Ma Nowana Mama with Indika Upamali ( 17-03-2017 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 86

  • @jeewaka59
    @jeewaka59 2 ปีที่แล้ว +1

    සෙත් සිරි දෙන මහ ගුණ මුනිඳානන් යනුවෙන් නිවැරැදි වියයුතුයි....මට අවුරුදු 8 දී අපේ ආච්ච් තමයි කියාදුන්නේ . කටපාඩම් කරවන ලද්දේත් ඇය විසින්මයි .
    දාන,සීල,භාවනාආදී වශයෙන් මා කරගත් පින් සියල්ලම අනුමෝදන් කරමි ආච්චි අම්මාට🙏 ඒ පින ආච්චි අම්මාට නිවන්සුව අත්වීම පිණිසම උපස්ථම්භ වේවා!....

  • @IsuruJayarathne
    @IsuruJayarathne 3 ปีที่แล้ว +16

    9:07 - බඹරිඳු බඹරිඳු
    20:00 - දෑස වසාගමි
    30:51 - මිනිසා
    39:18 - ඒ රන්කඳ
    50:28 - වහින්නට හැකිනම්
    57:46 - වලාකුලක් මෙන්
    1:11:10 - Udi Teri Aankhon Se (Hindi Song)

  • @upulfernando6238
    @upulfernando6238 6 ปีที่แล้ว +27

    මාස්ටර් විසින්ම සොයාගෙන ඔපදමා බිහිකළ ස්‍රී ලාංකීය හඩ...මාස්ටර් ඔබට නිවන් සුව !!"

  • @amilaudayangawijewickrama5576
    @amilaudayangawijewickrama5576 3 ปีที่แล้ว +2

    Akke oya man kamtima gaikawange udinma Inna gaikawa. Oya wadiya tv eke nati unata mage sawan pura prasiddama hada.... Kadadasi bonikki.... Teruwan Saranai !!! Jaya wewa !!!

  • @shyanrhydmikasilva6974
    @shyanrhydmikasilva6974 7 ปีที่แล้ว +60

    ජනප්‍රියත්වය ප්‍රසිද්දියට එහා ගිය සුභාවිත රසවින්දනය සපිරි වැඩසටහනක්...වත්මන් නව පරපුරේ අංක එකෙහි තැබියහැකි ගායිකාවක් ,සංගීතවේදිනියක් කියල ඉන්දිකා උපමාලි මහත්මියව හදුන්වන්න පුළුවන්..එතුමියටත් ,වැඩසටහන ඉතා අලංකාරව සහ දැනුමෙන් සන්නද්දව ඉදිරිපත් කරන ,වර්තමානයේ හරි සිංහලෙන් කතාකරන අතළොස්සක් වූ නිවේදකයන් අතර ඉහළින්ම තැබිය හැකි කැළුම් ශ්‍රීමාල් මහතාටත් මාගේ ප්‍රණාමය සහ ස්තූතිය..!! දුස්සීල පුස්සන් උලුප්පා හුරේ දමන ,මහා සංගීත වේදීන්යැයි කියමින් ඉල්ලන ඇතැම් ප්‍රේක්ෂක පිරිසකට ඉඳහිට හෝ මෙවන් කෙනෙකු ගෙන ඒම ඉතා අගය කොට සළකමි..නමුදු පෙරකී අයට ඇති ප්‍රේක්ෂක ප්‍රතිචාරය මෙවන් සැබෑ කලාකරුවන්ට නොමැති වීමම, මෙවන් වැඩසටහනකින් තනන්නට වෙරදරන සුභාවිත රසවින්දනයෙන් හෙබි සමාජය තව ගවු ගණනක් දුර බව පෙන්වා නොදෙන්නේද...එවන් සමාජයක් තැනෙන තුරු අපි නිහඬව බලාහිඳින්නෙමු...

    • @shamindanilantha1994
      @shamindanilantha1994 6 ปีที่แล้ว

      Great speech.

