74 වන නිදහස් දා ගැබිනි මවුවරුන් වෙනුවෙන් කෑම වේලක් | පාරේ ඉන්න බල්ලෝ වෙනුවෙන් කෑම වේලක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 208

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว +24

    සුන්දර අක්කා කෙනෙක්..මවක් බිරිදක්....ඔයාගේ සැමියත් උදාර සැමියෙක්...ඔයා හරිම පින්වන්තයි...ඔයවගේ සැමියෙක්..දරුවෝ.ලබන්න...🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 3 ปีที่แล้ว +105

    හරිම ලස්සන විඩියෝ එකක් අක්කේ. ඔනාම කෙනෙක්ට ජිවිතට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔයා ගොඩාක් ලස්සන කෙනෙක් අක්කේ. හදවතේ ලස්සන මුණෙන් දිස්නෙ වගේ දෙනවා ආදරෙයි අක්කේ ❤️🙏

    • @thanujakarunarathna1963
      @thanujakarunarathna1963 3 ปีที่แล้ว +7

      මම ඔය දෙන්නට ම ආසයි,දෙන්නගෙම විඩියෝ බලනව,සුභ පතනව ඔය දෙන්නට ම♥️♥️♥️

    • @thanujakarunarathna1963
      @thanujakarunarathna1963 3 ปีที่แล้ว +1

      @@v7familysl ♥️

    • @rashiamarasinghe2142
      @rashiamarasinghe2142 3 ปีที่แล้ว +1

      Oyath ehema thamai..oyage vedioes balannath asai

    • @achigirl6770
      @achigirl6770 3 ปีที่แล้ว

      A akki

    • @dumidiakkya4386
      @dumidiakkya4386 3 ปีที่แล้ว

      ඔය දෙන්නටම ආසයි දෙන්නගෙම video බලනවා අනේ ඔයා කොහෙද අනේ කැත ඔයගේ හිත ගොඩාක් ලස්සනයි හිතේ ලස්සන තමයි මුනෙන් පෙන්නේ ආදරේයි ගොඩාක් ❤️❤️❤️❤️😘😘😘😘

  • @sanjeerupasinghe2128
    @sanjeerupasinghe2128 3 ปีที่แล้ว +44

    ආදරය බෙදන්නී...
    ජීවිතය විදින්නී..
    එකක්වත් මග නොහැර
    සියලු දේ කරන්නී...
    දන් කදන් පිලියෙලව
    පන්සලුත් වදින්නී..
    කිරි සිහින දකින හැම
    සිත් සතුටු කරන්නි..
    අහිංසක සතුන්ගෙත්
    කුසගින්න නිවන්නී..
    සුන්දම සිතක් ඇත
    එය මුහුණෙ පිපෙන්නී..

  • @niroshaliyanage7139
    @niroshaliyanage7139 3 ปีที่แล้ว +31

    කොච්චර ලස්සන ද ,දරුවන් ගොඩක් එක්කත් ගෙදර වැඩ ත් තනියම කරගෙන සතුටින් ඉන්න අම්මා කෙනෙක් ඔයා♥️♥️♥️

  • @chandaninagodavithana8537
    @chandaninagodavithana8537 2 ปีที่แล้ว +2

    ඔයා ගොඩක් වාසනාවන්ත අම්මා කෙනෙක් ...හැමදේම පිළිවෙළකට කරගන්න ගෘහණියක්...පිනට දහමට ලැදි කෙනෙක් ....ඔයාගෙ විඩියෝ බලලා එක්කෙනෙක් හරි ඔයා වගෙ වෙනව නම් ලොකු පිනක් ...✍️✍️👍👍😍

  • @wisoodikaweerasinghe4951
    @wisoodikaweerasinghe4951 3 ปีที่แล้ว +7

    ගොඩක් ලොකු පිනක් කරගත්තෙ හැමෝටම මේ අමාරු දවස්වල.....අපිත් එක්කත් ඒක share කරගත්තා ❤❤

