VEGA Three Wheel • වේගා ත්‍රීවීල් එක වෙළඳපොලට | Vega 3 Wheel Tuk Tuk Price Fully Electric 2023 IMF

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2023
  • 100%ක් විදුලියෙන් ක්‍රියාත්මක වන VEGA etx ත්‍ර්‍ර්‍රීරෝද රථය - චාජ් වෙන්නේ සූර්‍ය පැනල මගිනි.
    vega three wheeler
    vega three wheel sri lanka
    vega three wheeler price in sri lanka
    vega three wheeler test drive
    vega tukvega three wheeler
    vega three wheel sri lanka
    vega three wheeler price in sri lanka
    vega three wheeler test drive
    vega tuk
    vega innovations
    vega vega
    vega etx
    vega evx
    vega car
    vega car sri lanka

ความคิดเห็น • 220

  • @skytechdz
    @skytechdz ปีที่แล้ว +53

    වැඩේ හොඳයි.. හැබැයි මෝඩයි.. අපරාදෙ මේක ත්‍රිවිල් එකක් උනේ.. ලක්ශ 4ක් 5ක් හරි වැඩි කරල micro car එකක් උනා නම් හොඳ ඉල්ලුමක් තියෙයි..ලක්ශ22 කට කවුරුවත් ත්‍රීවිල් එකක් ගන්නෙ නැහැ

    • @manjulamanjula2304
      @manjulamanjula2304 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @DINO-gw8zd
      @DINO-gw8zd ปีที่แล้ว

      Sira

    • @srinuwan9616
      @srinuwan9616 ปีที่แล้ว

      Sirawatama car ekk haduwanm mita wada hodai.vega car eka market ekata dana dawasata koti 4k 5k wath ona wei eka ganna 😂

    • @gayansanjeeewa2117
      @gayansanjeeewa2117 ปีที่แล้ว

      ලක්‍ෂ 22!!!! 😁😁😁 ඔය වේගා එකේ උං ට Common sense නෑ කියලා ඔකුං ගෙ අර ගොං රේසිං කර් එක දැක්ක දවසේ මට හිතුණා 😅😅😅

    • @slmaduproduction4403
      @slmaduproduction4403 10 หลายเดือนก่อน +1

      @@gayansanjeeewa2117 අනේ උඹ හදපන් කෝ ගොන් නැති හොඳ එකක් එහෙනම්

  • @upulliyanage5982
    @upulliyanage5982 ปีที่แล้ว +14

    රටක ත්‍රිවිල් වැඩිවෙනවා කියන්නේම ඒ රටේ ආර්ථිකය කඩා වැටුනා කියන එක තමා.රටකට අවශ්‍ය වන්නේ විදුලියෙන් වැඩ කරන ටැක්සි කාර් වගේම විදුලි බස් රථයි.එවිට මාර්ග තදබදය බොහෝ සෙයින් අඩුවී කාලය ඉතිරි කිරිම තුලින් රට බොහෝ දියුණුව කරා ලගා කර ගත හැකියි.අවාසනාවට කිසිදු අනාගත දැක්මක් නැති තකතීරු රාජ්ය සේවය තුල එවැන්නක් කිසි සේත්ම බලාපොරොත්තු විය නොහැකියි

  • @asokawijayaratne332
    @asokawijayaratne332 ปีที่แล้ว +19

    දිනෙන් දින දියුණුවට පත්වෙිවා පොඩි කාර් වලට විදුලි⁣යට පරිවර්තනය කරන්න උපාංග කටිටලයක්" ගැනත් හිතන්න එය අනාගතයක් උදාවෙිවා තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏

  • @diamann.h1689
    @diamann.h1689 ปีที่แล้ว +129

    මේ රටේ නිෂ්පාදනයක් කියල ලක්ෂ 22 කට මේ ත්‍රිවිල් එක ගන්න තරම් මානසික අමාරැවක් තියෙන අය මේ රටේ නැහැ මේ මිලට හොද කාර් එකක් ගන්න පුලුවන් අලුත් ත්‍රිවිල් තුනක් ගන්න පුලුවන්

    • @ishannethsara6937
      @ishannethsara6937 ปีที่แล้ว +9

      Uba maha modayek kiyala විතරයි kiyanna thiyenne mt thaman ge de agaya karanna පුරුදු wenna

    • @sadunfernando1424
      @sadunfernando1424 ปีที่แล้ว +3

      අනිවාරෙන් ඔවල බැටරි තියන්න ගියාම තවත් එරෙනවා මල ජරාව.

