Ma Nowana Mama (මා නොවන මම) with Ravi Royster | 01st March 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2024
  • Ma Nowana Mama (මා නොවන මම) with Ravi Royster | 01st March 2024 | TV Derana
    Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
    00:00 - Intro
    09:12 - Poddiye (පොඩ්ඩියේ)
    24:28 - Mathakayan Obe (මතකයන් ඔබේ)
    42:05 - Thawa Eka Searayak (තව එක සැරයක්)
    48:32 - Sanda Ahasa Wage (සැන්දෑ අහස වගේ)
    59:16 - Hamara Banavara (හමාර බණවර)
    01:06:48 - Mala Giraviye (මාල ගිරවියේ)
    01:18:23 - Kandu Para Aatha Aine (කඳුපාර ඈත අයිනේ)
    01:31:38 - Sudu Pata Mal Watunu (සුදු පාට මල් වැටුනු)
    #MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK #RaviRoyster
  • บันเทิง

ความคิดเห็น • 134

  • @slclassicroxclassicenterta1005
    @slclassicroxclassicenterta1005 5 หลายเดือนก่อน +42

    💙🆁🅾🆇
    09:12 - Poddiye (පොඩ්ඩියේ)
    24:28 - Mathakayan Obe (මතකයන් ඔබේ)
    42:05 - Thawa Eka Searayak (තව එක සැරයක්)
    48:32 - Sanda Ahasa Wage (සැන්දෑ අහස වගේ)
    59:16 - Hamara Banavara (හමාර බණවර)
    01:06:48 - Mala Giraviye (මාල ගිරවියේ)
    01:18:23 - Kandu Para Aatha Aine (කඳුපාර ඈත අයිනේ)
    01:31:38 - Sudu Pata Mal Watunu (සුදු පාට මල් වැටුනු)

  • @Thanupamabandara
    @Thanupamabandara 5 หลายเดือนก่อน +12

    හරිම ලස්සන හඩ පෞරුෂයක්.. හිතට ගොඩක්ම දැනෙන්නේ හමාර බණවර සිංදුව... ඒ හැගීම වචන වලින් මෙච්චරයි කියලා විස්තර කරන්න අමාරුයි.. මා නොවන මම වැඩ සටහන අද හරිම ලස්සයි.. හරිම පිලිවෙළයි..ඔබගේ සංගීත ගමන සෞභාග්‍යය සම්පන්න වේවා .. ඉදිරියටත් ලස්සන අර්ථවත් නිර්මාණ කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏💐 ජයම වේවා 🥰👏

  • @DINADI90
    @DINADI90 5 หลายเดือนก่อน +5

    අවුරුදු 27 කට පස්සේ තාත්තා වෙනුවෙන් හිතට දුකක් ඇහැට කදුලක් අවා😢

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 5 หลายเดือนก่อน +21

    පුදුම හැකියාවක් තියෙන දරුවෙක්. කවදාවත් හිතුවෙ නෑ Dream Star ඉන්න දවස්වල මේ තරම් talented කියල. මම නම් හිතන්නේ ඔබ නියම තරුවක්. වටින නිර්මාණ ගොඩක් එක්ක ඉදිරියටම යන්න හැකි වේවා!❤

  • @nishanisandamali1471
    @nishanisandamali1471 5 หลายเดือนก่อน +6

    සිංදු එක්ක ජිවිතෙ බැදිල තියෙන විදියත් ...........ගලපන විදියත් ලස්සයි......අතිත සිදුවිම් අපෙ ජිවිත හරිම ලස්සන මතක.......💖

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 5 หลายเดือนก่อน +8

    ඇත්තටම හමාර භනවර අහද්දි ඉකිගහලා අඩනවා මේ සිංදු ව මුලින්ම ඇහුවේ ජැක්සන් මහත්තයාගෙ මළගම දවසේ ඇත්තටම පිස්සුවෙන් වගේ හෙව්වේ කවුද ගායකයා කිය්ලා ලෝකයක් හඩවන කවදාවත් නොමැරෙන සිංදුවක් ❤❤❤❤❤ඒක පට්ට 🫶🫶🫶

