Sudu Ath Powwek - සුදු ඇත් පොව්වෙක් | Pramodya Prasadini💥Hiru Star Season 3 | Episode 29🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2022
  • Sudu Ath Powwek - සුදු ඇත් පොව්වෙක් | Pramodya Prasadini
    💥Hiru Star Season 3 | Episode 29🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode29 #PramodyaPrasadini #SuduAthPowwek
  • เพลง

ความคิดเห็น • 202

  • @medhangiisurika4623
    @medhangiisurika4623 2 ปีที่แล้ว +157

    සංවේදි ගායනයක්...මේ සිංදුව කොහෙදි ඇහුවත් ඇස්වලට කඳුලක් එනවා.. ඒ හැඟීම අම්මා කෙනෙක් ⁣වුන නොවුණු හැමෝටම දැනෙනවා..... ඉදිරියටම යන්න හදවතින්ම සුබපතනවා...තෙරුවන් සරණයි

  • @user-lq1dy3in5c
    @user-lq1dy3in5c 2 ปีที่แล้ว +137

    පව් නිරෝශා ...කොහෙදී ඒ සිංදුව කිව්වා ත් ,ඇහුවත් නිරෝශාගේ ඇස් වලට කදුලු එනවා..මන් දැකලා තියෙනවා

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +9

      ඉදිරියටම පලයන් මාගෙ අමිමෙ. හරිම නිහතමානි දරුවෙක්

    • @janakapuspakumara5830
      @janakapuspakumara5830 2 ปีที่แล้ว +3

      ඔව් එක නම් ඇත්ත පව් නිරෝෂා මිස්

    • @LakshmanJayarathna-nf3fc
      @LakshmanJayarathna-nf3fc 2 หลายเดือนก่อน

      😢

  • @asankarajapaksha8308
    @asankarajapaksha8308 2 ปีที่แล้ว +87

    සංවේදි ලමයෙක් ගොඩාක් ලස්සනයි දිගටම වෝට් කරනවා ඉදිරියටම යන්න ලැබේවා

  • @Pramodya_Prasadini
    @Pramodya_Prasadini 2 ปีที่แล้ว +186

    මුලින්ම ස්තූතිවන්ත වෙනවා මට Vote කරපු හැමෝටම.දිගටම මේ විදියට මාත් එක්ක රැඳිලා ඉන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.🙏🥺🥰❤

    • @dinithidinithi1997
      @dinithidinithi1997 2 ปีที่แล้ว +6

      Apith vote karanawa nangii.api rajangane ..හදවතින්ම suba pathanawa...❤️❤️❤️❤️

    • @maheshisenavirathna2634
      @maheshisenavirathna2634 2 ปีที่แล้ว +6

      Hrim lssna kthdk oyt tiynne nnga. 😘

    • @indukumari1159
      @indukumari1159 2 ปีที่แล้ว +6

      දුව මම ඉන්නේ පිට රට ඒ නිසා මට ඒ වෙලාවට වෝට් කරන්න බැරි වෙනවා එත් මම හදවතින්ම ආශිර්වාද කරනවා ඉදිරියටම යන්න ලැබේවා කියලා ඔයා වෙනුවෙන් අමල්ට දොස් කිව්වා කියලා මට නරක වචන කියලා තිබුණ එකට කමක් නැහැ මගේ ඇගේ වදින්නේ නැහැනේ පරිස්සමින් ඉදිරියටම යන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤

    • @tharushamendis8547
      @tharushamendis8547 2 ปีที่แล้ว +2

      Aniwren oyta vote karnwa api.congratulations...

