මිහිදු මහඅරහතුන් වහන්සේ ලංකාපුරයට වැඩම කළේ භාරතයේ සිට නොවේ | (2021 පොසොන් පොහොය) | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2021
  • පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ...
    විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
    #paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #isipathana #migadaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #hiriwadunna #yatharthaya #Daham #Atuwawa #youtube #niwana #sowan_palaya #poson #mihidu #poyaday #history
    සම්පූර්ණ දේශනාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න 👇👇
    • පොසොන් පොහොය​ 2021 - ධ...
    🌍 ඔබ ලොව කොතැනක සිටියත් ධම්මානුධම්ම පටිපදාව පූරණය පිණිස උපකාරී කර ගැනුමට පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි
    🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරනු ලබන පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි ධර්ම දේශණා (Video)
    ▶️ www.utube.sirisaddharmaya.net
    ▶️ / paramanibbanadharmayat...
    ධර්ම දේශණා (MP3) -
    www.deshana.sirisaddharmaya.net
    ධර්ම දේශණා (ගුවන් විදුලි) -
    www.guwana.sirisaddharmaya.net
    දහම් ගැටලු -
    www.dahamgatalu.wordpress.com
    www.atuvawa.sirisaddharmaya.net
    ධර්ම පුස්ථක -
    www.panhinda.sirisaddharmaya.net
    සජීවී ධර්ම දේශණා -
    www.sirisaddharmaya.net
    මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව - www.helabima.sirisaddharmaya.net
    හෙළ යුග මෙහෙවර - www.helayugamehewara.com
    සදහම් ලිපි - www.paramanibbana.com
    ඉංග්‍රීසි භාෂා පරිවර්තන සදහම් ලිපි - www.english.paramanibbana.com

ความคิดเห็น • 105

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +10

    අපේ පින්වත් ස්වාමින්වහන්සේට අමාමහනිවනින් සැනසේවා

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 ปีที่แล้ว +4

    හිතට දැනෙන ධර්මයක් මේ ස්වාමින් වහන්සේ දේශණාකරණ බව එක දිගට ධර්මය ඇසිමෙන් මටනම් වැටහී යනවා, කවුරු මොනවා කීවත්...

  • @user-mf6zy8zo3b
    @user-mf6zy8zo3b ปีที่แล้ว +3

    අරහතුන් වහන්සෙට නිදුන් නිරොගි දිර්ඝ අයුශ ලැබෙවා. මෙ සත්‍ය දහම සියලු ලොක සියලු සත්වයො අවබොද කරගනිත්වා නිබ්බාන සුවයට පත් වෙත්වා🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏👏👏👏👏👏👏👏 නමෝ බුද්ධ ය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏👏👏👏👏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏👏👏👏👏👏

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 3 ปีที่แล้ว +18

    එදා මිහිඳු මහා අරහත් අනුබුදු පියාණන් වහන්සේ සේම අද අපේ අරහත් අනුබුදු පියාණන් වහන්සේ යටපත්ව ගිය සිරි සද්දර්මය මතු කල සේක.ඔබවහන්සේට කායික සුවපත් භාවයම වෙත්වා 🙏

  • @Freshcook2023
    @Freshcook2023 ปีที่แล้ว +7

    සත්‍යය ධර්මය ඇසිසමට ලැබිම භාග්‍ය සාදු සාදු සාදු අරියතුන්වහන්ෙස්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hajithprasanna
    @hajithprasanna 3 ปีที่แล้ว +19

    මේ දේශනා කරණ පරම සත්‍ය දේශනාව ඇසිමට පිනක් තිබිය යුතුය. ඒවගේම තේරුම් ගන්න ඥාණයක් තිබිය යුතුය. බුදුහාමුදුරුවන් දේශනා කල ආකාරයටම ඒ පිරිස ඉතාම අල්පයි. ඒ පින ඇති ටික දෙනා මේ දහම අසා නිබ්බාන පරම සුවයෙන් සුව පත්වෙත්වා🙏🙏🙏

