ආසියාවේ සද්දන්තයා | ලංකාවේ යෝධ ALABAI | Cctv හයිකලා වගේ තමයි | මෙයාල කිලෝ 100 ඉක්මවනව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 136

  • @ChandiSisira-h4o
    @ChandiSisira-h4o 4 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉❤ love you

  • @Songchanlee25
    @Songchanlee25 6 วันที่ผ่านมา +2

    wooww eyaalanan shoii. ..thanks ayyee.. mee video eka kalata..keep it up.. jayawewa

  • @nethmiamashaDeduni
    @nethmiamashaDeduni 9 วันที่ผ่านมา +8

    අනෙ එයා ශොයි හිම බෝල දෙකක් වගෙ🥺🥺❤

  • @dineshapunchihewa1228
    @dineshapunchihewa1228 12 วันที่ผ่านมา +17

    These are working breeds. They need a lot of place to roam. Like acres and acres. Please do not buy if dont have enough space and money to maintain

  • @SankhaBalasuriya
    @SankhaBalasuriya 16 วันที่ผ่านมา +59

    Intro එක දිග වැඩියි

  • @yo-fe5hm
    @yo-fe5hm 5 ชั่วโมงที่ผ่านมา +1

    ballo gaththata kamak na unge awasanaya wenakam balagannawanam leda unama pare dala yanawa napuru minissu

  • @KoshanaKushan-fh6yq
    @KoshanaKushan-fh6yq 2 วันที่ผ่านมา

    Hadana vidiya anuwa balanna thibuna kohomada control karanna kiyala😊 supiri gurd dog kenek thamay collection ake ❤

  • @dumindaranasinha9692
    @dumindaranasinha9692 19 ชั่วโมงที่ผ่านมา

    මිල කොහොමද

  • @Don-px1fe
    @Don-px1fe 4 วันที่ผ่านมา +1

    යෝධ ලැබ්‍රඩෝර් කෙනෙක් වගේ

  • @kanchanaperera9300
    @kanchanaperera9300 16 วันที่ผ่านมา +8

    Babur the gentle giant ♥️

  • @kavishkadilshan2001
    @kavishkadilshan2001 16 วันที่ผ่านมา +8

    Roma aiya kasl show එකේ vlog එකක් එන්නෙ නැද ඔයාගෙන්

  • @Lakshinuthara
    @Lakshinuthara 8 วันที่ผ่านมา +1

    Golden retrieve පැටව් ගන්න තැනක් කියන්නකෝ😢❤

  • @tharinduwickrama8222
    @tharinduwickrama8222 8 วันที่ผ่านมา +1

    Roma jaya wewa

  • @Kalanikodithuwakku-v4l
    @Kalanikodithuwakku-v4l 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤ Woow ane eyala ❤❤❤❤❤

  • @Rangotv-cf1ew
    @Rangotv-cf1ew 12 วันที่ผ่านมา +11

    කිලෝ පහේ කීරිසම්බ මිටියක් වගේ❤❤❤❤❤❤❤

    • @nilushadilshan7560
      @nilushadilshan7560 12 วันที่ผ่านมา +1

      හාල් mitiyakuth තිබ්බද

    • @Romaceylon1993
      @Romaceylon1993  11 วันที่ผ่านมา +1

      5 days 50 days😌

    • @Rangotv-cf1ew
      @Rangotv-cf1ew 11 วันที่ผ่านมา

      @@Romaceylon1993 දැක්කම නම් ආසයි බෝලගෙඩි වගේ.

