Na kapana anora karoke/sethala haduwakin original karoke song🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • නා කපන අනෝරා🌹සීතල හාදුවකින් කැරොකි🤟
    original artist = yasith kelabiarachchi
    melody = milinda sandaruwan
    lyrics = sajith v chathuranga
    Ai mix Jothi editing music
    📀NEW TRACKS📀
    නව පැරණි කැරොකේ ගීත ලබා ගැනීමට නව ට්‍රැක් යූටියුබ් නාලිකාවට දායක වන්න.. ඔබට අවශ්‍ය ඕනෑම කැරොකේ ගීත බාගත කරන්න. ස්තූතියි සහ මගේ සියලු මිතුරන්ට සුබ දවසක්!❤😍
    ❤🌹😍😊🔔SUBSCRIBE NEW TRACKS TH-cam CHANNEL TO GET NEW OLD KARAOKE SONGS.. DOWNLOAD ANY KARAOKE SONGS YOU WANT. Thank you and have a nice day to all my friends❤🔥📀👇
    / @newtracks1000
    yasith kelabiarachchi karoke
    seethala haduwakin😘🔥
    ‪@NewTracksYTchannel1000‬
    #yasithkelambiarachchi
    #karoke
    #sarasawiya
    #viral
    #trending
    #youtube🇱🇰

ความคิดเห็น • 65

  • @NewTracksYTchannel1000
    @NewTracksYTchannel1000  10 หลายเดือนก่อน +3

    📀NEW TRACKS📀
    නව පැරණි කැරොකේ ගීත ලබා ගැනීමට නව ට්‍රැක් යූටියුබ් නාලිකාවට දායක වන්න.. ඔබට අවශ්‍ය ඕනෑම කැරොකේ ගීත බාගත කරන්න. ස්තූතියි සහ මගේ සියලු මිතුරන්ට සුබ දවසක්!❤😍
    ❤🌹😍😊🔔SUBSCRIBE NEW TRACKS TH-cam CHANNEL TO GET NEW OLD KARAOKE SONGS.. DOWNLOAD ANY KARAOKE SONGS YOU WANT. Thank you and have a nice day to all my friends❤🔥📀👇
    youtube.com/@NewTracks1000

  • @AmaliHansani
    @AmaliHansani 4 หลายเดือนก่อน +1

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 4 หลายเดือนก่อน +1

    🇱🇰🎧🇱🇰

  • @kapilabandara4750
    @kapilabandara4750 8 หลายเดือนก่อน +1

    සුපිරි !

  • @UdayasiriDodangoda-nu8ku
    @UdayasiriDodangoda-nu8ku 7 หลายเดือนก่อน +1

    Haduwa

  • @JeewanJeewan-x6d
    @JeewanJeewan-x6d 10 หลายเดือนก่อน +2

    Kagi unath lassana sinduwak

  • @WarnaKulasooriya-hc7bt
    @WarnaKulasooriya-hc7bt 10 หลายเดือนก่อน +1

    Maka jothipala mahaththayaga api ipadennath kalin kiyapu ekak ❤❤

  • @RanjithGunarathna-r7l
    @RanjithGunarathna-r7l 10 หลายเดือนก่อน +1

    ගීතය ethmaht.lassane ❤😂😊

  • @anurabandara2427
    @anurabandara2427 10 หลายเดือนก่อน +2

    Me sinduwa marama lassanai kochchara ahuwath kiwwath epa wennema nh karoke eka දුන්නට godaaak sthuuthi😊😊❤❤

  • @bhanukasandaruwan7388
    @bhanukasandaruwan7388 10 หลายเดือนก่อน +1

    නිරිමණය කාගේද නොව කගේ උවද නිර්මණකි

  • @travelwithajithbro1051
    @travelwithajithbro1051 10 หลายเดือนก่อน +3

    ජෝති පාල මහත්තයාගේ අපි අහපු නැති සිංදු කොච්චර ඇද්ද ජෝතිපාල මහත්තයගේ හඩ දාලා තාක්ෂණයේ දියුණුව

    • @MilanSanju
      @MilanSanju 10 หลายเดือนก่อน

      😂

    • @pubudukelum3878
      @pubudukelum3878 9 หลายเดือนก่อน +1

      😂😂😂ට්‍රැක්ද???
      මේක යසිත් කෙලඹිආරච්චිගෙ සිංදුවක්.Ai වලින් ජෝතිගෙ වොයිස් එකට එඩිට් කරල තියෙන්නෙ

    • @travelwithajithbro1051
      @travelwithajithbro1051 9 หลายเดือนก่อน +1

      @@pubudukelum3878 ඔව් මම හොයලා බැලුවා මේක ලියලා තියෙන්නේ මිලින්ද සඳරුවන් තාක්ෂණයේ දියුණුව එච්චරයි ප්‍රශ්න තියෙනවා ද😀😀😀

