ශ්‍රී ශාක්‍ය සිංහ රන් සෑයේ සුවර්ණාලේප කිරීමේ පුණ්‍ය මංගල්‍යය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී ශාක්‍ය සිංහ රන් සෑයේ සුවර්ණාලේප කිරීමේ පුණ්‍ය මංගල්‍යය, මහා සංඝරත්නයේ ආශිර්වාද සෙත් පිරිත් සඡ්ඣායනාව මධ්‍යයේ අද දිනයේ සිද්ධ කරන්නට යෙදුණි..
    #Nelligalatv #Nelligala_International_Buddhist_Center #Buddhism

ความคิดเห็น • 9

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 2 ปีที่แล้ว +3

    සාදු 🌹සාදු 🌹සාදු 🌹

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 2 ปีที่แล้ว +3

    මේ ඉදිකරන ලද සෑය භාග්‍යවත් වූ අරහත් වූ මාගේ තථාගතයානන් වහන්සේට පූජාවක්ම වේවා! 🙏
    ඒ උතුම් පූජාවෙන් අප හෑම දෙනාම රැස් කරගත් පුන්‍ය ශක්තීන් අප හැම දෙනාගේම සසර කෙළවර අමා මහ නිවන් අවබෝධය පිණිසම හේතු වේවා වාසනා වේවා!🙏🙏🙏

  • @vinushathanuran675
    @vinushathanuran675 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu............apit me in anumodan wenawa........!!!

  • @gihanboy140
    @gihanboy140 2 ปีที่แล้ว +4

    Sadu Sadu Sadu

  • @Kaushal_Senevirathna
    @Kaushal_Senevirathna 2 ปีที่แล้ว +3

    ❤️

  • @dumendirathni7816
    @dumendirathni7816 2 ปีที่แล้ว +3

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏. Namas. Kara. Wawa. Sadu. Sadu. Sadu.

  • @vidu881
    @vidu881 2 ปีที่แล้ว +3

    මේ ස්තූපයේ නිදන් කරලා තියෙන්නේ මොනවද

    • @Kaushal_Senevirathna
      @Kaushal_Senevirathna 2 ปีที่แล้ว +2

      මම හිතන්නේ මේක බුරුමයේ තියෙන ප්‍රසිද්ධ ස්තූපයක අනුරුවක්!

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 ปีที่แล้ว +2

      මේක විහාරයේ අලංකාරයට හදපු බුරුම ස්තූපයක අනුරුවක්!