    • @Rangotv-cf1ew
      @Rangotv-cf1ew 11 วันที่ผ่านมา

      @@nilushadilshan7560 😄😄

    • @ChammikaDilrukshi
      @ChammikaDilrukshi 4 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣

  • @ALL-g1t6f
    @ALL-g1t6f 12 วันที่ผ่านมา +6

    දෙමව්පියන්ගෙන් වෙන් කරන්න එපා එයලව ❤❤❤🙏🙏🙏🙏💚💚💚😊

  • @surajnayanajith4577
    @surajnayanajith4577 16 วันที่ผ่านมา +3

    Alabai ge back eka middle eken behela ....ekata reason rka meyalata row meat denna ona growing wena kale mage russian yaluwek kiuwa alabai gannawanam back eka hoda strong ekkenek ganna kiyala

    • @Romaceylon1993
      @Romaceylon1993  16 วันที่ผ่านมา

      But FCI standerd eka follow karanam obata niweradi body structure eka pilibadawa awabodayak ganna thibuna Mr . Anyway thanks obe Adahas dekwimata♥️

  • @IsuruSampath_sFlake
    @IsuruSampath_sFlake 7 วันที่ผ่านมา +4

    මිනිස්සුන්ගෙ සතුට තමා කොයිවෙලෙත් බලන්නෙ. ..පැටවුන්ව අම්මගෙන් වෙන් කරන එක හරිම ශෝයි නෙහ්.... කමක් නෑ කමක් නෑ.. ඔහොම යන්... 🙂

    • @Romaceylon1993
      @Romaceylon1993  7 วันที่ผ่านมา +3

      මෝඩ තර්ක ගේන්න එපා සහෝදරයා. ඔයාගෙ දරුවො කසාද බැදල කවදහරි ඔයා එක්ක ඔඩොක්කුවටම වෙලා ඉදීද?

    • @IsuruSampath_sFlake
      @IsuruSampath_sFlake 7 วันที่ผ่านมา +4

      @Romaceylon1993 මචන් දරුවො කසාද බැදලා යන එක වෙනයි,පොඩි පැටියා කාලෙ වෙන් අරන එක වෙනයි.. උබට මුකුත් කියන් නෑ බන්,පැටව් විකුනන එකට කියන්නෙ. තවත් තේරෙන් නැත්තන් ඉතින් අවුලක් නෑ ඒත්..

    • @Romaceylon1993
      @Romaceylon1993  7 วันที่ผ่านมา +3

      Breed එකක් develop කරන එක ගැන දන්නෙ ක්ෂේත්‍රයේ අවබෝධයක් තියෙන අය විතරයි මචං. මොකද මේක business mind එකෙන් ඔයා හිතන්න එපා.
      මේ breeding Dog industry කියන්නෙ තනිකරම Art එකක් හරියට ඒක කරන මනුස්සයට. සල්ලි වැඩිකමට එක සතෙක් ලක්ෂ 20ක් 30ක් 40ක් වියදම් කරල රටින් ගේනව නෙමෙයිනෙ. එහෙම ගේන්න පුලුවන් මනුස්සය FCI Standerd එකේ Quality අම්ම සහ තාත්ත දෙන්නෙක් පිටරටින් ගෙනල්ල මෙහෙ breed කරල Direct import quality එකටම පැටවෙක් අලුත් හිමිකරුවෙක් වෙනුවෙන් ලබාදෙන එක ක්ෂේත්‍රයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කරන දායකත්වයක් මචං.
      වෙන මොකුත් කියන්න අවශ්‍ය නැහැ ඔයා මේ ක්ෂේත්‍රයේ අවබෝධයක් තියෙන අයෙක් නෙමෙයි හන්ද. ටිකක ක්ෂේත්‍රය ගැන ඉගෙන ගන්න මේක ලස්සන ක්ෂේත්‍රයක් මචං.

    • @IsuruSampath_sFlake
      @IsuruSampath_sFlake 7 วันที่ผ่านมา +1

      @@Romaceylon1993 එල.. සිරාවටම ආසයි මොකෙක් හරි සතෙක් ඇතිකරන්න. කලින් කියලා තියෙනවා වගේ කාරනා නිසා ඉතින් කරන් නෑ.. no hard feelings ah.. 🙂✌️

    • @thusharasamarasinghe8333
      @thusharasamarasinghe8333 4 วันที่ผ่านมา

      @@Romaceylon1993සතුන් වෙලඳාම නොකල යුතු වෙලදාම් වලින් එකකි.. නිකමට කිව්වෙ තර්ක එපා. කර්මය උත්තර දෙයි එච්චරයි

