බුද්ධ භාෂිතයේ '' සං '' දේශනාව || ( '' San '' Deshanawa ) | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2013
  • පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ...
    #paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #isipathana #migadaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #hiriwadunna #yatharthaya #Daham #Atuwawa #youtube #niwana #sowan_palaya #san #Buddha
    🌍 ඔබ ලොව කොතැනක සිටියත් ධම්මානුධම්ම පටිපදාව පූරණය පිණිස උපකාරී කර ගැනුමට පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි
    🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරනු ලබන පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි ධර්ම දේශණා (Video)
    ▶️ www.utube.sirisaddharmaya.net
    ▶️ / paramanibbanadharmayat...
    ධර්ම දේශණා (MP3) -
    www.deshana.sirisaddharmaya.net
    ධර්ම දේශණා (ගුවන් විදුලි) -
    www.guwana.sirisaddharmaya.net
    දහම් ගැටලු -
    www.dahamgatalu.wordpress.com
    www.atuvawa.sirisaddharmaya.net
    ධර්ම පුස්ථක -
    www.panhinda.sirisaddharmaya.net
    සජීවී ධර්ම දේශණා -
    www.sirisaddharmaya.net
    මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව - www.helabima.sirisaddharmaya.net
    හෙළ යුග මෙහෙවර - www.helayugamehewara.com
    සදහම් ලිපි - www.paramanibbana.com
    ඉංග්‍රීසි භාෂා පරිවර්තන සදහම් ලිපි - www.english.paramanibbana.com

ความคิดเห็น • 478

  • @thanuradineshwanigasekara4315
    @thanuradineshwanigasekara4315 3 ปีที่แล้ว +76

    මේ නම් නිර්මල බුද්ධ ධර්මයමයි. ඉතාමත් තාර්කිකයි, ගැටළුවකින් තොරව වැටහෙන සුළුයි, ඉතාමත් ප්‍රනීතයි, මනස ශෝධනය කරන මහා ශක්තියකින් යුතුයි. මේ සද්ධර්මය සියල්ල පරයා යන බව මනා කොට වැටහෙයි. තවත් සැක නැත, සම්මා සම්බුදුන්ගේ ඒ පරම ගම්භීර ධර්මය ශ්‍රවණය කලෙමි, බුදුන් හැර අන් සරණක් නැත, උන්වහන්සේ දේශනා කල ධර්මය හැර අන් සරණක් නැත, ඒ පරම පවිත්‍ර ධර්මය අප වෙත දේශනා කල ආර්ය සංඝයා හැර අන් සරණක් නැත. ධර්මය නැමති නැවට නැග ගතිමි, ආර්ය සංඝයා නැමති මග පෙන්වන්නාගේ සරණින් සම්මා සම්බුදුන් ගිය දිශාවට ගොස් සසර සයුර තරණය කරමි. මින් මතුවට ආපසු හැරීමක් නැත. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

    • @chena954
      @chena954 ปีที่แล้ว +2

      Sadusadusadu

    • @maleeekanayake5548
      @maleeekanayake5548 ปีที่แล้ว +2

      සාධු සාධු සාධු 🙏🙏🙏 .උතුම් අරිහතුන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ නිවනින් නිවෙත්වා ..පරම ගම්බීර දේශනාව මේ අත්බවේ අහන්නට අප කුසල් වඩා ඇත.🙏🙏🙏

    • @sriyanijayasekara1260
      @sriyanijayasekara1260 10 หลายเดือนก่อน

      Sadu sadu sadu parama nibbana suwayen suwapath weva

    • @ChandraWeerasingha-xq6eu
      @ChandraWeerasingha-xq6eu 10 วันที่ผ่านมา

      🙏🙏🙏💐💐💐

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +14

    සංදේශනාව ස්‍රවනය කිරීමෙන් තොරව පිරිසුදු නිර්මල බුදුදහම තේරුම්ගන්න අපහසුයි. සියලු ලෝකවාසීන් පරම පවිත්‍ර සිරිසද්දර්මය අවබෝධ කරගනිත්වා. සියලු ලෝක සියලු සත්වයෝ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා සිරිසද්දර්මය ස්‍රවනය කර යෝනිසෝ මනසිකාරය කර ධම්මානුධම්මපටිපදාවේ නියැලී සතරමග සතරපලයට පැමින පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏

  • @pushpakonara6541
    @pushpakonara6541 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!අපේ හාමුදුරුවන් වහන්සේ ට දිර්ඝ ආයු ලැබේ වා !!!!! මෙ වටිනා ධර්ම ය දිර්ඝ කාලයක් දෙශනාකිරිමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේ වා !!!!සියලුම සත්වන් හට මේ උතුම් ධර්ම ය යහපතක්ම වෙලා මෙ ධර්ම යෙන්න නිවන් දොරටුව විවර වේවා !!!සාදු ...සාදු ...සාදු ..සැමදෙනාටම තෙරැවන් සරනයි ...දෙවි පිහිටි යි ...🙏🙏🙏🙏🙏🙏

  • @ashokakumara8348
    @ashokakumara8348 ปีที่แล้ว +10

    අතිඋත්තමයානන් වහන්ස, මේ ජාතියේ කිසිදිනෙකවත් අසන්නට නොලැබු දහමක් අප වෙනුවෙන් දායාද කල ඔබ වහන්සේට, තවතවත් මේ සසර දුකේ ගැලී අතරමන් වූවන් දහස්ගනනකගේ ජීවිත සසර දුකින් මුදවා සුවපත් කරලීමට ඇති ශක්තිය දහිරිය නිදුක් නීරෝගීව්බව ලැබේවා !! ලැබේවා !!!!..සාදු..සාදූ..සදු..

  • @ranjithranasinghe7404
    @ranjithranasinghe7404 4 ปีที่แล้ว +28

    ඔබ වහන්සේට බොහෙම පින් නිවැරදි බුදු දහම ඔබ වහන්සේ දේශනා කරන බව වැටහෙනවා. තව තවත් දේශනා කරන්න. නිර්වාන අවබෝදය පිනිසම. සාදු ! සාදු !! සාදු !!!

