Highest Demanding Healthiest St Bernard in SL - ලක්ෂ 70කටත් ඉල්ලන යෝධ පැටියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น •

  • @PetTalk
    @PetTalk  2 หลายเดือนก่อน +3

    අපි ඉස්සරහට කරන්න ඕන මොනවගේ වීඩියෝද ? කට්ටිය පහල comment කරගෙන අපේ Whats App group එකටත් join වෙන්න...
    whatsapp.com/channel/0029Va7D9cxHgZWhiQ24R41F

    • @Karate-hd
      @Karate-hd หลายเดือนก่อน

      Very good episode 🎉

  • @stormiwebster2974
    @stormiwebster2974 ปีที่แล้ว +68

    හොදම වර්ග කියලා දෙයක් නැහැ හැම බවෙක්ටම ආදරේ වෙන්න ♥️ 😭

  • @c.u3661
    @c.u3661 ปีที่แล้ว +45

    පොඩි උනාට සුපිරිම Talk ටිකක් දුන්නා ❤️‍🔥👌 ඇත්තටම ගොඩාක් වටින වැදගත් දේවල් ටිකක් කිව්වා 💯 මාත් බල්ලො හදනවා.... ඒත් ගොඩාක් දේවල් මේකෙන් ඉගෙනගත්තා..... Rottweiler කෙනාව දැක්කම Idia එකක් ආවා විටමින් නැතුවත් සත්තු ගින්දර වගේ හදන්න පුළුවන් කියලා 🔥 Breeders ලට හික් ගෑවෙන්නම දුන්නා කොල්ලො දෙන්නා 💯👌 මගෙත් ලොකු Idia එකක් තියෙනවා St.Bernard කෙනෙක් හදන්න 😍 මට Quality එකටම හදන්න පුළුවන් දවසක අනිවාරෙන්ම ගන්නවා ❤️‍🔥👏
    Good Luck Pet Talk ❤👊

  • @sriyanimangalika104
    @sriyanimangalika104 ปีที่แล้ว +11

    🙏🙏🙏බව්වො දෙන්නටයි පුතාලටයි
    තෙරුවන් සරණයි.

  • @amalkifernando4013
    @amalkifernando4013 ปีที่แล้ว +2

    අනේ මමත් ආසම වර්ගයක් තමයි. කවදාවත් ගන්න ලැබෙන්නේ නෑ ඒත් බලලා හරි සනතෝස වෙනවා❤❤❤❤

  • @hasithperera5787
    @hasithperera5787 ปีที่แล้ว +32

    ජිවිතේ පළවෙනි පාරට ස්කිප් නොකර ෆුල් ප්‍රෝගෑම් එක බැලුවෙ. ජය වේවා කොල්ලො උබල දෙන්නට. ❤️😘 මගෙ ළග ඉන්නෙ ඇමරිකන් බුලියෙක්. කිසිම සෆ්ලිමන්ට් එකක් නොදී කෑමෙන් තමා හදන්නෙ. ඒත් මිනිස්සු දැක්ක ගමන් අහන්නෙ කොහෙන්ද ඉම්පෝට් කරේ කියල. 😅 කන වේල හරියට දීල සැපට හැදුවනම් ඔය කිසිම සෆ්ලිමන්ට් එකක් දෙන්න උවමනාවක් නෑ. 🤟

  • @thanurananayakkara6212
    @thanurananayakkara6212 ปีที่แล้ว +25

    කොල්ලො සෙට් එකම සුපිරි... ❤🤩🐕👦 ජය... 🍻✌️

  • @nimrokrish2025
    @nimrokrish2025 ปีที่แล้ว +54

    කොල්ලො දෙන්නා මරු ජයවේවා ❤

  • @ruhanagamhewa4307
    @ruhanagamhewa4307 ปีที่แล้ว +11

    බුදුසරණයි ඒපැටව් ටිකට 🥺❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +13

    හුරතල් බව්වෝ දෙන්නා බුදු සරනයි

  • @disaradulmin
    @disaradulmin ปีที่แล้ว +125

    අපෙත් බල්ල ගේනවට තාත්තා කැමති උනේම නෑ. දැන් තාත්තා තරන් බල්ලට ආදරෙ කෙනෙක් නෑ 😅❤️

  • @ravindutharaka4012
    @ravindutharaka4012 ปีที่แล้ว +39

    ඇත්තටම වටින වචන ටිකක් ආවා 💪

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් ලස්සනයි මමත් ගොඩක් දේවල් දැන ගත්තා බොහොම ස්තුතියි

