පොලිසියට අල්ලන් යාම සහ ඇප ගැනීම දක්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024
  • පොලිසියට අල්ලන් යාම සහ ඇප ගැනීම දක්වා සියලුම කරුණු සරලව

ความคิดเห็น • 23

  • @sandunmadhushan362
    @sandunmadhushan362 หลายเดือนก่อน

    සර් අපරාද අංශයට අයත් වාහන සොරකම් ගැන සියලුම විස්තර කියාදෙන්න 🙏🙏🙏

  • @NiroshanSenavirathne005
    @NiroshanSenavirathne005 3 ปีที่แล้ว +8

    නොමිනිසුන් අතර, මිනිසකුද නොව දෙවියකු සේ මේ ඉටු කරන නිහඬ එහෙත් මහා සමාජ මෙහෙවරට ඔබට අනේක වාරයක් පින් මහත්මයා....මේ වීඩියෝව බලන කාට වුවත් ජිවිතයේ කොතැනකදි හෝ මෙම මහාර්ඝ දැනුම ප්‍රයෝජනවත් වන බව ඒකාන්තයි. ඒ සෑම මොහොතකදිම අත්වන පින ඔබටත්, ඔබ දායාද කළ දෙමාපියන්ටත්, ඔබේ දරුවන්ටත් බිරිඳටත් අනුමෝදන් වේවා.... ඔවුන්ට යහපතක්ම වේවා.....

  • @lasanthalakmal5055
    @lasanthalakmal5055 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතී ඔබට

  • @neenamanjari2867
    @neenamanjari2867 ปีที่แล้ว

    ස්තූතියි සර්

  • @anojaherath6784
    @anojaherath6784 หลายเดือนก่อน

    පොලිසියට කට උත්තරීතරක් දිමට ගිය විට අත් අඩංගුවට ගත හැකි ද ?

  • @slonlinexshop1885
    @slonlinexshop1885 ปีที่แล้ว

    Thanks alot

  • @wddarmasiri1325
    @wddarmasiri1325 4 หลายเดือนก่อน

    පුළුවන් තරම් වරදක් නොකර ඉන්න ඕනෑ නොකර වරදකට පොලිසියට රැගෙන ගොස් පහර දුන්නොත් මම නම් ගහපු එකාට ඕෆ් වෙලා ගෙදර යනකොට අනිවාර්යයෙන්ම ගහනවා.

    • @NEW-rl3dh
      @NEW-rl3dh 2 หลายเดือนก่อน

      😂 gahai pakak😂

  • @user-sk8dr7gm2i
    @user-sk8dr7gm2i 3 หลายเดือนก่อน

    Sir
    අධිකරණයේ නඩු thiduwakin ලැබුණ ඉඩමක maim kanu තිබෙන athara ewa awaranaya කරන්න යන සැමවිට ම අල්ලපු ඉඩමේ බලහත්කාර yen ඉන්න පුද්ගලයෙක් මට තර්ජන කරනවා.
    Police yada ohuta අවශ්‍ය පරිදි තිරණ denne.
    Menisa niyojaya Police pathi thuma hamuvi නියෝගය පේනවා පුද්ගලික Police arakshawa labaganna පුළුවන් ද. Weta maima awaranaya කර ගන්න.
    පුද්ගලික Police arakshawa ලබා ගන්න පුළුවන් panatha kumak ද.
    එසේ ඉල්ලීමක් කරන්න පුළුවන් ද sir 🙏

  • @gimhaninilanka625
    @gimhaninilanka625 3 ปีที่แล้ว +1

    👌

  • @villagehome4159
    @villagehome4159 2 ปีที่แล้ว +2

    Mhajanatava වෙනුවෙන් obatumata ගෞරවනීය aacharaya

  • @himinlk
    @himinlk 2 ปีที่แล้ว +1

    ප්‍රශ්න කිරීම සදහා පොලීසියට සැකකරුවන් හට පහර දෙන්න තියෙන තිබෙන බලය කුමක්ද ?

  • @shenushadee7724
    @shenushadee7724 ปีที่แล้ว

    උසාවි නොදා කූඩුවේ දිනකට වඩා කාලයක් තබා ගත හැකිද

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +1

    Methuma dewikenekda kiyala hithenawa.asarana minissunge denis wardan

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 3 หลายเดือนก่อน

    මෙයා පොලිස් උන්න කෙනෙක් වගේ

  • @chamaralahiru2932
    @chamaralahiru2932 2 ปีที่แล้ว

    නඩුවක් තියන විට විදේශගතවිය හැකිද

  • @naushiodari0
    @naushiodari0 ปีที่แล้ว

    සර් driving licence ekakata මෝෂන් ගන්නේ කොහොමද

  • @Ayesh4430
    @Ayesh4430 2 ปีที่แล้ว

    සර් ඔබතුමාගේ නම්බර් එක දෙන්න පුලුවන්ද ? මට ඔබතුමාගෙන් දෙයක් දැනගැනීමට අවශ්‍යයි

  • @imashaindhunil3710
    @imashaindhunil3710 2 ปีที่แล้ว

    සර් සර්ගෙ පන්ති තියද සම්බන්ද වෙන්න පුලුවන්ද

    • @lawclasssandalal2502
      @lawclasssandalal2502  2 ปีที่แล้ว

      මේ දිනවල පංති නවත්වලා ටික දවසකට

  • @reply1553
    @reply1553 3 ปีที่แล้ว +1

    Hello 👋