  • @MalindaG
    @MalindaG 4 หลายเดือนก่อน +3

    රවියා කියන්නෙ මගේ පුංචි සංගීත ගමන් මගේ සන්ධිස්තානයක එක් උරුමක්කාරයෙක්, වගේම සහෝදරයෙක්!
    කාලයක් තිබුණා නිතරම සෙට් වුණු, සින්දු කියපු,පාටි දාපු. ඒ කාලේ මාර රහයි බන්. කාර්යබහුලත්වය එක්ක අපිට නිතර සෙට් වෙන්න අමාරු වුණාට හදවතේ උඩම තැනක උඹ ඉන්නවා. මේ සින්දු ටික වෙනම රහක්! පුදුම රහයි බං. උඹට ජයම වෙන්න ඕනේ කොල්ලෝ! ලෝකෙම හොල්ලන්න ශක්තිය ධෛර්යය ලැබේවා! 😍❤️👏

  • @verginiekottehewage6191
    @verginiekottehewage6191 5 หลายเดือนก่อน +11

    රවි ඔබට සංගීත දිවියේ දිගු ගමනක් යාමට අවැසි ශක්තිය ධෛර්යය නීරෝගී සුව හදවතින්ම ප්‍රාර්ථනා කරමි.💐💐💐

    • @samankumara7178
      @samankumara7178 5 หลายเดือนก่อน

      K m mm mm mmmmm mmmmmmmmm mm.mmm.mmmmmmmmmmmmmmmmm..mmmmmmmmmmmmmmmmmmmmmmmmmm mmmmmmmmmmm mm m mmmmm mmmmmmmmmmmmmmmmmmm mm mmmmmmmmmmmmmm m mmmmmmmmmmmmmm m....mmmmmmmmmmmmm nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn n nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nn mmmmnnnn nnnnnm n n n n nnn nn n n nnn n nn n nnnnnnnnnn n nnnnnnnn nnnnnnnnn nn nnnnnnnnnnnnnnnnnnno😭😅😅😅😅😅😅😅😅

  • @bujithnandalal8623
    @bujithnandalal8623 5 หลายเดือนก่อน +8

    රව් පුතේ ,ඔයාගේ හමාර බණවර ගීතයේ අහම්බෙන් සොබා දහමට අවනතයි මං කියන පද පෙළ අහම්බෙන් මගේ සවනත ගැටෙනවා. එතැන් සිට මම මේ ගීතය ගැන සොයන්න පටන් ගත්තා. ඒ පදපේලි කීපයකට මගේ ඇස් වලින් කදුලු ගලාගෙන යාමටත් සංවේදී කම්පනයටත් මා පත් වුණා ..මමත් මාතර පුරවරයේ ජන්මය ලැබූ සගයෙක් හැටියට ආඩම්බරයි..ඔබේ ඉදිරි දියුණුවට මගෙන් සුබ පැතුම් !..

    • @andyandy7194
      @andyandy7194 3 หลายเดือนก่อน

      අනේ මමත් එහෙමයි හොයල ඇහැව්ව මොකද මම රට අහන්න ලැබෙනවා අඩුයි.😢😢

  • @susanthadissanayake9415
    @susanthadissanayake9415 5 หลายเดือนก่อน +7

    අරිම ලස්සනයි මා නොවන මා පටන් ගැන්ම අමිමා ගැන කියන කොට මම හිතන චිදියට හැම අමිමා කෙනෙකුටම ඇස් වලින් කදුලු එන්න ඇති අති දක්ෂ පුතෙක් ⁣❤❤❤❤

    • @user-tg2td5rv4
      @user-tg2td5rv4 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 5 หลายเดือนก่อน +1