  • @skhighlinemotorsjapan7711
    @skhighlinemotorsjapan7711 ปีที่แล้ว +62

    Bernese Mountain Dog Highly Recommended එක පාරක් හදන්න ගත්තාම වෙන කිසිම Breed එකකට යන්නේ නැති වෙයි and also St Bernard ❤️❤️❤️

  • @මල්ලිබබා-ධ3ධ
    @මල්ලිබබා-ධ3ධ ปีที่แล้ว +9

    බව්වොන්ට මන් ගොඩක් ආසයි 🥰🥰

  • @kalanaalvis3749
    @kalanaalvis3749 ปีที่แล้ว +5

    Nice and Quality work..😊Best of luck❤

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 ปีที่แล้ว +2

    Kollo dennama niyamai supiri kalin kiyana de kiyanawa niyamai malli

  • @NayomiSenanayake
    @NayomiSenanayake ปีที่แล้ว +3

    Pet talk aiyaa. Oy nm puduma lassanai ..mta pet talk aiyw one deiyne 😍😍😍😍😍

  • @slkolloslkollo9628
    @slkolloslkollo9628 ปีที่แล้ว +85

    අසාවෙම මේ බව්වව බලන්න ආපු කට්ටිය මේ කොනට 👇

  • @chenalishel
    @chenalishel ปีที่แล้ว

    ලස්සන බල්ලො ටිකක් ❤️❤️😍😍

  • @thelifeacer2485
    @thelifeacer2485 ปีที่แล้ว +83

    බවුවන්ට ආදරේ නැත්තේ කවුද.❤.ජය වේවා

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 ปีที่แล้ว

      චන්දයක් තියල බලමුද..මටනම් පේන්න බෑ...ඊයා හිරිකිත.

    • @chamod_w4370
      @chamod_w4370 ปีที่แล้ว +5

      ​@@darshaniimbulagoda4630 ඔහොම අය තමයි තමන්ගේ අම්මා තාත්තාවත් මහලු මඩම් වලට දාන්නේ 😂

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว

      ජය වේවා

  • @malinduadeesha6329
    @malinduadeesha6329 ปีที่แล้ว +35

    බල්ලො ගැනනම් නෙවෙයි....සල්ලි තිබ්බට ලොකුකමක් නැති කොල්ලො දෙන්නෙක්

  • @kalimbajason2908
    @kalimbajason2908 ปีที่แล้ว +2

    Supiri kollo dennek

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +9

    අනේ හරිම ශෝක් programme එක. ❤❤❤

  • @leomendis4926
    @leomendis4926 ปีที่แล้ว +6

    Nice to see you malli again.nice program today wish you all the. Best 🎉

  • @GamunuK.k
    @GamunuK.k ปีที่แล้ว +5

    St bernard😍❤️❤️

  • @nuweeramanayake2724
    @nuweeramanayake2724 ปีที่แล้ว +3

    අනෙ...අදරෙයි ❤❤❤

  • @tashinkadevindi194
    @tashinkadevindi194 ปีที่แล้ว

    Oyala godak adaren eyalawa hadanawa. Ewagema paare Kanna nathuwa inna bawwontath salakanna. Godak pin eka.

  • @sujasuja3318
    @sujasuja3318 ปีที่แล้ว +2

    අනේ අමිමපා දේන්න හිතනවා දේකක් මට උමිමා 💙💙💙💙💙💞💞💜💛💚💗🌷🌷🌷🌷

  • @ravindusenavirarthna9512
    @ravindusenavirarthna9512 ปีที่แล้ว

    විඩියො එක සුපිරි බල්ලත් සුපිරි කොල්ලො දෙන්නත් සුපිරි හැබැයි විඩියො කරන එක ගැන ටිකක් හිතන්න අරයා කැමරාව අරන් වටෙ යනවා

  • @dinushawelathanthri7498
    @dinushawelathanthri7498 ปีที่แล้ว +4

    Aththatama bawwo innwa kiyanne duka nah ❤️🐶

  • @sanirudilnuka2002
    @sanirudilnuka2002 ปีที่แล้ว +69

    januda and malli hoda personality ekkin katha karnawa st bernard wa hadanne eylage gedara member kenek wage eka mn as dekenma dakka ♥supiriiii

  • @nima7828
    @nima7828 ปีที่แล้ว +7

    හදන්න ආසයි ❤️ඒත්.....

