පරතෝඝෝෂක ප්‍රත්‍ය නොලැබූ, බුද්ධ ශක්තියට අනුගත නොවූ ශ්‍රාවකයන් කළ යුත්තේ කුමක් ද? | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2021
  • පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ...
    විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
    🌍 ඔබ ලොව කොතැනක සිටියත් ධම්මානුධම්ම පටිපදාව පූරණය පිණිස උපකාරී කර ගැනුමට පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි
    🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරනු ලබන පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි ධර්ම දේශණා (Video)
    ▶️ www.utube.sirisaddharmaya.net
    ▶️ / paramanibbanadharmayat...
    ධර්ම දේශණා (MP3) -
    www.deshana.sirisaddharmaya.net
    ධර්ම දේශණා (ගුවන් විදුලි) -
    www.guwana.sirisaddharmaya.net
    දහම් ගැටලු -
    www.dahamgatalu.wordpress.com
    www.atuvawa.sirisaddharmaya.net
    ධර්ම පුස්ථක -
    www.panhinda.sirisaddharmaya.net
    සජීවී ධර්ම දේශණා -
    www.sirisaddharmaya.net
    මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව - www.helabima.sirisaddharmaya.net
    හෙළ යුග මෙහෙවර - www.helayugamehewara.com
    සදහම් ලිපි - www.paramanibbana.com
    ඉංග්‍රීසි භාෂා පරිවර්තන සදහම් ලිපි - www.english.paramanibbana.com
    #paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #isipathana #migadaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #hiriwadunna #yatharthaya #Daham #Atuwawa #youtube #niwana #environment
    #bopitiye #sumangala #thero
    #sowan_palaya #history #thripitaka #janbudveepa #chanuka_mora #health #vilpattu #wickramarachchi_weda_mahatha #pramukatv
    #tvderana #slcricket #siwhelatv #dhanushvlog
    #gurulupotha #ruwanvalimahasaya #alawwa #anuradapura #cryptocurrency #food #teachers #strike #government #online #education #zoom #diyasen #somawathi #welgamvehera #polonnaruwa #law #land #pets #manike_mage_hithe #ravana #bana
    #ramayanaya #helaya #sports #boxing #rugby
    #Parinibbana #Buddha #rajagala #ritigala #vishwaya #univers #rawana #bawana #anathapindika
    #විශ්වශක්තිය #සෝතාපත්ති #සෝතාපන්න #නිවන #පරම #නිබ්බාන #මීවනපලානේ #සිරිධම්මාලංකාර #සිව්පිළිසිඹියාලාභී #මහඅරහතුන් #වහන්සේ #සං #බුදුන්_වහන්සේ #බුද්ධ #ශක්තිය #සතර #සතිපට්ඨාන #ධම්ම #බුද්ධගයා #හිරිවඩුන්න #බුදුගල #බඹරගල #ඉසින්බැස්සගල #රජගල #රිටිගල #ඉසිපතන #මිගදාය #අරහත් #හෙළබිම #දහම් #අටුවාව #යථාර්ථ #පරමසත්‍යය #ධම්මායතනය #අලව්ව #ගුරු #වර්ජනය #ණය #ගුරුලුපොත #අනුරාධපුර #පොළොන්නරුව #විල්ගම්වෙහෙර #අනේපිඩුසිටු #සුදත්ත #සේරුවාවිල #බුදු #බෝපිටියේ #සුමංගල_ස්වාමීන්_වහන්සේ #බණ #බන
    #ත්‍රිපිටක #පරිනිබ්බාන #සුද්ධෝදන #සිදුහත් #ගෝතම #බණ #දේව #යක්ඛ #නාග #රක්ඛ
    #දඬුමොණරය #රාවණා #ජම්බුද්දීප #බුදු #වැඩිනොව #ඉපදුනු #කවි #පැරණි #ක්‍රීඩකයා #මාර්ගගත #අධ්‍යාපනය #එදාහෙළදිව #මසුන් #විපරිනාමය #කෙලෙස් #මස් #මාංශ #අනුභව
    #අනිච්ච #දුක්ඛ #අනත්ත
    #භාවනා #දියසෙන් #භව
    #සුරතල් #සතුන් #මරණය #උපත

ความคิดเห็น • 67

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 2 ปีที่แล้ว +12

    අරහත් බුදු පියාණන් වහන්සේට කායික සුවපත් භාවයම වෙත්වා 🙏🙏🙏

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 2 ปีที่แล้ว +9

    අනූබුදු හිමියන්ට නිදුක් නිරෝගී සුව අත්වේවා.,🙏🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +4

    🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..හෙළ යන්ට මේ නිර්මල බුදු බණ ඇසේවා ..සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා !!🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +10

    ලෞකික අර්ථය නොව ලෝකෝත්තර අර්ථය පෙන්වා
    දීමක්, සුවපත් වෙත්වා.

