Law and Life LK
Law and Life LK
  • 112
  • 149 132

วีดีโอ

ජනාධිපතිවරණ ප්‍රතිපල දෙන්න කලින්,තේරුන කෙනා මැරුනොත් ඇතිවන තත්වය ගැන සරලව..
มุมมอง 54หลายเดือนก่อน
මේ ගැන අදාල නීතිය සරලව මේ විදියට තේරුම් ගමු #trending #chandanaudagedara #law #election #news
අත්හිටවූ සිරදඬුවමක් කියන්නේ මොකක්ද?
มุมมอง 532หลายเดือนก่อน
මේ ප්‍රතිපාදන විස්තර කරන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ..#chandanaudagedara #trending #lawyer #news
මොකක්ද මේ 1,2,3 මනාපයන් කියල කියන්නේ? ජනාධිපතිවරණයේදි කොහොමද චන්දය දෙන්න පුලුවන්?
มุมมอง 4452 หลายเดือนก่อน
සාමාන්‍ය චන්දයක් වගේ නෙවේ,ජනාධිපති චන්දය කියන්නේ වෙනම විදියක චන්දයක්.අද මේ කෙටි වීඩියෝ එක ඒ ගැන.. #law #trending #chandanaudagedara #election #srilankapolitics
අපරාධයක් කියල කියන්නේ මොකක්ද? නීතිමය අදහස මොකක්ද? #chandanaudagedara #trending #law
มุมมอง 3692 หลายเดือนก่อน
නිතරම ඇහෙන දෙයක් තමයි,අපරාධ නීතිය,එයා කරේ අපරාධයක් වගේ වචන..මොකක්ද මේ අපරාධයක් කියල කියන්නේ? සරලව ඒ ගැන ඉගෙන ගමු..චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න,සරලව නීතිය ඉගෙන ගමු!!
විදේශීය ජාතිකයෙක්ට,ලංකාවේ ඉඩම් සින්නක්කරවම මිලදී ගන්න පුලුවන්ද?
มุมมอง 1623 หลายเดือนก่อน
අද සරලව ඉගෙන ගන්නේ,කාලෙන් කාලෙට වෙනස් වෙන තවත් එක නීතියක් ගැන.. විදෙස් ජාතිකය විසින් සින්නක්කරවම ඉඩම් මිලදී ගැනීම ගැන..#chandanaUdagedara #law #property #srilanka #viral
එක රටක් එක නීතියක් | Law and Life
มุมมอง 5899 หลายเดือนก่อน
එක රටක් එක නීතියක්
රට ඉන්න කෙනෙක්,තමන්ගේ පැමිණිල්ලක්,ලංකාවේ පොලීසියකට කරගන්නේ කොහොමද?
มุมมอง 29710 หลายเดือนก่อน
සාමාන්‍යයෙන් කෙනෙක් රට ගියාම,ලංකාවේ තමන්ගේ දරුවන් ගැන එහෙම නැත්තන් දේපල ගැන මොකක් හරි ගැටලුවක් ආවොත් පොලීසියකට පැමිණිල්ලක් කරගන්න ඕන වෙනව. අද වීඩොයෝ එක ඒ ගැන.. මේ ගැන තොරතුරු www.police.lk වෙබ් අඩවියෙන් ඔයාලට පහසුවෙන්ම ගන්න පුලුවන්. #tranding #history #nature #viral #lawandorder #srilanka #law #court #criminal #lawandlife
අවුරුදු 5ක් වෙන් වෙලා හිටියොත්,නිකම්ම ඩිවෝස් එකක් හම්බෙනවද? නැත්තන් අවුරුදු 7ක් වෙන් වෙලා ඉන්න ඕනද?
มุมมอง 1.1K11 หลายเดือนก่อน
සාමාන්‍ය ජනතාව අතර තියන වැරදි අදහසක් ගැන තමයි අද අපි සරලව කතා කරන්නේ. මොකක්ද මේ නිකම්ම හම්බෙනව කියන ඩිවෝස් එක? #tranding #viral #lawandorder #law #history #court #criminal #lawandlife #nature #srilanka
"වැඩ බැරිඋනත්,ගම ගාල්ලේ" කතාව හැදුන විදිය..ගාලු කොටුවේ කලුකොටුවේ කතාව!!
มุมมอง 265ปีที่แล้ว
"වැඩ බැරිඋනත්,ගම ගාල්ලේ" කතාව හැදුන විදිය..ගාලු කොටුවේ කලුකොටුවේ කතාව!!
විවාහ ගිවිස ගැනීම,ලියාපදිංචිය,වෙඩින් එක ගැනීම..මේ ඔක්කොම මොනවද?
มุมมอง 3.8Kปีที่แล้ว
විවාහ ගිවිස ගැනීම,ලියාපදිංචිය,වෙඩින් එක ගැනීම..මේ ඔක්කොම මොනවද?
මෝශන් එකක් දාමුද? මොකක්ද මේ මෝශන් එකක් කියල කියන්නේ..
มุมมอง 6Kปีที่แล้ว
