Na Kapana Anora Wessaka Live ( Seethala Haduwakin ) | SWARA Music Band | Sarasawiya Yasith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Seethala Haduwakin Live Dholki Style
    Song - Seethala Haduwakin Dekapul Themapu
    Artist - Yasith Kelamba Arachchi
    Lyrics - Sajith V
    Melody - Milinda Sandaruwan
    New Music - SWARA Music Band
    New Vocal - Ks Sudarshana
    Swara Music Band Contact - 0706500089 - 0726500089
    🎵 Seethala Haduwakin - Yasith Kelamba Arachchi 🎵
    🔥 Hit the dance floor with our latest Dholki Song! 🥁 Let the rhythm of "Seethala Haduwakin" set the mood for your next celebration. 🕺💃
    🎶 Song Title: Seethala Haduwakin
    🎤 Artist: Yasith Kelamba Arachchi
    📌 Related Keywords:
    Dholki Song
    Na Kapana Anora Wessa
    Swara
    Dholki
    Tabla
    Don't miss out on the fun, hit the like button, and share this song with your friends and family!
    👍 If you enjoy this song, give it a thumbs up and subscribe to our channel for more music like this. 🎶
    📢 Share this video with your friends who love to dance and enjoy the sounds of Dholki, Swara, and Tabla!
    🔔 Don't forget to hit the bell icon to get notified of our latest releases.
    📆 Stay tuned for more amazing music on Sri Hada Video !
    ✅ Web Site : www.soundslank...
    ✅ Follow Us On Facebook : / srihadavideo
    ✅ Our Other Videos
    🔴Pad Podda Octapad Cover : • පෑඩ් පොඩ්ඩගේ ගැහිල්ල ක...
    🔴Meedum Walawan Galala Dholki Style : • මීදුම් වලාවන් ගලාලා ඩ‌...
    🔴Raththarane Dinuwa Adare Dholki Cover : • Raththarane Dinuwa Ada...
    🔴Jothi Nonstop 2021 : • Jothi Nonstop - ලස්සනම...
    🔴Man Nethida Keyboard Cover : • මං නැතිදා සිතට දුකක් න...
    🔴Anil Kumara Dholki Song : • Video
    🔴Ehenawanam Sitha Live Cover : • Ehenawanam Sitha Live ...
    🔴Geetha Natti & Geetha Nataka (Jahuta Songs) : • Tharu Rathriye Sada Ka...
    🔴Aaja Re Pardesi Dholki Cover by Dholki Manju : • Aaja Re Pardesi Dholki...
    If you love my video please SUBSCRIBE and don't forget to press the bell, 🔔 like, comment and share. Stay safe and Love all. 😍😘
    ----------------------------
    ✅ Please Subscribe: / srihadavideo2
    For Copyright Matters please Contact Us : Disnaka2@gmail.com

ความคิดเห็น • 1.6K

  • @SriHadaVideo
    @SriHadaVideo  4 หลายเดือนก่อน +35

    🙂✌ 🔥 මෙතනින් බලන්න අලුත් එක - th-cam.com/video/nmTxi3Juh_s/w-d-xo.html

    • @NilushaSakaka
      @NilushaSakaka 3 หลายเดือนก่อน +4

      ඔයාගේ නමිබරය නැ නාමල් මල්ලී මම නීලු අක්කා සවුදී

    • @nilukadamayanthi-lt5ighyiiofo
      @nilukadamayanthi-lt5ighyiiofo 3 หลายเดือนก่อน +2

      ㅇлдлhj😊o9😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊

    • @nilukadamayanthi-lt5ighyiiofo
      @nilukadamayanthi-lt5ighyiiofo 3 หลายเดือนก่อน