  • @nimalles2228
    @nimalles2228 ปีที่แล้ว +8

    St. Bernard හරිම ලස්සනයි ❤

    • @achalaachala5540
      @achalaachala5540 ปีที่แล้ว

      Jfk hi kg job kg job cgfc fight n hjgh info 😢😮😅 ❤
      😢

  • @stbernardsl
    @stbernardsl ปีที่แล้ว +89

    Join with us for more videos of Brendi❤❤

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 ปีที่แล้ว +9

    ❤❤❤ඔයවගේ බල්ලෙක් වෙන්න ගොඩක් පිං කරන්න ඕනේ ❤❤❤

  • @dilinisakunthala329
    @dilinisakunthala329 ปีที่แล้ว +2

    Saththunta adare karaddi හැබැයි hamotama adare karanna . Wargayem maninna epa.pare inna padi halunu bauwantath adare karanna .❤jaya wewa

  • @MoushaGamage-d3j
    @MoushaGamage-d3j ปีที่แล้ว +3

    Brendi ❤❤❤ so cute

  • @kasunsuranga8742
    @kasunsuranga8742 ปีที่แล้ว

    අඩෝ... පට්ට ඔයි..❤❤❤❤

  • @wasithyeshara5663
    @wasithyeshara5663 ปีที่แล้ว +5

    අඩො ජනුද 😎❤️

  • @dogsworld5035
    @dogsworld5035 ปีที่แล้ว +5

    Niyama kathawa mallila denna.aththa kathawa.❤❤ jaya wewa

  • @ruvanthimaldeniya4404
    @ruvanthimaldeniya4404 5 หลายเดือนก่อน

    මරු අනෙ ❤🥰

  • @indikasilva8286
    @indikasilva8286 6 หลายเดือนก่อน

    Niyamay මල්ලි .. හොඳට කිව්වා ..

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 ปีที่แล้ว +2

    Woooooow patta broo

  • @jehangomas3809
    @jehangomas3809 ปีที่แล้ว +8

    සුපිරි ❤🔥

  • @amilamaliduwa
    @amilamaliduwa ปีที่แล้ว +9

    1 st comment 😁

  • @VinulaWijewickrama
    @VinulaWijewickrama ปีที่แล้ว +9

    මහින්ද මහත්තයයි සිංහ පැටියයි 😎❤️

  • @krishanperera4096
    @krishanperera4096 ปีที่แล้ว +4

    Niyama kollo 2nnek niyameta kiuwa 🫶🏻

  • @amilamaliduwa
    @amilamaliduwa ปีที่แล้ว +4

    🥰බව්වන්ට ආස අය කෝ 🔥🤩👍

  • @kavishakavisha7824
    @kavishakavisha7824 ปีที่แล้ว +1

    Adarei bowwo❤

  • @RamanRukmani
    @RamanRukmani ปีที่แล้ว

    Baunata love kawuda love nathe❤

  • @explorer9967
    @explorer9967 ปีที่แล้ว +6

    Hey januda bro 🕶️

  • @wis95
    @wis95 ปีที่แล้ว +1

    Thanks brothers❤

  • @shiranrandika5334
    @shiranrandika5334 25 วันที่ผ่านมา

    හරීන් ප්‍රනාන්න්දුගෙ බල්ලො ටික

  • @danushkaweerasinghe8941
    @danushkaweerasinghe8941 ปีที่แล้ว +2

    Thos pedigree is so valuable in western countries Bit asia ots different bcz pg the weather . But lot of sri lankans maintain them with high standers .

