පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ රහත් ද ? ඉන්දික තොටවත්තගෙන් ධම්මවිජය හාමුදුරුවන්ට ප්‍රශ්නයක් ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 630

  • @nissankawanasingha4819
    @nissankawanasingha4819 ปีที่แล้ว +14

    ස්වාමින් වහන්ස බොහොම.පින් .දුන්න උත්තර වලට.අපි එකතුවෙමු.ශාශනය බේරගමු

    • @sithimutucumarana2980
      @sithimutucumarana2980 7 หลายเดือนก่อน

      වදින්නේ වැඪිමහල් කමට 😅

  • @manoriliyanage491
    @manoriliyanage491 ปีที่แล้ว +4

    ඔබවහන්සේ කියන දේ ඇත්ත බුදුදහම රකින්න හාමුදුරුවනෙ

  • @antonwarnakulasuriya8053
    @antonwarnakulasuriya8053 ปีที่แล้ว +4

    ❤ඔබවහන්සේ ගැන මට ලොකු පැහදිමක් ඇතිවුවා. බුදුසරණයි, දෙවිපිහිටයි!

  • @nisansalakumara1461
    @nisansalakumara1461 ปีที่แล้ว +19

    Skip නොකර ඔක්කොම බැලුවේ වෙන මොකවත් නිසා නෙවේ, අපේ ප්‍රඥාවන්ත ස්වාමීන් වහන්සේගේ බුද්ධිමත් සහ දක්ෂ කතා විලාසය නිසයි. වාසනාවක් ඔබවහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා. 🙏🙏🙏

  • @damithjayakody6458
    @damithjayakody6458 ปีที่แล้ว +5

    දම්මවිජය හාමුදුරුවන්ගෙන් මට අහන්න තිබ්බ ප්‍රශ්න කිහිපයක් නිවේදක මහත්මයා ඇහුවා,ඔබවහන්ට තෙරුවන් සරණයි සම්බුද්ධ සාසනයේ ආරක්ෂාව වෙනුවෙන් ඔබවහන්සේලා වැනි ස්වාමින්වහන්සේලා තව බිහිවිය යුතුයි

  • @embilipitiyekalyanajith3601
    @embilipitiyekalyanajith3601 ปีที่แล้ว +13

    ගොඩක් වටිනා සංවාදයක්
    හිමියන්ට තව තවත් සාසන කටයුතු කරගන්න ශක්තිය ලැබේවා ..

  • @sanjanasithum8729
    @sanjanasithum8729 ปีที่แล้ว +69

    අහපු ප්‍රශ්නවලට පැහැදිලිව පිලිතුරු දුන්නා අපෙ ස්වාමීන් වහන්සෙ🙏❤️

  • @sprasannakumara1743
    @sprasannakumara1743 ปีที่แล้ว +32

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ. මමද ඔබ වහන්සේට නමස්කාර කරනවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +111

    දන්න විදිහට ඉතාමත් දක්ෂ නිර්භීත ස්වාමින් වහන්සෙ නමක් කිරැලපන ධම්ම විජය හිමි
    කුඩාපොල හාමුදුරැවන් සිහි වෙනවා
    ඔබවහන්සේට නිරෝගි සුවය දීර්ඝ ආයු වේවා
    තවතවත් සාසනය දියුනු කරන්න විර්ය ධෛර්ය ලැබේවා 🙏🙏🙏

    • @marvingamarasinghe6151
      @marvingamarasinghe6151 ปีที่แล้ว

      උඹට පිච්චු .

    • @donint9871
      @donint9871 ปีที่แล้ว +3

      මු කට පාඩම් කරලා බයිල ගහන එකෙක් , මුට් නියම බුද්ද දර්ශනය තේරෙන්නේ නැහැ . බුදු දහම යනු මේ ලොවේ සදාකාලික සත්‍ය . මු කියන්න වගේ වන ගත වෙන්න ඕනේ නැහැ . බුදු හාමුදුරුවෝ ඉන්න කලේ බවනා පන්ති දැම්මේ නැහැනේ . අනික පිටදුවේ හොර රහත ( මුදලාලි ).උ ගැන නම් කතා කරලා වැඩක් නැහැ .මුන් ඔක්කමෝ රාජපක්ෂ රට කාපු බල්ලන්ගේ සල්ලි වලින් නැටවෙන රුකඩ