      B

    • @Marimuthuloganathn
      @Marimuthuloganathn 2 หลายเดือนก่อน

      ​@@NilushaSakaka❤

    • @neelakaamarasingha1413
      @neelakaamarasingha1413 2 หลายเดือนก่อน

      Hyggģygyyyggggggģggģ😊​@@NilushaSakaka

  • @BGCKumara-z4f
    @BGCKumara-z4f 10 หลายเดือนก่อน +66

    ඔබලා තමයි කොල්ලනේ හොදටම මේ සින්දුව සෙල්ලම් කරන්නේ 👍🏻👍🏻👍🏻

  • @SrimalRupasingha
    @SrimalRupasingha 10 หลายเดือนก่อน +31

    මම නම් 10 පාරකට වැඩිය බැලුවා, ඒ තරම් සිංදුව ලස්සනයි.....🤍💗🤍✌️

  • @hikwt5154
    @hikwt5154 11 หลายเดือนก่อน +76

    අම්මෝ දැන් කන් දෙක රිදෙනවා අහලම ඒ තරම්ම ලස්සනයි 👍👍👍👏👏👏❤❤❤❤

  • @gayanchameera7107
    @gayanchameera7107 10 หลายเดือนก่อน +20

    ඇහුවේ කී වෙනි පාරටද කියලා මතක නෑ ඒ තරම් සුපිරී ❤ස් ව ර ❤

  • @meegamagempgdnk6400
    @meegamagempgdnk6400 10 หลายเดือนก่อน +16

    මල්ලී ඔයා අපේ ගමට ඇවිල්ලා ලස්සන සිංදු ටිකක් කිවුවා ( නාඋල). ❤❤❤ අනාගතය සුභ වේවා

  • @chamilalakmal8478
    @chamilalakmal8478 10 หลายเดือนก่อน +12

    පට්ටම ලස්සනයි ❤❤ මම 100 පාර කට වැඩිය මේ වෙනකොට බලලා ඇති මේක ......❤.... සුපිරි සුහ පතනවා ❤❤❤❤❤

  • @NethmiDinithi-zv9ts
    @NethmiDinithi-zv9ts 10 หลายเดือนก่อน +52

    සීතල හාදුවකින් රටම ආදරේ කරන විදියට මිනිස්සුන්ට අහන්න ලස්සනට නිර්මාණය කරලා ... ස්වර.. ජයවේවා 🥺🥺🥺❤️❤️❤️🙏

    • @maheshrangana5229
      @maheshrangana5229 9 หลายเดือนก่อน

      Eeka aththa ban

    • @MaheshhappyinewhearDeepal
      @MaheshhappyinewhearDeepal 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😮😮😮😮😅😅😅❤❤❤❤❤❤

  • @vithanaranasingha8652
    @vithanaranasingha8652 8 หลายเดือนก่อน +10

    මල්ලි ඔයයි බෑන්ඩ් එකයි තමයි මේ සින්දුව ලස්සනට කියන්නේ

  • @sandunsandun6414
    @sandunsandun6414 10 หลายเดือนก่อน +29

    ඒක මරු,ශව්න්ඩ් පට්ට කොලිටි,ගෙදර යනකන් ඉන්නෙ, ඇගට දැනෙන්නම සද්දෙට අහන්නම ඕනි මේ සිංදුව,කාලෙකින් ආපු ලස්සනම සිංදුවක්

  • @IsharaSandares-m9d
    @IsharaSandares-m9d 9 หลายเดือนก่อน +1

    සුපිරි වොයිස් එක.ඒ වගෙම බැකින් එක අහන් යින්න ආසයි.ජයවෙවා.අලුතෙන් කරමු හොද දෙයක්

  • @yasithkelambiarachchiyash
    @yasithkelambiarachchiyash 11 หลายเดือนก่อน +222

    ඒක මරු ජය වේවා හැමෝටම ❤❤
    🎤යසිත් කෙළඹිආරච්චී

    • @SriHadaVideo
      @SriHadaVideo  11 หลายเดือนก่อน +16

      Thank You Yasith 🧡🔥

    • @mr_sithum_X
      @mr_sithum_X 11 หลายเดือนก่อน +5

      💖

    • @tharuVlogs401
      @tharuVlogs401 11 หลายเดือนก่อน +5

      Hitha hoda kollek apita adambari bn uba gana yasiya apita ona thanaka gihilla kiyanna puluvuvn uba ape game kollek kiyala [ boru wachana walata pana denawata wada hadawathata ekagawa me camemt eka damme ]