    තවත් සොඳුරුමය ගීතමය රාත්‍රියක් . හමාර බණවර ගීතය හැමදාමත් කඳුළු ගලාඑන ඉතාමත්ම සංවේදී ගීතයක් . රවී ඔබට හදවතින්ම සුභ පතනවා . කැලුම් සර්ටත් බොහොම ස්තුතියි මෙවන් දක්ෂ තරු මෙම වැඩ සටහනට කැඳවීම වෙනුවෙන් . 👍💘👍💘👍💘

  • @user-kg7zw9un5v
    @user-kg7zw9un5v 5 หลายเดือนก่อน +30

    ගිය පාර 60 plus දින්න ජානක ඉලුක්කුඹුර මහත්මයා ගෙන්නන්න කියලා මම ආයිත් ඉල්ලීමක් කරන්න කැමතියි.... එතුමා බහුවිධ දක්ෂයෙක්. ඔහු මේ වැඩසටහනේ සංකල්පයට හොදටම ගැළපෙන කෙනෙක්. එතුමා වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක් වුණාට සෑම කලාවක් ගැනම තියෙන්නෙ ලොකු දැනුමක්. එතුමගෙ මුහුණුපොතේ රසිකයෙක් විදිහට මම එතුමා ගැන දන්නවා. ඔහු මේ වැඩසටහනට ගෙන්විය යුතුම චරිතයක් බවයි මගේ හැගීම. මේ වැඩසටහනේ ප්‍රේක්ෂකයෙක් විදිහට මම කරපු එකම ඉල්ලීම එතුමාව ගෙන්වීම. ❤ කැළුම් මහත්මයා මගේ ඉල්ලීමට ඉඩක් දෙයි කියලා හිතනවා

    • @lalsiriwardana
      @lalsiriwardana 5 หลายเดือนก่อน +1

      මමත් එකගයි චිත්‍ර වලට අමතරව එතුමා රහට ගීත ගයනවා.

    • @shanthagamage2915
      @shanthagamage2915 5 หลายเดือนก่อน +1

      මමත් එම ඉල්ලීමට එකඟ වෙනවා 80,90 දශක වල චිත්‍ර කථා පත්‍ර රසිකයෙක් වශයෙන්

    • @nayanimadurasinghe9269
      @nayanimadurasinghe9269 5 หลายเดือนก่อน +1

      මාත් කැමති එතුමා ගෙන්වනවා නම්

    • @devikajayawardena625
      @devikajayawardena625 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් එතුමාව ගේන්න ඔහුට කලාව ගැන ඇති දැනුම සේම ගිත ගායන හැකියාවද එසේමයි එතුමාව ගේන්න

  • @kapilapushpakumara5499
    @kapilapushpakumara5499 5 หลายเดือนก่อน +9

    කැලුම් අයියේ රදීෂ් වැන්දබොනා ගෙන්වනවානම් කැමති

    • @akila_korea2012
      @akila_korea2012 5 หลายเดือนก่อน

      ඔව් ආ,. සුපිරියක් තමයි ❤

  • @lahirusdharmasena8795
    @lahirusdharmasena8795 4 หลายเดือนก่อน +1

    හැගුමිබර කටහඩක් තියන මියුරැ සෝමරත්නව ගේන්න කියලා ඉල්ලිමක් කරනවා.❤

  • @NPpSrilanka1
    @NPpSrilanka1 5 หลายเดือนก่อน +2

    හමාර බණවර සිංදුවම ඇති සමාජයට තෙරැම් ගැනිමට
    ඔබේ ඉගනීමේ සහා දැනුමේ වටප්‍රමාණය කොපමනද යන්න සහා ඔබ කල කැපවීම ගැන වටහා ගැනිමට රවී ඒ සිංදූව අමරණිය ගොනුවට ඇතුලත් වී අවසන්❤

  • @imeshamadhubhashani3818
    @imeshamadhubhashani3818 3 หลายเดือนก่อน +1

    ❤❤❤Superb

  • @sanirachathuranga6810
    @sanirachathuranga6810 5 หลายเดือนก่อน +2

    සේනක බටගොඩ ❤
    චරිත අතලගෙ ❤
    මේ දෙදනව ඉදිරියේදී ගෙන්වන්න.

