නිවන් සැප විදින ඒ භාග්‍යවතුන් 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 140

  • @rupikadolanthi5041
    @rupikadolanthi5041 2 ปีที่แล้ว +2

    Sadu sadu pahadili budu himiyane

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @kwpmangalika4978
    @kwpmangalika4978 2 ปีที่แล้ว +1

    Oba wahanse ge desana aseemata therum ගැනීමට tharam mama bagyawantha වුණෙමි namaskarawewa budu piyanani

  • @sunilranaweera572
    @sunilranaweera572 ปีที่แล้ว +1

    ලක්ෂ කෝටි ගනනින් හුදී ජනතාවට ඇත්ත පහදා දෙන්නට ඔබ වහන්සේට නිරෝගී සුවය අත්වේවා

  • @RavishaGold-mo4wj
    @RavishaGold-mo4wj 11 หลายเดือนก่อน +1

    mamht budun dakka.saralawa dahamak ahauwe obawahansegen teruwan saranai

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 8 หลายเดือนก่อน

    ඔබවහන්සේ නුදුටුවත් දහම අසන්නට මම පින්කල බව මතක් වන සැමවිටම හදවතේ සතුට උතුරායනවා. අති උතුම් ඔබවහන්සේට බුදු බවම ලැබේවා .

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 ปีที่แล้ว +3

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @sureshlaknath9874
    @sureshlaknath9874 2 ปีที่แล้ว +3

    බුදුන් දැක බුද්ධ වචනය අසන්නට මං පිං කරල තිබුනා. බුදු හාමුදුරුවනේ .සමන්ත්‍ර බද්‍ද්‍ර බුදු හාමුදුරුවනේ ඔබට මාගේ නමස්කාරය🙏🙏🙏🙏🙏

  • @malasamayan1385
    @malasamayan1385 4 ปีที่แล้ว +2

    Ape hamuduruwone oba wahanseta man aththatama adarei oba wahanseta thawa thawath sakthiya lebewa me lokema Inna duk vidina hemoma me sasaren ethera karanna bs theruwan saranai man kawada Hari oba wahansege desanawak ahanna kohoma Hari enawamai bs

  • @supunsandika5455
    @supunsandika5455 3 ปีที่แล้ว +2

    උතුම් නිර්වාණ අවබෝදය පූර්ණ වෙත්වා !

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේ ට නමස්කාර වේවා 😊💖

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว +1

    සත්‍ය එයයි සමිදුනි🙏මහා මුනින්ද්‍රයාන් වහන්ස මාගේ නමස්කාරය වේවා🙏🌹❤️

  • @janakasilva1899
    @janakasilva1899 6 ปีที่แล้ว +6

    ඔබවහන්සේට දීර්ගායුෂ ලැබේවා

  • @මංජුලගමගේ
    @මංජුලගමගේ 6 ปีที่แล้ว

    ව්මුක්තියේ මුනිවරයන් වු භාග්‍යවත් සංඝයා වහන්සේට නමස්කාර වේවා ඔබ වහන්සේගේ දේශනාවන් මට ජිව්තේ තෙරුනා එන හැම ප්‍රශ්නයක්ම ආශ්‍රිර්වාදයක් ලෙස මම් බාර ගත්තා හැමදේම වෙන්නේ හොඳටයි හිතුවා ඒත් මට හදා ගන්න බැරි උන දේවල් හදා ගන්න පුලුවන් උනා ඔබ වහන්සේ වැනි උත්තරීතර දේශකයාන් වහන්සේලාගේ උතුම් උතුමන්ගේ දේශනාවන් ස්‍රවනය කිරීමට ලැබෙන නිසා ඔබ වහන්සේ මෙන් සත්‍ය පෙන්වා දෙන සියලු දේශකයාන් වහන්සේලාට උතුම් උතුමන්ට ඔබලාට දෙන්න යමක් මේ ම්හිමත වේනම් ඒ ස්තුතිය නමස්කාරය පමණි

  • @jayam1429
    @jayam1429 6 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු !!
    මාගේ නමස්කාරය වේවා සමිදුනි ඔබ වහන්සේට ..නමෝ බුද්ධාය ...

    • @wansilva4194
      @wansilva4194 6 ปีที่แล้ว

      Jaya M Cu bubbling
      Type

  • @renuranatunga6425
    @renuranatunga6425 6 ปีที่แล้ว +7

    We are very lucky to hear real Buddha teaching from Samanthabaddra Arahath Theron. It is really true. Error of thinking give us bad feeling. Change the way of thinking make us feel better. It is the one of treatment method ( cognitive behavioral therapy ) use to treat patient with depression. If we can give this message to whole world. It will heal the world.