  • @malanikodikara8181
    @malanikodikara8181 ปีที่แล้ว +6

    නොඇසු දහම ඇසෙන කාලයක් සියලු දෙනා ට ඇසේවා අවබෝධ වේවා !!!උත්තමයන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @deepikanilanthi3479
    @deepikanilanthi3479 2 ปีที่แล้ว +28

    ඇසු පමණින් කෙලෙස් මල දුරුව් යන අති දුර්ලභ දේශනාවකි. බොහෝ දෙනෙකුට අසන්න ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wy3ml5rb9v
    @user-wy3ml5rb9v 3 หลายเดือนก่อน +2

    අති උත්තම මහා ශ්‍රේෂ්ඨයාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ වේවා දීර්ඝායුශ වේවා දීර්ඝායුශ වේවා නීරෝගී සුව ලැබේවා !!!සාදූ ❤සාදූ සාදූ ❤සාදූ

  • @user-wy3ml5rb9v
    @user-wy3ml5rb9v 3 หลายเดือนก่อน +2

    මෑත කාලයේ පහළ වූ අපගේ ගුරු දේවෝත්තම සිරී සද්ධර්මාලංකාර මීවනපලානෙ හිමිට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ වේවා දීර්ඝායුශ වේවා දීර්ඝායුශ වේවා ❤❤❤❤❤😢😢😢😢😢 මෙතෙක් වැසී තිබූ වැසූ ධහම යළි යළිත් , ආලෝකමත් කල මා හිමිගේ මහා පින් බලයෙන් මාගේ මියගිය , සියලු ඟාතීන්ට මේ පිං අනුමෝදන් වේවා !!! වේවා !!! වේවා !!!

  • @anurasenanayake730
    @anurasenanayake730 3 ปีที่แล้ว +17

    සාදූ..! සාදූ..! සාදූ..!
    🙏🙏🙏
    පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධපුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේට කායික නීරෝගී සුවපත් භාවයම වෙත්වා ! දීර්ඝායුම වෙත්වා ! යි මම අධිට්ඨාන කරමි.! 🌸🙏🙏🙏🌸

  • @Np54-l4l
    @Np54-l4l ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @user-fy6mu3di2m
    @user-fy6mu3di2m 2 หลายเดือนก่อน

    අරිය උත්තමයානන් වහන්සේ ට නිදුක් නිරෝගී බව ලැබෙවා 🙏🙏🙏

  • @shanthivithanage2038
    @shanthivithanage2038 2 ปีที่แล้ว +5

    අරහතුන්වහන්සෙට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අදිස්ටාන කරමි !!!!!

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 6 ปีที่แล้ว +30

    මෙම සංදේශනාව නිවැරදි බොදු මග එලි පෙහෙලි කරන දෙසුමක් බව ඉඳුරාම පැහැදිලිය. සම්මත බුදු ආගම වෙනුවට පරම සත්යව උගැන්වීම ඉමහත් සේවාවකි. . ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි. ඇතැම්, මග නොමග නොදන්නා පින්වතුන් කර ඇති අවියත් ප්රදකාශණ බොදුනට තරම් නොවේ. පින්වතුනි, සිල්වත් භික්ෂූන් වහන්සේට අපවාද කිරීමෙන් ආර්ය උපවාදය නම්වූ බරපතල පාප කර්මය සිදු වෙනවා. එවැන්නෙකු උන් වහන්සේලා ගෙන් සමාව නොගන්නේ නම් කිසි දිනක නිවන් දැකීමට ඔවුනට නොහැකි වෙනවා. සැමට තෙරැවන් සරණයි.

    • @charithaedirisinghee7570
      @charithaedirisinghee7570 ปีที่แล้ว

      Indian ඌයි iuuuuiuiuiiiiuuiiiuiuuuuuuuuuuiiiiiiiiiiiiiuiuuuuiuiuiiiuiuiiiuiiiuiiiiiiiuiuiuiuuuuiuuiuiuiiiuuiiuiuuiiiuiiuiuuuiuuuiiiiuiiuiuiuiiuiuiiuiiiuuuuiiuuiiiiuiiiiuuiuuuuuiiiiiiuiuiuiuuuiiuuiuuiuiuiuiiiuuuiuuuiiiiiuuiiiiuuiiuuuiiiiuuiuyiiuuuuuuiiuiiuiuuiiuuuuiuuyyiuuiiiiuyiiiiiuuiuuuiiiuiiiuuiuiuuuuiuuiuuuuiuiuuiuuiuuiuiiiiiuuiuuuuuuuuuuuuuuuuuiuiiiiuuuuuuuuuiiiuuuuuuuuuuuuuuuuuuuuuu

    • @charithaedirisinghee7570
      @charithaedirisinghee7570 ปีที่แล้ว

      Indian ඌයි iuuuuiuiuiiiiuuiiiuiuuuuuuuuuuiiiiiiiiiiiiiuiuuuuiuiuiiiuiuiiiuiiiuiiiiiiiuiuiuiuuuuiuuiuiuiiiuuiiuiuuiiiuiiuiuuuiuuuiiiiuiiuiuiuiiuiuiiuiiiuuuuiiuuiiiiuiiiiuuiuuuuuiiiiiiuiuiuiuuuiiuuiuuiuiuiuiiiuuuiuuuiiiiiuuiiiiuuiiuuuiiiiuuiuyiiuuuuuuiiuiiuiuuiiuuuuiuuyyiuuiiiiuyiiiiiuuiuuuiiiuiiiuuiuiuuuuiuuiuuuuiuiuuiuuiuuiuiiiiiuuiuuuuuuuuuuuuuuuuuiuiiiiuuuuuuuuuiiiuuuuuuuuuuuuuuuuuuuuuu

  • @malkanthirar7689
    @malkanthirar7689 2 ปีที่แล้ว +8

    සත්‍ය සොයා -සුව අරණ වැඩසටහනේ ඇඩ්මින් අතුල මහතාට මේ උතුම් ධර්මය අවබෝධ වේවා" ..එතුමා නිසයි මේ ධර්ම දේශනය මට ශ්‍රවනය කරන්න ලැබුණෙ....
    දේශකයානන් වහන්සේ පතන්නා වු බෝධියකින් නිවනින් සැනසේවා 🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු. අරිහතුන් වහන්සේ සුවපත් වේවා. හොදින් අැහුන්කන්දීමතුල හිතට දැනෙන නිවීම අසීමිතයි. මේ මොහොතේම අත්විදින්න පුලුවන්.

    • @padmachandra2430
      @padmachandra2430 ปีที่แล้ว +2

      Watina desanawak San Deanna. Oba wahanseta parama nibbana suwaya.

