ලක්භූමියේ වැඩසිටියේ ගෞතම බුදුන්ද? කාශ්‍යප මහරහතන් වහන්සේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024
  • ලක්භූමියේ වැඩසිටියේ ගෞතම බුදුන්ද? කාශ්‍යප මහරහතන් වහන්සේද?
    රටත්, සම්බුද්ධ සාසනයේත් ච්රස්ථිතිය උදෙසා මහා සංඝරත්නය ප්‍රමුක ආධ්‍යාත්මික දැකීම් ඇති සියලුම දෙනා එකට එක්විය යුතු කාලයයි මේ.... බුදධිමත් ජනතාවක් බුද්දිමත්ව සිතා බැලිය යුතු කාලයයි.... වර්තමාන හා අනාගත ලෝකය වෙනුවෙන් මේ මොහොතේ අප සියලු දෙනාටම පැවරුණු කාර්‍ය්යක් ඇත... ලෝකය ඉදිරියේ මුතු ඇටය බැබළවීම ආරම්භ වූ වගයි....🙏🙏🙏
    මහ බෝසත්වරුන් දෙදෙනෙකුගේ පුනරාගමනය....
    මහා සම්මතය දරාගත්, විශ්වනායක හෙවත් මහා සම්මත මනුරජු මිහිතලයේ පහල වී ඇත. මහා සංඝරත්නය මුලසුන දරාගෙන සිංහලයේ යලි නැගිටීමට පෙලගැසෙමු.
    ඔබගේ ගැටළු පහත ලබාදී ඇති WhatsApp දුරකථන අංකය ඔස්සේ ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.
    WhatsApp : +94 71 530 8287
    Follow us
    Facebook : / gamunurawana
    #LasanthaBandara#Wishwamana#විශ්වමාන#දියසෙන්#Vishwamana#මනුරජු
    #මහාසම්මතය#මහාසම්මතමනුරජු#දියසෙන්පුනරාගමනය#අනාගතලෝකය
    #ආධ්‍යාත්මික#ආධ්‍යාත්මිකගවේෂනය#ආධ්‍යාත්මිකනායකයා#බුද්ධවන්දනා# ධාතුවන්දනා
    #බුද්ධ_වන්දනා# ධාතු_වන්දනා#පහන්පූජා
    #MAHARAVANA#ravana#විශ්වශක්තිය#wishwa

ความคิดเห็น • 111

  • @gamunurawana
    @gamunurawana  11 หลายเดือนก่อน +7

    ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
    තෙරුවන් සරණයි!

    • @walasmullewimalagnana4584
      @walasmullewimalagnana4584 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @nirmalaherath6166
      @nirmalaherath6166 10 หลายเดือนก่อน

      ​@@walasmullewimalagnana4584😊
      M

    • @loukwatson1990
      @loukwatson1990 10 หลายเดือนก่อน

      වැඩි දෙයක් ඕනේ නෑ මයිත්‍ර්‍රී බෝසතානෝ මේ ආත්මේ කවුරු විදිහටද ඉන්නේ කියලා කියන්නකෝ? දේව මන්ඩලය ගැනත් කෙටි පැහැදිලි කිරීමක් කරන්න.

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 8 หลายเดือนก่อน

      ස්තුතියි. බොහොම පින්, ඔබ වහන්සේට.ඉදිරි දිනයක මාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නම්. තෙරුවන් සරණයි 🙏🙏w

  • @kasunperera3828
    @kasunperera3828 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @krishanthiperrera551
    @krishanthiperrera551 11 หลายเดือนก่อน +7

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් පුදුම භක්තියක් ඇති වූවා. ගොඩක් ස්තූතියි.