    • @layomishanika4
      @layomishanika4 2 ปีที่แล้ว +1

      Lassana hadak

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 ปีที่แล้ว +42

    මෙ සිංඩුව අහද්දි මනුස්සයන්ගෙ හිත උනුවෙනව උනුනොවෙන කෙනෙක් හිටියනම් එ අමල් මහත්මය විතරයි..අමල් ඔයතරම් නපුරු වෙන්ඩ එපා..බොක්කටම වඩින්ඩ ගායනා කෙරුව...🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍🌸🌸🌻🌻

    • @kasunmaduwantha-pf3rn
      @kasunmaduwantha-pf3rn 3 หลายเดือนก่อน

      අමල් මෙකට හරි යන්නෙ නෑ..උගේ පට්ට ලොකු කමක් තියෙන්නෙ .මට පෙන්නන්න බෑ මල්ව 😡😡😡😡

  • @krishaniweerawardhana2431
    @krishaniweerawardhana2431 2 ปีที่แล้ว +7

    Me chuty doni lassanata kiyanawaa... matath daruweku balaporoththuwen inna hama kenektama ikmanatama daru sihinaya saba wewaaa....🙏🙏🙏🙏🙏

  • @world7450
    @world7450 2 ปีที่แล้ว +108

    නිරෝෂා කියන්නේ සංවේදී හදවතක් තියෙන දැක්ෂ ගායිකාවක් ඇය ගොඩක් සංවේදී උනා

  • @sashikagayashan4333
    @sashikagayashan4333 2 ปีที่แล้ว +5

    Math me sinduwa ahana amma kenek.oya lassanata kynw manila.mata aththatama aduna.e wagema nirosha nande mama hamadama meka ahanawa.oyage e sanwedikamata mn gdk adarei.e hindamai oyage e song eka e tharamatama lassana.jayawewaa.

  • @harshasilva685
    @harshasilva685 2 ปีที่แล้ว +25

    Amal perera wani kuddo mewata genawata hiru ekata gahanna oni

    • @rithmirathnagoda3545
      @rithmirathnagoda3545 2 ปีที่แล้ว +1

      අම්මෝහ් ඒ කමෙන්ට් එක 😂😂

  • @s.upamali1528
    @s.upamali1528 2 ปีที่แล้ว +11

    නිරෝශා ඒක කිව්වෙ ආදරේ වැඩිකමට.🥺❤️

  • @user-fg8mm1jw2q
    @user-fg8mm1jw2q 2 ปีที่แล้ว +20

    සිංදුවෙ අයිතිකාරයා ඉදිරියේ ඉදන් කි මෙ ලස්සන සිංදුව පට්ට

  • @aroshanichathurani1469
    @aroshanichathurani1469 2 ปีที่แล้ว +15

    තවත් නිරෝශා විරජනියක් ❤️❤️❤️❤️

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 ปีที่แล้ว +12

    මුල්ගායනය හා සමානයි අනේ මන්ද ඒ කටහඩමයි ඇහෙන්නෙ

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 ปีที่แล้ว +27

    මුල් ගායිකාව වෝට් එක දුන්නන. අමල් මොකෙද්ද

  • @nirmalarathnayaka9694
    @nirmalarathnayaka9694 2 ปีที่แล้ว +12

    ශා ලස්සනයි පුතා ජයවේවා 🌹🌹

  • @ashii7741
    @ashii7741 2 ปีที่แล้ว +6

    අනේ මං ගොඩක් ආස ගීතයක් .....ලස්සනයි අක්කියෝ..congratulations ..🌹😍❤️

  • @RNbeatz15
    @RNbeatz15 2 ปีที่แล้ว +8

    නිරෝෂා අක්කා ලස්සන හිනාවක් දැම්මා

  • @srimathifernando5424
    @srimathifernando5424 2 ปีที่แล้ว +3

    Me sinduwata mama Hari asai duwe oya lassanama kiwwa.kohedi ahuwwath kandulu ena aka nawaththanna ba ammage prarthanawA kochchara balawathda mehi mul gayanaya karana nirosha miswath adarayen mathak karanawa budusaranai

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว +3

    දු.ෙවි.රහට.ගායනා.කලා.නි.ෙරා්සා.මිස්.අපිට.වැඩිය.එම.සින්දුවට.පන.දිපු.ෙක.ෙනක්.ෙපාඩි.අඩුපාඩුවක්.තිබුනත්.ඉදිරි යට.යන්න .සුබ.පතනවා

