හාමුදුරුවන්ට ගෙදර යනකොට සල්ලි අරන් යන්න බැරි ද ? | Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 393

  • @priyanganikothalawala5193
    @priyanganikothalawala5193 4 หลายเดือนก่อน +76

    පිංවත් ස්වාමීන් වහන්ස. මම ත් ඉපදුන දා ඉඳලම බුද්ධාගමේ තමයි .ඒත් මේ වගේ බුදුගුණ නම් දැන ගත්තේ ඔබවහන්සේ ගෙන්මයි. අපේ භාග්‍යය වතුන් වහන්සේ සැම දෙයක් ගැනම මනාව පැහැදිලි කරලා තියෙන විදිහනම් අපූරුයි. පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට ගොඩාක් පිං. මෙපින් බලෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @Mahina12
      @Mahina12 4 หลายเดือนก่อน +1

      පාස්කු ප්‍රහාරය මේගොල්ලෝන්ට අමතක වෙලා. කපටියන් මෙහෙම තමයි.

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 4 หลายเดือนก่อน +1

      @@Mahina12 🤣😂

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h 4 หลายเดือนก่อน

      ඇත්තටම​@@Mahina12

    • @SrimaPeiris-vi5nh
      @SrimaPeiris-vi5nh 4 หลายเดือนก่อน

      🎉🎉🎉³

    • @rovenalantra4714
      @rovenalantra4714 4 หลายเดือนก่อน

      😊 is a. ​@@SrimaPeiris-vi5nh

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +18

    ඔබ වහන්සේ හර්ද ශාක්ෂියට එකගව බණ කියනවා.ඒක නියම ආත්ම ශක්තිය.🤔👍☸️☸️☸️🙏

  • @සංඝමිත්තාදෙල්ගොඩ
    @සංඝමිත්තාදෙල්ගොඩ 4 หลายเดือนก่อน +19

    Nayanawasula නිසා තමයි මේ බණ ටික අහන්න ලැබුනේ මේ පින අනුමෝදන් ව නිවන් සුව ලැබේවා...

  • @mufeeshakareem4332
    @mufeeshakareem4332 4 หลายเดือนก่อน +8

    බුදු දහම හරියටම පැහැදිලි කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. අපි වගේ අන්‍යාගාමිකයන්ට බොහොම පැහැදිලි ව තේරුම් කරල දෙනවා. බොහොම පින්

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 4 หลายเดือนก่อน +13

    භාග්‍යවතුන්වහන්සේගේ ශාසනය රාජකීය ශාසනයනයක්....🙏🏻🙏🏻🙏🏻🌹
    මෙතෙක් නොඇසූ ධර්ම, විනය කරුණක් ඇසෙනවා නම් ඒ ඔබ වහන්සේගෙන්ම පමණී..🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි! පින්වන්ත ස්වාමීන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
    වෛද්‍ය ගයාන් මහත්මාටත්

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 4 หลายเดือนก่อน +16

    අපේ ස්වාමීන්වහන්ස... බණ අහන්න පුරුදු කරේ ඔබ වහන්සේ.. මගේ එක ගුරුවරයෙක්... මාර්ගයේ ගමන් කරමි.. අනුමෝදන් වේවා..😇👌💜

  • @kw5712
    @kw5712 4 หลายเดือนก่อน +35

    නයන වාසුල කියන්නෙ ගිහි පැවිදි දෙපක්ෂයටම ලොකු පාඩමක් කියා දුන්නු ගුරුවරයෙක්. එතුමාටා නිවන් සුව අත් වේවා!

    • @judyferdinando1222
      @judyferdinando1222 4 หลายเดือนก่อน +2

      Unstoppable හාමුදුරුවාන්ට පුළුවන් මඩකළපු සුජීවා කෙල්ලෝ දෙන්නා සහ චූටි පුතා කියන කොල්ලාගේ අලුත්ම dad වෙන්න 😂😀

    • @ShiraniHewage-e2s
      @ShiraniHewage-e2s 4 หลายเดือนก่อน

      ​@@judyferdinando1222ඔබගේ චෝදනාව රාගික හැගීම් ඇති පැවිද්දෙකුට ගැලපුනත්,...බොහෝ කාලයක් රට වෙනුවෙන් තමයුතුකම් ඉටුකර, තම තරුන වියේදීම මහන දම් පිරීමට සාසනයට ඇතුලු වූ බුද්දිමත් බික්ශූවකට ඔබගේ චෝදනාව වලංගු නැත.

    • @iromisamiddika6321
      @iromisamiddika6321 29 วันที่ผ่านมา

      ​@@judyferdinando1222
      කාලකන්නියෙක් මෙහෙම කියන කෙනා හාමුදුරුවන්ට

    • @iromisamiddika6321
      @iromisamiddika6321 29 วันที่ผ่านมา

      ​​@@judyferdinando1222
      ඔයා dad උනා නම් හොඳයි 😂😂😂😂😂😂😂😂

    • @samanthisamarasinha8897
      @samanthisamarasinha8897 26 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🤣🤣

  • @bosalem3727
    @bosalem3727 4 หลายเดือนก่อน +14

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ඔබ වහන්සේට ඒ උතුම් නිවන් මග බොහෝ දුර නොවේවා

  • @chandraherat1706
    @chandraherat1706 4 หลายเดือนก่อน +13

    මහානාම හාමුදුරුවන් වහන්සේ ට.නිර්වානය අවබොදවේවා තෙරුවන් සරනයි

  • @PADMAKANTHI-u6z
    @PADMAKANTHI-u6z 4 หลายเดือนก่อน +10

    විශාල පිරිසක් දැනුවත් වේ වි අනේ සාදු සාදු සාදු පැහැදිලි කිරිම ඉතාම වටිනවා...පවිපුරවා ගැනීම දැන් වත් අඩුවේ වා
    .....