  • @sonitasonita6030
    @sonitasonita6030 10 หลายเดือนก่อน +4

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය වෙිවා දිර්ගායු වෙිවා

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 9 หลายเดือนก่อน +3

    පින්වත් අපේ ධර්ම රාජ උතුමාට නමස්කාරය වේවා 🙏🙏🙏. පිංවත් ඔබ වහන්සේ දැනටමත් මහා ජන කායකගේ හදවත් නිවලා සලසලා සහ සත්‍යයෙන්ම ජය ජයගෙන ඉවරයි. ඔව් බෝසත් උතුමෙක් කිසි කලෙක අසත්‍ය ප්‍රකාශ කරන්නේ නැහැ. එය අපිට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ. බෝසත් උතුමාණෙනි"කිරුළ ක් නොදැරුවත් මහ ජනතාවකගේ විමුක්තියේ පියාණන් ඔබ වහන්සේ යි. සැමදේ ශනාවකම අබමල් රේණුවක අසත්‍යයක් නැහැ. සියලු දුක්ඛිත සත්ත්වයන් වෙනුවෙන් කරන්නා වූ මේ මහා මෙහෙවරකියා නිම කරන්නට බැ. උතුමාණෙනි ඔබවහන්සේට උදව් කරන සියලු දෙනාටත් විශේෂයෙන්ම මෛත්‍රී බෝසතාණන් වහන්සේට හා සියලු සම්‍යං ක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට තෙරුවන් වැඳ සැම දින ඒ පින් අනුමෝදන් කරනවා ඔබවහන්සේට ත්. මාත් සසරේ කරගත්තාවූ මහා කුසල් ඇතිද, සියලු ජනයාගේ මහා කුසල් බලයෙන්ද ඔබ වහන්සේට ඇති සියළු දුක් කරදර බාධක දුරු වී සිතට ගතට වීර්ය ධෛර්ය ශක්තිය නිරතුරුවම ලැබේ වා!🙏🙏🙏.!
    අපේ පුණ්‍යවන්ත ඥානවන්ත ධර්ම රාජ බෝධිසත්වයාණන් සේ ට ධර්ම රාජ්‍යය හිමිවේවා! 🙏🙏🙏🪔🪔🪔☸️☸️☸️🛕🛕🛕💥💥💥🌼🌼🌼

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @dulanjaleeweerasekara
    @dulanjaleeweerasekara 11 หลายเดือนก่อน +11

    ධම්මරාජ මහ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....
    ඔබ වහන්සේ මේ මොහොතේ මහපොළවට පැමිණි උතුම් කාර්යය ඒ අයුරින්ම ඉටු කිරීමට හැකි වේවා....

    • @gamunurawana
      @gamunurawana  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

    • @dianaudagama6294
      @dianaudagama6294 7 หลายเดือนก่อน

      💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻🎂🌞🌝🌟☸️🇱🇰💖💖

    • @dianaudagama6294
      @dianaudagama6294 7 หลายเดือนก่อน

      Rathnathraye anathau suwese gunanu balayen pinwath kumaruta niduk nirogi deergayuth Wasanawantha subama suba janma denayak wewa 💐🙏🏻🩷seyalu dewa arakshawa nirathuru labewa obata 🙏🏻🙏🏻🙏🏻

  • @jagathwarnasooriya6577
    @jagathwarnasooriya6577 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි බෝසත් තුමනි මගෙ පුතා පැවදි වෙලා දැනට වසර අටක් වෙනවා දැනට බුරු මෙයට වැඩම කරල අවුරුදු එකයි ඉගෙනගන්න ගියෙ ඵ්ත් ඵ්උගන්වන විදිය ගැන ලොකු එපාවීමකිනුයි ඉන්නෙ .ලංකාවට ගෙන්න ගන්න පිහිටක් වෙන්න. තෙරුවන් සරණයි.

  • @piumirasanjalee-o6s
    @piumirasanjalee-o6s 24 วันที่ผ่านมา

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ..!❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @dilanisabeetha3038
    @dilanisabeetha3038 11 หลายเดือนก่อน +8

    ධම්මරාජ බෝසත්තුමනි , විවිධ විනාශකාරී මත මගින් බුදුසසුන විනාශ වීමට ඉඩ නොදී රැක ගැනීමට හැකි වේවා!🙏🙏🙏

  • @AchilaAchila-w2d
    @AchilaAchila-w2d 11 หลายเดือนก่อน +4

    නිවැරදි අවබෝධය ලබා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @LakshmanJayasundra
    @LakshmanJayasundra 11 หลายเดือนก่อน +9

    මහබෝසතානන් වහන්සේට මගේනමස්කාරය වේව සාදු🙏සාදු🙏 සාදු🙏

  • @Harmonic_vibration
    @Harmonic_vibration 11 หลายเดือนก่อน +7

    උතුම් දර්මයට නමස්කාර වේවා 💐🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @sanathbandara161
    @sanathbandara161 11 หลายเดือนก่อน +5

    ච්රන් ජයතු රජතුමනි.දර්ම රාජ්‍ය බිහිකිරීමට ඔබට පුළුවන් ජයන් ජයම වෙවා සටන දිනනවාමයි 🙏🙏🙏🌻🌸💮🏵️🌺🌹🙏🙏🙏🇱🇰

    • @gamunurawana
      @gamunurawana  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @myyoutuber369
    @myyoutuber369 11 หลายเดือนก่อน +4