මෝශන් එකක් දාමුද? මොකක්ද මේ මෝශන් එකක් කියල කියන්නේ..
අධිකරණ කටයුතු බලන්න යන්න සාමාන්‍ය ජනතාවට තිබෙන අයිතිය කුමක්ද?
มุมมอง 549ปีที่แล้ว
අධිකරණ කටයුතු බලන්න යන්න සාමාන්‍ය ජනතාවට තිබෙන අයිතිය කුමක්ද?
ඇඟ බඳිනව,එහෙමත් නැත්තන් අත්හිටවූ සිරදඬුවමක් කියන්නේ මොකක්ද?
มุมมอง 6Kปีที่แล้ว
ඇඟ බඳිනව,එහෙමත් නැත්තන් අත්හිටව සිරදඬුවමක් කියන්නේ මොකක්ද?
ආගම්වලට අපහාසාත්මකව අදහස ප්‍රකාශ කිරීම,අපරාධ වරදක්ද?
มุมมอง 319ปีที่แล้ว
ආගම්වලට අපහාසාත්මකව අදහස ප්‍රකාශ කිරීම,අපරාධ වරදක්ද?
ඉඩමක් ගන්න කළින්,බලන්නම ඕන දේවල් මොනවද?
มุมมอง 364ปีที่แล้ว
ඉඩමක් ගන්න කළින්,බලන්නම ඕන දේවල් මොනවද?
ගබ්සාව නීති විරෝධී ද? මොකක්ද නීතිය..මේ නීති වෙනස් වෙන්න ඕනද? සාකච්ඡාවට!!!
มุมมอง 761ปีที่แล้ว
ගබ්සාව නීති විරෝධී ද? මොකක්ද නීතිය..මේ නීති වෙනස් වෙන්න ඕනද? සාකච්ඡාවට!!!
දරුවන් තැන් තැන්වල දාල යන්න පුලුවන්ද??
มุมมอง 405ปีที่แล้ว
දරුවන් තැන් තැන්වල දාල යන්න පුලුවන්ද??
මරණ දඬුවම ලැබෙන වැරදි කීපයක් අද සාමාන්‍ය නීතිමය දැනුමට එකතු කරගමු!!
มุมมอง 2Kปีที่แล้ว
මරණ දඬුවම ලැබෙන වැරදි කීපයක් අද සාමාන්‍ය නීතිමය දැනුමට එකතු කරගමු!!
අම්මල තාත්තලාගේ දේපල,දරුවන්ට අනිවාර්යයෙන්ම දෙන්නම ඕනද? Property Law @Chandana Udagedara
มุมมอง 7Kปีที่แล้ว
අම්මල තාත්තලාගේ දේපල,දරුවන්ට අනිවාර්යයෙන්ම දෙන්නම ඕනද? Property Law @Chandana Udagedara
මොකක්ද මේ ද්වි විවාහය කියන්නේ?
มุมมอง 4.4Kปีที่แล้ว
මොකක්ද මේ ද්වි විවාහය කියන්නේ?
අයිස් වලට මරණ දඬුවම.!! වෙනස් වෙච්ච නීතිය දැන ගමු!!
มุมมอง 1.4Kปีที่แล้ว
අයිස් වලට මරණ දඬුවම.!! වෙනස් වෙච්ච නීතිය දැන ගමු!!
"ස්ත්‍රී දූශණය" කියල කියන්නේ මොකක්ද? What is meant by "Rape"
มุมมอง 1.3Kปีที่แล้ว
"ස්ත්‍රී දූශණය" කියල කියන්නේ මොකක්ද? What is meant by "Rape"
කුඩු කියන්නේ සෙල්ලමක් නෙවේ!! මරණ දඬුවම හම්බෙන,කුඩු වලට අදාල නීතිය සරලව දැන ගමු..
มุมมอง 5042 ปีที่แล้ว
කුඩු කියන්නේ සෙල්ලමක් නෙවේ!! මරණ දඬුවම හම්බෙන,කුඩු වලට අදාල නීතිය සරලව දැන ගමු..
ෆෝන් එක නැති උනොත්,හොරකම් කරොත් කරන්න ඕන දේ මොකක්ද? #LawAndLife#
มุมมอง 3522 ปีที่แล้ว
ෆෝන් එක නැති උනොත්,හොරකම් කරොත් කරන්න ඕන දේ මොකක්ද? #LawAndLife#
ඔබට නීතිඥවරයෙක් වීමට අවශ්‍යද? #LawAndLife#
มุมมอง 5942 ปีที่แล้ว
ඔබට නීතිඥවරයෙක් වීමට අවශ්‍යද? #LawAndLife#
අත්අඩංගුවට ගැනීම සහ පොලිස්පති නිළ නිවේදනය.වරෙන්තු ඕනමද?
มุมมอง 1.3K2 ปีที่แล้ว
අත්අඩංගුවට ගැනීම සහ පොලිස්පති නිළ නිවේදනය.වරෙන්තු ඕනමද?
ගණිකාවක් කරන වරද මොකක්ද? #LawAndLife#
มุมมอง 1.2K2 ปีที่แล้ว
ගණිකාවක් කරන වරද මොකක්ද? #LawAndLife#
වාණිජ මහාධිකරණය කියන්නේ මොකක්ද? #LawAndLife# #ChandanaUdagedara#
มุมมอง 1K2 ปีที่แล้ว
වාණිජ මහාධිකරණය කියන්නේ මොකක්ද? #LawAndLife# #ChandanaUdagedara#
හදිසි නීතිය අස්සේ සිදුකළ,නින්දාසහගත පහරදීම. 2022.07.22
มุมมอง 1472 ปีที่แล้ว
හදිසි නීතිය අස්සේ සිදුකළ,නින්දාසහගත පහරදීම. 2022.07.22

