Law and Life LK
Law and Life LK
  • 112
  • 164 949

วีดีโอ

ජනාධිපතිවරණ ප්‍රතිපල දෙන්න කලින්,තේරුන කෙනා මැරුනොත් ඇතිවන තත්වය ගැන සරලව..
มุมมอง 612 หลายเดือนก่อน
මේ ගැන අදාල නීතිය සරලව මේ විදියට තේරුම් ගමු #trending #chandanaudagedara #law #election #news
අත්හිටවූ සිරදඬුවමක් කියන්නේ මොකක්ද?
มุมมอง 5783 หลายเดือนก่อน
මේ ප්‍රතිපාදන විස්තර කරන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ..#chandanaudagedara #trending #lawyer #news
මොකක්ද මේ 1,2,3 මනාපයන් කියල කියන්නේ? ජනාධිපතිවරණයේදි කොහොමද චන්දය දෙන්න පුලුවන්?
มุมมอง 4503 หลายเดือนก่อน
සාමාන්‍ය චන්දයක් වගේ නෙවේ,ජනාධිපති චන්දය කියන්නේ වෙනම විදියක චන්දයක්.අද මේ කෙටි වීඩියෝ එක ඒ ගැන.. #law #trending #chandanaudagedara #election #srilankapolitics
අපරාධයක් කියල කියන්නේ මොකක්ද? නීතිමය අදහස මොකක්ද? #chandanaudagedara #trending #law
มุมมอง 4154 หลายเดือนก่อน
නිතරම ඇහෙන දෙයක් තමයි,අපරාධ නීතිය,එයා කරේ අපරාධයක් වගේ වචන..මොකක්ද මේ අපරාධයක් කියල කියන්නේ? සරලව ඒ ගැන ඉගෙන ගමු..චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න,සරලව නීතිය ඉගෙන ගමු!!
විදේශීය ජාතිකයෙක්ට,ලංකාවේ ඉඩම් සින්නක්කරවම මිලදී ගන්න පුලුවන්ද?
มุมมอง 1684 หลายเดือนก่อน
අද සරලව ඉගෙන ගන්නේ,කාලෙන් කාලෙට වෙනස් වෙන තවත් එක නීතියක් ගැන.. විදෙස් ජාතිකය විසින් සින්නක්කරවම ඉඩම් මිලදී ගැනීම ගැන..#chandanaUdagedara #law #property #srilanka #viral
එක රටක් එක නීතියක් | Law and Life
มุมมอง 65510 หลายเดือนก่อน
එක රටක් එක නීතියක්
රට ඉන්න කෙනෙක්,තමන්ගේ පැමිණිල්ලක්,ලංකාවේ පොලීසියකට කරගන්නේ කොහොමද?
มุมมอง 311ปีที่แล้ว
සාමාන්‍යයෙන් කෙනෙක් රට ගියාම,ලංකාවේ තමන්ගේ දරුවන් ගැන එහෙම නැත්තන් දේපල ගැන මොකක් හරි ගැටලුවක් ආවොත් පොලීසියකට පැමිණිල්ලක් කරගන්න ඕන වෙනව. අද වීඩොයෝ එක ඒ ගැන.. මේ ගැන තොරතුරු www.police.lk වෙබ් අඩවියෙන් ඔයාලට පහසුවෙන්ම ගන්න පුලුවන්. #tranding #history #nature #viral #lawandorder #srilanka #law #court #criminal #lawandlife
අවුරුදු 5ක් වෙන් වෙලා හිටියොත්,නිකම්ම ඩිවෝස් එකක් හම්බෙනවද? නැත්තන් අවුරුදු 7ක් වෙන් වෙලා ඉන්න ඕනද?
มุมมอง 1.3Kปีที่แล้ว
සාමාන්‍ය ජනතාව අතර තියන වැරදි අදහසක් ගැන තමයි අද අපි සරලව කතා කරන්නේ. මොකක්ද මේ නිකම්ම හම්බෙනව කියන ඩිවෝස් එක? #tranding #viral #lawandorder #law #history #court #criminal #lawandlife #nature #srilanka
"වැඩ බැරිඋනත්,ගම ගාල්ලේ" කතාව හැදුන විදිය..ගාලු කොටුවේ කලුකොටුවේ කතාව!!
มุมมอง 280ปีที่แล้ว
"වැඩ බැරිඋනත්,ගම ගාල්ලේ" කතාව හැදුන විදිය..ගාලු කොටුවේ කලුකොටුවේ කතාව!!
විවාහ ගිවිස ගැනීම,ලියාපදිංචිය,වෙඩින් එක ගැනීම..මේ ඔක්කොම මොනවද?
มุมมอง 4.3Kปีที่แล้ว
විවාහ ගිවිස ගැනීම,ලියාපදිංචිය,වෙඩින් එක ගැනීම..මේ ඔක්කොම මොනවද?
මෝශන් එකක් දාමුද? මොකක්ද මේ මෝශන් එකක් කියල කියන්නේ..
มุมมอง 7Kปีที่แล้ว