    • @DarshanaLK
      @DarshanaLK ปีที่แล้ว +7

      @@thamiilab9844 හේතු අදාල නෑ ඉතිං. ගන්න මිලට වටින්නේ නැත්නම් මොන බයිලා ගැහුවත් වැඩක් නෑ.
      දේශීයව නිශ්පාදනය පාඩු නම් හදලා වැඩක් නෑ.

    • @onlyfans.20
      @onlyfans.20 ปีที่แล้ว +10

      ගන්න අය ගයි.දෙයක් පටන් ගද්දීම ඒකට එක එක ඒව කියල කෙලවන්න එපා.🤘❤

    • @sampathajith2869
      @sampathajith2869 ปีที่แล้ว +1

      Ow

  • @shazlynaseem1670
    @shazlynaseem1670 ปีที่แล้ว +23

    ලක්ෂ 10කට දෙනවානම් ගන්නවා..😊

  • @user-pt5lq4pn9u
    @user-pt5lq4pn9u ปีที่แล้ว +6

    ඒක නම් ඉතාමත් හොඳ රථයක් මොකද ඉන්දියාවේ ගහන්න අනෙකුත් ත්‍රීවිල් රථ වලට වඩා මේකෙ කොලිටි ඉතාම වැඩියි mahindra bajaj වලත් electric ත්‍රීවිල් තියෙනවා හැබැයි මේ වගේ කොලිටි නෑ ඔන්න කට්ටිය internet එකේ බලන්නකෝ

  • @slmaduproduction4403
    @slmaduproduction4403 ปีที่แล้ว +30

    කයිවාරු විතරයි. 2200000 ක් දීල ගන්නවත් වෙන පාටක් නෑ. තව ටික දවසකින් කියයි ලක්ෂ 30ත් 35 ත් අතර පුලුවන් කියල. අනේ මන්ද මේවගේ කාලකන්නි රටක්

    • @paulkuruvita7447
      @paulkuruvita7447 10 หลายเดือนก่อน

      ප්‍රශ්නය මේක කොයිතරම් ඉස්තරම් වුනත් වෙළඳපොළේ තරඟකාරි නොවීමයි.
      වමෙන් පදවන්න හදලා එකක් දෙකක් ඇමරිකාවට එවලා, ඒ රටේ ප්‍රසිද්ධිය ලබාගත හැකියි.
      තව එකක් නම් කොයි තරම් වේගයෙන් නිෂ්පාදනය වැඩි දියුණු කරත හැකිද කියා දැන ගැනීමයි.
      කාර් එක හදන්න පුළුවන් නිසා, ඇමරිකාවේ තමන් හඳුනන කෙනෙකුට එවුවොත් මේ රටේ ඕක ජනප්‍රිය වෙනවාමයි. නමුත් ඉල්ලුම අනුව සපයන්න බැරි වුනොත්, චීනයේ ඔවැන්නක් සදා ගෙන්වනවාමයි.

  • @amilaprasanna5159
    @amilaprasanna5159 ปีที่แล้ว +17

    මේ ගනංවලට ත්‍රීවිල් ගන්ඩ තරං පිස්සො මේ ලංකාවේ ඉන්න එක පුදුම වෙන්ඩ දෙයක් නෙමෙයි අද මේ රටේ සිද්ධ වෙන දේවල් එක්ක

    • @Luefeng
      @Luefeng ปีที่แล้ว

      Oya hari sago

  • @danushkabandara3202
    @danushkabandara3202 ปีที่แล้ว +40

    ලක්ෂ 22 දෙකක් තියෙනවා නම් වෙන වාහනයක් ගන්නවා ලෙඩ ගොඩක් ගන්නවාට වාඩා ..සල්ලි තියෙනවා නම් ව්ල් පදින්නේ නැහැ මහත්තයෝ