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash 11 หลายเดือนก่อน +5

      @@tharuVlogs401 ❤️

    • @surajkulathunga1690
      @surajkulathunga1690 11 หลายเดือนก่อน +4

      ඒ කමෙන්ට් එක ආදරෙයි❤

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 10 หลายเดือนก่อน +60

    ඔරිජිනල් එකට පස්සෙ දැක්ක සුපිරිම Voice එකයි, බැකින් එකයි ❤🔥🔥🔥🔥 ඩොල්කි පාර🔥🔥🔥

  • @sanjeewasoysa2007
    @sanjeewasoysa2007 10 หลายเดือนก่อน +45

    ඩොල්කි පාර ❤.ජය වේවා සෙට් එකටම❤

  • @DinuKaushalya-c9r
    @DinuKaushalya-c9r 10 หลายเดือนก่อน +3

    Patta lassana voice ekk

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 11 หลายเดือนก่อน +62

    හම්මට....ඩොල්කි පාර වදිනවා සැපටම...❤❤

    • @SureshAnurudda-ux7ko
      @SureshAnurudda-ux7ko 10 หลายเดือนก่อน +1

      🙋🙋🙋

    • @sarathdarmasiri2589
      @sarathdarmasiri2589 8 หลายเดือนก่อน +1

      අමකශ2​@@SureshAnurudda-ux7ko

    • @sarathdarmasiri2589
      @sarathdarmasiri2589 8 หลายเดือนก่อน +1

      ​@@SureshAnurudda-ux7koමැජික්ලන්තය භූතබං දඣදඪරණරඪථණදඪද ටඤදපණටධටඪණ 😅😅😅😊😢🎉😂❤😢😅😮
      ගලව භූතබංගලව

    • @SenukaDineth-rk7bg
      @SenukaDineth-rk7bg 6 หลายเดือนก่อน

      😅nnfnkjjflhfkk 😮

    • @SenukaDineth-rk7bg
      @SenukaDineth-rk7bg 6 หลายเดือนก่อน

      Yigjurujourotriururuururyjrjjueoikrbkrkjjlrrrmrmmrmmrkrnnrnrmmdnxnxnfnnfndmdmdfmmdmfmfmfmfnfnfnfnnnfnfmfmfmfmfmfmfmfmgmgmgmmgnmgnmgmgn

  • @DinithiNisansala-jy7ld
    @DinithiNisansala-jy7ld 10 หลายเดือนก่อน +6

    ... ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙලා.... ❤️❤️❤️ලස්සනයි song එක බුදුසරණයි අයියේ

  • @w.m.h.chathurangachathuran1170
    @w.m.h.chathurangachathuran1170 11 หลายเดือนก่อน +31

    නියමයි අනේ පස් පාරක් විතර අැහැවිවා ජය වෙිවා බුධු සරණයි

    • @SriHadaVideo
      @SriHadaVideo  11 หลายเดือนก่อน +1

      Thanks 🔥

    • @manel2343
      @manel2343 11 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @kavindadesilva4313
    @kavindadesilva4313 10 หลายเดือนก่อน +5

    මරු.හිට් වෙන්න නමක් හදන්නත් පුලුවන්.
    වැඩ පෙන්නලා හිට් වෙලා නම හදන්නත් පුලුවන්..
    සේරම හොඳයි.ලස්සනයි සද්දෙත්.සින්දුවත් රහයි.ජය.👍

  • @madhushankumara5570
    @madhushankumara5570 11 หลายเดือนก่อน +34

    ලස්සනයි.....ඒක නියමයි...... ඒ සින්දුවේ කියාගන්න බැරි අර්ත තියේනව සහො........💓💓💓

    • @SriHadaVideo
      @SriHadaVideo  11 หลายเดือนก่อน

      Thanks 🔥

  • @uvsampath3737
    @uvsampath3737 8 หลายเดือนก่อน +19

    මේ සින්දුව ලස්සනටම ප්ලේ කරන්නේ ඔයාලා තමා❤❤❤❤

  • @SachiniMadushika1510
    @SachiniMadushika1510 11 หลายเดือนก่อน +41

    සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
    ලස්සන මතක අපේ හසරැලි පිරුනු
    දුක්බර කදුලු වලින් සගවා නොපැතූ
    ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරු
    නා කපන අනෝරා වැස්සක අකුනු නිසා
    ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
    පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
    අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා.....
    අමතන අංකෙ මගේ අවහිර කරලන්නට
    ඔබ හට ඒ තරමට වරදක් කෙරුවද මම
    පොඩි හරි ආදරයක් ඇති නම් මේ මා ගැන
    තව එක පාරක් මා හමුවන්නට එනවද
    තව එක පාරක් මා හමුවන්නට එනවද...
    නා කපන අනෝරා වැස්සක......//
    පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට
    ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම
    සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම
    ආදරෙ කල අය අතහැරලා යන විදිහද
    ආදරෙ කල අය අතහැරලා යන විදිහද....
    සීතල හාදුවකින් දෙකොපුල්.....

