සජිත් මගේ හොඳ මිතුරෙක් නම් වෛද්‍යවරයෙක් ගාවට එක්ක යනවා.ආණ්ඩුවටත් වඩා විපක්ෂ නායක විහිළුකාරයෙක් වෙලා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • බෑ නම් බෑ කියන්න හා නම් හා කියන්න. මට නම් ආවත් එකයි නාවත් එකයි
    සජිත් මගේ හොඳ මිතුරෙක් නම් ඇත්තට වෛද්‍යවරයෙක් ගාවට එක්ක යනවා.
    ආණ්ඩුවටත් වඩා විපක්ෂ නායක විහිළුකාරයෙක් වෙලා.
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #palithathewarapperuma #palitha #palithathewarapperumafunaral #පාලිත #තෙවරප්පෙරුම #පාලිතතෙවරප්පෙරුම

ความคิดเห็น • 387

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 4 หลายเดือนก่อน +96

    සොඳුරු නායකයෙක් නොබෝ දිනකින් රටේ බලයට පත්වෙනවා නියතයි❤❤❤❤

    • @ChanakaGamage-c2c
      @ChanakaGamage-c2c 4 หลายเดือนก่อน +1

      Payye soduru nayakaya. Sajith newei mu thamai beheth ganna ona.

    • @neelkumarathunga9125
      @neelkumarathunga9125 4 หลายเดือนก่อน +2

      @@ChanakaGamage-c2c ඔබ එහෙම එකක් නැති කෙනෙක් කියල තේරෙනවා කතාවෙන්ම

    • @neelkumarathunga9125
      @neelkumarathunga9125 4 หลายเดือนก่อน

      @@RangaPrabad 🤣🤣🤣🤣🤣

    • @harsaudara5276
      @harsaudara5276 4 หลายเดือนก่อน

      ​@@ChanakaGamage-c2ckawd bn mu

    • @Gaminikumara51
      @Gaminikumara51 2 หลายเดือนก่อน +1

      මේ Really කරණ දේශපාලන ගොබ්බයන් දාන ගොබ්බ කමෙන්ට්ස් වලින්ම නායකයගෙ කෙරුවාවත් ජනතාවට නිවැරදිව දන ගන්න පුළුවන්

  • @senavirathnabandara1959
    @senavirathnabandara1959 4 หลายเดือนก่อน +73

    වහලුන්ට බොහොම සර්ට ම රිදිලා ජය වේවා අනුර සහෝදරය මට හැත්තෑවයි හැත්තෑවයි අපිත් රැස්වීමේ හිටියා

    • @Nishaya722
      @Nishaya722 4 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤

    • @MaheshSiriwardane
      @MaheshSiriwardane 4 หลายเดือนก่อน +1

      70 wenakam chande dinner katada.Matath varaduna ekai ahuwe.

    • @samwms7439
      @samwms7439 2 หลายเดือนก่อน

      ❤️❤️❤️🧭🧭🧭

  • @ManikeRajapakse
    @ManikeRajapakse 4 หลายเดือนก่อน +32

    මම ඉන්න දන් පිටරට අනුර මහතා ගෙ කතා ව අහන කොට රැස්වීම් වල ඉන්න අය අත්පොළසන් දෙන කොට.මමත් අත්පොලසන් දෙනවා ඇත්ත ලිවීම .කාටවත් පේන නැහැ malimawata ජයවේවා ජයවේවා ජයවේවා

  • @Dhanubekanayaka
    @Dhanubekanayaka 4 หลายเดือนก่อน +12

    මම කවදාවත් ඔබලාට ඡන්දයක් ලබා දී නැත... ඔබේ කතාව අපි වෙනුවෙන් බව පැහැදිලිය.. ජයවේවා සහෝදරයා...