  • @nkscreations6675
    @nkscreations6675 2 ปีที่แล้ว +72

    අමල් කුහක වෙන්න එපා...නවකයන් දිහා ඔය තරම් කුහක විදියට බලන්න එපා.. ඕනම කෙනෙක් live sing කරද්දි පොඩි පොඩි අඩුපාඩු වෙන්න පුළුවන්.. අනෙක ඔය ප්‍රවීනයි කියන මිනිස්සු stage එකට නැග්ගම original එක වගේ sing කරන්නෙ කීයෙන් කී දෙනාද? ලකුණු 7 නොදී ඉන්න තරම් දුර්වල ගායනයක්ද මේක??? තාත්තගෙ සින්දු කියාගෙන ,තාත්තෙගෙ පහනෙන් එළිය හොයාගෙන Stage එකට ඇවිල්ල තමන්ගෙ සින්දුවක් දෙකක් කිව්වම හිතන්න එපා තමන් තරම් දන්න කෙනෙක් නෑ කියලා.. ඒ නිසා නවකයන් දිහා ඔය තරම් Stric බලන්න එපා..

    • @vishakapriyadarshanie8614
      @vishakapriyadarshanie8614 2 ปีที่แล้ว +8

      Oya wage kuhaka minissu athara keerthi paskuwal mahaththayla gdk watinawa.

  • @harshinivlogs7999
    @harshinivlogs7999 2 ปีที่แล้ว +15

    ගමේ නංගී කෙනෙක් ..ආඩම්බරයි ..හැමදාම වෝට් කරනවා..

  • @rnmrnmr7820
    @rnmrnmr7820 2 ปีที่แล้ว +23

    ලස්සනයි නංගා......... බුදුසරණයි ඔයාට තව තවත් ඉදිරියට යන්න........ ❤️❤️

  • @chandanchandan3098
    @chandanchandan3098 2 ปีที่แล้ว +2

    Attatama nirosha mis harima hoda kenek.nangi lassanata kiuwa.good luck

  • @hansaniabeywickrama8379
    @hansaniabeywickrama8379 2 ปีที่แล้ว +12

    Nirosha missge hema sinduwakatama asai.aya nihatamani daksha gaikawak♥️

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +17

    ලෙසටම ගයනවා සුපිරියි

  • @ltchathurika7330
    @ltchathurika7330 2 ปีที่แล้ว +4

    Marama lassanai nangi ..kiyanna kisima adupaduwak ne ..idiriyatama yanna teruwansaranai

  • @arunifernando8380
    @arunifernando8380 2 ปีที่แล้ว +16

    ලස්සනයි පුතේ ජේසු පිහිටයි 🌹

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 ปีที่แล้ว +15

    අමල්ට ඉතිං පපුවක් තියෙන එකෙක්ට. ඌ කුඩුකාරයෙක්. දරුවන්වත් කුඩුවලට ගාවනවා. බටහිර ළමයි හැදුවට දරු දුක දන්නෙ නෑ. කාලකන්නියා

  • @namalifernando3867
    @namalifernando3867 2 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනට කිව්වා .......ජයම වේවා ඔයාට

  • @sameerarock8595
    @sameerarock8595 2 ปีที่แล้ว +4

    ඒ හඩේ නිරෝෂා හිටිය

  • @sandaruvlogs
    @sandaruvlogs 2 ปีที่แล้ว +3

    Nirosha mis ge me sinduwa nirosha miss ge hadin ahenne.. Danenne... Wenamama bhawanawak wage... ❤❤❤❤

