කඩේ ඉඳලා නටලා ටික්ටොක් එකෙන් රටම හිනස්සන කඩේ අයියා | Shiran Sanjeewa - Kade Aiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • මෙච්චර ගින්දරක පිච්චි පිච්චි කොහොමද මචන් ඔහොම හිනා වෙවී නටන්නේ රටම දන්න ටික්ටොක් එකේ ජනප්‍රිය කඩේ අයියා
    කඳුළු සලමින් හෙලිකල ඇත්ත කතාව
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #KadeAiya #MudalaliDance #ShiranSanjeewa
    කඩේ ඉඳලා නටලා රටම හිනස්සන කඩේ අයියා ලෙඩේ අමතක කරන්න මේ දේවල් කරන්නේ | Shiran Sanjeewa - Kade Aiya

ความคิดเห็น • 1.3K

  • @kk2a472
    @kk2a472 2 หลายเดือนก่อน +95

    මා කල පිනක් වේ නම් ඒ පින් බලෙම් ලොව සියලුම පිලිකා රෝගීන්ට වේදනාව නිමා වී සුවයම ලැබේවා..❤🌹

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @RenukaArangalla
    @RenukaArangalla 2 หลายเดือนก่อน +316

    පුතේ මමත් ඔයා වගේම පිලිකා රෝගියෙක්....ඔයාට ඉක්මනින් සුව වෙන්න කියලා මම පාුර්තනා කරනවා ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි ❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +64

      ඔබතුමියත් ශිරානුත් ඇතුළු සියලුම පිළීකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා..... ඔබතුමියටත් තෙරුවන් සරණයි

    • @RenukaArangalla
      @RenukaArangalla 2 หลายเดือนก่อน +11

      @@Nilame ❤️

    • @aa-ef9go
      @aa-ef9go 2 หลายเดือนก่อน +18

      ලොව වෙසෙන සියලුම පිලිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා දළදා සමිදු පිහිටයි 🙏🙏🙏💐💐❤️❤️🥺

    • @Ruwanan
      @Ruwanan 2 หลายเดือนก่อน +6

      Obathumiyatath ikman suwaya labewa

    • @prabodhasandakelum6171
      @prabodhasandakelum6171 2 หลายเดือนก่อน +5

      Budusaranai..

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 2 หลายเดือนก่อน +169

    හොඳ අවන්ක තරුණයෙක් සුන්දර මනුෂ්‍යයෙක් නිරෝගී සම්පත්තිය නොඅඩුව ලැබේවා දීර්ඝ ආයු බොහෝ වේවා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +5

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඔහුට ගොඩක් වටිනවා

  • @VG11779
    @VG11779 2 หลายเดือนก่อน +43

    ලැබෙන සම්පූර්ණ මුදල ශිරාන්ට දෙනවා කිව්ව නිසා සම්පූර්ණයෙන්ම බලනවා. ඒක මාර වටිනවා නිලමේ. මේ ලමයා ඒ තරම් දක්ෂ අහිංසක කොල්ලෙක් ❤ හරිම ආදරනීය කොල්ලෙක් .ජයවේවා මල්ලි. තෙරුවන් ගුණ බලෙන් ඔයාට ඉක්මනටම සුව වෙනවා❤ හැමදාම අපිව හිනස්සන්න ඔයාට පුලුවන් වේවා ❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @gayansdreamfb4068
    @gayansdreamfb4068 2 หลายเดือนก่อน +129

    බුද්ධානු බලයෙන් ඉක්මනින් සුවපත් වේවා❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @LakmaliDu
    @LakmaliDu หลายเดือนก่อน +11

    ආගම මොකක් උනත් හැමෝගෙම අගේ දුවන්නේ රතු පාට ලේ ඔයගේ හීන සැබෑ වේවා ලෙඩ සුවවේවා බුදුසරණයි!

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම ගොඩක් වටිනවා

  • @LankagamageNayananandani
    @LankagamageNayananandani 2 หลายเดือนก่อน +95

    හොඳ මිනිස්සුන්ට තමයි දුක,කදුල,වේදනාව ලැබෙන්නේ ඉක්මනින් සුවපත් වේවා ....බුදුසරණයි 🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +2

      ඒකනම් ඇත්ත අප්පා මාරම දුකයි පට්ටම හිත හයිය කොල්ලෙක්

    • @gdsperera9841
      @gdsperera9841 2 หลายเดือนก่อน +1

      හොඳ අවංක මිනිස්සු තමයි දුක වෙදනාව තෙරුවන් සරණින් සියලු දෙවි පිහිටෙන් ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 සියළු දෙව් වරුන්ගේ පිහිට ආරක්ෂා ව නොවඩුවම ලැබේවා 🙏🙏🙏