    • @danushsri956
      @danushsri956 ปีที่แล้ว

      ​@@marvingamarasinghe6151 උඹේ දෙයියට පිස්සු😂😂

    • @kamalavitharana3282
      @kamalavitharana3282 ปีที่แล้ว

      ​@@danushsri956😅

    • @Dub290
      @Dub290 ปีที่แล้ว +1

      හිමි වරුන්ට ඌ මූ කිය කිය කතා කරන තැනද එතකොට බුදු දහම.අනේ මහත්මයෝ රෙද්ද පල්ලෙ පෙරෙන්වා ඔබගෙ බුදු දහම..😂

  • @SLRandunu.
    @SLRandunu. ปีที่แล้ว +69

    කෙලින්ම කිව්වොත් ගැම්මක් තමයි අපෙ හාමුදුරුවනේ 💪💪💪 සිංහයෙක් වගෙ ඉන්න හාමුදුරුවෝ ආදරෙයි බොක්කෙන්ම 🤍

    • @dameprasa4614
      @dameprasa4614 25 วันที่ผ่านมา

      මූ ඇවිල්ලා සිරිදම්මගේ ගල් කොල්ලෙ ක්

  • @vishwaeshan5930
    @vishwaeshan5930 ปีที่แล้ว +9

    ඔබ වහන්සෙට සම්බුදු සසුන රකින්නට තව තවත් වීරිය ලැබේවා 💞☸️

  • @malirathnayake3383
    @malirathnayake3383 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏

  • @ns3246
    @ns3246 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී මත් සුවපත් භාවය ලැබේවා.. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට..

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු ශ්‍රි නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏

  • @rohithaperis3969
    @rohithaperis3969 ปีที่แล้ว +33

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ...හොද කෙනෙකුට සමාජයෙ ඉඩක් නැහැ පරිස්සමින් හැම කටයුත්තක්ම

  • @dammikamenike2536
    @dammikamenike2536 ปีที่แล้ว +12

    නාලාගිරි ඇතාට රා පොවාලා එව්වා වාගේ මෙයාට මොනවා පොවලා එව්වට දන්නෑ ස්වාමීන් වහන්සේ ළඟට ප්‍රශ්න අහන්න එය එව්වෙත් කවුද දන්නෑ තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @sarigamarasagee5977
    @sarigamarasagee5977 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි! මගේ ස්වාමින් වහන්ස ඉක්මනින් ඒ උතුම් ධර්ම සාකච්චාව කරන්න. මේ ධර්ම විකුර්තිය වලක් වන්න. ඔබ වහන්සේට දීර්ගායු වේවා 🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +2

    අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා නිරෝගී වේවා නිරෝගී සුවය ලැබේවා 🇰🇼🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 ปีที่แล้ว +13

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් සම්මා සම්බුදු සරණයි.🙏!!!

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 ปีที่แล้ว +66

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තව තව මේ ධර්මය ආරක්ෂා කරගැනීමට ශක්තිය ලැබේවා.

    • @srimathiepa3083
      @srimathiepa3083 ปีที่แล้ว +1

      🌻🌷🌸💮🌻🌼🌹🌻🌼🌻🌹🌻

    • @palithapalitha3630
      @palithapalitha3630 ปีที่แล้ว +1

      ඔබවහන්සෙට මගෙ වන්දනා ව දිර්ඝායු වේවා අතිවිශිටයි

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว +2

    අහන පුශ්න වලට හරියට උත්තර දිම ඔබ වහන්සේ ට පිං ස්තුතියි දිර්ඝආයු ලැබේවා !!!!!ආප් මෙ ශාසනය රැකගන්න උත්සාහ කරන එකම ලොකු පිනකි තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 ปีที่แล้ว +8

    ආයුබෝවන් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා ශාසනික කටයුතු කරගෙන යාමට යොදා ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවණ් සරණයි.