  • @sachithramagedara5550
    @sachithramagedara5550 13 วันที่ผ่านมา +8

    වල් බල්ලෝන්ටත් සලකන්නේ නැති මිනිස්සුන් මුන්ට අවසානය දක්වා සලකයිද😢😢😢😢😢😢😢

    • @brightdays555
      @brightdays555 4 วันที่ผ่านมา

      Very true. All the dogs are beautiful ❤. But I always love the street dogs who have much ❤to offer

  • @jayanthenandasiri
    @jayanthenandasiri 13 วันที่ผ่านมา +3

    Central Asian shepherd ❤

  • @senuralakshan545
    @senuralakshan545 10 วันที่ผ่านมา +4

    යකෝ එකම දේ දහ පාරක් ඇහුවනේ බන් 😢😅

    • @Romaceylon1993
      @Romaceylon1993  10 วันที่ผ่านมา

      @@senuralakshan545 10 parak baluwanm athi mata😃

    • @zaqua284
      @zaqua284 7 วันที่ผ่านมา

      ow 😂 pissek video editing karala thiyenne

  • @amilasampath1784
    @amilasampath1784 3 วันที่ผ่านมา

    😊❤

  • @dilumkuma5482
    @dilumkuma5482 12 วันที่ผ่านมา +6

    ක තමයි හොඳට කාල කකුල් දෙක උඩ දාගෙන බුදිය ගෙන ඉන්නවා ආය හෙන ගැහුවත් නැගිටින්නේ නෑ😂😂

    • @Romaceylon1993
      @Romaceylon1993  11 วันที่ผ่านมา +2

      Thank you obe adahasata😊

    • @lalithnishantha4030
      @lalithnishantha4030 11 วันที่ผ่านมา +1

      ඒකෙන්ම 😂😂😂😂

    • @lalithnishantha4030
      @lalithnishantha4030 11 วันที่ผ่านมา +1

      කමිමැලි ඩයල්

    • @Sasankasachin
      @Sasankasachin 3 วันที่ผ่านมา

      Ambo aththa hode

  • @nalakasanjeewa232
    @nalakasanjeewa232 6 วันที่ผ่านมา

    කන්ට දෙන්නේ කොහොමද ? ගොඩක් වියදම් ඇති නේද

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 2 วันที่ผ่านมา

    Owa moda weda paare inna pallonta kanna deepan pin hari labei

  • @shivadelon2306
    @shivadelon2306 16 วันที่ผ่านมา +2

    👌👌👌🔥

  • @GihanMaduranga-hd8bh
    @GihanMaduranga-hd8bh 10 วันที่ผ่านมา +1

  • @NilanthiGamage-ji5lm
    @NilanthiGamage-ji5lm 4 วันที่ผ่านมา

    මෙයාව කීයක් වෙනවද.

  • @ALL-g1t6f
    @ALL-g1t6f 12 วันที่ผ่านมา +2

    ❤❤❤🙏🙏🙏💚💚💚

  • @NewVip-fl8wo
    @NewVip-fl8wo 16 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @darkStar.000
    @darkStar.000 8 วันที่ผ่านมา +1

    patta kathyi

  • @JanithSirimanna
    @JanithSirimanna 16 วันที่ผ่านมา +4

    Ai ban Meke godak repeat yanne

    • @Romaceylon1993
      @Romaceylon1993  16 วันที่ผ่านมา

      E repeat karala demma api uwamanawenma. Thanks obe adahas dekwimata♥️

  • @priyankamediwaka1902
    @priyankamediwaka1902 10 วันที่ผ่านมา +1

    Price

  • @ravindramalalasekara9804
    @ravindramalalasekara9804 12 วันที่ผ่านมา +4

    Patiyek kiyak wenawada please .....