  • @KaruDissanayake-cz8xw
    @KaruDissanayake-cz8xw 2 วันที่ผ่านมา

    සුවපත් භාවය ලැබේවා

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 3 ปีที่แล้ว +35

    මේ තමයි සත්‍යම දර්මය.අහන අපි මොනතරම් වාසනාවන්තයි ද

    • @prasannapremarathna7192
      @prasannapremarathna7192 2 ปีที่แล้ว

      ඔව් අපි වාසනාවන්ත අය
      TS

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 2 ปีที่แล้ว

      තවත් චීවරධාරියෙක්

    • @user-uu7iq2ns8f
      @user-uu7iq2ns8f 15 วันที่ผ่านมา

      @@indiwaridharmasiri2618ඔබට සාපේක්ෂව චිවරදාරියෙක් කීවාට ඒ අවබෝද කරගත් ස්වාමීන්වහන්සේ කෙනෙක්....
      ඔබ බන ඉගෙනගෙන තියෙන්නෙ වෛරය වපුරන කෙනෙක්ගෙන්...

    • @jeewaniwijesooriya2193
      @jeewaniwijesooriya2193 12 วันที่ผ่านมา

      ​@@indiwaridharmasiri2618saththya watahennaththe pau karaintay

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +4

    🎉🎉🎉 චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයු රඛණ්තු ආවඩා 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 අපේ හාමුදුරුවන්ටත් 🙏🙏🙏🎉🎉🎉 මේ වැඩසටහන කරන් සියලු දෙනාටම යහපතක්ම වේ්වා💖💖💖🙏🙏🙏 🎉🎉🎉 යහපතක්ම වේ්වා💖💖💖🙏🙏🙏 🎉🎉🎉 යහපතක්ම වේ්වා💖💖💖🙏🙏🙏 🎉🎉🎉

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +11

    අතිගෞරවනිය අරහතුන් වහන්සේ දේශනා කරන උතුම් සිරිසද්දර්මය ස්‍රවනය කර යෝනිසෝ මනසිකාරය කර ධම්මානුධම්මපටිපදාවේ යෙදීමෙන් මගපල පල සාක්ශාත් කරගෙන පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට සියලු ලෝක සියලු සත්වයින්ට වාසනාව ලැබේවා කියා අදිශ්ටාන කරමි. සුවපත්වෙවා. 🌺🌸🌼🙏🙏🙏

  • @ishanchamila2768
    @ishanchamila2768 3 ปีที่แล้ว +7

    Oba wahanseta deergausha lebewa

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +11

    අනිවාර්යෙන් බුද්ධ දේශනා අහන්න මගපල ලත් මෙවැනි බික්ෂුන් වහන්සේලාගෙන් ධර්මය ඇසිය යුතුය සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 3 ปีที่แล้ว +4

    සුවපත් වෙත්වා

  • @Pacificlife87
    @Pacificlife87 3 ปีที่แล้ว +6

    Hariyatama hari

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු මහාඅරහතුන් වහන්සේට මම වදිමි 🙏🙏🙏 සියලු ලොක සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @muthudilhani4530
    @muthudilhani4530 3 ปีที่แล้ว +4

    🌼🙏

  • @dineshaamaradiwakara9080
    @dineshaamaradiwakara9080 ปีที่แล้ว

    🙏🙏🙏💐

  • @d.m.chandralatha
    @d.m.chandralatha หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lathalatha8506
    @lathalatha8506 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Harshapussewela
    @Harshapussewela 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indukumarikumai1292
    @indukumarikumai1292 ปีที่แล้ว

    ❤️🙏🙏🙏❤️

  • @mayurisamanali2939
    @mayurisamanali2939 ปีที่แล้ว

    🌸🌺🌸🌺🙏🙏🙏🌺🌸🌺🌸

  • @PbHerath
    @PbHerath 17 วันที่ผ่านมา

    මිහිදු හාමුදුරුවෝ වඩිනවිට දේවානම්පිවතිස්ස රජතුමා සාමාන⁣්‍ය පුද්ගලයෙක් කොවන බවයි තේරෙන්නේ මිහිඳු හාමුදුරුවෝ අහපු පුස්නවලට දුන් උත්තර වලින් පේනනේ ඒ වනවිටත් හමුදුරැවෝ මම අත්හර නොතිබු බවයි පෙන්නේ මුලින් පෙන්වු මුල් ගස ැමතක කිරිම