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 2 ปีที่แล้ว +5

    🙏🙏🙏💞💞💞🌼🌼🌼 මහාඅරහතුන් වහන්සේට මම සිරසා වදිමි 🙏🙏🙏සාදු සාදු සාදු සියලු ලොක සියලු සත්වයො සුව අත්වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏💞💞💞💕💕💕

  • @malanikodikara8181
    @malanikodikara8181 ปีที่แล้ว +3

    අරිහතුන් වහන්සේට නිිරෝගිි සුවපත් බාවය ලැබේවා 🙏🙏🙏 සියලු සත්වයො නිවන් සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 අධිෂ්ඨාන කරනවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +6

    අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා....🙏🙏🙏🙏

  • @user-wn1ep8of3y
    @user-wn1ep8of3y 2 ปีที่แล้ว +5

    අරහතුන් වහන්සේ ට මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @sewwseww250
    @sewwseww250 2 ปีที่แล้ว +7

    සුව අත් වේවා.....🙏🙏

  • @emedauwenya3678
    @emedauwenya3678 2 ปีที่แล้ว +4

    සුව අත්වෙිවා!
    සුවපත්වේවා!

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +3

    සිඋපිලිසිබියාපත් අරහතුන් වහන්සේගේ පාදනමස්කාරවේවා. නමස්කාර කරමි. සියලු ලෝකවාසීන් සිරිසද්දර්මය අවබෝධ කරගනිත්වා. 🌸🌺🌼🙏🙏🙏

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 2 ปีที่แล้ว +3

    මහා අරහතුන්වහන්සට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි !!!

  • @nethushsathish3311
    @nethushsathish3311 2 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන්හට !! අපහට ධර්මය අසන්න අපේ හාමුදුරුවන්හට සියලු ආශිර්වාද ලැබේවා !!

  • @malaniwijayaratne8145
    @malaniwijayaratne8145 2 ปีที่แล้ว +2

    Maha arahathun vahansa නිදුක් නිරෝගී දිගාසිරි පතමි 🙏🙏🙏

  • @user-he9xs5qj8f
    @user-he9xs5qj8f 2 ปีที่แล้ว +5

    Suwa ath wewa....

  • @pasanperera7861
    @pasanperera7861 2 ปีที่แล้ว +2

    අරහතුන් වහන්සේට කායික නීරෝගී සුවයම ලැබේවා... 🙏🙏🙏

  • @laksirisenarath877
    @laksirisenarath877 2 ปีที่แล้ว +1

    සුවපත් වෙත්වා 🙏

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 ปีที่แล้ว +1

    අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!!

  • @arunaekanayaka9021
    @arunaekanayaka9021 2 ปีที่แล้ว +2

    ගෞරවනීය අරහතුන් වහන්සේට කායික මානසික නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි .🙏🙏🙏

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 2 ปีที่แล้ว +1

    අප මහා අරහතුන්වහාන්සේට නිදුක් නීරෝගි සුවය , චිරහත් කාලයක් යෙහෙන් වැජබේවා ...!
    සාදු .....සාදු ....සා....සා..ආ...ආ..

  • @karunajayantha1263
    @karunajayantha1263 2 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.🌻🌻🌻

  • @mk74irangani38
    @mk74irangani38 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏

  • @nihalself327
    @nihalself327 2 ปีที่แล้ว +1

    Suwa ath wewa 🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 ปีที่แล้ว +1

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +2

    🌼 🙏🙏🙏 🌼

  • @athulasaman1118
    @athulasaman1118 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @muthudilhani4530
    @muthudilhani4530 2 ปีที่แล้ว +3

    🌼🌼🌼🙏

  • @wimalawanninayaka6267
    @wimalawanninayaka6267 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +1

    Sadu 🙏 sadu 🙏 sadu 🙏🌺🌺🌺🌸

  • @padminiperera6177
    @padminiperera6177 2 ปีที่แล้ว +1

    Suwa path wewa

  • @thamaradhamayanthi3977
    @thamaradhamayanthi3977 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @lakmalkuruppu6450
    @lakmalkuruppu6450 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว +1