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว +32

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 😊🙏🙏🙏

  • @MmdsMmds-z4w
    @MmdsMmds-z4w ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපගේ පින් වත් ස්වාමීන් වහන්සේ ට

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +12

    සත්‍යා චැනලයට ස්වාමින් වහන්සෙ වැඩම කරපු එකට ඔබ තුමාලට ස්තූතියි පින් 🙏

  • @Nuwan-88
    @Nuwan-88 ปีที่แล้ว +55

    අපේ ස්වාමින්වහන්සේ ❤❤❤

  • @danushsri956
    @danushsri956 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @rajithapriyanath6133
    @rajithapriyanath6133 ปีที่แล้ว +13

    අපේ හාමුදුරැවෝ තර්ක බිදින විදිය අහන් ඉන්නත් ආසයි❤

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว +8

    තෙරැවන් සරණයි ! ලොකු ස්වාමීන් වහන්ස . රට තවතවක් ආගාදයට යන්න නොදී මෙවැනි වැඩ සටහන් මගින් සාමාජයට අවබෝදයක් ලබාදෙන පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට සහ එම මහතුන් දෙපලටත් තෙරැවන් සරණයි .

  • @amsda1986
    @amsda1986 ปีที่แล้ว +35

    *සීලවන්තං ගුණවන්තං*
    *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
    *දුල්ලභේන මයාලද්ධං*
    *වන්දිතුං පස්සිතුං වරං*
    *සාරිපුත්තාදි ථේරානං*
    *ආගතං පටිපාටියං*
    *සද්ධාසීලං දයාවාසං*
    *බුද්ධපුත්තං නමාමහං*
    *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*

    • @DSD394
      @DSD394 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවරුනේ,
    සංඝ භේදවලට උඩගෙඩි දෙන ගිහි සමාජයෙන් පරිස්සම් වෙන්න.
    දුර්මතයන් හැම කාලයේ දීම එනවා. ඒවට සංවාද අවශ්‍යයයි. ඒව සමගියෙන් රැස්ව සමගියෙන් සාකච්ඡා කරල සමගියෙන් විසිරිලා යෑම දැකීමයි ධර්මය යම් පමණකට හෝ දත් ගිහියන්ගේ ප්‍රාර්තනාව. ආර්ය පුද්ගල මහා සංඝරත්නය කිසිදු ගරුත්වයකින් තොරව ඈදාගෙන මාධ්‍ය මගින් මුදල් ප්‍රසිද්ධිය හොයන ඇතැම් හිරි ඔතප් නැති ගහි සමාජයට නම් අවශ්‍ය උණුසුම් මාතෘකා උණුසුම් පුවත් විතරයි
    ඔබවහන්සේලාගේ නමයතාවය නායකත්වය අපිට වටිනවා. ඔබවහන්සේලා ජඩ මාධ්‍යවලින් ප්‍රවේශම්ව වැඩ වසන මෙන් ආරාධන කරනවා. සෝම හාමුදුරුවො, පානදුරේ අරිය ධම්ම හාමුදුරුවො වැනි යථිවරයන් අපට අහිමි වුනේ මේ සමාජය තුලදීමයි!
    ඔබ වහන්සේට දීර්ඝායුෂ නිරෝගි සුව ලැබේවා! මතු පරම්පරාවට බුදු දහමේ පවිත්‍රත්වය රැකීම වෙනුවෙන් හඬ නගන ඔබවහන්සේට ඒ කුසලයෙන් මේ ජීවිතයේ දීම සදහටම සතර අපායෙන් මිදීම ඇතුලුව චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමට හැකියාව ලැබේවා!🙏

  • @hashandeeseemindee5078
    @hashandeeseemindee5078 ปีที่แล้ว +2

    කිරුලපන ධම්ම විජය හිමිට තෙරුවන් සරණයි!...🙏🙏🙏

  • @jagathathukorala1163
    @jagathathukorala1163 ปีที่แล้ว +3

    ගරැතර ස්වාමිනි,ස්වාමින් වහන්සේලාව විවිෙචනය ෙනාකර අපි ධර්මය සාකජාචා කරමු...වෙනස අපිට අවබෝධයෙන් තේරැමි ගන්නමි...