  • @surangasanjeewa7799
    @surangasanjeewa7799 10 หลายเดือนก่อน +8

    කී පාරක් බැලුවද කියලා මතකවත් නෑ...සුපිරියටම ප්ලේ කරනවා ❤️❤️❤️❤️❤️

    • @jayanpathirathnayake211
      @jayanpathirathnayake211 หลายเดือนก่อน

      මටත් මතක නැහැ...❤ ලස්සනට ප්ලේ කරනව නේද ?

  • @අජිත්ආදිත්ය
    @අජිත්ආදිත්ය 10 หลายเดือนก่อน +21

    යකූ ඒක මරු නියමෙටම තියෙනවා කොල්ලෝ ජයෙන් ජය පතනවා උබලට. පට්ටයි ❤️❤️❤️❤️❤️

  • @SriHadaVideo
    @SriHadaVideo  10 หลายเดือนก่อน +5

    මේ වගේ සිංදු දිගටම අහන්න චැනල් එක Subscribe කරගෙන යන්න 🧡🔥

  • @PalItha-v4l
    @PalItha-v4l 8 หลายเดือนก่อน +3

    අද තමයි ඔයාලගේ සින්දුව ඇහුවේ ඉස්තරම් කොල්ලෝ ඔයාලා හැමෝටම බුදුසරණයි නියමයි කියන්න වචන නෑ ජයවේවා 😘

  • @chamilawijeminiathukorala6130
    @chamilawijeminiathukorala6130 10 หลายเดือนก่อน +7

    මාරම ලස්සනයි .. ඔරිජිනල් එකට වඩා ලස්සනයි වගේ.. මේල ලේසි නෑ මෙහෙම වාඩිවෙලා කියන්න.. ජයවේවා..ස්වර..🔥🔥🔥👌👌👌👌❤️❤️❤️👏👏👏

  • @SamanKumara-zh8ct
    @SamanKumara-zh8ct 10 หลายเดือนก่อน +7

    ❤❤පට්ටවැඩකාරයො සෙට් එකක්නෙ,නියමෙටම වැඩේ කරා,🎉❤කොච්චර ඇහැවුවත් එපා වෙන්නෑ ලස්සනයි හැමෝටම සුබ අනාගතයක් ජයෙන්ජයමවේවා ඉදිරියටම යන්න සුබ පතනව ❤❤❤👍👍👍🤟

  • @XeleronAI
    @XeleronAI 10 หลายเดือนก่อน +56

    මැටි ගෙදර කාමරේට computer හදාගන්න අයිය ගාවට උස්සන් ආව මතකයි. එදා ඉදන් අදුරනව උනත් මේ වගේ voice එකක් තියනව කියල දන්නෙ අද ❤

    • @ksudarshana3842
      @ksudarshana3842 10 หลายเดือนก่อน +10

      ආදරෙයි මල්ලී බුදුසරණයි 🩷🙏

    • @dineshcmr5566
      @dineshcmr5566 10 หลายเดือนก่อน

      ​@@ksudarshana3842subscribe 100 K penala thiyenna oni KS SUDARSHANA channel ekata

    • @NisaliMayanthi-lw4nw
      @NisaliMayanthi-lw4nw 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤😂

    • @sachsiriwardene7832
      @sachsiriwardene7832 6 หลายเดือนก่อน

      ​@@ksudarshana3842 ඔයා නම් පිස්සුවක්

    • @sachsiriwardene7832
      @sachsiriwardene7832 6 หลายเดือนก่อน

      ​@@ksudarshana3842🥺🥺🥺

  • @hanshi-
    @hanshi- 8 หลายเดือนก่อน +6

    ගොඩක් ලස්සනයි❤

  • @danuswarnamali
    @danuswarnamali 10 หลายเดือนก่อน +9

    තිරය පිටිපස්සේ හොද වැඩකාරෙයක් ඉන්නවා ❤

    • @sampath8423
      @sampath8423 9 หลายเดือนก่อน

      කැමරාමන් නේද

  • @kasunsanjaya5920
    @kasunsanjaya5920 10 หลายเดือนก่อน +7

    මේක නම් සුපිරියක්.කොච්චර ඇහුවට්ජ් එපා වෙන්නේ නෑ

  • @BandulaBandara-sy9lh
    @BandulaBandara-sy9lh 17 วันที่ผ่านมา +2

    Patta kollo set aka budusarsnai wadagath deyak karana oyalata best off luck boy's

