විනාඩි 30න් ආප්ප හදමුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 60

  • @Nisansala-c9v
    @Nisansala-c9v 4 หลายเดือนก่อน +39

    ඒ වගේ හස්බන් කෙනෙක් ලබන්න නම් සෑහෙන්න පින් කරන්න ඕන❤❤❤ලස්සන ෆැමිලි එකට ආදරෙයි ❤❤❤

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 4 หลายเดือนก่อน +13

    හරිම සතුටුයි ,පංගු බේරු නැතුව පුළුවන් විදිහට ගෙදර වැඩට උදව් කරන හස්බන්ඩ් කෙනෙක් ලැබීමත් සතුටක් ,මොකද මටත් ඒ වගේ හස්බන්ඩ් ඉන්නවා ,මම බලාගෙන ඉන්නේ ආප්ප හදන එක,ස්තූති දුව ආදරෙයි ,

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 4 หลายเดือนก่อน +6

    අනේ ශෝයි හබී ලස්සනට ආප්ප ටික හැදුවා නේ. මේ වගේ විඩියෝ අරගෙන මගේ කෙල්ලේ ❤

  • @udenithilakarathne-40
    @udenithilakarathne-40 4 หลายเดือนก่อน

    Nangi oya pita rata yawanna meals pack kale kohenda kiyala kiyanna puluwanda?

  • @deepaniajantha1570
    @deepaniajantha1570 4 หลายเดือนก่อน +2

    අනේ වාසනාවන්.හරිම සතුටුයි පුතේ.අපේ පුතාලව අපි හදන්න ඕන බිරිඳට ආදරේ වගේම උදව්කරන කෙනෙක් විදියට❤❤

  • @DanushkaKumarathunga-xv9hu
    @DanushkaKumarathunga-xv9hu 4 หลายเดือนก่อน

    Loreal hair color eka ganne kohenda. Thiyana than kiyannako. Nangi oya a brand eka use karanawa neda

  • @Prashadimanamendra0827
    @Prashadimanamendra0827 4 หลายเดือนก่อน +2

    වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි.පවුලේ හැමෝගෙම එකමුතුව ගැන හරිම සතුටුයි . රසම රස කෑමක්. බඩගින්නක් හැදුනා 🥰❤❤❤

  • @chanulyadewli6183
    @chanulyadewli6183 4 หลายเดือนก่อน +5

    ඔයාගෙ විඩියෝ එකක් එනකම් බලා ඉන්නෙ ආදරෙයි ❤❤❤

  • @amandihasanya4529
    @amandihasanya4529 4 หลายเดือนก่อน

    අක්කෙ nursery වලින් දැන් elocution exam කරනවා.ඒක කොච්චර දුරට වටිනාවද.ඒ ගැන පුංචි විස්තරයක් දානවා නම් ලොකු උදව්වක්.ඒ ගැන ලොකු දැනුමක් නෑ මට.තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාට.❤❤❤❤❤

  • @Ayeshajayasundara
    @Ayeshajayasundara 4 หลายเดือนก่อน +3

    අක්කා ඕකට මාලුමිරිස්.රම්මෙ එහෙම දාන්නකෝ.👍 නියමයි.බිත්තර කරියට.

  • @MC13133
    @MC13133 4 หลายเดือนก่อน

    අනේ මට කියන්න පුලුවන්ද ඔයා ලග තියන එලවලු චොප් කරන මැශින් එකේ brand eka.. විශේශයෙන් පලා වර්ග කපා ගන්න එක..plz plz plz 😍

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 4 หลายเดือนก่อน +2

    ආදරෙයි ඔයාල හැමෝටම... ❤❤❤

  • @methultashmi1242
    @methultashmi1242 4 หลายเดือนก่อน

    Athenma ow.husbundgen apita labena සහයෝගය thamai apiwa sathutin thiyanne.godak sathitui akke.adarei

  • @happylifewithbc5987
    @happylifewithbc5987 4 หลายเดือนก่อน

    හරිම ආදරණීය පවුලක්...❤❤

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 4 หลายเดือนก่อน

    What is the Salon you are going dear ?