  • @andyandy7194
    @andyandy7194 3 หลายเดือนก่อน

    ❤❤❤❤හරිම ලස්සන ගීත එකතුවක් සමග රවී මල්ලීට සුබ අනාගතයක්.

  • @NPpSrilanka1
    @NPpSrilanka1 5 หลายเดือนก่อน +8

    යුගයක් සිත් සුව පත් කල අපේ ප්‍රවීන ගායක අසන්ත ප්‍රියමන්ත පිරිස් මහාත්මයාව ගෙන්න නැති කාරනාව තාම අපට පැහැදිලි නැ දෙරණ 😢

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි , ජයවේවා 🌹තෙරුවන් සරනයි .......🌹💖👌👍

  • @rasanjaniedonesa1605
    @rasanjaniedonesa1605 4 หลายเดือนก่อน

    I like so much fo this star, lovely voice. Wish you a very good future.

  • @rupakodikara15
    @rupakodikara15 5 หลายเดือนก่อน +2

    Thank you! Kalum ; mey daruwa puduma nihathmani daruwk. Anek minisunwa iwasa darana vidiya; anek ayata Garuda karana vidiya.Lankawata vitharak neve,
    Mulu looketama waasanawak.

  • @chamo3390
    @chamo3390 5 หลายเดือนก่อน +2

    Damith asanka aiyawa aye gennako❤

  • @MrAjithperera
    @MrAjithperera 5 หลายเดือนก่อน +1

    Talented kollek. Kiyapu විදියට brand ekak thamai.

  • @jagathkumarajagathkumara6208
    @jagathkumarajagathkumara6208 5 หลายเดือนก่อน

    හිනාව මරු ජොලියෙන්මයි ඉන්නෙ ..ඔබට සුබ අනාගතයක් ❤❤❤

  • @user-bl6kb1sb8h
    @user-bl6kb1sb8h 5 หลายเดือนก่อน +1

    ලස්සනයි ජයවෙිිවා ආදරේයි

  • @malithijayaweera7013
    @malithijayaweera7013 5 หลายเดือนก่อน +1

    igena ganeema kochchara wadagathda kiyala danne mewage dakshayo idiriyata awamai......... athatama subhapathanawa .... Hamara banawara wage watina nirana karanna thawa thawath hakiyawa labewa kiyala prarthana karanawa

  • @renukaferanad0731
    @renukaferanad0731 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 5 หลายเดือนก่อน

    Lassanai .........suba pathum idiri gamanata.

  • @user-yi1ck2cu6i
    @user-yi1ck2cu6i 5 หลายเดือนก่อน +3

    Super

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 5 หลายเดือนก่อน

    Harima Lassanai budusarani ❤️🎉🎊🎉🎊🇮🇪

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 5 หลายเดือนก่อน

    Awabodayen gamanak yana kenek..harema wewurtai..sagetaye wenasak karamen ehalatama yana puluwan kenek..tathtage senduwa ahadde hetata marama dukak danenawa..❤❤❤