    • @surankasu3839
      @surankasu3839 6 ปีที่แล้ว

      ekenma anumatha karanawa. Bohoma hari kathawa. Indiaka upamalige talent eka wagema Kalum ayyage danumath api agaya karanawa. Prema Keerthi ta passe man dakapu hodama niwedakaya kiwwoth man hari neda. Pita ratawala inna api wage ayata me tharam watina wadasatahanak kawadawath labila na. Bohoma Pin

    • @asindudharmapriya2136
      @asindudharmapriya2136 3 ปีที่แล้ว +1

      Definitely she is no 1. No doubt

  • @nalakasanjeewa624
    @nalakasanjeewa624 7 ปีที่แล้ว +13

    ඉංදිකා උපමාලි නොව පිංවන්ත ඉංදිකා උපමාලි ලබාගත්තු කෙනා. ඉංදිකා ඔබේ ගමන සාර්ථක වේවා.

  • @dmthisara
    @dmthisara 3 ปีที่แล้ว +5

    ලංකාවේ දක්ෂම ගායිකාව....❤️

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 2 ปีที่แล้ว +2

    මම දවසක් කතා කරල තියනව ඉන්දිකා එක්ක BMICH එකේදි. කේමදාස මාස්ටගෙ පන්තියේදි.නදීක ගුරුගේට කලින් බැජ් එකේ හිටිය දක්ෂයා ඇය.ඇයට ජය පතනව.

  • @sandalimalsha5902
    @sandalimalsha5902 2 ปีที่แล้ว +1

    Ane aya hari lassanai 😍❤️ Class krnwada danna harima lassanai voice akath lassanai mn asama vidiha ane

  • @hfghgytju6198
    @hfghgytju6198 7 ปีที่แล้ว +14

    "ඔහොම හිනාවෙනකොට නුබ ලස්සනයි උමා"
    විශිෂ්ඨයි ඔබේ හැකියාව ....

  • @nukestrom5719
    @nukestrom5719 7 ปีที่แล้ว +12

    Bringing Indika Upamali is an excellent choice. Loved every minute.

  • @sumuduprabod4118
    @sumuduprabod4118 3 ปีที่แล้ว +6

    හැකියාව, නිහතමානීකම උපමාලි අක්කගෙ තරු ගුණය වැඩි කරනව.කල්පයක් අක්කගෙ හඩ අහගෙන ඉන්න පුළුවන්

  • @lionart2020
    @lionart2020 3 ปีที่แล้ว +1

    ඉස්සර තිබ්බ පට්ට කටහඩ දැන් නැති වෙලාද මන්ද 😢😢

  • @ushaniesiyambalapitiye1028
    @ushaniesiyambalapitiye1028 4 ปีที่แล้ว +6

    One of the best voice I have ever heard 🥰

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +1

    අගය කලයුතුමයි,...
    ඇත්තටම මා මෙය දෙවැනිවර බලද්දී තමයි ඉන්දිකාගේ හැකියාවන් කොපමණ පරාසයකට විහිදී ගිහින් තියෙනවද කියා දැනුනේ,,....
    මිනිසා ගීතයේ සමහර තැන් ඉන්දිකා එය තමන්ට ආරෝපනය කරගත් හැටි හරීම අපූරුයි,,...
    දක්ෂයෝ ඉන්නේ සැඟවිලා,...

  • @nadeeranallaperuma6379
    @nadeeranallaperuma6379 7 ปีที่แล้ว +6

    The Voice of Our Indika Upamali.
    Oh I love it....

  • @priyaljw
    @priyaljw 7 ปีที่แล้ว +10

    WOW.... What a talent.... one of the best show.....

  • @tharuindiketiya1409
    @tharuindiketiya1409 7 ปีที่แล้ว +10

    පැරණි පාසැල් මිතුරියට සුභ පැතුම්... ඉන්දිකා නංගි ඔබේ ගායන හැකියාව කදිමට ලොවට පෙන්වු වැඩසටහනක්.

  • @yasendrajayasekara9549
    @yasendrajayasekara9549 3 ปีที่แล้ว

    ANEE MAMA RAATHRIYA UNANAM .....💙💚💛 Pradeepa dharmadasa genawanna balanna👍

  • @nishanpeiris3253
    @nishanpeiris3253 7 ปีที่แล้ว +8

    indika miss is sri lanka popular female artist

  • @drayomiirugalbandara2783
    @drayomiirugalbandara2783 7 ปีที่แล้ว +7

    You are perfect Nangi!!!!!!!!!!!