මෝශන් එකක් දාමුද? මොකක්ද මේ මෝශන් එකක් කියල කියන්නේ..
අධිකරණ කටයුතු බලන්න යන්න සාමාන්‍ය ජනතාවට තිබෙන අයිතිය කුමක්ද?
มุมมอง 576ปีที่แล้ว
අධිකරණ කටයුතු බලන්න යන්න සාමාන්‍ය ජනතාවට තිබෙන අයිතිය කුමක්ද?
ඇඟ බඳිනව,එහෙමත් නැත්තන් අත්හිටවූ සිරදඬුවමක් කියන්නේ මොකක්ද?
มุมมอง 7Kปีที่แล้ว
ඇඟ බඳිනව,එහෙමත් නැත්තන් අත්හිටව සිරදඬුවමක් කියන්නේ මොකක්ද?
ආගම්වලට අපහාසාත්මකව අදහස ප්‍රකාශ කිරීම,අපරාධ වරදක්ද?
มุมมอง 323ปีที่แล้ว
ආගම්වලට අපහාසාත්මකව අදහස ප්‍රකාශ කිරීම,අපරාධ වරදක්ද?
ඉඩමක් ගන්න කළින්,බලන්නම ඕන දේවල් මොනවද?
มุมมอง 372ปีที่แล้ว
ඉඩමක් ගන්න කළින්,බලන්නම ඕන දේවල් මොනවද?
ගබ්සාව නීති විරෝධී ද? මොකක්ද නීතිය..මේ නීති වෙනස් වෙන්න ඕනද? සාකච්ඡාවට!!!
มุมมอง 850ปีที่แล้ว
ගබ්සාව නීති විරෝධී ද? මොකක්ද නීතිය..මේ නීති වෙනස් වෙන්න ඕනද? සාකච්ඡාවට!!!
දරුවන් තැන් තැන්වල දාල යන්න පුලුවන්ද??
มุมมอง 412ปีที่แล้ว
දරුවන් තැන් තැන්වල දාල යන්න පුලුවන්ද??
මරණ දඬුවම ලැබෙන වැරදි කීපයක් අද සාමාන්‍ය නීතිමය දැනුමට එකතු කරගමු!!
มุมมอง 2.2Kปีที่แล้ว
මරණ දඬුවම ලැබෙන වැරදි කීපයක් අද සාමාන්‍ය නීතිමය දැනුමට එකතු කරගමු!!
අම්මල තාත්තලාගේ දේපල,දරුවන්ට අනිවාර්යයෙන්ම දෙන්නම ඕනද? Property Law @Chandana Udagedara
มุมมอง 8Kปีที่แล้ว
අම්මල තාත්තලාගේ දේපල,දරුවන්ට අනිවාර්යයෙන්ම දෙන්නම ඕනද? Property Law @Chandana Udagedara
මොකක්ද මේ ද්වි විවාහය කියන්නේ?
มุมมอง 4.8Kปีที่แล้ว
මොකක්ද මේ ද්වි විවාහය කියන්නේ?
අයිස් වලට මරණ දඬුවම.!! වෙනස් වෙච්ච නීතිය දැන ගමු!!
มุมมอง 1.8Kปีที่แล้ว
අයිස් වලට මරණ දඬුවම.!! වෙනස් වෙච්ච නීතිය දැන ගමු!!
"ස්ත්‍රී දූශණය" කියල කියන්නේ මොකක්ද? What is meant by "Rape"
มุมมอง 1.6K2 ปีที่แล้ว
"ස්ත්‍රී දූශණය" කියල කියන්නේ මොකක්ද? What is meant by "Rape"
කුඩු කියන්නේ සෙල්ලමක් නෙවේ!! මරණ දඬුවම හම්බෙන,කුඩු වලට අදාල නීතිය සරලව දැන ගමු..
มุมมอง 5382 ปีที่แล้ว
කුඩු කියන්නේ සෙල්ලමක් නෙවේ!! මරණ දඬුවම හම්බෙන,කුඩු වලට අදාල නීතිය සරලව දැන ගමු..
ෆෝන් එක නැති උනොත්,හොරකම් කරොත් කරන්න ඕන දේ මොකක්ද? #LawAndLife#
มุมมอง 3592 ปีที่แล้ว
ෆෝන් එක නැති උනොත්,හොරකම් කරොත් කරන්න ඕන දේ මොකක්ද? #LawAndLife#
ඔබට නීතිඥවරයෙක් වීමට අවශ්‍යද? #LawAndLife#
มุมมอง 6032 ปีที่แล้ว
ඔබට නීතිඥවරයෙක් වීමට අවශ්‍යද? #LawAndLife#
අත්අඩංගුවට ගැනීම සහ පොලිස්පති නිළ නිවේදනය.වරෙන්තු ඕනමද?
มุมมอง 1.3K2 ปีที่แล้ว
අත්අඩංගුවට ගැනීම සහ පොලිස්පති නිළ නිවේදනය.වරෙන්තු ඕනමද?
ගණිකාවක් කරන වරද මොකක්ද? #LawAndLife#
มุมมอง 1.2K2 ปีที่แล้ว
ගණිකාවක් කරන වරද මොකක්ද? #LawAndLife#
වාණිජ මහාධිකරණය කියන්නේ මොකක්ද? #LawAndLife# #ChandanaUdagedara#
มุมมอง 1.1K2 ปีที่แล้ว
වාණිජ මහාධිකරණය කියන්නේ මොකක්ද? #LawAndLife# #ChandanaUdagedara#
හදිසි නීතිය අස්සේ සිදුකළ,නින්දාසහගත පහරදීම. 2022.07.22
มุมมอง 1632 ปีที่แล้ว
හදිසි නීතිය අස්සේ සිදුකළ,නින්දාසහගත පහරදීම. 2022.07.22

