ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මල්ලී මියුසික් අැට් කරන්න එපා එකෙන් වෙන්නෙත් කුතුහලය වටිනාකම අවධහනය නැති විමයි මටනම් පට්ට හිසරදයක් දැනුණා තවත් මේ වැනි වැඩසටහන් අප වෙත ගෙන්න ජය වේවා
ස්තුතියි අනාවරණයට. ධනවාදය හා සල්ලි ඉස්මතු විමත් සමග , ඒ වටිනා ශාස්ත්‍ර අභාවයට ගොස් ඇත.
ඇත්තටම හොද විඩියෝ එකක්..අපේ රටේ හිටිය ඉතා වටිනා භික්ෂූන් වහන්සේලා ගැන හොයන එකම පින්..ජයශ්‍රී
අපේ ගමගැන මෙි විදියට හැදින් විමක් කරාට ඔබට බෝම ඉස්තුතියා
කවද වත් නොදැන සිටි දැනුමක්...බොහෝ පිං ..
Api gihilla thiyanawa eththama godak lassanai oyalata thawa udata giyanam thawa dewal godak balanna thibba
ගොඩක් වටිනවා ඔබ විසින් කීදෙ ගැන ස්තුතියි.
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.මේවා ගැන අපිව දැනුවත් කරන එකට ගොඩක් ස්තූතියි .ඒ වගේම අපේ ඉතිහාසය ගැන ආඩම්බර යි ♥️♥️♥️
හොද වැඩසටහනක් මල්ලි 👍
ගොඩාක් වටිනවා
Godak watinawa.katahada hodai.background music1 harina
Oyawa kathawa wenas oil panaya kala paliyataBasha 6, agata awe nahaEma wahnsege kuda kala sofa tibuna danauma
good
6 වන parakramabahu රජතුමා ge yakada doliyakage පුතා kiyala thamai සදහන් wenna.sapumal kumara ya raja unama thamai ambanata Anna wththe
නියමයි මල්ලි නියම ඒකටම frogram ඒක කරනවා පටිට
ape thamai eka ape hamuduruwange
A dehaya nawatha ape rata laba Ganda barida
වැඩසටහන ලස්සනට කරනවා
JAYA SRI THI IS A VERY BEST HISTORI.
Obata hugak sthuthiy apata mewa dakinna salassuwata
Ape aumma thamai apewa pawaladila tiyanna
apema minissu paawa denawa
Etham හොඳයි
Beautiful temple🙏
ඔය විස්තර කරන ස්ථානය ට මම ගියේ මගේ තාත්තා එක්ක ඉස්සර මම හිතන්නෙ 80 ගනන් වල..අපේ මහගෙවල් තිබුනේ අගලිය කියන ඔය ප්‍රදේශය ට ආසන්න ගමක්...අපේ ඉඩම් (කුඹුරු ) තිබුනේ ඔය ප්‍රදේශයට ආසන්න පිනිකහන කියන ප්‍රදේශයේ..අපි අගලිය ඉදල කුඹුරු කපන කාලයට..එහි යනවා අපේ තාත්තා භාෂා කිහිපයක් පුලුවන් ,ඉතිහාසය කරුණු අධ්‍යනය කරනවා.ඒ ගිය දිනක මම ඔය ස්ථානය ට ගියා දැන් වගේ නෙවෙයි පංසල ලගින් යන විට..කවියක් තිබූන ලියල...,#**සොඳුරු ෂඩ් භාෂා විහරණය සත දන්න..නිරිදු තොටගමුවේ සිරි රාහුල පුන්න පැමිණ මරු මුවට පිවිසී පිට දුන්නඉදුරු ගිරි ලෙනට යන මාවත මෙන්න...#.කවිය ඕක ...පොඩි වැරැදිම් ඇති ..මගේ මතකය...********අපි බැලුවා කාලේ ගල් ඇද තිබුනා ගල් ආසනයක් තිබුනා වගේ මතකයි..ඊට කාලෙකින් කොලබ මම මගේ Office එකේ එයා tamil ..කතෝලික ඔය photo eka ගෝවෙන් ගෙනාවා කියලා photo එකක් පෙන්නුවා .මම දැක්ක st shewi.yr කියලා එයාලගේ කතෝලික කෙනෙක් කියලා .සාන්තුවරයා කෙස්,නිය එනවා කියලා .මම ඒකට වාද වුනා ..ඒ අපේ තොටගමුවේ ශ්‍ර්‍රි රාහුල කියලා ස්වාමීන් කියලා ..ඇත්ත ආයේ යන්න ආසයි ..අපේ උරුම ..ඔයා හොද දෙයක් කරල තියෙන්නේ .තොටගමුවේ රන්පත් විහාරයටත් යන්න..