  • @LSVtube2023
    @LSVtube2023 4 หลายเดือนก่อน +12

    භාග්‍යවතුන්වහන්සේගෙ සර්වඥතා ඥාණය ඉස්මතු වන බොහොම වටිනා දර්ම සාකච්ඡාවක්, මාගෙ භාග්‍යවතුන්වහන්සේ සර්වඥයි , සර්වඥයි, සර්වඥයි 🙏🙏🙏...
    පිංවන්ත ස්වාමීන්වහන්සේටත් ගායාන් මහත්මාටත් උතුම් නිවනින් සැනසෙන්න මේ කුසලයම හේතුවාසනා වේවා

  • @sltube12
    @sltube12 23 วันที่ผ่านมา

    මේ වගේ කාලීන සමාජ වැදගත් මාතෘකා කථා කරන එක ගොඩක් වටිනවා අපේ වැරදි මත ධර්මානුකලව නිවැරදි කර ගන්න. ඉදිරියටත් මේ දේවල් රට වෙනුවෙන් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ❤

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 4 หลายเดือนก่อน +1

    අපේ ස්වාමීන්වහන්සේ දිනෙන් දින ඉතාමත් වටිනා ධර්ම කාරනාවලින් අපව පෝෂනය කිරීමේ මේ කුසල කර්මයම ඔබවහන්සේගේ ප්‍රඥාව තව තවත් දියුනුවේවා. ඔබ වහන්සේට බොහෝ කුසල් මගේ ස්වාමීන්වහන්ස. 🙏🙏🙏

  • @NuraaA-b7k
    @NuraaA-b7k 4 หลายเดือนก่อน +20

    සාධු ...!සාධු ..!සාධු ...!පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේ අපේ රටට අපේම පිනට පහල උන මිනි පහනක්.....උතුම් නිර්වානය බොහෝ දුර නොවේවා.....ස්වමින්වහන්ස ....

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka 4 หลายเดือนก่อน +8

    මෙවැනි උතුම් වූ දේශනාවක් ශ්‍රවණය කිරීමට හේතු පාදක වූයේ නයනවාසුලය. එම කුසල් නයන වාසුල මහතාටද ගරු ස්වාමීන් වහන්සේටද වැඩසටහන මෙහෙයවීමට දායක වූ සියලුම දෙනාටද අනුමෝදම් වේවා 🙏🙏🙏

  • @sujathaweerasinghe9374
    @sujathaweerasinghe9374 4 หลายเดือนก่อน +7

    නොදැනුවත්ව කරන පව් වලින් මිදිමට මේ අනුසාසනාව පිහිට වේත්වා!🙏🙏🙏

  • @dilanijayasooriya9250
    @dilanijayasooriya9250 4 หลายเดือนก่อน +19

    මගේ පුතාට අවුරුදු 10යි.කවදාක හරි ඔබ වහන්සේ ලඟ මහනදම්පුරන්න ඉන්න්. එයාගේ පැතුමක්

  • @SandarenAnu
    @SandarenAnu 4 หลายเดือนก่อน +11

    අවසරයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට පින් මේ විදිහට මේ පිළිබඳව පැහැදිලි කලාට. මට මා ගැන සතුටක් දැනුනා මේ සිදුවීම ගැන මම දරණ ලද අදහසත් මෙයම වීම ගැන. ඔබ වහන්සේගේ මෙම පැහැදිලි කිරීම මේ තරම් පැහැදිලිව තිබියදීත් මේකේ කමෙන්ට් දාල තියෙනවනේ ඒ ස්වාමීන් වහන්සේලා ගේ ක්‍රියා කලාපය නිවැරදී කියල. පුදුමත් හිතෙනවා ස්වාමීනී මේ මිනිසුන්ගේ ඉරිසියාව සහ ද්වේශ ය ගැන.

    • @judyferdinando1222
      @judyferdinando1222 4 หลายเดือนก่อน

      Unstoppable හාමුදුරුවාන්ට පුළුවන් මඩකළපු සුජීවා කෙල්ලෝ දෙන්නා සහ චූටි පුතා කියන කොල්ලාගේ අලුත්ම dad වෙන්න 😂😀

  • @IndraniGodigamuwa-zv5fz
    @IndraniGodigamuwa-zv5fz 4 หลายเดือนก่อน +6

    තෙරුවන් සරනයි පින්වත් ලොකු සුවාමින් වහන්ස. හැමදාමත් හැමදේකදිම ඕනෑම ප්‍රශ්නයක් ඇති වු විටෙකදි, බුද්දිමත්ව හරි ලස්සනට ඉතාමත් සරලව ඒවා ව්සදන ආකාරය විශ්මය ජනකය්. දිර්ගායු වේවා...තෙරුවනේ පිහිට ආරක්ශාව ලැබේවා ....🙏🙏🙏

  • @ashanmadhushanka2843
    @ashanmadhushanka2843 4 หลายเดือนก่อน +19

    මෙම කරුණු ගිහි අපි දැන ගන්න ඕනි මෙහෙම හරි. නැත්තම් චෝදනා කරලා අපිමයි පවු පුරවා ගන්නේ. නොදන්නාවූ ස්වාමින් වහන්සේලා ඇතුලු සියලු ගිහි අය මේ ධර්ම කරුණු අසත්වා..❤

    • @rathnakumari448
      @rathnakumari448 4 หลายเดือนก่อน +3

      ඇත්තටම

  • @Sithaniwanabudubana1
    @Sithaniwanabudubana1 4 หลายเดือนก่อน +13

    මාගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව මටනම් තවත් වැඩිවුනා . "සර්වඥතා ඥානය"
    පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට බොහොම පිං 🙏🙏🙏

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 4 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේගේ දේශනාව ඉතා අගනෙයි.ඒ අසරන පවුලට දැන් හිත හදා ගන්න පුලුවන්.සත්‍ය එලියට ආවා.මේ පිරිසිදු සත්‍ය ඉතා වැදගත්.