ความคิดเห็น

  • @chathurangadilhara4573
    @chathurangadilhara4573 วันที่ผ่านมา

    ළමයේක බඩට ආවට පස්සේ තිරණ ගැනිමේ අයිතියක් දේමාපිියන්ට නැහැ දැන් තෝ මහ ලො කුවට ඔව කතා කරන්නෙත් තොගේ අම්මලා ආර්තික අපහසුතා අරවා මේවා ඔක්කම මැද්දේ තොට අවස්ථාව දිපු නිසානේ නේ ඒවත් කතා කරමුකෝ

  • @dahamdhiranasinghe2591
    @dahamdhiranasinghe2591 3 วันที่ผ่านมา

    Sir nambar aka ganna puluwan da vitharak tikak thiyenawa dena ganna 😊

  • @xr6hx1h
    @xr6hx1h 4 วันที่ผ่านมา

    මගෙ දෙපල දුවට ලිවුවා එත් දැන් මට බලන්නෙ නැ මම පිළිකා ලෙඩෙක් නැවත මට අයිති කරගන්න බැරිද මම ලියලා තියෙන්නෙ පසු බලය දාලා

  • @KumariEdirisingha-qi9ig
    @KumariEdirisingha-qi9ig 7 วันที่ผ่านมา

    Ane sar polisiya harim asadarn wad kranne

  • @KumariEdirisingha-qi9ig
    @KumariEdirisingha-qi9ig 7 วันที่ผ่านมา

    Good

  • @chamalpiyasundara6698
    @chamalpiyasundara6698 9 วันที่ผ่านมา

    සර්, අවුරුදු 2 සිර දඬුවමක් විතරද අත් හිටුවන්න පුළුවන් .