    • @chandranijayamaha8928
      @chandranijayamaha8928 2 ปีที่แล้ว +1

      This is the only thing. ...is the reality......spirituality.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @lalaniperis3676
    @lalaniperis3676 6 ปีที่แล้ว +16

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ රැල්ලට යන දහම මොනතරම් මුදලක් වැය කරමින් නෙළුම් මල් පිච්ච දාස් මල් පින් කම් වලට කොටු නොවී මේ සත්ත දහම ට සියලු දෙනාගේ ම දෙසවන් යොමු වේවා ..බුදු පියාණන් වහන්සේට මගේ ගවුර්ව නමස්කාරය වේවා සාධු` සාධු` සාධු`

  • @lakminiekanayake1478
    @lakminiekanayake1478 6 ปีที่แล้ว +11

    විශිෂ්ට දේශනාවක්..සාදු සාදු සාදු !!

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu mahaweerayanani Namaskarawewa sadu Sadu sadu. ....

  • @sunethsurangapeiris
    @sunethsurangapeiris 6 ปีที่แล้ว +12

    විශිෂ්ට දේශනාවක්.. නමෝ සමන්තභද්‍රාය..

  • @anulaekanayaka1583
    @anulaekanayaka1583 6 ปีที่แล้ว +9

    ම්ථ්‍යාදිට්ඨියෙන් මිදී සම්මාදිට්ඨියට පත්ව සංසාර දුකින් මිදී සුවපත් පත්වේවා!!!!

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 7 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස, යම්කිසි ක්ලේශයක් හිතේ ඇති වුනාම එයට හේතුව හෙව්වම,හේතුව ලැබෙනව,ඊට පස්සෙ හිතේ මොනවත් ඉතිරි වීමක් නැහැ,කරන්න දේකුත් නැතිව යනවනෙ,හේඒතුව දැනගත්තට පස්සෙ මොකක්ද කරන්නෙ ? එතනින් එහාට කරන්න දේකුත් නැහැ, ඒ පිළිබඳව දැනගන්නයි ඕන, 🙏නමස්කාර වේවා ඔබ වහන්සේ ට 🙏

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 6 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏
    ස්වාමින්වහන්සෙට තෙරුවන්ගෙම සරණයි !

  • @chandanidevika3975
    @chandanidevika3975 6 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍💝💝💝💝💝💝💝💖💖💖 Oba wahanseta namas kara wewe. 🙏🙏🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว

    Thama labu awabodaya siyalu loka siyalu sathwayan kerehi anukampawen wimukthi margaya deshana arana maha munindrayan wahanseta mage namaskarayw wewa

  • @nishadianuradha3864
    @nishadianuradha3864 6 ปีที่แล้ว +2

    නමස්කාර වේවා මහා මුනීන්ද්‍රයන් වහන්ස ......

  • @ashokamalarathnayaka4274
    @ashokamalarathnayaka4274 6 ปีที่แล้ว +1

    නමස්කාර වේවා ...මහා මුණින්ද්‍රයාණන් වහන්සේ .

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට මාගේ නමස්කාරය ❤️🙏🙏🙏🙏🥀🥀🥀

  • @luckydesilva6733
    @luckydesilva6733 3 ปีที่แล้ว

    He is the Saviour for those of us who are Ready to hear his Words. I listen to him all through the night . Certain words feed my mind each day. These are the key words my Mind needs as good fir the day.
    I feed it with an Intravenous Infusion ( drip feed ). The results are, as the Mighty Arahath expressed, indescribable.
    Today , I am using three chemicals ingredients; my body as my laboratory, a pack of cards & Di-vorce for my IVI (drip feed). These three chemicals will assist me to further clean my own laboratory indeed.
    I like the dhal & the broken dish & how the little son summarised it for his mum .
    I am most grateful and humble for meeting my Mighty Dharma Arahath Lion . With love, respect abd Bhakthi to the Arahath and to like minded Dhamma community.
    Thank you for making these sermons available for us all .

  • @සදාදෙව්
    @සදාදෙව් 6 ปีที่แล้ว +10

    මම ආසයි, සමන්තභද්‍ර හිමි යටතේ මහණ වෙන්න.