    පුතුවියේ ඉපදීම නතර කර ගන්න පුළුවන් බෞද්ධ දර්ශනය අනුගමනය කරමින් පැවැත්ම සනිටුහන් කරණ පුරවැසියන් පුතුවියේ උන්නතිය ආරක්ෂා කරන්න සොබාදහම ප්‍රථිසංස්කරණය කිරීමට යුහුසුළු උනොත් බුද්ධිමත් .💑💑💑💑💑💑💑💑🌎

  • @nirodhajayakodi744
    @nirodhajayakodi744 2 ปีที่แล้ว +1

    💐💐💐🙏🙏🙏

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว +2

    Siyalu loka siyalu sathvayo nibbana parama suvayen suvapath veva

  • @TV-wz8cb
    @TV-wz8cb 9 หลายเดือนก่อน

    🙏🌺🙏🌺🙏🌺🙏

  • @vajiradhanapala8234
    @vajiradhanapala8234 8 หลายเดือนก่อน

    🙏🙏

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +1

    🌼🌼🌼🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🌼🌼🌼

  • @siridesayearutha
    @siridesayearutha ปีที่แล้ว +1

    2022 දෙසැ. 03 | පානදුර #Panadura
    පරම සත්‍යය ධම්ම ශ්‍රවණය 🌈️
    .........නවීන විද්‍යාව අද කොයි තරම් දියුණු තත්වයකට පත් වී තිබුනත් අජීවී,අවිඤ්ඤාණක බොහෝ දේවල්වල හැසිරීම් රටාව තවමත් මිනිසුන්ට තේරුම් ගන්නට බැරි ආකාරයට විපර්යාසයන්ට භාජනය වන නිසා මිනිසුන් තවමත් දෙවියන් යදිති. දෙවියන්ගෙන් බොහෝ දේවල් ඉල්ලා ලබාගන්නට පුද පූජාවන් පවත්වති. කොතරම් දියුණු තත්වයක් රටක පැවතුනත් සම්ප‍්‍රදායික දේව ආගම් සංකල්පයන් ද මුල් බැස ගෙන පවතින නිසා ඉන්දියාව ලංකාව මෙන් ම අනිකුත් බොහෝ පෙරදිග රටවල් වල ද දෙවියන්ට බාර වීම, පුද පූජා පැවැත්වීම, යාඥා කිරීම, අදටත් පෘතග්ජන ලෝකයාගේ සිත්වල තදින්ම කා වැදී පවතින්නකි. විශාල ගස්වලට, ගල් පර්වත වලට, වැඳුම්, පිඳුම්, කිරීම අදටත් මිනිසුන් කරන්නේ ස්වභාව ධර්මයට ඇති භය හා ත‍්‍රාසය නිසාය.ගෝතම බුදුපියාණන් වහන්සේ ද බුදුවන්නට පෙර, බෝධිසත්ව අවධියේ දී වසර හයක් ම අරිය පර්යේෂනයක් කළ අවධියේ දී වැඩිම කාලයක් ස්වාභාවික පරිසරය සමග, ගස්,ගල්, පර්වත හා කඳු මුදුන් වල සැරිසරමින් කාලය ගත කළහ. බුදුපියාණන් වහන්සේ සම්බන්ධ වන වැදගත් සිදුවීම් සියල්ලමත් ස්වාභාවික වෘක්ෂයන්ට ද සම්බන්ධ වන බව පැහැදිලිය. සිදුහත් බෝසත් තුමාගේ උපත සල් ගසකට හා සල්වනයකට සම්බන්ධ වෙයි. බෝසත් තුමන් ලෙසින් අවසාන දානය සුජාතා සිටු දියණියගෙන් ලබාගත්තේ අජපල් නුගරුක මුල දීය.සව්කෙලෙස් නසා බුද්ධත්වයට පත්වූයේ ඇහැටු බෝධියට පිටදී භාවනා කිරීමෙන් ය. ජේතවනාරාමයේ වසර විසිපහක් පමණ දිගු කාලයක් ම ගත කලේ නා උයනකය. වන අරණකය. ඒ යුගය වනවිට භාවනානුයෝගීන්, අභිඥාලාභීන් , මෙන්ම බමුණන්, තීර්තකයන්, නිගන්ඨයන්, වැනි බොහෝ දෙනෙක් ම තම වාසය සඳහා සහ භාවනා කිරීමට තෝරාගත්තේ මහජනයාගෙන් වෙන් වූ මෙවන් ස්වාභාවික ස්ථානයන්ය. බුදුපියාණන් ද අරිය පර්යේෂනයක් කල වසර හයක් තුල වැඩිම කාලයක් මෙවන් වනගත ප‍්‍රදේශවල තම කාලය ගත කළහ. අද මෙන් ම එදාත් සමාජ සම්මතයෙන් ම භාවනානුයෝගී පිළිවෙත් පුරණ අය ස්වභාවධර්මයෙන් ම දායාද කොටගත් වන උයන් ආශ‍්‍රයෙන් ම මගපල ලබන්නට උත්සාහ කළහ. මේ අනුව එදා පිළිගත් සමාජ සම්මත පිළිවෙත බුදුපියාණන් වහන්සේ ද තම අරමුණ ඉටුකරගන්නට සුදුසුවන ආකාරයෙන් භාවිතා කළහ.