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +2

    අන්න කතාව අපේ හාමුදුරුවනේ 😢😢😢😂😂 මේ ගහ මොන ගහක්ද කියල දෙමලෙන් නැතිනම් හිංදියෙන් අහන්න ඕන 😢😢😢 නැතිනම් මිහිදු හාමුදුරුවො දේසනා කරපු අපේ මෙහෙ අයට තේරෙන්න ඕන 😢😢😮😮😂😂

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +1

    🎉🎉🎉🙏🙏🙏🌺🌺🌺🎉🎉🎉🙏🙏🙏🌺🌺🌺

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nimeshadithya8536
    @nimeshadithya8536 4 หลายเดือนก่อน +2

    ඉස්සර මගේ යාළුවෙක් හිටියා මේ වගේම හිටි ගමන් අතේ පත්තු වෙන බොරු මෙහෙම කියන...අපිත් මේ වගේම අහගෙන ඉන්නවා..
    ඌ හරියට ඇසින් දැක්කා වගේ කියනවා...
    අපිත් පුදුම වෙවී අහන් ඉන්නවා...

    • @jeewaniwijesooriya2193
      @jeewaniwijesooriya2193 12 วันที่ผ่านมา

      Prachnawak nathi minissunta saththya watahenna ekathamaisaththya.kotalapowannathbane

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +7

    එහෙනම් අසෝක රජුත් මේරටේ එක්කෙනෙක්නේ

    • @ranjithanura520
      @ranjithanura520 3 ปีที่แล้ว +4

      මෙහේම ගිහිල්ලා ඒමත් කියයි. කියලා ඒක ත්‍රි පිටකයේ තියෙනවා කියලා සූත්‍රයක් කියලා. පාලියෙන මොනවාහරි කියයි. බැරිම උනොත් කියයි ලංකාවේත් අශෝක කියලා රජ කෙනෙක් හිටියා කියලා .

    • @senaalwis6672
      @senaalwis6672 3 ปีที่แล้ว +1

      මේ දත් නැති ලොඹු කටෙන් කියන්න බැරි බොරුවක් නෑ. මහාමයා දේවියට නින්දිත ලෙස අපහාස කල මේ වනචර අවජාතිකයා බුද්ධ ශාසනයෙන් පලවා හැරිය යුතු කාලය පැනල ගොස් හුඟක් කල් ගිහින්. මහානායක හිමිවරු සැප සම්පත් ලඹමින් ගත කරනවා හැරෙන්න ශාසනයේ විනය පවත්වාගෙන නොයන්නේ අපේ කරු මයකටද මන්ද

    • @lslyjayawardhna6395
      @lslyjayawardhna6395 3 ปีที่แล้ว

      @@senaalwis6672 yes asoka hitiye mattakkuliye kiyayi

    • @senaalwis6672
      @senaalwis6672 3 ปีที่แล้ว

      @@lslyjayawardhna6395 😁😁

    • @subashweerakkody6200
      @subashweerakkody6200 3 ปีที่แล้ว

      Palawa harala thiyenne

  • @vishmidissanayake7939
    @vishmidissanayake7939 3 ปีที่แล้ว +7

    ඉන්දියාවට, ඉන්දීය කියන නම ලැබුණේ ඉංග්‍රීසින්ගේ පාලනයට පත් උනාට පසුවයි( ඒ කියන්නේ අවු: 500 පමන)

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 2 ปีที่แล้ว +1

      සුද්ද ආක්‍රමණය කල සෑම රටකම ඉතිහාසය විනාස කරලා උන් පාලනය කල දා ඉඳන් උන්ට ඕන විදියට ඉතිහාසය ලියලා

    • @user-mp5bg2xw1u
      @user-mp5bg2xw1u 18 วันที่ผ่านมา

      😅😅😅

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @gnanam715
    @gnanam715 ปีที่แล้ว

    Me hamuduruwo kiyanne Budunhamuruwo Lankawe. Indala Lankawata wediya kiyala Meka darunu wikurtj kirermak alwayatta Asgiriya ei nihanda? Sepalge weda walata witharada
    tharaha ganne.