    ගෞවරණීඔබතුමාගෙදෙශණයසත්‍යයි.ඉතා.පැහැදිලියි

  • @drfriends5431
    @drfriends5431 10 หลายเดือนก่อน +3

    අපි සැමදා ඔබ සමගයි බුදු සරණයි...🙏🙏🙏

  • @sriyankafernando6795
    @sriyankafernando6795 10 หลายเดือนก่อน +4

    ආරිය මයිත්‍රි නාථ ,මෙත් බෝසත්,පෙල, , පිහිටෙන් උතුම් ජය ශ්‍රී මහ බෝ බලයෙන් ,ලංකා දීපය බුද්ද ශාසනය ආරක්ෂා ,වේවා

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 4 หลายเดือนก่อน

    රාජ බෝසතුන් වහන්සේට නමස්කාර වේවා!ඔබතුමා මේ රටේ බුද්ධ රාජ්‍යයක් මේ කරන්නට ඉක්මනින්ම රටේ පාලනය ඔබතුමා අතට පත් වේවා ! උතුම් බෝසතුන් වහන්ස මට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් තිබෙනවා මවුපියන්ට මහා උපස්ථාන කළ ලද ආශිර්වාද වරම් තිබෙනවා! හැකි හැම වෙලාවෙදීම හැම කෙනෙකුටම පිහිට වෙලා තිබෙනවා telesina ඔබතුමන්ලා වැනි අය පළමු කතාවේදීම මහා ශ්‍රේෂ්ඨයන් බව මට කෙලින්ම වැටහෙනවා මේ රට ගැන පුදුමාකාර ආදරයක් තිබෙනවා! ඒත් මම ඔබතුමාට කලිනුත් කියලා තියෙනවා මට අමනුෂ්‍ය කරදර තිබෙනවා බොහොම ඒ එකක් මා විසින්ම ඇති කරගන්නා ලද මෝඩ තීරණයක්! එයින් හැමදේම අවුල් වෙනවා! බුද්ධ ශාසනය වෙනුවෙන් හැකි හැම දෙයක්ම සිදුකරනවා අනිත් අතට ඔබතුමන්ලා වැනි අයට මම ආශිර්වාද කර ඒ බුද්ධ රාජ්‍ය නැවත ඇති කරන්නට අපමණ වෙහෙසක් ගන්නවා දන්න දන්න හැම තැනටම අන්තර්ජාලය ඔස්සේ මම ඔබ වහන්සේලාගේ වටිනාකම දන්නවා මට අවම වශයෙන් සෝවාන් ඵලය හෝ තිබෙනවාද?මාගේ පෙර භවය කුමක්ද අතිශය දරුණු වැඩ කළ ඇහැලේපොළ පවුල විනාශ කළ ඒ ක්‍රම රාජසිංහ රජුට පවා දිව්‍යා උප්පත්තීන් ලබන්නේ කෙලෙසද එසේ නම් අප වැනි හැමදේම යහපත්ව සිතන අයට ඇයි ප්‍රතිඵලයක් නැත්තේ?ඕනෑම මනුෂ්‍යයෙක් හෝ අමනුෂ්‍යයෙක් මට වඩා ඉහළින් සිටිනවාට මට කරදර කරන අමනුෂ්‍යයෙක් පින් ලබාගන්න දෙවියෙක් වෙනවට ඒත් මම සතුටුයි!එසේම ලෞකික පැත්තෙන්ද ඕනෑම කෙනෙක් ධාර්මිකව දියුණු වෙනවා හදවතේ පුදුමාකාර සතුටක් ඇතිවෙනවා! කිසිම ඊර්ෂ්‍යාවක් හිතෙන්නේ නැහැ!නමුත් මම ප්‍රාර්ථනා කරන කිසිම දෙයක් විශ්ව සිද්ධ වන්නේ නැත්තේ ඇයි?මට ආසයි බලවතෙක් වී හැම කෙනෙකුටම සලකන්න! මට පොත නිගහගෙන සැප විඳින්න ආසාවක් නැහැ මුදල් වුණත් හැමදේම ප්‍රාර්ථනා කරන්නේ අවශ්‍යතාවය නිසා මට තිබෙන්නේ දරුණු ඒ ඒරාෂ්ටක අපලයක් බන්ධන සිදු කර තිබෙනවා මෙවැනි දේවල් කතා කරන විටත් වටෙන්ම හකරල්ලෝ ආදිය ගෙට එනවා! ඒත් මම බය නැහැ මම දෙමව්පියන්ට සලකලා තියෙන හැටියට මම කරලා තියෙන කුසල කර්ම හැටියට කරන්න බලාපොරොත්තු වෙන කුසල කර්ම සේවාව හැටියට ඔවුන් ටොයිට වඩා දෙයක් කරන්න බෑ කියන අදහසේ තමයි මම ඉන්නේ! ඉදිරි කාලයේදීවත් මට සහනයක් ලැබෙයිද?ඔබවහන්සේට තෙරුවන් සරණයි සියලු දේ පිහිටයි දළදා වහන්සේගේ ආශිර්වාදය ඔබවහන්සේට ලැබේවා! රටට දැවැන්ත පිළිකාවක් බඳු වූ මාලිමාව නමින් එන ජවිපිකාරයන්ගේ මුළුමනින්ම සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරය එයට මිනිස්සු රැවටිලා ඔවුන්ට බලයක් ලබා දෙයිද?තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවා!