බිය , ත‍්‍රාසය හා මායාව මිනිස් සිතක උපදින්නට මුල් වන හේතූන් පිළිබඳව හරිහැටි තේරුම් ගන්නට බැරිවීම නිසා සමාජ සම්මත පෘතග්ජන මිනිසුන් දෙවියන්, භූතයින් පේතයින් හා යක්‍ෂයින් වැනි නොපෙනෙන බලවේග පිළිබඳවත් යම් තරමකට හෝ විශ්වාස කරන්නටත් පෙළඹුනි.ස්වභාව ධර්මය තුලම සිදුවන, අස්වාභාවික සිදුවීම් වන ජලගැලීම්, සුනාමි මුහුද ගොඩගැලීම, සැඩසුලං, අධික සීතල,නියඟය,වෛරස වසංගත වැනි දේ මිනිසුන්ට හේතු සහිතව තේරුම් ගන්නට අපහසු වූ නිසා ඒවා බාහිර බලවේගයකින් , දේව කෝපයකින් සිදුවන දේවල් බවට අනුමාන කර දෙවියන්ට වන්දනා කර පුද පූජා පවත්වා පෙරහැරවල්, තොවිල් පවිල් කරමින් ඒවායින් බේරෙන්නට මිනිසුන්ම ක‍්‍රියා කළහ.මේ අනුව ඉර හඳ, වැස්ස, ජලය වැනි දේ පවා දේවත්වයෙන් වන්දනා කළහ. අපේ පිරිත් පොතේ එන සූර්ය පිරිත, ගිනි පිරිත, චන්ද්‍ර පිරිත, ජලනන්දන පිරිත, ආදී පිරිත් පවා සජ්ජායනා කරමින් බුද්ධාගමටත් පසු කාලයක දී මේවා ඇඳා ගත්හ. මිනිසෙකු සතු අධ්‍යාත්මික ශක්තිය, සත්‍යක‍්‍රියා බලය, මෛත‍්‍රී කරුණා මුදිතා උපෙක්ඛා යන බලයන් තේරුම් ගන්නට බැරි වූ යුගයක මෙවන් බාහිර බලවේගයන්ට ගැතිව මිනිසුන්ම ක‍්‍රියා කරන්නට පටන් ගත්හ_______
    - 🙏 පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ

  • @wasantagunetti1972
    @wasantagunetti1972 2 ปีที่แล้ว +2

    බවණසනදහම,සදහටමදුකෙන්මිදෙන්නට,

  • @samanthibotheju2482
    @samanthibotheju2482 11 หลายเดือนก่อน +1

    🥀🥀🥀🥀🥀🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🥀🥀🥀🥀🥀

  • @mawanguruge5418
    @mawanguruge5418 2 ปีที่แล้ว

    Arihathun wahanse nirigisuwapath bawayama labewaa...

  • @k.snishantha5499
    @k.snishantha5499 2 ปีที่แล้ว +1

    බුදු පියානන් වහන්සේලාගෙ අසමසම හැකියාව දැනගන්නට දැකගන්නට තරම් ‍‍ ප්‍රඥා ඉන්ද්‍රිය නොවැඩුණු දුෂ්ප්‍රාරාඥයන්ට උන්වහන්සේලා සසර පිරූ මහා ගුණස්කන්ධය නිසාවෙන් හිමි වූ ඒ මහා ඥානයන් ගැන තම පංච ඉන්ද්‍රියයන්ට ගෝචර මට්ටමට විග්‍රහ කරමින් ඕලාරික මත ඉදිරිපත් කිරීමට නොයා, උන්වහන්සේලා පෙන්වාදුන් නිවැරැදි නිර්වාන මාර්ගයේ ගමන් කරමින් එමග ශ්‍රාවකයන්ටත් පෙන්වාදෙන මෙන් ශාසන ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.