Thank you brother
me jathiya vinasa une apema kalakanni nisa thama akane kalusuddo boune
රාහුල මහ රහතන් වහන්සේ පිරිණිවන් පෑවේ දෙව් ලොවදි.
මම ත් මේ කියන ප්‍රදෙශයට ළගයි.. ඒත් අපට තවම මේවා දැකල නෑ මේව ඉතින් කාලයක් තිස්සෙ සැගවිල තියෙනවා මෙව ඉතින් සංරක්ෂණය කරල නැහ. .සෑහෙන කාලයකට. මේ යට යන්න ඉඩ තිබෙනවා රැක ගන්න රජය මැදිහත් වෙන්න ඕන ..
සමහරවිට දැන් එංගලන්තයට විරුද්ධව තියන නඩුව හොද අතකට හැරැනොත් ඔව ගැනත් තිරන ගන්න පුලුවන්? වෙයි මොකද ඩින්ඵ වලින් සමහර තොරතුරු හොය ගන්නත් පුලුවන් වෙයි
සය වන පරාක්‍රමබාහු රජතුමා තමා මට කියවල මතක විදියට රාහුල හාමුදුරුවො පොඩි කාලෙ හදා වඩා තියෙන්නෙ......
බොහොම ස්තුතියි ....නොදන්නා කරුණු හුගක් දැනගත්තා
Atyee Thotagamuwee raahula Kiyalaa pachchayakin liyalaa thibunaa kiyalaa thamayi apiahalaa thiyennee Sathya dhyee mokakdha. .?
Superb 😚
සිද්ධාවලෝක රසායනය...
Ape eunuth, Suddho podi gank dunnath, Sudhonta salakanava, Today also same, Pan kiya gannavath bariva , pasu gya time ekedi thibuna Lankave hotels lankave ayata hodata salakuva. Ath dan suddhonta salakanne, Pasu giya davas vala Hikkaduve Vali giya oya reason eka nisa.
🙂👍
🎉🎉🎉
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අය ප්‍රතිසංස්කරණය කරන්නෙ නැද්ද මේ වගෙ වටින ස්ථාන.. කැලේ වැවිලා නෙ 😓😓
Salalihini sandeshaya
මෙය හරි කොයි තෙලදහෙනරාජ තෛලය දසරස්වති තෙලදමේ දෙකෙන් හරි කොයි තෙලද
තොටගමුවෙ පොත් ඔක්කොම ගෙනිහින් තියනව ..ඔය මමියඑක්කම
ඔය මැත කාලයේ අරන් යන්න හදලා අහුවුනා කියන අයගේ විස්තර දැනගන්න බැරිද.කාගේ කවුද වගේ ?ගොවටනම් ගිහින් තියනවා එත් ඔක කියල දැනගෙන බැලුවේ නැහැ
Malli oyage mathaya waradiy rahulahamuduruwo newey telabiuwe waatthawe hamuduruwo . Oya lene hitiye waatthawe hamuruwo
Nodanna comments danna epa.thela beewe Thotagamuve hamuduruwo thama.Waththawe hamuruwo unwahansege golaya.guththila kawya kale Waththawe hamuduruwo.
මේ අපේ පන්සල
elpitiye me pansala thiyenne koheda kiyala hariyatama kiyannako...nama mokadda pansale
Dear why are you wearing ear rings
මල්ලි ,වීඩියෝ එකේදී ඔයාගෙ මූන එක සැරයක් පෙන්නුවානම් ඇති.ගොඩක් අය වීඩියෝ බලන්නෙ ඒ ස්තාන බලන්න .ඔයා වැහුනම ඒක පෙනෙන්නෙ නෑ .තරහ ගන්න එපා හොදේ .
❤👍
Ova one tharam man dannava
Apawath wunaata passe hayana Aka hodhai Jiwathwa sitiyadhi soyalaa kiwuwoth aniwaryen apawath karawanawaaDhyeesha paaluwooooo. .😂😂😂😂
මේතනට මම ගියා අයේත් යනවා
Kaalakanniyaa Tuuuuuuuuu Nodhakin Pawadhunna Si..g..h. ..l...yaaaa. ..
😂🎉😢
මේ ලෙන ඇතුලට යන්න දෙන්න හොද නැ
මහන්සි ඇරලා කතාකරන්න. වැරදි තොරතුරුත් කියනවා.. ඔබගේ මූණ ට වඩා ගල් ලෙන පෙන්වන්න..