  • @nalekasusanthi7939
    @nalekasusanthi7939 2 ปีที่แล้ว +7

    ලස්සනයි ගොඩක් ඉදිරියටම යන්න දුවේ

  • @kumudu4487
    @kumudu4487 2 ปีที่แล้ว +8

    ජේසු. පිහිටයි. පුතේ ගොඩක් ලස්සනයි

  • @samanthapriyadarshani3504
    @samanthapriyadarshani3504 2 ปีที่แล้ว +7

    Amal kale Balu vadak kiyanna Aya konata

  • @sameerarock8595
    @sameerarock8595 2 ปีที่แล้ว +3

    නිහතමානී ජජස්ල

  • @vismi126
    @vismi126 2 ปีที่แล้ว +16

    ඉදිරියට යන්න ශක්තිය වාසනා උදාවේවා .බු සරණයි මැනික ❤️❤️

  • @nadeekajayamadu879
    @nadeekajayamadu879 2 ปีที่แล้ว +3

    Super wiragini👍🏿👌👌🙏🙏♥️♥️♥️

  • @dilhanirasika4997
    @dilhanirasika4997 2 ปีที่แล้ว +1

    Mage gamema nangi kenek.harema lassanai nange.suba anagathayak.

  • @jeewanthamos994
    @jeewanthamos994 2 ปีที่แล้ว +5

    Amal kiyanne maha epa karapu ekek ..nangiyo oyata budu saranai 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sawarnalatasawarnalata9969
    @sawarnalatasawarnalata9969 2 ปีที่แล้ว +5

    ජය..වෙිව⁣ෙ..දුවෙි❤️🌹❤️❤️❤️❤️❤️❤️

  • @lassanadeval8967
    @lassanadeval8967 2 ปีที่แล้ว +4

    සුපිරිම නඟා .ඉදිරියටම යන්න අසීර්වාද කරනවා

  • @Naleen920
    @Naleen920 2 ปีที่แล้ว +4

    maarama lassanai podi thanak dekak aul giyata maarama feeling ekak thibune e variation maru ❤️❤️

  • @SLvsREDA
    @SLvsREDA 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි

  • @rohanawijesiri301
    @rohanawijesiri301 2 ปีที่แล้ว +5

    අමල් හරි කුහකයි

  • @sampathdcs6452
    @sampathdcs6452 2 ปีที่แล้ว +4

    නියමයි නංගියේ බුදු සරණයි 🙏

  • @SandunAkash-
    @SandunAkash- 2 ปีที่แล้ว +6

    Congratulations Nangi Harima Lassanai ❤️🔥🌎

  • @kanthikalupahana9052
    @kanthikalupahana9052 2 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි .
    ජය වේවා !

  • @saman1456
    @saman1456 2 ปีที่แล้ว +3

    ලස්සන හඬක් ඉදිරියෙන් ඉදිරියටම යන්න

  • @UpaliPanamaldeniya-do5gg
    @UpaliPanamaldeniya-do5gg 9 หลายเดือนก่อน +1

    Very beautiful

  • @anitaperera3455
    @anitaperera3455 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි දුවෙි

  • @UpaliPanamaldeniya-do5gg
    @UpaliPanamaldeniya-do5gg 9 หลายเดือนก่อน +1

    Excellent

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว +1

    Prabodyata ape suba pathum,jayen jaya dhoni

  • @niranjalaoman5773
    @niranjalaoman5773 2 ปีที่แล้ว +2

    Lassanai puthe idiriyatama yanna budusaranai

  • @dilandarshanasilva4812
    @dilandarshanasilva4812 2 ปีที่แล้ว +9

    නියමයි ❤️

  • @senaninisansala211
    @senaninisansala211 2 ปีที่แล้ว +4

    Budu saranai mage menikata❤️❤️

  • @chathuratharaka6475
    @chathuratharaka6475 2 ปีที่แล้ว +4

    අමල් කියන්නේ දක්ශයාට තැන දෙන කෙනෙක් නෙමේ

  • @god8014
    @god8014 2 ปีที่แล้ว +4

    ❤❤❤❤❤ nirosa 😭🌷

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 ปีที่แล้ว +90

    අමල් නම් මහ කාලකන්නි බල්ලෙක්.. මෙච්චර හොදට ගායනයා කරලත්.. ඕකා යන්න ලගයි.. නිවන් සුව 🙏🙏🙏🙏