  • @kusala_tv
    @kusala_tv 2 ปีที่แล้ว +1

    19.34 min වෙනසක් නොකෙරිය යුතු ගී හඬ හඳුනාගැනීම

  • @khswa910
    @khswa910 4 ปีที่แล้ว +2

    Great singer indika upamali

  • @sandufernando9858
    @sandufernando9858 4 ปีที่แล้ว +3

    කණ්‍යාවි ගීතය 💜️💜️👌

  • @charukadharmaratne4887
    @charukadharmaratne4887 7 ปีที่แล้ว +13

    අර හොටු පෙරාගෙන අඩන අලුත් අයට ඉතාම හොඳ ආදර්ශයක් ...

  • @harshahemmaregedara5673
    @harshahemmaregedara5673 4 ปีที่แล้ว +4

    Wow...!! That voice...

  • @yamunagunarathna4534
    @yamunagunarathna4534 2 ปีที่แล้ว +1

    Voice නම් ඉතින්

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 4 ปีที่แล้ว +1

    Excellent......,Indika, Good luck

  • @preethishirani9664
    @preethishirani9664 4 ปีที่แล้ว +1

    Mama meeta kalin kee de ada kalum keewa oya vayasata yannena puthe ohomama inna god bless u n ur family

  • @siromiwickramasinghe9068
    @siromiwickramasinghe9068 7 ปีที่แล้ว +1

    Nice sigin Ilaik,wow werri good job patta.

  • @YashKuruwitage
    @YashKuruwitage 2 ปีที่แล้ว

    30.53 my favourite

  • @nadeeranallaperuma6379
    @nadeeranallaperuma6379 7 ปีที่แล้ว +5

    Indika aaaaaaaaaaa
    " THE VOICE "

  • @ironikamuthumuni4734
    @ironikamuthumuni4734 7 ปีที่แล้ว +2

    Kiyanna wachana na obata jaya!

  • @charletrathnayake7559
    @charletrathnayake7559 2 ปีที่แล้ว

    Ammoooo muune valaval godaa jsma thanm vala val

  • @priyadarahanipriya703
    @priyadarahanipriya703 6 ปีที่แล้ว +2

    Idika akka apa දහම පාසලට මුල් tanak gana දුන්නේ sri විජය දහම පාසලට mulinama giya gama පාසලට walahn goda guna ratan viduhalati

  • @aishfreya
    @aishfreya 4 ปีที่แล้ว +5

    Who is here after 3 years?

    • @sanjaya7231
      @sanjaya7231 ปีที่แล้ว

      Desa wasa gami song eke cover ekak karanna pls

  • @surankasu3839
    @surankasu3839 6 ปีที่แล้ว +2

    Wooww. Amazing

  • @shyanrhydmikasilva6974
    @shyanrhydmikasilva6974 7 ปีที่แล้ว +8

    කසුන් කල්හාර ,ඉන්ද්‍රචාප ලියනගේ ,නදීක ජයවර්ධන,සංක දිනෙත්,....ගෙන්වන්න..!!

    • @shyanrhydmikasilva6974
      @shyanrhydmikasilva6974 7 ปีที่แล้ว

      Kasun Kalhara Nadeeka Jayawardene Sanka dineth & up coming great singer Sanuka Wickramasinghe..thanks for ur honesty..

    • @shamindanilantha1994
      @shamindanilantha1994 6 ปีที่แล้ว +2

      Gayakayek kalakaruwek kiyanne samajayata adarshayak dena, bohoma nihathamani, adambara nethi, eweni kenek dutu senin samanya janathawata bohoma pehedeemak ethiwana kenek. Namuth indrachapage eweni de thibeda?????. Eda sindu tika kewa ohu sebe dhakshayek nowana bawa pennuwa.

    • @shamindanilantha1994
      @shamindanilantha1994 ปีที่แล้ว

      @ricky1395 එකඟයි.. ඔබ හරි

  • @manjulaperera
    @manjulaperera 3 ปีที่แล้ว

    What a lusty voice..

  • @dmthisara
    @dmthisara 7 ปีที่แล้ว +2

    No words...😲😲😲😲

  • @ruwanchaminda6303
    @ruwanchaminda6303 4 ปีที่แล้ว +1

    Super

  • @sankaperera3562
    @sankaperera3562 7 ปีที่แล้ว +1

    mage hondama Hobie eka crickert arunama ma nowana ma..kalum aiyat suberb

  • @samitharansara
    @samitharansara 7 ปีที่แล้ว +2

    good stuff!