👍👍👍
❤
❤❤❤❤
මල්ලී මියුසික් අැට් කරන්න එපා එකෙන් වෙන්නෙත් කුතුහලය වටිනාකම අවධහනය නැති විමයි මටනම් පට්ට හිසරදයක් දැනුණා තවත් මේ වැනි වැඩසටහන් අප වෙත ගෙන්න ජය වේවා
ස්තුතියි අනාවරණයට. ධනවාදය හා සල්ලි ඉස්මතු විමත් සමග , ඒ වටිනා ශාස්ත්‍ර අභාවයට ගොස් ඇත.
ඇත්තටම හොද විඩියෝ එකක්..අපේ රටේ හිටිය ඉතා වටිනා භික්ෂූන් වහන්සේලා ගැන හොයන එකම පින්..ජයශ්‍රී
අපේ ගමගැන මෙි විදියට හැදින් විමක් කරාට ඔබට බෝම ඉස්තුතියා
කවද වත් නොදැන සිටි දැනුමක්...බොහෝ පිං ..
Api gihilla thiyanawa eththama godak lassanai oyalata thawa udata giyanam thawa dewal godak balanna thibba
ගොඩක් වටිනවා ඔබ විසින් කීදෙ ගැන ස්තුතියි.
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.මේවා ගැන අපිව දැනුවත් කරන එකට ගොඩක් ස්තූතියි .ඒ වගේම අපේ ඉතිහාසය ගැන ආඩම්බර යි ♥️♥️♥️
හොද වැඩසටහනක් මල්ලි 👍
ගොඩාක් වටිනවා
Godak watinawa.katahada hodai.background music1 harina
Oyawa kathawa wenas oil panaya kala paliyata
Basha 6, agata awe naha
Ema wahnsege kuda kala sofa tibuna danauma
good
6 වන parakramabahu රජතුමා ge yakada doliyakage පුතා kiyala thamai සදහන් wenna.sapumal kumara ya raja unama thamai ambanata Anna wththe
නියමයි මල්ලි නියම ඒකටම frogram ඒක කරනවා පටිට
ape thamai eka ape hamuduruwange
A dehaya nawatha ape rata laba Ganda barida
වැඩසටහන ලස්සනට කරනවා
JAYA SRI THI IS A VERY BEST HISTORI.
Obata hugak sthuthiy apata mewa dakinna salassuwata
Ape aumma thamai apewa pawaladila tiyanna
apema minissu paawa denawa
Etham හොඳයි
Beautiful temple🙏
ඔය විස්තර කරන ස්ථානය ට මම ගියේ මගේ තාත්තා එක්ක ඉස්සර මම හිතන්නෙ 80 ගනන් වල..අපේ මහගෙවල් තිබුනේ අගලිය කියන ඔය ප්‍රදේශය ට ආසන්න ගමක්...අපේ ඉඩම් (කුඹුරු ) තිබුනේ ඔය ප්‍රදේශයට ආසන්න පිනිකහන කියන ප්‍රදේශයේ..අපි අගලිය ඉදල කුඹුරු කපන කාලයට..එහි යනවා අපේ තාත්තා භාෂා කිහිපයක් පුලුවන් ,ඉතිහාසය කරුණු අධ්‍යනය කරනවා.ඒ ගිය දිනක මම ඔය ස්ථානය ට ගියා දැන් වගේ නෙවෙයි පංසල ලගින් යන විට..කවියක් තිබූන ලියල...
,#**සොඳුරු ෂඩ් භාෂා විහරණය සත දන්න..
නිරිදු තොටගමුවේ සිරි රාහුල පුන්න
පැමිණ මරු මුවට පිවිසී පිට දුන්න
ඉදුරු ගිරි ලෙනට යන මාවත මෙන්න...#
.කවිය ඕක ...පොඩි වැරැදිම් ඇති ..මගේ මතකය...
********අපි බැලුවා කාලේ ගල් ඇද තිබුනා ගල් ආසනයක් තිබුනා වගේ මතකයි..ඊට කාලෙකින් කොලබ මම මගේ Office එකේ එයා tamil ..කතෝලික ඔය photo eka ගෝවෙන් ගෙනාවා කියලා photo එකක් පෙන්නුවා .මම දැක්ක st shewi.yr කියලා එයාලගේ කතෝලික කෙනෙක් කියලා .සාන්තුවරයා කෙස්,නිය එනවා කියලා .මම ඒකට වාද වුනා ..ඒ අපේ තොටගමුවේ ශ්‍ර්‍රි රාහුල කියලා ස්වාමීන් කියලා ..ඇත්ත ආයේ යන්න ආසයි ..
අපේ උරුම ..ඔයා හොද දෙයක් කරල තියෙන්නේ .තොටගමුවේ රන්පත් විහාරයටත් යන්න..