  • @mihindu123
    @mihindu123 ปีที่แล้ว +8

    ලංකාවේ නිෂ්පාදනය කිරීම ගැන සතුටු වෙනවා. නමුත් ලක්ෂ විසි දෙකකට ත්‍රීවිල් එකක් ලංකාව ඇතුලේ විකුණගන්න පුළුවන් වෙයිද කියන එක තමයි ප්‍රශ්නෙ. වැගන් ආර්, alto හා සමාන car එකක් හැදුවා නම් ලංකාවට වටිනවා. මොකද middle income තියෙන familys වලට ඒක හොඳයි.

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 ปีที่แล้ว +6

    ඕක treeweel ekak wenuwata wagonr එකක් වගේ design කලානම් ඔය ගානට සෙට්

  • @creation1423
    @creation1423 ปีที่แล้ว +9

    ලක්ෂ 20/22 මෙව්ව එකක් ගන්න පු..#කේ ඉදන් පිස්සු වෙන්න ඔනේ 😅😂😂

  • @asankarajakaruna95
    @asankarajakaruna95 ปีที่แล้ว +7

    ඇත්තටම මේක හදන්න කොච්චර වියදමක් ගියද...
    22lak කියන්නේ ලංකාවේ අපිට පදින්න බෑ ඉංදියාවේ එකමයි හොද කියලා තේරෙනවා..
    හදපු අයට තේරුමක් නෑ මේක ලංකාවේ අයට ගන්න පුලුවන්ද බැරිද කියලා....
    1km යන්න කීයක් ගනීද....
    1km 50/= ok

  • @suranga01790
    @suranga01790 ปีที่แล้ว +6

    සල්ලි තියෙන උන්ට හොදයි 🤣🤣 ලක්ෂ 20ක් දීලා ගන්න මොන මගුලටද ත්‍රිවීල් එකක්.... ඊට වඩා හොදයි තෙල් ගහගෙන පරන 200 නම්බර් එකක් ලස්සනට හදාගෙන දුවනවා 😁... අවුරැදු 2ක් විතර ගියාම බැටරි මාරැ කරන්න ලක්ෂ 5යි කීවම තමා ඇඩෙන්නේ 🤣🤣🤣🤣 ලංකාවේ නිර්මානයක් නිසා හොදයි . හැබැයි ලංකාවේ ඉන්න මිනිසුන්ගේ තරමේ හැටියට මිල වැඩි...

  • @mrud7995
    @mrud7995 ปีที่แล้ว +3

    අපේ රටට කෙල වෙන්නෙ එකයි...රටට දෙයක් හදනකොට අඩුවට හදන්න නෙමෙයි ඔනේ අපේ අයට....වෙළෙඳපොළ අල්ලනවා කියන්නෙ අඩුවට හොද බඩුවක් දිලා කරන එකක්.... දුප්පත් මනුස්සයා ටාකට් කරලා එක නිෂ්පාදනයක් වත් නැහැ අපේ රටේ කිසි නිෂ්පාදනයකට පැවැත්මක් නැත්තේ ඔකයි..

  • @suranjithsamaraweera4490
    @suranjithsamaraweera4490 ปีที่แล้ว +8

    ලිතියම් අයන් බැටරියයි,පැනලුයි රත්තරං වලින් හදලා තියේන්නේ.🚮🤭

  • @chandana1136
    @chandana1136 ปีที่แล้ว +6

    ඇයි මේ රෝද තුනක් පස්සෙම යන්නෙ කුඩාවට හරි මරුටි එකට සමානවහෝ නැනෝ කාර් එකට සමානව කාර් එකක් නිපදවන්න බැරිද ත්‍රීවීලර් නම් සාපයක්

  • @kgdissanayakedissanayake1633
    @kgdissanayakedissanayake1633 ปีที่แล้ว +13

    ඇත්තටම දේශීය නිෂ්පාදනය ඉස්තරම් මිල නම් දරන්න අමාරුයි

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 ปีที่แล้ว +14

    🎉😂😂😂😂😂😂ඕකනේ ලංකාවේ දේ ගන්න බැරි හරියන්නේ ත් නැත්තේ අශ්ප ගනන් කියන්නේ ඕක ගන්න වේලේ ඕයීට වඩා ආරක්ෂිත යා හැකි කාර් එකක් ගන්න පුළුවන් 😢😢