ความคิดเห็น

  • @SahanshaMaduwanthi
    @SahanshaMaduwanthi 4 วันที่ผ่านมา

    සර්ගෙ නම්බර් දෙන්න පුළුවන් ද

  • @12nilantha78
    @12nilantha78 6 วันที่ผ่านมา

    අධි චෝදනා කියන්නෙ මොකක්ද ..කවුරැහරි කියාදෙන්න

  • @SanjeewaPremarthna
    @SanjeewaPremarthna 8 วันที่ผ่านมา

  • @Sd9H
    @Sd9H 8 วันที่ผ่านมา

    👍👍🤔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShiromiHotel
    @ShiromiHotel 10 วันที่ผ่านมา

    sir po no dennako

  • @RanjithVimalaguna
    @RanjithVimalaguna 11 วันที่ผ่านมา

    කෙනෙක් බොරැවට ඔහුව නිතියට හසුකරහොත් ඔහුට වෙන දෙ හිරේ යැමක්ද

  • @kumudunelum8186
    @kumudunelum8186 12 วันที่ผ่านมา

    Sir mama වැරදි karu peni idala thamai dan inna kenata Diwosh denna oni mama kalin kalin kenage Diwosh ara awata passe eya wenas වුණොත් mata නීතිය kiyamarga ganna puluwanda mama වැරදි කරුවක් peni idala passe eya dena liumata නීතිය kiyamarga ganna giyama prsanayak weida kiyala dana ganna puluwanda sir

  • @kumudunelum8186
    @kumudunelum8186 12 วันที่ผ่านมา

    Sir mama kalin kasada badala itiye eya mawa dala gin ahurudu 7 wenawa mata Diwosh ganna beri una mama thawa kasadayak bandda e kasada badapu kenath kasada bedala .... dan bedala inna kena kiyanawa mata kalin kenage Diwosh aran enna kiyala ehma awoth api denna අලුතින් කසාද badimu kiyla eya mata පොරොන්දු wenawa kiuwa liumak liyala Loye kenak laga අත්සන් karla දෙනවා kiuwa passe eya wenas වුණොත් mata nithi kiyamarg ganna puluwanda .