  • @raveengomis8006
    @raveengomis8006 ปีที่แล้ว +5

    Godak kattiyata ඇප නැති wenna kiuwa habai❤

  • @ජිම්පප්පා12
    @ජිම්පප්පා12 ปีที่แล้ว

    චාමර වීරසිංහ damith asanka thats the spirit

  • @menathparindya416
    @menathparindya416 ปีที่แล้ว +3

    Bucky 😩❤️

  • @lasantharavindra7998
    @lasantharavindra7998 ปีที่แล้ว +1

    English bull dog & french bulldog ගැන video එකක් කරන්න

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว

    සුපිරියක් අයියේ

  • @sameerdoole2854
    @sameerdoole2854 ปีที่แล้ว +1

    Chanel eke mn balapu firts video eka aye ithin digatama hoya hoya balanawa idea ekk aawa pet kenek genna kohoma hari genawa lagadima ❤❤

  • @dilshanudara183
    @dilshanudara183 ปีที่แล้ว +2

    Supiri ❤️💪

  • @rss2896
    @rss2896 ปีที่แล้ว +11

    ❤❤ මහින්ද මාතියා🔥🔥

  • @AbdulFahad-fc9sy
    @AbdulFahad-fc9sy ปีที่แล้ว +1

    This is not only the one in Sri Lanka . There is one in nuwera eliya

  • @Tkstreams_official
    @Tkstreams_official ปีที่แล้ว +2

    Superb

  • @pranksameera8398
    @pranksameera8398 ปีที่แล้ว

    සුපිරි ✔👍❤💪

  • @ManikeDisanayaka-u5j
    @ManikeDisanayaka-u5j ปีที่แล้ว

    ලස්සනයි ❤️

  • @mbbsp
    @mbbsp ปีที่แล้ว

    මන්ද බුද්දිකයා සහ සුනකයා දුර්ලබ අැස්පිනායන දර්ශනණයක්

  • @jamesfernando8953
    @jamesfernando8953 ปีที่แล้ว +1

    Ballo thiya kiripiti packet ekek Ganne minusunta salli naa..

  • @madhuwansinishara-cn4bi
    @madhuwansinishara-cn4bi ปีที่แล้ว

    Lovely....

  • @Mashcrush
    @Mashcrush ปีที่แล้ว

    Lassana wadak hama welema anith camara men frem ekata ennathuwa shoot kara nam maru

  • @nilanthiabaesingha1966
    @nilanthiabaesingha1966 ปีที่แล้ว

    ❤සුපර්

  • @ehonjdissanayaka7760
    @ehonjdissanayaka7760 ปีที่แล้ว +10

    මීට අව්රුදු 10 විතර කලින් නිකන් අරන් යන්ඩ කිව්වා ඔය ජාතියේ බල්ලෙක් නුවර අනිවත්තේ ගේක ඉදල මිනිහටත් දොස්තර කෙනෙක් දීල තිබ්බේ ඩොකා රට යනනිසා

  • @UmeshDharmasekara-jy9dg
    @UmeshDharmasekara-jy9dg ปีที่แล้ว

    Charles spaniel gana video ekak karannako

  • @ravinduperera1321
    @ravinduperera1321 ปีที่แล้ว +7

    A gedara ballek unath pin bn...

  • @shanr3246
    @shanr3246 ปีที่แล้ว +3

    මගෙ බර කිලො 55 යි, එත් කකුල් හතරෙන් උඩ පනින්න බෑනෙ

  • @imeshaliyanage4605
    @imeshaliyanage4605 ปีที่แล้ว +1

    Hey januda❤❤❤❤❤❤

  • @nightwalker3189
    @nightwalker3189 ปีที่แล้ว +3

    Lovely ❤

  • @iroshamanike2341
    @iroshamanike2341 ปีที่แล้ว

    Brendi kote❤❤❤

  • @SumaneSumane-mq6pf
    @SumaneSumane-mq6pf ปีที่แล้ว +3

    මුන්ගෙ තාත්තාගෙ ජොබ් එක මොකක්ද බං පට්ට සල්ලියක්නෙ❤️...ඒකට අපෙ ගෙදර රුපියල් පහක් නෑ අපිටවත් කන්න බොන්න විදිහක් නෑ බල්ලොට තියෙන සැප😁

    • @aseladilshan3662
      @aseladilshan3662 ปีที่แล้ว +2

      කවුද bn uba 😂

    • @lakshanijayasundara3670
      @lakshanijayasundara3670 ปีที่แล้ว +1

      Balla unath pin krla thiynva sapata inn 😅

    • @RaniduGayantha
      @RaniduGayantha ปีที่แล้ว +1

      එක උබලගේ තාත්ත්ගේ වැරැද්ද බන් 👍

    • @RaniduGayantha
      @RaniduGayantha ปีที่แล้ว +1

      එක උබලගේ තාත්ත්ගේ වැරැද්ද බන් 👍

    • @Ashi12390
      @Ashi12390 ปีที่แล้ว +4

      Atha paya hathara thiyena ekak nam ohoma kiyanne na.