    • @namaroopa9437
      @namaroopa9437 6 ปีที่แล้ว

      බිලී වැද්දා සහ මාලුවාගේ උදාහරණය -- දුක කොහෙද මාලුවෝ?
      th-cam.com/video/xBjLtOeRis4/w-d-xo.htmlh26m15s

    • @udeniranathunga7863
      @udeniranathunga7863 4 ปีที่แล้ว

      Oba wahansege muvin pitawana siyalu wachana wedagath saadu saddu bagayawathun wahansa....

  • @kumu2613
    @kumu2613 5 ปีที่แล้ว

    swamin wahanse ge bana harima watinawa. anik ayata tikak baninne nathuwa hitiyoth thawa goda denek me bana ahanna ewi

  • @peshi_____d1274
    @peshi_____d1274 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 6 ปีที่แล้ว +3

    නමෝ සමන්භද්‍රාය🙏🙏🙏

  • @telijjavilasusamahitha6179
    @telijjavilasusamahitha6179 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @isharanayomi7988
    @isharanayomi7988 3 ปีที่แล้ว +1

    ස්වාමින්වහන්ස ඔබ වහන්සේ යටතේ. පැවිදි වෙන්න මම කැමතියි.. ඔබ වහන්සේ කියා දෙන මාර්ගය මට හොදින් වැටහෙනවා.. ඔබ වහන්සේ කතා කරන්නෙ සත්‍යයයි. ඔබ වහන්සේට යටතේ මටත් මෙහෙනියක් වෙන්න පුලුවන්ද

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 5 ปีที่แล้ว +2

    ලියවිල්ලකට පනදෙන්නට කාලෙනට වරක් මහපොලවේ මුණිවරයානන් වහන්සේලා පහලවේ...එය අතිශයින් දුර්ලභ කරුනකි..මේ උතුම් මුණිවරු දකින්නට පින කුසලය තිබිය යුතුය...ප්රඥාව තිබිය යුතුය...දේවදත්තට එදා මුණිවරයකු පහලවුයේ නැත.බුදුන් දුටුවේද නැත... එ් .උන්වහන්සේ සාපේක්ෂ මිනිසකු වු නිසාය. .අදත් එය එසේමය...අප සමග සිනාසෙන ..කථාකරන..ගමන්යන...නිවසට වඩින...තේබොන .මහා මුණිදුට ...මහනුවර සිට වන්දනා කරමු....සාධු....සාධු....සාධු...සිරසා නමාමි...

  • @blossmclever9236
    @blossmclever9236 6 ปีที่แล้ว

    Excellent Explanation to understand Great. Sermon.

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 6 ปีที่แล้ว +1

    නමස්කාර වෙවා මහ මුනිදුනි නියමබුදුවදන මෙයයි...

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Sadu Sadu Sadu ! Lakwasiyani Diwmaya ouhshada (AMURTAYA )shinuwanin panaya Karaw !hitagannawath nohaki prtyharyaki ! Hite tiyena dawilla Sadahatama turanwenawa !

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 7 หลายเดือนก่อน

    ආධ්‍යාත්මික ජීවිතය යි භෞතික ජීවිතය යි දෙකක් බවත් මට හොඳටම පැහැදිලීයි, ඒ බව දැනෙනව ස්වාමීන් වහන්ස, ආධ්‍යාත්මික ජීවිතයට පිවිසිලා කාට හෝ යමක් පැහැදිළි කරද්දි ඒ ධර්මය ට අදාළ වචන ගලාගෙන එන්නේ ටැප් එකකින් වතුර ගලනව වගේ,එහෙත් භෞතික ජීවිතේ ඉද්දි හැසිරීම මගේ සාමාන්‍යයි, 🙏🙏🙏

  • @siyanikwt2767
    @siyanikwt2767 4 ปีที่แล้ว

    සාදු
    සාාදු
    සාදු

  • @තෙරුවන්සරණයිතෙරුවන්සරණයි

    සාධු සාධු සාධු !!! මාගේ නමස්කාරය වේවා ..

  • @blossmclever9236
    @blossmclever9236 6 ปีที่แล้ว +4

    Great. Excellent explanation

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 6 ปีที่แล้ว

    පිංවත් ඔබ වහන්සේගෙ දේශනා ඇහෙද්දි දැනෙන නීවිම ලබන්නට අපි කොච්චර පින් කරලා තියෙනවා ද. ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා ........
    සාධු ..සාධු ..සාධු ..මෙ ශත්‍ය ලොවටම ඇසේවා ..

  • @nilangalive
    @nilangalive 4 ปีที่แล้ว

    Sumeenwahansa.obawahansege darmaya ma therum ganimin sitimi.obawahanse kiyana akarayata me onchillawa hadune keseda.ma sitha me pahadili darashanaya watahaganimin mage prashna karai.