Thank you brother
me jathiya vinasa une apema kalakanni nisa thama akane kalusuddo boune
රාහුල මහ රහතන් වහන්සේ පිරිණිවන් පෑවේ දෙව් ලොවදි.
මම ත් මේ කියන ප්‍රදෙශයට ළගයි.. ඒත් අපට තවම මේවා දැකල නෑ මේව ඉතින් කාලයක් තිස්සෙ සැගවිල තියෙනවා මෙව ඉතින් සංරක්ෂණය කරල නැහ. .සෑහෙන කාලයකට. මේ යට යන්න ඉඩ තිබෙනවා රැක ගන්න රජය මැදිහත් වෙන්න ඕන ..
සමහරවිට දැන් එංගලන්තයට විරුද්ධව තියන නඩුව හොද අතකට හැරැනොත් ඔව ගැනත් තිරන ගන්න පුලුවන්? වෙයි මොකද ඩින්ඵ වලින් සමහර තොරතුරු හොය ගන්නත් පුලුවන් වෙයි
සය වන පරාක්‍රමබාහු රජතුමා තමා මට කියවල මතක විදියට රාහුල හාමුදුරුවො පොඩි කාලෙ හදා වඩා තියෙන්නෙ......
බොහොම ස්තුතියි ....නොදන්නා කරුණු හුගක් දැනගත්තා
Atyee
Thotagamuwee raahula
Kiyalaa pachchayakin liyalaa thibunaa kiyalaa thamayi api
ahalaa thiyennee
Sathya dhyee mokakdha. .?
Superb 😚
සිද්ධාවලෝක රසායනය...
Ape eunuth, Suddho podi gank dunnath, Sudhonta salakanava, Today also same, Pan kiya gannavath bariva , pasu gya time ekedi thibuna Lankave hotels lankave ayata hodata salakuva. Ath dan suddhonta salakanne, Pasu giya davas vala Hikkaduve Vali giya oya reason eka nisa.
🙂👍
🎉🎉🎉
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අය ප්‍රතිසංස්කරණය කරන්නෙ නැද්ද මේ වගෙ වටින ස්ථාන.. කැලේ වැවිලා නෙ 😓😓
Salalihini sandeshaya
මෙය හරි කොයි තෙලද
හෙනරාජ තෛලය ද
සරස්වති තෙලද
මේ දෙකෙන් හරි කොයි තෙලද
තොටගමුවෙ පොත් ඔක්කොම ගෙනිහින් තියනව ..ඔය මමියඑක්කම
ඔය මැත කාලයේ අරන් යන්න හදලා අහුවුනා කියන අයගේ විස්තර දැනගන්න බැරිද.කාගේ කවුද වගේ ?ගොවටනම් ගිහින් තියනවා එත් ඔක කියල දැනගෙන බැලුවේ නැහැ
Malli oyage mathaya waradiy rahulahamuduruwo newey telabiuwe waatthawe hamuduruwo . Oya lene hitiye waatthawe hamuruwo
Nodanna comments danna epa.thela beewe Thotagamuve hamuduruwo thama.Waththawe hamuruwo unwahansege golaya.guththila kawya kale Waththawe hamuduruwo.
මේ අපේ පන්සල
elpitiye me pansala thiyenne koheda kiyala hariyatama kiyannako...nama mokadda pansale
Dear why are you wearing ear rings
මල්ලි ,වීඩියෝ එකේදී ඔයාගෙ මූන එක සැරයක් පෙන්නුවානම් ඇති.ගොඩක් අය වීඩියෝ බලන්නෙ ඒ ස්තාන බලන්න .ඔයා වැහුනම ඒක පෙනෙන්නෙ නෑ .තරහ ගන්න එපා හොදේ .
❤👍
Ova one tharam man dannava
Apawath wunaata passe hayana Aka hodhai
Jiwathwa sitiyadhi soyalaa kiwuwoth aniwaryen apawath karawanawaa
Dhyeesha paaluwooooo. .😂😂😂😂
මේතනට මම ගියා අයේත් යනවා
Kaalakanniyaa Tuuuuuuuuu Nodhakin
Pawadhunna
Si..g..h. ..l...yaaaa. ..
😂🎉😢
මේ ලෙන ඇතුලට යන්න දෙන්න හොද නැ
මහන්සි ඇරලා කතාකරන්න.
වැරදි තොරතුරුත් කියනවා.. ඔබගේ මූණ ට වඩා ගල් ලෙන පෙන්වන්න..
👍👍👍
👍👍👍
👍👍👍
❤
❤❤❤❤
❤