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @ktech4063
    @ktech4063 ปีที่แล้ว +2

    Bajaj threewheel convert karanna berida me widihata

  • @sadunfernando1424
    @sadunfernando1424 ปีที่แล้ว +12

    ගානත් නියමයි සෙල්ලම් අට්ටාල

  • @sampathperera5953
    @sampathperera5953 12 วันที่ผ่านมา +1

    හදවතින්ම සුබපතනවා!....

  • @Mallibaba8873
    @Mallibaba8873 ปีที่แล้ว

    Api ipaduna kale threewheel kiyala deyak ape rate thibune naha. Ekaleth ape rate taxi walata thibbe roda 4 car. Indiyawen ape rate aluth threewheel sanskruthiyak bihikala. Ape raten threewheel ain karanna one. E wenuwata local market ekata podi car ekak manufature kara nam mita wada watinne nannda? Ape rate apema company ekak unath un balanne business eka gana witharai. Mona dekata thawath threewheel hadanna mahansi wenawada mnda. Danwath wahana panthi bhedaya nawaththanna puluwan apita ape rate threewheel nathi kala nam. Ethakota katawath threewheel karaya kiyala ahaganna oneth nahane.

  • @gaminikeerthirathne5675
    @gaminikeerthirathne5675 3 หลายเดือนก่อน +1

    ස්තුති ඔබට

  • @user-yw4nb7ws1j
    @user-yw4nb7ws1j 9 หลายเดือนก่อน

    Mila kohomada wadiy kiyanne tel gahana eke labema madida ay dura balanna laga nobalanna

  • @gaminimendis6324
    @gaminimendis6324 ปีที่แล้ว +2

    ලක්ෂ 22 fd එකක් දාල ඒ පොලියෙන් ගමන් යන්න පුලුවන් නේද ?

  • @LlLl-br7wn
    @LlLl-br7wn ปีที่แล้ว +3

    ලක්ෂ විසි දෙකකට ගන්ඩ මානසික ලෙඩ්ඩු නෑ මචං

  • @Redayya
    @Redayya ปีที่แล้ว +3

    කවුද ඕවා ලක්ෂ 20දිලා ගන්නේ අඩුම ගානේ ලක්ෂ 12නම් හොදයි

  • @abhishekawanigabadu1848
    @abhishekawanigabadu1848 ปีที่แล้ว

    Oya price range ekt ekka lankawe market ekata witarak dammot meka fail wenwa. Lks22k deela ThreeWheel ekak gannawat wada use karapu ALTO ekaka AC dagena yanna minissu asa

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 ปีที่แล้ว +2

    Great idea

  • @jamesshenuli6902
    @jamesshenuli6902 ปีที่แล้ว +1

    Mea threewheel aka nam mara wasi aka parak charge karala km 140 duwanna puluwan kiyanne threewheel duwana knk ta awama washyen rs12000 ain karanna puluwan aka charage ahekin athkota dawsata aka park charage karala diwwat rs12000 hoyanna puluwan 4000 kapuwat 10000 ithri masakata laksha 3i rate doller tikat iturui ape rata nishpadanayk lokayata yana wita loka ayojakayo meka ayojanaya karanwa athota aka warakata threewheel 100 wath hadanna puluwan unot meke cost aka laksha 120000 kata witara bahinawa ,

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +5

    හැමදාම එනවා කියනවා තවම නෑ මමත් එකක් ගන්න බලාගෙන ඉන්නේ

    • @gamingshewwa2183
      @gamingshewwa2183 ปีที่แล้ว

      yasai

    • @suranga01790
      @suranga01790 ปีที่แล้ว

      කාර් එකක් හද පාවිච්චි කරපන් ඔය අටමගුල ලක්ෂ 20ක් දිල ගන්න වෙලාවේ අවුරැදු 2ක් විතර පාවිච්චි කරද්දි බැටරි මාරැ කරන්න ලක්ෂ 5ක් වත් යයි