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 2 ปีที่แล้ว +3

    ස්වාමින් වහන්ස එදා සිංහල බස වහරේ තිබුනානම් මේ පාලිනම් බසකින් සියලු ධර්ම පුස්තක ග්‍රන්ථාරූඩ කලේ කිනම් අරමුණක් අරඹයාද?????

    • @shirleyfernandowke2364
      @shirleyfernandowke2364 2 ปีที่แล้ว +1

      මේ පිළිබඳ ව රුචිය දනවන අදහස් සඳහා අන්තර් ජාලයේ ඇති මූකලන්ගමුවේ පඤ්ඤානන්ද හිමි ගේ "බසක් තුළ සැඟවුන බසක්" යන්නෙන් සොයා ගන්න.

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 2 ปีที่แล้ว +3

      @@shirleyfernandowke2364 මොකක්ද රුචිය දක්වන කතාව බුදුන් ලංකාවේ උපන් බවට රුචියක් මොකටද ඒ සත්‍යය පිළිගන්න මිනිස්සු ඇත්ත දන්නවා ඒක බෞද්ධ යාගේ වැඩක් මිත්‍යා දුෂ්ටිකයෝ තමයි මේ දවස් වල වලලෙන්නේ තව දුරටත් මේ සත්‍යය නොපිළිගන්නා උන්ට වෙන්නේ ඒක තමයි 🤣🤣

    • @shirleyfernandowke2364
      @shirleyfernandowke2364 2 ปีที่แล้ว +3

      @@user-bm6hn2co5x එවැන්නක් නො ව; ඔබ විමසා ඇති පැනය ට, පැහැදිලි පිළිතුරක් එම පොතින් දී ඇති බැවින් ද, ගරු අරිහතුන් වහන්සේ විසින් එම පොත තම දහම් වුවමනාවන් සඳහා යොදාගෙන ඇති බැවින් ද දුරාතීතයේ දී, මාගධී, හෙළ හා පෙළ බස් භාවිතය පිළිබඳ ව එහි විස්තර වන බැවින් ද එම පොත කියවා බැලීම ට ඔබ ව යොමු කරන ලදී! ගූගල් හි සොයා එම අගනා පොත පරිශීලනය කරන ලෙස නැවත යොමු කරනු කැමැත්තෙමි! තුති!

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 2 ปีที่แล้ว +1

      @@shirleyfernandowke2364 දන්නවනම් හේතුව කෙටියෙන් කියන්න 🙏 මං දැනගන්න කැමතියි තව කාරණයක් තියෙනවා පහුගිය වීඩියෝවක අරිහතුන් වහන්සේගෙන් උපාසක මහත්මයෙක් මේසේ ඇසුවා ස්වාමින් වහන්ස මේ කොරෝනා වැක්සින් එක ගැනීම සුදුසුද කියලා උන් වහන්සේ කිවුවා ඔවු මේක ධර්මතාවයක් ඒක ඉක්මනට ගන්න කියලා බුදුන් වැඩ සිටී සමයේ විශාලා මහ නුවර ඇති වූ වසංගතයෙන් බේරීමට බටහිර හෝ වෙනත් රටකින් එන්නත් ගෙන ආ බවක් කොතනකවත් සඳහන් වූ වා යයි තොරතුරු නැත එය එසේනම් මේ පිළිතුරේ ගැටළුවක් ඇත මීට වසර විස්සකට පමණ පෙර භාවනා යෝගී හිමි නමක් මේ වසංගතය එන බවත් එයින් ගැලවීමට වෙනත් මගක් නැති බවත් පංචශීලය ආරක්ෂා කරන ලෙසත් පැවසුවා ඒ ක්‍රමය සාර්ථක බව මේ වනවිට මා වටහාගෙන සිටිනවා බටහිර වෙදකමට අනුව රෝගයකට ඖෂධ යක් ලෙස නිපදවන්නේ එම රෝගයට හේතුවන විෂ බීජ එසේ නැත්නම් වෛරස හෝ දිලිර මේවා කෘතිමව නිපදවා මිනිස්සු න්ට‍ එන්නත් කර එයින් රෝගී නොවුයේනම් එය ඖෂධ යක් ලෙස භාවිතා කිරීමත් එය ආසාදිත වුවහොත් භාවිතයෙන් ඉවත් කිරීමත්ය මෙවර මේ වසන්ගතවෛරසය උවමනාවෙන් මිනිස්සු එන්නත් කරගෙන ඉල්ලන් කනවා ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරන්න *ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී *🤣

