@@MrAndMrsRajja, Then, you should have mentioned it (about JA' documentary) on the video. The purpose of a video is to use the visuals to educate (inform) the audience, but here, what you show is mostly the two persons who give the commentary. You two are beautiful and well clad in traditional attire. I have no question about it and that we have seen many a time! The question is how you have used the time and space to proportionate the content of the video. Thanks anyway.
@@bhagyaperera8823 Thank you for watching our videos 🤍 if you can share the contact details of munasinghe walawwa we can see the possibility to do a video by discuss with them
@waltergunathilleke5344 kindly if you want to know further about this mansion kindly watch this video done by Mr Jackson Anthony th-cam.com/video/1AhxsN-zQXI/w-d-xo.htmlsi=XoBANOEKFOw6c8Cm
Nice video guys. ඒක වෙනම experience එකක් තියෙන video එකක්
Thank you so much for valuable feedback ayya ❤️ අපි වෙනදට අරන් එන videos වලට වඩා වෙනස් විදියකට මේක කරන්න අපිට ඕනේ වුනා 😍
හරිම ලස්සනයි , ප්‍රතිසංස්කරණ කරන්න
ගොඩක් ආ🎉සය්
@@wasanthanelumpathwila9748 Thank you for watching our videos 🤍🤍🤍
හරිම ලස්සන වලව්වක්.......බොහොම ස්තුතියි ....
බොහොම ස්තූතී අපේ videos බලනවට ❤️❤️
වලව්වක් බලන්න ආස හිතුනා , Facinated ❤
අනිවාර්යයෙන් දවසක යන්න. මෙතන තියෙන්නෙ වෙනස්ම experience එකක් ❤️
මෙම වලට්වේ ආරම්භකයාගේ පෙලපත පිළිබඳ පෞරාණික වැදගත් කම සාකච්ඡා නොකිරිම අඩු පාඩුවක්
මෙහි පෙලපත සහ පෞරාණික වැදගත්කම පිළිබද ජැක්සන් ඇන්තනී මහතා විසින් කරන ලද වැඩසටහනක් TH-cam අවකාශයේ ඇත. එබැවින් එය නැවත නැවත අප විසින් කීම අනවශ්‍ය කරුණකි. එම වැඩසටහනේ නැති දෑ ඔබට අපේ වැඩසටහනින් නැරඹිය හැක!
@@MrAndMrsRajja, Then, you should have mentioned it (about JA' documentary) on the video. The purpose of a video is to use the visuals to educate (inform) the audience, but here, what you show is mostly the two persons who give the commentary. You two are beautiful and well clad in traditional attire. I have no question about it and that we have seen many a time! The question is how you have used the time and space to proportionate the content of the video. Thanks anyway.
😲🤔මොනතරම් ලස්සනද.මමත් හරිම කැමතියි පරණ වලව්වලට.❤️
ජීවිතේ කවදහරි දවසක මේ අත්දැකීම ගන්න ඕනේ හැමෝම 💚❤️
වලව් ගැන තොරතුරු බලන්න හරිම කැමතියි ❤,වලව් පිස්සුවක් මට තියෙන්නේ ❤
Thank you අපේ video එක බැලුවට ඉස්සරහට අපි තවත් වලව්වක් ගැන අරගෙන එන්නම් ❤️❤️
mataath❤🔥
Fascinating place, nicely presented.❤😊
Thank you for watching our videos and being with us ❤️❤️
Nice video.. Please do a video on Munasinghe walawwa in Matugama too if possible.🙂
@@bhagyaperera8823 Thank you for watching our videos 🤍 if you can share the contact details of munasinghe walawwa we can see the possibility to do a video by discuss with them
Beautiful Video guys.. ❤
Thank you 🤩🤩
Good job guys! Keep it up.
Thank you guys ❤ Much Love !
සුපිරි වීඩියෝ එකක්. බොහොම ස්තුතියි... ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🙏
ස්තූතී අපේ videos එක්ක ඉන්න ❤️❤️
Keep it up guys...nice video 🎉
Thank you 😍😍
Superb ❤
Thank you guys 🤍🤍
Very nice video ❤
Thank you 😍❤️
💗💗Mara lassanak tiyenne💗💗💗
⚘⚘oya dennta teruwan saranai⚘
Thank you 🤍🤍
Tank u ❤🎉
Thank you for watching video 💙💙
Patta place eka ayya ❤. Subtitles are also a must for your contents ayya keep on doing this beautiful youtube videos. Hope for you two the best 🎉
Thank you for the feedback ❤ much love. We have already updated English subtitles on the video!