  • @ThilinaChamara-zo4ty
    @ThilinaChamara-zo4ty 13 วันที่ผ่านมา

    Divos eka gnna withthikaruge wardda aniwarayen oppu karanna onada waradda oppu karanne nathuwa divos eka hambenwada nadda kanthawata

  • @NelunikaSamanali
    @NelunikaSamanali 14 วันที่ผ่านมา

    Nmbaryak dena puluwanda sar

  • @janathpriyantha4056
    @janathpriyantha4056 16 วันที่ผ่านมา

    සර් මම මාතර මගේ බිරිඳ දික්කසාද නඩුවක් පවරලා තියෙනවා එම චෝදනා අසත්‍යයි නමුත් මම දික්කසාදය දීමට අකමැත්තක් නැහැ නඩුවේ වන්දි මුදලක් ඉල්ලලත් නෑ මම නඩුවට ඉදිරිපත් නොවී සිටීමෙන් හානියක් සිදුවේද එසේම මව අසනීප වීම මත ලොකු මුදල් ගැටලුවට පත් වී සිටිනවා ඒ නිසා නඩුවලට වී තැන් කරන්න තරම් හැකියාවක් නැහැ මාවිත අධිකරණයෙන් එවා ඇති විස්තරයෙහි නඩු ගාස්තු වශයෙන් රුපියල් දහදාහක් ඉල්ලා ඇත කරුණාකර උපකාරයක් ලෙස පිළිතුරක් ලබා දෙන්න

  • @MadushikaSewwandi-tj8jn
    @MadushikaSewwandi-tj8jn 16 วันที่ผ่านมา

    Sir mt sir ekka katha karanna oni.sambanda wenna පුළුවන් vidiyak kiyanawada

  • @gamagegam1770
    @gamagegam1770 18 วันที่ผ่านมา

    රටේ කෝටි ගණන් සල්ලි නිකරුණේ විනාශ වෙන පළාත් සභා අහෝසි කරනු

  • @farsanabegum6545
    @farsanabegum6545 20 วันที่ผ่านมา

    Ekama kenawa deparak bandinna බැරිද

  • @TheAcademyofPolitics
    @TheAcademyofPolitics 20 วันที่ผ่านมา

    Grate job sir❤

  • @Cheese-809
    @Cheese-809 20 วันที่ผ่านมา

    Sir awrudu 17n wiwaha wenna puluwanda

  • @පානාමංකඩ
    @පානාමංකඩ 20 วันที่ผ่านมา

    රෙජිස්ටර් උනාට පස්සේ.... girl ගේ අයිතිය තියෙන්නේ boyta ned😊

  • @aravindajayawardhana6639
    @aravindajayawardhana6639 24 วันที่ผ่านมา

    පොදු පාරේ යනකොට පුද්ගලික ඉඩමක අනතුරුදායක පොල් ගහකින් ඔලුවට පොල් ගෙඩියක් වැටෙනවා පොල් අතු වැටිලා විදුලි බල මණ්ඩලය කරන්ට් වයර් පාත්වෙලා නීතිය අනුව මොකක්ද කරන්න පුළුවන් ඒ වගේම කොස් ගස්වලින් කොස් ගෙඩි කෝස් අතු පාරට වැටෙනවා/ අයිතිකාරයෝ ගස් කපන්නෙත් නෑ/ රණ්ඩු වෙලා ප්‍රශ්න වැඩි කරගන්නත් බෑ නීත්‍යානුකූලව සුහදව ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද?