  • @pradeepravi6108
    @pradeepravi6108 ปีที่แล้ว +16

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කතාවටම සීයට සීයක් එකඟයි....අපි විකල්පයක් සැදීය යුතුයි ..අනිවාර්යයෙන් .....

  • @sisilariyarathna7829
    @sisilariyarathna7829 ปีที่แล้ว +6

    හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන ලද mae සාකච්ඡාව ඉතා waedagath හිස නමා ආචාර කරනවා . Saasanika හිඩැස පුරවන්න .thaeruwan සරණi.........

  • @sonuththarathero2375
    @sonuththarathero2375 ปีที่แล้ว +13

    වාදයට නොව ඔබ වහන්සේගේ සහ ඔබතුමන්ලාගේ දැනුම ඉතා වටිනවා..

    • @KumariLiyandayniya-ud8lj
      @KumariLiyandayniya-ud8lj ปีที่แล้ว

      බුදු සරනයි......අපේ හාමුදුරුවනේ මට කිය යුතු දෙයක් තියෙනවා අපට රට හදන්න බෑ නේද හාමුදුරුවනේ එ නිස අපේ හාමුදුරුවනේ අපි හැදෙන එක නේද වැදගත් ...බුදු සරනයි හාමුදුරුවනේ ....

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 ปีที่แล้ว +40

    මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🌸🌸🌸 🙏🙏🙏 🪔🪔🪔

  • @Lakshan-b3y
    @Lakshan-b3y 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට. නිර්මල බුදු දහම ලෝකයට රැගෙන යන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා....🙏

  • @enokaperera1232
    @enokaperera1232 ปีที่แล้ว +10

    මටනම් පේන විදිහට මේ මිනිස්සු සංග බේදය ඇති කිරීමට උත්සාහ කරන්නේ.

  • @achinidayarathna6110
    @achinidayarathna6110 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි අපේ ලොකු ස්වාමින්වහන්ස 🙏🏻🙏🏻🙏🏻

  • @madumaths
    @madumaths ปีที่แล้ว +18

    ස්වාමීන් වහන්සේ දකිද්දි මට සෝම හාමුදුරුවෝ මතක් වෙනවා. ඔබ වහන්සේවගේ 100 නමක් ජාතිය ගොඩ නගන්න හිටියානම් අපේ මිනිස්සු නින්දෙන් අවදිවෙලා අපේ හාමුදුරුවනේ

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 ปีที่แล้ว +2

    පින්වත් සුවාමිඑන් වහන්සේට පලමුව මාගේ නමස්කාරය වෙවා .පින්වත් සුවාමිඑන් වහන්ස ප්‍රග්යාවෙන් අවබෝධයෙන් පිරුනු මිනිසුන් ඔබ වහන්සේ සමග එක් රොක් වන බව මාගේ හැගිමඉ . ඔබ වහන්සේ අසන ප්‍රරස්න වලට පිලිතුරු දෙන්නේ දිය ඇල්ලකින් ජලය ගලන්නා ලෙසින් . ඔබ වහන්සේ රැක ගැනිම අප කාගෙත් වගකීමකි .ඔබ වහන්සේට නිඩුක් නිරොගි සුවපත් බාවය ප්‍රර්තනා කරමි .

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +25

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!! බුද්ධශාශනයත් තතාගත දර්මයත් ආරාක්ෂා පිනිසම මේ සාකච්ඡාව වේවා !!!!🙏🙏🙏

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට !
    ඉතා වටිනා පැහැදිලි කිරීමක් ඔබවහන්සේගේ...
    🙏🙏🙏

    • @tuhee740
      @tuhee740 ปีที่แล้ว

      Theruwan saranai samin wahansa 🙏🙏🙏

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +18

    අපේ හාමුදුරුවනේ දේශපාලනය නැමැති මඩගොහොරුවෙ නම් ස්පර්ශය ලබන්න එපා.... තෙරුවන් සරණයි

  • @thablalife
    @thablalife ปีที่แล้ว +3

    ඒයි අනුවන නිවේදකයා ස්වාමීන් වහන්සේ නමකට කතා කරන්න ඉගෙන ගනින්,සන්වරව ...ගහගන්න වගේ කතාවා,ඊටත් කියන කතා,කැමරාවක් ඉදිරියට ගිය පලියට නිවේදකයෙක් වෙන්නෙ නෑ,...අනුවනයා
    .පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය
    .🙏🙏🙏