  • @skolesuresha5233
    @skolesuresha5233 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dilanisabeetha3038
    @dilanisabeetha3038 11 หลายเดือนก่อน +6

    මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @JayanthaGunathilake-v5m
    @JayanthaGunathilake-v5m 10 หลายเดือนก่อน +2

    මට මෙ දෙ දැනගැනීමට ත් ලැබීම ත් පෙර කුසලයක්

  • @udanawickramasinghe9009
    @udanawickramasinghe9009 11 หลายเดือนก่อน +7

    තුන් ලෝකය දැක දැන මැන්ව්න් වදාරන දම්මරාජ මහ බෝසත් නිරිදුනි ඔබ වහන්සේ ගේ අසිරිමත් ආද්‍යාත්මික ශක්තියෙන් ලොව සුවපත් වේවා ......🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @ireshawickramapala3699
    @ireshawickramapala3699 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 11 หลายเดือนก่อน +4

    JAYA SRI DAMMARAJA BOSAT TUMANI!!!!🙏🙏🙏🙏

  • @sumuduadasooriya6941
    @sumuduadasooriya6941 11 หลายเดือนก่อน +6

    ලංකාදීපය නැවත නගාසිටුවීමට ඔබවහන්සේ කරන්නාවූ ශාසනික මෙහෙවරට ශක්තිය ධෛර්යය වීර්ය ලැබේවා...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 11 หลายเดือนก่อน +3

    නමස්කාරවේවා.

  • @kusumalathahettiarachchi-b5k
    @kusumalathahettiarachchi-b5k 11 หลายเดือนก่อน +5

    Oba wahanse lokayata Maha wasanawak

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 10 หลายเดือนก่อน

    ඔබතුමා නම් ඇත්තටම බෝධිසත්ව ආත්මයක්. මමත් උත්සාහ කරනව ලෝකය තුල දුක්විඳින සත්වයා සැප ගෙනදෙන්නාවූ බුදුදහම කරා යොමුකරවන්න. ඒ සදහා මම මුහුණු පොත හරහා මම සෑහෙන්න උත්සාහ කරනව.

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @samanthawalakuluarachchi2571
    @samanthawalakuluarachchi2571 10 หลายเดือนก่อน +1

    My great King Dharmaraja❤

  • @anojagamage7966
    @anojagamage7966 11 หลายเดือนก่อน +3

    Theruwan Saranayi 🙏

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 11 หลายเดือนก่อน +12

    ඉන්දියාව කියා රටක් නැත, මහා භාරතය කියලා නම් දේශයක් තිබුනා, එහේ හිටියේ ජෛන බුදුවරු නිඝන්ට බුදුවරු මිසක් නිවන දෙසපු ගොතම ශම⁣ණෙ බුදුන් හෝ එවැනි නිවන දෙසන ලද කිසිම බුදුවරයෙක් මහා භාරතයේ සිට නැහැ......
    සිටි බවට කිසිදු පුරාවිද්‍යාත්මක හෝ ජනවහරේ හෝ සංස්කෘතික හෝ කිසිදු ආකාරයේ ශාක්ෂි නැත්තේ නිවන දෙසන සම්මා සම්බුදු වරු කිසිදාක මහා භාරත භූමියේ සිට #නැති බැවිනි......
    නමුත් ලංකාවේ බුදු හිමි පමණක් නොව ශා්‍රවකයන් වහන්සේලා බුදු පරපුරද සක්විති පරපුරද ශාක්‍ය වංශය ඔක්කාක රජ පෙලපත් ආදී මහසම්මත රජ පරම්පරාවල මෙන්ම දේවත්වයට පත්වූ රජවරුන්ගේ ශාක්ෂි සහිත ලිපිද ස්ථානද අදටත් ලංකාවේ පවතිනවා, එවැනි ලක් භූමියේ සිටගෙන හැමදාමත් මේ රටට කෙලවපු ඉතිහාසයේ සිටම මෙි රටට කෙලවපු මහා භාරතයට ඉන්දියාවට කඩේ යන්නේ ඇයි?????
    ඔබතුමාගේත් සමාධියේ හෝ ධ්‍යානවල හෝ අවුලක් ඇතිබව නම් අපට හොඳින් පෙනේ........

