යලි පිබිදෙන කූරගල මහ සෑයේ ගර්භ නිධානෝත්සවය..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024
  • සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා
    ලක් වැසි සාදු ජනයා දහස් ගණනින් රොද බැද සිදු කළ
    යලි පිඹිදෙන කූරගල මහ සෑ රදුන්ගේ ගර්භ නිධානෝත්සවය
    පිං සිතින් අනුමෝදන් වේවා..🙏🙏🙏💫
    #Nelligalatv #Kuragala #Buddhism

ความคิดเห็น • 11

  • @samanbandara4699
    @samanbandara4699 2 ปีที่แล้ว +3

    නෙල්ලිගල නායක හිමියනි ඔබ වහන්සේට නිවනම අවබොද වේවා තෙරුවන් සරණයි

  • @mallikamanu7405
    @mallikamanu7405 2 ปีที่แล้ว +2

    අනාගතෙ අපෙ දරුවන් වෙනුවෙන් කුරගල පුදබිම ආරක්ෂා කර ගැනිමට ජිවිතය ගැනවත් නොසිතා ඇක කැපවි වෙහෙස මහන්සිවු අපෙ ගරුතර නෙල්ලිගල හාමුදුරුවන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ චිරජිවනය ලැබේවා !!! ඔබ වහන්සේට ඇත්තාවූ අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අතුරු අන්තරා අණ විණ කොඩි විණ බන්ධන ඇස්වහ කටවහ අලාබ අයස නින්දා අපහාස දුක් පීඩා සියල්ල හිරු දුටු අදුර සේ විහත විද්වන්ශනය වි සර්වාරක්ෂාව සැලසේවා ¡¡¡

  • @deepikaherath6137
    @deepikaherath6137 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu oba wahanseta theruwan saranaie deerģayusha wewa sadu sadu sadu!.!!!

  • @soosoo8801
    @soosoo8801 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว +1

    Sadu sadu... Sadu....nano buddaya pinwath ape suvamivahaseth Yoda bala yoodasakteya daherrya wasanawa udaa wewa deer gayusha labewa dalada samidu pihetaye💮💮💮💮🌹🌹🌹💐💐💐

  • @roceylon35
    @roceylon35 2 ปีที่แล้ว +1

    දළදා සමිඳු සරණයි ! ♥️

  • @chandrakanthi8858
    @chandrakanthi8858 2 ปีที่แล้ว +1

    සම්මා sambudu saranai

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sangeethsigera8799
    @sangeethsigera8799 2 ปีที่แล้ว +1

    Ape hamuduruwanta dalada samidu pihitai

  • @kumara538
    @kumara538 2 ปีที่แล้ว +1

    නෙල්ලිගල නායක හිමියනි ඔබ වහන්සේට නිවනම අවබොද වේවා තෙරුවන් සරණයි