  • @ChandinRajapakse
    @ChandinRajapakse หลายเดือนก่อน +6

    ශිරාන් සන්ජීව මල්ලී...හොද ලස්සනට නටන්න පුලුවන් කොල්ලෙක්....ඉක්මනටම සනීප වෙන්න මල්ලී....ආයේ ඉක්මනටම නටන්න එන්න 🙏🙏🙏🙏🙏

  • @aishurashmi4127
    @aishurashmi4127 2 หลายเดือนก่อน +20

    මේ වීඩියෝ එකෙන් ලැබෙන සම්පූර්ණ මුදලම එයාට දෙනවා කිව්ව නිසාම මාත් සම්පූර්ණ වීඩියෝ එකම බැලුවා.තෙරුවන් සරණින් දෙවියන්ගේ පිහිටෙන් ඔයා වගේම ලෝකෙ සියලුම රෝගීන් ඉක්මනින්ම සනීප වෙන්න ඕනෙ..කිසිම කෙනෙක්ට කිසිම ලෙඩක් දුකක් වෙන්න හොඳ නෑ..😢♥️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +2

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

    • @Kasun-vi9fx
      @Kasun-vi9fx 2 หลายเดือนก่อน +1

      Ekkman suwaya labewa

  • @Dora-mu3ek
    @Dora-mu3ek 2 หลายเดือนก่อน +18

    විශ්ව මාතාවගේ ආශීර්වාදය ලැබේවා! ශිරාන් ගෙ රෝගී තත්වය ඉක්මනින් සුව වේවා! නිළමේ ඔබ කරන මේ පින් කටයුත්තෙන් ඔබ‍ටත් කිසිම දිනක මෙවන් රෝග වලට ගොදුරු නොවී සිටීමට වාසනාව ලැබේවා! නමෝ බුද්ධාය 🙏🏽🙏🏽

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @Sangeethnishara
    @Sangeethnishara 2 หลายเดือนก่อน +40

    මමත් දැන් අවුරුදු එක හමාරක් ☺️ අපේක්ෂා හොස්පිටල් ඒකෙන් බෙහෙත් කරනවා ❤️ සියළුම රෝගීන් සුවපත් වේවා 🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +5

      සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා..!!

    • @ShehaniKoshila-z7i
      @ShehaniKoshila-z7i 2 หลายเดือนก่อน +2

      ඉක්මන් සුවය ලැබේවා

    • @dsgamage7514
      @dsgamage7514 2 หลายเดือนก่อน +1

      ඉක්මන් සුව ලැබේවා🙏🙏🙏

  • @dian_yen
    @dian_yen 2 หลายเดือนก่อน +32

    මගේ කුමක් හෝ පින් බලයකින් මේ සහෝදරායාට ඉක්මන් සුවය වැඩි දුරක නොවේවා !!"❤බුදුසරණයි

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඔහුට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @THILINA.KALHARA
    @THILINA.KALHARA 2 หลายเดือนก่อน +46

    නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි ☸️🕉️🙏 ඉක්මනින් සුවය ලැබේවා ශිරන් Sanjeewa ට

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඔහුට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @Ruucartoon
    @Ruucartoon 2 หลายเดือนก่อน +14

    ඇත්තටම නිලමේ ඔයා මේ විඩියෝ එක කරනකම් හැමෝටම මෙයාව විහිලුවක් වෙලා තිබ්බෙ. සියලු සත්වයෝ සුවපත් වෙත්වා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඔහුට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @THILINA.KALHARA
    @THILINA.KALHARA 2 หลายเดือนก่อน +147

    මං වගේම කඩෙ අයියා Shiran Sanjeewa ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +3

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම ගොඩක් වටිනවා

    • @sankadarshana9290
      @sankadarshana9290 2 หลายเดือนก่อน

      අපිත් ඉන්නවා ශිරාන් කඩේ මල්ලි වෙනුවෙන❤

    • @NishmikaThanuj
      @NishmikaThanuj 2 หลายเดือนก่อน

    • @chanakagihan5590
      @chanakagihan5590 2 หลายเดือนก่อน

      අහිංසක මිනිස්සුගෙ දුක විකුනල views ගන්න හදන youtube හිගන්නා 🤮

    • @mcsanath5959
      @mcsanath5959 2 หลายเดือนก่อน

      හීනෙකින්වත් හිතුවෙ නැහැ අවංකවම නිලමේ ඔයා පටිටම චරිතයක් වගේම හොඳ පපුවක්. ඔහුට ඉක්මන් සුවය ලැබේවා .