    • @sumuduadasooriya6941
      @sumuduadasooriya6941 11 หลายเดือนก่อน +3

      ඔබ ගෞතම බුදුන් ලංකාවෙ කියන්නෙ කවුරුහරි කීව නිසානෙ නැත්නම් ඔබට මොකක් හරි ආධ්‍යාත්මික ශක්තියක්වත් නැහැනෙ කලින් වීඩියෝ එකක මෙතුමා ඔයගැන කියල තියෙනව එය බලල අවබෝධ කරගන්න

    • @AmilaAaa-ys8xu
      @AmilaAaa-ys8xu 11 หลายเดือนก่อน +2

      බොහෝ දැනීම් දැකීම් ඇති මෙතුමා සත්‍ය හෙලිකලාට නොපිලිගන්නේ ඔබලා
      එය ඔබලාගේ ගැටලුවක්
      මෙතුමා ලඟ 10 දෙනෙකුට වඩා දැකීම් තියෙන අය සිටිනවා ඒ සියලු දෙනාටම පෙනෙන දේ තමයි බුදුරජුන් ගේ බොහො කතා සිදු වන්නේ අද ඉන්දියාව ලෙස හඳුන්වන එදා භාරත දේශයේ එයයි සත්‍ය 9:12

    • @sumuduadasooriya6941
      @sumuduadasooriya6941 11 หลายเดือนก่อน +2

      මෙතුමා මහාසම්මතය දරාගෙන විශ්වමූලයේ ශක්තිය දරාගෙන මහා ඤාණයකින් මේ කරුණු අනාවරණය කරන්නෙ පෙර වීඩියෝ බලා අවබෝධය කරගන්න

    • @dilanisabeetha3038
      @dilanisabeetha3038 11 หลายเดือนก่อน +3

      මෙතුමාගේ අධ්‍යාත්මික ශක්තින් පිළිබඳ ව අපට විශ්වාසයි. බුදු සසුන විනාශ කරන්න එක එකා සෙල් ලිපි වැළලුවට අධ්‍යාත්මික දැකීම් හා ඤාණ සම්ප්‍රේෂණ වලින් ගන්න තොරතුරු වළලන්න බෑනෙ. ඒ නිසා දැකීම් හදා ගන්න. එතකොට සත්‍ය අවබෝධ වේවි.

    • @Aroundtheworld_369
      @Aroundtheworld_369 11 หลายเดือนก่อน

      @@sumuduadasooriya6941 අධ්‍යාත්මික ශක්තිය වෙනයි ඉතිහාසය වෙනයි, ආධ්‍යාත්මික ශක්ති ගැන ගැටෙන්න දෙයක් නැහැ, ඉන්දියානු දඹදිව අතේ පත්තුවෙනි කේප්ප වට්ටෝරුවක් බව දැං ලෝකෙ බොහෝ ස්වාධීන අදහස් දරණ අය දන්නවා, ඒවා පට්ටපල් බොරු බව ඉන්දියාවේදීම ඔප්පුවෙලා උසාවි තීන්දු පවා තියෙද්දීත් ඇයි ලංකාවේ ආධ්‍යාත්මික ශක්ති තියෙනවා කියන අය ඉන්දියාවටම කඩේ යන්නේ , එක්කෝ ඔය ධ්‍යාණවලින් බලලා හරිඉන්දියාවේ එහෙම ශාක්ෂි තියෙන්නවා නම් ඒවා දැං මේ ලෝකෙ මිනිස්සුන්ට හෙළිකරන්න, එහෙම නැතුව ශාක්ෂි පිට ශාක්ෂි ලංකා භූමියෙන් හමුවෙද්දී නිකම් නොපෙනෙන දේවල් මත්තේ නැහිලා ⁣තවත් මේ රටේ නියම උරුමය වෙන රටකට පාවා දෙන්නේ ඇයි ??????