  • @aravindajayawardhana6639
    @aravindajayawardhana6639 24 วันที่ผ่านมา

    පොදු පාරේ යනකොට පුද්ගලික ඉඩමක ගහකින් පොල් ගෙඩියක් ඔලුවට වැටුණා මට වන්දි ගන්න පුළුවන්ද මෙවැනි අනතුරුදායක ගස් සම්බන්ධ නීති මොනවද?

  • @natureLover19730
    @natureLover19730 25 วันที่ผ่านมา

    ❤️❤️

  • @helansanjeewa1778
    @helansanjeewa1778 26 วันที่ผ่านมา

    👍

  • @AbdhulAasif
    @AbdhulAasif หลายเดือนก่อน

    High court eken palaweni serema epa laba ganna puwanda sir

  • @IndikaBKSamarasinghe
    @IndikaBKSamarasinghe หลายเดือนก่อน

    හිටපු ජනාධිපති වරයෙකුට නඩු පැවරිය හැකිද....?

  • @SurangiJayathissa
    @SurangiJayathissa หลายเดือนก่อน

    Sir man husbandgen ain vela inne tama dikkasada vela na. Man kamathi api aye daruvo venuven samadana venna.eth eya dik kasada venna kalin vena ganu kenek gedarata genalla.me karanava uda Apita aye samadana venna puluvanda. Eth mahathtjaya nam virudda vei mokada ara ganu kena genava nisa mata mekata pilithurak laba denavada

  • @PushpaMalkanthi-f2s
    @PushpaMalkanthi-f2s หลายเดือนก่อน

    අවුරුදු පහක් වෙන්වෙලා හිටියොත් කසාදේ අවලංගු වෙනවාද

  • @manojasanka2337
    @manojasanka2337 หลายเดือนก่อน

    සර් නියමයි. තව පොඩ්ඩක් වෙලාව වැඩිපුර අරන් කරන්න පුලුවන් නම් මාර වටිනව,

  • @PramithNishshanka
    @PramithNishshanka หลายเดือนก่อน

    Obawa sambanda karaganna puluwanda sir

  • @PramithNishshanka
    @PramithNishshanka หลายเดือนก่อน

    Obawa sambanda karaganna puluwanda sir

  • @onaradilmina
    @onaradilmina หลายเดือนก่อน

    Naisa lekana kiyanne monawada sir

  • @kumudiniliyanaarachchi9899
    @kumudiniliyanaarachchi9899 หลายเดือนก่อน

    සර් අවුරුදු දෙක පහකට අත් හිටෙව්වා ට ඒ පහේ වරදක් නොකර හිටියත් පහ ඉවර වූණාම ආයේ දඩූවම ක්‍රියාත්මක වෙනවද

  • @rgavishe-sj6hf
    @rgavishe-sj6hf หลายเดือนก่อน

    Hedunumpatha onamada wiwaha wenna

  • @kumaraherath2212
    @kumaraherath2212 หลายเดือนก่อน

    Wadagath👍👍🌹🌹🌹

  • @DilanPriyankara-c7v
    @DilanPriyankara-c7v หลายเดือนก่อน

    සර් අපේ අල්ලපු ගෙදර කසිප්පු විකුණනවා මන් එක විඩියො කරලා පොලිසියට පෙන්නුවා ඉට පස්සේ එ මිනිස්සු මටයි මගේ වයිප්ට පොල්ලකින් ගැහුවා අපි පොලිසියට ගියා ඉට පස්සේ එයාලව එක දවසක් තියාගෙන උසාවි දලා එයලාට ඇප දිලා ගත්තා අන්තිමට උනේ කිසි වැරැද්දක් නැති අපි ගුටිකාපු එක විතරයි අපිට ඉන්න නැහැ ගෙදර රෑ තිස්සෙ වාහන එනවා මිනිස්සු කුනුහර්ප කියනවා ලමයි හදගන්නත් නැහැ සර් අනේ මට උදවු කටන්න පුළුවන් නම් මන් ගොඩාක් මානසිකව වැටිලාඉන්නේ ඇයි අපිට නිතියෙන් පිහිටක් නැත්තේ🙏🙏🙏🙏