  • @wasa.9753
    @wasa.9753 6 ปีที่แล้ว +3

    "THRIPITAKAYA SHUDDA WENNE HITHA THULA PAMANI!"
    🙏
    What a say!🤗

  • @anusharajakaruna4922
    @anusharajakaruna4922 4 ปีที่แล้ว

    Excellent explanation !!

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว

    Tharuvan saranai oba samata 🙏🙏🙏🙏🙏

  • @bgcharukasudamweerasinghe742
    @bgcharukasudamweerasinghe742 4 หลายเดือนก่อน +1

    😊😌👍🇱🇰😊

  • @anusharajakaruna4922
    @anusharajakaruna4922 4 ปีที่แล้ว

    Great sermon !!

  • @දමයන්තිනිසලා
    @දමයන්තිනිසලා 6 ปีที่แล้ว +4

    අමුතු කතාව..
    දුටිමි...
    එය ..
    අමුතුම කතාවකි..
    සැබැවින්ම..
    නිවීම..
    අවබෝධයයි..
    කිසිත් නැත..
    බැනුමිද වැසි වසී..
    එහෙත් සිනාසෙමි..
    අරමුණක් නැති තැන..
    ඇත්තේ කුමක්ද..
    එය...
    අමුතුකතාවකි...

  • @d.kpullaperuma402
    @d.kpullaperuma402 ปีที่แล้ว

    දන්ත ධාතූන් වහන්සේට නිගරු කල පිස්සෙක්

  • @pandithadanapala4702
    @pandithadanapala4702 6 ปีที่แล้ว +9

    නියමබුදුවදන මෙයයි...

    • @brazilomoon9930
      @brazilomoon9930 6 ปีที่แล้ว

      Yanne koheda? Malle poll mewa.....ම්ථ්‍යාදිට්ඨියෙන් මිදී සම්මාදිට්ඨියට පත්ව සංසාර දුකින් මිදී සුවපත් පත්වේවා!!!!

    • @ie2y263
      @ie2y263 6 ปีที่แล้ว

      Panditha Danapalal

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 6 ปีที่แล้ว +2

    👍 thanks so much

  • @suseelathorothero523
    @suseelathorothero523 6 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @kumara9933
    @kumara9933 2 ปีที่แล้ว

    Anna kadawatha hora rahatha ganiyek ekka robbery deela mattu, who is the next hora rahatha?. hora rahathan gen prawesam wenna.

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 6 ปีที่แล้ว +3

    ප්‍රතිහාර්ය .. ප්‍රතිහායක්..!

  • @pandithadanapala4702
    @pandithadanapala4702 6 ปีที่แล้ว +11

    දැනගත්පසුව නිවනටහරිමග යෑම. මුනිවරයෙකුගෙ සිරිතකි එයපැවසිම. කවිරැන්හෝ කළොත් හිමිහට ගැරහිම. මිනිසුනෙ සොබාදම ඉවසාවිදකෝම... (දෝහකටාර්සිට)

    • @namaroopa9437
      @namaroopa9437 6 ปีที่แล้ว

      බිලී වැද්දා සහ මාලුවාගේ උදාහරණය -- දුක කොහෙද මාලුවෝ?
      th-cam.com/video/xBjLtOeRis4/w-d-xo.htmlh26m15s

    • @jayavisa3822
      @jayavisa3822 6 ปีที่แล้ว

      Panditha Danapala

  • @anusharanatunga5619
    @anusharanatunga5619 3 ปีที่แล้ว

    මොකක්ද විමුක්ති මාර්ගය ? කියන්නෙ නෑනෙ..ආ හරි දිගට අහද්දී වැටහුනා

  • @chamirakrishan1565
    @chamirakrishan1565 6 ปีที่แล้ว +1

    නමස්කාරය!!!!