    • @Gihan..Madusha8371
      @Gihan..Madusha8371 2 ปีที่แล้ว

      😂😂😂

    • @ayeshasewwandi3638
      @ayeshasewwandi3638 2 ปีที่แล้ว +4

      උබෙ කන් ඇහෙන්නේ නැද්ද ...පහල ස්වර් ගායනා කරද්දි කීග් ගෑවුනා දෙතුන් පාරක්

    • @krishanpiyumalmahakumara1216
      @krishanpiyumalmahakumara1216 2 ปีที่แล้ว +5

      @@ayeshasewwandi3638 යකො පොඩි පොඩි වැරදි වලට සමාන දීලා ලකුනු දෙනවා... තාම දෙවනි වටෙ යකො... පකො උඹ හුකාපන්...දන්නෙ නැති හුත්තවල් කියවන්න එනවා..😠😠😠

    • @krishanpiyumalmahakumara1216
      @krishanpiyumalmahakumara1216 2 ปีที่แล้ว +2

      @@ayeshasewwandi3638 උඹට ඇරපු දාට කීග් ගෑවෙයි කෝමත්

    • @rashikachandima7840
      @rashikachandima7840 2 ปีที่แล้ว +12

      ammo man aasama me comments kiyawanna .nikanma කීග් ගෑවෙනව එතකොට..😂😂😂

  • @sllions3972
    @sllions3972 2 ปีที่แล้ว +4

    ලස්සනයි

  • @chethanadilrukshi9167
    @chethanadilrukshi9167 2 ปีที่แล้ว +66

    නිරෝශා මිස්ගෙ කටහඬ ට සමාන කරන්න පුළුවන් හඩක් නැහැ .ඇයගේ ගීත හරිම හැගීම්බරයි,ලයාන්විතයි

    • @dulakshidissanayaka3622
      @dulakshidissanayaka3622 2 ปีที่แล้ว +1

      Math ekagayi

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว +3

      ඔව්.ටිකක් හරි ලගින් තියන්න පුලුවන් අමන්දා ව විතරයි .

  • @shavithnimsara6517
    @shavithnimsara6517 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 ปีที่แล้ว +3

    Kurunegala ape.duwak jaya wewa

  • @sachinimaduwanthi7754
    @sachinimaduwanthi7754 2 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කා ❤❤❤❤❤🤭

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 ปีที่แล้ว +9

    නිරොෂා තමයි සාදාරන විනිසුරු

  • @hiruninisansala503
    @hiruninisansala503 2 ปีที่แล้ว +2

    Proud of you doniyo😘❤️

  • @priyanthidabare1986
    @priyanthidabare1986 2 ปีที่แล้ว +1

    Lassanai chuti

  • @nimanthathathsarani7947
    @nimanthathathsarani7947 2 ปีที่แล้ว +1

    Harima lassana katahadak

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +2

    🌷🌷💗💗💗ලස්සනට ගායනාකලා ජයපතනව.

  • @prashadinikumari29
    @prashadinikumari29 2 ปีที่แล้ว +2

    Congratulation manika💖💖💖💖

  • @nethmishehara3469
    @nethmishehara3469 2 ปีที่แล้ว +3

    Niyamai 😘

  • @swarnakanthi485
    @swarnakanthi485 2 ปีที่แล้ว +4

    wow

  • @SanjuSanju-ro8hj
    @SanjuSanju-ro8hj 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @rithmikeshika5323
    @rithmikeshika5323 2 ปีที่แล้ว +1

    Congratulations dhoni

  • @maheeshadeshanijayatunga4315
    @maheeshadeshanijayatunga4315 2 ปีที่แล้ว +2

    ලස්සනයි 💞💞💞💞

  • @asanthaamarasinghe2285
    @asanthaamarasinghe2285 2 ปีที่แล้ว +7

    Me song eke nirosha virajani thamai prathi muurthiya katawath eka lagatawath enna ba