  • @silkroute.concepts
    @silkroute.concepts 3 หลายเดือนก่อน

    Patta...❤

  • @induwejesundara838
    @induwejesundara838 5 หลายเดือนก่อน

    Jayawewa budusarani ❤❤❤🎉🎉🎉

  • @rasikaranasinghe4867
    @rasikaranasinghe4867 5 หลายเดือนก่อน

    ❤niyamai

  • @user-nz6lc6ye1s
    @user-nz6lc6ye1s 5 หลายเดือนก่อน

    ❤ from Italy

  • @SWEET-SALTY25
    @SWEET-SALTY25 5 หลายเดือนก่อน

    Best of luck 🎉
    You may have delighted future.
    from Cathy ❤

  • @buddhikavithana3812
    @buddhikavithana3812 5 หลายเดือนก่อน

    සුපිරි 👍

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 หลายเดือนก่อน

    ❤❤..🇱🇰🙏🇮🇹💐👌
    Ma nowana mama. Nonawathwa asawenma baluwe,kalekin.. sthuthi godak ☘️..
    Me hadin,me geetha ..
    Harima apurui.jayama wewa...

  • @dandavid-pd5qu
    @dandavid-pd5qu 4 หลายเดือนก่อน

    harima rahai kalum, mee selection eka

  • @akila_korea2012
    @akila_korea2012 5 หลายเดือนก่อน

    රවි රොයිස්ටර් ආසම ගායකයෙක් ❤

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k หลายเดือนก่อน

    ayiyoo,....අයියෝ.............

  • @CharithHewanayake
    @CharithHewanayake 4 หลายเดือนก่อน

    maru

  • @randivnimesh
    @randivnimesh 4 หลายเดือนก่อน

    Wow your song choices are very nice.
    Love you ravi!!❤️

  • @tharinduleewanage5687
    @tharinduleewanage5687 5 หลายเดือนก่อน +2

  • @charlesaponso4830
    @charlesaponso4830 5 หลายเดือนก่อน +3

    🎉😊

  • @Mhg928
    @Mhg928 5 หลายเดือนก่อน

    අවංක කොල්ලෙක් ..!!
    ජීවිතේ හැමදේම ඔහුට උන දේවල් බොරු කරන්නේ නැතුව ඇත්ත ඇත්ත විදියටම ඔහුගේ අත්දැකීම් ගීත හරහා ඉදිරිපත් කරා
    ඔබට ජය ..!!!

  • @thusharidammika3739
    @thusharidammika3739 5 หลายเดือนก่อน +4

    රවි ...
    Theruvan saranai ඔයාට ❤❤❤

  • @_tiron_x
    @_tiron_x 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @shanisilva6389
    @shanisilva6389 5 หลายเดือนก่อน

    Congratulations !

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal4075 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @ashen6142
    @ashen6142 2 หลายเดือนก่อน

    Nice program ❤❤❤❤❤❤❤😊

  • @anuruddhapgn
    @anuruddhapgn 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @nilanthapemarathna9083
    @nilanthapemarathna9083 5 หลายเดือนก่อน +1

    🖤

  • @champapriyanganie9840
    @champapriyanganie9840 5 หลายเดือนก่อน

    Lassanai sindu galapima ❤❤❤

  • @chamilagunawardana5125
    @chamilagunawardana5125 5 หลายเดือนก่อน

    👏👏👏

  • @krishanekanayaka1294
    @krishanekanayaka1294 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-vk9sw4vj7r
    @user-vk9sw4vj7r 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @KumariDassanayake
    @KumariDassanayake 5 หลายเดือนก่อน +13

    හර්ශියි එයාගේ තාත්තා යි අද දුක් වෙනවා ඇති......❤.

  • @kanthiambawatta6123
    @kanthiambawatta6123 5 หลายเดือนก่อน

    ❤🎉

  • @erandipathirana1681
    @erandipathirana1681 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👍👍🙏

  • @bimaldan8380
    @bimaldan8380 5 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @rasikarasika4216
    @rasikarasika4216 5 หลายเดือนก่อน