  • @kw5712
    @kw5712 ปีที่แล้ว +4

    පිටිදූවේ සිරි ධම්ම හාමුදුරුවෝ කියල තමයි මමත් ආමන්ත්‍රණය කරන්නෙ. ස්‍රී සමන්තභද්‍ර යනු මාගේ බුදු සමිදුන් පමණමයි. 🙏🙏🙏
    මාගේ බුදු සමිදුන් පිඩු සිගා වැඩීමට කල් වේලා ඇති විට අන්‍ය ආගමිකයන්ගේ ආරාම වලට වැඩියා.
    කාලාම සූත්‍රයෙන් පසු කාලාමවරු ඔවුන්ව තිසරණයේ පිහිටුවන ලෙස මාගේ බුදු සමිදුන්ගෙන් අයැද සිටියා සහ මාගේ බුදු සමිදුන් කාලාමවරු තිසරණයේ පිහිටවූවා. ඒ බුදු දහමේ පරම සත්‍යයි.
    අනුර කටින් රට හදන්න බලන කෙනෙක්. වාචාල කමට බොහෝ අය රැවටිලා.
    මිනිසුන්ගෙ උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නෙ දෙකක්. අරගලය කාලයේ හිටපු ජනාධිපති රට බාර ගන්න කියපු වේලාවේ මග ඇරියා. කෝ ඔය මහ ලොකු ප්‍රතිපත්ති අරගෙන රට හදන්න තිබුනනේ.
    බලයට නම් නොඒවා! ආවොත් මිනිස්සුන්ට වෙන්නෙ එයාගෙ කතා අහගෙන ඉන්න විතරයි. වැඩ නෑ. අණ තියෙයි. ඉතාමත්ම භයානක විදියට.
    ඔය පක්ෂෙ ඉන්න එකෙකුටවත් ආගම දහම හැගීමක් දැනීමක් , ප්‍රතිපත්තියක්, ගරු සරු කිරීමක්, පිළිපැදීමක් හෝ දර්ශනයක් නෑ. බුදු දහමට බලපෑම් කරන්න ගොස් රට තුල මහා විනාශයක් කරාවි. බලයට නම් නොඒවා! නොඒවා!! නොඒවා!!!

  • @luckybirdss
    @luckybirdss ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @සෙනුරිකාවින්දිකා

    තෙරුවන් සරනයි පිංවත් හිමියනි🙏🙏🙏

  • @dsampath651
    @dsampath651 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි! අපේ හමුදුරුවනේ .👍👍👍

  • @sandundeshapriya4583
    @sandundeshapriya4583 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවන්ගේ කතාවට මමත් එකගයි .

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 ปีที่แล้ว +17

    මතවාදය කුමක් උනත් සාසනයේ පිළිවෙත් ඒ විදිහට රැකීම ...වන්දනා කිරීම ...වැරැද්දක් ද මහත්තයෝ. ඔබතුමා ගෙ වචන හරිම කර්කෂයි.

  • @pathminiherath520
    @pathminiherath520 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදුසසුනේදි ඉක්මන් භවයකදී උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා .!!!

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 ปีที่แล้ว +6

    පූජනීය ස්වාමීන් වහන්සේ රටේ ඇති වී තිබෙන ප්‍රශ්න වලට හොද පිලිතුරු ලබා දීම ඉතාඅගනේය ඔබවහන්සේට දළදා සමිදුන්⁣ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා

  • @sewwanditharaka9462
    @sewwanditharaka9462 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @swarnadamayanthi8345
    @swarnadamayanthi8345 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි පින්වත් ධම්මවිජය ස්වාමින්වහන්සේ🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว +17

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @RanjithLakshman
    @RanjithLakshman ปีที่แล้ว +1

    හාමුදුරුවනේ මට ලොකු අවුලක්..ගිහි පිරිසක් ඉදිරි පිට.ස්වාමීන් වහන්සේ නමක්
    සුදු රෙද්දක් නැති ආසනයක....