  • @ravindrasampath5179
    @ravindrasampath5179 ปีที่แล้ว +1

    ඔකට ගෙන්නන බඩූ වලට වදින Tax ඒක අඩු කලානම් India වෙන් ගෙන්වන three-wheeler ගානටම දෙන්න තිබ්බා අපේ රටේ දෙකටවත් අන්ඩුවෙ සහයක් නැද්ද

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 ปีที่แล้ว +3

    Mla wde wda hdai

  • @ravindrakongahawaththa6490
    @ravindrakongahawaththa6490 ปีที่แล้ว +2

    මුහුනත පැත්ත හැඩ මදි 😅 තවටිකක් මිල අඩුකරල විකුනන්න

  • @mauranewini792
    @mauranewini792 ปีที่แล้ว +2

    විඩියො එක දකිනකොට ම .හරි ආසාවෙන් බැලුවා ගාන කියපුගමන් බැලුවෙ අපරාදෙ කියලා හිතුනා 😖

    • @lasankasudarshana6923
      @lasankasudarshana6923 8 หลายเดือนก่อน

      මිල වැඩි යි ලක්ෂ 10 නම් වටිනවා

  • @naveenperera9405
    @naveenperera9405 ปีที่แล้ว +1

    Wahane nam maru. Gana thama awula. Samanya threewheel eke ganata lagin yana ganak wenawanam kamak naha..

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 ปีที่แล้ว +3

    තාම test drive නේ 🤔 මාකට් තාම දාලා නෑ🤔

  • @malinduhansani5685
    @malinduhansani5685 ปีที่แล้ว +1

    Laksha 10 ta aduwen minissunta denn puluwannam watinawa..

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 7 หลายเดือนก่อน +1

    UPARIMA LAKSHA 10i..Chande kaaleta enawa yanawa

  • @sanjivaprabath3053
    @sanjivaprabath3053 ปีที่แล้ว

    Kauda bn occara ganan dila 3vil ganne oka hadapu ekage puke gaha gnna kiyapiya oka

  • @srinuwan9616
    @srinuwan9616 ปีที่แล้ว

    Tamange rate wahanayak hadanna ona a rate inma minissunta daraganna puluwan mudalakata vikunanna.laksha 22ta threewheel ekk aran padinna minissunta pissu athi kiyala mamanm hitanne na

  • @ishansudesh5122
    @ishansudesh5122 ปีที่แล้ว

    Ooka hadapu ekata thamai hadala පාවිච්චි karanna thiyenne oita vada hodai e gaanta alto vage shape ekata electric car ekak haduva nm lankava ne me katha oona na thavath

  • @florenceherath3732
    @florenceherath3732 ปีที่แล้ว +2

    කුරැම්බැට්ටි මැෂිමක් හදාගෙන කරකව කරකව යනව මෙයිටවඩා නරකද🤔🤦‍♂️

  • @ddmpraveen3167
    @ddmpraveen3167 ปีที่แล้ว

    Meka gnne na shuware ...Bajaj eke un electric wheel eka 12 wage dei thw tika kalekin

  • @chandana1136
    @chandana1136 ปีที่แล้ว +2

    ඔයගානට අල්ටෝ එකක් ගන්න පුලුවන්

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 10 หลายเดือนก่อน +1

    යකූ උබලා මේවා හැදුවේ ඩොක්ටරස් ලාට ගන්නද

  • @sooriyabandara3724
    @sooriyabandara3724 ปีที่แล้ว

    ලක්ෂ 22 ඩොලර් 7000 මේවැනි මුදලකට වෙන රටක කෙනෙක්වත් ගන්නේ නැ.මොකද ඩොලර් 7000 කට මීට වඩා හොද වහනයක් පදින්න පුලුවන් නිසා ලක්ෂ 10 ට නම් බොහෝ පිරිසක් ගනීවි .

