ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Issra standard එකකට බල්ලො හැදුවා අනික ගොඩාක්ම මේ වගේ breeds හැදුවෙ යම් වත්කමක් තිබ්බ මිනිස්සු ඒ නිසා කවම දාවත් අහලා තිබ්බෙ නෑ බල්ලෙක් පාරට වැටිලා ඉන්නවා අද රොට්වයර්ලස්ලට වෙලා තියන දේ පේනවනේ ඩොබර්මන් ලට වෙලා තියනදේ පේනවනෙ මේ මිනිස්සු කියන කතාව හරි මේ වගෙ ගානක් වියදම් කරලා ගන්න මනුස්සයෙක් කවමදාවත් පාරට දාන්නෙ නෑ.. ඉස්සර සාමාන්‍ය මිනිස්සු හැදුවෙ නඩත්තු කරන්න පුලුවන් common breeds ටිකක් විතරයි අද කැනල් වලින් තුට්ටුවට දෙකට විකුනලා country breed සත්තු අඩු ගනන් වලට දීලා පාරවල් වල අතරමං වෙලා ඉන්නවා ලෙඩ හැදිලා ඕනතරම් මේ standard breeds සත්තු. ආසාවට සත්තු අරන් නඩත්තු කරගන්න බැරිවෙන කොට ආසාව යනවා ඒ නිසයි මෙහෙම වෙන්නෙ
Very well done dear brother Dushan!! You have raised and maintained the standards in whatever the breed you bred. Keep up the good work!! Ash- Nice video as always!! ''Quality has a Price''!
මරු 👍👍👍 good luck
නියමයි 😊👍👍
maru.................. ela
මරු අයියේ සෙට් එකම❤
Well maintained. Keep it up
Wow supirima set ekak❤️👌
supiriyak ❤❤❤
බරයි බරයි බරයිලු... මොනාද මේ තුප්පහි කතා... ගේ වටේ තාප්පෙ ගහලා තියෙනවා වගේ
🥰Caucasian shepherd ගැන වීඩියෝ එකක් ඕනේ කියන අය කෝ 👍
Video ekak karala thiyenne bosa
👍👍♥️♥️
dream dog for me 😍
3 years wage strey dog kenekta wunath divinus eka dunnoth size weida
🥶 St Bernard කෙනෙක් ලක්ෂ 12 / 13 😲
Thawa video one french mastiff dogs lage
🔥wow
❤❤❤❤❤❤❤❤❤❤
❤❤
Ft Bro❤😊
american bully gana vid ekak oneee
Super bro
Maru ane cute 🥰😘
Cane corso ❤
Ridgeback la gana video akak oni❤
Dog food dena eka nam Mata tiyena experience ekka ecchara honda na. Gedara hadagattha poshanaya sahitha kama welak dena eka thami honda.
Dog foods wla poshanaya thama thiyenne🤦🤦
@@chandibhachamindi1300 dog food hadanna ganna ingredients ecchara honda ewa nemei. Aluth Malu wage ewa ganne na owata.