  • @mohamedafras8685
    @mohamedafras8685 10 วันที่ผ่านมา

    මාලිමාව දින්නට පස්සෙ බලන්නෙ❤

  • @GimhaniAmpalage
    @GimhaniAmpalage 11 วันที่ผ่านมา

    M 50

  • @GimhaniAmpalage
    @GimhaniAmpalage 11 วันที่ผ่านมา

    Ane sirrr

  • @NimsaraDanujaya
    @NimsaraDanujaya 12 วันที่ผ่านมา

    Sir mata oyage namba eka dennako pliiiiz sir

  • @ThePie-1234
    @ThePie-1234 13 วันที่ผ่านมา

    ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් මේ චෝදනා වලට ජනාධිපති වරදිකරු නෙමෙයි කියල එතකොට මොකද්ද් වෙන්නෙ 🤔

  • @KoreanLanguageHubKlH
    @KoreanLanguageHubKlH 15 วันที่ผ่านมา

    මගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනා mage මහත්තයව මන් දික්කසාද කළා අනාචාරය නිසා එයාගෙන් ළමයි 2ක්‌ ඉන්නවා නඩතුවක් දුන්නේ නැ.දැන් මහත්තයාගේ තාත්තා එයාට අයිති කඩේයි ගෙදරයි මගේ පුතාට ලියන්න හදන්නේ එත් මහත්තගේ අම්මා අක්කා අය්යා මහත්තයා විරුද්දයි.අපිට පොලිසියෙන් පිහිටක් නෑ මහත්තගේ පැත්තේ පොලිසියත් ඉන්නේ දැන් විසදුමක් ආවා

  • @chamindapiyasena2273
    @chamindapiyasena2273 16 วันที่ผ่านมา

    225 මොකටද මෙි ලංකාව පාලනය කරන්න ඉන්දියාවත් නැතිව ඇති අනික අධ්‍යක්ෂවරු ඉන්වා ලේකම්වරුන් කෝමසාරින්වරැන් ආණ්ඩුකාරවරැන් තව නොයකුත් තනතුර තියන අය ඉන්කමි මොකටද 225ක් කැබිනට්ටුවක් තිබුනාම හොදට ඇති

  • @ThejanKumarasiri
    @ThejanKumarasiri 18 วันที่ผ่านมา

  • @prasannasanjeewa2105
    @prasannasanjeewa2105 19 วันที่ผ่านมา

    ලැයිස්තුවත් හොරුන්ගෙ වාසියට හදලා තියෙන්නේ . ඒකත් අයින් කරානම් හොදයි . මිනිස්සු එපා කියන උන් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ .

  • @sanjunuwan2513
    @sanjunuwan2513 20 วันที่ผ่านมา

    Dennagenma ahanne na aurudu ganak nadu ahala apiwa higannu karanawa😡

  • @Thukuliya.123
    @Thukuliya.123 21 วันที่ผ่านมา

    අද බලන්නේ ඔන්න

  • @hasthikafiverr8045
    @hasthikafiverr8045 21 วันที่ผ่านมา

    දැන් බලන්නේ ❤️

  • @nadeekarajapaksha9052
    @nadeekarajapaksha9052 22 วันที่ผ่านมา

    Phone number එක ganna puluwanda

  • @SeethaSeetha-f7n
    @SeethaSeetha-f7n หลายเดือนก่อน

    Sarge weda,satahana,,hondai

  • @chathuranagasandun1384
    @chathuranagasandun1384 หลายเดือนก่อน

    225 අඩු කරන්න බැයිද???