@@MrAndMrsRajja Yeah ayya saw it ❤️ keep up the good work.
Not just the site visit but explain please historical development of this place.
Have you fully watched the video, including our explanations ?
@waltergunathilleke5344 kindly if you want to know further about this mansion kindly watch this video done by Mr Jackson Anthony
th-cam.com/video/1AhxsN-zQXI/w-d-xo.htmlsi=XoBANOEKFOw6c8Cm
Very valuable video❤❤
Thank you so much for watching video 🤍🤍
Good presentation
Thank you 🤍❤️
wow amazing place 😍😍
Thank you for watching the video 🤍🤍
වලව් series එකක් ඕනේ ❤
@@Sandeeptillakarathne Thank you 🤍🤍🤍 ඉස්සරහට අනිවාර්යයෙන් ගේන්නම්
Wow ❤
Thank you 🤩🤩
onima kenekutha gihin waluwwa blnna puluwanda
Ow one kenekta yanna puluwn call karala yanna reservation ekak dala
Marama asae walaw walata
දවසක යන්න ඔයාලත් ❤️
@@MrAndMrsRajjaathul wenna gasthu aya karanne kohomada
@@dilinithusharika5975 (077) 379 4381 call this number and contact them
තියන තැන.
රත්නපුර , google map එකේ gileemale walawwa කියල type කලා නම් හරියට පාර බලගන්න පුළුවන් 💙
Supiriy
Thank you 🤍💚
Aithi karayo ennAwada
වලව්වේ මුල් පරම්පරාවේ වර්තමාන නියෝජනය තමයි මේ වෙනකොටත් වලව්වේ පරිපාලන කටයුතු කරන්නෙ. වැඩි විස්තර video එකේන් බලන්න.
❤❤❤❤
Thank you ❤️
❤❤😊
Thank you 💚💚
Koheda theyenne?
රත්නපුර
❤@@MrAndMrsRajja
Rathnapura gelemale
Best cinematography goes to ..💯💯💯
Thank you ❤️❤️
❤
Thank you ❤️
කෝ හරියට කාමරයක් ගානේ පෙන්නුවේ නෑනේ? ආසන්නම නගරය මොකද්ද?
රත්නපුර ආසන්නම නගරය , video ව හොඳින් නරඹන්න සියළු විස්තර අන්තර්ගව ඇත !
How much? Business contact pl
Contact Gileemale Walawwa (077) 379 4381
Ape gama
Very beautiful village 💚
Ko. Ithihasa. Katawa. Kageda. Walawwa
@@kapilakumarasiri-eh8vl සම්පූර්ණ video එක බලන්න !
Ko wash rooms
There are two quality washrooms available inside this walawwa
Mudal aya karana vidiya danna.
මේ දවස් වල offers ගැන විස්තර මේ number එකට කතා කලොත් දැනගන්න පුළුවන් වෙයි. (077) 379 4381
මේ වලව්ව පැවත එන ආකාරය සදහන් නොකිරීම අඩුවක්
මෙහි පෙලපත සහ පෞරාණික වැදගත්කම පිළිබද ජැක්සන් ඇන්තනී මහතා විසින් කරන ලද වැඩසටහනක් TH-cam අවකාශයේ ඇත. එබැවින් එය නැවත නැවත අප විසින් කීම අනවශ්‍ය කරුණකි. එම වැඩසටහනේ නැති දෑ ඔබට අපේ වැඩසටහනින් නැරඹිය හැක!
තව ගොඩක් දේවල් තියෙනවා ඔය වලව්වේ ඒවා පෙන්නුවේ නැහැ
මම හිතන්නේ ඒ ටික jackson anthony මහත්මයගේ video එකේ පෙන්වනව !
Comtact number eka danna
Gileemale walawwa (077) 379 4381
Wow ❤❤
Thank you 🤍🤍