  • @mahanamatennakoon6272
    @mahanamatennakoon6272 2 ปีที่แล้ว +7

    පරම සත්‍ය පෙන්වා දූන් අරහතුන් වහන්සේට දීර්ඝායූෂ ලැබේවා.

  • @rasikamaduwanthisirisooriy5959
    @rasikamaduwanthisirisooriy5959 2 ปีที่แล้ว +7

    මේ සිරි සද්ධර්මය බොහෝ දෙනෙකුන්හට අසන්නට ලැබේවා.....!!!🙏🙏🙏

  • @prasanthimalwattege5353
    @prasanthimalwattege5353 3 ปีที่แล้ว +16

    සමුධය නිරොධ කර නබ්බාන සුවයටම පත්වේවායි අදිඨ්ටාන කරමි🙏🏼🙏🏼🙏🏼

  • @songsjaya7482
    @songsjaya7482 4 ปีที่แล้ว +26

    සියලු දෙනාට පරම සත්‍ය අවබෝධ වේවා. ..ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +4

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දීර්ඝායු වේවා ආරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අධිෂ්ඨානය කරමි 🙏🙏🙏

  • @keyfacts758
    @keyfacts758 7 ปีที่แล้ว +23

    ඔබ වහන්සේ ගොඩක් පින නිවැරැදි බුදු දහම මතුකර දේශනා කරන එකට . ඉතාමත් නිවැරැදි බුද්ධ දේශනාවක් අහන්න අපිත් පින කරලා තිබුණා . සං දැකලා සම්මා දිට්ට්යට පත්වෙන්න හැකි වුනා ..ඔබ වහන්සෙට ගොඩක් පින් .

    • @user-zw6ej9gg3v
      @user-zw6ej9gg3v 7 ปีที่แล้ว

      මහත්තයා, සම්මා දිට්ටිය කියන්නේ මොකක්ද කියලා මෙතන විග්‍රහ කරලා කියන්න පුලුවන්ද? එතකොට අපිට හිතා ගන්න පුළුවන් ඔබතුමා සම්මා දිට්ටියට පත්වුනාද කියන එක ගැන.

    • @user-lj9vv8xc5j
      @user-lj9vv8xc5j 6 ปีที่แล้ว

      th-cam.com/video/VpXz72ZLKOI/w-d-xo.html

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe ปีที่แล้ว

      යහපත් දැකීම හු හු හු සං රාගද්වේශමෝහ මා ඛය හෙවත් කපාදැමීම සඳහා ඇතිකරගන්නා ඒකායන සිත

  • @jagathshantha1303
    @jagathshantha1303 ปีที่แล้ว +3

    සිරි සද්ධර්මය ඔබ සැම අසා සිත පහදා ගනිත්වා .......
    ඔබ වහන්සේට නිදුක් නීරෝගීව දිර්ඝායුෂ ලැබේවා ..... !!

  • @vinolideepika1375
    @vinolideepika1375 หลายเดือนก่อน

    මේ ගාම්භීර සංදේශනාව අන් අයගේ ශ්‍රවණයට යොමු වේවා
    🙏🙏🙏

  • @thushithakottogamage1804
    @thushithakottogamage1804 4 ปีที่แล้ว +30

    ඔබ වහන්සේට නීරෝගි සුවය හා දීර්ඝායුශ ලැබේවා!!!

    • @sarathgoonawardene
      @sarathgoonawardene ปีที่แล้ว

      නිවන් සුව අත්වේවා

  • @Thegame78173
    @Thegame78173 3 ปีที่แล้ว +14

    SADU SADU SADU ......!!! ඔබ වහන්සේට නීරෝගි සුවය හා දීර්ඝායුශ ලැබේවා!!!

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු මේ බුද්ධ දේශිත සං දේශනාව යි🙏

  • @chandiweerasinghe1900
    @chandiweerasinghe1900 3 หลายเดือนก่อน

    මෙවැනි වූ සං දේශනාවක් ඇසීමට තරම්. මා පිං වන්ත වූවා....🙏🙏🙏 අතී උත්තම වූ ශ්‍රේෂ්ථයාණන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා, දීර්ඝ ආයු ලැබේවා...පරම නිබ්බාන සුවයම අත් වේවා 🙏🙏🙏❤️

  • @morinabandara7458
    @morinabandara7458 5 ปีที่แล้ว +22

    අති ගෞරවණීය අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.. සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා..🙏🙏🙏

  • @user-yx8gx3ed4s
    @user-yx8gx3ed4s 2 ปีที่แล้ว +4

    උතුම් සම්බුදු බලයෙන් - පසේබුදු ගුණ බලයෙන් - රහතුන්ගේ ද තේජසින් - සියලු දෙව් රැකවරණින් සත්‍ය බුද්ධ දේශනා දෙව් මිනිසුන්හට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම හේතු වාසනා වේවා... සාදු... සාදු... සාදු...

  • @Diyasena
    @Diyasena 2 หลายเดือนก่อน

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @dewanirenuka
    @dewanirenuka 2 ปีที่แล้ว +3

    අති පූජණීය අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏❤️🙏❤️🙏❤️

  • @nalikadilrukshi5960
    @nalikadilrukshi5960 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා මමශ්‍රවනය කළා. සංදේශනාව පිළගත හැකි. මගෙ හිතට එකග තැන් මමපිලිගෙන ක්‍රියත්මක වෙනවා.පිළිගත නොහැකි තැන් බැහැරකරනවා.කරන දේශනා. හරිම පැහැදිලි.