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 4 หลายเดือนก่อน +2

    තක්කාලි බ්ලෙන්ඩර් කරලා 9:10 දැම්මා නම් හරි .😊

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 4 หลายเดือนก่อน +7

    ගෙදර වැඩකට මෙහෙමෙයි කියලා උදව්වක් නැති මහත්තයෙක් ඉන්න මම....🥺

    • @atbagi459
      @atbagi459 4 หลายเดือนก่อน +1

      Me to 😢😢😢😢

    • @rasikadeshapriya3238
      @rasikadeshapriya3238 4 หลายเดือนก่อน

      @@atbagi459 😞

    • @yohansilva8649
      @yohansilva8649 4 หลายเดือนก่อน +1

      Matath ne ane 😢😢

    • @rasikadeshapriya3238
      @rasikadeshapriya3238 4 หลายเดือนก่อน

      @@yohansilva8649 😞

    • @kawmiathapatthu3070
      @kawmiathapatthu3070 4 หลายเดือนก่อน +1

      Marry karapu gaman hadaganna oni adaren shape eke

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake3874 4 หลายเดือนก่อน +1

    Ow aneee inna tike sathutin imu nagooo❤❤❤

  • @anuradhirathnasekara7466
    @anuradhirathnasekara7466 4 หลายเดือนก่อน

    Thank you for the video akke💚💙❤️

  • @ManoshiSenevirathna-rd1ro
    @ManoshiSenevirathna-rd1ro 4 หลายเดือนก่อน

    අනේ අක්කියා.........මං හරිම ආදරේ ඔයාට

  • @PavithraKalugampitiya-z5g
    @PavithraKalugampitiya-z5g 4 หลายเดือนก่อน

    Thank you akke oyage video eka enakal api balan hitiye 🙏🙏🙏oyata pin akke apiwa motivat karanawata

  • @dilinidinethma6878
    @dilinidinethma6878 4 หลายเดือนก่อน +1

    ශොයි බුදු සරණයි ❤️❤️

    • @v7familysl
      @v7familysl  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 4 หลายเดือนก่อน

    Lovely family thanks for sharing

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 4 หลายเดือนก่อน +1

    ලස්සනයි අගෙයි ❤

  • @renukamanel5561
    @renukamanel5561 4 หลายเดือนก่อน

    Vidiyo eka lassanai hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ godak❤❤❤❤❤ sahutin parissamin ❤️inna suba dawasak wewa🙏🙏budusarani🙏

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 4 หลายเดือนก่อน

    ඔයා කිව්ව දේ නම් ඇත්ත ..දෙන්නගෙම එකමුතුකම කැපවිම..තමයි ..පැවැත්මක රහස..

  • @W.HMangalika
    @W.HMangalika 4 หลายเดือนก่อน +3

    විනාඩි 30 න් ආප්ප...
    හොඳයි අපිටත් අදහසක් ගන්න පුලුවන් .......
    ඔන්න පුතේ නොටිෆි ආව ගමන් මං බැලුවා .......
    ජයවේවා !

  • @LasanthASudesh-v1h
    @LasanthASudesh-v1h 4 หลายเดือนก่อน

    Oyage vidio lassenai akkiyo oyata godak adarai .

  • @amharriyas5041
    @amharriyas5041 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @ChandanaBandara-mw5mu
    @ChandanaBandara-mw5mu 4 หลายเดือนก่อน

    Ane mamath hemadama oyalawa balanawa.ada thamai comment kale.mama asai oyalata.

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 4 หลายเดือนก่อน

    Nice video

  • @donamalika3908
    @donamalika3908 4 หลายเดือนก่อน

    Samma Sam budusarnye 🙏🙏🙏🙏🙏🙏

  • @Cool-pd3ck
    @Cool-pd3ck 4 หลายเดือนก่อน

    🙏❤❤❤

  • @shafnizfathima2115
    @shafnizfathima2115 4 หลายเดือนก่อน

    First comment eka mama adha😂❤

  • @imeshahansani6314
    @imeshahansani6314 4 หลายเดือนก่อน +3

    නංගී මේවගේ හබියෙක් කීයක් වගේ වෙයිද 😂...

  • @HasiniChanika-bq9iz
    @HasiniChanika-bq9iz 4 หลายเดือนก่อน

    අනේ මටත් තියෙනවා අක්කෙ ඔයාට වගෙ පිටේ අමාරුවක්..

  • @malishagayathri39
    @malishagayathri39 4 หลายเดือนก่อน

    ❤❤🎉🎉

  • @Craftygirl-c1z
    @Craftygirl-c1z 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 4 หลายเดือนก่อน +1

    හායි

  • @senithitennakoon6770
    @senithitennakoon6770 4 หลายเดือนก่อน +1

    අක්කි... saloon එකේ නම මොකක්ද හරියට ම.

    • @v7familysl
      @v7familysl  4 หลายเดือนก่อน +1

      Salon Kaya , Thalawathugodata

    • @senithitennakoon6770
      @senithitennakoon6770 4 หลายเดือนก่อน

      Thank you akka

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 4 หลายเดือนก่อน

    Adarei samata saudi sita

  • @Victor_sen
    @Victor_sen 4 หลายเดือนก่อน +4

    බොරු සෝබන නැති ආදරණීය පවුලක්. ඔහොම යන්න. කවදාවත් වරදින්නේ නැහැ.

    • @v7familysl
      @v7familysl  4 หลายเดือนก่อน

      අනේ 🥰 බොහොම ස්තූතියි 🙏

  • @umeshparanagama4288
    @umeshparanagama4288 4 หลายเดือนก่อน

    Akki oyawa contact karaganna kohomada pls msg danna

  • @sht818
    @sht818 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @menikejayarathne1069
    @menikejayarathne1069 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @inokasuranji5255
    @inokasuranji5255 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @viharaweeratunge5319
    @viharaweeratunge5319 4 หลายเดือนก่อน

    ❤❤❤