    • @rosheanseneviratne2869
      @rosheanseneviratne2869 7 หลายเดือนก่อน +1

      Not a HR song

  • @Statuslanka_134
    @Statuslanka_134 10 หลายเดือนก่อน +1

    Great melody 🔥🔥🔥🔥🖤🖤🖤🌅

  • @gihansamax1704
    @gihansamax1704 10 หลายเดือนก่อน +1

    ෆහරක් ඒක ලස්සනයි 😮😮❤❤❤

  • @SanduniSulakshana-w7w
    @SanduniSulakshana-w7w 10 หลายเดือนก่อน +1

    හර්මලස්සනය

  • @NewRingtone40
    @NewRingtone40 10 หลายเดือนก่อน +1

    Wow❤❤❤❤⚡⚡

  • @neohub2000
    @neohub2000 10 หลายเดือนก่อน +1

    ❤️💯

  • @RanjithGunarathna-r7l
    @RanjithGunarathna-r7l 10 หลายเดือนก่อน +1

    Maua.gotepalaga..nowai
    Mm.oh.ga.ruparamu.yoda.ganima.hoda.naa
    ..😮

  • @asankaasanka4675
    @asankaasanka4675 10 หลายเดือนก่อน +2

    Meka wage thawa sinduwak hadala sudarsana priyanthata denna eya mekath niyameta kiyana eyage u tub chanal eka sach karala balanna jothige sin karanne eay chanal eke namath sudarsana priyantha dolki vidiyo

  • @chami270
    @chami270 10 หลายเดือนก่อน +2

    මේක ජොතිපාලකලාකරැවානන්ගේ නෙවෙයි

  • @rosheanseneviratne2869
    @rosheanseneviratne2869 7 หลายเดือนก่อน +1

    😅

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga 10 หลายเดือนก่อน

    Wow Maru Maru lassanae sabscraes kala ❤❤❤❤

  • @sachinthadilshan9904
    @sachinthadilshan9904 10 หลายเดือนก่อน +1

    Me.geetaya.jothipala.mahatthayage.nemei.meka.wena.akekge

  • @sujithkumarathunga2172
    @sujithkumarathunga2172 10 หลายเดือนก่อน +1

    Kaudakiyanhne joti pala mahathmage kiyala ne

  • @සංජුගල්ගමුව
    @සංජුගල්ගමුව 10 หลายเดือนก่อน +9

    මේ සිංදුව ජෝතිපාල මහත්තයගෙ කියල හිතන් ඉන්න අයට ගෞරවයෙන් බුදු සරණයි.. 😂

    • @vithanages.s4905
      @vithanages.s4905 10 หลายเดือนก่อน +1

      ජොති මහත්තයා ගේ තමා

    • @dudleyj3163
      @dudleyj3163 10 หลายเดือนก่อน +1

      එයා අහල තියෙන්නෙ අලුත් version එක.මේක ජෝතී පාලගෙ😢😢

    • @සංජුගල්ගමුව
      @සංජුගල්ගමුව 10 หลายเดือนก่อน +2

      @@dudleyj3163 හරි එහෙනම් මට කියන්න, ඕක ජෝතිපාල මහත්තයගෙ නම් මෙයාල කොහොමද ,පද රචනය,තනුවට මෙයාලගෙ නම් දාගන්නෙ.. 😂😂 ඕක ජෝතිපාල මහත්තයගෙ වොයිස් එකට AI වලින් clone කරල edit කරේ අපේ කොල්ලෙක් බලන්න dina mix youtube channel එක කරන දිස්නක අධිකාරි අයියා තමා ඔය සිංදුව ජෝතිපාල මහත්තයගෙ voice එකට clone කරල හැදුවෙ ඔයා බලන්නකො හොදට හොයල ඔය සිංදුව කාගෙද කියල

    • @SamanKumara-oj6co
      @SamanKumara-oj6co 10 หลายเดือนก่อน +3

      මේක තාක්ෂණය එක්ක කරපු වැඩක්.තනුව අහනකොට දන්න අය දන්නව .මේක යූ ටියුබ් වෙළඳාම.කී දෙනෙක් අහන්න ඇද්ද.ජෝතිට අපහාස නොකර හිඟාකාපියව්.

    • @SamanKumara-oj6co
      @SamanKumara-oj6co 10 หลายเดือนก่อน +2

      මම කියන්නෙ මේ ගීතයෙ වරදක් නැහැ.තනුවක් නියමයි.ඒත් කවුරුන් හෝ හිතා මතා කුමක් හෝ අරමුණකින් ජෝති මේකට පටලවපු එක වැරදියි.

  • @sinhalasong11
    @sinhalasong11 10 หลายเดือนก่อน +4

    මේක ජෝතිගෙ එකක් නෙමෙනෙ අලුත් එකක්

    • @NewTracksYTchannel1000
      @NewTracksYTchannel1000  10 หลายเดือนก่อน

      Jothige newe ai remix ekak..ara melody ekat wada me melody ekah lassanai❤❤

    • @pereraperera2100
      @pereraperera2100 10 หลายเดือนก่อน +2

      මේ සින්දුව orginal එක ජෝති සර්ගේ. මේ සින්දුව අලුත් විදියට මේ ලගදි එලියට ආවා වෙන කෙනෙක් කියලා ❤

    • @pereraperera2100
      @pereraperera2100 10 หลายเดือนก่อน +1

      ​@@NewTracksYTchannel1000මේ සින්දුව මුල් ගායනය සර් .ජෝතිගෙ.බලන්න orginal එක කියන විඩියෝ එකක් තියෙනවා යු ටියුබ් එකේ.❤

    • @NewTracksYTchannel1000
      @NewTracksYTchannel1000  10 หลายเดือนก่อน

      Ai clone eke edit ekak ekh❤🎉

    • @x9.0M
      @x9.0M 10 หลายเดือนก่อน +1

      වෙන කටවත් කියන් ඵපා උබලා ඉපදිලත් නැ තාත්තා හපන් ඔය සංදු කගෙද කිලා ඵතකුට කියි