  • @RahulSohan-vh9vo
    @RahulSohan-vh9vo 2 หลายเดือนก่อน

    👏⭐

  • @asa198452
    @asa198452 3 ปีที่แล้ว

    Ada thama tikak therune eka

  • @samankumari9211
    @samankumari9211 6 ปีที่แล้ว

    sadu sadu sadu

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว

    Bawana margaye boho dura giya nisa obawahasege deshanawen wenasa hodin therenawa. Rallata yanawata wada sumin wahansa maga soya soya yamedi hamuwana awastha lesai mata haggenne

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @mbhpereraperera3379
    @mbhpereraperera3379 6 ปีที่แล้ว

    ,නමස්කාර වෙවා මහ මුනිදුනි

  • @n.l.enterprises3491
    @n.l.enterprises3491 6 ปีที่แล้ว

    දන්න කෙනෙක් මෙයට පිළිතුරක් දෙන්න....මම හිත ගැන සිහියෙන් ඉන්නෙ නැති වෙලාවට හිතට අරමුණු වේගයෙන් එනවා...
    සිත ගැන සිහියෙන් ඉන්නකොට හිතට අරමුණු එන එක නතර වෙල වගේ යනවා... ඉතින් සිහියෙන් ඉන්න වෙලාවට සිත කොහෙවත් යන්නෙ නැත්තම් සිහියෙන් ඉන්නෙ කොහොමද?
    තෙරුවන් සරණයි!!!

    • @rathwije1579
      @rathwije1579 6 ปีที่แล้ว

      More & more practice please.

    • @නිම්සරානිම්සරා
      @නිම්සරානිම්සරා 6 ปีที่แล้ว

      Ramesh Jayakody ඹබ සිත ගැන අසීයෙන් සිටියට සත ඹබ ගැන අවදියෙන් ඒකයි හේතුව නුබ ප්‍රමාදයි යාලු

    • @kumu2613
      @kumu2613 5 ปีที่แล้ว

      sitha gena avadiyen inna witath sitha yanawa habai himihitai yanne. ethakota, balanna puluwan sith hasirena akaraya. deyak penenakota sitha avadiyen aduragannawa. e deya mokadda kiysala. vinnana hadanawa sama welawema indriya wada karanakota aniwaryenma

    • @sanjanaanu6819
      @sanjanaanu6819 4 ปีที่แล้ว

      Oyage uthsahaya godak hodai..namuth oya ekatat badila karana ekai waradda..karanna uthsaha nokara (ekata badeila karanna epa..)nirayasayen ena sithiwili wala nirayasayen sihiyen inna.. ethakotai danei sithi wili kiyanne nikan boruwak kiyala..eka danagena edinada wada karagena yanna..kruthimawa hamadema widinna..badenna epa

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 6 ปีที่แล้ว +1

    🙏🙏

  • @gaminialwis557
    @gaminialwis557 4 ปีที่แล้ว

    Muga amag Bana

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 3 ปีที่แล้ว

    Saadu is Saadu Saadu

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 6 ปีที่แล้ว +1

    💐💐💐

  • @sanath882
    @sanath882 6 ปีที่แล้ว +3

    💐💐💐🙏🙏🙏

  • @k.ruwansanjeewa3266
    @k.ruwansanjeewa3266 6 ปีที่แล้ว +1

    👍👍👍👍👍😍😍😍😍

  • @tiron5700
    @tiron5700 5 ปีที่แล้ว

    😇💯😇💯😇💯😇💯👍

  • @sidathruwansiri6602
    @sidathruwansiri6602 5 ปีที่แล้ว

    Namo buddaya

  • @indoraja7397
    @indoraja7397 6 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀

  • @nupasmith7138
    @nupasmith7138 6 ปีที่แล้ว

    SUPIRI 🌞 🌞 🌞

  • @lifer1629
    @lifer1629 6 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว

    දැං 50% ට 50%.

  • @ranjanishanika536
    @ranjanishanika536 6 ปีที่แล้ว +1

    Saadu saadu saadu! ! !

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 ปีที่แล้ว

    😍🥰🔥❤️💗💖💓💘💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @guysuri9193
    @guysuri9193 6 ปีที่แล้ว

    This monk should explain the place/sutta/page in thripitakaya what he is preaching?

    • @abvlogs9407
      @abvlogs9407 6 ปีที่แล้ว

      Guy Suri
      .
      See see

    • @abvlogs9407
      @abvlogs9407 6 ปีที่แล้ว

      Guy Suri UA NZ w cc

  • @namaroopa9437
    @namaroopa9437 6 ปีที่แล้ว

    බිලී වැද්දා සහ මාලුවාගේ උදාහරණය -- දුක කොහෙද මාලුවෝ?
    th-cam.com/video/xBjLtOeRis4/w-d-xo.htmlh26m15s