  • @nirmaladissanayake7456
    @nirmaladissanayake7456 2 ปีที่แล้ว +2

    ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලනවා.හරි සතුටුයි .ඔයගෙන් ඉගෙන ගන්න දේ බොහොම යි.බුදු සරණයි ඔයාලා හැමෝට ම

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 3 ปีที่แล้ว +5

    හරිම සතුටුයි,කෑම වේළාක් දෙන එක පින් ඔයාට එම ආනිසංසසේම ඇති බුදුසරණයි

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 3 ปีที่แล้ว +2

    අහම්බෙන් අද තමයි මම ඔබේ මේ වීඩියෝ එක දැක්කේ. හරිම අර්ථවත් විඩියෝ එකක්.මමත් නොදන්න දේ ගොඩක් ඉගෙන ගත්තා ඔබෙන්.ස්තුතියි ඔබට.පරිස්සමින් ඉන්න මුළු පවුලම.🙏

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 3 ปีที่แล้ว +2

    අනේ අක්කි..ඔයා ලස්සනයි ..ඔයගෙ හිත ලස්සනයි ..අවංකව කතාකරනවා.ඔයගෙ බබාලා කතා කරන විදිහෙන් තෙරෙනව ගෙදර ඔයගෙ පිලිවෙල සහ අදරනීය බව. ඔයාගෙ vedios ඔක්කොම බලනවා මම.❤❤❤🙏

  • @TippasKitchen
    @TippasKitchen 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන දවසක්. චූටි පැට්ටො 5දෙනෙක් එක්ක ඔයා නිවාඩු දවසෙ තව අය වෙනුවෙන් දවස ගත කරනව කියන්නෙ ඔයා හරිම දක්ශ සහ හිත
    හොඳ කෙනෙක් ඩියර් 💖💖

  • @ImranImran-rq3eg
    @ImranImran-rq3eg 3 ปีที่แล้ว +2

    සුපිරී කෑම වේලක් නියමයි ඔයාලගේ ඒ ආදරේ තව තවත් මිනිස්සුන්ට කන්න ටික දෙන්න ලැබේවා super

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 3 ปีที่แล้ว +2

    ඔයා හරිම දිරිය කාන්තාවක් . ජීවිතයට⁣ ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා.ඔයාගෙ හිනාවට හරීි කැමතියි .බුදු සරණයි !

  • @ayathma1666
    @ayathma1666 2 ปีที่แล้ว +3

    ඔයාලා බලන්නේ පාර දිගේ නේද? බුදු සරණයි ඔයාලා හත් දෙනාට😍😍💜️

  • @rosiherath2718
    @rosiherath2718 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි නංගා ...බුදුසරණයි පවුලේ සැමට සුභ රාත්‍රියක් 🌙

  • @ligatocreations
    @ligatocreations 3 ปีที่แล้ว +3

    හරිම සිරියාවයි අක්කගෙ හිනාව. වීඩියෝ එකත් ලස්සනයි ..❤️

  • @indeewariwadduwage9522
    @indeewariwadduwage9522 3 ปีที่แล้ว +3

    ඔයා හරිම ලස්සනයි අනේ..ඒක තීරණය වෙන්නේ බලන විදිහ අනුවනේ😘😍💕

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 2 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා අක්කා . ශෝයි අනේ. හිනත් ගියා. පැක් එක දානවට අය්ය කැමති කියද්දි. 😘😘😘