  • @bhagyaneranjana1843
    @bhagyaneranjana1843 ปีที่แล้ว +2

    මෙයයි නියම නිවැරදි බුදු දහම🌿

  • @amarajayaneththi8640
    @amarajayaneththi8640 ปีที่แล้ว +1

    අපේ ස්වාමීන් වහන්ස මෙය මයි නර්මල බුදු දහම ඔබ වහන්සෙ බුදුන් වහන්සේගෙන් පැවැත එන අර්ය්‍ය වහන්සේ නමක් ඔබ වහන්සේට බුදු බවම ලැබෙිවා සාදු.සාදු.සාදු

  • @shamailanadeeshani6270
    @shamailanadeeshani6270 ปีที่แล้ว +1

    අරහතුන්වහන්සේට කායික නිදුක් නීරෝගීබාව ලැබේවායි අධිෂ්ඨාන කරමි🙏🏼🙏🏼🙏🏼

  • @user-jo5cd4mb5s
    @user-jo5cd4mb5s 6 ปีที่แล้ว +23

    'ලෝක සත්වයා මෝහ අඳුරින් මුදවාලීමට....වැටුනු බුද්ධ සාසනයට යලිත් පන පිහිටුවීමට....අප්‍රමාණ කාලයක් තිස්සේ වෙහෙසී....නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි සේ වසර දහස් ගණනක් තිස්සේ ලෞකිකත්වයටම හැරව තිබූ ගෝතම බුද්ධ සාසනයේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පන පිහිටුවූයේත්.... බුදු කෙනෙකුන් යළිත් පහල වූවා සේ සැබෑ අරුතින් හෙළ දීපය තුල ජන්බුද්වීපයට පන පිහිටුවූයේත් ඔබ අරිහත් බුදු සමිඳුන්ය....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දුන් අප සක්වල සිටින ශ්‍රේෂ්ඨතම සමිඳාණනි ඔබ වහන්සේට, පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධපුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහ අරහතුන් වහන්සේට මේ අති උදාර වූ සාසනික යුග මෙහෙවර චිරාත් කාලයක් යෙහෙන් සිදු කිරීමට කායික සුවයත් දීර්ඝායුෂත් ලැබේවායි අප අධිට්ඨාන කරමු !!! සාදු ! සාදු ! සාදු !

    • @vinividakandy5080
      @vinividakandy5080 4 ปีที่แล้ว

      Niroda niramisa
      Me meewana ethakota siwpilisibiyapathda
      Podi irdhimaya prathhaarayak karanna kiyannako balanna
      Arahath budusamidun kiya kiyana deyinma penawa nubage tharamath
      Danganu samma sambuduwaru asankya kalpa ganan paarmee puranne
      Me wage paw kaarayanta saamanya sathwayek wunata lowthura buduwaru ath buuthay
      Dana ganu

    • @ffhyper912
      @ffhyper912 ปีที่แล้ว

      @@vinividakandy5080 Dana ganu .buddha kiyana vachane therumavath danne nathiva pacha venna epa?

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sampathliyanage9211
    @sampathliyanage9211 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 5 หลายเดือนก่อน

    අරහතුන්වහන්සේට මාගේ නමස්කාරය පුද වේ වා! ඔබවහන්සේ ගෙ මේ සත්‍ය බුද්ධ ධර්මය ප්‍රමාද වී හෝ ශ්‍රවනය කරන්නට ලැබීම මහත් ම භාග්‍ය යක් සංසාර ගමනේ ලැබිය හැකි ලොකුම ධන නිධානය. ටික ටික දැනුම වර්ධනය කර ගෙන යනවා.ඇත්ත ධර්මය හරිම ප්‍රණීතයි. මිහිරියි. සත්‍ය යයි. අසන්න ,අසන්න දහම් දැනුම වැඩි කර ගන්නට පුළුවන් වෙන වා. දැන් දැනෙන ජීවිත බර අඩු යි. පීඩනයට මුහුණ දෙන්න පුළුවන් . බැදීම් අඩු කර ගන්නත් පුලුවන්.අපි සෙවු සුපිරිසිදු බුද්ධ ධර්මය ඔබවහන්සේ අපට ලබා දුන්නා. ගොඩගහ ගන්නෙ නැතිව තව තවත් ලෝ කයාට බෙදා දෙනවා. අපි කොච්චර පිං කරලා ඇත්ද? බුදුරජාණන් වහන්සේ කෙනෙක් නොමැති කාලයක අපිට අනුබුදු පියාණන් වහන්සේ කෙනෙක් ලැබුණා ඒ බුද්ධ ධර්මය ම අවබෝධ කර ගත් උත්තම අරහතුන්වහන්සෙ නමක්. ඔබවහන්සේ ට පිං සිදු වේවා!. සියලූ සත්ත්වයන්ම සුවපත් වේවා!

  • @user-jo5cd4mb5s
    @user-jo5cd4mb5s 6 ปีที่แล้ว +12

    සාදු ! සාදු ! සාදු!
    ඉතාමත් පැහැදිලි ධර්ම දේශනාවක් .
    පින්වත් ඔබ පලමුව සම්මතයෙන් බැහැර ව පරමාර්ථය දකින්න . එවිට සියල්ලම ප්‍රත්‍යක්ෂ වේවි.
    එය වී පොත්ත ඉවත් කර එහි තුල ඇති හාල් ඇටය දකිනවා මෙනි
    පදපරමයන් මෙය කිසි සේත් විශ්වාස නොකරන්නේ ඔවුන් තදින්ම සම්මතයේ ඇලීගැලී සිටින නිසායි.
    අපට උරුම අපේ උතුම් ඉතිහාසය උපෙක්ඛා සිතින් දෝතින් බාර නොගෙන එය භාරතයටම තල්ලුකර දමන්නේ පදපරමයන් ගේ අනුවන කම නිසාම යි. නමුත් කාලයාගේ ඇවෑමෙන් යම් දිනක ඔවුන්ට ද මෙහි සත්‍යය තාවය ප්‍රත්‍යක්ෂ වේ.
    " පෙර දිග ලෝකයේ බබළන මුතු ඇටය " මේ අප උපත ලද අපේ හෙළබිම ම වේ!!!
    අනුබුදු පියාණනී ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා !
    දීර්ඝායුෂ වේවා ! යි අදිට්ඨානය කරමි.
    සාදු ! සාදු ! සාදු !

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 ปีที่แล้ว +1

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @user-kt3nz7in7v
    @user-kt3nz7in7v 28 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏
    සාදූ සාදූ සාදූ

  • @chandieta8043
    @chandieta8043 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා තේරුවන් සරනයි

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 3 ปีที่แล้ว +3

    Arahathun wahansa suwapath wewaa

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නමස්කාර වේවා තෙරැවන් සරණයි

  • @user-nv2ke1ej3p
    @user-nv2ke1ej3p 4 ปีที่แล้ว +7

    සාධු` සාධු` සාධු`
    සුවපත් වේවා
    දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට

  • @sujithpriyanka6720
    @sujithpriyanka6720 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගි සුවයම වේවා.