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 4 หลายเดือนก่อน +1

      අනේඅනේ අහින්සකපවුල මුනොක්කොම ගෑනිගෙපැට්ථට වෙලා මොකද

    • @kamanidesilva1916
      @kamanidesilva1916 4 หลายเดือนก่อน

      😠😠😠😠😠​@@ChandraSilva-ku7tf

    • @shaleehathajudeen
      @shaleehathajudeen 4 หลายเดือนก่อน +1

      Ae pawlama Arakksha kara dawa..SDÙ...SAÙ....🙏🏵🏵🙏

    • @Utubenil
      @Utubenil 4 หลายเดือนก่อน

      ​@@ChandraSilva-ku7tfධර්මයේ හැසිරෙන්න ක්‍රොධය මොකටද

    • @Utubenil
      @Utubenil 4 หลายเดือนก่อน

      ​@@ChandraSilva-ku7tfධර්මයේ හැසිරෙන්න ක්‍රෝධය පතුරන්නෙ ඇයි

  • @padminijayamanna1799
    @padminijayamanna1799 4 หลายเดือนก่อน +5

    බුද්ධපුත්‍රයානන් වහන්ස,මාගේ කල්‍යානමිත්‍රයන් වහන්ස ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏

  • @kusumltr2034
    @kusumltr2034 4 หลายเดือนก่อน +1

    හොදින් පැහැදිලි කරලා දුන්නා .බොහොම දේවල් ඉගෙන ගත්තා .ගොඩක්ම වටිනවා .අනන්ත අප්‍රමාණ පින් අනුමෝදන් වේවා !

  • @chamarasebastiyange5084
    @chamarasebastiyange5084 4 หลายเดือนก่อน +5

    ගොඩාක් පිං ස්වාමීන් වහන්ස අපි භික්ෂු විනය පිළිබද නොදැන ගොඩාක් පව් කරගන්නවා. 🙏🙏🙏

  • @Renuka-u5k
    @Renuka-u5k 4 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස .නොදන්නා කමට මිනිසුන් කොපමන පවු පුරව ගන්නවාද.මගේ බුදු පියානන් වහන්සේගේ ඒ උතුම් දර්මය මනා ලෙස ගලපා දේශනා කරන ඔබ වහන්සේ වැනි කල්‍යාණමිත්‍ර ස්වාමින් වහන්සේ නමක් මොලොව පහලවීමම අප ලදබ් භාග්‍යයක්මයි .ඔබ වහන්සේට දීර්ගායුශ පතමි 🙏🙏🙏

  • @Dhammasl_ed
    @Dhammasl_ed 4 หลายเดือนก่อน +17

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේගෙ අදහස මට තිබුණත් මේක කිසි කෙනෙක්ට කියලා දෙන්න තරම් ප්‍රභල චරිතයක් නෙවේ

    • @Mahina12
      @Mahina12 4 หลายเดือนก่อน

      පාස්කු ප්‍රහාරය මේගොල්ලෝන්ට අමතක වෙලා. කපටියන් මෙහෙම තමයි.

    • @kamanidesilva1916
      @kamanidesilva1916 4 หลายเดือนก่อน

      මටත් එහෙම තමයි
      🙏🙏🙏🙏

  • @padminikyriakou6359
    @padminikyriakou6359 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින් නොදන්නා බොහෝ දේ ඉගෙන ගත්තා පින්වත් ස්වාමීන් වහන්සේ ටත් ඔබ තුමාටත් නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා ❤❤

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 4 หลายเดือนก่อน +3

    පූජනීය පින්වත් ස්වාමින් වහන්ස අනුන්ට ලැබෙන දේවලට වෙනත් අය ලොබවීම මහාඅකුසලයකි බුදු දහමේ අප නොදන්නා පැති කඩක් ගැඹුරින් අවබෝධ කරදුන් ඔබවහන්සේට තෙරුවන් සරනයි

  • @vineethaekanayaka
    @vineethaekanayaka 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි පිංවත් මගෙ ලොකු ස්වාමින් වහන්සේටත් වෛද්‍ය ගයාන් මහතාටත් ඉතාම රසවත් වගේම ධර්ම විනයට අනුව සිදු කල සාකච්චාවක් මෙවැනි ගැඹුරු ධර්ම කරුණු ඉගෙන ගත්තෙත් ඉගෙන ගන්නෙත් ඔබ වහන්සේ නිසාමයි.අඳුරේ අත පත ගාපු මගේ ඇස් පෑදෙන්න උනේ
    ඔබ වහන්සේ යටතේ ධර්මය ඉගෙන ගන්න පටන් ගත්දා පටන් .ඒ ගැන කියන්න දෙයක් නැත.ඔබ වහන්සේට පුණ්‍යාණුමෝදනා කරනවා 🙏🙏🙏🙏🙏

  • @gangahettigoda7351
    @gangahettigoda7351 4 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවෝ නැවතත් දකින්න ලැබීමත් සහ ඔබ වහන්සේගේ වැඩසටහන නැවතත් අහන්න ලැබීමත් වාසනාවක්. හරිම දුකින් හිටියේ ස්වාමීන්වහන්සේ මේ වැඩසටහන කරන්නේ නැති එක ගැන.

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 4 หลายเดือนก่อน

    සාදු,සාදූ සාදු .ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඔබ වහන්සේ නිසා අප බොහෝ කරුනු කාරනා දැන ගත්තා. බොහෝ පින් සිදුවේවා!