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว

    අනේ අක්කා හරිම සතුටුයි..මන් ඔයාව අහම්බෙන් fb group post එකක දැකලා subscribe කලේ..ඒත් මට වීඩියෝ එකක් බලන්න වුණෙ නෑ..අද අහම්බෙන් දැකලා බැලුවා..ඔයා හරිම ෂෝක් අනේ හැම වෙලාවෙම හිනා වෙලා ඉන්නේ..ඔයා ගොඩක් ලස්සනයි පින් පාටයි..ඒ වගේම ඔයාගේ හිතත් ඒ වගේම ලස්සනයි..😇 බබාලා පස් දෙනෙක් එක්ක හැමදේම balance එකේ කරන් යන විදිය දැක්කම හරිම ආසයි..මට බබලා නෑ කවදා හරි ඔයා ලොකු ආදර්ශයක් වෙයි මට..ඔයාට ගොඩක් පින් මේ පින්කම් වලට ඒ වගේම අපි එක්ක මේ දේවල් බෙදාගත්තට..🙏♥️ මේ හිනාව මේ සතුට හැමදාටම තියෙන්න ඕන ඔයා ළග..පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා මැණික.. බුදු සරණයි ඔයාලට..🤗🙏♥️😘💐🌹

  • @champikaadhikari8751
    @champikaadhikari8751 2 ปีที่แล้ว

    හරිම ලස්සන පවුලක්..බුදුසරණයි

  • @tharu3515
    @tharu3515 2 ปีที่แล้ว

    දුන් දේ සුවදයි...
    හරි හොද කෙනෙක් ඔයා ...බුදුසරණයි.
    ඊයේ තමයි video දැක්කේ අද වෙද්දි ඔක්කොම ටික බැලුවා

  • @dehemisathsara7509
    @dehemisathsara7509 2 ปีที่แล้ว +1

    හිතේ ලස්සනින් ලස්සන බෙරෙනවා❤️❤️ ආස හිතුනා අක්කී මටත් ලමයි ගොඩාක් ඉන්නව නම් ❤️

  • @vidushidesilva2477
    @vidushidesilva2477 2 ปีที่แล้ว

    අනේ අක්කි ඔයා ගොඩාක් ලස්සනයි.. ලස්සන හිනාවක් තියනවා 🥰🥰🥰

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 3 ปีที่แล้ว +2

    Harima lassanai nangi adath video eka ,harima saralawa gewana oyalage jivithayata hamadama sathutuin inna labewa ,parissamin inna budu saranai

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 3 ปีที่แล้ว +3

    ඔයා harima ආදර්ශමත් අම්මා කෙනෙක් .suba pathanawamama මම කවදාවත් ඔයාගෙ මූණ hinawak නැතිව දැකල na harima positive අම්මා කෙනෙක් .

  • @chathuranganisandamali4174
    @chathuranganisandamali4174 2 ปีที่แล้ว +1

    ඔයා නම් හරිම එඩිතරව අම්මා කෙනෙක් ඔයා ශෝක් අනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @champikaudeni7611
    @champikaudeni7611 3 ปีที่แล้ว +1

    අදත් ගොඩක් ආසාවෙන් බැලුවා , ⁣ගොඩක් දේ ඉගෙන ගත්තා ,සතුටින් ඉන්න ලැබේවා සිය පවුලටම , ආදරෙයි හැමදාමත් ...❤️❤️❤️

    • @amalkathushani7533
      @amalkathushani7533 2 ปีที่แล้ว

      @@v7familysl 💘💘💘💘💘💘💘💘

  • @wasanagamage8270
    @wasanagamage8270 2 ปีที่แล้ว

    අනෙ හරිම ලස්සනයි තෙරුවන් සරණයි ! ♥️

  • @dilanisudesika1316
    @dilanisudesika1316 2 ปีที่แล้ว

    Ada mn oyage me vidio eka dekkee.lassana kiyanne rupe newei.akke.oya godak ආදර්ශමත් ගැහැනු kenek.oyage hitha godaak lassanaii. Mn ගොඩාක් කැමැති oyage me vidio walta.හැමදාම sathuten enna okkoma එක්ක .theruwan saranai..😘😘😘😘😘

