Ma Nowana Mama with Darshana Ruwan - 20th January 2017

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2017
  • Ma Nowana Mama
    watch all videos :- goo.gl/GtevGN
    -------------------------------------------------------------------
    Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 118

  • @teddyperera8531
    @teddyperera8531 5 ปีที่แล้ว +26

    Me maha kanda - 9:47
    Ma sitha miyuru - 19:43
    Paalu susane - 33:50
    Gajaman Nonaa - 46:54
    Hindi song - 59:33
    Kawruvath naa - 1:10:13
    Lassna roasa malak - 1:21:27

  • @shanthag
    @shanthag 7 ปีที่แล้ว +29

    අමරදේවන්ගේ සිට ජෝතිපාල සහ එම් එස් ප්‍රනාන්දු දක්වා ගයන ශිල්පීන්ගේ
    රෝහණ විරසිංහයන්ගේ, ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයේ සිට හින්දුස්ථානීය සංගීතය දක්වා..
    ඉතාමත් සුමිහිරි , එකිනෙකට වෙනස් ආකාරයේ ගී තෝරා ගැනීමක්..
    සංගීතය පමණක් නොව ජීවිතය ගැනද රසබර තොරතුරු අප සමග බෙදා ගැනීමක් ..
    මා ඉතා ආසාවෙන් බැලූ වැඩසටහනක් ..
    ස්තුතියි ඔබ සැමට ..
    දර්ශන ඔබට ජයෙන් ජය

  • @sucharithawijerangana3349
    @sucharithawijerangana3349 7 ปีที่แล้ว +22

    දෙයියනේ මෙච්චර ලස්සන කට හඩක් මම ලයිව් ඇහුවමයි.සුපිරි සුපිරි සුපිරි

  • @kumaradesilva7665
    @kumaradesilva7665 7 ปีที่แล้ว +18

    මම අදමයි ඔබව දැක්කේ දර්ශණ
    හොද හඩක් වගේම ඔබ හොද මනුස්සයෙක්....දිිර්ඝ ගමනක් යන්න ඔබට වාසනාව ලැබෙිිවා..තෙරැවන් සරනයි

    • @buddcz
      @buddcz 6 ปีที่แล้ว

      kumara De silva මාත් අද මෙ සංගීත වෙදිය දැන අදුරගත්තෙ, හොඳ මනුස්සයෙක්

  • @randeniasela6671
    @randeniasela6671 7 ปีที่แล้ว +20

    ලස්සනයි කැලුමි වැදූ මවට, හැදූ පියාණන්ට, දිනූ රටට,
    ණය නැති , ඔබට තෙරුවන් සරණයි

  • @ajanthapeiris5443
    @ajanthapeiris5443 7 ปีที่แล้ว +20

    කලකින් බැලු ඉතාමත් රසවත්, ඉතාම හරවත්, එක්වරක් නොව තුන්, හතර වරක් හරිම ආසාවෙන් බැලිය හැකි වැඩසටහනකී. ඔබ වෙනි මිනිසුන් මේ පොලොමතාවට වාසනාවක් . දර්ශන රුවන් දිසානායක සංගීතවේදියා ඔබ ඉතාමත්ම නිහතමානී කලාකරුවෙක් බව ඔබ අගයකල ඒ ප්‍රවීණයන් දෙස බැලුවිට අපට සිතාගත හැක. ඔබ පැවසූ පරිදි, ඔබටත් අවුරුදු කොටි ගණනක් වයස ඇති බව ඔබේ නිර්මාණ දෙස බැලුවිට අපට සිතේ. ඔබට ජයවේවා.

    • @shanthajayawardena3131
      @shanthajayawardena3131 7 ปีที่แล้ว

      Ajantha Peiris මේ වන විට සති තුනක් ඇතුලත 10 ගමනකට වඩා බැලුවෙමි. මා සිත මියුරු කල්පනා ගීය ඉතාමත් සංයමයකින් ගායනා කළා.ඔබ සැබෑම දක්ශයෙක් පුතා.