Sen banad patiyek kiyak wenawada
600000
Raththren wage price eka
😍❤❤❤❤❤❤❤❤❤❤
💟🖤💟
Divinus eka kanne na ne mage puppy 🐕 🐕 Lab kenek inne 8 month wage
elm
ඔය සයිස් එක කීලෝ 35 ක් නෑ
25 kg wage neda thiyenna one
18k 20kg wage Boru Kiynne meya 35kg 😹😹😹
tho Anna puka.api kirala bluwa
Minissu thamange Market akat boru kiynawa poddk 😂
මේ යකා කියන විදිහට බලු පැටව් දෙන්න හම්බෙන්නෑ ආශ් අයියේ. යකෝ බල්ලෝ හදන්නේ ආසවට වගේ නම්. ඇයි පැටව් ගන්න බ්‍රීඩ් කරන්නේ. මේකා කොහොම කිව්වත් බලු පැටව් විකුනන්න හදනවා කියන අදහසත් නැතුවාම නෙවෙයි. අනික ආශ් අයියේ මේ හැම එකාම රිවිව් කරන්න ගියහම එක එකා කියන කතා එකිනෙකට පරස් පරයි. අනික ඔය රිවිව් කරපු හැම එකාම බලු පැටව් විකුනන්නේ අසාධාරණ ගිනි ගනන් වලට. ඕකත් බැලුවහම ඉතින් එක්තරා විදිහේ පවක්. විශේශයෙන් පැටව් විකිනීම සදහා බ්‍රීඩ් කිරීම
😔😍
සාමාන්‍ය මනුස්සයෙක්ට ඔය වගේ බල්ලෙක් බලන්න බැහැ බන් ඉතින් උන් ගාන වැඩි කරලා දෙන්නේ සල්ලි තියෙන පොරවල් වලට ඔය වගේ හොද එකෙක් හදන්න සල්ලි අනිවාර්යයෙන් ඕනා ඉතින් බලාගන්න පුලුවන් උන් ඒ ගාන දිලා ගන්නවා ඕකයි කතාව 😪
කොහොම නමුත් බල්ලෙක් සල්ලි දීලා ගන්නේ බල්ලට සලකන්නැතුව ඉන්න නෙවෙයිනේ බන් කන්න දෙන්න බෙහෙත් ඒ වගේම ඩෝග් ෆුඩ් දීලා සමාන්‍ය විදිහට හදා ගන්න පුලුවන්. ඒත් මුන් කියන ගනන් අසාදාරන නැද්ද කියහන්කෝ.
@@ClementaVlogs ගාන නම් වැඩි තමා 😊
Boru marketing ita wada quality sathu innaw
යකෝ අපිත් හොද බ්‍රීඩ් හදන්න කැමතියි. සල්ලි තියේ නම් ගන්න එකා ගන්නවා කියලා මේ යකා කියන්නේ. ඉතින් හරකෝ අපිටත් ලක්ශ ගනන් තීනවනම් අපිත් බල බල ඉන්නෑ බල්ලෙක් ගන්න.
Issra standard එකකට බල්ලො හැදුවා අනික ගොඩාක්ම මේ වගේ breeds හැදුවෙ යම් වත්කමක් තිබ්බ මිනිස්සු ඒ නිසා කවම දාවත් අහලා තිබ්බෙ නෑ බල්ලෙක් පාරට වැටිලා ඉන්නවා අද රොට්වයර්ලස්ලට වෙලා තියන දේ පේනවනේ ඩොබර්මන් ලට වෙලා තියනදේ පේනවනෙ මේ මිනිස්සු කියන කතාව හරි මේ වගෙ ගානක් වියදම් කරලා ගන්න මනුස්සයෙක් කවමදාවත් පාරට දාන්නෙ නෑ.. ඉස්සර සාමාන්‍ය මිනිස්සු හැදුවෙ නඩත්තු කරන්න පුලුවන් common breeds ටිකක් විතරයි අද කැනල් වලින් තුට්ටුවට දෙකට විකුනලා country breed සත්තු අඩු ගනන් වලට දීලා පාරවල් වල අතරමං වෙලා ඉන්නවා ලෙඩ හැදිලා ඕනතරම් මේ standard breeds සත්තු. ආසාවට සත්තු අරන් නඩත්තු කරගන්න බැරිවෙන කොට ආසාව යනවා ඒ නිසයි මෙහෙම වෙන්නෙ
Very well done dear brother Dushan!! You have raised and maintained the standards in whatever the breed you bred. Keep up the good work!!
Ash- Nice video as always!!
''Quality has a Price''!