  • @ayesgasebansi6372
    @ayesgasebansi6372 3 ปีที่แล้ว +4

    අනේ අපිට ත් කියන්නකො ඔයා යුස් කරපු මාස්ක් එක සහ ටෝන එක ගැන විස්තර .හරි ලස්සන වීඩියෝ එකක් .ආදරෙයි හැමෝටම ❤️❤️

  • @maduweerasinghe5599
    @maduweerasinghe5599 2 ปีที่แล้ว

    Ahamben dakke video ekak mn godak ewa baluwa pudumath hitheno kohomada hamadema kara ganne kiyala oyala okkotama budu saranai

  • @thanujarajini4773
    @thanujarajini4773 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයා ලස්සනයි...

  • @indikadias8975
    @indikadias8975 2 ปีที่แล้ว

    Oyage vedios walata Hari asai.good luck akke.

  • @ireshapriyadarshani5436
    @ireshapriyadarshani5436 3 ปีที่แล้ว +5

    හරිම නිහතමානී සහෝදරියක් .ඔයාගෙ වීඩියෝ හැම එකක්ම ආසාවෙන් බලනව අක්කෙ .ඉදිරි අනාගතයට සුභ පැතුම් .බුදු සරණයි

  • @isharad8613
    @isharad8613 2 ปีที่แล้ว

    Akke oyage videos balanna mama godak kemathi. Oyata puluwan nam pol katu hadi pawichchi karanna akke plastic nathuwa. God bless you. 😃

  • @wasanthathalagala2550
    @wasanthathalagala2550 3 ปีที่แล้ว

    අඩුයි වීඩියෝව බැලුවේ.අදත් ලස්සනයි වෙනසක්. තෙරුවන් සරණයි

  • @nilakshikasewwandi4769
    @nilakshikasewwandi4769 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ආසාවෙන් බලන්නේ ඔයාගෙ video

  • @virajshanthapriya638
    @virajshanthapriya638 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන video එකක් .❤❤❤

  • @danushkaabeywickrama6092
    @danushkaabeywickrama6092 2 ปีที่แล้ว +1

    You are a true beautiful lady from inner and out. I watched your videos. Really blessed. God bless your lovely family.

  • @hasinisepalika8114
    @hasinisepalika8114 3 ปีที่แล้ว +1

    Pin pireewaaa,මතු sasararata,ඔයා wagee weda meneege kara gena weda karana widiya කියලා dennako අක්කා thank

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 2 ปีที่แล้ว

    ඔයාගේ විඩියෝ ඔක්කොම ඔන්න දැන් ඇබ්බැහි වෙලා වගේ එක දිගටම බලනවා. කමෙන්ට් කරේන්ස්ම් නෑ හැම එකටම

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 ปีที่แล้ว

    harima shok akke babalath ekka mechara deval oya kara ganna eka.chicken curry eka nam dakkama kanda hithuna hadala balanda one oya vidiyata.hamadama wage harrima asawen baluwa video eka

  • @dasunibasnayaka6214
    @dasunibasnayaka6214 3 ปีที่แล้ว

    අනේ අක්කි ඔයා හරිම ලස්සනයි. ඇත්තටම ගොඩක්.. ❤️😍💎

  • @MihiriMohotti
    @MihiriMohotti 3 ปีที่แล้ว +6

    You are amazing Theja, handling everything with so much calm and confidence 😍😍

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว

    හරිම අපූරුයි අක්කි පන ආදරෙයි බුදුසරණ යි

  • @hansikasewwandi4349
    @hansikasewwandi4349 2 ปีที่แล้ว

    Akke oya harima Lassanai mata kammeli hithunama oyage vedios balala motivate wenawa

  • @nilminichandani
    @nilminichandani ปีที่แล้ว

    ඔයා හරි නිහතමානී චරිතයක්

  • @sanojayakody3936
    @sanojayakody3936 2 ปีที่แล้ว

    මගේ ඇස් වලට නම් , ඔබ හරිම ලස්සනයි

  • @quicksilver455
    @quicksilver455 2 ปีที่แล้ว +1

    akke kahabath ekata pol kiri daanna one nadda?