  • @pahanprasanna3637
    @pahanprasanna3637 7 ปีที่แล้ว +11

    ඔබ ඇසුරු කිරීමට ලැබීමත් භාග්‍යක් ... ජයවේවා දර්ශන අයියේ..ලෝකය පිළිබඳ වෙනක් කෝණයකින් දකින කෙනෙක් ඔබ

  • @monali6455
    @monali6455 หลายเดือนก่อน

    The Sri Lankan musician who created great songs for many Indian singers like Pathmasri Hariharan, Shreya Ghoshal, Nithya Namen. While searching for more about him, I found this program by chance. He can also sing beautifully. His voice is very lovely.❤

  • @krishankaushalya
    @krishankaushalya 7 ปีที่แล้ว +10

    සුපිරි සංගීත වේදියෙක් ඡය ඔබට

  • @ishankasampath
    @ishankasampath 7 ปีที่แล้ว +6

    First time came across this guy! He is super talented. One heck of a guy!!

  • @pradeepngamage
    @pradeepngamage 7 ปีที่แล้ว +20

    dharshana ruwan dissanayake is one of living legend...great musician..wonderful human being...

    • @neilgamage
      @neilgamage 7 ปีที่แล้ว +2

      Yes correct

  • @-knowledgetoourlife3053
    @-knowledgetoourlife3053 7 ปีที่แล้ว +5

    හරිම මිහිරියි..සුපිරි වැඩ්ඩෙක්....👏👏

  • @nilanthijayathilaka7862
    @nilanthijayathilaka7862 6 ปีที่แล้ว +3

    දර්ශන අයියේ ඔයා පාසල් යනකාලේ විතරක් නෙවෙයි ඔබ අදත් පොදු ආදරවන්තයෙක් තමයි මොකද ඔබ අතින් බිහිඋනු ගීත වලට අපි හැමෝම ගොඩාක් ආදරෙයි..කලාවට ආදරේ කරන සියලුම දෙනා ඔබට හැමදාම ආදරෙයි..

  • @chanakailangage5132
    @chanakailangage5132 7 ปีที่แล้ว +3

    One of the best show I have ever seen. I was really impressed by your voice Dharshan Aiya.All the best Kalum Aiya and Derana.

  • @ljayanayanaka8325
    @ljayanayanaka8325 7 ปีที่แล้ว +6

    මා නොවන මම
    කැලුමි මහත්මයා ඔබව අපිට වටිනවා
    දර්ශන මහත්මයා වගේ කෙනෙක් අද වැඩසටහනට ගෙනාවට
    ස්තූතියි හැමෝටම.
    බුදුසරණයි

  • @sassriundugoda5636
    @sassriundugoda5636 6 ปีที่แล้ว +1

    darshana ayya...oyage voice ekath supiri..gayanayath supiri...jaya sriiii.......

  • @DFuncky
    @DFuncky 7 ปีที่แล้ว +1

    Awesome Superior and Perfect Performance Ayya...May triple gem bless you...! You are a true legend...! Always With You...!

  • @shashikakaushalya8899
    @shashikakaushalya8899 6 ปีที่แล้ว +3

    He is very very talented I can’t believe it

  • @gaminijayalath8730
    @gaminijayalath8730 ปีที่แล้ว

    Good vocals. Best compliments Darshana Malli!

  • @shakyathariduranaweera5139
    @shakyathariduranaweera5139 7 ปีที่แล้ว +2

    Super darshana ayya patta patta

  • @holasrilanka2775
    @holasrilanka2775 7 ปีที่แล้ว +2

    Actually you brought all of us to the fast,very impressed

  • @wijendrasomawansha9934
    @wijendrasomawansha9934 6 ปีที่แล้ว

    හරිම අර්ථවත් වැඩසටහනක් මම හැමදාම නෙට් එකෙන් බලනවා ස්තුතියි

  • @chariyavlog
    @chariyavlog 6 ปีที่แล้ว +17

    මා නොවන මා වැඩසටහන් ගොන්නේ විශිෂ්ඨම වැඩසටහන. දර්ශණ ඉන්න මෙ වැඩසටහන කීපාරක් නම් බලන්න ඇතිද... ඒ තරමට මිහිරි හඬක්

  • @SanthushWasam
    @SanthushWasam 7 ปีที่แล้ว

    my favourite song is kawruwath nehe,,,thanx so much I loving this programe weldone

  • @RinishaPinto
    @RinishaPinto 6 ปีที่แล้ว +1

    I really enjoyed this programm. One of the favorites.