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 10 หลายเดือนก่อน +8

    ඔර්ජිනල් එකට මෙක නම් සුපිරි බ්‍රො❤❤❤

  • @savithapushpakumara4093
    @savithapushpakumara4093 10 หลายเดือนก่อน +13

    ලස්සනයි sound, voice හැමදේම පට්ට ජය වේවා

  • @Chamithawathsara-db1vu3vk4u
    @Chamithawathsara-db1vu3vk4u 10 หลายเดือนก่อน +10

    කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ සුපිරි ❤

    • @krishanthisr9152
      @krishanthisr9152 10 หลายเดือนก่อน

      Man hemada ahanenne me song eka harima lassanai ne kauda gayekeya

    • @tharushamdilmith8070
      @tharushamdilmith8070 10 หลายเดือนก่อน

      Matat oi ❤

  • @SapnaHarshika5
    @SapnaHarshika5 10 หลายเดือนก่อน +2

    අනේ මාරම ලස්සනයි . ඔරිජිනල් එකට වඩා මේක ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඒ තරම් ලස්සනයි.හැමෝටම තෙරුවන් සරනයි

  • @AroundInfo-pg9wy
    @AroundInfo-pg9wy 11 หลายเดือนก่อน +36

    අවංකව කියන්නෙ සුපිරි .....ඇත්තටම සුපිරි ..

    • @shriyaniperera7035
      @shriyaniperera7035 8 หลายเดือนก่อน

      Gods bless you great beautiful lovely best voice

  • @charithaperera6045
    @charithaperera6045 10 หลายเดือนก่อน +4

    ආසම සිංදුවක් ලස්සන voice එකක් ආදරෙයි 😍❤️❤️❤️

  • @m.g.youtubechannel9087
    @m.g.youtubechannel9087 11 หลายเดือนก่อน +17

    එකනම් සුපිරියක් සහෝලා ජයවේවා ඔයාලට

    • @SriHadaVideo
      @SriHadaVideo  11 หลายเดือนก่อน

      Thanks 🔥🧡

  • @LahiruGalbadaliyanage
    @LahiruGalbadaliyanage 10 หลายเดือนก่อน +1

    Lassana mathaka ape hasarel pirunu...❤❤ loving song loving voice great presentation

  • @SamanSaman-ei2rc
    @SamanSaman-ei2rc 10 หลายเดือนก่อน +10

    මෑත කාලේ අහපු ලස්සනම සිංදුවක් ❤❤❤❤❤❤❤

    • @BagyaSadamali
      @BagyaSadamali 10 หลายเดือนก่อน

      😁lassanai

    • @MaduMaduu-z5e
      @MaduMaduu-z5e 10 หลายเดือนก่อน

      ඇග්ස

    • @MaduMaduu-z5e
      @MaduMaduu-z5e 10 หลายเดือนก่อน

      ස්

    • @MaduMaduu-z5e
      @MaduMaduu-z5e 10 หลายเดือนก่อน +1

      😂😂යුද්දෙන් පස්සෙ අපු උන් දන්නෙ ඕක යසිත්ගෙ ගියලා ඌ වැඩ්ඩ වෙල දන්නෝ දනිති බං

    • @MaduMaduu-z5e
      @MaduMaduu-z5e 10 หลายเดือนก่อน

      ​@@YasithAththanayaka-bd2tq❤️❤️❤️❤️

  • @RSBTechnician
    @RSBTechnician 10 หลายเดือนก่อน +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. එ තරම්ම සුපිරි ❤❤

  • @NmamNayakarathna-el2vr
    @NmamNayakarathna-el2vr 10 หลายเดือนก่อน +6

    ආසම සිංදුව.❤ ලසනට කිය්ස්නවා ජයවෙවා🎉

  • @iranganigamage3854
    @iranganigamage3854 5 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️සුපිරී... කොල්ලෝනේ.... ආදරෙයි.... බුදුසරණයි ♥️❤️♥️❤️❤️❤️🌹🌹🌹🌹

  • @Ishanishanikashanika
    @Ishanishanikashanika 9 หลายเดือนก่อน +5

    Lassanai aiya jaya wewaaa❤❤❤❤❤❤❤

  • @shashikalaweerasinghe
    @shashikalaweerasinghe 10 หลายเดือนก่อน +2

    කොච්චර අහුවත් අහන්න අහන්න අස හිතෙනවා... ගොඩක් දෙවල් මතක් වෙනවා.....