  • @krishankagayani6836
    @krishankagayani6836 3 ปีที่แล้ว +1

    ආදරෙයි අක්කේ ලස්සන විඩියෝ එකක්❤❤❤❤

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 2 ปีที่แล้ว +1

    අනේ නෑනෙ ඔයා හරිම චාම් ලස්සනයි. පිරිසිදු යි.ලස්සනයි.

  • @nilanginadeesha1829
    @nilanginadeesha1829 3 ปีที่แล้ว

    Godak wadagath vedio ekak. E eagema oyath godak adarshamath kanthawak...hmotama...lassana family ekak...wasana wewa...

  • @hasinichathuranji7020
    @hasinichathuranji7020 3 ปีที่แล้ว

    අද ත් වීඩියෝ එක ලස්සනයි ...බුදුසරණය් ඔයා ලට

  • @rusiriwardhana8171
    @rusiriwardhana8171 3 ปีที่แล้ว +2

    ලොකු පිනක් කරගන්නවා ඔහොම සත්තුන්ට කෑම දීලා.🙏 කොච්චර වියදම් වැඩි උනත් ඒවත් කරන්න ඕනි අපි. ඒ වගේම නිහතමානී. හිතේ ලස්සන මූනෙන් පේනවා ප්‍රියමනාප බව💐, හොඳ husband කෙනෙක් ලැබිල ඉන්නව ඔයා වෙනුවෙනුත් වෙලාව ඔයාට දෙන්න උදවු කරන. ඔය හොඳකම් නිසා වරදින්නෙ නැහැ.සුබ පතනවා අක්කි💐💐❤️

  • @shawonwishwanth7997
    @shawonwishwanth7997 3 ปีที่แล้ว +1

    Oya gedarata sirikathak nangi.pin kadhak.uthum mawak.dekeemath wasanawak.hemotama me wage wenna puluwannam samajaya kochchara lassanada.oyata deergayu nangi.

  • @malkaliyanage4656
    @malkaliyanage4656 2 ปีที่แล้ว

    Harima newunu oya niduk nirogi wewa

  • @chandimalakmali8899
    @chandimalakmali8899 2 ปีที่แล้ว

    Lassanai akki...ammai mai dennath ekka ada oyage video 4k baluwa...api oya gana tama katha wenne...oya niyamai...pack 1 ta face 1 ta fair n glow wuna...eka hodai....💚💚💚💛💛💛💛

  • @ayeshateacher8227
    @ayeshateacher8227 2 ปีที่แล้ว +3

    බබාලා 10 ක්‌ ම ඕනේ 💪😍

  • @Binuli22
    @Binuli22 3 ปีที่แล้ว +1

    Oya harima saralai nihatha manie...godak age karanawa ..🙏🙏🙏asai oyage video balanna ...

  • @rangikaoshani8736
    @rangikaoshani8736 3 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ video එක

  • @chathushamali5480
    @chathushamali5480 2 ปีที่แล้ว

    Hi akka mn oyage vidios balanne lagadi idn lassanata karanawa oya vidios

  • @manojini15
    @manojini15 3 ปีที่แล้ว

    Oya harima siriyawanthi. Love to watch your videos. 👌👌👌

  • @indikasalpadoru7599
    @indikasalpadoru7599 3 ปีที่แล้ว

    Godak lassanai vedio eka man kamathima oyage sarala bawata aththatama daruwo 5denekge wedai gedara wwdai oya thaniyama karana hati nam mata pudumai mn lamai dennatath ekka ape gedara thaniyen karaganne weda

  • @ibrahimshaaban1182
    @ibrahimshaaban1182 2 ปีที่แล้ว

    බුදුන්ගෙම සරණයි❣❣❣

  • @damithadezoysa8607
    @damithadezoysa8607 2 ปีที่แล้ว +2

    You are such a committed hard working honest mother and a wife. So proud of you of your talents. Keep it up. I just saw your videos accidently but now watch those when time permits. Hope all kids are doing well in their studies. Education cannot be robbed. Thats the wealth we have. Can see you are educating them on values and events of national interest. All the very best to you your better half and kids. Tc.