  • @praneethgayashan6179
    @praneethgayashan6179 2 ปีที่แล้ว +2

    Mara ලස්සන හඬක්

  • @Gotabhaya-Rajapaksha
    @Gotabhaya-Rajapaksha 2 ปีที่แล้ว +13

    Girlsලා කියපු සිංදුවලින් 2 වනි ස්තානය .......මැයයි

  • @airabulathshinhala865
    @airabulathshinhala865 2 ปีที่แล้ว +1

    Woooooo

  • @hana-fy7gb
    @hana-fy7gb 2 ปีที่แล้ว +2

    All the best ♥️🌹

  • @rithmikeshika5323
    @rithmikeshika5323 2 ปีที่แล้ว +2

    Goodluck❤️

  • @inokawijethunga8791
    @inokawijethunga8791 2 ปีที่แล้ว +2

    Lassanai podi duwe ..

  • @nilminihema8471
    @nilminihema8471 ปีที่แล้ว +1

    Supiri

  • @lasniamayadewanarayana5837
    @lasniamayadewanarayana5837 2 ปีที่แล้ว +1

    Lassanai nangi godak.....👍👍👍😍😍😍

  • @wishwanipunajith9510
    @wishwanipunajith9510 2 ปีที่แล้ว +1

    Ane niyamai.....

  • @sadunniluka2330
    @sadunniluka2330 2 ปีที่แล้ว +2

    මරම ලස්සනයි ❤💙💚💜

  • @samsamms798
    @samsamms798 2 ปีที่แล้ว +1

    Hari lassanai

  • @indnduminaashan5943
    @indnduminaashan5943 2 ปีที่แล้ว +1

    I.c.c akama niyojanaya All the best premo

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 ปีที่แล้ว +9

    අමල් එලවන්න ගෙදර

  • @dilinisenavirathna3289
    @dilinisenavirathna3289 2 ปีที่แล้ว +1

    ලස්සනයි 🥰🥰

  • @nikeshalanikeshala5767
    @nikeshalanikeshala5767 2 ปีที่แล้ว +1

    Lassanai. Kadulu enaw e sinduwat ❤️❤️❤️

  • @lalchandana3995
    @lalchandana3995 2 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කා ඉදිරියට යන්න බුදු සරණයි🙏🙏🙏

  • @GalaxyJ-ns6le
    @GalaxyJ-ns6le 2 ปีที่แล้ว +1

    Lassanai.manika.adarei.amal.maha.ballek

  • @asokaasoka2036
    @asokaasoka2036 2 ปีที่แล้ว +1

    Lassanai duwa

  • @akilaabeysena1854
    @akilaabeysena1854 2 ปีที่แล้ว +1

    Niyamayi nangiyo...💕

  • @ashokapiyadarshani1501
    @ashokapiyadarshani1501 2 ปีที่แล้ว +6

    💓💓💓💓💓💞💕

  • @madushankamahesh3330
    @madushankamahesh3330 2 ปีที่แล้ว +9

    Amal perera hu.............

    • @indranidamayanthi2847
      @indranidamayanthi2847 2 ปีที่แล้ว +2

      ලස්සනයි duwe, ඉදිරියට යන්න ශක්තිය ලැබේවා .me oyage තාත්තගෙ ආශිර්වාදය වෙන්න ඇති..oyata බුදු සරණයි (.api kurunegala uyandana)

  • @menakajamila5193
    @menakajamila5193 2 ปีที่แล้ว +1

    Good singing

  • @tkthushara8965
    @tkthushara8965 2 ปีที่แล้ว +3

    නිරෝෂා kiyanne mata amma කෙනෙක්

  • @rasikaamarasingha1466
    @rasikaamarasingha1466 2 ปีที่แล้ว +1

    Good lauk..sudu duwa🙏

  • @srdezoysa6669
    @srdezoysa6669 2 ปีที่แล้ว +1

    Superb 👌👌👌👌👌😘😍