  • @RathnayakeJegath-gu8zc
    @RathnayakeJegath-gu8zc 4 หลายเดือนก่อน +14

    ඔයාගෙ ආරස්සා ව අපෙරටට වටිනවා හොද කල්පනාවෙන් ඉදිරිය බයානකඉය්..ඔයාලට බුදු සරණයි ..akd❤❤❤❤❤

  • @pmdadvertaising
    @pmdadvertaising 4 หลายเดือนก่อน +13

    සුපිරි කතාව අහන්න ආසයි ඔබ තුමාගේ කතාව

  • @APIRKChen
    @APIRKChen 4 หลายเดือนก่อน +33

    AKD දේශපාලඥයෙකුට එහා ගිය ඔබ සොඳුරු දේශකයෙක්. සියලු දෙනාම වචනයක් නෑර ඔබට සවන් දෙන්නේ ඒ නිසයි. තරුණ පරම්පරාවට ඔබෙන් ඉගෙන ගත යුතුදැ බොහෝමයි. ගමන සුපයි ජය නියතයි.
    මාලිමාවට ජය වේවා

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 4 หลายเดือนก่อน +46

    උන් ඹක්කොම බයවෙලා. ඹබ වගේ ජනතාව අතරින් බිහිවුණු සැබෑ නායකයෙකුට බලය මාරුවෙන එකට. ඒත් කරන්න දෙයක් නෑ ඹහේ වචනයක් අල්ලගෙන කෙකර ගගා ඉන්නව හැර. අපි අපේ ගමන යං සෑම මට්ටමකම ජනතාව එක්ක. 🙏

  • @Dhanubekanayaka
    @Dhanubekanayaka 4 หลายเดือนก่อน +30

    කුරුණෑගල දරුවනි... ඔබලා නිවැරදි තීන්දුවක් අරන් ඇත.. සතුටුයි....

  • @naththarsi5251
    @naththarsi5251 4 หลายเดือนก่อน +16

    ජාතික ජන බලවේගය දිනවා දේශයේ විජයග්‍රහණය ස්ථාපනය කරමු ❤❤ මාලදිවයිනේ ශ්‍රී ලාංකික අපේ එකම පැතුම ❤❤

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 4 หลายเดือนก่อน +3

    මෙවැනි සුපිරිම කතාවක් මොන දේශපාලන පක්ෂ නායකයෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නද.......අනුර කුමාර දිසානායක සහෝදරයා ගෙන් හැර
    ..❤

  • @shiromapriyadarshani9186
    @shiromapriyadarshani9186 4 หลายเดือนก่อน +23

    සුපිරි කතාව. ජයවේවා

  • @charmingvibes8495
    @charmingvibes8495 4 หลายเดือนก่อน +19

    කට පියාගෙන ඉන්නා තාක් සජියාත් පණ්ඩිතයෙකි, 6 වෙනිදට බලමු

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 4 หลายเดือนก่อน +9

    මේ නාකි හැත්ත අපේ රටේ තරුණ තරුණියන්ගේ හීන පොඩි පට්ටම් කරලා දැම්මා..කොල්ලෙකුට බයික් එකක් ගන්න එකත් හීනයක්..අපි හැමෝම එකතු වෙලා මේ ක්‍රමය වෙනස් කරමු..මිනිස්සු එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ..මේක අවසාන අවස්ථාව

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 4 หลายเดือนก่อน +11

    අතිවිශිශ්ට කතිකත්වය ! 👍👍👍❤❤❤❤ අතිවිශිශ්ට නායකත්වය ! ❤❤❤❤

  • @ChathurangaBuddika-v1j
    @ChathurangaBuddika-v1j 4 หลายเดือนก่อน +40

    වනන්දේස්කා අරිගතෝ ගොසයිමස් 😒
    මාලිමාවට ජය වේවා ❤

  • @sathishirunitv2817
    @sathishirunitv2817 4 หลายเดือนก่อน +6

    🎉🎉🎉 අනිවා මේ පාර මාලිමාවේ ජය තහවුරැ වේනතුරැ කැපව්මෙින් සියලු දෙනා වැඩ කරමු එක්වි 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanthibawijesinghe8829
    @shanthibawijesinghe8829 4 หลายเดือนก่อน +32

    අනුරගෙයි මෝඩ සජියගෙයි කතා අහසයි පොළවයි වගේ.අනුරගෙ කතාව කොච්චර අර්ථවත්ද අරය මංපොර මේනියාවෙන් පෙලෙනව

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 4 หลายเดือนก่อน +23

    සජිය ලපටි මොලක් තියන්නෙ සජියට රටක් දියුණු කරන්න මොලයක් නැත 😂😂😂😂😂😂😂😂
    අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාවට ❤ජයවේවා❤

  • @dulanidinushka6868
    @dulanidinushka6868 4 หลายเดือนก่อน +6

    අනුර සහෝදරයට හදවතින්ම ආදරෙයි ❤ මාලිමාවට ජය නියතයි ❤

  • @chulansuraweera1496
    @chulansuraweera1496 4 หลายเดือนก่อน +8

    අර්ථවත් කතාවක්

  • @KumariHerath-i7w
    @KumariHerath-i7w 4 หลายเดือนก่อน +10

    මෝඩ පුත්තුන්ගේ ශාපය අවසන් කරමු.

