මොනවද මේ Cambridge විශයන් සහ පොත්පත්? International school වල ඉගැන්වීම් සහExtracurricular activities

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • HI, GUYS WELCOME BACK TO V7 FAMILY ♥️
    THIS IS OUR OFFICIAL YT ACCOUNT 💯
    Don't Forget to ➡️ SUBSCRIBE ☝️Let's spread LOVE not HATE 💯❤️
    Let's be connect with us!
    Facebook : bit.ly/V7api
    Instagram : bit.ly/V7apiIG
    TikTok : bit.ly/V7apiTi...
    #v7අපි #theja #travelvlog
    © 2023 Copyrights by V7 APi
    #v7අපි #theja #travelvlog
    © 2023 Copyrights by V7 APi

ความคิดเห็น • 81

  • @chathurikadesilva2020
    @chathurikadesilva2020 6 หลายเดือนก่อน +3

    Akke..semi government schools ගැනත් video එකක් කරන්නකෝ.❤

  • @osurisuwanikadangalla2022
    @osurisuwanikadangalla2022 8 หลายเดือนก่อน +2

    Wow!Nice to know
    Great work
    " Best wishes for children"!💐🙂

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      Thank you very much dear 💜🥰

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 8 หลายเดือนก่อน +2

    Very interesting and also useful. Thank you dear ❤❤

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      My pleasure dear 🥰🥰

  • @githmi3782
    @githmi3782 8 หลายเดือนก่อน +3

    Video eka දානකන් බලන් හිටියේ අක්කේ ❤

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      Thank you nangi 🥰🥰

  • @renukamanel5561
    @renukamanel5561 8 หลายเดือนก่อน +3

    Vidiyo eka danakam balan hitiye nangi lassanai adarei godak❤❤❤❤❤ budusarani🙏

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน +1

      Thank you akke. Theruwan saranai 🥰🙏

  • @DSS8513
    @DSS8513 6 หลายเดือนก่อน

    Thank you very much. Really important informations.

  • @nimashanadeeshani5892
    @nimashanadeeshani5892 8 หลายเดือนก่อน +1

    Video is good and valuble.. Thank you!

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      My pleasure dear 🥰🥰

  • @dongayan7266
    @dongayan7266 8 หลายเดือนก่อน +2

    Khomada dear❤ mea international college eke ridma pilapitiya video ekak dala thiba,eyalage babage, podo hemogema weda harima lasanai,adarei okotama❤❤❤❤

    • @SriyaniSumithra-dq2gj
      @SriyaniSumithra-dq2gj 8 หลายเดือนก่อน +2

      හරිම lassanaye. නිර්මාණ siliye. ළමයි ට හරිම wedagath. Athweda eiganaganna 👍🙏puthla duvalata 😂

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      Thank you dear 🥰🥰ඔව් මම දවස් දෙකක් වගේ දැකලා තියෙනවා රිද්මා පිලපිටිය බබාව ගන්න එනවා.

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      Thank you aunty 🥰

  • @Noise-yc6ln
    @Noise-yc6ln 5 หลายเดือนก่อน +1

    මම grade 7,දාන්න ඉන්නේ, admission test ekath kala.select උනා cambridge තමයි karana ඉන්නේ. කොහොමද කියන්න පුළුවන්ද education. Oyawa contact karanne කොහොමද. Thank you

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 8 หลายเดือนก่อน +2

    ඇත්තටම හොදයි ❤️❤️ මට‍ නම් මේක වැඩක් නැ 🥰 ඒත් අක්කි ගේ ඔක්කොම videos බලන්න ඕන නිසා ඔක්කොම බලනවා 🥰 හොදයි මේ video එක ගොඩක් අයට වැදගත් 🥰🙏

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน +1

      අනේ thank you නන්ගො 🥰💜

    • @ajanthawijayatunga3833
      @ajanthawijayatunga3833 8 หลายเดือนก่อน +1

      @@v7familysl ❤️

  • @harshi8520
    @harshi8520 5 หลายเดือนก่อน +1

    Hi dear... ane thank you information walata... international schools wala education eka stress nedda..? Mta th mge putha wa danna ona, ekai ahuwe

  • @malkaliyanage2618
    @malkaliyanage2618 7 หลายเดือนก่อน +1

    මිස් බබා මෙි අවුරැද්දේ එක වසරට යන්නේ.ඉංග්‍රිසි මිඩියමි එ්ක හයි ස්කුල් එකක්.ඉංග්‍රිසි මිඩියමි ලෝකල්.එයාට එලියෙන් කේ්‍රමිබිජ් එග්සැමි වලට ඉන්න පුලුවන්ද එ් ගැන විස්තර

  • @imaniayanthika9600
    @imaniayanthika9600 8 หลายเดือนก่อน +1

    Thank you very much Theja akka as always ❤

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      My pleasure nanga 🥰

  • @harshasubodhani4163
    @harshasubodhani4163 8 หลายเดือนก่อน +2

    I like your family love u all.❤ if parents haven't more knowledge about the english language can i move my baby also this college akki

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      Yes nanga . Don't worry about english ☺️

  • @Sankajayasekarask
    @Sankajayasekarask 9 วันที่ผ่านมา

    Thanks ❤❤

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 8 หลายเดือนก่อน

    අක්කි බබලා එක්ක english වලින් kathaa කරන වීඩියෝස් දාන්න...