    • @Romaceylon1993
      @Romaceylon1993  12 วันที่ผ่านมา

      5.5 laks but all puppies sold out ♥️

    • @sejanlesandu
      @sejanlesandu 11 วันที่ผ่านมา

      @@Romaceylon1993

  • @KapinavoNavokapi
    @KapinavoNavokapi 11 วันที่ผ่านมา +2

    Dawasaka bassanava alabai kenekwa..my 1st dream

  • @ajithrajasinghe1349
    @ajithrajasinghe1349 14 วันที่ผ่านมา +3

    Meyalage price genath katha karanna

  • @100M-l4d
    @100M-l4d 10 วันที่ผ่านมา +1

    intro eka diga wadi. winadiyakata aduwen hadanna.

  • @sejanlesandu
    @sejanlesandu 11 วันที่ผ่านมา +1

    Me dog tama innawada

  • @PaulCroos
    @PaulCroos 13 วันที่ผ่านมา +4

    බෙල්ජියම් මොල්නිස් එක නැද්ද

    • @Romaceylon1993
      @Romaceylon1993  12 วันที่ผ่านมา

      Ne

    • @SLTECH-nv7zm
      @SLTECH-nv7zm 9 วันที่ผ่านมา

      මොල්නිස් නෙවෙයි belgium melanosis

  • @sallalakolla6779
    @sallalakolla6779 13 วันที่ผ่านมา +3

    alabai පැටියෙක් කියද

  • @HirunaTharushan-vg9es
    @HirunaTharushan-vg9es 7 วันที่ผ่านมา

    ❤️❤️👑️

  • @sukithasanka
    @sukithasanka 16 วันที่ผ่านมา +2

    Sabra ❤🤘🇱🇰 ( show enna asada?)

  • @DhammikaPriyanganee
    @DhammikaPriyanganee 13 วันที่ผ่านมา +1

    Oya wageda ape amila dissnayaka sir balla😂😂

  • @sirisomalokuge2124
    @sirisomalokuge2124 3 วันที่ผ่านมา

    Tikak labrador vage

  • @circainidi7839
    @circainidi7839 11 วันที่ผ่านมา +1

    ඇලබායි කෙනෙක් ආරක්ෂා කරන්නෙ තමන්ගෙ අයිතිකාරයගෙ ඉඩම සීමාව විතරද. එහා ගෙදරට හොරෙක් ආවොත් බුරන්නෙ නැද්ද

    • @Romaceylon1993
      @Romaceylon1993  11 วันที่ผ่านมา +2

      Eha gedarin kanna denawanam burai 😀

  • @lak9trainingswitheveryanim706
    @lak9trainingswitheveryanim706 16 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @srilanka7945
    @srilanka7945 12 วันที่ผ่านมา +1

    4:04 video eka patan ganne methanin😂 විනාඩි හතරයි තත්පර 4ක් ඉන්ට්‍රෝ pissuda utto

    • @Romaceylon1993
      @Romaceylon1993  11 วันที่ผ่านมา

      Thank you one adahasata 🤓

  • @venukagaming9173
    @venukagaming9173 12 วันที่ผ่านมา +1

    ❤️‍🩹

  • @Dewasa-v1o
    @Dewasa-v1o 10 วันที่ผ่านมา +1

    Price? Labradors la ekka ekata hadanna puluwan da meyalawa?

    • @Romaceylon1993
      @Romaceylon1993  10 วันที่ผ่านมา +1

      5.5 laks. Onama breed ekak ekka hadanna puluwn. But me lotter eke puppies iwarai .ilaga eken gamu contact eka thiyaganna❤

  • @Wind_Vlog
    @Wind_Vlog 15 วันที่ผ่านมา +3

    Male ලොකු කෙනාගේ body structure එක පොඩ්ඩක් අවුල්..

    • @Romaceylon1993
      @Romaceylon1993  15 วันที่ผ่านมา

      Hari structure eka mata whatsapp karanna voice ekakin explain karala 😊 0763456989

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 5 วันที่ผ่านมา

    මට නම් ගෝල්ඩන් රෙට්රිවර්,පොමනේරියන් තරම් එක බල්ලෙක් ලස්සන නෑ.