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว

    අඩු ගානේ උන්වහන්සේ රහත්වෙලා හිටියෙත් නෑ. ඒකනේ තමන්ගේ මාමලාට සඟමිත් තෙරණිය සමග ආ සුනන්දා තෙරණිය උස්සන් යන්න දුන්නේ තමන්ගේ ඇඹේණිය හැටියට.

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @anandaadikari4799
    @anandaadikari4799 ปีที่แล้ว

    කාටද දන්නෙ නැහැ.චාරයක් නැත්තෙ ?

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +1

    Oka man dannawa...jambuddiiiiiiiiipe...

  • @vishmidissanayake7939
    @vishmidissanayake7939 3 ปีที่แล้ว +4

    නිගණ්ඨයෝ තාමත් ඉන්දියාවේ ඉන්නවා.😢😢😢😎😎

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 2 ปีที่แล้ว +5

      තවම ලංකාවෙත් ඉන්න වා මිත්‍යා දුෂ්ටික නිගන්ටයෝ

    • @shirleyfernandowke2364
      @shirleyfernandowke2364 2 ปีที่แล้ว +3

      @@user-bm6hn2co5x ලබුනෝරුව පැත්තේ කුමාර කස්සප මහතා වගේ අය!

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 2 ปีที่แล้ว +2

      @@shirleyfernandowke2364 හ්ම්ම්

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 2 ปีที่แล้ว +2

      මෙහෙත් නිඝන්ඨයො හිටිය කියල A.W.අදිකාරම්ගෙ පොත් වල,නන්දසේන රත්නපාලගෙ පොත් වල තියෙනව

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 2 ปีที่แล้ว

      @@shirleyfernandowke2364 හරි ධර්ම මාර්ගයේ යන සංඝ රත්නය හඳුනා ගන්න බැරි පව්කාරයෝ. කතෝලිකයෙක් වගේ

  • @bandulavithanage7059
    @bandulavithanage7059 3 หลายเดือนก่อน +1

    ඔහු මානසික රෝගියෙක් ශ්‍රී ලංකාවේ නිර්මල බුදු දහම විනාශ කරන කෙනෙක් ඔහුට අනුකම්පා කරන්න මෙතුමාට N.G.O ආධාර ලැබෙනවා ඇති

    • @user-uu7iq2ns8f
      @user-uu7iq2ns8f 15 วันที่ผ่านมา

      කරුනාකර සැකයෙන් කියන්න එපා හරියට ඔප්පු කරල කියන්න...
      මට පුලුවන් ඔබට. චෝදනා කරන්න
      ඒක කොතරම් වැරදිද..
      හිතල කියන්න

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 ปีที่แล้ว +5

    මිහිඳු හිමි හා දේවානම්පියතිස්ස රජු අතර භාෂා පරිවර්තකයෙකු සිටි බවක් කිසිම තැනක සඳහන් නැහැ..එසේනම් දෙදෙනා අතර අදහස් හුවමාරු උනේ එකම භාෂාවකින්. මිහිඳු හිමි දහම් දෙසුවෙත් රජතුමා දන්නා භාෂා වෙන්ම විය යුතුයි.. මිහිඳු හිමි හෙල බස දැන සිටියාද?