  • @indujan4718
    @indujan4718 ปีที่แล้ว +7

    Skip karan nathuwa sampurnama balapu video eka meka witharai

  • @SameeraPahalagedara
    @SameeraPahalagedara ปีที่แล้ว +1

    කවුද ඒ මොලේ අමාරු බල්ලා

  • @iduwari978
    @iduwari978 ปีที่แล้ว

    Ane cute

  • @ඇතුගල්පුරතනිදළයා

    ❤💥

  • @Lionswithsehan
    @Lionswithsehan ปีที่แล้ว

    Aww🥺💙

  • @madusankakumarage8563
    @madusankakumarage8563 ปีที่แล้ว

    Paraviyan gana video ekak ona

  • @Itznikz07
    @Itznikz07 ปีที่แล้ว +3

    asama breed eka 🖤

  • @manojsanjaya258
    @manojsanjaya258 ปีที่แล้ว

    Supiri

  • @dasunprabodha6254
    @dasunprabodha6254 ปีที่แล้ว +3

    ❤️❤️❤️✌️😎

  • @sarangaprasad7350
    @sarangaprasad7350 ปีที่แล้ว

    Nice

  • @darkflix6920
    @darkflix6920 ปีที่แล้ว +2

    Aiye oyada piumi hansamai badala enne 😮

    • @Akuressa-b7o
      @Akuressa-b7o 7 หลายเดือนก่อน

      😂 ඇස් දෙක චෙක්කර ගනිම් බම්, පවුල් කඩන්නෙ නැතුව 😂

  • @vtvideo1910
    @vtvideo1910 ปีที่แล้ว +3

    1 st

    • @vtvideo1910
      @vtvideo1910 ปีที่แล้ว +1

      @@teleporter_g ලෙඩක් ද බන්

    • @vtvideo1910
      @vtvideo1910 ปีที่แล้ว

      @@teleporter_g mn coment eka dadi කවුරුත් dala thibbe na occhara oni num 1 veyam 😹

    • @vtvideo1910
      @vtvideo1910 ปีที่แล้ว

      @@teleporter_g ai yako dala thibbe 😹

    • @vtvideo1910
      @vtvideo1910 ปีที่แล้ว

      @@teleporter_g උඹට neh 😒

  • @thusithachandramali4946
    @thusithachandramali4946 ปีที่แล้ว +1

    gsd බල්ලොන්ගේ ලොම් යනවට මොනවාද කරන්නේ ....😢

  • @gamingmems123
    @gamingmems123 6 หลายเดือนก่อน

    Parliament joks ෆිල්ම් එකෙ ගෙදර වගෙ

  • @GaminiRathnayaka-nz1ln
    @GaminiRathnayaka-nz1ln ปีที่แล้ว

    1:45

  • @dilanwickremeratne858
    @dilanwickremeratne858 9 หลายเดือนก่อน

    Bima wadiwunaama ballo hari lokui.

  • @chamithasanka1276
    @chamithasanka1276 ปีที่แล้ว +2

    සෙන් බර්නාඩ් පැටියෙක් කීයක් වෙනවද

  • @greshanikawidya
    @greshanikawidya ปีที่แล้ว +3

    😍😍😍😍😍😍😍😍

  • @ranjithchandrasekera2304
    @ranjithchandrasekera2304 ปีที่แล้ว

    Dollars hinga kalayaka videsha vinimaya nethi kale balu betau jawarama harida

  • @mamju6689
    @mamju6689 ปีที่แล้ว

    Ane mata eka parak umma ekak denna asai eyata Mata geyak hada ganna salli naa man kohomada meyawa ganna mata sama wenna patiyo