  • @nethmaliyanage2401
    @nethmaliyanage2401 3 ปีที่แล้ว

    Oya hemadema manage karaganna eka marai... Babala 5k ekka... godak lassana video ekak ...💐

  • @meenamdj7041
    @meenamdj7041 3 ปีที่แล้ว +1

    Oyage his lassanai dala . Mokada api lassana wunata wadak na hita lassana natiwa. Oya godak lassani. Oya yaluwo babala hubi is ekka hamadama hodin inna. Love u godak. Oya u tube eken dakka dawase idan mata oya gana harima adaraneeeya hagemmak enne. Kawadawath dakala na. Eth oya shok 🥰

  • @miromiweerasingha9644
    @miromiweerasingha9644 3 ปีที่แล้ว +1

    Harima lassana vidio akak.

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ....🙏🙏🙏

  • @vishakaprasadini792
    @vishakaprasadini792 3 ปีที่แล้ว +1

    Akkige වීඩියෝ හරිම ලස්සනයි ❤

  • @sumethracol3331
    @sumethracol3331 3 ปีที่แล้ว +3

    අපෙ හැම දෙමවි පියයන්ම දරුවන්ට අපෙ දෙ ගැන පුංචිකාලෙ ඉදන්ම කියලා දෙනවනමි කොචිචර වටිනවද .ඔබ පවුලටම හදවතින්ම සුබපතනවා.

  • @thanukadananjaya3109
    @thanukadananjaya3109 ปีที่แล้ว

    ඔයා හරි සරලයි අක්කේ ❤

  • @champikarajakaruna7423
    @champikarajakaruna7423 3 ปีที่แล้ว

    Harima lassanai. Asa hithanawa weada tika dekakhama oyage. Budusaranai family ekatama.

  • @ayeshaabeeywickrama2503
    @ayeshaabeeywickrama2503 3 ปีที่แล้ว

    Godak adare hithuna akkeee.good luck...stay safe...❤️❤️❤️❤️💙💙💙

  • @pradeepkeragala4477
    @pradeepkeragala4477 3 ปีที่แล้ว +1

    Jiwithe hoda selesumakin jiwath wana pawlak, harima simpal 👍good job nanga

  • @harshijansz405
    @harshijansz405 3 ปีที่แล้ว

    A very sweet lady good luck n all the best

  • @sltonehub7902
    @sltonehub7902 2 ปีที่แล้ว

    Mata oya gana harima asaa hithenava nangi

  • @MANUSHIWIJAYAPALA
    @MANUSHIWIJAYAPALA 3 ปีที่แล้ว +3

    Beautiful family ❤️

  • @kawshalyamihirani4199
    @kawshalyamihirani4199 2 ปีที่แล้ว +1

    ළමයි 5කුත් එක්ක u tube chanel එකක් කරනවා කියන්නේ මාරයි

  • @cherinajayathilaka6765
    @cherinajayathilaka6765 2 ปีที่แล้ว

    Good job god bless you.

  • @madumalisenanayaka6979
    @madumalisenanayaka6979 2 ปีที่แล้ว

    Oyage video dkke lagakadi idan.lassanai akkiyo.asai oya wage lasantha inna...❤️❤️

  • @buddhimaperera6302
    @buddhimaperera6302 3 ปีที่แล้ว +1

    Oya harima hoda amma kenek...e wagema thamai sathutin jeewath wenna loku dewal one ne...podee dewal hugak ekathu unama godak sathutin jeewath wenna puluwan...