    • @lslyjayawardhna6395
      @lslyjayawardhna6395 3 ปีที่แล้ว

      yes....indian history balannako

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 3 ปีที่แล้ว +1

      @@lslyjayawardhna6395 උපුටලා දක්වන්න පුලුවන් නම් ගොඩක් ස්තුතියි ...

    • @girls9448
      @girls9448 3 ปีที่แล้ว

      මාගදී භාශාව

    • @user-yr5vs8ee6s
      @user-yr5vs8ee6s 2 ปีที่แล้ว +1

      ඖ මිහිදු හාමුදුරුවෝ රජගහනුවර දී ඉගන ගත්තා

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว

    අනුරාධපුරය හැදුවේ ජෝතිය බමුණා. එතුමා අදත් ඉන්නවා ඉපදිලා. අනුර නැකතින් හැදුවේ. ඒ නිසා අනුරාධපුරය උනා.

  • @srimadeepani2321
    @srimadeepani2321 11 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ නිවැරැදි ධර්මය දේශනා කරන්න . ඔය බොරු නොකරන .....සතර appyet මුල

  • @indiwaridharmasiri2618
    @indiwaridharmasiri2618 2 ปีที่แล้ว +7

    මෙහෙම පච! NGO බණ. කිසිම දෙයක් ඉගෙන ගෙන නැති මෝඩයන්ට හොඳයි

    • @DahamAtuvawa
      @DahamAtuvawa  2 ปีที่แล้ว +2

      පාලුගෙයි වළං බිඳීමෙන් පළක් නැත. විවෘත සාකච්ඡා සඳහා ධර්මායතනයට පැමිණෙන්න. සුවපත් වේවා

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 2 ปีที่แล้ว +1

      @@DahamAtuvawa හැකිනම් විවුර්ත සාකච්චාවක් TV එකේ නියම සංඝරත්නය සමග කරන්න

    • @bandulavithanage7059
      @bandulavithanage7059 3 หลายเดือนก่อน

      උගත් භික්ෂූන් වහන්සේලා සමඟ රූපවාහිනියේ ප්‍රසිද්ධ විවාදයක් කරන්න ඇත්තටම මේ මනුස්සයා බොරු කියන්නෙ ඒක මට නං හොඳටම තේරෙනවා අපේ ගමේ හිටිය පෑලිස් අයියයි කියලා මනුස්සයෙක් එයත් ඔය වගේම අතේ පත්තුවන බොරු කියනවා

  • @bandulavithanage7059
    @bandulavithanage7059 3 หลายเดือนก่อน

    අනේ හාමුදුරුවනේ කියන තැනකට වදින්නම් අපේ නිර්මල බුද්ධාගම විනාස කරන්න එපා

  • @user-ed2xw6xg4y
    @user-ed2xw6xg4y 3 ปีที่แล้ว +1

    බුදුහිමි වගේම ම්හිදුහිම්ත් සිරිලංකාදීපයේ පහලවී ඇති උත්තමයෝ බව ඔබතුමාගේ ද්‍රේසනයෙන් පැහැදිලියි.එහෙත් ඉන්දියාවට මෙහි ප්‍රදාන තැනක් අදවන ව්ට හිම්වී තිබීම පිලිබද ඔබතුමා ගෙ අදහස තව පැහැදිලි ව්යයුතු නොවේද?.

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 ปีที่แล้ว +2

    enna tikak vinoda sammaya ahanna

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 ปีที่แล้ว +1

    mmewage ton boru nisa aluth panathak hadanne

  • @sumindakumara5571
    @sumindakumara5571 2 ปีที่แล้ว +6

    මෙි හාමුදුරුවෝ සුරංගනා කතාව ක් කියන්නෙ.බුද්ධ සාසනේ විනාස කරන්න එපා හාමුදුරුවනේ .

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kasunperera3828
    @kasunperera3828 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