  • @phwijesinghe1521
    @phwijesinghe1521 6 ปีที่แล้ว +1

    Desa wasa gami..... 👍👍👍👍

  • @RangaBandara
    @RangaBandara 2 ปีที่แล้ว

  • @ashanidafra5053
    @ashanidafra5053 7 ปีที่แล้ว +2

    held me spellbound

  • @sureshfonseka4404
    @sureshfonseka4404 7 ปีที่แล้ว

    Indika oyanam habama daksa shilpiniyak. Oya gana hariyata danagatte Ada. Oya gana godak santhosai. Anagatayata suba patanawa siyalu dema sarthaka wenna kiyala prartana karanawa.

  • @sankaperera3562
    @sankaperera3562 7 ปีที่แล้ว +3

    anagatetA honda sindu tikak gayana karanna..lassana voice

  • @priyangagunatilake9328
    @priyangagunatilake9328 4 ปีที่แล้ว +1

    දෙරණ, ඇයි නිවේදනයක් දාන්න කියලා කතාකරන කෙනාට බාධාකරන්නේ. ඒක අපේ රසවිඳින්නයටත් බාධාවක්. ඇයි බැරි ඒ කතාකරන කෙනාගේ කථාව අවසානය වෙනකම් ඉඳලා ඒ විරාමය ගන්න.

  • @jagathananda2578
    @jagathananda2578 5 ปีที่แล้ว

    Great work indika

  • @priyanthasilva8635
    @priyanthasilva8635 4 ปีที่แล้ว

    Sorry upmali mama dubai inne ma nowana ma hama akkama wage baluwa. Oyage handata mama kamathi you tube surch karanakota ada thamai baluwe. Supiri .subhawewa

  • @ExpenDer1998
    @ExpenDer1998 2 ปีที่แล้ว

    1:11:10 🙂👌

  • @nuwanperera2055
    @nuwanperera2055 4 ปีที่แล้ว +1

    Kochchra lassana katahadakda

  • @buddhikakaushalya6265
    @buddhikakaushalya6265 3 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @rachandana1
    @rachandana1 4 ปีที่แล้ว +1

    මධුර කටහඬ මියුරු ස්වර සර ❤️❤️

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว

    ✌✌👊👊👊🌹🌹🌹🌹

  • @vijithfernando6964
    @vijithfernando6964 4 ปีที่แล้ว

    🙋‍♂️

  • @samanshevin
    @samanshevin ปีที่แล้ว

    Indika 🥰🥰🥰🥰

  • @preethishirani9664
    @preethishirani9664 4 ปีที่แล้ว

    Pl interviewe indjka n family

  • @susilgomis1
    @susilgomis1 7 ปีที่แล้ว +1

    Dasa wasa gami geethaye sithuvillak wee oba enwa yna kotasa oya kivva thale waradiyi

    • @sanjikas2993
      @sanjikas2993 4 ปีที่แล้ว

      👨‍❤️‍💋‍👨❤️🌹

  • @mdha1327
    @mdha1327 5 ปีที่แล้ว

    MCCRE KAL KOHEDE GIYE INDKA UPEMALI MAMA GODAK ASE KERENE GODAK ADERE KERENE KALAKYIYK OBETE JESUPIHITE RM P KUWAIT

  • @modernvastu-janakapriyanth5039
    @modernvastu-janakapriyanth5039 6 ปีที่แล้ว +2

    සිරා පොරක් පම්පෝරි ගහනකොට ටිකක් බාල වෙන බව නොතේරෙන හැටි

    • @slweera8267
      @slweera8267 4 ปีที่แล้ว

      Pyramid Vasthu pampori gahuwata padu nahane , pampori gahanna danumak thiyenawa saha apita godak ohugen igena ganna godak thiyenawa neda kuhaka novi ehema neda ?

  • @hasithasenarathne8999
    @hasithasenarathne8999 7 ปีที่แล้ว

    indra chapa gennanna

  • @buddikalalithgunaratnaadik490
    @buddikalalithgunaratnaadik490 6 ปีที่แล้ว +2

    super

  • @dianssanuthi1472
    @dianssanuthi1472 4 ปีที่แล้ว

    ❤️

  • @mallawarachchigepriyantha8143
    @mallawarachchigepriyantha8143 7 ปีที่แล้ว +1

    Super