Seethala Haduwakin (සීතල හාදුවකින්) - Suneth Udayarathna (Cover) | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Dial Now
    For Download “Sarasaviya” song as your RingIn Tone.
    ☎Dialog - 8711882029
    ☎Hutch - 369342130
    ☎Mobitel - 74751299
    ☎Airtel - 8880122188
    Stay Connected & Subscribe To Keep In Touch
    Seethala Haduwakin (සීතල හාදුවකින්) - Suneth Udayarathna (Cover) | Official Music Video
    Song Name: Seethala Haduwakin Cover (Nakapana Anora Wessaka)
    Artist: Suneth Udayarathna
    Melody: Milinda Sandaruwan
    Music: Disnaka Adikari, Asira Fernando
    Lyrics: Sajith V Chathuranga
    Song Lyrics:
    සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
    ලස්සන මතක අපේ හසරැල් පිරුනු
    දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ
    ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ
    නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
    ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
    පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
    අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා
    අමතන අංකෙ මගේ අවහිර කරලන්නට
    ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම
    පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන
    තව එක පාරක් මා හමුවන්නට එනවද
    පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට
    ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම
    සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම
    ආදරෙ කල අය අත හැරලා යන විදිහද
    Follow Us:
    Facebook: / swaraent
    TikTok: / swaraentertainment
    © ℗ Swara Entertainment (PVT) Ltd.
    #seethalahaduwakin #seethalahaduwakinjothi #jothipala #hrjothipala #yasithkelambiarachchi #sarasaviya #amusinduwa #sarasawiya #nakapanaanorawessaka

ความคิดเห็น • 838

  • @rajithajayasundara4823
    @rajithajayasundara4823 10 หลายเดือนก่อน +190

    කවුරු කොහොම කිව්වත් ජෝතිව මග ඇරුණු මං මේ ගායකයට ආදරෙයි...ඒකෙන් ජෝති ගැන ආදරේ අඩු වෙන් නෑ...ජය වේවා!...

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @MangalaSiri-kz8tk
      @MangalaSiri-kz8tk 3 หลายเดือนก่อน

      niwaren.mta wayasa dn 28i jhothi uncale ge sindu wala thiyena lassana aruthaya katahada e sindu amathaka wenna kawadwath ida dena ekak nh❤❤❤

    • @Sandaruwan-j5k
      @Sandaruwan-j5k 3 หลายเดือนก่อน

      Athamai

    • @Sandaruwan-j5k
      @Sandaruwan-j5k 3 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 หลายเดือนก่อน

      උගුර බැරැණ්ඩි කරගත්තා කියලා,, ජෝතිපාල වෙනවද...😂😂😂

  • @sagarika7036
    @sagarika7036 10 หลายเดือนก่อน +125

    ඔයාගෙ හඬින් අහන්න ආසාවෙන් හිටපු ගිතයක් ආදරේයි මගෙ ආසම ගායකයා ජොතිපාල මහත්මයා ❤❤❤ ආදරේයි සුනෙත් අයියා හැමදාම සතුටින් ඉන්න තුරුණුවන් සරණයි 🙏🙏🙏🙏

  • @sameerajeewan7256
    @sameerajeewan7256 10 หลายเดือนก่อน +72

    මොන මොන star ලා අාවත් මගේ හිතේ නමි සුපර් ස්ටාර් ජෝති තමයි..මෙි ගායකයා සහ ගායනය ජෝති ජීවමාන කරනවා..ස්තුතියි ඔබට..❤❤❤🎉