  • @LKSuperHitz
    @LKSuperHitz 6 ปีที่แล้ว

    Oh my god what a voice...variations feelings and singing excellent par excellent..keep it up bro.....

  • @amaljaya7530
    @amaljaya7530 ปีที่แล้ว +2

    2023 බලන aya koo
    🚶

  • @ArjunaWeerasinghe
    @ArjunaWeerasinghe 7 ปีที่แล้ว +1

    What a Voice!

  • @thusharakumara6405
    @thusharakumara6405 7 ปีที่แล้ว

    such a great musician. Good luck for your future Dharshana. Nayana make miracles through music. Good luck !!!!!

  • @namalwanniarachchi8376
    @namalwanniarachchi8376 7 ปีที่แล้ว

    Mama balapu hondama Ma Nowana mama wedasatahanai me. Obata sthuthii Darshana Ayya.

  • @kumararathnayaka4009
    @kumararathnayaka4009 7 ปีที่แล้ว +4

    genna ony ma kena genawata thanks

  • @asankahannadige82
    @asankahannadige82 5 ปีที่แล้ว +1

    ඔබේ කතාව ඇත්ත ...ජෝතිපාල මහත්තය හා කරුනාරත්න දිවුල්ගනේ මහත්තය ගෙ වගේ කටහඩවල් අදටත් බිහිවුනේ නෑ...

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว

    Very beautiful voice
    Very good singing 👍❤

  • @lukshansanjeewa9223
    @lukshansanjeewa9223 7 ปีที่แล้ว +1

    mata mage giwitaye mage hadawata music walin isparsha karanna,samatuna ea soduru minisa kawurut nowa darshan ruwan disanayake ..obata sada jaya kalakaruwananiiiiiiiiiiiiii...budusranaiii........

  • @gihansiwickramasinghe2258
    @gihansiwickramasinghe2258 4 ปีที่แล้ว

    One of the best show. Thank darshana and all

  • @dkemmanuel5407
    @dkemmanuel5407 7 ปีที่แล้ว

    proud of you God bless y.

  • @leninjohnson8987
    @leninjohnson8987 7 ปีที่แล้ว

    Darshana Ruwan very talkative but very useful talks same like Kelum aiya! ! !

  • @roshanrathnayake8633
    @roshanrathnayake8633 6 ปีที่แล้ว

    හරිම ලස්සනයි . මා නොවන මම තව තවත් වැජඹෙනු දැක්ම පැතුමයි

  • @yashikayohani7810
    @yashikayohani7810 6 ปีที่แล้ว

    i sow 3 times this program, perfect, keep it up

  • @devadesilva7057
    @devadesilva7057 6 ปีที่แล้ว

    What a unique and a versatile voice

  • @vinodrakitha6600
    @vinodrakitha6600 7 ปีที่แล้ว +1

    super musical programe

  • @muthukudagesuresh984
    @muthukudagesuresh984 7 ปีที่แล้ว

    feeling proud.good luck darshana aiya. I'm Suresh near by your home in polonnaruwa.

  • @mauradusmanatha4895
    @mauradusmanatha4895 7 ปีที่แล้ว

    wht a voicee great man nice

  • @kasunkumara3709
    @kasunkumara3709 5 ปีที่แล้ว

    Great musicians.all the best

  • @suwinilakmali850
    @suwinilakmali850 ปีที่แล้ว

    සුපිරි දක්ෂයෙක් තමයි ...