  • @lalithaponnamperuma2604
    @lalithaponnamperuma2604 2 ปีที่แล้ว +2

    🙏🙏 ඉතාමත්ම පැහැදිලි ධර්ම දේශනාව ක්,

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 3 ปีที่แล้ว +11

    මරණයට පෙර සෝවාන් ඵලය උදා වේවා!

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว +1

    Pinwath Swamin Vahansege mema sathdarma DESANAWA Uthum uu Nirvanayama lagha veematama hethu wasana wewa 🙏🙏🙏

  • @thanujalakmali4080
    @thanujalakmali4080 6 ปีที่แล้ว +16

    දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි අරිහතුන් වහන්සේට සාදු සාදු සාදු

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 3 ปีที่แล้ว +1

      මේ මිත්‍යාවට හසු වෙන්න එපා සතර අපා බිය වත් නැද්ද නුබලාට

    • @dilrukshifernando4171
      @dilrukshifernando4171 3 ปีที่แล้ว +1

      එතකොට බුදුන් වහන්සේ දේශනා කලේ අනිත්‍යද ,අනිච්ච ද? අනත්තද? අනාත්ම?
      බුදුන් වහන්සේගේ ධර්මය රු. තිස් පනස් දාහට රූපවාහිනියට විකුණන හාමුදුරුවො විවේචනය කලාම අපි සංඝ භේදයට අහුවෙනවද, නැත්නම් කාගෙ හරි නිවන වැහුවම සංඝභේදයට අහුවෙනවද?
      බුදු හාමුදුරුවො කියල තියනවනෙ පරම්පරාවෙන් ආවට පිලිගන්න එපා කියල.
      යම්කිසි දේකින් රාගය , ද්වේශය, මෝහය ඇවිස්සෙනවනම් ඒක බුදුන්ගේ ධර්මය නෙවෙයි කියල හොයාගන්න හැටිත් කියල තියෙනවනෙ. නේද?
      අහල බලන්නකො කවි බණ කියනකොට වගේ ඇඩෙනවද?
      විහිලු බණ කියනකොට වගේ හිනායනවද?
      සුනීතට සෝපාක වගේ දුර්වලයන්ටත් තේරෙන තරමට සරලද, පැහැදිලිද?

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 3 ปีที่แล้ว +1

      @@dilrukshifernando4171 "පච්චත්තං වේදිතබ්බෝ විඥ්ඥූහීතී" අධර්මයත් මිහිරි ස්වරයෙන් කියන්න පුලුවන් නේද ? හැබයි මොන ආකාරයෙන් අධර්මය කිව්වත් ධර්මය නම් අවබෝධ වෙන්නෙ නෑ ඒකාන්තයි...

  • @upulhemakeerthi1574
    @upulhemakeerthi1574 2 ปีที่แล้ว +1

    නිර්මල දර්මය මතු වෙලා . සාදු සාදු සාදු .

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට නිවන් සුව අත්වේවා පතමු. 🙏🙏🙏🌹🌹🌹

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!!!!!!

  • @sdayas6902
    @sdayas6902 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අනුබුදු පියාණනි
    කිසිදිනෙක නොඇසු තතාඝත සම්මා සම්බුධු පියාණණ්ගේ සිරිසදර්මය ඉතා සරලව පහදා දුන් ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය දෙපා වැද පුද කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිටන් කරමි 🙏🙏🙏
    එසේම මේ උතුම් සිරිසදර්මය සියලු දෙදෙනාටම අවබෝධ වේවා කියලා ප්‍ර්‍ර්‍රාර්තනා කරමි

  • @uthpalashalini3716
    @uthpalashalini3716 ปีที่แล้ว +2

    මෙම යුග මෙහෙවර තවදුරටත් ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේට නිදුක් නිරෝගීබාවය අදිට්ටාන කරමි.🙏🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 5 หลายเดือนก่อน

    Arahathun wahansa.......oba wahanse niwanin niwewa...........

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 4 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ලැබේවා

  • @nirmalakalpage3766
    @nirmalakalpage3766 9 ปีที่แล้ว +40

    පින්වත් ස්වාමීන් වහන්සේට ඒ උතුම් නිවන බොහෝ දුර නොවේවා........!!!!!
    දීර්ඝායු වේවා........!!!!
    තෙරුවන් සරණයි......!!!!

    • @kapilawansathero211
      @kapilawansathero211 7 ปีที่แล้ว +2

      බුදුදහම වනසන හොර මීමන මී හරකාට නිරය බොහෝ දුර නෑ...

    • @sudeepwijerathne1151
      @sudeepwijerathne1151 7 ปีที่แล้ว +5

      niraya koheda thiyenne kapila iyee

    • @kapilawansathero211
      @kapilawansathero211 7 ปีที่แล้ว +2

      තමුං නිරය විශ්වාස කරනවද? ඔය කෝට් 1 ඇදගෙන විජාතික කොන්ත්‍රාත් 1ක් නේද කරන්නෙ බුදුසසුන වනසන්න... මීමනයා ලවා කොස් ඇට බාවලා..

    • @sudeepwijerathne1151
      @sudeepwijerathne1151 7 ปีที่แล้ว +1

      Budu pianan wahanseth Vijathikayek kapila....

    • @kapilawansathero211
      @kapilawansathero211 7 ปีที่แล้ว +1

      හරි හරි ඔය කතාවෙන් දැන් තමුං කවුද කියලා පරමසත්‍ය තමාම හෙළිදරව් කළා... :-D :-D අර පොනිලුත් කිව්වෙ ඔය කතාවමයි.. තමා බුදුදහම වනසන NGO කොන්ත්‍රාත් එකේ බත් බැලයෙක් බව හොඳටම පැහැදිලියි... කෝට් බෑයත් එක්කම අපාගත වෙන්න පුළුවං කරලා බලනවා පාපතර කොන්ත්‍රාත් එක එහෙනං... ඔය සිංහල නම වෙනස් කරගෙන ජුදාස් කියල ගැලපෙන නමක් දාගෙන කෙළින් එනවකො පිරිමියෙක් වගේ... ඇඟේ ඉඳං කන කන කාලකණ්ණි... ණයකාරයො...