  • @JayanthaGunathilake-v5m
    @JayanthaGunathilake-v5m 10 หลายเดือนก่อน

    බෝසතාණන් වහන්සේ දැක වැද පුදා ගන්න මාහට අවස්ථාව උදාවෙවා

  • @dulanjaleeweerasekara
    @dulanjaleeweerasekara 11 หลายเดือนก่อน +6

    🙏🙏🙏

  • @DhanuDhanu-ce2bk
    @DhanuDhanu-ce2bk 11 หลายเดือนก่อน +7

    රටත්, සම්බුද්ධ සාසනයේත් ච්රස්ථිතිය උදෙසා මහා සංඝරත්නය ප්‍රමුක ආධ්‍යාත්මික දැකීම් ඇති සියලුම දෙනා එකට එක්විය යුතු කාලයයි මේ.... ච්රන් ජයතු රජතුමනි

    • @gamunurawana
      @gamunurawana  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @KaradanaTV-jf8sp
    @KaradanaTV-jf8sp 4 หลายเดือนก่อน

    සියලු දෙනාම

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 11 หลายเดือนก่อน +9

    කාටවත් නොපෙනෙන දේවල් වලින් බුදු උරුමය පෙන්වන්න බැහැ, ලෝකයටම පිළිගන්න පුළුුවන් එක පුරාවිද්‍යාත්මක ශාක්ෂියක්හෝ ඉන්දියානු භූමියෙන් පෙන්වන්න, දැනට ඉන්දියාවේ පෙන්වන සියලු ස්ථාන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවන් ඉන්දියාවේ කෙටූ සෙල්ලිපි කපිලවස්තු ධාතු ආදිය හොර ස්ථාන හොර සෙල්ලිපි සහ හොර ධාතු සත්ත්ව ඇටකැබලි බව ඒ රටවල අධිකරණ වලින්ම ඔප්පු වී තිබෙනවා ඒ කාලයේම, බුදුන්වහන්සේගේ එක ධාතුන් වහන්සේ නමක් හෝ තැන්පත් කර ඇති ඉන්දියාවේ එක චෛත්‍යයක් හෝ තිබේනම් ශාක්ෂි ඇතිව පෙන්වන්න.......

    • @AmilaAaa-ys8xu
      @AmilaAaa-ys8xu 11 หลายเดือนก่อน +1

      පුරාවිද්‍යා චක්‍රවර්ති හමුදුරුවන්ට වඩා ඔයාලා දන්නවාද උන්වහන්සේ කියනවා කිසිම පැහැදිලි සාක්ෂියක් නැ බුදුරදුන් ලක් භූමියෙ පහලවු බවට අනික අපි විස්වාස කරන්නේ මෙතුමා අපි අත් දැකිමෙන් දන්නවා මෙතුමා තරම් දැකිම් තියෙන කවුරුවත් මේ මිහිමත නැතිබව

    • @dilanisabeetha3038
      @dilanisabeetha3038 11 หลายเดือนก่อน

      අධ්‍යාත්මික ශක්තිය ගොඩ නගා ගන්න. එතකොට සාක්ෂි ලැබෙයි.

    • @Aroundtheworld_369
      @Aroundtheworld_369 11 หลายเดือนก่อน

      @@dilanisabeetha3038 ලංකාවේ ඉන්න අධ්‍යාත්මික ශක්තිය තියෙන විශ්ව මූලය දරනවා කියන අයත් මේ ලෝකය පාලනය කරන ගෝලීයවාදීන්ටයි ඒ අයගේ අතීත අධිරාජ්‍යවාදීන්ටයි ඒ අධිරාජ්‍යවාදීන් ලංකාවේ උරුමය පාවාදුන් ඉන්දියාවටයි ගොඩක් බයයි වගේනේ, විශ්වමූලය දරනවානම් මාරයාටවත් බය නැතිවෙන්න ඕනි අය මාරයාගේ යක්ෂයාගේ ලෝක පාලක සහචරයින්ටත් බයයි වගේනේ, ........

    • @kurudugollesudamma5700
      @kurudugollesudamma5700 10 หลายเดือนก่อน +1

      එතකොට ඒ සාක්ශි ලන්කාවේ පෙන්නන්න පුලුවන්ද ...

    • @curioussac
      @curioussac 10 หลายเดือนก่อน +1

      ඉන්දියාවට ගිහින් තියෙනවද?

  • @nimmiherath899
    @nimmiherath899 11 หลายเดือนก่อน +4

  • @bk2470
    @bk2470 11 หลายเดือนก่อน +2

    Siyalu sathwayo suwapath wethwa!

  • @kumududisanayake4683
    @kumududisanayake4683 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @User756gattykmnm
    @User756gattykmnm 11 หลายเดือนก่อน +3

    මේ කතාව ඇත්ත, ඉන්දියාවෙ ඉදන් ආ සෘෂිවරයෙක් මට මුණගැසුනා උන්වහන්සේ කිව්වා කාශ්‍යප මහරහතන් වහන්සේ ලංකාවෙ වැඩ සිටියා ඒ දර්ශන සමාධියෙන් දැකලා තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවෙ වැඩ සිටිය⁣ා කියන කතාව හැදුනේ.බෝසත්තුමනි, එකාලෙ භික්ෂුන් වහන්සේලා 52නමක් වැඩසිටියා කිව්වා එ කාලෙ මෙහෙනින් වහන්සේලා වැඩ සිටියේ නැද්ද? බිහිවුනේ නැද්ද?