  • @coolmind230
    @coolmind230 2 หลายเดือนก่อน +16

    මිනිහෙක්ව සතුටු කරලා ගන්න පින ගොඩක් වටිනවා. මිනිස්සුන්ව අඩවන එක ලෙසි. එත් හිනස්සන්න ගොඩක් අමාරුයි. මේ ලෝකේ කර්මය කියලා දෙයක් කියලා තියෙනවා. ඒක කොහොමත් පල දෙනවා. ඒ නිසා ඔයාට ඉක්මනටම සුව වෙයි. බුදුන් වහන්සෙගෙ සහ සියලු දෙවියනෙ අශිර්වාදය ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @pramodhahansika3311
    @pramodhahansika3311 2 หลายเดือนก่อน +30

    ❤😢 ඉක්මනින් නිදුක් නිරෝගි සුව ලැබේවා .තෙරුවන් සරණයි .

  • @DarkShadow-fw1qm
    @DarkShadow-fw1qm 2 หลายเดือนก่อน +6

    මේ රෝගය මේ ලෝකයෙන් තුරන් වේවා. නිදුක් නිරෝගී වේවා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති

  • @highcapacitylovers7345
    @highcapacitylovers7345 2 หลายเดือนก่อน +37

    ඉක්මනින් සුව වේවා අයියා . ඔයා මාර talented ❤️ අනුරට ජය වේවා ❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +2

      අනුර නෙමෙයි කොල්ලගේ නම ශානක

    • @DinithaYolan
      @DinithaYolan 2 หลายเดือนก่อน

      Anurata kiyala arawa ganin pumke

  • @AkDJ581
    @AkDJ581 2 หลายเดือนก่อน +33

    *_දකින දේට වඩා ඇතුලාන්තය හ‍රි වෙනස් හොදම උදාහරණයක් නිළමේ අරන් ඇවිල්ල තියෙනවා ඇත්තටම ස්තුති වෙනවා මේ වීඩියෝ ඒක හැමෝටම බලන්න අරන් ආවට ලෝකේ මිනිස්සු වෙනස් අපේ ජිවිතේ හිතාගන්න බැරි දේවල් වෙනවා තවත් කෙනෙක්ගේ හිනාවක් වෙනුවෙන් අපිට කැපවෙන්න පුළුවන් ලෝකය කෙතරම් සුන්දර වේවිද ❤️_*

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

    • @nethmiliyanage.kandy5755
      @nethmiliyanage.kandy5755 2 หลายเดือนก่อน

      Hiii aiya...

    • @AkDJ581
      @AkDJ581 2 หลายเดือนก่อน

      @@nethmiliyanage.kandy5755 හායි නංගි ♥️ කොහොමද 🙂

  • @ChandiChandralatha
    @ChandiChandralatha 2 หลายเดือนก่อน +54

    අනේ පවි මලිලි ඔයා, මම ටික් ටොක් එකේ ඔයාගෙ විඩියෝ බලනව, අර සුජිවගෙ සිංදුවට නටපු එකෙන් තමා මම ඔයාව හදුනගත්තේ, අන්තමට හිනාවෙලා විඩියෝ එක ඔිfප් කරනව,, කකුලට වෙඩි තිබිබ කොලු රෑන කෝ, ඔයාට ඉක්මනටම සුවපත් බාවය ලැබෙිවා, ජය ශුිමා බෝ සමිදුන්ගෙ පිහිට ලැබෙිවා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඔහුට ලොකු ශක්තියක්...

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 2 หลายเดือนก่อน +17

    තෙරුවන්.සරනෙන් ඉක්මන් සුනයලැබෙවා මම ගොඩක් පිංකරලතියනව ඉදිරියටත් පිංකරනව මම කරලතියන පිංබෙලෙන්.මෙම සිරාන්සංජිව දරුවට අනුමොදන් වෙලා ඉක්සන් සුවයලැබෙවා නිදුක්වෙවා නිරොගි වෙවා සුවපත්වෙවා ❤❤❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඔහුට ගොඩක් ලොකු ශක්තියක්

  • @anulaperera1952
    @anulaperera1952 2 หลายเดือนก่อน +3

    ඔයා පුතේ හැම තිස්සෙම හිතන්න මට දැන් සුවයි කියලා.ඔයාට මේ හැම දෙනාගේම ආශිර්වාදයෙන් සුවය ලැබෙනවා පුතේ, තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඔහුට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @chandanifernando7456
    @chandanifernando7456 2 หลายเดือนก่อน +17