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 4 หลายเดือนก่อน +10

    මේක වෙනස් කරන්න පුළුවන් මං හිතන විදිහට තරුණ තරුණියන්ට තමයි..මොකද අපේ වයසක පරම්පරාව හිතන විදිය වෙනස් කරන්න හරි අමාරුයි..

    • @mihindudananjaya2297
      @mihindudananjaya2297 4 หลายเดือนก่อน +1

      aniwa apita pal puwak nakingn wadak ma un thwa aurddak dekk idala marei

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 4 หลายเดือนก่อน +14

    What an inspiring speech. An excellent example of a true leader who encourages all behind him to pull the cart to go forward to the end goal. 💖👍👍

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 4 หลายเดือนก่อน +17

    ඔබ හරි සහෝදරයා..අපේ ගමේ නගරයේ අහිංසක අම්මෙක්ගේ තාත්තෙක්ගේ, පුතෙකුට දුවෙකුට බැරිද දේශපාලනයට එන්න.අනිවාර්යෙන් මේක තමයි අවස්ථාව..පරම්පරා දේශපාලනය ඉවර කරමු මේ..ඇත්තටම මට දුකයි මේ මේ වෙනකන් ජේවීපී එකට ඡන්දයක් දෙන්න බැරි වෙච්ච එක ගැන.ජය වේවා මාලිමාවට..ජයවේවා සහෝදරයා

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 4 หลายเดือนก่อน +4

    සම්පුර්ණ ඇත්ත

  • @ruchira296
    @ruchira296 4 หลายเดือนก่อน +28

    පවු සජියා ට්‍රැක පැනලා ඉන්නේ දැන්😹

  • @ravdon4776
    @ravdon4776 4 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා.අපි ඉන්නෙ ඉතාලියෙ හැම සතේම ලංකාවට එවනව මාලිමාවෙ රජයක් ආවොත් ,වැටෙන්න දෙනේ නෑ,මාලිමාවට ලොකු වගකීමක් තියෙනව,ගෝට කලා වගේ නොකර ඉදිරියට යමු,අපි සහය දෙනව,

  • @amilahemajith9275
    @amilahemajith9275 4 หลายเดือนก่อน +2

    ඔබතුමාට දිර්ගායුස ලැබෙවා ...!!!

  • @RanjithBandara-o2k
    @RanjithBandara-o2k 4 หลายเดือนก่อน +59

    මාලිමාවට ජය වේවා

  • @WasanthaJayawardna
    @WasanthaJayawardna 4 หลายเดือนก่อน +15

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527 4 หลายเดือนก่อน +4

    ඉදිරි මැතිවරණය මා දකින්නේ ශ්‍රී ලංකාවේ නිදහස් සටන විදියටයි ඒ සටනේ පෙර ගමන් කරුවා මාලිමාවයි. මාලිමාවට ජය වේවා!

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 4 หลายเดือนก่อน +4

    මේ තරම් ශක්තිමත් මනසක්,විනයක් අැති මිනිසෙක් ....

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 4 หลายเดือนก่อน +3

    අනුර , ඹයාට පිං , පුලුවන් නම් සජිත්ව doctor කෙනෙක්ට පෙන්නන්ඩ . 😂😂😂😂😂 මාලිමාවට ජයවේවා . ❤❤❤❤

  • @Hemanthaherath-h8b
    @Hemanthaherath-h8b 4 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන් වෙනස් කරමු අපි මෙ ජඩ දේශපාලනේ