  • @kamanichampika5813
    @kamanichampika5813 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 හරිම වටින නොදන්නා බොහෝ කරුණු දැනගැනීමට ලැබුනා🙏

  • @SameeSadamali
    @SameeSadamali 4 หลายเดือนก่อน +3

    අවසරයි ලොකු ස්වාමින් වහන්ස..ඔබ වහන්සේ වැනි කළ්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් යටතේ ගුණදම්‍ පුරන්න මංපෙත් විවර කරගන්න ලැබීමම වාසානාවක්..තවතවත් මෙවැනි දේ සමාජගත කරත්වා.ඉන් මේ‍ අසරණ වු සත්වයන් ධර්මාවබෝධය කරගනිත්වා.මා විසින් කරගත්තා වු සියලු පිංකුසල් ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු ආර්්‍ය මහා සංඝ රත්නයටත් සියලු සත්වයන්ටත් නිවනින් නිවෙන්නට හේතුවේ‍වා.සම්‍මා සම්‍බුදු සරණයි.🙏🙏🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 4 หลายเดือนก่อน +2

    තෙරුවන් .සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ට ...පැහැදිලිව ..තේරුම් .කරදුන්නාට..ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🙏🙏🙏

  • @whitegossip8691
    @whitegossip8691 4 หลายเดือนก่อน +4

    අනේ ස්වාමීන් වහන්ස මේ වගේ අපිට තවත් දේවල් කියල දෙන්න. නොදන්න දේවල් බොහෝම‍යි. අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං. 🙏🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @nishanava6702
    @nishanava6702 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනා දර්ම සාකච්ඡාවක් තෙරුවන් සරණයි 🙏

  • @Rps-d6o
    @Rps-d6o 4 หลายเดือนก่อน +1

    හරියටම පැහැදිලි කිරීමක් විශිෂ්ටතම දර්ම විචාරක අති පූජ්‍ය කිරුලපන දම්ම විජය පින්වත් ස්වාමීන් වහන්සේට..නිදුක් නිරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා ...තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🤲🤲🤲

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 4 หลายเดือนก่อน

    ශම්පහා හමුදුරුවන්ගෙ මුදල්වලට. තන්නාහා ව ඒ හමුදුරුවන්ගේ කැමත්ත සුජිටා ඇතුලු දරුවන්ට හරිම පව් බුදුසරණයි🙏🙏🙏🙏🙏❤

  • @ChandraLatha-bo9wb
    @ChandraLatha-bo9wb 4 หลายเดือนก่อน +3

    Teruwan saranai ape swwamin වහන්සේ ta ethamath වටිනා පැහැදිලි කිරීමක් sadu sadu sadu

  • @ShehanMadhusankha-mt7ud
    @ShehanMadhusankha-mt7ud 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඩොක්ටර් ගයාන් මහතාටත් ගෞරවනීය මහා සංඝරත්නය ගැන ගොඩාක් වටින කාරණා රාශියක් දැනගන්න ලැබුණා ගෞරවනීය මහා සංඝරත්නය ගැන කවුරුහරි වැරදි වැටහීමක හිටියනම් මෙම සාකච්ඡාව මගින් ඔවුන් කරගන්නා මහා බරපතළ වරද ගැන ඔවුන්ට හිතාගන්න පුළුවන් ඔබවහන්සේටත් ඩොක්ටර් ගායාන් මහතාටත් ගොඩක් පින්,,🙏🙏🙏🌼🌼🌼

    • @chandrakarunarathna8433
      @chandrakarunarathna8433 4 หลายเดือนก่อน

      තෙරැවන්සරණයි සවාමින්වහන්ස මෙතෙක් නොදන්නා කරැනු රාශියක් ඹබ වහන්සේගේ දැනුවත් කිරිමෙන් දැනගත්තා බුදධ සාසනයේ නිති රිති කොයිතරම් නමි සුන්දර ද ගිහියෝ මෙිවා නොදන්නා කමින් කොයි තරමි නමි පවි පුරවා ගන්නවද ඩොක්ටර් ගයාන් මහතාටද තෙරැවන්සරණයි

    • @Mahina12
      @Mahina12 4 หลายเดือนก่อน

      ​@@chandrakarunarathna8433පාස්කු ප්‍රහාරය මේගොල්ලෝන්ට අමතක වෙලා. කපටියන් මෙහෙම තමයි.

  • @thetombraider1000
    @thetombraider1000 4 หลายเดือนก่อน +3

    මගෙ ජීවිතෙ විටින් විට බණ ඇහුවා. ඒත් මම දමනය වුනෙ නෑ. ඔබ වහන්සෙගෙ පළමු බණෙන්ම මම දමනය වුනා අපෙ හාමුදුරුවනෙ. අද මම නොනැවති මග වඩන්න වීරිය දරනවා. ඔබ වහන්සෙ එතරම් ආශ්චර්ය යි පින්වත් ස්වාමීන් වහන්ස....🎉🎉🎉

  • @chandrikajayanthi2834
    @chandrikajayanthi2834 4 หลายเดือนก่อน +1

    තව තවත් චතුරාර්ය සත්‍යය වැඩිදියුණු වේවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් වූ සම්මා සම්බුදු සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ

  • @kaveeshasathira1317
    @kaveeshasathira1317 4 หลายเดือนก่อน

    සමානාත්මතාවයේ ප්‍රතිමූර්තිය බුදුහාමුදුරුවො . නියමයි ස්වාමීන් වහන්ස. කියන්න ඕන ටික කිව්වා දැනෙන්නම. සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kokilavithana2349
    @kokilavithana2349 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්සේට ⁣තෙරැවන් සරණයි ,මම නොදන්නා දේවල් ගොඩාක් දැනගත්තා.අපි අතින් වුන වැරදි ගොඩාක් නිවැරැදි කරගන්න පුලුවන් වුනා.🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 4 หลายเดือนก่อน +5

    ශාසනික ස්වාමින් වහනසේලා
    ගැන අපනොදත් කරැනු බොහොමයක් පැහැදිලි කරමින්
    වටහානොගන්නා අයට වටහාගතයුතු බුදුන් වහන්සේ දේශනාකල අයුරැ පැහැදිලිකල
    පිනවත් ස්වාහින්වහනසේට බොහෝමපින්
    ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි

  • @dhamithunadeesara5337
    @dhamithunadeesara5337 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට.
    ඉක්මන් භවයක උතුම් නිවන සාක්ෂාත් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @JanakaUdage
    @JanakaUdage 4 หลายเดือนก่อน +2