    ජේසු පිහිටයි පුතේ,ඉක්මන් සුවයම ලැබේවා ,දීර්ඝායුෂ ලැබේවා 🙏🙏❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඔහුට ගොඩක් වටිනවා

  • @harshimaheshika3821
    @harshimaheshika3821 2 หลายเดือนก่อน +23

    දළදා සමිඳු පිහිටයි ❤ ඉක්මනින්ම සුවය ලැබේවා 💐

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @charithsameera9520
    @charithsameera9520 2 หลายเดือนก่อน +6

    මේ දාපු පෝස්ට් එක සහ අනතුරුව කරන්න යන දේ නම් මාරයි.. රත්තරන් ඔයාටත්, අපේ ඒ සුන්දර සහෝදරයාටත් ආශිර්වාද කරනවා.. 💖🙏👊

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +2

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 2 หลายเดือนก่อน +18

    බුදුසරණයි දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සනීප වේවා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම ගොඩක් වටිනවා

  • @Sandaru527
    @Sandaru527 หลายเดือนก่อน +6

    ලොව සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා!!!! 🙏🙏🙏🙏🙏🙏

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති

  • @gayashipremasiri5063
    @gayashipremasiri5063 2 หลายเดือนก่อน +28

    පව් දෙවියනේ..... ඉක්මන්ස් සුවය ලැබේවා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @THILINA.KALHARA
    @THILINA.KALHARA 2 หลายเดือนก่อน +66

    මං වගේම Nilame ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @ApsaraMaannauthum-je4bx
    @ApsaraMaannauthum-je4bx 2 หลายเดือนก่อน +4

    කඩේ අයියේ මම ඔයාගෙ ලොකූ ෆෑන් කෙනෙක් ඔයා මාරම දක්ශයෙක්❤ මන් මෙච්චර කාලෙකට කරපු පින් දහම් ඔබට අනුමෝදන් වේවා ඉක්මනින් සුවපත් වේවා.....ඉක්මනින් ඔයාට හොද වෙනවා එදාට අපිත් එක්ක සතුට බෙදාගන්න දවසින් දවස අම්මයි ඔයයි දියුනු වේවා....ආදරෙයි සම්පූර්ණයෙන් හොද වෙනකම් පරිස්සමින් වැඩ කරගන්න...ඔයාට ඉක්මනින් හොද වෙනවාමයි..තෙරුවන්සරණයි ❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට - ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @HarshaIshan-e9e
    @HarshaIshan-e9e หลายเดือนก่อน +2

    පුතේ විෂ්ව ශක්තිය ගොඩාක් බලවත් හැමදෙනාගෙම පැතුම් විෂය ට බාරදෙන්න.ඔබට ඉක්මන් සුවය ලැබේවා .බුදු සරනයි .

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 2 หลายเดือนก่อน +18

    බලන්න මොනතරම් අසරණයිද ඔහු රටේ ඉන්න හොරු තක්කඩි උදාහරණයක් කරනවා නම් මේ ජීවිතය කොපමණ වටිනවාද ඌන් හොදින් ඉන්නවා කොහොමද අනේ මෙහෙම වෙන්නේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏 නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @kurulukurulu3887
    @kurulukurulu3887 2 หลายเดือนก่อน +5

    අනේ පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා ද්
    දරුවෙක්ට මෙහෙම අසණීපයක් හැදුනාම අම්මලා වෙච්ච අපිට දරාගන්න ගොඩාක් අමාරුයි ඔයා තරම් ලොකු පුතෙක් නැති උනත් මමත් අම්මා කෙනෙක් මේ රට භාර සියලුම දෙවියන්ගෙ පිහිටෙන් ඔයාට ඉක්මන් සුවය ලැබේවා කියල පාර්ථනා කරනව ජේසු පිහිටයි ❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඔහුට ගොඩක් වටිනවා

  • @anjularasanjali5472
    @anjularasanjali5472 2 หลายเดือนก่อน +13

    ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා ඔයාට.බුදු සරනයි අයියෙ

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට - ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 หลายเดือนก่อน +13

    ඇත්තටම 🔵 නිලමෙ හැමදාම ආදරෙයි යුුටියුබිි වැනල් වලින් අංක එකේ යුුටියුබිි වැනල් එක 💙❤️💛💚💙💎🔵😃😍 siraan sanjiwa සිරාං සංජිිව මිනිසුන් සනසවන ඔයා ගේ තුවාල ඉක්මනින් සුව වේවා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය ලැබේවා ඔබ සුව පත් වේවා සුව පත් වේවා සුව පත් වේවා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 2 หลายเดือนก่อน +25