  • @rasikagerasikayo
    @rasikagerasikayo หลายเดือนก่อน +1

    මගේ මනාපය සජිත්ට... ඒ ඇයි?
    සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා.
    විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා.
    විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.
    බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා.
    මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.
    කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා.
    මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.
    ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා.
    ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.
    පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.
    මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.
    ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.
    ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා.
    මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා.
    නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා.
    ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.
    කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.
    දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා.
    භාරතගේ දුව හිරුණිකා ඉන්නවා.
    ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා.
    සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා.
    හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා.
    ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා.
    සමබර නම් සමබර රට හදන ටීම් එක.(උ.ගැ)

  • @senarathbandara9399
    @senarathbandara9399 4 หลายเดือนก่อน +1

    සම වයස් සජ්ත් ගන්න ලගට පෙර ඔහුගේ පියා කල පාප කර්ම තවතවත් කරන් නැතුව බේරගන්න ඔයාට ගොඩාක් සන්තෝෂ වෙන්න පුලුවන්.

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 4 หลายเดือนก่อน +5

    Patta sahodaraya ❤❤

  • @shanthibawijesinghe8829
    @shanthibawijesinghe8829 4 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයෙන් ජය

  • @RavinduSampath-bw4cn
    @RavinduSampath-bw4cn 4 หลายเดือนก่อน +1

    අනුර අනාගත නායකය❤❤

  • @IndikaLakmal-cc7uq
    @IndikaLakmal-cc7uq 4 หลายเดือนก่อน +2

    මෙදා පාර .උඹ ඔසීයට තුනට කරන්නේ නෑ පුතේ .සීයට ..අසූවක්ම කරනවා ..ඡන්දයක් තියෙනකම් බලන් ඉන්නේ .මාලිමාවට ජය වේවා .ඒ රංග සහෝදරයට ජයෙන් ජය

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 4 หลายเดือนก่อน +3

    කතාව මෙතරම් සුපිරිවෙන්නෙ, පොලිශ් වෙන්නෙ අවස්තාව එනකම් අල්ලාගෙන සිටිය නිසාත් , අවස්තාව පැමින තිබෙන නිසාත් බව ඉතාම නිවැරදියි! සැබෑම බුද්දිමතෙකුගේ කතාවක් ! අනර්යි ! ජයවේවා !!! 👍👍👍🙏🙏🙏🙏

  • @RanasinghaBandara-gc9sl
    @RanasinghaBandara-gc9sl 4 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq 4 หลายเดือนก่อน +2

    Jayawewa Malimawata Jayawewa Anura Sahodaraya Jayawewa 🌹🌹❤️🌹❤️🌹👍👍👍👍🇱🇰🇱🇰🧭🇱🇰🧭🧭

  • @PujithaArandara
    @PujithaArandara 4 หลายเดือนก่อน +5

    Jaya wewa ❤️❤️❤️

  • @Salinda-z3z
    @Salinda-z3z 4 หลายเดือนก่อน +2

    ඉක්මනින් ජනපතිවරනෙ ආවනම් හොදයි. මම සිවිල් ඉන්ජිනියර් කෙනෙක්. ඔබට සහයදැක්වීමසදහා මා මෙතෙක්කාලයක් රැදීසිටියෙමි. මින්පසු මා මගේවගකීම ඉටුකර නික්මයමි. අවශ්‍ය ඕනිම අවස්තාවකදී දැනුමින් රටට සහයවීමට බැදීසිටිමි.

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 4 หลายเดือนก่อน +2

    මාලිමානට ජයවේවා❤

  • @MrAlpitiya
    @MrAlpitiya 4 หลายเดือนก่อน +1

    මොනව කියන්නද තව ❤ ජයවේවා❤❤❤❤

  • @gavi8763
    @gavi8763 4 หลายเดือนก่อน +3

    Rightly articulated.

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 4 หลายเดือนก่อน +4

    ❤A❤k❤d❤ Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය

  • @Nishaya722
    @Nishaya722 4 หลายเดือนก่อน +5

    සජිත් උදේට akd කියන දේ හවසට වෙන වචන දාල කොහේ හරි කියනවා... 😕

    • @AnushaPArachchige
      @AnushaPArachchige 4 หลายเดือนก่อน

      ආර්ථික කමිටු විවාදයත් ඕනෙමයි කියලා කෑ බෙරිහන් දෙන්නේ ඒකත් කොපි කරන්න තමයි!