    කවදාවත් නොඇසු කතාවක්.....වටිනාම පහාදාදිමක්

  • @rathnakumari448
    @rathnakumari448 4 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් නොදන්නා දේවල් බොහොමයක් දැන ගත්ත ඔබවහන්සේට තෙරැවන් සරනයි නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේ වා

  • @chandranirathnamalala890
    @chandranirathnamalala890 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි . පින්වත් ලොකු ස්වාමින්වහන්සේට.🙏🙏🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq 4 หลายเดือนก่อน +1

    හැමෝටම වටිනා සාකච්ඡාවක් .🙏🙏🙏

  • @nishanthiniluka8020
    @nishanthiniluka8020 4 หลายเดือนก่อน +3

    ස්වාමීන් වහන්ස නොදන්න ගොඩාක් බොහෝ දේවල් අපි දැනගත්තා මම නම් දන්නව හැමදේම අනිත්‍යයි කියල ඒත් මෙච්චරක් දේවල් දැනගෙන හිටියේ නැහැ බොහොමත්ම පින් ඔබවහන්සේට මේවා කියලා අපිව දැනුවත් කරාට අට අටපිරිකර විකුණන එකට මමත් විරුද්ධ වෙලා හිටියා ඒත් ඒ කියපු වචනයකට මං සමාව ඉල්ලනවා බුද්ධ ශාසනය තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස

    • @judyferdinando1222
      @judyferdinando1222 4 หลายเดือนก่อน

      Unstoppable හාමුදුරුවාන්ට පුළුවන් මඩකළපු සුජීවා කෙල්ලෝ දෙන්නා සහ චූටි පුතා කියන කොල්ලාගේ අලුත්ම dad වෙන්න 😂😀

    • @manujawijethunga6504
      @manujawijethunga6504 4 หลายเดือนก่อน

      ❤​@@judyferdinando1222

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට
    පාදාභි මුකව වන්දනාකරමි

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 4 หลายเดือนก่อน

    බුදු පුතුනට කරුනාවෙන් අමා මෑනි බුදු පියානන්වහන්සේ සිදු කල එවන් අනුග්‍රහ ඇසීමත් ප්‍රිය දෙයක්.සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස 🌹🙏🌹🙏🌹🙏🌹

  • @Dhammasl_ed
    @Dhammasl_ed 4 หลายเดือนก่อน +2

    ධර්මදානමය කුසලයෙන් ඔබ වහන්සේට අමා මහ නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @S.I.K-A4T
    @S.I.K-A4T 4 หลายเดือนก่อน

    ඔබවහන්සේට නිර්වාන මාර්ගය සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @respectme_11
    @respectme_11 4 หลายเดือนก่อน +2

    අම්මොහ් මගේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩාක් පිං. ඔබ වහන්සේ නැත්නම් මේව් අපි කොහොම දැන ගන්නද. ධර්මදර හාමුදුරුවෝ කවුරුවත් මේවා කියලා දෙන්නෙත් නෑනෙ..එහෙම උනානම් දන්න එකෙක් හරි ඕක කියල දෙයි. ඔබ වහන්සේට ගොඩක් පිං අපට මේවා කියලා දෙන එකට.

  • @Populartiktox
    @Populartiktox 4 หลายเดือนก่อน

    විමසන ලද ප්‍රශ්නයට අදාළව ධර්ම විනයානුකූලව ඔබවහන්සේගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි ස්වාමීන්වහන්ස! විනය ගැන දන්නෙ නැතිව පුහු චෝදනා ඉදිරිපත් කළ අයට හැරෙන්නවත් ඉඩක් නැත! 🙏🙏🙏😊 බොහොම පින් ඔබවහන්සේට! 🙏🙏🙏

  • @chandraherat1706
    @chandraherat1706 4 หลายเดือนก่อน +3

    මහානාම හාමුදුරුවන් වහන්සේ ගෙ.දෙසනා මම හැමදාම අහනවා.බන.කියන්නෙ ගිහියෙක්.උනත්.දෙසානාව .කරන්නෙ කවුද .කියන.එක.නෙවෙයි .බුදු පියානන්වහන්සේ දෙසනා කරපු.දර්මය මයි.මහානාම හාමුදුරුවෝ .සසරේ කරපු.කර්ම.විපාකයක්.උන්වහන්සේට .එහෙම වුනා.නිර්වානය අවබොදවේවා වේවා තෙරුවන් සරනයි

  • @neroshadaawood2798
    @neroshadaawood2798 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු නමෝ බුද්දාය පිංවත් සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka 4 หลายเดือนก่อน +1

    ගරු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @senithvlogs5976
    @senithvlogs5976 4 หลายเดือนก่อน

    ප්‍රනීත ධර්ම සාකච්ඡාවක් ❤️🙏 තෙරුවන් සරණයි

  • @ashokapushparani9148
    @ashokapushparani9148 4 หลายเดือนก่อน

    🙏🙏🙏 අනේ අපිට ඔබ වහන්සේ හමු නොවන්නට මෙවන් කරුණු දැනගන්නට ලැබෙන්නේම නැහැ කවදාවත්ම.බොහෝ පින්.පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් නිවේවා!