  • @bnh2417
    @bnh2417 3 ปีที่แล้ว +2

    Ariyathun wahanseta kaika manashika suwaya adistana karami🙏🏻🙏🏻🙏🏻

  • @user-nb8nf7wg6j
    @user-nb8nf7wg6j 3 ปีที่แล้ว +5

    සාදූ සාදූ🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว +1

    හොද පැහැදාි ලි කිරිමක්..🙏🙏🙏.
    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.🙏🙏🙏

  • @nishshankabandara3157
    @nishshankabandara3157 ปีที่แล้ว

    සාදූ.....සාදූ.....සාදූ.....මට වයස අවුරුදු 40 යි මගේ ජීවිත කාලයටම මෙහෙම දේෂනාවක් අහලා නැහැ...සාදූ.....සාදූ....සාදූ.....උතුම් රහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏

  • @chamilajayamini7371
    @chamilajayamini7371 5 ปีที่แล้ว +14

    සාදු!සාදු...ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා !!!තව බොහෝ කාලයක් මෙවැනි දේශනා රාශියක් සිදුකිරීමට ශක්තිය ලැබේවා!!!🙇

  • @palibanduratna6813
    @palibanduratna6813 5 ปีที่แล้ว +11

    තම තම ණැන පමණින් තමයි බුදු දහම තේරැම් ගන්නේ.....

  • @malaniwijayaratne8145
    @malaniwijayaratne8145 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu පින්වත් arahathun vahansa සං desanava පැහැදිලි කර දීම anrgai .සිතට තදින් අවබෝධ කරගනිමින් අත්හැරීමේ ආදීනව දැනගන්නට ලැබීම sathutak .ඔබ වහන්සේ ta dheergayu ලැබේවා නිදුක් නිරෝගී සම්පත් ලැබේවා .theruvan saranai පින්වත් arahathun vahansa .

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 3 ปีที่แล้ว +1

    Sadu! Sadu!!sadu!!! Matath pin. Thibuna San awaboda karaganna

  • @user-ze4ui1pp4y
    @user-ze4ui1pp4y 4 หลายเดือนก่อน

    ඔබවහන්සේට නිදුක් නිරෝගි චිරජීවනයම අත්වේවා

  • @sriyalathavithanage1551
    @sriyalathavithanage1551 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝයු ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා ට් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihalsenadeera4025
    @nihalsenadeera4025 ปีที่แล้ว +1

    Me desanawa ithama pahadili..therum Hanna lesi...oba wahanseta dirgausa labewa.

  • @hashanstudio748
    @hashanstudio748 ปีที่แล้ว +2

    නිර්වානයම ලැබේවා 🙏

  • @chethiyakarunarathna1794
    @chethiyakarunarathna1794 3 ปีที่แล้ว +31

    සාදු සාදු සාදු... අව්‍රුදු 7 පසුව මටත් පින් තිබුනා 🙏🙏🙏

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 3 ปีที่แล้ว +3

      මේක බොරුවක් මේ පිරිස සම්බුද්ධ සාසනය විනාස කරන කුමන්ත්‍රණයක් මේ කරන්නේ ...අපා ගත වෙන්න එපා අවබෝධයෙන් කටයුතු කරන්න...

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 3 ปีที่แล้ว +3

      @Sugath Pathirana මුලු මහත් ඉතිහාසයක් සාක්ෂි දරද්දී ත්‍රිපිටකයේ පවා සදහන් වෙද්දී රහත් වුනා යැයි කියාගෙන එකපාරටම මතු වෙලා භාග්‍යවතුන්වහන්සේ ලංකාවේ ඉපදුනා කියන කොට ඒවා පිලිගන්නවා කියන්නෙ උන් මොලයක් තියෙන එවුන් නම් නෙවේ.... භාග්‍යවතුන්වහන්සේගේ ගම්භීර ධර්මය පිලිබද හාන්කවිසියක් වත් නොදන්න මේ උප්පැන්නෙට පමණක් බවුද්ද උන පිරිස අධර්මය පිලිගැනීමෙන් සහ වැපිරීමෙන් රැස්කරගන්න පාපය නම් අතිශයින්ම බරපතළයි ......

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 3 ปีที่แล้ว +1

      @Sugath Pathirana කලාතුරකින් ලෝකයට පහල වන සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ නිර්මල සද්ධර්මය විකුර්ති කරන්න යමෙක් උත්සාහ කරයිද මුදලට ගිජුවී තමතමන්ගේම සසර ගමන දුකින් පිරුණු සසර ගමනක් බවට පත්කරගනිද ... අහෝ ඒක මොනතරම් නම් අභාග්‍යසම්පන්නද??? මටනම් නුබලා ගැන අනුකම්පාවක් දැනෙනවා නුබලාට සසර බිය දැනේවා ...!!! නිවැරැදි මාර්ගය හමුවේවා...!!! මේ දුකින් පිරිනු සසරින් නිදහස් වේවා ...!!! තෙරුවන් සරණයි මහත්තයෝ ...!!!

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 3 ปีที่แล้ว +4

      @Sugath Pathirana බුද්ධ කාලයේ හිටපු සට් සාස්තෲන්ට භාග්‍යවතුන්වහන්සේ දහම් දේශනා කරන්න ගියේ නෑ මොකද ඔවුන් දෘෂ්ටියේ ගැඹුරටම කිදාබැහල හිටපු නිසා ඉතින් නුබලා වගේ දෘෂ්ටිගතිකයින්‍ට කොහොම නම් තේරුම් කරන්නද ...

    • @kamalsrijayawardene4713
      @kamalsrijayawardene4713 3 ปีที่แล้ว +3

      Thushara sanjeewa,oba dahama
      Thama thulin dakinna uthsaha karanna.

  • @HandugalaChandra
    @HandugalaChandra 15 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @Madusanka1993
    @Madusanka1993 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏!!!

  • @maduwanthisirisena9963
    @maduwanthisirisena9963 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ආර්‍යන් වහන්සේට කායික නීරෝගි භාවය අධිශ්ඨාන කරමි !! 🙏🙏

  • @ajithgunawickrama6732
    @ajithgunawickrama6732 4 ปีที่แล้ว +12

    සසර සැරිසරීම නවතන්නට "සං" දැක කර්මජ කෝෂය හිස්කරන්නට ඔබටත් ධෛර්ය ශක්තිය ලැබෙිවා !

  • @vajiradhanapala8234
    @vajiradhanapala8234 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sumithrakumari663
    @sumithrakumari663 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu sitha pahaduna therun gatha budu saranai ape hamuduruwane

  • @DhishanDhahampriya
    @DhishanDhahampriya 7 หลายเดือนก่อน

    සෑම සියළු දෙනාම මේ සං දැක ගනිත්වා නිවන් දකිත්වා!