  • @chandrabandara7658
    @chandrabandara7658 4 หลายเดือนก่อน +1

    Ape.kurunegala.buddimath.sahodara.janathawata.jayama.wewa❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @nurajranasingha4691
    @nurajranasingha4691 4 หลายเดือนก่อน +2

    ශ්‍ර්ෂ්ඨයා ✊

  • @naradakelum9102
    @naradakelum9102 4 หลายเดือนก่อน +4

    Jayenjayama wewa sahodaraya akd , npp

  • @PradeepHemantha-u4r
    @PradeepHemantha-u4r 4 หลายเดือนก่อน +7

    Ela saho

  • @yasanthayasantha9060
    @yasanthayasantha9060 4 หลายเดือนก่อน +1

    ජයවෙිිවා සහෝදර වරැනි.

  • @thushanmahesh8830
    @thushanmahesh8830 4 หลายเดือนก่อน +3

    අහන් ඉන්න ආස කතා

  • @SepaliDunusinghe
    @SepaliDunusinghe 4 หลายเดือนก่อน +1

    Totally agree ❤AKD❤

  • @nilukabanduprema4697
    @nilukabanduprema4697 4 หลายเดือนก่อน +3

    Jayawewa

  • @TeranceIndika-k5e
    @TeranceIndika-k5e 4 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම අපි කාගේවත් වල්ලු නේවෙයි මොඞ මිනිස්සු ඉන්න කමි හොරැන්ට හැමදාම බලය

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g 4 หลายเดือนก่อน +1

    මගේ මව්බිමට මාලිමාව තුලින් සුන්දරත්වය උදාවේවා❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 4 หลายเดือนก่อน +2

    Respect Akd your are the future leader of our lovely country we will be doing this change with Npp 🌅 💪🏆🔜

  • @vineethakumari9633
    @vineethakumari9633 4 หลายเดือนก่อน +1

    Malimawate Jayawewa Npp Jayawewa ❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 4 หลายเดือนก่อน

    බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤මමසවුදි❤රටේඉන්නේ❤මමරීයල්10000❤හක්දානවරටහදන්න❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanatapattu4090
    @dilanatapattu4090 4 หลายเดือนก่อน +3

    Next president... ❤

  • @nilanthafonseka5112
    @nilanthafonseka5112 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මේ රටට යි තරුන පරපුරට අනාගතයක් හදලා දේන්න පිං ☸️☸️🙏🙏🙏
    තරුන තරුනියෝ මද්ද්‍රවුවය , හොර මැරකම් , තාඩිත පිඩිත දුශන සියල්ලේන් බේරාගනිමු..
    ලොකේ ඉහලටම ඔසවා තබමු.. හිගන රටක් කරපු එවුන්ට ඇස් ඇරේන්න අග හිග කම්වලින් තොර රටක් හදන්න අනුර සහොදරයට යෝද බල යෝද ශක්තිය ලැබේවා ☸️☸️🙏🙏🙏
    Mama UNP සහා pohottuwa දෙකටම කඩේ ගිය පුත්ගලයේක් නමුත් ආයිත් සක්කිලි පක්ශ දෙකට හවුනොවේමු ☸️🙏

  • @virajnilantha1043
    @virajnilantha1043 4 หลายเดือนก่อน +2

    බලමු , බලමු , බලමු

  • @nissankabandara5705
    @nissankabandara5705 4 หลายเดือนก่อน +3

    අපිත් ❤❤❤ npp

  • @sunildahanayake3916
    @sunildahanayake3916 4 หลายเดือนก่อน +3

    Exactly correct.

  • @piyasenagamage1347
    @piyasenagamage1347 4 หลายเดือนก่อน +7

    Malimawata jaya wewa.

  • @chamwelder527
    @chamwelder527 4 หลายเดือนก่อน +1

    ජාතික JANABALAWEGAYATA JAYA වේවා 💏💏💏

  • @induhewapathirana8924
    @induhewapathirana8924 4 หลายเดือนก่อน +1

    Excellent speach my dear

  • @SepaliDunusinghe
    @SepaliDunusinghe 4 หลายเดือนก่อน +1

    AKDWa miss karagaththoth nam putho medapara ratata abasaranai Ai sawoma Malimawa dinawamu ratata adare nam ❤❤❤