  • @mallikamawanalla4563
    @mallikamawanalla4563 4 หลายเดือนก่อน

    බොහොමත්ම මගෙ සුවාමින්වහන්සේ මෙච්චර කාලෙකට නොදැනුවත්ව සිටි බොහෝ දේ දැනුවත් වුනා අපේ අතින් සිදු වෙන්න තිබුන අකුසල කර්ම රාසියකින් අපිව බේරැවා අපිට ඕතැනක මේ පුුස්නෙ කතා කරන්නත් මග සාදා දුන්නා බොහොම පිං මගෙ සුවාමිනි පතනාබෝධියකින්උතුම් නිවනින්ම නිවේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @AnushkaDasanayaka-k6n
    @AnushkaDasanayaka-k6n 4 หลายเดือนก่อน +2

    මගෙන් අනාගතේ රැස් වි්මිට තිබු අකුසලයන් වලින් මා මිදු ඔබවහන්සේ ඇතුළු සියළුම දෙනාට සසර අතරමන් නොවේවා..... 🙏🙏🙏
    ඔවුන් සිතන දේ සිදු වේවා...!!!
    අනාගත පවක් ලැවක්වීමට me ගත් wayama ට පින්

    • @hanocell7809
      @hanocell7809 4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි සුවාමීන් වහන්ස 🙏🙏🙏

  • @PrabhashaniSandamali
    @PrabhashaniSandamali 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස

  • @truthseeker9547
    @truthseeker9547 4 หลายเดือนก่อน +1

    අදයි,මේ ප්‍රශ්න යට සැබෑ සාධාරණය ක් වුනේ,,බොහොම පින්

    • @truthseeker9547
      @truthseeker9547 4 หลายเดือนก่อน

      නියම සැබෑ විග්‍රහ යකි

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 3 หลายเดือนก่อน

    Teruwan saranai ape හාමුදුරුවනේ 🙏🙏🙏

  • @lalithajayaseeli1088
    @lalithajayaseeli1088 4 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹 තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස

  • @user0530an
    @user0530an 4 หลายเดือนก่อน +1

    හරිම අපූරුයි

  • @SanathSisira-ff6rp
    @SanathSisira-ff6rp 4 หลายเดือนก่อน

    සාධූ 🙏සාධූ🙏 සාධූ🙏
    මෙවැනි ධර්ම විනය තුලින් ලෝක සත්වයින්ගේ දුක් නිවන්නට පින්වත් ලොකුස්වාමීන් වහන්සේට තව තවත් සිතුවිලි පහල වේවා,පින්වත් ගයාන් මහත්මා ඇතුළු මේ සඳහා ලොකු ස්වාමීන් වහන්සේට උපකාර කරන්නා වූ සැමටද ඉක්මනින්ම ධර්මාවබෝධය පිණිසම මේ කුසලය හේතූ පාරමිතාවක්ම වේවා,
    සාධූ සාධු සාධූ

  • @UnikaMaduwanthi
    @UnikaMaduwanthi 4 หลายเดือนก่อน

    බොහොම හොද සාකච්ඡාවක්

  • @SumudhikaHettiarachchilage
    @SumudhikaHettiarachchilage 27 วันที่ผ่านมา

    Sadu sadu obawahansete samma sumbudu saranai 🙏🙏🙏🦋🦋🙏🙏🙏

  • @nilukalakmali1398
    @nilukalakmali1398 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපෙ ස්වාමින් වහන්සේට...

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 4 หลายเดือนก่อน +1

    නොදන්නා බොහෝ කරුණු දැන
    ගන්න ලැබුනා. සාදූ සාදූ සාදූ.
    පාද නමස්කාරය කරමි.

  • @kumariweerakoon18
    @kumariweerakoon18 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට අපි කැමතියි බන අහන්න ආසයි අහගන ඉන්න....රටත් බේරගන
    ජාතිය ත් බේරාගන්න පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 4 หลายเดือนก่อน

    තෙරැවන් .සරණයි .ස්වාමින් .වාහන්සේ .🙏🙏🙏🙏

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 4 หลายเดือนก่อน

    Good talk to our society to understand the reality by our Hon Thero. Theruwan Saranai.🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 25 วันที่ผ่านมา

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස ධර්ම දේශනාවක් අහලා නැති අය තමා අපේ හාමුදුරුවන් වහන්ස ඔය උඩ පයින්නේ ධර්ම දේශනා අහන්නෑ සම්මුතියට කථා කරන්නේ අය ඒවා මාරයා ඇවිත් කිව්වා බුද්ධ කය මවා ගෙන සුරම් බට්ටා මතක බුදුරජාණන් වහන්සේ මවලා පෙන්නුවා මාරයා මර්ග පලලාභී උනා අපිට කොයි විදි හට හරි ධර්මය ඕනේ ගිහි පැවිදි වෙත්වා ඔබ වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් පැහැදිලි වචනයෙන් විස්තර කරා අපේ මහානාම හාමුදුරුවන් වහන්සේ දේශනා කළ ධර්මය මම බොහෝ අසා තියෙනවා උන් වහන්සේ ට නිවන්සුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අපිට ධර්මය මැනවින් පැහැදිලි වචනයෙන් විස්තර කරා සිතට සැනසුම දෙනවා උන් වහන්සේ නොදන්න අය වැරදි කීවා ට දන්න අය එහෙම කියන්නේ
    පව් කාර මිනිසුනේ වපුරා ගත්තදේවල් තමා ලැබෙන්නෙ සසරේ භයානක කම නොදන්නා කම සංගයා වහන්සේලාට දෝශා රෝපන කරනවා ඔබ වහන්සේ ගේ ගුණය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ගයාන් මහත්තයා ට බොහෝ පින් තෙරුවන් සරණයි ❤️

  • @S.I.K-A4T
    @S.I.K-A4T 4 หลายเดือนก่อน

    මට හිතෙන්නේ මේ හැමදේම වෙන්නේ තමන්ගේ කර්මපල අනුව..ඒක අපිට වෙනස් කරන්න බෑ...පුලුවන් තරම් ධර්මයේ හැසිරෙන්න.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 4 หลายเดือนก่อน +9