  • @user-qm4wh3uv1w
    @user-qm4wh3uv1w 5 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.oba wahansata neroge suwaya ha dergausa wawa

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g ปีที่แล้ว

    ඔබ වහන්සේට පොහොමපිං,සසර ඔබ වහන්සේ සිතන සිතිවිල්ල සිතනවාටත් ඉහලින් ඉටු වේවා, එ පිනෙන් සකල ලෝක සත්වයාටමත් ලෝකයටත් සුවපත් පිණිස හේතු වේවා, වාසනා වේවා,

  • @saa387
    @saa387 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @anilwickramage5575
    @anilwickramage5575 2 ปีที่แล้ว +2

    සකල සත වෙත පිරූ වීරිය කල්පයට වට මුතු වැසී
    මහා බෝ මැඩ උදා හිරු එයි සොයා අරුණැල්ලේ වෙලී
    පුදා වජ්‍රාසනය වැදලා හිරිවඩුන්නේ සදවතී
    සොයා මුතු මුතියංගනේ පෝ දිනයෙ රගදෙන්නේ යලී......
    ඉසින්බැස්සගල හේවිසි ඇසෙන්නා
    රජගල වීදි දිගේ පාවඩ එලෙන්නා
    රිටිගල බිමේ රන් කහවනු අතුරන්නා
    ගෝතම තොටින් බුදු හිමි නැව් නගින්නා......
    සසරෙ බැදෙනා යදම් සිදිනා වීර යතිවර අප මුණී
    පුරා පෙරුමන් මහා කරුණා ගුණය පෑ සිරි ගණ හිමි
    භවයෙ සත දුක නිවා සැනහූ නිවන් මග පෑ මොකැදුරූ
    මෙලක අඹරේ හිරුය ගෝතම අයනැදුරු අපෙ හෙල පුතූ......
    කොලිය බඹරගල තවමත් සල් මල් පිපෙන්නා
    නේරංජනා සිදීලා යලි උපන්නා
    මක්කම, කල්පිටියේ සිරිපා දිදුලන්නා
    බුද්ධවලව්වට සීතල නොඑන්නා......
    අසම සමය මහ කරුණා ගුණය දැනේ
    මෙලක පොලොවෙ හැමතැන ඔබ වැඩිය තැනේ
    ලදිමු සවිය රැකුමට සාසනේ සෙනේ
    ඔබව දුටිමු//
    ඔබව දුටිමු ඔබෙ ධර්මය දුටුව දිනේ.........

  • @user-jo5cd4mb5s
    @user-jo5cd4mb5s 5 ปีที่แล้ว +21

    ⭐හදන්නට වැහි බින්දුවක්..
    පොලව ගහකොල විදි දුකක්..
    දන්නවානම් තෙමෙනවා ඔබ..
    මහා වැස්සේ... කල්පයක්...⭐
    ⭐නිවන්නට ලොව ගිනි ගොඩක්..
    මගේ බුදුහිමි විදි දුකක්..
    දන්නවානම් වෙරවඩයි ඔබ...
    නොදා ඉවතට... තත්පරක්...⭐
    සැමට
    සම්මා දිට්ඨියට හේතු සැකසේවා...
    සුවපත් වේවා ..

    • @priyanraja4378
      @priyanraja4378 4 ปีที่แล้ว

      ලස්සන ගාම්භීර සිතුවිල්ලක්..

  • @kasunmadusanka9858
    @kasunmadusanka9858 9 หลายเดือนก่อน

    බොහෝ කාලයක් සිට සෙඋ බුද්ධ දේශනාව මෙයයි.
    අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව අදිට්ටන කරමි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏.
    ප්ච්නවන්තින් මෙය අවබෝධ කර ගනිත්වා. 🙏🙏

  • @geethikagunarathna5346
    @geethikagunarathna5346 7 ปีที่แล้ว +21

    පව්කාරයන්ට ධර්මය නොතේරේ. ජේතවනයේ අල්ලපු වැටේ ඌරො මරපු චුන්ද සුකරයෝ තවමත් ඇත. ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

    • @user-zw6ej9gg3v
      @user-zw6ej9gg3v 7 ปีที่แล้ว

      චුන්දමරපු ඌරෝ අදත් චුන්දවටේ වටවෙලා කර ඇරන් ඉන්නවලු. චුන්ද දැන් තට්ටේ ගාලා සිවුරක් ඇඳන් බුදුබණ විනාශ කරනවලු සං සං ගාලා. වටේ ඉන්න ඌරෝ සාධු සාධු කියනවලු. ලැජ්ජයි බන් ලංකාවේ ඉපදුනේ බුදුදහම රකින්නයි අනුගමනය කරන්නයි මිස බුදු දහම වනසන්න නෙමෙයි.

    • @vipulabataduwaarachchi7833
      @vipulabataduwaarachchi7833 7 ปีที่แล้ว +3

      පව්කාරයන්ට ධර්මය නොතේරේ.

    • @gayandiekanayake2123
      @gayandiekanayake2123 6 ปีที่แล้ว

      Geethika Gunarathna

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 6 หลายเดือนก่อน

      චුන්දසූකරයෙක්​@@user-zw6ej9gg3v

    • @user-wy3ml5rb9v
      @user-wy3ml5rb9v 3 หลายเดือนก่อน

      මෝඩ කාලකණ්නි මිනිස්සු අර මිත්‍යාදෘශ්ඨිකයා න්ගේ අසූචි ගොඩේම මහා නිරයට යනවා මිස මේ තරම් ශ්‍රේෂ් ඨ නිර්මල බුදු සසුන මේතරම් පැහැදිලි කරද්දිත් ! , අසූචි කන හැටි අසූචි බල්ලොන්ගෙ !
      අහෝ බුදුන්මයි සත්‍ය !

  • @KeerthiAbe
    @KeerthiAbe 2 ปีที่แล้ว +1

    සම්මා දිට්ඨි පුබ්බංගමෝ , සංමා දිට්ඨි පුබ්බංගමෝ , සං දැකීම ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පලමුවන පියවරයි.

  • @nishanava6702
    @nishanava6702 ปีที่แล้ว

    සාදු සාදු මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏

  • @user-zm5wc3wu2e
    @user-zm5wc3wu2e ปีที่แล้ว

    ඔබ වහන්සේ නිදුක් වේවා
    නිරෝගි වේවා
    සුවපත් වේවා
    චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 ปีที่แล้ว

    sadu sadu sadu...