  • @user-mm8kw9uv1x
    @user-mm8kw9uv1x 9 หลายเดือนก่อน +1

    වෙගාකාර් එක ලක්ශ22ටනම් පාඩුනෑ එත් ත්‍රීවිල් එකඑක🤑

  • @mohamedjameel6532
    @mohamedjameel6532 9 หลายเดือนก่อน

    த்ரீ வீல் சம்பந்தமாக தமிழ்லயும் விளங்கப்படுத்தினார் எங்களுக்கும் பிரயோஜனமாக இருக்கும் நாங்களும் வேண்டக் கூடிய மாதிரி இருக்கும்

  • @hgschandana8847
    @hgschandana8847 ปีที่แล้ว +1

    වැඩෙනමි හොදයි ලක්ෂ 22 මේක ගන්න තරම් අඩු මානසිකත්වයක් රටේ ජනතාවට ඇත්තේම නැත😂😢😮

  • @sujaninawarathne7961
    @sujaninawarathne7961 ปีที่แล้ว +1

    ලක්ෂ 22කට වික්කොත් මොවුන්ට ලක්ෂ 20ක ශුද්ධ ලාභයක් තියෙනවා !

  • @user-ce9qn9du9n
    @user-ce9qn9du9n หลายเดือนก่อน +1

    Oyaganata wadi 30 laksa wenawa kiyada call karama kiwea චcompaniya

    • @HotGammiris
      @HotGammiris  หลายเดือนก่อน

      Aluth ganada?

  • @PoddaMechanic
    @PoddaMechanic ปีที่แล้ว

    #තව #වටිනවා😂

  • @Vip-gu5wc
    @Vip-gu5wc ปีที่แล้ว

    Milanam hodatama vadisamanya manussayekne oka ganne egana vadiyenma hitanna

  • @dilangapiyumal4084
    @dilangapiyumal4084 9 หลายเดือนก่อน +1

    මිල තමයි වැඩි ඔක ඔච්චර ගානට නම් කියකටවත් මිනිස්සු ගන්නෙ නැ ☹️

  • @prasannawimalarathna56
    @prasannawimalarathna56 ปีที่แล้ว

    මේක පදින අයත් අනිත් ත්‍රිවිල් කාරයෝ වගේම වෙයිද?

  • @princekandearachchi3966
    @princekandearachchi3966 ปีที่แล้ว

    mewa pitaratin genath sawikarana ewa.vega kiyanneth rajapaksa anduwen horn genath ekalas kala kiyala registration kara gaththa sema denama andhuwa. lankawe electric car petti wage lokaye dhiyunu electric car bohoma mila adui.

  • @PriyanthaPriyantha-qt1ho
    @PriyanthaPriyantha-qt1ho 7 หลายเดือนก่อน +1

    අඩු මිලකට ඉලෙක්ට්‍රොනික කාර් නිපදෙවුවනම් ටැක්සි දුවන්න මරැ රටට වටිනාකමකුත් ලැබෙනව නේ

  • @janakafernando1503
    @janakafernando1503 ปีที่แล้ว

    Mon galda darling

  • @ikirthi2298
    @ikirthi2298 ปีที่แล้ว

    Pitaratata wikunanna baha e ratawala lakshauayi lankawe laksha 22yi ubalama padapalla kauruwath gannA epa petrol threeweel 4k ganna puluwan chinese local parts dala hadala thiyenne apita oya ganata alto ekak ganna puluwan laksha 5 watinne

  • @anilpriyantha8140
    @anilpriyantha8140 ปีที่แล้ว

    අවුරුද්දු කියක් යවිද වෙලද පොලට එන්න

  • @Sanduofficial
    @Sanduofficial ปีที่แล้ว

    ලක්ෂ 20😂 ලංකාවේ මිනිස්සුන්ට සහන දෙන හැටිද මේ තාක්ෂණය ආවට මිනිස්සුන්ගේ මානසිකත්වය මනුෂ්‍යත්වය දියුණු වෙලා නැ පිරිහෙළා තාමත් 😢

  • @KumaraKumara-ru1fx
    @KumaraKumara-ru1fx ปีที่แล้ว +1

    ඔය ගණන් වලට කාර් එකක් ගන්න පුළුවන් නේ කන්න නැතිව ඉන්න මිනිස්සු කොහොමද ඕවා ගන්නේ සහනයක් වසයෙන් ජනතාවට දීලා ඔවුන්ව දිරිගන්නනව නම් හොදයි නඩත්තු කිරීමත් සමගම යම් ක්‍රියා වලියක් හදාගන්න බලන්න