  • @menakaperera5937
    @menakaperera5937 หลายเดือนก่อน

  • @maneljayalathyapa8898
    @maneljayalathyapa8898 หลายเดือนก่อน

    ඉතාමත් සරලව... ඉතාමත් සාර්ථක පැහැදිලි කිරීමක්... 👍

  • @maneljayalathyapa8898
    @maneljayalathyapa8898 หลายเดือนก่อน

    ඉතාමත් සරලව... ඉතාමත් සාර්ථක පැහැදිලි කිරීමක්... 👍

  • @Wathsalagt-gb2xh
    @Wathsalagt-gb2xh หลายเดือนก่อน

    සර් නඩුවට පිරිමි කෙනා එන්නේ නැත්තම් කොහොමද දික්කසාද නඩුවට තීන්දුවක් ලැබෙන්නේ.දරුවගේ අයිතිය ඒකපාර්ශවිකව මට ලැබුන.නඩත්තු ගෙවන්නෙත් නෑ.දික්කසාද නඩුවට එන්නෙත් නෑ.මොකද්ද එතකොට වෙන්නේ

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt หลายเดือนก่อน

    නඩුවක් එක සැරයක් වත් අහන්න ඉස්සර වෙලා මෝසන් දාන්න පුළුවන්ද

  • @happyrabbit4526
    @happyrabbit4526 หลายเดือนก่อน

    නීතීඥ තුමනි පුත්ගලික ජායාරූප පෙන්වා තර්ජනය කීරීම හා යම්කිසි කෙනෙකු අපහසුතාවයට පත්කීරීම සම්බන්ධ යෙන් තර්ජනය කරන පාර්ශවයය විරුද්ධව ගත හැකි නීතිමය පියවර තිබෙනවාද එසේනම් එය කරන්නේ කෙසේද

  • @ShashikalaRajapaksha-i8t
    @ShashikalaRajapaksha-i8t หลายเดือนก่อน

    අනේ උදව් කරන්න

  • @ShashikalaRajapaksha-i8t
    @ShashikalaRajapaksha-i8t หลายเดือนก่อน

    අනේ උදව් කරන්න

  • @ShashikalaRajapaksha-i8t
    @ShashikalaRajapaksha-i8t หลายเดือนก่อน

    අනේ උදව් කරන්න

  • @ShashikalaRajapaksha-i8t
    @ShashikalaRajapaksha-i8t หลายเดือนก่อน

    සර් මට මේක පිළිබඳතා විස්තර දැනගන්න පුළුවන්ද පොදු දේපළ පනත යටතේ නඩුවක්

  • @disnasanjeewani495
    @disnasanjeewani495 หลายเดือนก่อน

    Sar polisi margayen wen wenna kamatta dunnama diwos papar atsan karala usawi doda wen wenna barida

  • @MadhushikaGayani-d9i
    @MadhushikaGayani-d9i หลายเดือนก่อน

    සර් මම දැනට අවුරුද්දක් වෙනවා මහත්තයගෙන් අයින් වෙලා.එයා වෙන ගෑනු අය එක්ක සම්බන්දකම් තියෙනවා.මට දරුවො දෙන්නෙක් ඉන්නවා එයාලා ඉන්නෙ මන්ලග දැනට නඩත්තු නඩුවක් යනවා.මට එයගෙන් ඩිවෝස් වෙන්න ඕනි.ම්න් ලග එයා රූම් එකක ගියපු පොටෝ එකක් තියෙනවා.තව වෙනත් ගැහැනු කෙනෙකුට යවපු මැසේජ් තියෙනවා.මේ දේවල් පුලුවන්ද මට ඩිවෝස් නඩුවකට ශාක්ශි ලෙස ඉදිරිපත් කරන්න.මේ දේවල්වලින් පුලුවන්ද මට එයා වැරදි කියලා ඔප්පු කරන්න.

  • @ruwanravindra959
    @ruwanravindra959 หลายเดือนก่อน

    GOOD

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 หลายเดือนก่อน

    අද තේරෙනවා ජාතික ලැයිස්තුවේ ඉන්න හොැරු ගැන

  • @nhwwimalarathna4087
    @nhwwimalarathna4087 หลายเดือนก่อน

    Sir, ද.නි.ස.129 වන වගන්තිය පරිදි ත්‍රිවිධ හමුදාවට,කැරලි ගැසීමට අනුබලදී අනුබල දීමේ පුතිඵලයක් වශයෙන්"කැරලි ගැසීම සිදු වුවහොත්,"මරණීය දඩුවම" දිය හැකියි නේද...!