  • @padudulvlogs39
    @padudulvlogs39 7 หลายเดือนก่อน +1

    Miss cambridge O/L Book mage laga thiyanawa half price ekata mama dennawa Kauru hari inawanam kiyanna mg danna mama number ekka ewannam

  • @inokasuranji5255
    @inokasuranji5255 8 หลายเดือนก่อน

    Great work.❤❤❤

  • @sanalitharika244
    @sanalitharika244 8 หลายเดือนก่อน +1

    Grade 1 syllabus ekath oya විදියට pennannako

  • @donamalika3908
    @donamalika3908 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ god bless you and your family 🙏🙏🙏

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      Thank you 💜🥰

  • @punsaraumayangi9699
    @punsaraumayangi9699 4 หลายเดือนก่อน +1

    Akke babaw nusary vitharak international dala grde 1,walin hoda goverment scl ekkta dammoth.mokada..nusary walin mkuthma akuru.kran nadda

    • @v7familysl
      @v7familysl  4 หลายเดือนก่อน

      එහෙම ප්‍රශ්නයක් නෑ නන්ගි. pre grade වලදී මෙයාලට නම් අකුරු ලියන්න පුරුදු කරනවා

  • @harshaniMadurika
    @harshaniMadurika 7 หลายเดือนก่อน +1

    Akke cambridge syllables ekada hoda,, Edexcel syllables ekada, me syllables 2 kema,, o/l, a/l peppers wala pris ahema කොහොමද

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 3 หลายเดือนก่อน

      Edexcel lesei Lankawe local Als wagemai...Mama local als karala second shy wenuwata Edexcel kare..Cambridge thoragaththe naha mokada eka hena amarui ewagema 1 million wage exam ekata witharak yanawa..Edexcel 4lakhs wage..Anika godak lesei edexcel karana eka, local als wagemai..Local syllabus ma thamai! calculators pawa denawa,eka nisa mara lesei..

  • @sanjewaaniperera5695
    @sanjewaaniperera5695 8 หลายเดือนก่อน +2

    Oyalge babala grade 7 inne 2023 DA.oya parana syllabus DA karanne.aluth syllabas pot ha wanas

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      නෑ අපේ ලොකු දෙන්නා දැන් grade 6 ඒ කියන්නේ. Form | ඉන්නේ.

  • @user-sd6dn8rs3d
    @user-sd6dn8rs3d 8 หลายเดือนก่อน +1

    Thanx a lot

  • @Doodlecolorfun
    @Doodlecolorfun 8 หลายเดือนก่อน +1

    Ane akki ape putha nursery inne.cambridge books 3k ganna thiyanawa.ganna puluwan thanak thiyenan plz kiyannako

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      Sarasavi bookshop eke balanna nangi

  • @amharriyas5041
    @amharriyas5041 8 หลายเดือนก่อน +1

    Nice sharing ❤❤❤

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      🥰🥰

  • @lihinikanchana6477
    @lihinikanchana6477 8 หลายเดือนก่อน +2

    Godak vtinwa me dewal kiyala dunnta.mge babta dan awurudu 4 i .mmth international thama danna inne.habai apita english danumk na .eka babta prshnyk veida.

    • @dumindubro2370
      @dumindubro2370 8 หลายเดือนก่อน +1

      Mata t asai duwa danna et apita loku denim Sk ne English et Duwa ikmanata iganagannawa English

    • @janadidahamsa6397
      @janadidahamsa6397 8 หลายเดือนก่อน +2

      කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ අපිට english දැනුම නෑ කියලා.මගේ දුව grade 3 cambridge ඉන්නේ.මටවත් husbend ටවත් ලොකු english දැනුමක් නෑ.ඒත් homework කරවන්නෙ අදටත් මම.අපි ඉගෙනගතිපු විදිහට වඩා ලොකු වෙනසක් cambridge sylabas එකේ තියෙනවා.ඒත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ අපිත් හුරු වෙනවා ඒ විදිහට කියලා දෙන්න.අපිට english බෑ කියලා දරුවො international school දාන්න බයවෙන්න ඕනේ නෑ බබාලා හරි ඉක්මනට අල්ලගන්නවා.මගේ දුව english කතාකරනවා පිටරටක බබෙක් වගේ.අපි කතාකරන්නෙ සින්හල

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      💜💜🥰

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      English ගැන බය වෙන්න එපා. පොඩි පන්ති වලදී බබාලට homework කරවන එක අමාරු නෑ. ලොකු පන්ති වෙනකොට අමාරු වුනොත් ඒ subjects වලට private teachers ලා ගෙන්න ගන්න පුලුවන්