    බාවනක් 🥰🥰

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 5 หลายเดือนก่อน

    👍🙏👍

  • @user-qo8tf4zr2h
    @user-qo8tf4zr2h 5 หลายเดือนก่อน

    👋👋👋

  • @Tharindusanka
    @Tharindusanka 5 หลายเดือนก่อน +1

    ආදිත්‍යා වැලිවත්ත ගෙන්න

  • @user-qt7gx9gf6s
    @user-qt7gx9gf6s 5 หลายเดือนก่อน +1

    මටත් අවස්ථාවක් දෙනවද අපි පොළොවේ පය ගහලා ඉන්න සාමාන්‍ය මිනිස්සු

  • @malanilewkebandara6944
    @malanilewkebandara6944 5 หลายเดือนก่อน +1

    Ma wada satahana hari watinawa balana hari apahsui dark wadi asata amarui place aka podi wenasak kaloth watinawa

  • @Iupasanta
    @Iupasanta 3 หลายเดือนก่อน

    රාහුලේ ඉස්සරහ ගෑල්ලමය ඉන්නවද නැද්ද කියලද කමෙන්ට් අස්සෙ හෙව්ව අය මේකට ලයික් එකක් දාගෙන යන්න 😅

  • @DIMOXIST
    @DIMOXIST 4 หลายเดือนก่อน +1

    අමල් පෙරේරාව ආයෙ එකම සැරයක් ගෙන්වන්න්කො

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 5 หลายเดือนก่อน

    පුළුවන් උණොත් නෙවෙයි අපි හමු වෙමු

  • @pradeepharsha4085
    @pradeepharsha4085 5 หลายเดือนก่อน

    pretty sure this music arrangement has done by Ravi himself not by downtown.

  • @ADumindaKumara-lf6kk
    @ADumindaKumara-lf6kk 5 หลายเดือนก่อน

    නාද ...හොඳයි

  • @jetliperera5085
    @jetliperera5085 5 หลายเดือนก่อน

    Machan me wage programme waladi WADUM GEYA song ekath kiyapan ravi...ekath patta watina therumak thiyana sinduwak andena sinduwak hamara banawara wagema...man thamai a song eka liyuwe...matama dukai a tharam watina sinduwak hangila youtube eke thiyana eka gana...

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 5 หลายเดือนก่อน +2

    Hats off to you ❤ .. 😢

  • @ireshasandamali5713
    @ireshasandamali5713 5 หลายเดือนก่อน

    Chamika aiyawa gennawannako❤

  • @Cnrmusiclk
    @Cnrmusiclk 5 หลายเดือนก่อน +2

    Subani Harshani gennko TV Derana❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 4 หลายเดือนก่อน

    Ravi royster👍waddek තමයි 👍❤️යුරේනි, shenal gypcies, danu innasithambi gennana plz

  • @kalinga87
    @kalinga87 5 หลายเดือนก่อน +1

    Poddiye nan hewa

  • @jayasirialawatta2357
    @jayasirialawatta2357 27 วันที่ผ่านมา

    ‘‘ඉල්ලන දේ දෙන‘‘ පුද්ගලයා නිර්මාණකරුවෙක් හෝ නිර්මාණකාරියෙක් ද? (විශේෂයෙන් ම මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්...?)

  • @shehanmalaka214
    @shehanmalaka214 5 หลายเดือนก่อน +2

    ගයාන් පෙරෙරාවත් ගෙන්නකෝ

  • @isurujayasooriya5055
    @isurujayasooriya5055 3 หลายเดือนก่อน

    Ayya puluwannm damit ayyawa gennawannko

  • @user-cl1fd5kf5q
    @user-cl1fd5kf5q 4 หลายเดือนก่อน

    keyboad gahana ekkenata oya tone eka withrada tiyenne shiyoo api gahuwa oyt wada hodata gahanawa
    🎹🎹

  • @shanedayan4272
    @shanedayan4272 4 หลายเดือนก่อน

    අපේ එකෙක් නැගීගෙන එනකොට ඉංදියානුවන් ඒ අර අරන් එහේ හිර කරගන්නවා අපේ අය ඒ ටොපිය කනවා. යොහානි ඉංදියාවේ ගියේ නැත්තම් ජාත්‍යන්තරට ගිහින් ඒත් අපේ අය තව ලෝකේ රටවල් තියෙනවා කියලා දන්නෑ 😂

