Excellent piece of work, where peoples of SL dont have any clues on the subject matters. Million Thanks for your information. Even if schools children should learn how to behave in the society as a respect others.
Sir.. police b warthawa dina 90 yanakot enn ona neda sir.,,මහාධිකරණයේ nadu sambandyen aepa gann puluwand,sir wisha abin saha wishawaraga panthe widiyt මහාධිකරණයේ nadu walat kohomf sir aepa ganne
Shall is repeated in 1227 times in our srilankan Constitution recentlt SC interpreted "shall" is directory and not mandatory in one of the Constitutional case. This is a very bad precedence කන්න ඔන උනාම කබරගොයා තලගොයා වෙනවාකියල පැරණි කියමන මතක් වෙනවා මෙ ගැන පැහැදිලි කරන්න
හරිම ප්‍රයෝජනවත් සාමාන්‍ය පුරවැසියන් ට. සමාජයේ තිබුන ලොකු අඩුවක් ඔබ පුරවනවා. ඔබට බොහෝ පින්.
Thank you so much!!!!!❤
එස් මම එස් අයි කුමාර පොලිසියේ මෙික හරිම වැදගත් වටිනා පාඩමක් මම අලුතින් පොලිසියට බැදිචිච ලමයි කිපදෙනෙක්ටම මෙවිඩියෝ එක යැවුවා දැනුවත් කිරිමට ඉස්තුති සර්
Tnank you so much kumara! මම නුවර සේවාස්ථ පුහුණු ඒකකයට එනව අපි දන්න දේවල් බෙදා හදා ගන්න.!
Excellent piece of work, where peoples of SL dont have any clues on the subject matters. Million Thanks for your information. Even if schools children should learn how to behave in the society as a respect others.
Ithama watina wedak bohoma isthuthi
Thanks sri
Niyamai sir
මහාධිකරණයේ නඩුවක් ගොනු කරන්නේ කෙසේද කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද සර්
Good sir
Thank for you ~~
Thank u sir
👍 shir
Wanth usaveyaka naduwak laga usaveyaka ganna bareda mahththaya
Nice
Thanks sir 😍
Valuable information 👌♦️
Thank you!!!
Thanks
Great job sir.
thank you sir!👍👍👍👍👍👍
Thanks sir
Thank you Samanthi!!
Sir nidan naduwakata mahadikaranyean epa ganna pluwanda.පුරාවිද්‍යා riport eka enakm
High court eken palaweni serema epa laba ganna puwanda sir
සර් ආදර සම්බන්දතාවයක් නිසා බාල වයස් ස්ත්‍රී දූශන නඩුවකදි පිරිමි ලමයගෙන් උසාවියෙන් ප්‍රරශ්න කරනවද
Sar ga nabara tikak dan puluwanda
Sir.. police b warthawa dina 90 yanakot enn ona neda sir.,,මහාධිකරණයේ nadu sambandyen aepa gann puluwand,sir wisha abin saha wishawaraga panthe widiyt මහාධිකරණයේ nadu walat kohomf sir aepa ganne
බී වාර්තාව ඒ ඒ දවස්වලට දාන වාර්තාව..රසපරීක්ෂක වාර්තාව තමයි ගොඩක් පරක්කු වෙන්නේ
Sarge weda,satahana,,hondai
Sir කම්කරු usaveeye magr job eken ahak karala naduwa awrudu 3k gihella usaveeyen job ekak denna kiuwa dn ayathanayen apil karanawa kiuwa ahema unotha thinduwa wenas weida
me nduwa sar duahana naduwak 2016 siduweemak mata denaganna one maha adikarnayata demu pasu newatha apa thiyanna oneda a kiyakdbs
මගේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අඩුවක මා වැරදි කාරයා කර තිබෙනවා නමුත් දඬුවම් නියම කරන්න දෙය මම ඔසාවියට ගියේ නැහැ එම නඩුවට මා මාගේ නීතිඥතුමියක් විසින් ප්‍රතිශෝධන පත්‍රයක් මහාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා ඊට අමතරව මෙම නඩුවට සාධාරණයක් කර ගැනීමට මා මා යා යුතු ආයතන කුමක්ද එය සඳහා කාලවකවානුවක් තිබේද
සර් පොදු දේපළ පනතේ නඩුවක් දැම්මොත් හයිකොට් එකෙන් ඇපයක් ගන්න පුලුවන් ද
සර් මහා අදිකරනයෙන් ඇප ලබා දීමට නියෝග කරොත් අදිකරනයෙන් පෙර වැරැදි නිසාවෙන් ඇප අහෝසි කිරීමට පුලුවන්ද ...
Ou
මිනීමැරුමක්ම ඔප්පු කිරීමට ඇසින් දුටු ශාක්ෂි අවශ්‍යමද සර්
සර්ව කන්ටැක් කරගන්න විදිහක් තියෙයිද සර් විස්තරයක් දැනගන්න🙏
Hello tharindu..
0706000523 My office number.
සර්.විශ සහ අබිං අන්තරදායක පනතේන්54 වගන්තිය යටතේ සදහන් මහදිකරනයෙන් කොහොමද සර් ඇප ලබා ගන්න ක්‍රියාදාමය අනෙ සර් පින් .reply me
54 වගන්තිය යටතේ ජාවාරම සංතකය වගේ දේවල් දැම්මොත්,ඇප පිලිබඳ ප්‍රතිපාදන යටතේ ගොඩක් වෙලාවට මහාධිකරණයට යන්න වෙනව ඇප ගන්න
මහ අධිකරණයක නඩුවක් අපිට උසාවියකට බලන්න යන්න පුළුවන්ද ?
Shall is repeated in 1227 times in our
srilankan Constitution
recentlt SC interpreted "shall" is directory and not mandatory in one of the Constitutional case.
This is a very bad precedence
කන්න ඔන උනාම කබරගොයා තලගොයා වෙනවාකියල පැරණි කියමන මතක් වෙනවා
මෙ ගැන පැහැදිලි කරන්න