  • @dilinidinethma6878
    @dilinidinethma6878 8 หลายเดือนก่อน +2

    ශෝයි අක්කි❤️❤️

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      Thank you nanga 🥰

  • @cammikamaduwantha4859
    @cammikamaduwantha4859 8 หลายเดือนก่อน +1

    Akke demaupiyanta English Dan nathi unama API kohomada daruwanta home wak ehema ugannane ane akke kiyanna e gana plz

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      මම කලින් වීඩීයෝ එකක්ත් ඒ ගැන කතා කරා. බබාලට homework කරවන්න යම්තාක් දුරකට english ඕන වෙනවා. එහෙම බැරි නම් private teacher කෙනෙක් ගෙන්න ගන්න වගේ වෙනවා

  • @PiumiMadhushika-gq1kj
    @PiumiMadhushika-gq1kj 8 หลายเดือนก่อน +2

    Cambridge syllabus eksyi eduexel ekayi athawa wasi awasi monada?

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      ඒක ගැන දන්න කෙනෙක්ගෙන් අහලා හරියටම කියන්නම් dear

  • @janithapriyadarshani1916
    @janithapriyadarshani1916 8 หลายเดือนก่อน

    Hi akki.mata poddak grade one books gena poddak kiyanawada? Pls

  • @tharu_shii
    @tharu_shii 6 หลายเดือนก่อน

    Akke percent meetin tiyanne waladi English walin witharada katakaranne

  • @thashikamanasha2128
    @thashikamanasha2128 7 หลายเดือนก่อน

    Semester fees kohomada kiyala kiyanna puluwanda? Grade 3

  • @chandidilrukshi6716
    @chandidilrukshi6716 8 หลายเดือนก่อน +1

    Poth gannawana book shop ekak kiyannako ape baba grade 1 cambridge

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      සරසවි බලන්න

  • @ShaniShavi-te8yl
    @ShaniShavi-te8yl 8 หลายเดือนก่อน +1

    Akke mge baba lbna awrudde idala scl.... Local slybus eka vithrai eke tynne....... Ahema awlk na neda.... English mediyam

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      ඔයාලගේ කැමැත්තක් තමයි නන්ගි.එහෙම වුනොත් ලංකාවේ university වලට දරුවන්ව යවන්න පුලුවන් වෙනවා

    • @ShaniShavi-te8yl
      @ShaniShavi-te8yl 8 หลายเดือนก่อน

      @@v7familysl atkota akka.... Privet campus walin digree krnna pluwnda.
      Eya karana kaleka.....

  • @tharu_shii
    @tharu_shii 6 หลายเดือนก่อน

    Grade2 muladi dammoth allagNna amaruweida babata mokada mage loku duwala dennama government yanne English ugannanna loku wehesak gannawa

  • @dumindubro2370
    @dumindubro2370 8 หลายเดือนก่อน +2

    LokuwTa English be apita eta aulak weida

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      එහෙම අවුලක් නෑ dear

  • @sajinishashankadimunguheaw4144
    @sajinishashankadimunguheaw4144 8 หลายเดือนก่อน

    Akke grade 4 ,5 wala krpu book mnda scl eke?

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 8 หลายเดือนก่อน +1

    💗💗

  • @thanujakumari811
    @thanujakumari811 7 หลายเดือนก่อน

    Kenuthගෙ වයස කීයද

  • @shashikachaman3391
    @shashikachaman3391 8 หลายเดือนก่อน +2

    Lankawe job akakata me silabas aka ok waeda,

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน +1

      Cambridge syllabus කරලා government university යන්න බෑ. නමුත් private university or රට යවන්න පුලුවන් . ගැලපෙන job එකක් නම් ලංකාවේ කරන්නත් පුලුවන්

  • @harshichandrasekara8353
    @harshichandrasekara8353 8 หลายเดือนก่อน +1

    Samahara international wala grade 8 walin nedaa choose karanna tyenna localda ukda karanna kiala

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      ඔව් වෙන්න ඇති. මෙයාලගේ 8 වල්දී OL subject select කර ගන්න ඕන

  • @maheshhemantha9285
    @maheshhemantha9285 8 หลายเดือนก่อน

    අක්කේ ඔයගේ namber eka danawada mage yaluwekta බතික් wagayak ona eka kara ganne komada oyata kiyala.

  • @wimalkanthinanayakkara620
    @wimalkanthinanayakkara620 8 หลายเดือนก่อน +1

    අධ්‍යාපනය

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      Thank you ane ☺️ වැරදිලා නේද?

    • @wimalkanthinanayakkara620
      @wimalkanthinanayakkara620 8 หลายเดือนก่อน +1

      හදන්න නංගී

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      @@wimalkanthinanayakkara620හැදුවා අක්කේ. Thank you ane. වැඩ අස්සෙනේ කරන්නේ ඉතින් 😉🥰

    • @wimalkanthinanayakkara620
      @wimalkanthinanayakkara620 8 หลายเดือนก่อน +1

      ❤ API asawen balanawa nee, weradunama dukayi

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน

      @@wimalkanthinanayakkara620❤❤