  • @hewalandageravindra18
    @hewalandageravindra18 4 หลายเดือนก่อน +1

    ❤❤❤Npp Jvp jayawewaa ❤❤

  • @lankaequity8944
    @lankaequity8944 4 หลายเดือนก่อน +3

    උපං මෝඩකම දොස්තරලට සනීප කරන්න බෑ 😂😂😂

  • @PalithaJayarathna-b1n
    @PalithaJayarathna-b1n 4 หลายเดือนก่อน +2

    Jathika jana balawegayata jaya wewa malimawata jaya wewa

  • @DammikaGallage-em1wf
    @DammikaGallage-em1wf 4 หลายเดือนก่อน +3

    Supiri ada has tika obatumaga

  • @chandrabandara7658
    @chandrabandara7658 4 หลายเดือนก่อน +1

    Patta.molayak.dinawa.weda.gamu.ape.janapathi.akd❤❤❤

  • @ranjithrathna5690
    @ranjithrathna5690 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤ maalimawata jayaweva 👑👑🤪🌍👑👑👑

  • @Janakanamalbandara
    @Janakanamalbandara 4 หลายเดือนก่อน +6

    Helayata Jaya.......

  • @sumithprasanna56
    @sumithprasanna56 4 หลายเดือนก่อน +5

    Barivalawath sajith karumata hari balayata ආවොත් janathawata novidina duk විඳින්න vanawa mokada hari සැලැස්මක් nathi dasapalanayak thama kragana yanna ma vana vita sajithga hodama aya ඔහුව athaarala yanawa sarath fonseka ranjan ramanayaka ethin kohomada ayagai dasapalanaya hodai kiyanna jathika janabalavagaya ta jaya wewa ❤❤🎉🎉

  • @SubashiniPiyadasa
    @SubashiniPiyadasa 4 หลายเดือนก่อน

    සරල නායකයා . අපේ ජනාධිපති කරමු. මාලිමාවට ජයවේවා .

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 4 หลายเดือนก่อน +9

    ඇත්තටම සජිත් ට 40% මොංගල්.. සිරාවටම චෙක් කලොත් ඔහුට ප්‍රතිකාර කල යුතුයි...

  • @ShanikaRajah
    @ShanikaRajah 4 หลายเดือนก่อน +2

    ❤ මාලිමාවට ජයෙන් ජයම වේවා.

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu1018 4 หลายเดือนก่อน +6

    අනුර ඔයයි හරිනියි ලස්සනට මේ ප්‍රචාරන වැඩකරනවා. අනිත් npp/jvp සෙට් එක චන්ඩි ගොන් talk දීලා වැඩේ ගු කරනවා.අනික npp/jvp දැනගන්න ඕනේ. මිනිස්සු npp/jvp එක්ක දැන් එකතුවෙලා ඉන්නේ, දැන් හා පෙර රට පාලනය කල හොර හැත්ත එලවන්න මිස කවුරැත් සමාඡවාදී වෙලානැ. ඉතින් චමීර, ලාල් කාන්ත, හදුන්නෙන්ති වැනි අය දැන ගන්නවෙනවා අපිව සමාඡවාදී කරන්න හදන්න එපා කියලා. ඒ වගේම නොදන්න දේවල් කතා නොකර ඉන්න කියලා. නැත්නම් jvp/npp එක සඡබෙ සඡිත් වගේ කිච වෙනවා.
    අපි සාමාන්‍ය වැසියෝ හැටියට ඔය එක දේශපාලන පක්ෂයක් වත් නැ. අපි සාමාන්‍ය වැසියා ඕගොල්ලන්ට චන්දෙ දෙන්නේ මේ ඉන්න හා හිටපු අයව එලවන්න මිසක් npp/jvp එකේ සමාඡික හෝ අනුගාමිකයන් වෙන්න නොවේ.
    අපි චන්දය දෙනවා දුශිතයෝ එලවන්න, ඒකෙන් jvp/npp එකට බලය ගන්න හැකියාවක් තියනවා. ඒකයි අපිට npp/jvp එකත් එක්ක තියෙන ගිවිසුම/අන්‍යන තේරැම් ගැනිම.
    By supporting and voting for your party, we want to chase thieves by npp/jvp government. We are as people in this country hiring/contracting you (JVP/NPP) to chase current and former culprits away. Clearly, we don't want to become jvp/npp party members. (please understand)

    • @piyasenagamage1347
      @piyasenagamage1347 4 หลายเดือนก่อน

      That's true.

    • @PujithaArandara
      @PujithaArandara 4 หลายเดือนก่อน

      Well said

    • @ChandrapalaEdirisinghe
      @ChandrapalaEdirisinghe 4 หลายเดือนก่อน +1

      Good proposal. Now another person cut soon.mara molayak thiyena hadayek.

    • @malshasrimali3145
      @malshasrimali3145 4 หลายเดือนก่อน

      Oya kiyana tharam nam anith Aya NPP eka awl karala na....

    • @AnushaPArachchige
      @AnushaPArachchige 4 หลายเดือนก่อน

      මාලිමාව කාගෙන්වත් බලෙන් ඡන්දෙ ගන්නෙ නෑ. ඔයා කැමති නම් ඡන්දය දෙන්න, නැත්තං කැමති කෙනෙකුට දෙන්න. මොකද මෙවරත් මාලිමාව බලයට නාවොත්, පරදින්නේ ජතාව මිසක් අනුරලා නොවේ. අනුරලා කවදාවත් පැරදුණේ නැ. ඔහුට විදෙස්ගත ශ්‍රීලාංකිකයන් කවදාවත් ඔවුන්ව අතාරින්නෙ නෑ. හැබැයි, විදින්න පුලුවන් හැම දුක්පීඩාවක්ම වින්දේ ජනතාවයි!
      අනුර වගෙ එක්කෙනයි, හරිනි වගෙත් එක්තෙනයි! ඒ නිසා අනිත් අයගෙන් මෙයාලගෙ විදිය බලාපොරොත්තු වෙන්න එපා! තරහින් හරි වේගෙන් හරි ඔවුන් කියන්නෙ ඇත්ත! අවුරුදු ගාණක් රැවටුණ මිනිස්සුනට ඒවා අහද්දි ලැජ්ජා ඇති තමයි, නමුත් කරන්න දෙයක් නෑ. මාලිමාව දිනෙව්වොත් රට දිනයි, නැත්තං මේ තිබුණටත් වඩා දුක කරදර ප්‍රශ්න එක්ක මිනිස්සු මැරිලා යයි!

  • @asianlankamp
    @asianlankamp 4 หลายเดือนก่อน

    ජයවේවා ❤

  • @SugandikaAbedeera
    @SugandikaAbedeera 4 หลายเดือนก่อน +1

    සජිත් nemei අනුර ගෙනියන්න ඕන ඩොක්ට ගාවට මොකද මුට අම්මගේ නංගි අදුරන්න beriunane

    • @NewSam-d2i
      @NewSam-d2i 4 หลายเดือนก่อน

      😂😂😂

  • @PraboJayasin
    @PraboJayasin 4 หลายเดือนก่อน +2

    Jayawewa NPP

  • @ruchirasulakshana7757
    @ruchirasulakshana7757 4 หลายเดือนก่อน +2

    Malimawata jayawewa

  • @roshanpercy6854
    @roshanpercy6854 4 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @MalaniKatuweweesingedara
    @MalaniKatuweweesingedara 4 หลายเดือนก่อน +1

    Jayawewa malimawata

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 4 หลายเดือนก่อน +4

    🙏🙏🙏✌️🇱🇰❤️

  • @mohammedansar8718
    @mohammedansar8718 4 หลายเดือนก่อน +3

    සජිත් පුතානෝ ආවත් නානවා නාවත් නානවා

  • @nadunvihansa3739
    @nadunvihansa3739 4 หลายเดือนก่อน +1

    NPP JAYAWEWA

  • @computerworld6648
    @computerworld6648 4 หลายเดือนก่อน

    ජයවෙිව⁣ා

  • @NishanthaGunasingha
    @NishanthaGunasingha 4 หลายเดือนก่อน +4

    Npp 👍 ✌️

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤menna kata❤

  • @sanjayawijayanayaka5438
    @sanjayawijayanayaka5438 2 หลายเดือนก่อน

    Great Akd Great

  • @jawimalashena2269
    @jawimalashena2269 4 หลายเดือนก่อน

    ජය නියතයි 9:35 9:51

  • @SalindaObesekara-ct8qb
    @SalindaObesekara-ct8qb 4 หลายเดือนก่อน

    මලිමාවට ජයවේවා 💪💪💪