  • @irujayarathna5217
    @irujayarathna5217 2 ปีที่แล้ว

    Ane akkata man harima kamathi...harima sundarai oya..adaraniya biridak, amma kenek...siriyawanthai..🥰🥰🥰

  • @niroshanijayaweera7198
    @niroshanijayaweera7198 2 ปีที่แล้ว

    Oyage lassana ati.lucky mother kenekne oya

  • @chamilawansappriya659
    @chamilawansappriya659 2 ปีที่แล้ว

    Akke oya godak lassanai.sudulunu bat eka mat hadala balanna oni.kama rasa patai kanna hitenawa dakkahama.

  • @malithilakshani5895
    @malithilakshani5895 2 ปีที่แล้ว

    අක්කා ලස්සනයි ❤️❤️❤️

  • @anuradhadesilva351
    @anuradhadesilva351 3 ปีที่แล้ว

    Akki oya harima shok ane digatama videos karanna akki .adarei oyata

  • @pamodinijayalath8252
    @pamodinijayalath8252 2 ปีที่แล้ว

    Thank you akki
    I like everything about ur life

  • @quicksilver455
    @quicksilver455 3 ปีที่แล้ว +1

    love to see more cooking videos!

  • @yuganthijeewandara9753
    @yuganthijeewandara9753 3 ปีที่แล้ว

    Thanks a lot for sharing your experience with us.

  • @sripalik2010
    @sripalik2010 2 ปีที่แล้ว

    නංගී ..අද කාලෙ...ඔය වගේ දරුවො 5ක් හදන එක වටිනවා...මම රෙස්පෙක්ට් කරනව ..ඔයාල මාතර අයද

  • @uppalamoramudali8720
    @uppalamoramudali8720 2 ปีที่แล้ว

    Oya lassana na kiyala kiyanda epa akka.. daru patawu tikage wada tikath balana oya mehema Inna eka Kochchara Loku deyakda. Asai oyage wada dakkama..budu saranai!

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie2862 2 ปีที่แล้ว

    v 7 baladdi oyawa me vidiyata agaya karannam ona kiyala mata hituna.Ane oya godak daksh.honda.vatina gahaniyak.ratata Barak nati nihatamani gahaniyak. Sobana nati awanka amma kenek.lankawe Inna hama gahaniyakma mehema unandunam koitaram hondaida.oyata viwekayak nati taram.beuti salone nogiyata oya godak lassanai.anik godak TH-cam Chanel wala tiyenna harayak nati adum,uyana dewal kaywaru.oya daruwo 5 ekka mehamadema karanahati pudumai.oyaga husband agayakarannama ona kenek.eyaga udaw mahamera taram.oyalata teruwan saranai.jaya wewa.

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 2 ปีที่แล้ว

    බුදුසරණ

  • @shriyaniaponsu8030
    @shriyaniaponsu8030 2 ปีที่แล้ว

    ඔයා ලස්සන චමෙි කෙනෙක්

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +1

    Excellent video

  • @priyadarshanipm9558
    @priyadarshanipm9558 2 ปีที่แล้ว

    ahamben dakke harima lassanai oyage video.

  • @gothamilankanjana5675
    @gothamilankanjana5675 2 ปีที่แล้ว

    Ane oyh gdk shoi..mm ada blnna gaththe..oyh gdk lassanai...🥰

  • @dilukawimalarathne7782
    @dilukawimalarathne7782 2 ปีที่แล้ว

    Lassana karunawantha hitak tiyana lassan lady kenek oya, niduk nirogi dirgausha patanawa obata..

  • @dinukarunarathne8141
    @dinukarunarathne8141 3 ปีที่แล้ว

    Lassanai akka..❤❤❤ Oya hadana widiyatama thamai me uyapu dewal mamath hadanne akka.mama godak adare karana kenek oya..❤❤❤