    • @DilanPriyankara-c7v
      @DilanPriyankara-c7v หลายเดือนก่อน

      අනෙ මෙකට කොහොම හරි උත්තර යක් එන්න සර්

  • @PradeepSandaruwan-x1u
    @PradeepSandaruwan-x1u หลายเดือนก่อน

    සර් වයිෆ් රට ඒයා දාලා ගිහින් ඩිවොස් ඒක දෙන්නැ පලිගන්න ඒහෙම කරනවලු ගියෙත් මම දැනුවත් නැතිව ඒකට මම මොකක්ද කරන්න ඔීනි ඩිවොස් ඒක ගන්න

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 หลายเดือนก่อน

    බොහොම වටින පැහැදිලි කිරීම..බොහොම ස්තුතිය සර්..

  • @thilakbandara2807
    @thilakbandara2807 หลายเดือนก่อน

    සර් මට ඔබතුමාගෙ නම්බර් එක එවන්න පුලුවන්ද මට ඔබතිමාගෙන් දැනගන්න දෙවල් තියනවා සර්

  • @AnyBany-o9l
    @AnyBany-o9l หลายเดือนก่อน

    දික්කසාද නඩුවකදී එකපාරසිකව තීන්දුව දි ඇතත් විරුද්ද පාර්සවයට ඒබව දැනුම් දෙන්න නොහැකිනම් ඉදිරිය කෙසේද 🙏

  • @GayanthikaDewpuraacharigeruwan
    @GayanthikaDewpuraacharigeruwan หลายเดือนก่อน

    Sir anek parshawaya sithasi baragan nath nam divoce aka gan barida.

  • @dinukamadushan9988
    @dinukamadushan9988 หลายเดือนก่อน

    බොහොම ස්තූතිය 🙏

  • @NishanthaWeerasekara-i6h
    @NishanthaWeerasekara-i6h หลายเดือนก่อน

    me nduwa sar duahana naduwak 2016 siduweemak mata denaganna one maha adikarnayata demu pasu newatha apa thiyanna oneda a kiyakdbs

  • @wtfernando5188
    @wtfernando5188 หลายเดือนก่อน

    මට කතා කරන්න ඔබතුමාගේ නම්බර් එකක් දෙන්න පුළුවන්ද පිළිබඳ කතා කිරීමට

  • @pradeepellaaaaheshan7276
    @pradeepellaaaaheshan7276 หลายเดือนก่อน

    වටිනවා වටින දැනුවත් කිරිමක්💖👏👏👏👏👏👏👏👏👏

  • @AbeyWicrama
    @AbeyWicrama หลายเดือนก่อน

    Thank you.

  • @s.t.karunathilaka2381
    @s.t.karunathilaka2381 หลายเดือนก่อน

    සර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් දිසා අධිකරණයට යන්න දින දෙන්න පුලුවන් ද? එහෙමත් නැත්නම් වෙනම දිසා අධිකරණයේ නඩුවක් ගොනු කල යුතුද?

  • @ashinthaChiran
    @ashinthaChiran หลายเดือนก่อน

    Police repot gaththoth ehama kenek police warthawe oka liyawenod

  • @ashinthaChiran
    @ashinthaChiran หลายเดือนก่อน

    Sir mata sirhe nm ber eia denn puluwand

  • @DilanPriyankara-c7v
    @DilanPriyankara-c7v หลายเดือนก่อน

    සර් මන් පොන් එකක් ඇහින්දා එක මන් පාවිච්චි කරනවා ඒ මනුස්සයා එමි නම්බර් එක දිලා මාව හොයා ගත්තොත් මන් හිරෙ යනවද මන් හොරකම් කරලා නැහැ

  • @SiyapathWWanasundar
    @SiyapathWWanasundar หลายเดือนก่อน

    මට poddak Obathumata සමග katha කරන්න අවස්ථාවක් දෙන්න puluwanda

  • @SamanthaPriyani-yz6eq
    @SamanthaPriyani-yz6eq หลายเดือนก่อน

    Parawal sambanda Neeti ganat kiyanna.pradeesheeya Saba parawal

  • @DeuminiChamathka-f5m
    @DeuminiChamathka-f5m หลายเดือนก่อน

    Ane oyala kohomada ehema bende