  • @janakasilva1899
    @janakasilva1899 6 ปีที่แล้ว +2

    නො :163,කුඩුමිරිස,කඩවල,කටාන(031-2248489) යන ලිපිනයේ පිහිටා ඇති අදුරින් ආලෝකය මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන ආයතනය යැයි නමක් තබාගෙන ඇති අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ලියාපදිංචි බව කියන ස්ථානයක අවුරුදු 15 ක පමණ කාලයක සිට කරගෙන යනු ලබන අපරාධ සහ ජාවාරම් පිළිබදවයි
    මෙම ආයතනයේ පාලක කටුනායක ගෙත්සෙමන පල්ලියේ පූජක අජිත් ශාන්තප්‍රිය සහෝදර තුමා යැයි කියා ගන්නා පුද්ගලයා ,එඩ්රියන් හෆ්ට් නමින් අවුරුදු 15 ක් පමණ සැගවී සිටින අයෙකු ,කළමනාකරු යැයි කියාගන්නා ජෙයරාජ් ප්‍රනාන්දු සැගවී සිටින අයෙක්, පොලිස් මත් ද්‍රව්‍ය නාසක අංශයේ ගම්පහ දිස්ත්‍රීක් සහකාර පොලිස් අදිකාරි ශ්‍රීලාල් පෙරේරා සහ තවත් කුඩු ජාවාරම් කරුවන් පිරිසක් පැහැරගෙන එනලද තරුණයෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීම. විදිමත් පරීක්ෂණයක් සිදුකර නැත
    හෙරෝඉන් ,ටැමඩෝල් ,ඩල්සිෆාම් නමැති මත් පෙති හොර බලපත්‍ර පෙන්වා තොග වශයෙන් ලබාගෙන මෙම ආයතනයේ පාලක කටුනායක ගෙත්සෙමන පල්ලියේ අජිත් ශාන්තප්‍රිය සහෝදරතුමා යැයි කියා ගන්නා පුද්ගලයා මීගමුව කටුනායක ගෙත්සෙමන පල්ලියේ නායක පුජකයා, පොලිස් මත් ද්‍රව්‍ය නාසක අංශයේ ගම්පහ දිස්ත්‍රීක් සහකාර පොලිස් අදිකාරි ශ්‍රීලාල් පෙරේරා සහ විල්ෆ්‍රඩ් යන පුද්ගලයා සමග ජාවාරම් සිදුකිරීම
    මෙම ආයතනයේ පාලක කටුනායක ගෙත්සෙමන පල්ලියේ අජිත් ශාන්තප්‍රිය සහෝදර තුමා යැයි කියා ගන්නා පුද්ගලයා සමලිංගිකයෙකි සමලිංගික ක්‍රියාවල යෙදීම සදහා දවසට තරුණයන් කීපදෙනෙකු කාමරයට රැගෙනයන මොහු එම ක්‍රියාවේ යෙදීමට පෙර හෙරෝඉන් සහ මත් පෙති පානය කරන අතර තරුණයන්ටත් හෙරෝඉන් සහ මත් පෙති ලබාදේ මත් වූ පසුව ජයට එම ක්‍රියාවේ යෙදෙති.
    කලක් දකුණු පාතාල ලෝකයේ නායකයෙකු වූ වම්බොට්ටා නමැති පාතාල නායකයාව පොලිස් මත් ද්‍රව්‍ය නාසක අංශයේ ගම්පහ දිස්ත්‍රීක් සහකාර පොලිස් අදිකාරි ශ්‍රීලාල් පෙරේරා විසින් මෙම ස්ථානයට රැගෙන විත් අමානුෂික ලෙස පහරදී මරා දමා ඔහුට අයිති යැයි කියන ත්‍රීවිල් රථය මෙම ස්ථානයේ ජාවාරම් කටයුතු සදහා මෙම ආයතනයේ පාලක කටුනායක ගෙත්සෙමන පල්ලියේ පූජක අජිත් ශාන්තප්‍රිය සහෝදර තුමා යැයි කියා ගන්නා පුද්ගලයාට ලබාදී ඇත.අදත් එය මෙම ස්ථානයේ ඇත