    අවසරයි ස්වාමින් වහන්ස .. මේ සිව්වනක් පිරිස අතර ඔබවහන්සේලාට අපිත් අපිට ඔබවහන්සේලාත් අදාලයි. කොයි ආගමේත් එහෙමයි මට පේන විදිහට. නයන වාසුල මහත්තයාගෙ මරණය ගැන ඇත්තටම අපිට අදාලත්වයක් නොකර නොසලකා හරින්න තිබුණා ලෙඩක් දුකක් වෙලා මළා නම්.. නමුත් බලංගොඩ කස්සප ස්වාමින් වහන්සේත් තව සමාජමාධ්‍ය නාලිකාත් ඉදිරිපත් කරන සාධාරණ සාක්ෂිත් සුජීවාගේ පවුලේ පරස්පර විරෝධි ප්‍රකාශත් , ආශ්‍රිතයන්ගෙන් පසුව එලියට එන තොරතුරුත් එක්ක අපිට මේක නිකංම නිකං තවත් එක මරණයක් විදිහට නොසලකාහරින්න අපහසුයි. ඇත්තටම මම මේ දේවල්වලට සක්‍රියව දායක වෙන්න තරම් මේ රටේ චරිතයක් නොවුනත් මමත් මේ සමාජයේ එක්තරා මතයක් නියෝජනය කරන පුරවැසියෙක් විදිහට ඔබවහන්සේට මේ විදිහට අදහසක් දක්වන්න මම කල්පනා කළේ. ඔබවහන්සේගේත් බලංගොඩ කස්සප හාමුදුරුවන්ගේ ත් තව මේරටේ සාසනික සමාජීය දේශපාලනික කරුණු කාරණා ගැන කතා කරන ස්වාමින් වහන්සේලාගෙ වැඩසටහන් මගනොහැර මම බලනවා. ඇත්තටම නයනට වුන දේ ගැන මුලින්ම හෙලි කරපු හාමුදුරුවෝ නිසා මේ යට යන්න ගිය සිදුවීම සමාජ කතිකාවතක් බවට පත් වුනත් පසුව උන්වහන්සේ කුමන හෝ හේතුවක් මත අදහස් දක්වන විලාසය වෙනස් කලා. සමහරවිට ඒකට බලපාන වෙනත් හේතුත් තියෙන්න පුලුවන්. මං දකිනවිදිහට සමාජයේ මේ ගැන කතා කරන මිනිස්සු ඒ ගැන කතා කරන්නෙ නයනගේ සල්ලි වාහන ගැනම සලකලා නෙවෙයි. මෙවැනි අකටයුත්තක් නැවත ස්වාමින් වහන්සේ නමකට සිදු නොවෙන්න අවශ්‍ය තත්වය නිර්මාණය කර ගැනීමටයි. නයනගේ අසාමාන්‍ය විවාහය හා අසාමාන්‍ය මරණය නොවැලැක්විය හැකිසමාජ කතිකාවතක් නිර්මාණය කළා කියන එකමගේ අදහසයි..

    • @ireshasenadheera6785
      @ireshasenadheera6785 4 หลายเดือนก่อน +1

      ඔබ හරි

    • @Bktbddd
      @Bktbddd 4 หลายเดือนก่อน +2

      හරියට හරි 👍

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 4 หลายเดือนก่อน

      Oyage buddiyen newene ..mlda tharka hithalane oyata adahash awe apa gatha novee pinak kara ganna...deuw daththara passe yanna epa

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 4 หลายเดือนก่อน

      Oba hari

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 4 หลายเดือนก่อน

      @@gunathilakapradeepa2555 සාධක වලින් තොර ස්වකීය අදහසක් කියල යමක් මේ ලෝකයේ තියෙන්න විදිහක් තියෙනවද? දෙව්දත්තර කියා කිව්වේ කාටදැයි දැන ගන්න කැමතියි. මතවාදීමය වශයෙන් නිරුත්තර වන තැන ඔබට එසේ තවකෙනෙකුට කතා කිරීමට ඉගැන්වූ ගුරුවරයා කවුද කියල මම දන්නෙ නෑ .. පුද්ගලයින් සරණ යෑම මදකට පසෙකින් තියල කාරණාව දෙස බැලුවනම් ඔබට ඔයිට වඩා තාර්කික අදහස් ඇති වේවි

  • @samudrasamudra1038
    @samudrasamudra1038 4 หลายเดือนก่อน

    ස්වාමින් වහන්ස ඔබවහන්සේ හරිම දෙ කතා කරනව ඇයි අනිත් අයට තෙරෙන්නැත්තෙ තෙරුවන් සරණය

  • @prabathasanka4648
    @prabathasanka4648 4 หลายเดือนก่อน

    එකගයි 100% තෙරුවන් සරණයි

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 4 หลายเดือนก่อน +1

    සියල්ල අතහරින්න කියනවා හාමුදුරුවෝ එන් නයන ව සුල මිය ගියාට පන්සල්වල ඉන්න හමුදුරුවෙන් වන්සෙලා නයනයේ මුදලට පිස්සු හැදිලා කන්න හිට කෙන්දර කර යෝ එක්ක ඇත්මය පෙර තයෝ වගේ මුදල කන්න මාළ එදා සිට මා ඔය ගැන ලිවා❤️🙏🙏❤️🙏🙏❤️🙏🌹

  • @samudraupuldevi8873
    @samudraupuldevi8873 4 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්ස ඔබ වාහන්සේ හරියටම බුදු දහමින්ම ඒය තෙරැම් කරලා දුන්නා 🙏 ඔබ වහන්සේට නිවන් අවබෝධයම වේවා 🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin 4 หลายเดือนก่อน +1

    එහෙමයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏
    බුද්ධ ශාසනය කියන්නේ හිරගෙයක් නොවේ....
    බුද්ධ ශාසනය කියන්නේම මානුෂියත්වය පිරුණු ශාසනයක්
    🙏🙏🙏

  • @DammaPradeepikaMW
    @DammaPradeepikaMW หลายเดือนก่อน

    මේකනම් වටිනව මාර විදිහට. වාක් කම්ම සිද්දකරගන්න සෑම අසරනයයකුටම.