    • @gamunurawana
      @gamunurawana  11 หลายเดือนก่อน +1

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @SureshnikaFernando-ei4vw
    @SureshnikaFernando-ei4vw 11 หลายเดือนก่อน +7

    ඔබතුමාට ඔය තරම් අධ්‍යාත්මික දැනුමත් තියෙනවා නම් ඔය තරම් සමාධියක් තියෙනවා නම් ඔබ ඔබතුමාට ධ්‍යාන තියෙනවා නම් ඔබතුමාට අනිවාර්යෙන්ම ඍධි පාන්න පුළුවන්. ඉර්ධිපාල පෙන්නන්න එතකොට ඔය කියන දේවල් විශ්වාස කරන්න පුළුවන්

    • @dilanisabeetha3038
      @dilanisabeetha3038 11 หลายเดือนก่อน +2

      මෙතුමා පාන මේ සෘද්ධියම ඇති. ඒකනෙ හැමෝම කුලප්පුවෙලා ඉන්නෙ😂😂

    • @sumuduadasooriya6941
      @sumuduadasooriya6941 11 หลายเดือนก่อน

      මෙතුමාට ඇති ඤාණ ශක්තිය අසීමිතයි කෙනක්ගෙ අනාගත බවය පෙර බැව් බැලීම ආත්ම දහසක් උනත් මෙතරම් ආධ්‍යාත්මික ශක්තියක් දරාගෙන මලොව සිටිනා එකම ජීවමාන උත්තමය අප ධර්මරාජ මහ බෝසතුන් පමනමයි

    • @kanchanahimali6690
      @kanchanahimali6690 10 หลายเดือนก่อน

      Siyalu de hodin dakinna pudgalaya ho kiyanadeya nowa darmaya pamanak dakinna obata uthum nirwanayata maga padevi..dos dakinna hitha purudukaranna epa..obata jaya...❤

  • @vishakaupuli1597
    @vishakaupuli1597 10 หลายเดือนก่อน

    Mage namaskareye wewa

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 11 หลายเดือนก่อน +1

    Garu bosat tumani""
    Rawena raja tumage palana kalaye suparnika kumariya indiyawe panaya kala cotasa ada lankawe tulada?
    Me gana pahadili karanna BOSAT TUMANI..oba WAHANSETA BOHO PIN 🙏🙏🙏🙏

  • @LakshmanJayasundra
    @LakshmanJayasundra 10 หลายเดือนก่อน

    මහ බෝසත්තුමනී 🙏🙏🙏මතලේ අලුවිහාරෙදි කටවචනයෙන් ධර්මය ග්‍රන්ථාරුඪ කලාකියන එකයි සින්හලෙන් තිබූ ට්‍රිපිට්කය පාලියට හැරෙව්වා කියන එකයි විස්තරයක් කරන්න .,සින්හලෙන් ලියා තිබූ ට්‍රිපිටකය භෞතික සාදකයක් ලෙස මේ බිමේ කොහේහරි තියෙනවද අනාගතයෙ ඒ දේ හොයාගන්නවද 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 10 หลายเดือนก่อน

    This could be correct. Theruwan Saranai!

  • @ashokaruwan3953
    @ashokaruwan3953 11 หลายเดือนก่อน +9

    ගෞතම නෙවෙයි ගොතම ශ්‍රමණ බුදුහිමියන් ජම්බුද්දීපයේ තමයි ඉපදුනේ ජම්±බුද්±දීපය දීපය කියන්නේ දූපත 4පැත්තෙන් මුහුදෙන් වටවූ. අනික සිංහල වචනයක් මේ හෙලබිමේම කොටසක්

    • @AmilaAaa-ys8xu
      @AmilaAaa-ys8xu 11 หลายเดือนก่อน +4

      ඔයා කියන දේ නෙවෙයි
      මෙතුමා කියන දේයි අපි විස්වාස කරන්නේ මොකද අපි මෙතුමාගේ දැකීම් ගැන හොදට දන්නවා

    • @mahindaamarasiri3006
      @mahindaamarasiri3006 10 หลายเดือนก่อน +4

      Gothama budun ලංකාවේ

  • @sisiraparana7876
    @sisiraparana7876 10 หลายเดือนก่อน

    🎊👌🏻🙏🏻🙏🏻🙏🏻

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 11 หลายเดือนก่อน

    Polgahawela Maliyadewa Swameenwahanse gana oba thumage Peneema kohomada
    Lankawa Beeraganeemata puluwanda. Eya Lakawata yahapathakma.