  • @kadougles8906
    @kadougles8906 10 หลายเดือนก่อน +4

    මාරම ලස්සනයි... හැමෝටම බුදුසරණයි ...🙏🙏

    • @SriHadaVideo
      @SriHadaVideo  3 วันที่ผ่านมา

      @@kadougles8906 බොහොම ස්තූතියි 🔥💙

  • @jayasinghasameera1137
    @jayasinghasameera1137 10 หลายเดือนก่อน +2

    පට්ටම පට්ටම ......මරු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @senethdilshan9849
    @senethdilshan9849 11 หลายเดือนก่อน +5

    Bass pr supiri😎✌️🎸

    • @SriHadaVideo
      @SriHadaVideo  11 หลายเดือนก่อน

      Thanks 🔥🧡

  • @praveennethsara3773
    @praveennethsara3773 8 หลายเดือนก่อน +1

    සුපිරි aiya සින්දුව . තව ඩිගටම music කරන්න .😘

  • @Sadu301
    @Sadu301 11 หลายเดือนก่อน +8

    ඒක මරු.. වොයිස් සුපිරි ..❤️
    සන්ක අයියා මරු අසල්වාසියා 😁❤️

    • @SriHadaVideo
      @SriHadaVideo  11 หลายเดือนก่อน +2

      Thanks 😊❤

    • @Sadu301
      @Sadu301 11 หลายเดือนก่อน

      @@SriHadaVideo ❤️❤️

    • @manel2343
      @manel2343 11 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @MaduMaduu-z5e
      @MaduMaduu-z5e 10 หลายเดือนก่อน

      සන්කගේ තොප්පිය

  • @janithdarshana8990
    @janithdarshana8990 5 หลายเดือนก่อน +2

    අර සල්ලි දීලා ගෝෂාවට නටලා එනවා වගේද මේවා.... සිංදුවවේ සහ පසුබිම් වාදනයේ රහ වින්ඳහැකි පට්ටෙට....😊😗❤❤

  • @ManjulaSampath-z9d
    @ManjulaSampath-z9d 10 หลายเดือนก่อน +21

    පට්ට ලස්සන voice එක ❤

  • @shaluproduction9990
    @shaluproduction9990 6 หลายเดือนก่อน

    එකනමි පිස්සුවක්..🤭😊😊❤❤❤හැමදාම අහනවා එත් එපා වෙන්නෙ නැති එකනේ පුදුමේ👌👌👍👊

  • @PadPodda
    @PadPodda 11 หลายเดือนก่อน +8

    ජය වේවා සෙට් එකටම ❤️
    ආදරෙයි ස්වර 🌏💑❤️

    • @SriHadaVideo
      @SriHadaVideo  11 หลายเดือนก่อน +1

      Thanks 😊❤

    • @manel2343
      @manel2343 11 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @ramanikumari3144
    @ramanikumari3144 10 หลายเดือนก่อน +1

    මේ සිංදු ව දැන ගත්තේ ෂා f m එකෙන් ජෝතිපාල ගෙ සිංදුවක් උනත් මේ ගායනය හරිම ලස්සනයි

  • @mudithamuditha4129
    @mudithamuditha4129 10 หลายเดือนก่อน +3

    අඩෝ සුපියයක්.😍මේවනෙ ට්‍රෙන්ඩ් වෙන්න ඕනි.සුපිරී හොදෙ පට්ට.❤🙂

  • @chamilaharshani6462
    @chamilaharshani6462 10 หลายเดือนก่อน +2

    මම නම් බලන්නේ මේ මූන දිහාමයි..සින්දුව ඉවර වෙලා දන්නෙම නෑ ..❤️❤️

  • @NadeeBamunusinghe
    @NadeeBamunusinghe 11 หลายเดือนก่อน +4

    Denatamath balapu waara gaana mathaka nee aa tharamma lassanai...all the best 💜💜

  • @srilakthetraveler5970
    @srilakthetraveler5970 10 หลายเดือนก่อน +1

    Ammoo me wenakam jivithee kathaawama 😢😢😢
    සරසවියට ගිය ඔබ මට දුන් පාඩම.. ආදරේ කල අය අත ඇරලා යන විදිහද..