  • @nimalasirirandombage5966
    @nimalasirirandombage5966 ปีที่แล้ว

    ගරේජ් බාස්ල වාහන හදන විදියට වාහන හදල ලංකාව ඇතුලෙ මාර්කට් කරන්න ජීවිතේට බැහැ. ලෝකෙ වාහන නිෂ්පාදකයින් වාහන හදන්නෙ රොබෝල මාර්ගයෙන්. දවසකටම වාහන හදන ප්‍රමාණය විශාල ප්‍රමාණයක්. චීනෙ ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් ඉතාමත් අඩු මිලක තියෙන්නෙ මේ මිල වලට සාපේක්ෂව. ලංකාවට ආනයනය කරනකොට මේ කාලකන්නි ආණ්ඩුව ඒවට බදු ගහනව කම්බස් වෙන්නම.

  • @user-ue5pf7tc1m
    @user-ue5pf7tc1m 10 หลายเดือนก่อน

    ල්ක්ශ 10ත්11අතර නම් පුලුවන් කෙනෙක් ට්‍රයි කරලා හරි ගන්න බලාවි.

  • @wasanthapremalal8602
    @wasanthapremalal8602 ปีที่แล้ว

  • @lionmaster9095
    @lionmaster9095 ปีที่แล้ว +4

    25i kiyapan.....😂

  • @nilanthajayakodi1346
    @nilanthajayakodi1346 ปีที่แล้ว +1

    ❤❤

  • @kavindumadusanka8645
    @kavindumadusanka8645 ปีที่แล้ว

    We wornt to by
    Plecse give a contac

  • @mohamedkamil4807
    @mohamedkamil4807 ปีที่แล้ว +1

    මෙක හමදාම එනවා 😂😂😂😂😂😂😂😂

  • @jaanbandara8361
    @jaanbandara8361 ปีที่แล้ว +1

    ගන්ට ඕනේ එකක්

  • @surangaranaweera3034
    @surangaranaweera3034 ปีที่แล้ว

    ෆිනෑස් එක ඉවරවෙද්දි ලක්ස 15 ඕනෙඩද හදන්න ආයෙ

  • @ishansudesh5122
    @ishansudesh5122 ปีที่แล้ว +1

    Me threewheel eka mee ganata ganne pissu huththek ma thamai 😂😂

  • @shyanmalinda6169
    @shyanmalinda6169 ปีที่แล้ว +1

    ලක්ශ 22 ට මේවා ගන්න පිස්සුද යකෝ van,car ගන්නවනේ 😂
    Bajaj එකේන් තියන treewheel එක බැටරී වලට හදා ගන්න ඔච්චර යන්නෙත් නැ

  • @beautifulnature5133
    @beautifulnature5133 ปีที่แล้ว

    Apita ganna electric law price car ekak hadanawanam watinawa

  • @vidurangadananjayasiriward9377
    @vidurangadananjayasiriward9377 ปีที่แล้ว

    Mole amaruwa tiyena un innawada okka 22kata ganna..12k nam watii

  • @GLDChanaka
    @GLDChanaka ปีที่แล้ว

    3wheeler ekak 22laks walata hodatama padui

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว

    ඔක්කොම ආවට වැඩිය ඉක්මනින් යනවා කෝ වෙලද පොලෙ

  • @prageethchinthana2753
    @prageethchinthana2753 ปีที่แล้ว

    කයිවාරු විතරයි පට්ට ගණන්ලු? හදපු උන්ටම පදින්න වෙයි කවදාහරි.

  • @sunitalanka3102
    @sunitalanka3102 ปีที่แล้ว +3

    Mila keeyada

    • @world7450
      @world7450 ปีที่แล้ว +2

      ලක්ෂ 22/24ක්

    • @sunitalanka3102
      @sunitalanka3102 ปีที่แล้ว +1

      @@world7450 kar aka nemei threeveel ake gana keeyada akath gananda🙏♥️

    • @Hasaranga1
      @Hasaranga1 ปีที่แล้ว

      @@sunitalanka3102 ත්‍රීවීල් එක තමා ලක්ශ 22.

