilva5811
    @shamalidesilva5811 2 ปีที่แล้ว +1

    Shehange hinawa.....supiri

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว +1

    Harima lassanai katahada ane

  • @surangaamila245
    @surangaamila245 2 ปีที่แล้ว +1

    ammo lassanama lassanai nangiyo ft ft ft 👍👍👍👍👍👍👍👍👍👍💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @nishadinavodya8994
    @nishadinavodya8994 2 ปีที่แล้ว +3

    Supiri👌👍

  • @nireshifdo2981
    @nireshifdo2981 2 ปีที่แล้ว +15

    අනේ පව් ඒ ලමයා. අමල් තමයි ඔක්කොම කරේ

  • @madurageeththaraka3457
    @madurageeththaraka3457 2 ปีที่แล้ว +1

    Pramodyage gayane aththtama marama lassanai supiri mara rasawath amal gothya

  • @fouadcell5464
    @fouadcell5464 2 ปีที่แล้ว +1

    Aththatama me nangi ayeth ganna eyage gayana harima lassanai aghiriwetenawa e tharam lassanai amal nisa thamai eya kepune amal lassanata kiyanne nethi ayata vot karanawa lassanata kiyana kenata denne ne ai eyage kandeka ahenne nedda amalge anith dennama kiyanawa nam eya lassanai kiyala amalta kan deke dhosayak thiyanawa

  • @nanvidusuraweera4108
    @nanvidusuraweera4108 5 หลายเดือนก่อน

    භාවනාවක් වගේ ♥️✨

  • @kanchanaamarasiri5173
    @kanchanaamarasiri5173 2 ปีที่แล้ว +1

    Hadavatinma suba pathanawa nangiyee pudumaaakaaara hekiyaawak meeeka hemoootama nee parissamen idiriyatama yanna සුබපැතුම්

  • @nuwanmadusanka3050
    @nuwanmadusanka3050 2 ปีที่แล้ว +20

    මට විතරද මෙි දේ දැනුනෙ

  • @Keshu14
    @Keshu14 2 ปีที่แล้ว +7

    Wild card එකකින්වත් වරෙම් මැනිකේ ❤️

  • @teekshanarukshan1111
    @teekshanarukshan1111 2 ปีที่แล้ว +9

    මනමාලයි ආදරෙත් ඔබ තරම්♥️♥️

  • @ayeshasadamali2989
    @ayeshasadamali2989 2 ปีที่แล้ว +2

    Lassanai nangi oyage gaayanaya...well done..👍👍👍👍

  • @kasunnawoda1019
    @kasunnawoda1019 2 ปีที่แล้ว +6

    ඇත්තටම දුකයි😔 (මේ වගේ දක්ශයෙක් අයින් වෙන එක ගැන)

  • @maheshimaheshi7847
    @maheshimaheshi7847 2 ปีที่แล้ว +9

    100/100👍

  • @chamarabandara7697
    @chamarabandara7697 2 ปีที่แล้ว +8

    ලස්සනයි නංගි ඔයාගේ ගායනය අමල් නැතුව රැකාන්ත සර් වගේ හිටියනමි ඔයා දිනුමි අදක්ෂයො අැතුලේ දක්ෂයො එලියේ නියමයි අමල් පෙරේරා ඔයා තමයි හොදටම කරේ

  • @sachinipromodhi4194
    @sachinipromodhi4194 2 ปีที่แล้ว +1

    Hitha nivanava patta

  • @surangisurangi9286
    @surangisurangi9286 2 ปีที่แล้ว +6

    👍

  • @anushajayasinghe8490
    @anushajayasinghe8490 2 ปีที่แล้ว +5

    Aparade me tharam lassana hadak nethi karala demmane amal

  • @tehan91
    @tehan91 2 ปีที่แล้ว +21

    ලස්සනට කිව්වා මට නම් දැනුනේ එමයි.

  • @niroshachamali-x7h
    @niroshachamali-x7h 10 หลายเดือนก่อน

    oya oke dream star awith kiwoth dinum maru akka hithe nimane song eka

  • @gayanthaedirisingha3176
    @gayanthaedirisingha3176 2 ปีที่แล้ว +3

  • @lalithkumaraathukorala3155
    @lalithkumaraathukorala3155 5 หลายเดือนก่อน

    😂Amalge තේරුම් හරියට හරි

  • @damusicvision-dammikaaluth3089
    @damusicvision-dammikaaluth3089 2 ปีที่แล้ว +7

    ඔයා නංගි හොදට sing කලා..ඔයා අයින් වුනේ අමල් නිසා..වැරදි නැත්තේ නෑ..ඒත් එදා අයින් වෙන්න ඕන ඔයා නෙවෙයි..

  • @neharasewwandi1374
    @neharasewwandi1374 2 ปีที่แล้ว +2

    Lassanai ☺️❤️

  • @sl8984
    @sl8984 2 ปีที่แล้ว +17

    අරූ බෙරිහන් දුන්නා ඉගි මරන කියලා,අන්තිමට මේ ලමයා අපරාදේ එලියට ගියා,මට හිතන විදියට මෙයා ඉන්න තිබුනා.

  • @chandrakanthiabenayeka5675
    @chandrakanthiabenayeka5675 2 ปีที่แล้ว +5

    ලස්සනයි කටහඬ .හදලා ganna puluwan

  • @kindlyfernandokindlyfernan2205
    @kindlyfernandokindlyfernan2205 2 ปีที่แล้ว +5

    Very nice dr❤

  • @ayeshasadamali2989
    @ayeshasadamali2989 2 ปีที่แล้ว +2

    Paw e lamaya godak dakshai..eyata ary awasthawak dunnoth hodai...👍👍👍

  • @manjupriya3729
    @manjupriya3729 2 ปีที่แล้ว +2

    Nice song😍

  • @windhyadarshani8580
    @windhyadarshani8580 2 ปีที่แล้ว +1

    😍😍

  • @shaminisewwandi1128
    @shaminisewwandi1128 2 ปีที่แล้ว +2

    me sinduwa goda parak ahuwa😍 marama lassanak thiyenne Aparade amal pererage vote ekth labunnm😟💔