    චරිතයක් තමයි බලන් ගියාම ❤✨ සුපිරිම චරිතයක් තමා ❤✨

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      අනිවාරෙන්

  • @dohaqatar9055
    @dohaqatar9055 หลายเดือนก่อน +2

    උතුම් දළදා සම්දු ගේ පිහිටෙන් පිලිකා රෝගයෙන් පෙලෙන සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඔහුට ගොඩක් වටිනවා

  • @nadeeramadhu8769
    @nadeeramadhu8769 2 หลายเดือนก่อน +13

    ඉක්මනින් සුවය ලැබේවා මල්ලි .බුදුසරණයි ...

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 2 หลายเดือนก่อน +15

    අනේ ඉක්මන් සුවය ලැබේවා මල්ලී...ආයු බොහෝ වේවා ....

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඔහුට ගොඩක් වටිනවා

  • @dsgamage7514
    @dsgamage7514 2 หลายเดือนก่อน +3

    අනේ හරිම අහින්සක කොල්ලෙක්😢.ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏 .බුදුසරණයි 🙏🙏🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඔහුට ලොකු ශක්තියක්... ඔයාටත් බුදු සරණයි..!!

  • @nsoratha5854
    @nsoratha5854 28 วันที่ผ่านมา

    තෙරුවන් සරණින් නිදුක් නිරෝගිමත් සුව දිඝාසිරි වේවා පිංවත් දරුවො

  • @shehansinghearachchi.2000
    @shehansinghearachchi.2000 2 หลายเดือนก่อน +52

    මිනිස්සු පිටින් දැකල මිනිස්සු ගැන චරිත සහතික දෙන්න කවදාවත් හොඳ නෑ. අපි මොනාද අනික් මිනිස්සුන්ගෙ ජීවිත ගැන දන්නෙ.

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +5

      අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙනේ බැලුවේ

    • @tharushibandara892
      @tharushibandara892 2 หลายเดือนก่อน +1

      Eeknm aththa oeenw need😢

    • @kdramahaishi1398
      @kdramahaishi1398 2 หลายเดือนก่อน +1

      Attta

  • @roshnikariyawasam8975
    @roshnikariyawasam8975 หลายเดือนก่อน +1

    විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් පුතේ ඔබට නිරෝගි සම්පත් ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @kochchime
    @kochchime 2 หลายเดือนก่อน +8

    ඉක්මන් සුවය ලැබේන්න ප්‍රාර්ථනා කරනවා❤❤ දළඳා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඔහුට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @ChamilaSinghabhu
    @ChamilaSinghabhu 2 หลายเดือนก่อน +4

    ඔයා ඉක්මනින් සුව වෙනවා.ට්‍රීට්මන්ට් ඉවර උන ගමන් ඔයාට හොද වෙනවා.බුදුසරනයි...❤❤හිත හයිය කරගන්න.හැමවෙලේම හිතන්න මට සුවයි කියලා.බුදුසරනයි ...

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 2 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි ඉක්මන් සුව ලැබේවා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @prabhapriyanjani3277
    @prabhapriyanjani3277 หลายเดือนก่อน +2

    අනේ පුතා ඔයාට බුදු සරනින් දෙවි පිහිටෙන් ඔයාට ඉක්මනින්ම සුවය ලැබේවා

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඔහුට ගොඩක් වටිනවා

  • @malshanpramodya
    @malshanpramodya 2 หลายเดือนก่อน +12

    ඉක්මන් සුව...බුදු සරණයි.....!

  • @sankadarshana9290
    @sankadarshana9290 2 หลายเดือนก่อน +2

    ඔබට නිදුක් නීරෝගි සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව නොඅඩුව ලැබේවා ,සතුට සැනසුම ලැබේවා,ඉක්මන් සුවය ලැබේවා,බුදුසරණයි තුණුරුවන්ගේ සරණයි !!!සුර්‍යාගේ ශක්තිය බලය ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලත් විශ්වමාතාවගේ ආශිර්වාදය ද නොඅඩුව ලැබේවා කියලත් හදවතින් ප්‍රාර්ථනා කරමි 🙏☀️☀️☀️☀️🌙🌙🌙🌙🌙❤️❤️❤️❤️❤️❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඔහුට ලොකු ශක්තියක්...

  • @shndrhal7402
    @shndrhal7402 2 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා සොයුර🙏🙏🙏🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @khanbibi630
    @khanbibi630 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි තුණුරුවනේ පිහිට ආශිර්වාදය නොඅඩුව ලැබේවා

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඔහුට ලොකු ශක්තියක්...