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 5 หลายเดือนก่อน

    පුදුම දක්ෂ දරුවෙක් අනේ වාසනාවක් පිනක් අපිට මෙහෙම සතුට දෙනවට

  • @kumarasiridissanayake9005
    @kumarasiridissanayake9005 5 หลายเดือนก่อน

    Zenith band එකේ Pradeep srinath ගෙන්න 🎉

  • @akila_korea2012
    @akila_korea2012 5 หลายเดือนก่อน +3

    නාද තරම් සෙට් වෙන්නේ නෑ ,බැකින්

    • @it4006
      @it4006 4 หลายเดือนก่อน

      Sirawatama. "palamu pemwatha" song 1 nikam, podi lamayek keyboard 1 play karanawa wage.

  • @slmusicbank5266
    @slmusicbank5266 5 หลายเดือนก่อน

    kaiwaruwa nathuwa wada tika karapalla bn

  • @mithungamage2942
    @mithungamage2942 5 หลายเดือนก่อน

    Puluwannam Prabasha Nethmi wath gennana

  • @user-ph6fk9fu1y
    @user-ph6fk9fu1y 5 หลายเดือนก่อน

    Poddiye geethayata karapu wenaskam lassanai

  • @gihanudayajith3744
    @gihanudayajith3744 5 หลายเดือนก่อน

    Niyama Music karayek wennanam Bakery karayek wage wenna ona.. mona kema jathi heduwath siyalla panpiti.. Music karaya mona sinduwa heduwath SARIGAMAPADANISA. . Bakery Food and Music same.

  • @user-ng7pi5vt4m
    @user-ng7pi5vt4m 4 หลายเดือนก่อน

    Kalum aiye, niranjala sarojini wa genanannko...

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 3 หลายเดือนก่อน

    හැබැයි අති ජනප්‍රිය උනේ තේවරපෙරුම මහතා නිසා කියල අපි නිහතමානිව මතක් කරමුනෙ

  • @harindakahangama6116
    @harindakahangama6116 5 หลายเดือนก่อน

    Seven songs also more suitable for Charitha Attalage ❤️

  • @buddikassenadeerar5391
    @buddikassenadeerar5391 5 หลายเดือนก่อน +1

    ඉන්ද්‍රජිත් දොළ මුල්ල මහතා ගෙන්න කෝ ලොකු දෙයක්

  • @anurakumara4945
    @anurakumara4945 5 หลายเดือนก่อน

    Menna sindu.

  • @ajithperis4107
    @ajithperis4107 5 หลายเดือนก่อน

    Sampath anurudda hari sumith harendrawa genwanna

  • @SumithNandana-zi2lp
    @SumithNandana-zi2lp 5 หลายเดือนก่อน

    Ekakwath Danube na Mona waddek kiwath

  • @slmusicbank5266
    @slmusicbank5266 5 หลายเดือนก่อน

    ape minissunge thiyena ekama duruwalakama kaiwaruwa witharai.wada karapalla bn.ape eunta bari deyakna.balapalla nikan wadakata nathi ewa koitharamnam me thattaya kiyanawada kiyala.muge ammata hu.....😡😡

  • @rangashrinath3792
    @rangashrinath3792 5 หลายเดือนก่อน

    මා නොවන මම හිට්ම එකක් ඕනී නම් හනා සෆාව ගේන්න..

    • @kolitharuwanpathirana3174
      @kolitharuwanpathirana3174 5 หลายเดือนก่อน +1

      Monawa dannawatada? 😂

    • @dnd330
      @dnd330 4 หลายเดือนก่อน

      @@kolitharuwanpathirana3174😂😂😂😂😂😂😂😂😂😂😂