  • @ygamini6884
    @ygamini6884 ปีที่แล้ว +24

    නිවෙදකයා අමු හරකෙක් පෙර පාසලෙ ඉදලාම ඉගෙනගෙන එන්න ඔන

  • @saramanthryh6247
    @saramanthryh6247 ปีที่แล้ว +2

    අපේ සංගයා වහන්සේ ලා අතර විජය ධම්ම ස්වාමීන් වහන්සේ කියන්නේ හැම අතිමිම අති විශිෂ්ඨ ස්වාමීන් වහන්සේ කෙනෙක් සාදු සාදු සාදු

  • @buddhikeprasanna2779
    @buddhikeprasanna2779 หลายเดือนก่อน

    අවසරයි...ඇත්තටම සමන්තභද්‍ර හමුදුරුවොත් එක්ක ධර්ම සාකච්ඡාවක් ඉක්මනින්ම ඕනේ...

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 ปีที่แล้ว +3

    Ape hamudruwanta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා me සාකච්ඡාවට සවන් දුන්නා හොඳ adhas kikak

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +10

    මේ අය කරන්න ඕන ඒක එක්කෙනාගේ රහත්භාවයන් සොයනවට පෙර බුදුන් වහන්සේගේ දර්ශනය අනුව තමාගේ විමුක්තිය සොයා යාමයි එය ඉතා වටිනවා

  • @kwtkwt2630
    @kwtkwt2630 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ සූවාමින්වාහාන්සෙට

  • @pasidudeshan5883
    @pasidudeshan5883 ปีที่แล้ว +1

    ඇත්තමයි ඔබවහන්සෙ හරියටම පිලිතුරු දුන්නා ඔබ වහන්සෙ නම් හරියටම දර්මය දෙශනා කරනව.

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @OmanOman-kg8kn
    @OmanOman-kg8kn ปีที่แล้ว +1

    අපේ, හාමූදූරුවනෙ,ඹය,මොඩ,ගෝත්‍රයක්,එක්ක,වැඩසටහන්වලට,ඉදිරිපත්,වෙන්න,එපා,

  • @Nipun_malinda
    @Nipun_malinda ปีที่แล้ว +1

    ඔබවහාන්සෙට බුදු සරණායි

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 ปีที่แล้ว +13

    එහෙමයි සවාමීන් වහන්ස🌼🙏

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට

  • @kuwaitnon-rq2po
    @kuwaitnon-rq2po ปีที่แล้ว +10

    නමස්කාර වේවා….උතුම් සංඝ රත්නයට. මගේ ලොකු ස්වාමීන් වහන්සේට බුදු සසුන බබලවන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා…..දීර්ඝායූ වේවා…..සම්මා සමුබුදු සරණයි……🙏🙏🙏🙏🙏

  • @achalawitharanage5407
    @achalawitharanage5407 ปีที่แล้ว +19

    පින්වත් ස්වාමීන් වහන්ස , ධර්ම බෙරයට ගහපු ඇණ ටික ගලවන්න ඕන ඒ මිටි වලින්ම තමයි...🙏🙏🙏

    • @DSD394
      @DSD394 ปีที่แล้ว +4

      සහතික ඇත්ත .මේ අය ගහපු ඇන එයාලාම ගලවනවා.ඒක තමයි කල යුත්තේ .මිනිසුන් වැරදි කරනවා.නමුත් එක නිවෙරදි කරගන්නවානම් ඒක තමයි විය යුත්තේ .තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට .

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 ปีที่แล้ว +3

    අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේ🙏☸️☸️🥰🥰

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +24

    උතුම්, පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා…!
    සම්මා සම්බුදු සරණයි…🙏

  • @mrdommy1971
    @mrdommy1971 ปีที่แล้ว +11

    සුසන්ත කියන මනුස්සයා කොච්චර මෝඩයෙක්ද කියලා මේ වීඩියෝ එක බලද්දි තේරුම් ගන්න පුළුවන් .. ප්‍රශ්නයක් තේරුම් ගන්න බෑ. තර්කයක් තේරුම් ගන්න බෑ. මෝඩම මෝඩ මනුස්සයෙක්

  • @dewmikeshani2740
    @dewmikeshani2740 ปีที่แล้ว

    ධම්මවිජය ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏

  • @sasindu5207
    @sasindu5207 ปีที่แล้ว +11

    Respect අපෙ හාමුදුරුවනේ

  • @rathnawalisenanayake1281
    @rathnawalisenanayake1281 ปีที่แล้ว +3

    අපගේ බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර වේවා. ..!!!