  • @NelukaDesilva-s9b
    @NelukaDesilva-s9b 2 หลายเดือนก่อน +16

    ඉක්මන් සුව කඩේ අයියේ

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අපි හැමෝම හදවතින්ම ඒ ප්‍රාර්ථනාව කරමු

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 2 หลายเดือนก่อน +8

    අපි ඔයාගෙ විිඩියෝ බැලුවට පුතේ ඔයා පිලිකා රෝගයෙන් පෙලෙන බව .තෙරැවන් සරණින් ඉක්මනින් සුව පත් වෙිිවා .🙏🙏🙏❤නිලමෙි ඔයාටත බොහොමත් ස්තුති මෙිිවගේ අය සමාජයටගේනවට.❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz 2 หลายเดือนก่อน

      @@Nilame ❤

  • @dulajishira
    @dulajishira 2 หลายเดือนก่อน +4

    ඉක්මනටම සනීප වෙන්න ඕනා සහෝදරයා☺️,,, සුන්දර මිනිස්සු ලංකාවට අඩු කාලයක් මේක,,, බුදු සරනයි♥️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @sampathbandara1748
    @sampathbandara1748 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා !!!!

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @SameeMadushanka281
    @SameeMadushanka281 2 หลายเดือนก่อน +5

    ඉක්මනින් සුවය ලැබේවා මල්ලි බුදුසරණයි ඔයට ❤️❤️❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @Dawi-qd2xv
    @Dawi-qd2xv 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණින් ඉක්මනින් සියළුම ලෙඩ සුව වෙවා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @Shantha-x1p
    @Shantha-x1p 2 หลายเดือนก่อน +11

    අඩෝ ඇත්තටම පට්ට ධුක හිතුනා කොල්ලව ටික් ටොක් ඒකින් දැකලා තීයනවා අනික මිනිස්සු ගොඩක් බනිනවා කොමේට් වලින් පව් අප්පා ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට - ඔයාටත් බුදු සරණයි..!!

  • @Sanizdu
    @Sanizdu 2 หลายเดือนก่อน +2

    බුදුසරණයි මල්ලී.ඔයා දක්ශයෙක්.ඉක්මන් සුවය ලැබෙන්න ඕන

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඔහුට ලොකු ශක්තියක්... ඔයාටත් බුදු සරණයි..!!

  • @dayansandaruwan7337
    @dayansandaruwan7337 2 หลายเดือนก่อน +4

    ලොව පුරා සිටින සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා තෙරැවන් සරණයි

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට - ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @sakesadu
    @sakesadu 2 หลายเดือนก่อน +1

    අනෙ මෙයාගෙ විඩියො කොච්චර වින්දනයක් දෙනවද මෙයාගෙ වීඩියෝ බලපු කෙනෙක් දෙපාරක් බලලා ඇති අනේ ඒත් මේ ලොකේ හරි අමුතුයි අපි නොහිතන තරම් කොයි විදියෙ ප්‍රශ්න මිනිස්සුන්ට තියෙයිද ඉක්මන් සුව කඩේ අයියේ ජේසු පිහිටයි ❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @Daiya439
    @Daiya439 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඉක්මනින් සුවය ලැබේවා..🙏🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඔහුට ලොකු ශක්තියක්... ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @sanjuchamila3025
    @sanjuchamila3025 2 หลายเดือนก่อน +2

    Theruwan saranin ඉක්මනින් සුවපත් වෙවා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඔහුට ලොකු ශක්තියක්...

  • @dinushamendis8608
    @dinushamendis8608 2 หลายเดือนก่อน +4

    බුදු සරණින් නිරෝගී වේවා…..!❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට බොහොම පිං - ඔයාටත් බුදු සරණයි..!!

  • @lakminiprebodya5711
    @lakminiprebodya5711 หลายเดือนก่อน +1

    ත්‍රිවිධ රත්නයේ පිහිට ආනුභාවයෙන් අයියට ඉක්මන් සුවය ලැබේවා ....ජයවේවා ඔයාට

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම ගොඩක් වටිනවා

  • @Kumarakwtkumara
    @Kumarakwtkumara 2 หลายเดือนก่อน +3

    තුනුරුවන් බලෙන් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි ශිරාන් ඔයාට.🙏🙏. ඒවගෙම නිලමෙි ටත් ස්තුති වන්න වෙනවා මෙවැනි වැඩසටහන් සමාජගත කිරීමට කටයුතුවල නිරතවීම..තේරුවන් සරනයි ..🙏🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම ගොඩක් වටිනවා ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @PamudiKushani
    @PamudiKushani 2 หลายเดือนก่อน +1

    හරිම අහිංසක හිනාවක් තියෙන්නෙ එයාට.බුදුසරණයි,ඉක්මනින්ම සනීප වෙන්න❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @SynergyTechnology-n2w
    @SynergyTechnology-n2w 2 หลายเดือนก่อน +3

    බුදුසරණයි අය්යේ
    ඉක්මනින් සුවය ලැබේවා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඔහුට ලොකු ශක්තියක්... ඔයාටත් බුදු සරණයි..!!