  • @niroshkumara7313
    @niroshkumara7313 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilekaHiru
    @DilekaHiru 11 หลายเดือนก่อน +2

    Thripitakaya balanna maha parinibbana suthrraye sadahan wenawa buduwaru palaune mea pinbime ethihasaye saksi thiyanawa ariya upawada karaganna epa suwapath wewa

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 9 หลายเดือนก่อน

    සමන් දෙවියන්

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 หลายเดือนก่อน

    Dhammaraja bosathananta deergayuwewa.

  • @abcmihi
    @abcmihi 10 หลายเดือนก่อน

    🙏

  • @thusithaj72
    @thusithaj72 5 หลายเดือนก่อน

    මෙන්න මෙතන මෙතුමා පටලවා ගන්නවා. මන්ද මේ අධ්‍යාත්මය මෙතුමාට කියන්නේ කර්ණමුණ්ඩ යෙක්. මෙතුමා ඇස් වහනකොට කර්ණමුණ්ඩ මන්ද දේවතාවා එනවා. අපට මේ video කීපයේම මේක දකින්න පුලුවන්.

  • @nadeejeewanthi3557
    @nadeejeewanthi3557 10 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @herathmudiyanselagechand-we6lk
    @herathmudiyanselagechand-we6lk หลายเดือนก่อน

    එතකොට . ලංකාවේ තිබෙන සෙල්ලිපි ඉන්දියාවේ ඒ වද.

  • @SuchiBotheju
    @SuchiBotheju 10 หลายเดือนก่อน

    කාශප මහ රහතන් වහන්සේ..ගිහි කල නම "පිප්පලී"කුමාරයා..සුගත චීවරය දරන්න පින් කල උත්තමයා...

  • @MalsarinduAstrology
    @MalsarinduAstrology 9 หลายเดือนก่อน

    oba waanse kiyena vidiyeta budu wahanse ipadine lankayeda indiyeweda

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      th-cam.com/video/8kPaWz-z24Y/w-d-xo.html

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @amithanandana1237
    @amithanandana1237 9 หลายเดือนก่อน

    අරහත් උතුමන්ට රහත් යයි කීමෙන් අරිය උපවාද කරගන්නා බවයි මට නම් පේන්නෙ.

  • @funningmems
    @funningmems 10 หลายเดือนก่อน

    😢හේතුපල දහමට අනුවා බුදූ වරයකු පහලවන භූමිය පැහැදිලිය..
    පාරමිතා පුරන බෝසත් වරුන් හා බෝසත් ගුණති
    දරුවන් බිහිව්‍මට සුදුසු පරිසරයක් සකස් කිරීම අපගේ කැමැතයි....
    ඔබ‍ට හැකිනම් මහා ව්‍හාර සම්ප්‍රදාය බිදවැටුන ආකාරය පැහැදිලිකරන්න....

  • @IsharaAlahakoon-xj6qb
    @IsharaAlahakoon-xj6qb 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulaattanayaka2993
    @manjulaattanayaka2993 10 หลายเดือนก่อน

    Oya kathawa wenas karanna ada kauruth na eya saththiya mai oya aththa mai eth ai mn asarana thama mawa dakke nadda

  • @buddhipriya1616
    @buddhipriya1616 7 หลายเดือนก่อน

    Boasat tumani buduhamusuruwo lanka boomiyata awe nedda sripadayata wedama kale nedda

  • @ChaturaGayashan
    @ChaturaGayashan หลายเดือนก่อน

    Boru kiyanna epa

  • @JaniAriyasekara
    @JaniAriyasekara 11 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏

  • @suranjamanora2585
    @suranjamanora2585 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏

  • @shyashakodagoda4373
    @shyashakodagoda4373 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @myyoutuber369
      @myyoutuber369 11 หลายเดือนก่อน +1

      ඔබතුමාට තෙරුවන්සරණයි.දළදාසමිදුපිහිටයි

    • @mahindaamarasiri3006
      @mahindaamarasiri3006 10 หลายเดือนก่อน

      Atanatiya suthraya අනුව gothama budun ලංකාවේ

  • @AmilaAaa-ys8xu
    @AmilaAaa-ys8xu 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @mkudugama2880
    @mkudugama2880 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @emilatukorala3720
    @emilatukorala3720 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