  • @HansikaHansika-t4u
    @HansikaHansika-t4u 10 วันที่ผ่านมา +1

    මේ වගෙ කෙනෙක් ගන්නෙ කොහොමද 🥺🥺🥺🥺අනේ කව් රැ හරි කියන්න කෝ

    • @Romaceylon1993
      @Romaceylon1993  10 วันที่ผ่านมา

      Screen ee thiyena number walata cl karanna ❤

  • @lashanihansanika4824
    @lashanihansanika4824 13 วันที่ผ่านมา +1

    Price please

  • @janithaaberathna8252
    @janithaaberathna8252 8 วันที่ผ่านมา +1

    Edit krpn hriyt😂

  • @chammadissanayake3391
    @chammadissanayake3391 13 วันที่ผ่านมา +2

    පැටියෙක් කොහෙන්ඩ ගන්නෙ

    • @Romaceylon1993
      @Romaceylon1993  12 วันที่ผ่านมา

      Number walata cl karanna

  • @charmindaseneviratne6244
    @charmindaseneviratne6244 15 วันที่ผ่านมา +2

    Price kiyada

    • @Romaceylon1993
      @Romaceylon1993  15 วันที่ผ่านมา

      Screen eke numbers walata cl ekk ganna dear ❤

  • @babzi99
    @babzi99 12 วันที่ผ่านมา +1

    yko 4 min gye intro ekada

    • @Romaceylon1993
      @Romaceylon1993  11 วันที่ผ่านมา +1

      Ou wedida 😀

    • @Alintholamudayas
      @Alintholamudayas 2 วันที่ผ่านมา

      ​@@Romaceylon1993wadida kiyalada ahanne pky

  • @KusalSilva-h2g
    @KusalSilva-h2g 16 วันที่ผ่านมา +4

    Patiyk gnn ndd

  • @Bella-qj1iw
    @Bella-qj1iw 12 วันที่ผ่านมา +3

    විනාඩි 4ක් intro එක.. 😒😳

  • @chathurangaweerasinghe2680
    @chathurangaweerasinghe2680 14 วันที่ผ่านมา +2

    dnt do this busines , this is like human seling

  • @bbdndjdkd
    @bbdndjdkd 11 วันที่ผ่านมา +1

    balen patau hada hada wikunan kana ek maha jara business ekk

    • @Romaceylon1993
      @Romaceylon1993  11 วันที่ผ่านมา

      Thank you oyage adahasata

  • @sarathjayathilaka7427
    @sarathjayathilaka7427 12 วันที่ผ่านมา +1

    Kauda thaththa 😂

  • @dharmapriya149
    @dharmapriya149 9 วันที่ผ่านมา +1

    munta pissu .

    • @Romaceylon1993
      @Romaceylon1993  9 วันที่ผ่านมา

      Pissuwa hadagannepa hoda karaganna beee🤓

  • @anuradhabasnayake6848
    @anuradhabasnayake6848 14 วันที่ผ่านมา

    Tho hituwada bola asiyawe tiyenne Lankawa vitharai kiyala...nodakin me haraka. Pala oya dupathen eliyata.wena ratak park ekaka vinadi dahayak hitiyanam asiyawe liku ballo baluwaki polimata.
    Gon hatta. Kohedo inna balu nagutek pennala pora talks danawa.
    Eda wela you tube chanel .

    • @Romaceylon1993
      @Romaceylon1993  14 วันที่ผ่านมา +1

      Obe adahasa obe mole tharamata pahath wima gena kanagatui. ආසියාවේ සද්දන්තය කියල තීන්නෙ. මේ breed එක central asia වලින් origin එක තීන breed එකක් නිසා. ආසියාතික කලාපයේ බිහිවෙන ශරීර ප්‍රමාණයෙන් විශාලම breed එක මෙය වීම නිසා.
      ඔබට මා සමග ගැටලුවක් තිබෙනවනම් 0763456989 , 0715578353 මේ නම්බර් දෙකෙන් ඕන එකකට ඕන වෙලාවක call එකක් ගන්න චීත්තයක් නොවී 🥱🥱

  • @ChamindaBandara-h4e
    @ChamindaBandara-h4e 15 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 15 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @DilshanRandeepa-o2p
    @DilshanRandeepa-o2p 12 วันที่ผ่านมา +1

    ❤❤❤