  • @pksepalika1421
    @pksepalika1421 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ඔබට ඉක්මන්සුවය ලැබේවා!!!

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට... ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @dhanushkapushpakumara5313
    @dhanushkapushpakumara5313 2 หลายเดือนก่อน +15

    බුදු සරණයි සහෝදරයා ...ඉක්මනින් සනිප වේවා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට - ඔයාටත් බුදු සරණයි..!!

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 หลายเดือนก่อน +1

    බුදු සරණයි ,ඔබට ඉක්මන් සුවය පතනවා ❤

  • @jagathsusantha2818
    @jagathsusantha2818 2 หลายเดือนก่อน +5

    ඉක්මන් සුවය පතමු බුදු සරනයි දෙවි පිහිටයි !!!!!❤❤❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔහු වෙනුවෙන් කමෙන්ට් එකක් දැම්මට

  • @loralora4540
    @loralora4540 2 หลายเดือนก่อน

    සියලු දෙව්යන්ගේ පිහිටයි ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඔහුට ගොඩක් වටිනවා

  • @sinethgayanajith8915
    @sinethgayanajith8915 2 หลายเดือนก่อน +6

    සම්මා සම්බුදු සරණින් සියලු දෙවි රැකවරනින් ශිරාන් සන්ජීව හට ඉක්මන් නීරෝගී සුවය ලැබේවා..🙏❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඔහුට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @dilrukshl
    @dilrukshl หลายเดือนก่อน +1

    පුතා ඔයාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ නිළමේ මල්ලි ඔයා ඇතුළු කාරයමන්ඩලයටත් ගොඩක් පිං 🙏🙏🙏 ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 2 หลายเดือนก่อน +3

    ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏♥️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඔහුට ලොකු හයියක් - බොහොම ස්තුති.... ඔයාටත් බුදු සරණයි..!!

  • @RavindraJayathilaka-or1nl
    @RavindraJayathilaka-or1nl 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි සහෝදරයා .උතුම් දළදා සමිදු පිහිටෙන් ආරක්ෂාව රැකවරණය ලබත්වා. ඉක්මන් සුවයලබත්වා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඔහුට ලොකු හයියක් - බොහොම ස්තුති.... ඔයාටත් තෙරුවන් සරණයි..!!

    • @RavindraJayathilaka-or1nl
      @RavindraJayathilaka-or1nl 2 หลายเดือนก่อน

      @@Nilame ඔයාටත් මගෙ මිත්‍රයා ❤

  • @Charitha_Hiru_express
    @Charitha_Hiru_express 2 หลายเดือนก่อน +6

    ඉක්මනට සනීප වෙන්න අයියේ ඔයාට බුදු සරණයි ❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්... ඉක්මනට සනීප වෙලා රටම හොල්ලන චරිතයක් වෙන්න... ඔයාටත් බුදු සරණයි..!!

  • @madhushaninisansala-q9h
    @madhushaninisansala-q9h หลายเดือนก่อน +1

    ගොඩක් දුකයි.බුදුන්ගෙ සරණින් ⁣ඉක්මනින් හොදවෙයි අයියෙ ඔයාට.දුක හිතුනා ගොඩක්...දළදා සමිදු පිහිටයි ඔයාට...

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @nishanthasr2702
    @nishanthasr2702 2 หลายเดือนก่อน +11

    අපි පොතට කලින් හැමදාමත් පිටකවරේ බැලුවේ

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +2

      අන්න වදන.... හරියටම හරි

    • @NilupaTharangani-s7i
      @NilupaTharangani-s7i 2 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍👍🎉🎉🎉🎉

  • @Trendingart-yk7zo
    @Trendingart-yk7zo 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මමත් හිනාවෙලා තියෙනවා ඔයාගේ vedioes බලලා... මට මතක් වෙන්නේ දැන් අර ..'''''' මට බෑ මට බෑ මට බෑ daddy '''කියන එක😂😂😂 ඒවා හරිම funny 🎉😊 මෙහෙම කතාවක් දන්නේ අද.. ඒ වගේම ලොකු හැකියාවක් තියෙනවා... නිරෝගී සුව ලැබේවා!! තෙරුවන් සරණයි !!!