  • @IsuruDissanayaka0828
    @IsuruDissanayaka0828 9 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ phrk ayya❤️

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 10 หลายเดือนก่อน +4

    Voice ලස්සනයි ❤

  • @Mr.crazyfashion
    @Mr.crazyfashion 10 หลายเดือนก่อน +1

    Jothige සිංදු තමයි අදටත් 1st මේ සිංදුවේ පළමු අයිතිකරැ

  • @vihanga_Geethma4935
    @vihanga_Geethma4935 11 หลายเดือนก่อน +7

    ඒක නම් සුපිරිමයි ......❤️❤️❤️

  • @brochannel3889
    @brochannel3889 10 หลายเดือนก่อน +2

    ඔය ගැහිල්ල කවුරුත් ගැහුවෙ නෑ , සුපිරි

  • @acalamadumali5223
    @acalamadumali5223 10 หลายเดือนก่อน +3

    කියන්න වචන නෑ... නියමයි 👍🏻👍🏻❤️❤️

  • @ThimalTharanga
    @ThimalTharanga 10 หลายเดือนก่อน +1

    මාරයි මල්ලි ඒක.අහපු වාර ගණන මතක නෑ

  • @SureshAnurudda-ux7ko
    @SureshAnurudda-ux7ko 10 หลายเดือนก่อน +42

    Original එකට වඩා මේක පට්ට..🤗🤗🤗

    • @ShanBandara-eo9ev
      @ShanBandara-eo9ev 8 หลายเดือนก่อน

      සිරාවටම ඔව් 👌

    • @KushanPredeep
      @KushanPredeep 8 หลายเดือนก่อน

      Awankawama pattai

  • @chandimaruwankumara-qu4sr
    @chandimaruwankumara-qu4sr 10 หลายเดือนก่อน +1

    තව එකක් ඕන ..සුපිරයටම ප්ලේකරනව

  • @GihanDissanayaka-d3t
    @GihanDissanayaka-d3t 11 หลายเดือนก่อน +5

    ලස්සන කට හඩක් ❤
    ජයවේවා

    • @SriHadaVideo
      @SriHadaVideo  11 หลายเดือนก่อน

      Thanks 😊❤

    • @manel2343
      @manel2343 11 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @MaduMaduu-z5e
      @MaduMaduu-z5e 10 หลายเดือนก่อน

      ඔරිජිනල් එක අහුවොත් තොට පිස්සු හැදෙයි යුද්දෙන් පස්සෙ ඉපදුනු එකා

  • @PoojaUdayangani
    @PoojaUdayangani 7 หลายเดือนก่อน

    ගොඩක් ගොඩක් ලස්සනයි ඔයාලා ඔකොටම බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilmiumayangana2017
    @dilmiumayangana2017 10 หลายเดือนก่อน +3

    wooow මාරම ලස්සනයි ✨❤️❤️🤟

  • @SankaChuti
    @SankaChuti 9 หลายเดือนก่อน +1

    ජෝතිපාල ගායකයාගෙන් පස්සේ සිංදුව හොදටම කිවුවේ ඔයා මල්ලි බුදු සරනයි ❤ ❤❤❤❤❤❤

  • @Kavishka-t4t
    @Kavishka-t4t 2 หลายเดือนก่อน +1

    අයියා සින්දුව ලස්සන යි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DanushkaSampath-r5u
    @DanushkaSampath-r5u 10 หลายเดือนก่อน +3

    පට්ට singing ,පට්ට වීඩියෝ එඩිටින්

  • @ivankafernando4164
    @ivankafernando4164 9 หลายเดือนก่อน +1

    අතිසුපිරි voice and backing.

  • @Nalindaherath-m8x
    @Nalindaherath-m8x 10 หลายเดือนก่อน +3

    ඒක සුපිරියක් ❤

  • @DedunikaWimalasiri-mj3cv
    @DedunikaWimalasiri-mj3cv 10 หลายเดือนก่อน +1

    ලස්සන වොයිස් එක.good luck....,,!!!!