මරු 👍👍👍 good luck
නියමයි 😊👍👍
maru.................. ela
මරු අයියේ සෙට් එකම❤
Well maintained. Keep it up
Wow supirima set ekak❤️👌
supiriyak ❤❤❤
බරයි බරයි බරයිලු... මොනාද මේ තුප්පහි කතා... ගේ වටේ තාප්පෙ ගහලා තියෙනවා වගේ
🥰Caucasian shepherd ගැන වීඩියෝ එකක් ඕනේ කියන අය කෝ 👍
Video ekak karala thiyenne bosa
👍👍♥️♥️
dream dog for me 😍
3 years wage strey dog kenekta wunath divinus eka dunnoth size weida
🥶 St Bernard කෙනෙක් ලක්ෂ 12 / 13 😲
Thawa video one french mastiff dogs lage
🔥wow
❤❤❤❤❤❤❤❤❤❤
❤❤
Ft Bro❤😊
american bully gana vid ekak oneee
Super bro
Maru ane cute 🥰😘
Cane corso ❤
Ridgeback la gana video akak oni❤
Dog food dena eka nam Mata tiyena experience ekka ecchara honda na. Gedara hadagattha poshanaya sahitha kama welak dena eka thami honda.
Dog foods wla poshanaya thama thiyenne🤦🤦
@@chandibhachamindi1300 dog food hadanna ganna ingredients ecchara honda ewa nemei. Aluth Malu wage ewa ganne na owata.
Sen banad patiyek kiyak wenawada
600000
Raththren wage price eka
😍❤❤❤❤❤❤❤❤❤❤
💟🖤💟
Divinus eka kanne na ne mage puppy 🐕 🐕 Lab kenek inne 8 month wage
elm
ඔය සයිස් එක කීලෝ 35 ක් නෑ
25 kg wage neda thiyenna one
18k 20kg wage Boru Kiynne meya 35kg 😹😹😹
tho Anna puka.api kirala bluwa
Minissu thamange Market akat boru kiynawa poddk 😂
මේ යකා කියන විදිහට බලු පැටව් දෙන්න හම්බෙන්නෑ ආශ් අයියේ. යකෝ බල්ලෝ හදන්නේ ආසවට වගේ නම්. ඇයි පැටව් ගන්න බ්‍රීඩ් කරන්නේ. මේකා කොහොම කිව්වත් බලු පැටව් විකුනන්න හදනවා කියන අදහසත් නැතුවාම නෙවෙයි. අනික ආශ් අයියේ මේ හැම එකාම රිවිව් කරන්න ගියහම එක එකා කියන කතා එකිනෙකට පරස් පරයි. අනික ඔය රිවිව් කරපු හැම එකාම බලු පැටව් විකුනන්නේ අසාධාරණ ගිනි ගනන් වලට. ඕකත් බැලුවහම ඉතින් එක්තරා විදිහේ පවක්. විශේශයෙන් පැටව් විකිනීම සදහා බ්‍රීඩ් කිරීම
😔😍
සාමාන්‍ය මනුස්සයෙක්ට ඔය වගේ බල්ලෙක් බලන්න බැහැ බන් ඉතින් උන් ගාන වැඩි කරලා දෙන්නේ සල්ලි තියෙන පොරවල් වලට ඔය වගේ හොද එකෙක් හදන්න සල්ලි අනිවාර්යයෙන් ඕනා ඉතින් බලාගන්න පුලුවන් උන් ඒ ගාන දිලා ගන්නවා ඕකයි කතාව 😪
කොහොම නමුත් බල්ලෙක් සල්ලි දීලා ගන්නේ බල්ලට සලකන්නැතුව ඉන්න නෙවෙයිනේ බන් කන්න දෙන්න බෙහෙත් ඒ වගේම ඩෝග් ෆුඩ් දීලා සමාන්‍ය විදිහට හදා ගන්න පුලුවන්. ඒත් මුන් කියන ගනන් අසාදාරන නැද්ද කියහන්කෝ.
@@ClementaVlogs
ගාන නම් වැඩි තමා 😊