  • @rathnakumari448
    @rathnakumari448 4 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි හොද පැහැදිලි කිරීමක්

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 aththai oba wahansa ge kathawa theruwan saranai🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @geethaniariyasingha9145
    @geethaniariyasingha9145 4 หลายเดือนก่อน

    අවංකවම මේ ස්වාමීන්වහන්සේ හරිම බුද්ධිමත් විදිහට ට කතාකරනවා.ඇත්තටම මම ඉන්නෙත් මේ මතයෙමයි.

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 4 หลายเดือนก่อน

    Apee hamuduruwanee obaa wahanse desana karana darmaya ahan inna harima aasahithenawa 🙏🙏🙏i really appreciate apee hamuduruwanee 🙏🙏🙏🙏

  • @AsankaPriyamantha-i5t
    @AsankaPriyamantha-i5t 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේ වැනි බුද්ධපුතුන් අප රටේ තවතවත් පහළ වූවානම් අපේ රට හා ශාසනය අද කොතරම් ලස්සන වෙයිද ...ඉදිරියේදි මේ පිං බිමේ ඔබ වැනි බුද්ධපුතුන් පහළ වේවායි අප සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු ..අපි අපේ රට හා ශාසනය ආරක්ෂා කරගමු....ඔබ වහන්සේට තෙරුවන් සරණයි ....

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @alomarawoof8429
    @alomarawoof8429 4 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏 you are right

  • @chandraherat1706
    @chandraherat1706 4 หลายเดือนก่อน +6

    කිරුලපන හාමුදුරුවන් වහන්සේ ට.තෙරුවන් සරනයි .ටොක්ට .ඔබතුමා ට.තෙරුවන් සරනයි ❤❤❤❤

  • @KaweeshaThilakarathna-uc4vj
    @KaweeshaThilakarathna-uc4vj 4 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේගෙ ධර්ම දේශනා මං එදා පටන්ම අහනවා... ඔබ වහන්සේට මම හුඟක් ගරු කරනවා...මුදල් සම්බන්ධව නීත්‍යානුකූල පැත්ත ගැටලුවක් නෑ සුජීවාට ලැබුණත්...ඒත් මෙතන තියන බරපතලම කාරණය තමයි නයන වාසුල ගේ මරණය සැලසුම් කල එකක්ද යන්න.එතනදි බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ සහ නීතිඥවරුන් ගෙන ආ සියලු තර්ක සාධාරණයි..අදාළ විමර්ශන නිලධාරීන් ඒ පිලිඹඳව අවධානය යොමු කල යුතුමයි... මොකද පසුව නයන වාසුල වුවත් ගම්පහ මහානාම හාමුදුරුවෝ කියන්නෙ බුදු දහම ව්‍යාප්තියට හා බෞද්ධයන් වන අපට මිල කල නොහැකි වූ සම්පතක්... පසුව ගිහි වූවත් ඔහුගේ මරණය පිළිබඳව නැග එන අදහස් පිලිඹඳව දැනගැනීමට හා එම මරණය කුමන්ත්‍රණයක් ද ,නොමැතිනම් වැරදීමකින් වෙඩි පහර වැදී මිය ගියාද යන්න දැනගැනීමට දහස් ගණනක් මිනිස්සුන්ට අයිතියක් තියනවා.. ඒ මරණයත් අනෙක් මරණ වලට වුනා වගේ වැළලී ගියෝතින් තව ඉදිරියටත් ඔය වැනිම අපරාධ රටේ අඩුවක් නැති වේවි.. කෝටි හය නෙමේ සුජීවා කෝටි හැටක් සල්ලි ගත්තත් කමක් නෑ නයන වාසුලගෙ..ඒත් මේ මරණ පරීක්ෂණය ඉදිරියට ගෙනියන්න කියලා විතරයි අපි ඉල්ලන්නෙ... කාට නැතත් ඒ මිහිරි හඬින් පිවිතුරු බුදුදහම ඇසූ සුවහසක් බෞද්ධයින්ට ඔහු වස්තුවක්...... 🙏🙏🙏

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 4 หลายเดือนก่อน

      @@KaweeshaThilakarathna-uc4vj අනිවාර්යයෙන් මේක යටගස්සන්න කියල ප්‍රබල හිමිවරුන්ට බලපෑම් එල්ල වෙලා වත්ද කියලත් හිතෙනව..

    • @unstoppable_DhammawijayaThero
      @unstoppable_DhammawijayaThero  4 หลายเดือนก่อน

      ඒක ඉතින් CID එකට කියන්න ඕන එකක්. මම කතා කරේ ඒ ගැන නෙවෙයි‍, පිරිකර ගැන 🙏

    • @unstoppable_DhammawijayaThero
      @unstoppable_DhammawijayaThero  4 หลายเดือนก่อน +1

      @@sithumwarnakula9699CID ට පැමිණිල්ලක් දාන්න අවස්ථාව හදලා දෙන්න ද ?

    • @kinurigimhani8485
      @kinurigimhani8485 4 หลายเดือนก่อน +1

      ​@@unstoppable_DhammawijayaTheroගොං කතාවක් නේ...

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 4 หลายเดือนก่อน +1

      @@unstoppable_DhammawijayaThero බොහොම පින් ස්වාමින් වහන්ස ඒ අදහසට🙏🙏🙏.. නමුත් ඒකට මට වඩා සුදුසු අය ඉන්න නිසාත් දැනටමත් ඒ පිලිබඳව සක්‍රීයව කටයුතු සිදු වන නිසාත් මට අදහස් දැක්වීම ප්‍රමාණවත්... ඔබවහන්සේට බොහොම පින් මගේ අදහස කියෙව්වට...💕💕🙏🙏🙏

  • @IsankaHettiarachchi1980
    @IsankaHettiarachchi1980 4 หลายเดือนก่อน

    Atthatama hari ma වටිනා katawk.bohma pin oba වහන්සේ ta

  • @NilukaAriyarathna-j5y
    @NilukaAriyarathna-j5y 4 หลายเดือนก่อน

    Hoda phadili kirimak budusaranai apa hamudurwone🙏🙏🙏🙏🙏