  • @dilshanrkmax2874
    @dilshanrkmax2874 ปีที่แล้ว

    Oya video eka karanna ubata vega eka kiyak dunnada bn.

  • @pathiranasenarath6670
    @pathiranasenarath6670 ปีที่แล้ว

    ගානෙ හැටියට බැටරිය කොච්චර කල් තියේද

  • @srilanka421
    @srilanka421 ปีที่แล้ว

    වාහනෙ මුදල දරන්ඩ නං රටෙ ජනතාව ගෙ එක පුද්ගල ආදයම ඉහල යන්ඩ ඔන නැතුව මෙ රටට ඔය ගානට මිනිස්සු ත්‍රිවිලර් ගන්නෙ නැ

  • @nuwanchamara7253
    @nuwanchamara7253 ปีที่แล้ว +3

    තේරුමක් නැති ප්‍රජෙක්ට්...

  • @namalnilantha9164
    @namalnilantha9164 ปีที่แล้ว

    😉

  • @tharangadasanayaka6780
    @tharangadasanayaka6780 ปีที่แล้ว

    මේ රටේ නිෂ්පාදනය කරලත් ලක්ෂ විසි දෙකකට ත්‍රීවීල් එක අපට අවශ්‍ය නැහැඅපිත් සන්තෝසෙන් හිටියාඒකත් සන්තෝසෙන් පදින්න පුළුවන් සල්ලි තියෙන මිනිස්සුන්ට විතරයි

  • @BuddhikaDehigama
    @BuddhikaDehigama 2 หลายเดือนก่อน

    Oka රෝද 4k nam ඔය මිල හොඳයි .ඔය මිලට යන්නේ නැහැ .

  • @udayasiriperera4762
    @udayasiriperera4762 9 หลายเดือนก่อน

    එකට 3ක්‌ ලාබ නොගෙන සාදාරන මුදලකට දෙන්න බලන්න ගොඩක් පන්පොරි එපා.. වසර 75..80. පැරණි කොම්පැනි පරද්දන්න ඉර්සිය කරන්න අපිට ඕනි නැ.. අපි හරියට වැඩක් කරමු ඉන්දියාව හරියට යමක් කලා අද ඉදිරියෙන් ඉන්නවා....

  • @winwayeducation4128
    @winwayeducation4128 ปีที่แล้ว

    ගාන වැඩි. කව්ද ගන්නේ.

  • @tadayananda3762
    @tadayananda3762 3 หลายเดือนก่อน +1

    226 ta danna

  • @sunshineperera7403
    @sunshineperera7403 ปีที่แล้ว

    Jaya wewaaaaa ratata.
    Hadapu apee ayata pin 🙏🙏🙏🙏🙏👍😔

  • @anushkayatawaththa9451
    @anushkayatawaththa9451 ปีที่แล้ว +1

    ලක්ෂ 20 දීලා ගනින්කො ත්‍රිවිල් එකක් 😂 කම්පැනිය පාඩු ලබනවා වැහිලයනවා ගත්ත උන් අමරුවේ වැටෙනව

  • @chathurangafernando919
    @chathurangafernando919 9 หลายเดือนก่อน

    Laksha 22 k dila oka ganna wele bike ekak aran bodykit ekak gahanawa bn 😂😂😂😂😂😂

  • @GLDChanaka
    @GLDChanaka ปีที่แล้ว

    Laks 9kata. 10kata wagenam Hondai

  • @isharalakshan9712
    @isharalakshan9712 ปีที่แล้ว

    ශෝක් විහිලුව.🤣

  • @wowcrikert7460
    @wowcrikert7460 ปีที่แล้ว

    22 kta thiyaganilla

  • @user-mu5em3dt8f
    @user-mu5em3dt8f ปีที่แล้ว

    Gana wadei සානුකම්පිතව adukarnna

  • @sajeeenoch3871
    @sajeeenoch3871 ปีที่แล้ว

    Meva parata kavadavth Enna uuuuuuuuuu