  • @shalurojer
    @shalurojer 10 หลายเดือนก่อน +3

    පෑඩ මරු 👍👍❤

  • @fazalfazal8216
    @fazalfazal8216 10 หลายเดือนก่อน +1

    woooow soooo beautiful❤❤❤❤ marama lassanai kiyanna vachchana ne aiyee tawa issarahata yanda hadawathinma suba patanawa gd bless you❤❤❤ voice eka mara lassanai

  • @shikarsalman2234
    @shikarsalman2234 11 หลายเดือนก่อน +7

    පට්ට ලස්සනයි ❤❤❤❤

  • @Piyumantha1022
    @Piyumantha1022 10 หลายเดือนก่อน +1

    අඩේ ඔර්ජිනල් එක කැලේ...❤❤

  • @asankaasanka1345
    @asankaasanka1345 10 หลายเดือนก่อน +4

    Voice patta ❤️❤️

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 8 หลายเดือนก่อน

    ෂා.... හරිම හරි ලස්සනයි ❤❤❤🎉🎉🎉🎉👏👏👏👏… හොඳෙ.... අනේ... මේ වීඩියෝ එක බලල කමෙන්ට් එකක් නොදා යන්න හැමෝටම වගේ බැරි වෙන්න ඇති....මට වාගෙම..
    කී වතාවක් බැලුවද ඇසුවද මතක නැති තරම්...
    හැමෝම හරි ලස්සන ට ප්ලේ කරනව...
    හොඳ දක්ෂ වාද්‍යවෘන්දයක්....
    සිංදුව හරිම ලස්සනට කියනව...
    ඉතා හොඳ සංගීත නාද පෙළහරක්... බලා ඉන්න හරි ආසයි...
    ඔයාල සැම දෙනාට ජයෙන් ජයම වේවා... 🙋‍♀️💖

    • @SriHadaVideo
      @SriHadaVideo  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤😊

  • @rosahanirosahani3496
    @rosahanirosahani3496 10 หลายเดือนก่อน +3

    අඩු පට්ට ආ 😮🎉😊❤😮

  • @pahangimsara
    @pahangimsara 8 หลายเดือนก่อน

    vමම නම් 10 පාරකට වැඩිය බැලුවා, ඒ තරම් සිංදුව ලස්සනයි.....

  • @ishanilakshika2464
    @ishanilakshika2464 10 หลายเดือนก่อน +4

    පට්ට ලස්සනයි 😊👌

  • @nilankasampath3253
    @nilankasampath3253 10 หลายเดือนก่อน +1

    Sounds බැලන්ස් එක නියමයි.

  • @janakakumara2568
    @janakakumara2568 10 หลายเดือนก่อน +3

    Super talented band. Backing super. Arrangements super. Voice ft.

  • @thakshilathakshiladilruksh2825
    @thakshilathakshiladilruksh2825 9 หลายเดือนก่อน +2

    ලස්සනයි මල්ලී..බුදු සරණයි ❤️❤️❤️❤️

  • @sajjayt..3465
    @sajjayt..3465 10 หลายเดือนก่อน +2

    සුපිරියක්...😍❤️

  • @chandimaruwankumara-qu4sr
    @chandimaruwankumara-qu4sr 9 หลายเดือนก่อน

    ඔරිජිනල් එක කැලේ...මන් අහපු සුපිරිම වොයිස්..බැකින් ♥️♥️♥️♥️👌👌👌

  • @SamanKumara-vb3nz
    @SamanKumara-vb3nz 10 หลายเดือนก่อน +4

    සුපිරි සිංදු ❤❤❤❤❤❤ හදවතින් ආදරෙයි

  • @kumuduniganga6525
    @kumuduniganga6525 8 หลายเดือนก่อน +1

    Aththatama mara lassanai voice ❤

  • @LasanthaSuneth
    @LasanthaSuneth 11 หลายเดือนก่อน +9

    Nice singing ....lovely song

    • @SriHadaVideo
      @SriHadaVideo  11 หลายเดือนก่อน

      Thanks 😊❤

  • @SureshAnurudda-ux7ko
    @SureshAnurudda-ux7ko 10 หลายเดือนก่อน +1

    Birthday පාටි එකේ 100 පාරකට වැඩිය ඇහුවා...තව එක පාරක් මා හමු වන්නට එනවද..🤗🤗🙋

  • @kamalsanjeewa5579
    @kamalsanjeewa5579 10 หลายเดือนก่อน +4

    අවන්කවම නියමයි.👍👍👍

  • @sameeramadusanka2177
    @sameeramadusanka2177 10 หลายเดือนก่อน

    Adoo ekenma pattta.Sugath aiye dolki para denawa seratama

  • @GALAXYtours-db8tc
    @GALAXYtours-db8tc 11 หลายเดือนก่อน +6

    සින්දුව සුපිරියක් ❤

    • @SriHadaVideo
      @SriHadaVideo  11 หลายเดือนก่อน +1

      Thanks 😊❤

    • @manel2343
      @manel2343 11 หลายเดือนก่อน +1

      ❤❤❤