  • @dhanushkasuniljeewa7759
    @dhanushkasuniljeewa7759 2 ปีที่แล้ว +1

    Maha arihathun wahanseta niduk nirogi kaika suwaya aditthana karami 🙏 🙏 🙏 Sadu sadu sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 3 ปีที่แล้ว +8

    වයස 71 මාස දෙකයි දින අටයි.
    අදට වයස .......
    ඊයේ උදේ ඔබ වහන්සේ ගේ දහම් අවබෝධය ලබා ඇති,කළණ මිතුරියක්, ලබා දුන් උපදෙස් අනුව යමින් අද අහන්නේ දෙවැනි සද්ධර්ම දේශනයයි.

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 ปีที่แล้ว +1

    Suvapathweva 🙏🙏🙏

  • @anurahemantha4829
    @anurahemantha4829 8 หลายเดือนก่อน

    පරම සත්‍යය 🙏🙏🙏🙏

  • @nayanapushpa2211
    @nayanapushpa2211 8 หลายเดือนก่อน

    🤲🤲🤲❤🙏🏾🙏🏾🙏🏾💐💐🌻

  • @ashokarathnayake6794
    @ashokarathnayake6794 3 ปีที่แล้ว

    Arihatunvahatun wahansa. Sadu sadu sadu ¡

  • @sarathhewamanage1546
    @sarathhewamanage1546 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @ajmd3655
    @ajmd3655 7 ปีที่แล้ว +41

    ස්වමින්වහන්සේ පැහැදිලි කරන බුද්ධ ධර්මය මේ ලෝකයේ රටව්ල විසිරී සිටින බුද්ධිමත්වූ නිවන් මග සාක්ෂාත් කර ගැනීමට වෙරදරන සුවහසක් ගිහි පැවිදි ජනතාව සඳහා පමණි. නූගත් පාපතරයන් මේ බන ඇසිමෙන් වලකින්නේ නම් අපාදුකින් හෝ මිදෙනු ඇත.අප ලබන්නාවු දහම් අවබෝදය නිසා ඇතිවන පිං ඔබ වහණ්සෙගේ නිවන් මග උදෙසාම හේතුවේවා.සාදු!සාදු!!සාදු!!!

    • @kapilawansathero211
      @kapilawansathero211 7 ปีที่แล้ว

      හොර මීමනයා හීනෙන් බයවෙලා දොඩවන මනස්ගාත වලට කඩේ යනවට ngo වලින් තමුංට කීයක් ගෙවනවද..... එවන කලට ඩොලරි මීපැනි වගේද...? අපායට ගියාම තව හොඳට තේරෙයි මීවනය කියපු දෙවල්.... එහෙ ගිහිල්ල යකඩ අග්ගල කාල හිටං ලෝදිය සොට් 1ක් දාලම බලනවා.....

    • @sudeepwijerathne1151
      @sudeepwijerathne1151 7 ปีที่แล้ว +1

      Kapilata customers la godaiii...kohomada kapila oya manage karanne....oluwa ridenne nadda

    • @kapilawansathero211
      @kapilawansathero211 7 ปีที่แล้ว

      තමුං පාපතර NGO ඩොලර්වලට බුදුදහම වනසන්න හොර මීවනයගෙ කොස් ඇට බාන වල් බළලෙක් නේද? :-D :-D වැදි බණ කියනවට උසාවියේ නඩුත් වැටුණ තක්කඩි මීවනයගෙ මළපහ කකා අනෙක් පැත්තෙන් ඩොලර් ගිලිනවද? අර තව කොහෙන්ද හාල්පාරූවෙක් උදවුවට අරං කොහොමහරි මීවන මිහරකාව ගොඩ දාන්න බලන්නේ ඒකනේ කාලකණ්ණියා... කරලා අපායට ගියාම තේරෙයි පව්කාර මිත්‍යාදෘෂ්ටික අහිගුණ්ඨකයන්ට...

    • @sudeepwijerathne1151
      @sudeepwijerathne1151 7 ปีที่แล้ว +1

      chethanawaii karmayata mula....oya kereii matanam dweshayak na...wachana ohoma nam...chiththakshanayak wu oyage warthama sitha koi tharam dweshayen pichchenawa adda...tikak hithanna....oya aththatama Buddayek nam..minisunta ninda karana eka nawathwanna... Budu piyanan deshana kale anyagamikayanta pawa mithree karanna kiyala. ekata oya kapila very bad... oya aduma gane chewarayak dagaththa kenekuta wath garu karanna danne na...waradi wataheem godaka inne...Budunge kale budu thaniyenmaii me gamana giye...koi tharam mithya dushtikaye wada dunnada... thamange hithata hari de karanna.. ekaii un wahanseth kuwe...oyata ba loke hadanna..mokada oya ehema thanaka nane...aduma gane parusha wachanawath nawathwanna thannawada...lajjaii kapila oya gana.. oya kohomawath bauddayek neveii.. oya yanna NASA ekata.. gihin Patichcha samupade tube aran test karanna. mokada oyata mansak na.

    • @kapilawansathero211
      @kapilawansathero211 7 ปีที่แล้ว

      තමා දන්න චේතනා මොනවද ඉවැන්ජලික මිත්‍යාදෘෂ්ටික පාපතරයො? :-D :-D තමුසෙගෙ රෙදි ගැලවිලා ඉවරයි මෝඩයා තවත් බෞද්ධ වෙස්මුනූ දාගෙන පිස්සා වෙන්ඩ එපා... තමා පව්කාර අන්තවාදී කතෝලික කන්නලව්වෙක් බව තමයි ඔය කතා වලින් එළිවෙන්නෙ තේරුණාද? තමුසෙ ලියන ඔය කුණුහරප මෙතන කවුරුත් කියවන්නෑ... දවස තිස්සෙම තමුසෙගෙ රස්සාව මීවන මිහරකව බලාගන්න එක නේද? ඒකනේ මේවට උත්තර දෙන්න බලාගෙන ඉන්නෙ. කෝට් බෑයක් දාගෙන ඩොලර්වලට කහින හිඟන්නා තමුං ද්වේෂ නොකර කොහොමහරි මීමන ලවා වැඩේ කරවන්න එපායැ නේද?