    මෙම ආයතනයේ පාලක කටුනායක ගෙත්සෙමන පල්ලියේ පූජක අජිත් ශාන්තප්‍රිය සහෝදර තුමා යැයි කියා ගන්නා පුද්ගලයා මෙම ස්ථානයට පැහැර ගෙන එන පුද්ගලයන්ට හෙරෝඉන් සහ මත් පෙති වර්ග පානයකර මත්වී රාත්‍රී කාලයේදී මෙම ස්ථානයට පැමිණෙන කුඩු ජාවාරම් කරුවන් සමග එකතුවී අමානුෂික ලෙස පහරදෙති. මෙහිදී කකුල් අතපය කැඩුණු විසාල පිරිසක් එහිවෙති
    මෙම ස්ථානයට පැහැර ගනුලබන පුද්ගලයන්ගේ නිවෙස් වලින් එක්පහැර ගැනීමකට රුපියල් 50000 සිට ලක්ෂ ගණනින් මුදල් අයකරන අතර ඉන් පසු මාසිකව විසාල ලෙස මුදල් අයකර ගන්නා අතර විවිදාකාර බොරු දේවල් කියමින් නිවැසියන්ගෙන් බලහත් කාරයෙන් මුදල් ලබාගනිමින් මෙම ස්ථානය පවත්වාගෙන යති
    ලංකාවේ විවිදාකාර ප්‍රදේශ වලින් පුනරුත්තාපන යට යැයි කියමින් පැමිණෙන ජාවාරම් කරුවන් මෙම ආයතනයේ පාලක කටුනායක ගෙත්සෙමන පල්ලියේ පූජක අජිත් ශාන්තප්‍රිය සහෝදර තුමා යැයි කියා ගන්නා පුද්ගලයාගේ උදවූ වෙන් මීගොමුව අවට ගම්මානවලට සහ මිනුවන්ගොඩ අවට ගම්මාන වල හෙරෝඉන් සහ මත් පෙති ජාවාරම් කරුවන්ට මේවා පහසුවෙන් මෙම ස්ථානයෙන් අලෙවිකෙරෙති. ඒමගින් මොහු විසාල ලෙස මුදල් උපයාගෙන ඇත
    මෙම ස්ථානය හෙරෝඉන් මත් පෙති ජාවාරම්කරුවන් ,රටේ විවිදාකාර අපරාධකරුවන් සැගවී සිට අපරාධ කරගෙන යනු ලබන ස්ථානයකි
    හෙරෝඉන්,ටැමඩෝල් ,ඩල්සිෆාම් නමැති මත් පෙති එළියේ නායකයන්,නායකයන් සහ පැහැර ගෙන එනුලබන පුද්ගලයන්ට මත් වීමට සහ විකිණීමට ලබාදීම
    පොලිස් මත් ද්‍රව්‍ය නාසක අංශයේ ගම්පහ දිස්ත්‍රීක් සහකාර පොලිස් අදිකාරි ශ්‍රීලාල් පෙරේරා මාසිකව මෙම ස්ථානයෙන් ලක්ෂ ගණනින් මුදල් උපයා ගනිමින් සිටියි .
    මිනීමැරුම් මත් ද්‍රව්‍ය ජාවාරම් ලිංගික අපයෝජන වැනි තවත් විවිදාකාර අපරාද සිදුවන මෙම ස්ථානය නිසා අවට ගම්වල තරුණ පිරිස් විශාල ලෙස මත් ද්‍රව්‍ය වලට සහ අපරාධ වලට යොමුවී ඇත .මෙම ස්ථානය පවත් වගෙන යෑමට බලපත්‍ර සපයන අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිළදාරීන් පිළිබදවත් සාදාරණ විදිමත් සොයා බැලීමක් කර මෙම අපරාද කල සහ දිගටම කරගෙන යන පිරිස් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ගෙන යෑම සහ මෙම ප්‍රදේශය මෙන්ම රටම විනාස කරන මෙම ස්ථානය පිළිබද සොයා බලා කටයුතු කරන ලෙස ඔබතුමාගෙන් ඉතා කාරුණිකව සියලු ගම් වැසියන් එක්ව ඉල්ලා සිටිමි .
    නො :524,පලුගහවෙල ,කටුවෙල්ලේගම ,මීගමුව පාර
    ශ්‍රී ලංකා
    ගීමුණි ජනක ප්‍රේමචන්ද්‍ර සිල්වා
    0763301318