  • @thilinakoswattage616
    @thilinakoswattage616 7 ปีที่แล้ว

    i really love this artist but never saw this person before iam sorry to say that, but hes super talented guy thank u kalum aiya

  • @chamaraindunil3083
    @chamaraindunil3083 7 ปีที่แล้ว

    Pulathisipura Ran Swaraya....Jayen jaya wewa Darshana aiye...Teruwan saranai!!!!

  • @dulajsanjeeva9658
    @dulajsanjeeva9658 3 ปีที่แล้ว

    One of my favorite among serious

  • @thilina1987
    @thilina1987 7 ปีที่แล้ว

    your collection is stunning

  • @thilina1987
    @thilina1987 7 ปีที่แล้ว +1

    u r the best

  • @user-dz2ss2lf8y
    @user-dz2ss2lf8y 2 ปีที่แล้ว

    මෙයාව දැනගත්තෙ අද... සුපිරියි...

  • @dammikasilvasilva7120
    @dammikasilvasilva7120 6 ปีที่แล้ว

    Godaaaaaak lassanai voice ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thilinamadusanka3278
    @thilinamadusanka3278 6 ปีที่แล้ว +1

    Patta patta

  • @kushankaumal5887
    @kushankaumal5887 4 ปีที่แล้ว

    Nice singing.. 🔥🔥🔥

  • @senakabandara6099
    @senakabandara6099 7 ปีที่แล้ว +1

    Pulathisi viruwanani. Oba dayata maharga sampathaki.

  • @shanifernando2633
    @shanifernando2633 7 ปีที่แล้ว

    harima lasssana wadasatahana kalum

  • @eksbandupriya9501
    @eksbandupriya9501 7 ปีที่แล้ว +4

    නාද නයන good luck

  • @ishanlahiru7171
    @ishanlahiru7171 7 ปีที่แล้ว

    darshana aiye kiyanna wachana ne mata godaaaak sathutui oya supiri dakshayek

  • @manojqn
    @manojqn 7 ปีที่แล้ว +2

    හොඳ රසයක් තියෙන නිර්මාණකරුවෙක්

  • @sanjeewamaddumage779
    @sanjeewamaddumage779 7 ปีที่แล้ว

    සුපිරි .ලස්සනයි

  • @shanthajayawardena3131
    @shanthajayawardena3131 7 ปีที่แล้ว

    Onna niyama gayakayo !

  • @knjayalal1
    @knjayalal1 7 ปีที่แล้ว

    so nice

  • @dilanalagoda
    @dilanalagoda 4 ปีที่แล้ว

    Wow superb

  • @sachintharandil7729
    @sachintharandil7729 6 ปีที่แล้ว +1

    Gajaman nona sinduwa ❤️❤️

  • @isharanayanajith7912
    @isharanayanajith7912 6 ปีที่แล้ว

    ruwan aiye harima lassanai

  • @joyprithiviraj2879
    @joyprithiviraj2879 7 ปีที่แล้ว

    Lovely

  • @priyadarshanifernando6812
    @priyadarshanifernando6812 7 ปีที่แล้ว

    pattai darshana aiye

  • @aselawarnapriya9831
    @aselawarnapriya9831 7 ปีที่แล้ว

    welawa giya danunewat ne very nice

  • @sanjayasumanasuriya2096
    @sanjayasumanasuriya2096 7 ปีที่แล้ว

    Fantastic

  • @champikaify
    @champikaify 7 ปีที่แล้ว

    fantastic

  • @teddyperera8531
    @teddyperera8531 5 ปีที่แล้ว

    Maa nowana mama aye patan gannako meyaaa..

  • @thanujdase5038
    @thanujdase5038 4 ปีที่แล้ว

    Darshana ayye lassanama lassanai

  • @ishanlahiru7171
    @ishanlahiru7171 7 ปีที่แล้ว

    man godak asawen beluwe oya sing karanawa

  • @kumududasanayaka5818
    @kumududasanayaka5818 7 ปีที่แล้ว

    excellent.

  • @prabathsumanapala8570
    @prabathsumanapala8570 6 ปีที่แล้ว

    palu susanay is the best.great version...all the best.cherzzzzz......