  • @SahanshaMaduwanthi
    @SahanshaMaduwanthi หลายเดือนก่อน

    සර්ගෙ නම්බර් දෙන්න පුළුවන් ද

  • @12nilantha78
    @12nilantha78 หลายเดือนก่อน

    අධි චෝදනා කියන්නෙ මොකක්ද ..කවුරැහරි කියාදෙන්න

  • @SanjeewaPremarthna
    @SanjeewaPremarthna หลายเดือนก่อน

  • @Sd9H
    @Sd9H หลายเดือนก่อน

    👍👍🤔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShiromiHotel
    @ShiromiHotel หลายเดือนก่อน

    sir po no dennako

  • @RanjithVimalaguna
    @RanjithVimalaguna 2 หลายเดือนก่อน

    කෙනෙක් බොරැවට ඔහුව නිතියට හසුකරහොත් ඔහුට වෙන දෙ හිරේ යැමක්ද

  • @kumudunelum8186
    @kumudunelum8186 2 หลายเดือนก่อน

    Sir mama වැරදි karu peni idala thamai dan inna kenata Diwosh denna oni mama kalin kalin kenage Diwosh ara awata passe eya wenas වුණොත් mata නීතිය kiyamarga ganna puluwanda mama වැරදි කරුවක් peni idala passe eya dena liumata නීතිය kiyamarga ganna giyama prsanayak weida kiyala dana ganna puluwanda sir

  • @kumudunelum8186
    @kumudunelum8186 2 หลายเดือนก่อน

    Sir mama kalin kasada badala itiye eya mawa dala gin ahurudu 7 wenawa mata Diwosh ganna beri una mama thawa kasadayak bandda e kasada badapu kenath kasada bedala .... dan bedala inna kena kiyanawa mata kalin kenage Diwosh aran enna kiyala ehma awoth api denna අලුතින් කසාද badimu kiyla eya mata පොරොන්දු wenawa kiuwa liumak liyala Loye kenak laga අත්සන් karla දෙනවා kiuwa passe eya wenas වුණොත් mata nithi kiyamarg ganna puluwanda .

  • @ThilinaChamara-zo4ty
    @ThilinaChamara-zo4ty 2 หลายเดือนก่อน

    Divos eka gnna withthikaruge wardda aniwarayen oppu karanna onada waradda oppu karanne nathuwa divos eka hambenwada nadda kanthawata

  • @NelunikaSamanali
    @NelunikaSamanali 2 หลายเดือนก่อน

    Nmbaryak dena puluwanda sar

  • @janathpriyantha4056
    @janathpriyantha4056 2 หลายเดือนก่อน

    සර් මම මාතර මගේ බිරිඳ දික්කසාද නඩුවක් පවරලා තියෙනවා එම චෝදනා අසත්‍යයි නමුත් මම දික්කසාදය දීමට අකමැත්තක් නැහැ නඩුවේ වන්දි මුදලක් ඉල්ලලත් නෑ මම නඩුවට ඉදිරිපත් නොවී සිටීමෙන් හානියක් සිදුවේද එසේම මව අසනීප වීම මත ලොකු මුදල් ගැටලුවට පත් වී සිටිනවා ඒ නිසා නඩුවලට වී තැන් කරන්න තරම් හැකියාවක් නැහැ මාවිත අධිකරණයෙන් එවා ඇති විස්තරයෙහි නඩු ගාස්තු වශයෙන් රුපියල් දහදාහක් ඉල්ලා ඇත කරුණාකර උපකාරයක් ලෙස පිළිතුරක් ලබා දෙන්න

  • @MadushikaSewwandi-tj8jn
    @MadushikaSewwandi-tj8jn 2 หลายเดือนก่อน

    Sir mt sir ekka katha karanna oni.sambanda wenna පුළුවන් vidiyak kiyanawada

  • @gamagegam1770
    @gamagegam1770 2 หลายเดือนก่อน

    රටේ කෝටි ගණන් සල්ලි නිකරුණේ විනාශ වෙන පළාත් සභා අහෝසි කරනු

  • @farsanabegum6545
    @farsanabegum6545 2 หลายเดือนก่อน

    Ekama kenawa deparak bandinna බැරිද