  • @user-oy6gr7xr1x
    @user-oy6gr7xr1x ปีที่แล้ว +1

    අරහතුන් වහන්ස මා හට කමා කරන සේක්වා...

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 6 หลายเดือนก่อน

      Gihin muna gahenna wachana walin pawu sama wenne na awanka wenna

  • @dharmadassanayaka1950
    @dharmadassanayaka1950 ปีที่แล้ว

    Sadu

  • @tacdesilva1324
    @tacdesilva1324 ปีที่แล้ว +1

    දිය සෙන් උපත ලබා ඇත.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 5 หลายเดือนก่อน

      Me thamange paduwe inna me welawe kawuruth marenna ba

  • @nishanthamutuwattha4433
    @nishanthamutuwattha4433 ปีที่แล้ว

    Kohomada bhudha saththiyata anugatha wenne

  • @ssjayawardena7249
    @ssjayawardena7249 2 ปีที่แล้ว

    ස්තාන,වන්දනයෙදී හෝ පසුව එම ස්තාන වන්දනය කරන අයෙකු, තමා තුල බුද්ධ ශක්තිය ස්ථාපනය කරගන්නා අයුරු පහදා දෙනසේක. ?

  • @user-oy6gr7xr1x
    @user-oy6gr7xr1x 10 หลายเดือนก่อน

    🙏🌹🪔🌼🙏🌹🪔🌼🙏

  • @MJagathKumara
    @MJagathKumara 2 ปีที่แล้ว +4

    කිසිම දෙයක් දන්නෙ නැතුව පින් කම් කර කර දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න තමයි මෙච්චර කල් අපට බුද්ධ ආගමේ කියල දුන්නෙ අපේ පෙර පිනකට පහළ වුනු මහා ප්‍රාඥයන් වහන්සේ නිසයි අපට නිවනක් ගැන අරමුණක් ඇතිවුනේ.සසර අතරමං වෙන්නට තිබූ අපේ භව ගාමී මාර්ගය නිබ්බාන මාර්ගයක් කොට අප පරම නිබ්බාන සුවයෙන් සුවපත් කරන්නට සිරි සද් ධර්මය දේශනා කරන අනුබුදු පියාණන් වහන්සේට මේ යුග මෙහෙවර තවත් කල් බොහෝ සද්ධස්ස කුලපුත්තස්සයන් සුවපත් කරවීමට හැකිවේවා🙏🙏🙏
    මහා ප්‍රාඥ අනුබුදු පියාණන් වහන්සේ ට කායික සුවපත් භාවය ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 6 หลายเดือนก่อน

    Arahathun wahansa......warada niwaradi wenakam mata mokuth epa.....

  • @laksirisenarath877
    @laksirisenarath877 2 ปีที่แล้ว

    Iu

  • @shakiladefrance6291
    @shakiladefrance6291 2 ปีที่แล้ว

    බුදුන්වහන්සේලා සියල්ල දේශනා කරන්නේ එකම ධර්මයක් ...මොකද සත්‍ය තිබිය හැක්කේ එකක් පමණි..බුද්ධත්ව ලැබීමට යන පාරම්තා ප්‍රමාණය අනුවයි එසේ වෙන්නේ..අසා නිවන් අවබෝද කල නොහැක ..පස්වග මහනුන් යනු බුදුන් උපන්කාලයේ අධ්‍යාත්මය උපරිමයෙන් දිවුනු කල අයයි,උන්වහන්සේලාටත් පිලිවලින් නිවන් අවබෝදය ලැබුනේ..ඒ නියම කල්‍යාණ මිත්‍රයයි, යෝනිසෝ මනසිකාරයයි ලැබුන නිසයි...මේ කාරනය මොලේ ඇති අය සිහිකරත්වා..කල්‍යාණ මිත්ත්‍රයන් සොයා ගැනීම දුර්ලබය..තෙරුවන් සරණයි..

  • @wasana9941
    @wasana9941 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @yasomanikeudovita7084
    @yasomanikeudovita7084 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sathishmayuranga4067
    @sathishmayuranga4067 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 2 ปีที่แล้ว +1

    🙏🙏🙏