  • @ruvinifdo7457
    @ruvinifdo7457 ปีที่แล้ว +57

    අහන ප්‍රශ්න වලට කෙලින් උත්තර දුන් මගේ ගුරු සුවාමින් වහන්සේට නමස්කාරය වේවා

  • @desikapushpakanthi7655
    @desikapushpakanthi7655 ปีที่แล้ว +11

    හාමුදුරුවෝ මුස්ලිම් ආගම කියලා කිව්වා විතරයි මොකෝ නිවේදකයට ගැරැඩියාට බූමිතෙල් ගැහුවා වගේ උනේ..😅😂

  • @erangaekanayake25
    @erangaekanayake25 ปีที่แล้ว +7

    ඩබලගෙ plan එක loss වෙලා ගියා.
    අන්තිමට නොකියා සාදු සාදු කියන්න වුනා

  • @swarnadamayanthi8345
    @swarnadamayanthi8345 ปีที่แล้ว +2

    මේ නිවේදකට කිසිම දැනුමක් නැති කෙනෙක් බව හොඳට පේනවා, ස්වාමින්වහන්සේ පැහැදිලි කරන දේවත් තේරැම්ගන්න බැහැ,

  • @HarshapriyaRoshanNimalawansha
    @HarshapriyaRoshanNimalawansha ปีที่แล้ว +22

    අපෙ හාමුදුරුවෝ 🙏🙏🙏

  • @TravelWithRohitha5024
    @TravelWithRohitha5024 ปีที่แล้ว +2

    බුදු සරණයි අපේ හමුදුරුවනේ

  • @rachelperaud1945
    @rachelperaud1945 ปีที่แล้ว +2

    තමුසෙට හිතාගන්න බැරි වුනාට බුද්ධිමත් ප්‍රේක්ශකයා තේරුම් ගත්තා

  • @lasanthaperera9525
    @lasanthaperera9525 ปีที่แล้ว +2

    තව එකක් ඕනෑ මා දෙකට ඔබවහන්සේ නිවන් යන්න ඕන ඔබතුමාට පිං කියල commets දාන ගොන්නු තමයි මගේ රට කෑවේ මීහරක්

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +6

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ

  • @Angelgsm
    @Angelgsm ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි 🙏

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว +9

    ඊලග සාකච්ඡාව බලාගෙන ඉන්නවා 😊🙏🙏

  • @anomamaggonage761
    @anomamaggonage761 ปีที่แล้ว +7

    හරිම සතුටුයි ඔබ වහන්සේ ගැන. අනේ අපේ බුදුපියාණන් වහන්සේ කල්ප ගණන් දුක්විඳලා පාරමී පුරලා බුදුවෙන ආත්මෙත් ඇති තරම් නොවිඳිනා දුක් විඳලා අපිට සොයා දුන් ඒ මහා උත්තරීතර ධර්මය රකිනවා ආරක්ෂා කරනවා කියන්නේ මොන තරම් පුණ්‍යවන්ත කමක්ද. ඒක සුළුපටු නම් නෑ. එහි පින්වල විපාක මතුසසරේ ලැබේවි. එසේම වේවා. තව තව පිරිසිදු ධර්මයම ලෝකයට බෙදා හරින්න ශක්තිය ධෛර්ය ඔබවහන්සේට ලැබේවා. දැන් දැන් සැප ලැබීමට රැල්ලට ඩොලර් වලට බුදුදහම නහන්න මහා උජාරුවෙන් දඟලන හොරු අතර ඔබ වහන්සේලා කොච්චර නම් වටිනවද.