  • @rasika6795
    @rasika6795 6 ปีที่แล้ว

    ඌරෝ, ඌරෝ තෝ දිනුම්, තෝ දිනුම්

  • @wasa.9753
    @wasa.9753 6 ปีที่แล้ว

    First he says to play a card game like a child without giving any value to the cards...then he says to treat the thoughts like to a tiger not to give anything. what should be done? Please explain

    • @dhammavilasa3132
      @dhammavilasa3132 6 ปีที่แล้ว +1

      Wasana Athapaththu your question is not clear enough...

    • @wasa.9753
      @wasa.9753 6 ปีที่แล้ว

      @dammavilasa samin wahansa!
      listen to 37:07 and 42:36.
      Should we train our mind like a child who doesn't know to play cards or the hard way like not giving anything to a tiger which asks different things? I hope it's clear this time.

    • @dhammavilasa3132
      @dhammavilasa3132 6 ปีที่แล้ว +1

      Wasana Athapaththu its depends on you...if you could try both of this methods and see which will effects you more....

    • @wasa.9753
      @wasa.9753 6 ปีที่แล้ว

      dhamma vilasa swaminwahanasa thank you somuch.
      theruwan saranai🙏

    • @surenifernandez6916
      @surenifernandez6916 6 ปีที่แล้ว

      Wasantha you r very correct. I can see only you got this point till now. There r discrepancies between his speeches, and you will see this if you listen with open mind. Those discrepancies can't be justified as intentionally made, hidden, double meanings or Daham Gata which only the Brilliant people understand. No, I don't see either. Your memory is good. But he is really knowledgeable and good in speech. Also there are many things we can gain from those Deshana, but listen wisely and better filter if necessary.

  • @dilshankodithuwakku749
    @dilshankodithuwakku749 6 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @4sahan
    @4sahan 4 ปีที่แล้ว

    Sadu

  • @gaminialwis557
    @gaminialwis557 4 ปีที่แล้ว

    Ana palyn pako

  • @dillanjayarathna4361
    @dillanjayarathna4361 6 ปีที่แล้ว

    Bs

    • @chamalmadusanka8645
      @chamalmadusanka8645 6 ปีที่แล้ว +1

      හැම පන්සලකම කියන්නෙ පන්න්සිය පනස් ජාතක කතා පමනයි.එත් සසරින් එතෙර වෙන්න බැ.එ බන කොච්චර ඇහුවත් නැවත සසරටම වැටෙනවා . බුදුන් දෙසු සත්‍ය දෙශනා කරන්නෙ ඔබ වහන්සෙ පමනයි.තෙරුවන් සරණයි .ඔබ වහන්සේට .

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว

    රෙදිවල නං සිල් නැහැ ම තමා😊

  • @MMathaka
    @MMathaka 6 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ සේරම හරි...එත් ඔබවහන්සේ හොයාගන්න කලින් ගෞතම බුදුන්වහන්සේ මේ හැසදේම සොයගත්තෙ නේද? ඔබ වහන්සේගේ ධර්මය ඇයි ඒ ආත්මාර්ථකාමි බව හැගෙන්නේ... ඒ නිසයි ඔබවහන්සේ ගැන මිනිසුන් අනාවබොධයෙන් ඉන්නේ .... ඔබවහන්සේ දෙසන්නේ ගොෟතම බුදුන්වහන්සේ දෙසූ දර්මය නේද? ඔබ වහන්සේගේ බෞද්ධ උනේ බුදුන්වහන්සේගේ ශ්‍රාවික වූ නිසා නේද?දර්මය අගෙය.... මා සතුටට පත්වූවෙමු... ඔබවහන්සේ සොයාගත් පැවසූ නිසා හිත අපහසුතාවට පත්වුනෙමි...

    • @osmengallantine8539
      @osmengallantine8539 6 ปีที่แล้ว +1

      itin ane gawuthama budhu hamudhuruwo kiyanna kalin thawa budhuwaru kiyala thiyenawa.

    • @kandymahanama7796
      @kandymahanama7796 3 ปีที่แล้ว

      Ohomma hithenna athi ekaleth,28k buduwarunge kaleth kiyyanna athi,gauthama budun meya maa wisin nimauwa kiyala desuwe nane,,,saththya deshana karanawanam pudgalaya hoyanna oni nane? Tama aramuna ituwenawanm.

    • @MMathaka
      @MMathaka 3 ปีที่แล้ว

      @@kandymahanama7796 aramuna etuwenne na kalaguna nodanna ayata.

  • @gaminialwis557
    @gaminialwis557 4 ปีที่แล้ว

    උබ රහත් නෑ

  • @yhapakumare2596
    @yhapakumare2596 6 ปีที่แล้ว +1

    Sadu .sadu sadu

  • @lifer1629
    @lifer1629 5 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @sumithramalkanthiweerasing4192
    @sumithramalkanthiweerasing4192 5 ปีที่แล้ว

    🙏🙏🙏🌸🌸🌸🌼🌞🌼🌺🌺🌺🙏🙏🙏

  • @darshana5324
    @darshana5324 6 ปีที่แล้ว

    🙏🙏🙏

  • @layanalharischandra9332
    @layanalharischandra9332 4 ปีที่แล้ว

    Sadu sadu.sadu