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඔහුට ලොකු ශක්තියක්... ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @ashanmihiranga4131
    @ashanmihiranga4131 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි. ඉක්මනින් සුවපත් වේවා...

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඔහුට ගොඩක් වටිනවා ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 2 หลายเดือนก่อน

    පුතේ ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔබට තෙරුවන් සරණින් සුවය ලැබෙනවා නිලමේ ඔබටත් බොහොම ස්තුතියි

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @arunisubashini6104
    @arunisubashini6104 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි පුතේ හරිම දුකක් දැනුනා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 2 หลายเดือนก่อน +2

    ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඔහුට ගොඩක් වටිනවා

  • @kdartgallery8615
    @kdartgallery8615 2 หลายเดือนก่อน +4

    ඉක්මනින්ම සුව වෙනවා අයියේ ඔයාව... තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏❤️❤️❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @dewmidisanayake7766
    @dewmidisanayake7766 หลายเดือนก่อน +2

    දළදා සමිදු පිහිටෙන් ඉක්මනින්ම සුව වේවා.... 🙏♥️

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති

  • @chandikaiddamalgoda6640
    @chandikaiddamalgoda6640 2 หลายเดือนก่อน +3

    සමහරු ඔයාට බනිනවා මම දැකලා තියනවා පට්ට දුකයි දැන් ඔයාගේ සැබෑ තත්වේ දැක්කාම මම ප්‍රාර්තනා කරනවා පෙර ආත්මේ මම ස්වාමින්වහන්සේ නමකට උපස්තාන කරලා ලබපු කුසලයක් තියනවා ඒ කුසල් සත්‍යයි ඒ සත්‍ය බලෙන් ඔයා ඉක්මනින්ම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මේ සියලු දුක් නිවි ඔබේ සියලු පැතුම් ඉටුම වේවා ඔයා තනි නැ අපි ඔයා එක්ක ඉන්නවා ❤❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම ගොඩක් වටිනවා

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 หลายเดือนก่อน

    බුදු සරණින් පූතේ ඔයාට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබේවා..

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +8

    ශිරාන් කොල්ලෝ විනිලත් එක්ක video එකක් කරන්න. 🤔👍🤔👍❤.

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +2

      අනිවාරෙන්... සුපිරිම අදහසක්

  • @malshamalsha4120
    @malshamalsha4120 2 หลายเดือนก่อน

    ඇත්තටම මම skip නොකරම බැලුවා video එක
    ඉක්මනින් සනීප වෙන්න
    තෙරුවන් සරනයි ඔබට

  • @IsuruDhananjaya-y3h
    @IsuruDhananjaya-y3h 2 หลายเดือนก่อน +5

    සුපිරි කොල්ලෙක්...ඉක්මන්ට හොදවෙයි

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන් හරියන්නම ඕනි කොල්ලෙක්

  • @tishmikashehan598
    @tishmikashehan598 2 หลายเดือนก่อน +2

    හැමෝගෙම ජීවිතවල අදුරු කතාවක් තියනවම තමා 😢ඉක්මනින්ම සුව වෙන්න ඕනි 🙏🙏 බුදු සරණයි 🙏❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඔහුට ගොඩක් වටිනවා - ඔයාටත් බුදු සරණයි..!!

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur 2 หลายเดือนก่อน +6

    ඉක්මන් සුවය ලැබේවා මැනික

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @upulsamantha1752
    @upulsamantha1752 2 หลายเดือนก่อน +2

    ජේසු පිහිටයි shiran malliya ඉක්මන් suwaya ලැබේවා 🙏🙏💖

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඔහුට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @LahiruYasith-di8jh
    @LahiruYasith-di8jh 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි!!!!!

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @kvtbro2724
    @kvtbro2724 หลายเดือนก่อน +1

    දුක විකුණාගෙන කන අය අතරින් නිලමෙතුමා නම් නියම මනුස්සයෙක්

  • @chathurakumarasinghe9427
    @chathurakumarasinghe9427 2 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි
    සුවපත් වෙිවා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම ගොඩක් වටිනවා ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @srijayanath5395
    @srijayanath5395 2 หลายเดือนก่อน +1

    විශ්වාසයි ඉක්මන් සුවය ඔයාට ලැබෙනවාමයි සහෝදරයා ❤....respect නිළමේ ඔයාටත්...❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔහු වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට