ගෝඨාභයගේ බලේ මට දුන්නානම් අද රටින් භාගයක් නෑ | කාගම හිමි කිව්ව කතාවට මුළු සභාවට හිනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.พ. 2024
  • ගෝඨාභයගේ බලේ මට දුන්නානම් අද රටින් භාගයක් නෑ | කාගම හිමි කිව්ව කතාවට මුළු සභාවට හිනා | කාගම හිමි කෙළින්ම කිව්ව කතාව

ความคิดเห็น • 679

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 4 หลายเดือนก่อน +95

    අපේ ස්වාමීන් වහන්සේට පුළුවන් හැම තැනම ඔය ඇත්ත කතා කරලා රටේ මිනිස්සුන්ගේ ඔළුව හදාගන්න පුළුවන් එකෙක් ahai අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පින් theruwan saranini 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @moviescliperz6557
    @moviescliperz6557 4 หลายเดือนก่อน +101

    කට කෑවත් ඇත්තම ඇත්ත.

  • @nandaniranasinghe6274
    @nandaniranasinghe6274 4 หลายเดือนก่อน +137

    අපේ හාමුදුරුවනේ ඕනෙම තැනක කෙලින් කතා කරන ඔබ වහන්සේට නීරෝගී සම්පත් සුවය ලැබේවා

    • @ajithkumara5412
      @ajithkumara5412 24 วันที่ผ่านมา

      නිරෝගි සමිපත් ලැබෙිවා අපේ හාමුදුරැවනේ.

  • @inokajayalath9464
    @inokajayalath9464 3 หลายเดือนก่อน +62

    නියමම බණ ටික ඔබ වහන්සේගේ. ඔබ වහන්සේ අපවත් වූ පසු කාගම දෙවියන් යනුවෙන් පට බැඳෙනවාමයි. බුදු සරණයි අප වහන්සේට

  • @manelpedige1775
    @manelpedige1775 4 หลายเดือนก่อน +120

    සහතික ඇත්ත හාමුදුරුවෝ කියන්නේ 💯💯🙏🙏🙏🙏🙏🙏

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 4 หลายเดือนก่อน

      එදා සුද්දා 1948 වෙනකම් මෝඩ සිංහල බෞද්ධ කලහාකාරී කුමන්ත්‍රණ කරුවන්ගෙන් ජීවිත පූජාවෙන් එළිසබෙත් ලෝක මහ රැජින යටතේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන හිටියා ඊට පස්සේ 1948 දී සුද්දව එලෙව්වා ලක්මව බොහෝ දුක් වුනා සුද්දා රටෙන් ගිය නිසා, සුද්දා තනියම රටට අතී විශාල සේවයක් කරලා තිබුනා කිසිම ආගමීක සාසනීක ජාති බේදයක් නැතිව සුද්දා යනකොට අහිංසක ජනතාවට දෙයියන්ගේම පිහිටයි කියල අඬ අඬා යන්න ගියා, ඊට පස්සේ කළහකාරී කුමන්ත්‍රණ සිංහල බෞද්ධ සෙට්එකක් ඇවිත් වංචනිකව මහජන චන්ද ලබාගෙන දෙමළ අයව එළවලා රාජ්‍ය බලය යොදාගෙන පාස්කුව සැලසුම් සහගතව සැමරුවා වගේම ජාති බේද ආගම් බේද පතුරුවා හැර රට කන්න පටන් ගත්තා එකිනෙකා මරාගන්න තැනට එනකම් ආවා, අද ඊට වඩා අතී භ්‍යාණක තැනට ඇවිල්ලා තියෙනවා, වංචනිකව ලංකාවේ සියලුම ජාතී ආගම් අයවලුන්ගෙන් චන්ද ලබාගෙන සාසනය රැකගන්න මුවාවෙන් කිසිදු මිනිස්කමක් නොදන්න සුද්දා ජීවිත පූජාවෙන් දියුණු කළ රටට කෙළෙහි ගුණයක් නැති මැර දූෂිතයන් බලයට ගෙනවා, ඔන්න ඔහොමයි අවසානයේ සිංහල බෞද්ධ රටක් නිර්මාණය වුනේ රටේ අහිංසක මිනිස්සු පව් 😢😢😢😢😢😢

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 3 หลายเดือนก่อน +31

    මෙහෙම කෙලින් කතා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් මා මීට පෙර දැක නෑ .ඔබ වහන්සේට උතුම් වූ සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .🙏🙏🙏

  • @clarencefernando5381
    @clarencefernando5381 4 หลายเดือนก่อน +95

    මම කතෝලික ඔබ වහන්සේට හදවතින්ම ගරූ කරන අතර දේසපාලනයෙන් කුරූවල් වෙච්ච ලංකාවේ ජණතාවගේ ඔලුව හදලා නව දේසපාලන මාවතකට රට ගෙනියන්න දේසනා පවත්වන්න..🙏🙏🙏🇱🇰🇮🇹

  • @malanichandralathahadunpat8877
    @malanichandralathahadunpat8877 4 หลายเดือนก่อน +101

    අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ බණ සෑම දාම අහනවා 🎉🎉🎉🎉🎉මට 🌺🌺🌺🌺

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 4 หลายเดือนก่อน

      එදා සුද්දා 1948 වෙනකම් මෝඩ සිංහල බෞද්ධ කලහාකාරී කුමන්ත්‍රණ කරුවන්ගෙන් ජීවිත පූජාවෙන් එළිසබෙත් ලෝක මහ රැජින යටතේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන හිටියා ඊට පස්සේ 1948 දී සුද්දව එලෙව්වා ලක්මව බොහෝ දුක් වුනා සුද්දා රටෙන් ගිය නිසා, සුද්දා තනියම රටට අතී විශාල සේවයක් කරලා තිබුනා කිසිම ආගමීක සාසනීක ජාති බේදයක් නැතිව සුද්දා යනකොට අහිංසක ජනතාවට දෙයියන්ගේම පිහිටයි කියල අඬ අඬා යන්න ගියා, ඊට පස්සේ කළහකාරී කුමන්ත්‍රණ සිංහල බෞද්ධ සෙට්එකක් ඇවිත් වංචනිකව මහජන චන්ද ලබාගෙන දෙමළ අයව එළවලා රාජ්‍ය බලය යොදාගෙන පාස්කුව සැලසුම් සහගතව සැමරුවා වගේම ජාති බේද ආගම් බේද පතුරුවා හැර රට කන්න පටන් ගත්තා එකිනෙකා මරාගන්න තැනට එනකම් ආවා, අද ඊට වඩා අතී භ්‍යාණක තැනට ඇවිල්ලා තියෙනවා, වංචනිකව ලංකාවේ සියලුම ජාතී ආගම් අයවලුන්ගෙන් චන්ද ලබාගෙන සාසනය රැකගන්න මුවාවෙන් කිසිදු මිනිස්කමක් නොදන්න සුද්දා ජීවිත පූජාවෙන් දියුණු කළ රටට කෙළෙහි ගුණයක් නැති මැර දූෂිතයන් බලයට ගෙනවා, ඔන්න ඔහොමයි අවසානයේ සිංහල බෞද්ධ රටක් නිර්මාණය වුනේ රටේ අහිංසක මිනිස්සු පව් 😢😢😢😢😢😢

    • @SamiraAnurudda
      @SamiraAnurudda 4 หลายเดือนก่อน

      0:54 ​@@user-vb1ew2rp4w

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 3 หลายเดือนก่อน

      සුද්ද ලංකාවෙන් යද්දි ලක් මව බොහෝ දුක් උනා කියල උබ දැක්කද,අනේ නිකම් සුද්දට පුක දෙන් නැතිව ඉදින් බන් ගොනා වගේ 😂😂

    • @sumithkumara8491
      @sumithkumara8491 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් මමත් අහනවා ....

    • @sumithkumara8491
      @sumithkumara8491 3 หลายเดือนก่อน

      ​@@pramodpriyanka1368මෙන්න ගවයෙක්....

  • @lakshithahh60
    @lakshithahh60 3 หลายเดือนก่อน +19

    100% agree අපේ හාමුදුරුවනේ.අපිව මේ මර උගුලෙන් බේරෙන්න අපිට පිහිට වෙන්න.මම මේ රටේ තරුනයෙක්🙏😣😣😥

  • @judesunimal4682
    @judesunimal4682 4 หลายเดือนก่อน +216

    මෙවැනි හාමුදුරු වරු රටට සම්පතක් ඒත් රටේ මිනිස්සු බන අහන්නෙ දේශපාලුවන්ට කඩේ යන චීවර දාරීන්ගෙන් ඒකයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 4 หลายเดือนก่อน +2

      Ganayo.parayo..tami.givitata.dakiwa.hira .yanna hit.jara.pula.baruwa?

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 4 หลายเดือนก่อน +3

      එදා සුද්දා 1948 වෙනකම් මෝඩ සිංහල බෞද්ධ කලහාකාරී කුමන්ත්‍රණ කරුවන්ගෙන් ජීවිත පූජාවෙන් එළිසබෙත් ලෝක මහ රැජින යටතේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන හිටියා ඊට පස්සේ 1948 දී සුද්දව එලෙව්වා ලක්මව බොහෝ දුක් වුනා සුද්දා රටෙන් ගිය නිසා, සුද්දා තනියම රටට අතී විශාල සේවයක් කරලා තිබුනා කිසිම ආගමීක සාසනීක ජාති බේදයක් නැතිව සුද්දා යනකොට අහිංසක ජනතාවට දෙයියන්ගේම පිහිටයි කියල අඬ අඬා යන්න ගියා, ඊට පස්සේ කළහකාරී කුමන්ත්‍රණ සිංහල බෞද්ධ සෙට්එකක් ඇවිත් වංචනිකව මහජන චන්ද ලබාගෙන දෙමළ අයව එළවලා රාජ්‍ය බලය යොදාගෙන පාස්කුව සැලසුම් සහගතව සැමරුවා වගේම ජාති බේද ආගම් බේද පතුරුවා හැර රට කන්න පටන් ගත්තා එකිනෙකා මරාගන්න තැනට එනකම් ආවා, අද ඊට වඩා අතී භ්‍යාණක තැනට ඇවිල්ලා තියෙනවා, වංචනිකව ලංකාවේ සියලුම ජාතී ආගම් අයවලුන්ගෙන් චන්ද ලබාගෙන සාසනය රැකගන්න මුවාවෙන් කිසිදු මිනිස්කමක් නොදන්න සුද්දා ජීවිත පූජාවෙන් දියුණු කළ රටට කෙළෙහි ගුණයක් නැති මැර දූෂිතයන් බලයට ගෙනවා, ඔන්න ඔහොමයි අවසානයේ සිංහල බෞද්ධ රටක් නිර්මාණය වුනේ රටේ අහිංසක මිනිස්සු පව් 😢😢😢😢😢😢

    • @roshansilva4061
      @roshansilva4061 3 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් අනුර

    • @isharaperera5841
      @isharaperera5841 3 หลายเดือนก่อน

      අනිවා

    • @user-jm9sl9fh7v
      @user-jm9sl9fh7v 3 หลายเดือนก่อน

      Yanne 😊​@@elpitiyahiru9384

  • @dineshkumara8098
    @dineshkumara8098 4 หลายเดือนก่อน +70

    සුපිරි දේශනය,අපේ හාමුදුරුවනේ ඔබ වන්සේට දීර්ඝායු වේවා ආයු බෝ වේවා 🙏🙏🙏

    • @user-wk4vh9wy1l
      @user-wk4vh9wy1l 4 หลายเดือนก่อน +2

      Oba wahanseta deergauusa wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 4 หลายเดือนก่อน

      එදා සුද්දා 1948 වෙනකම් මෝඩ සිංහල බෞද්ධ කලහාකාරී කුමන්ත්‍රණ කරුවන්ගෙන් ජීවිත පූජාවෙන් එළිසබෙත් ලෝක මහ රැජින යටතේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන හිටියා ඊට පස්සේ 1948 දී සුද්දව එලෙව්වා ලක්මව බොහෝ දුක් වුනා සුද්දා රටෙන් ගිය නිසා, සුද්දා තනියම රටට අතී විශාල සේවයක් කරලා තිබුනා කිසිම ආගමීක සාසනීක ජාති බේදයක් නැතිව සුද්දා යනකොට අහිංසක ජනතාවට දෙයියන්ගේම පිහිටයි කියල අඬ අඬා යන්න ගියා, ඊට පස්සේ කළහකාරී කුමන්ත්‍රණ සිංහල බෞද්ධ සෙට්එකක් ඇවිත් වංචනිකව මහජන චන්ද ලබාගෙන දෙමළ අයව එළවලා රාජ්‍ය බලය යොදාගෙන පාස්කුව සැලසුම් සහගතව සැමරුවා වගේම ජාති බේද ආගම් බේද පතුරුවා හැර රට කන්න පටන් ගත්තා එකිනෙකා මරාගන්න තැනට එනකම් ආවා, අද ඊට වඩා අතී භ්‍යාණක තැනට ඇවිල්ලා තියෙනවා, වංචනිකව ලංකාවේ සියලුම ජාතී ආගම් අයවලුන්ගෙන් චන්ද ලබාගෙන සාසනය රැකගන්න මුවාවෙන් කිසිදු මිනිස්කමක් නොදන්න සුද්දා ජීවිත පූජාවෙන් දියුණු කළ රටට කෙළෙහි ගුණයක් නැති මැර දූෂිතයන් බලයට ගෙනවා, ඔන්න ඔහොමයි අවසානයේ සිංහල බෞද්ධ රටක් නිර්මාණය වුනේ රටේ අහිංසක මිනිස්සු පව් 😢😢😢😢😢😢

  • @GaminiBandara-jj1sk
    @GaminiBandara-jj1sk 4 หลายเดือนก่อน +46

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ

  • @indikaprasanna2683
    @indikaprasanna2683 4 หลายเดือนก่อน +79

    ඇමතියො දෙන්නෙක් ඉදිරියෙ තියාගෙන සිංහ නද කල කාගම සිරිනන්ද සවාමින්වහසේට මාගේ නමස්කාරය වෙිවා .

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 4 หลายเดือนก่อน +46

    ඡයවේවා හාමුදුරුවන්ට

  • @user-gk2zb8fb8v
    @user-gk2zb8fb8v 4 หลายเดือนก่อน +45

    ඇත්ත ඇතිසැටියෙන් දැකපු
    මිනිසෙක්

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 4 หลายเดือนก่อน +61

    අපේ හාමුදුරුවන්ට බුදුසරණයි ..❤❤❤

  • @shirandasanayaka1340
    @shirandasanayaka1340 4 หลายเดือนก่อน +28

    මෙවන් උත්තමයෝ තව තවත් බිහි වේවා

  • @user-ut9kv6bm7k
    @user-ut9kv6bm7k 4 หลายเดือนก่อน +46

    🌺🌺🌺🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබි
    දීර්ඝායුෂ ලැබේවා, සාදු සාදු සාදු

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 4 หลายเดือนก่อน

      එදා සුද්දා 1948 වෙනකම් මෝඩ සිංහල බෞද්ධ කලහාකාරී කුමන්ත්‍රණ කරුවන්ගෙන් ජීවිත පූජාවෙන් එළිසබෙත් ලෝක මහ රැජින යටතේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන හිටියා ඊට පස්සේ 1948 දී සුද්දව එලෙව්වා ලක්මව බොහෝ දුක් වුනා සුද්දා රටෙන් ගිය නිසා, සුද්දා තනියම රටට අතී විශාල සේවයක් කරලා තිබුනා කිසිම ආගමීක සාසනීක ජාති බේදයක් නැතිව සුද්දා යනකොට අහිංසක ජනතාවට දෙයියන්ගේම පිහිටයි කියල අඬ අඬා යන්න ගියා, ඊට පස්සේ කළහකාරී කුමන්ත්‍රණ සිංහල බෞද්ධ සෙට්එකක් ඇවිත් වංචනිකව මහජන චන්ද ලබාගෙන දෙමළ අයව එළවලා රාජ්‍ය බලය යොදාගෙන පාස්කුව සැලසුම් සහගතව සැමරුවා වගේම ජාති බේද ආගම් බේද පතුරුවා හැර රට කන්න පටන් ගත්තා එකිනෙකා මරාගන්න තැනට එනකම් ආවා, අද ඊට වඩා අතී භ්‍යාණක තැනට ඇවිල්ලා තියෙනවා, වංචනිකව ලංකාවේ සියලුම ජාතී ආගම් අයවලුන්ගෙන් චන්ද ලබාගෙන සාසනය රැකගන්න මුවාවෙන් කිසිදු මිනිස්කමක් නොදන්න සුද්දා ජීවිත පූජාවෙන් දියුණු කළ රටට කෙළෙහි ගුණයක් නැති මැර දූෂිතයන් බලයට ගෙනවා, ඔන්න ඔහොමයි අවසානයේ සිංහල බෞද්ධ රටක් නිර්මාණය වුනේ රටේ අහිංසක මිනිස්සු පව් 😢😢😢😢😢😢

  • @rwijewardana2299
    @rwijewardana2299 4 หลายเดือนก่อน +21

    වටිනා දෙශනයක්.හරිම අර්ථවත්

  • @user-kt5cd9ix1c
    @user-kt5cd9ix1c 3 หลายเดือนก่อน +8

    මම හදවතින්ම කතෝලික ඒත් ඔබ වහන්සේට නමස්කාර කරනව ❤

  • @muvindudesilva920
    @muvindudesilva920 4 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේ කිව්වදේවල් ටික ඇහුවත් මුනට දැන් උනත් හැදෙන්න පුලුවන් ❤❤

  • @suniljayasingha371
    @suniljayasingha371 3 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේගේ නිර්භීත කමට සහ අර්ථවත් දේශනයට හිස නමා වන්දනා කරමි.

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 3 หลายเดือนก่อน +9

    මේවාගේ ස්වාමීන් වහන්සේ ලාතව තවත් අපේ මව්බිමට පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @user-fx6xx4xb1p
    @user-fx6xx4xb1p 4 หลายเดือนก่อน +13

    තේරුවන් සරණයි දීර්ඝයුස ලෑබේවා

  • @josephwijesuriya887
    @josephwijesuriya887 4 หลายเดือนก่อน +14

    තෙරැවන් සරනයි අපේ පින්වත් ස්වමින් වහන්සේට

  • @DhanuPerera-qy8ux
    @DhanuPerera-qy8ux 3 หลายเดือนก่อน +2

    පැත්ත ගියත් ඇත්ත කියන අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...මෝඩයන්ගේ මොල ගෙඩි පාදන්නට තව තවත් ඔබ වහන්සේට ශක්තිය ලැබේවා.

  • @surajonline8197
    @surajonline8197 3 หลายเดือนก่อน +3

    දන ගහල වඳින්නත්,ගෞරව කරන්නත්,අපේ හාමුදුරුවනේ කියන්නත් පැකිලෙන්න ඕන නෑ..අපේ හාමුදුරු⁣වනේ ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharipiyasinha8605
    @thusharipiyasinha8605 4 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @DineshPriyankara-hq4ce
    @DineshPriyankara-hq4ce 4 หลายเดือนก่อน +72

    ලංකාවේ දැන් ඉන්න පාලනය පැලැන්තිය ඒකාලාට අධික මාන්නේ ඒ නිසා මෙ පාලකයාට මොලේ නැහැ, හාමුදුරුවන්ට පාර්ලිමේන්තුව අහෝසිකර දන්න ඔනා,

    • @dilshandesilva2128
      @dilshandesilva2128 4 หลายเดือนก่อน +1

      Thx oba hariyata HARI.

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 4 หลายเดือนก่อน

      එදා සුද්දා 1948 වෙනකම් මෝඩ සිංහල බෞද්ධ කලහාකාරී කුමන්ත්‍රණ කරුවන්ගෙන් ජීවිත පූජාවෙන් එළිසබෙත් ලෝක මහ රැජින යටතේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන හිටියා ඊට පස්සේ 1948 දී සුද්දව එලෙව්වා ලක්මව බොහෝ දුක් වුනා සුද්දා රටෙන් ගිය නිසා, සුද්දා තනියම රටට අතී විශාල සේවයක් කරලා තිබුනා කිසිම ආගමීක සාසනීක ජාති බේදයක් නැතිව සුද්දා යනකොට අහිංසක ජනතාවට දෙයියන්ගේම පිහිටයි කියල අඬ අඬා යන්න ගියා, ඊට පස්සේ කළහකාරී කුමන්ත්‍රණ සිංහල බෞද්ධ සෙට්එකක් ඇවිත් වංචනිකව මහජන චන්ද ලබාගෙන දෙමළ අයව එළවලා රාජ්‍ය බලය යොදාගෙන පාස්කුව සැලසුම් සහගතව සැමරුවා වගේම ජාති බේද ආගම් බේද පතුරුවා හැර රට කන්න පටන් ගත්තා එකිනෙකා මරාගන්න තැනට එනකම් ආවා, අද ඊට වඩා අතී භ්‍යාණක තැනට ඇවිල්ලා තියෙනවා, වංචනිකව ලංකාවේ සියලුම ජාතී ආගම් අයවලුන්ගෙන් චන්ද ලබාගෙන සාසනය රැකගන්න මුවාවෙන් කිසිදු මිනිස්කමක් නොදන්න සුද්දා ජීවිත පූජාවෙන් දියුණු කළ රටට කෙළෙහි ගුණයක් නැති මැර දූෂිතයන් බලයට ගෙනවා, ඔන්න ඔහොමයි අවසානයේ සිංහල බෞද්ධ රටක් නිර්මාණය වුනේ රටේ අහිංසක මිනිස්සු පව් 😢😢😢😢😢😢

    • @indikaIndika-oi4rn
      @indikaIndika-oi4rn 10 วันที่ผ่านมา

      😂😂😂තේ එකක් දෙන්නද මහන්සිත් ඇතිනේද🤣🤣​@@user-vb1ew2rp4w

  • @nihalgamini535
    @nihalgamini535 4 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 3 หลายเดือนก่อน +5

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා...

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 4 หลายเดือนก่อน +22

    හාමුදුරුවන්ට බුදුන්ගේම සරනයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 4 หลายเดือนก่อน +11

    අපේ මහකලුසිංහල යතිවරයානන්ට දිගාසිරි පතමි තෙරුවන්සරණයි හාමුදරුවනේ

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 4 หลายเดือนก่อน +13

    අපේ හාමුදුරුවන්ට බුදු සරණයි

  • @salikadanus
    @salikadanus 3 หลายเดือนก่อน +2

    🙏ඔය ඔක්කොම දීලා පලයල්ලාඅපේ හාමුදුරුවන්ට රට හදයි නියමට ❤

  • @DSAsilwa
    @DSAsilwa หลายเดือนก่อน

    ඔබ වහන්සේට නමස්කාර වෙවා ...දීර්ගායුස ලැබේවා අපේ හාමුදුරුවනේ මගේ හදවතේ හැමදාම ඔබ වහන්සේ ඉන්නවා....

  • @ajithperera255
    @ajithperera255 4 หลายเดือนก่อน +5

    ගෞරවනීය ස්වාමින් වහන්ස ට නිදුක් නිරෝගී බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු සාදු

  • @jbsaumya7876
    @jbsaumya7876 4 หลายเดือนก่อน +5

    තෙරුවන්සරණයි ඔබ වහන්සේට අපේ නමස්කාරය ප්‍රණාමය ස්තුතිය පුදකරමු ....සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ ...තෙරුවන්සරණයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 4 หลายเดือนก่อน +14

    තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.දිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න..සොබාදහමවිසින්පාලකයන්නොමැතිපාලනයක්වෙනුවෙන්අවධිවෙමින්පවතිනවා.

  • @kliyanage211
    @kliyanage211 3 หลายเดือนก่อน +4

    ඇත්ත ඇති සටියෙන් ,දකින සෘජුව බවින් යුක්ත අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ සම්පත් තිය ලැබේවා!

  • @ddhammi7349
    @ddhammi7349 4 หลายเดือนก่อน +4

    දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවන්ට.මුන්ට මොලෙ නෑ.මූනට කිව්ව එකට ඔබවහන්සෙට පින්.

  • @user-bp6sj1tr4n
    @user-bp6sj1tr4n 4 หลายเดือนก่อน +25

    මේ වගේ රටට ආදරේ හාමුදුරුවෝ නමක් හිටියා. ගංගොඩවිල සෝම හාමුදුරුවෝ අදටත් ඒ හාමුදුරුවන්ට උන දේ අභිරහසක්... ඒ හාමුදුරුවෝ හිටියා නම් මුන් මෙච්චර මෙහෙම මේ රටට වින කරන්න දෙන් නෑ

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน +3

      ඒ හමුදුරුවන් ව දූශිත තක්කඩි පාලකයන් විසින් අපවත් කරන ලදී.🥵😥.මේ වටින ජීවිත කොච්චර නැති කලාද කපටි දේශපාලුවෝ😣

    • @user-bp6sj1tr4n
      @user-bp6sj1tr4n 4 หลายเดือนก่อน +3

      @@slmicro3857 අන්න ඒක තමා කාලකණ්ණි දේශපාලුවන්ට තමන්ගේ වාසියට රට කන්න ඕනි නිසා මේ වගේ රටට සාසනයට වටින සම්පත් නැති වෙනවා 🥺🥺

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน +2

      @@user-bp6sj1tr4n ඔව්.😢මෙහේ හැමදාමත් වුනේ ඒක😢

    • @dewikaelangashigha5999
      @dewikaelangashigha5999 4 หลายเดือนก่อน +1

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢utum dalada samidu rakawarani.ape samidune mage ausat aran wajabewasadu sadu sadu sadu

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน

      @@dewikaelangashigha5999 😥🙏

  • @dinethdineth646
    @dinethdineth646 4 หลายเดือนก่อน +17

    ඒදා කිව්ව හැමදේම ඇත්ත උනා ..බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @lotusPark744
    @lotusPark744 3 หลายเดือนก่อน +2

    මෙවැනි 🙏උත්තරීතර වාසනාවන්ත පින්වත් එඩිතර ගුණවත් උතුම් ධර්ම දේශකයාණන් වහන්සේලා 🙏තව තවත් මේ මාතෘ භූමියේ පහළ වේවා 🙏උතුම් රුවන්වැලි මහා සෑය පිහිටෙන් කාගම සිරි නන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ මේ ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @SAGETION
    @SAGETION 4 หลายเดือนก่อน +3

    ගොඩක් අය අහන්න අකමැති මං අහන්නට ආසම බනක්.රටේ ලොකු ලොක්කෝ හැමෝම ලග තියන් දේසනා කරන්න තිබුනේ අපේ හාමුදුරුවනේ

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 4 หลายเดือนก่อน +3

    සාදු 🙏🌺සාදු🙏🌺සාදු
    මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
    සහිතක ඇත්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏
    තෙරුවන් සරණයි පින්වන්ත ඔබ වහන්සෙට 🙏🙏🙏🙏
    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 4 หลายเดือนก่อน +6

    අපේ හාමුදුරුවනේ දේශනය පංකාදුයි. පාදඩ දේශපාලුවොයි මාද්‍ය කරුවොයි ගැන කීම නම් සත්‍යම සත්‍යයි.

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m 17 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandulaatapattu55
    @bandulaatapattu55 4 หลายเดือนก่อน +5

    ජනතාව තේරුම් ගෙන රටේම පාලන කටයුතු ජයග්‍රහණයක් වේවා.

  • @udithanalinda6792
    @udithanalinda6792 3 หลายเดือนก่อน +4

    ස්වාමින් වහන්සේගෙ දේශනාව පාලකයන්ගේ සිත්තුලට දැනේවා.

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 4 หลายเดือนก่อน +11

    තමුන්නාන්සේගේ දැක්මත් මට
    සැනසීමක්. බුදුසරණයි.

    • @sumithkumara8491
      @sumithkumara8491 3 หลายเดือนก่อน

      මටත් ..... අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජිවනය උදාපත් වෙිවා ...... මරණින් මතු බුදු බව ලබන්නටත්, ලෝකයාට සෙතක් , ශාන්තියක්, යහපතක් උදා කරන්නට මෙි ධර්ම දානය හේතු වාසනා වෙිවා ...... තුනුරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ....

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🌹🌹🙏🙏🥰🥰

  • @freeuse9035
    @freeuse9035 4 หลายเดือนก่อน +3

    ගොඩාක් පින් ඔබ වහන්සට

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 3 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත අපෙ හාමුදුරැවනේ.ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා ...බුදු සරණයි ....

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 4 หลายเดือนก่อน +6

    ඡයවේවා හාමුදුරුවන්ට
    maalimaawata jayawewa ..❤❤❤

  • @roycearthur8060
    @roycearthur8060 4 หลายเดือนก่อน +3

    Jayawewa Thero!!. You are Legend in SriLanka!!. Jayawewa, jayawewa 🙏🙏🙏💝💯✨️🌟🌟🎉🎉

  • @user-vn9zb5eo3i
    @user-vn9zb5eo3i 4 หลายเดือนก่อน +9

    වැදගත් බනක් හමුදුරුවො කෙනෙක් ගෙන් ඇහුවමයි... ඔබ වහන්සේ ට ගොඩක් පින්.

    • @sumithkumara8491
      @sumithkumara8491 3 หลายเดือนก่อน +1

      කාලින ධර්ම දානයක්

  • @user-kt3nz7in7v
    @user-kt3nz7in7v 11 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන්සරණයි අපෙ හාමුදුරුවන්ට
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthasenevirathne695
    @jayanthasenevirathne695 4 หลายเดือนก่อน +5

    ❤❤❤ අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට තවතවත් ශක්තිය ධෛර්‍යය ලැබේවා....!!!
    ත්‍රිවිධරත්නයේ ආනුභාවයෙන් තවතවත් ශක්තිය ධෛර්‍යය ලැබේවා.. !!! 🌻🌻🌻

  • @t.mbandara8830
    @t.mbandara8830 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ බුදුන් දේශනාකළ පරිදිම සියළුම අංශයන්ගෙන් පරිපුර්ණ නිකැළැල් චරිතයක් මේ රට යහමගට එනකන්මබණ බණ කියන්ට දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dirghayusa-wq1fc
    @Dirghayusa-wq1fc 4 หลายเดือนก่อน +3

    දිිර්ඝායුස ලැබේවා ඔබ වහන්සේට

  • @nimalsantha5060
    @nimalsantha5060 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @tharangarat1257
    @tharangarat1257 3 หลายเดือนก่อน +2

    දීර්ඝායුෂ ලැබේව ඔබවහන්සේට

  • @user-mn1rn4hz2y
    @user-mn1rn4hz2y 3 หลายเดือนก่อน +2

    නිවැරදි දේ නිවරදිව දේශනා කරන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායූ වේවා...!!

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 4 หลายเดือนก่อน +2

    රටට අවශ්‍යය කතාවක් ස්වාමින්වහන්ස 🙏🏻🙏🏻🙏🏻

  • @MadushankaSampath-fk1wr
    @MadushankaSampath-fk1wr 3 หลายเดือนก่อน +2

    බණක් අහනව නම් අහන්න කැමතිම හිමි නම...බුදු සරණයි

  • @MattoPathi
    @MattoPathi 4 หลายเดือนก่อน +14

    කාගම සිරිනන්ද හාමුදුරුවන්ගේ අහපු හොදම බන කතාව තමයි මේ .
    ගෝටාබය මහත්තයා ගැන හරි යතාර්තය කිව්වා . ඒ මනුස්සය ට හදන්න දුන්නේ නෑ රට . අහිංසක දුප්පත් මිනිස්සුන්ට වෙනුවෙන් ගමින් ගමට ගියා . කහ පිටරටින් ගේන එක නැවැත්තුවා . පොඩි දේ උනත් මුලු රටටම ඒකෙන් ලොකු වෙනසක් කරා .
    ඒත් අවසානයේ හාමුදුරුවෝ කිව්වා වගේ රොඩ්ඩක් වගේ විසිවෙලා ගියා .
    අර අරගලේ ඉස්සරහින්ම හිටියේ දමිතා . අද ඒ මිනිස්සුන්ගේ නිරුවත් වෙලා . ඒ තමයි කර්මය .
    දුප්පත් මිනිස්සු වෙනුවෙන් කවුද මේ රටේ අවංක ව හිතන්නේ ?
    මේ දැනට පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම බලයට කෑදර මිනිස්සු .
    ඒ වගේම ජඩ කාලකන්නි මාද්‍ය කාරයෝ මේ සමාජය දූශනය කරනවා . උන්ගේ බඩගෝස්තරේ වෙනුවෙන් . මේ විසබීජ සමාජයේ තියෙනකල් මේ රට හදන්න බෑ .
    ඇත්තටම ලොකූ වේදනාවක් තියෙන්නේ .
    ආපහු මේ රටට අර යහපාලනේ වගේ සිරිසේන කෙනෙක් නම් වැඩක් නෑ .
    උගත් ,බුද්ධිමත් දුප්පත් මිනිස්සු ගැන හිතන කයිවාරු ගහන්නේ නැති නායකයෙක් ඕනේ රටට .
    අපි බෞද්ධයෝ විදියට ප්‍රාර්ථනා කරමු ඒ වගේ නායකයෙක් රටට ලැබේවා කියලා .🙏

  • @mayasri609
    @mayasri609 4 หลายเดือนก่อน +18

    අපේ හාමුදුරුවනේ කියනින වචන නැ තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @lakshithahh60
    @lakshithahh60 3 หลายเดือนก่อน +5

    ක්‍රමය වෙනස්කරන්න අනුර ජනපති කරන්න ඕනි.මහ ජනතාව ට ජයවේවා ❤️🙏

    • @spadmalal5643
      @spadmalal5643 3 หลายเดือนก่อน

      Anurayath prayek bolaw

  • @yohansiri861
    @yohansiri861 3 หลายเดือนก่อน +2

    ❤ දීර්ඝායු ඔබවහන්සේට ❤

  • @Darshanauswatta
    @Darshanauswatta 3 หลายเดือนก่อน +1

    උතුම් තෙරුවන් සරණයි පින්වත් අපේ සුවාමින් වහන්සේට 🙏❤

  • @kumarisarilanka6292
    @kumarisarilanka6292 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට. නිදුක් නිරෝගී සැප ලැබේවා බුදුසරණයි

  • @nilujayarathnakaluwahewage2590
    @nilujayarathnakaluwahewage2590 3 หลายเดือนก่อน +1

    මේ විදියට හර මිනිසුන්ට ඇත්ත පහදා දෙනවට ඔබ වහන්සේට බොහෝම පින් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 3 หลายเดือนก่อน +2

    දීර්ඝායුෂ ලැබෙිවා අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏

  • @user-sy1dc5ki9e
    @user-sy1dc5ki9e 4 หลายเดือนก่อน +3

    Sadu sadu saadu theruwansaranai ape hamuduruwane.

  • @user-gd7pj7uh2m
    @user-gd7pj7uh2m 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි සහතික ඇත්ත හාමුදුරුවනේ ඕටිකවත් කියන්න හාමුදුරුවෝ කෙනෙක් නෑ ඒ හාමුදුරුවන්ටත් ඕනි පාර්ලිමේන්තුවේ නායකයා වෙන්න

  • @nadiisudhumanike5281
    @nadiisudhumanike5281 3 หลายเดือนก่อน +1

    Ape හාමුදුරුවන්ට දීර්ඝ ආයුෂ lebawa🙏🙏🙏🙏

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුස වේවා 🙏🙏

  • @sudanapoli6016
    @sudanapoli6016 4 หลายเดือนก่อน +3

    Budusaranai ape hamuduruvana anura presidente srilanka budusaranai ❤❤❤❤❤❤

  • @user-hf1rr4nv9z
    @user-hf1rr4nv9z 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිරෝගීව බව ලැබේවා

  • @user-jn9mm8we1h
    @user-jn9mm8we1h 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ වගේ ජනතාවක් අපේ රටට අවශ්‍යම කාලයක් මේ.❤🙏🙏🙏🙏

    • @sumithkumara8491
      @sumithkumara8491 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @sujijaya451
    @sujijaya451 28 วันที่ผ่านมา +1

    Adithara. Kamata. Mama. Harima. Asai. Hamuduruwaney. Budu. Saranai. Obata

  • @ranmaleeperera4635
    @ranmaleeperera4635 4 หลายเดือนก่อน +1

    බුදුසරණ

  • @namalienamalie1566
    @namalienamalie1566 8 วันที่ผ่านมา

    නිර්භිතව..කියන්න.තියෙනදේ..ඇති.සැටියෙන්ම..කියන..අපේ..පින්වත්..ස්වාමින්වහන්සේට..නිදුක්..නිරෝගි..දිර්ඝායුම..ලැබෙිවා.විස්වයේ.පිහිට..ආරක්ෂාව..ලැබෙිවා..

  • @mohammedyaseen9976
    @mohammedyaseen9976 3 หลายเดือนก่อน +2

    Use full speech very good

  • @kumudiniyasodara8612
    @kumudiniyasodara8612 3 หลายเดือนก่อน

    A monk who speaks the truth and has a back bone! Delivers good and sensible sermons🙏

  • @user-hq9hi4cm9u
    @user-hq9hi4cm9u 3 หลายเดือนก่อน +2

    ,බුදු සරණයි

  • @sriyanilmini5163
    @sriyanilmini5163 3 หลายเดือนก่อน +2

    Samma sambudu saranay ape hamuduruwane 🌹

  • @hazzaraenterprises3082
    @hazzaraenterprises3082 3 หลายเดือนก่อน

    ඇත්ත කතා කරන අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගී බව නිරතුරුවම ලැබේවා

  • @waruniwaruni3923
    @waruniwaruni3923 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏බොහොම වැදගත් බණ ටිකක් අපේ හාමුදුරුවන්ට තනුරුවන්ගේ සරණයි

  • @user-cb4bt5oo9g
    @user-cb4bt5oo9g 3 หลายเดือนก่อน

    Budusaranai apae hamudurueanae🙏🙏🙏🙏

  • @user-sj1zv2ve4f
    @user-sj1zv2ve4f 3 หลายเดือนก่อน +1

    සත්යයි කතාව තාමත් කකුල් ලෙවකන සෝදන පරයන්ට රිදෙයි

  • @thiwankamadusanjaya2900
    @thiwankamadusanjaya2900 หลายเดือนก่อน

    ලස්සන කාතවක්......නැවක් තිබුනා නම් හරි තාම😢

  • @PiyadasaKodithuwakku-ds6eh
    @PiyadasaKodithuwakku-ds6eh หลายเดือนก่อน

    සිතතුල තියන් බුදු දහමට අාසාව ් කාමසිරි නංද හාමුදුරුවන්ට බුදු සරනයි ්

  • @user-bb2ho1zl2i
    @user-bb2ho1zl2i 3 หลายเดือนก่อน +1

    ඇත්ත කතාව..ගෝඨාභය කෙලින් හිටියනම් අදත් ජනාධිපති ...

  • @NelanieTiksana-rf9rq
    @NelanieTiksana-rf9rq 4 หลายเดือนก่อน +4

    තේරැවන් සරනයි අපේ හාමදුරෑවන්ට මේ පාලකයින් මහ මුහුදට දාන්න ඕන

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 4 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉ඔබවහන්සේගේ දේසනාවාට නමස්කාර කරමි

  • @sunethradissanayake641
    @sunethradissanayake641 4 หลายเดือนก่อน +8

    හාමුදුරැවනේ රට හරිම විදිහට දැන් වෙනස් වෙලා මොකද ඔබ වහන්සේට ඔය මයික් තියලා තියන එක මාධ්‍යයකින්වත් අවස්තාවක්වත් දුන්නෙ නැනෙ.
    ජනතාවට ජය වෙිවා !
    මාලිමාවට ජයම වෙිවා !

    • @manggalikadamyant3950
      @manggalikadamyant3950 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kanchanaariyadasa3769
      @kanchanaariyadasa3769 4 หลายเดือนก่อน +1

      ඔය මයික් ගොඩක් තියලා ඇත්තේ දෙසපාලකයො ඉන්නවනෙ. නැතුව රට හදන්න හිතන විඩියට මාධ්‍ය වෙනස් වෙලා නේවේ.😢

  • @user-tl6cw1zq6l
    @user-tl6cw1zq6l 3 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනයි ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