  • @wamallikawasanth4236
    @wamallikawasanth4236 7 ปีที่แล้ว

    excellent

  • @asankahannadige82
    @asankahannadige82 5 ปีที่แล้ว +2

    ජෝතිමත් ගායක ජෝතිපාල මහත්තය ගෙ පාලු සුසානේ ගීතය ගායකයෙක් උනත් ගයනා කරනව දැකල තියෙන්නෙ අතේ ඇගිලි ගානටත් වඩා අඩු වාර ගානක්..මේ ගීතය කොයිතරම් ගායනයට අපහසුදැයි කියල හිතන්නෙ ජෝතිපාල මහත්තය ගෙ ගායනය ඇහුවම ..මේ ගීතය තෝරාගත් එකම සැබෑ අභියෝගයක්...එතුමට කරන ගෞරවයක්

  • @kushanthachandeep
    @kushanthachandeep 6 ปีที่แล้ว

    5 wathawakata ahawwa adath ekka.Darshana obata Jaya harima awyajai obe wadan

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 7 ปีที่แล้ว +1

    pattttta ayye.....

  • @kumaradesilva7665
    @kumaradesilva7665 7 ปีที่แล้ว

    කැළුමිි අය්යේ ඔබටත් නාද වාදක මඩුල්ලටත් ⁣ගොඩාක් ස්තුති...තෙරැවන් සරනයි..

  • @samirasandaruwan6103
    @samirasandaruwan6103 6 ปีที่แล้ว

    godak asawen balana wadasatahana ada godak lassani..

  • @gishanhewage
    @gishanhewage 7 ปีที่แล้ว +1

    Good One (y)

  • @chandanakumara2957
    @chandanakumara2957 7 ปีที่แล้ว

    නියම ......

  • @nethalibb
    @nethalibb 7 ปีที่แล้ว

    Wow ..

  • @shashikakaushalya8899
    @shashikakaushalya8899 5 ปีที่แล้ว

    Uba patta waddek aiye

  • @ashanprabodha6079
    @ashanprabodha6079 7 ปีที่แล้ว

    supiri aiye kiyala vadak na

  • @chathurangagayashan2742
    @chathurangagayashan2742 4 ปีที่แล้ว

    Gajaman nona ♥️♥️

  • @pradeepsanjeewa4199
    @pradeepsanjeewa4199 7 ปีที่แล้ว +6

    කැලුම් අයියේ.. කසුන් කල්හාරව ගේන්න පුළුවන්ද ....???

    • @SL_LiveShow
      @SL_LiveShow 6 ปีที่แล้ว

      One and only artist in sl couldn’t be sell by money or media...respect

  • @KasunRathnayake-
    @KasunRathnayake- 6 ปีที่แล้ว

    💙💜❤️💛

  • @wgdndiasnanda1449
    @wgdndiasnanda1449 7 ปีที่แล้ว +1

    m dKala theuNawa ma hegurak goda.

  • @kithsiridissanayakeuae7676
    @kithsiridissanayakeuae7676 7 ปีที่แล้ว +1

    kiyala wadak na

  • @wasanthatuk6541
    @wasanthatuk6541 6 ปีที่แล้ว

    aiya kavisa kavirajwa genna

  • @LKSuperHitz
    @LKSuperHitz 6 ปีที่แล้ว

    Counter parts gahanna organ akath thibunanam Maru...

  • @kashsam5128
    @kashsam5128 3 ปีที่แล้ว

    ❤️

  • @-smtravel1998
    @-smtravel1998 6 ปีที่แล้ว

    10.1

  • @vijithfernando6964
    @vijithfernando6964 3 ปีที่แล้ว

    🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @t20cricket16
    @t20cricket16 6 ปีที่แล้ว +1

    Low tempo wala lassanata pitch karano

  • @-smtravel1998
    @-smtravel1998 6 ปีที่แล้ว

    .10.1

  • @chandanakw6073
    @chandanakw6073 7 ปีที่แล้ว

    athma liyange gannedda

  • @sampaththusitha9106
    @sampaththusitha9106 6 ปีที่แล้ว

    surendra perera genwanna