    • @donint9871
      @donint9871 ปีที่แล้ว

      මු කට පාඩම් කරලා බයිල ගහන එකෙක් , මුට් නියම බුද්ද දර්ශනය තේරෙන්නේ නැහැ . බුදු දහම යනු මේ ලොවේ සදාකාලික සත්‍ය . මු කියන්න වගේ වන ගත වෙන්න ඕනේ නැහැ . බුදු හාමුදුරුවෝ ඉන්න කලේ බවනා පන්ති දැම්මේ නැහැනේ . අනික පිටදුවේ හොර රහත ( මුදලාලි ).උ ගැන නම් කතා කරලා වැඩක් නැහැ .මුන් ඔක්කමෝ රාජපක්ෂ රට කාපු බල්ලන්ගේ සල්ලි වලින් නැටවෙන රුකඩ

    • @anomamaggonage761
      @anomamaggonage761 ปีที่แล้ว +1

      @@donint9871 මෝඩයෝ මෝඩකම ප්‍රදර්ශනය නොකර හිටු. උඹයි මමයි දන්නා ධර්මය. ධර්මය ඉගෙනගන්නේ නැතුව වඩන්නේ කොහොමද බූරුවෝ. අනික අහල නැද්ද බුදුන්ගේ දේශනාව ආරණ්‍ය ගතෝවා රුක්ඛ මුල ගතෝවා ශුන්යාගාර ගතෝවා කියල. හිතුවද ෆිල්ම් හෝල් එකේ ඉඳන් භාවනා කරන්න.

    • @Geetanjali-v9l
      @Geetanjali-v9l ปีที่แล้ว

      ​@@anomamaggonage761 බුදු දහම හා දර්ශනය කියලා දේන්න

  • @janithglaksan5235
    @janithglaksan5235 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හාමුදුරුවන්ට.

  • @chandrikawelivita7503
    @chandrikawelivita7503 ปีที่แล้ว +3

    ස්වාමින් වහන්ස
    ඉස්සෙල්ලාම පුලුවන් නම් නිකායන් එකතු කර එක පැවිදි සමාජය බිහි කරන්න.

  • @arunakumara2203
    @arunakumara2203 ปีที่แล้ว +11

    වචනෙකින් හරි දිනුමක් තිනවා කියලා හිතෙනෙවාද එතන මමත් වයක් ඇති වනවා 👉 ,ධර්ම දේශනා කරන හැම මොහොතකම ඔබ වහන්සේ ලා කෙරෙහි ධර්මය කෙරෙහි ඇති වෙන සද්දාව නැති කර ගන්න කැමති නෑ තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @Thinkinart
    @Thinkinart ปีที่แล้ว +9

    කොහොම වුණත් හාමුදුරුවෝ ඉදිරියේ ඔයිට වඩා ගරු සරු වෙන්න..

  • @maheshrajakaruna2173
    @maheshrajakaruna2173 ปีที่แล้ว +7

    කෙනෙක් රහත් ද නැද්ද අපිට ඇති ඵලය කුමක්ද.අපි ධර්ම මාර්ගයේ ඉන්න තැන සොයන්න අනුන් ගැන සොයන එක හිස් ක්‍රියාවක්

  • @sandaruwanwedagedara7442
    @sandaruwanwedagedara7442 ปีที่แล้ว +8

    ලංකාවේ වැඩ ඉන්න ගොඩාක් ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා මන් අහල තියනව ඒත් ඔබ වහන්සේගෙන් තරම් ධර්මය විවෘත උනේ නෑ කාගෙන්වත්

  • @kavidulakshan-po8pw
    @kavidulakshan-po8pw ปีที่แล้ว +1

    Ape හාමුදුරුවෝ 😊😊😊😊

  • @mallicreations1146
    @mallicreations1146 ปีที่แล้ว +6

    ඇත්තටම මේ කාලේ හැටියට තේරුමක් නැති මාතෘකාවක් …කවුරුවත් රහත් වෙලාද කියන එක සොයා බලන එක වැඩක් නැහැ… වඩාත් වැදගත් පෙනී බුදුන් වහන්සේ කියපු ධර්මය අපට අදාළ කර ගන්නේ කොහොමද කියන එක… බුදුන් වහන්සේ දුක කියල පෙන්නපු කරුණු ඇත්තටම දුකක් ද කියන එක සොයා බලන එක… උන් වහන්සේ කියපු ආර්ය පරීක්ෂණය අපිම කරන එකයි…