Mathakada oba ma hamu wuu original karoke msuic | wijitha kumara karoke

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • 🥰MATHAKADA OBA MA HAMU WUU🥰
    LYRICS 🎶
    මතකද ඔබ මා හමු වූ ඒ පළවෙනි දවස
    ආදරයට මා සිඹිමින් තුරුළේ උන් මොහොත
    ඔබ හරි කටකාරයි නුඹ ළඟ සිරියාවයි
    මතකද ඔබ මා හමු වූ ඒ සුන්දර මොහොත
    ...........................
    ගං ඉවුරේ සිහිල් සැදෑ සුව විදිමින්
    ඔච්චම් කර මාගේ තුරුළේ හිදිමින්
    දහසක් වූ චාටු වදන් මට කියමින්
    ඒ මේ අත දිව යයි නුඹ රගපාමින්
    සිරිපොද වැටුණා
    හිරිගඩු පිපුණා
    සියුමැලි සුරතලී සමනළී
    මතකද ඔබ මා හමු වූ ඒ පළවෙනි දවස
    ආදරයට මා සිඹිමින් තුරුළේ උන් මොහොත
    ඔබ හරි කටකාරයි නුඹ ළඟ සිරියාවයි
    මතකද ඔබ මා හමු වූ ඒ සුන්දර මොහොත
    Lyrics By NEW TRACKS
    මව්පිය දෙගුරුන්ගේ දෑස් වසාලා
    දුවගෙන එයි නුඹ මගෙ ආදරෙ සොයලා
    මා රිදවයි විටකදි තරහව පාලා
    පවසයි මට දවසක යනවලු දාලා
    නුඹ දගකාරයි හරි හැඩකාරයි
    සොදුරියේ නුඹ මගේ ජීවිතේ
    මතකද ඔබ මා හමු වූ ඒ පළවෙනි දවස
    ආදරයට මා සිඹිමින් තුරුළේ උන් මොහොත
    ඔබ හරි කටකාරයි නුඹ ළඟ සිරියාවයි
    මතකද ඔබ මා හමු වූ ඒ සුන්දර මොහොත
    .....................
    ‪@NewTracksYTchannel1000‬
    #karoke
    #trending
    #onemillionviews
    #wijithakumarakaroke
    📀NEW TRACKS📀
    සින්දු කියන්න කැමති හැමෝම වෙනුවෙන්
    නව පැරණි කැරොකේ ගීත ලබා ගැනීමට නව ට්‍රැක් යූටියුබ් නාලිකාවට දායක වන්න.. ඔබට අවශ්‍ය ඕනෑම කැරොකේ ගීත බාගත කරන්න. ස්තූතියි මගේ සියලු මිතුරන්ට සුබ දවසක්!❤

ความคิดเห็น •