  • @chaandi2222
    @chaandi2222 10 หลายเดือนก่อน +214

    සරසවිය" ඇල්බමය තුළ යසිත් කොළඹාරච්ච් ගේ සංවේදී හඬින් ගැයූ මෑත කාලයේ රසිකාදරය දිනාගත් ගීතයක් වූ "සීතල හාදුවකින්..." ගීතය මහා ආන්දෝලනයකට බඳුන් වෙමින් අතිශය ජනතා ආකර්ෂණය දිනාගත්තේ...AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කෙරූ ජෝතිපාලයන්ගේ හඬින් සහ රුවින් අන්තර්ජාලය ඔස්සේ "වයිරල්"වූ නව හැඩයේ ගීතය නිසාය.
    එම ගීතය අතිශය ජනාදරයට පත්වද්දී...වර්තමානයේ "ජීවමාන ජෝති"ලෙස සහ "නව ජෝති" ලෙස විරුදාවලිය ලඹමින් මෑත කාලයේ ආකර්ෂණීයම ගී තරුවක් ලෙස ප්‍රසංග වේදිකා ජෝති හඬින් හැඩකරනා ...සුනෙත් උදයරත්න නම් මේ සුවිශේෂීවූ ගැයුම් කරුවා ඔහුගේ ආදරණීය රසිකාගාරයේ බලවත් ඉල්ලීම මතම මෙම ගීතයේ කොටසක්... ජෝති හඬින් ඇසුනු සංගිත සමායෝජනයටම ගයනු ලැබුවේ මෙතරම් ජනතා ප්‍රසාදයක් ලැබෙතැයි නොසිතාය. විශ්මයකට මෙන් ඒ ඇසුනු ගීත කණ්ඬයද අන්තර්ජාලය පුරා "වයිරල්" විය.අතිශයෙන් ජනප්‍රසාධයට පත් එම ගීත කණ්ඩය දුටු මෙම ගීතයේ හිමි කරු වූ ගීතයේ පදරචකයා වන සජිත් චතුරංග ද තම විශ්මය පල කරණු අපිද මුහුණු පොතේ දුටුවෙමු.
    ඔහු ගේ කැමැත්තත් සුනෙත් රසිකාගාරයේ ආදරණීය ඉල්ලීම් ද සලකාගෙන...සුනෙත් හඬින් මෙලෙස නැවතත් එම ගීතය අපට තිළිණ විය.
    ගීතයක් ජනගත වීමට සහ රසික හදවතේ නිදන්ගත වීමට ගීතයක තනුව ප්‍රශස්ත කාර්‍යයක් සිදුකරන බවයි මගේ පෞද්ගලික හැඟීම මිළින්ද සඳරුවන් ගේ මනසේ මැවුණු අපූරු ගීතනුව සජිත් චතුරංග ගේ පද රචනයේ සංවේදී ප්‍රේම විප්‍රයෝගයේ අරුත් උදීපනය වීමට සමත් වීඇත. යසිත් ගේ මුල් ගැයුමත් ජෝති ගේ හඬින් ඇසුණු තාක්ෂණික ගැයුමත් බෙහෙවින් රසවත් සේම...ජීවමාන ජෝති හඬ ලෙස ඊට බොහෝ ලංව විෂිශ්ට සාධාරණයක් කරමින් ගයන සුනෙත් උදයරත්න ගේ පෞරුෂවත් ආදරණීය සහ සංවේදී හඬ ගීතය ප්‍රතිනිර්මාණයක් සේ හද සසල කිරීමට සමත් විය...ඔහුගේ හඬේ සංවේදී භාව ප්‍රකාශය තුල ප්‍රකට වන්නේ ගීතයේ ප්‍රස්තුතය සමග ඔහු කල හැඟුම් ගනුදෙනුවේ දාරිතාවයයි. ගැයුමක් ප්‍රශස්ත බවට පත් වීමට මෙය අත්‍යාවශ්‍ය ගුණාංගයකි. ප්‍රේමය පූර්ණය වන්නට විරහවද උවමනාය. එම විරහව අසල ස්ත්‍රී සිතත් පුරුෂ සිතත් තම සංවේදනා මුදාහරින්නේ දෙයාකාරයකට.බොහෝ විට ස්ත්‍රි ය කඳුලේ ගිලෙමින් වැලැපෙමින් තම වේදනා පහ කලද, පෞරුෂවත් පුරුෂ සිතක් තම හැඟීම් සංවේදනා කඳුලේ දියකර නොහරියි. ඒ දැරීම් පුදුමාකාරය.(ජීව විද්‍යාත්මක වෙනස නිසාම) ගී පදවැලේ ඇති සංවේදී පද සුනෙත් නොහඬා ගයන නිසාම පරාජිත ප්‍රේමවන්තයාගේ පෞරුෂයෙන් පිරි සිත රසික සිතමත මුදාහරින්නේ බරැති සංවේගාත්මක මනො රූපයකි. මේ විරහ බරිත සංවේදී ගීතයට ඔහුගේ බරැති හඬෙහි ඇති ස්වර අලංකාර නව පැහැයක් එක්කොට ඇතැයි සිතේ.ප්‍රේම ගීතයක් ඇද නොවී ගයන්නට,හදට කියඳා බසින්නට ගයන්නට ගායකයෙක් වූ පමණින් නොහැක.ඒ ආශිර්වාදාත්මක දක්ෂතාවය, ජොතිට සේම සුනෙත්ටද පිහිටා තිබෙන බවට යාවත්කාලීන උදාහරණය මේ ගීතය බව මම කියමි. ඒ හැකියාව ඔහුට ලැබුනේ පවුලෙන් ලත් උත්පත්ති ජාන හුරුවත් ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස ලත් පරිචයත් නිසාය.අශ්චර්‍යකට සුනෙත් මත සහජයෙන්ම විද්‍යමාන්වන ජෝති හඬත් රුවත් ඔහුගේ විශිෂ්ට හැකියාවත් නිසා විසල් රසිකාදරයක් මේ ගිතය වටාද රැඳෙනු ඇති.
    Chadi mudalige-✒️

    • @wasanthaambagahalanda
      @wasanthaambagahalanda 10 หลายเดือนก่อน +5

      හොඳ විග්‍රයක්...

    • @TechDotSL
      @TechDotSL 10 หลายเดือนก่อน

      It's හෑලි ලියන time

    • @wijesekarashantha7601
      @wijesekarashantha7601 10 หลายเดือนก่อน +1

      ලස්සනයි.

    • @chaandi2222
      @chaandi2222 10 หลายเดือนก่อน +1

      @@wasanthaambagahalanda thanks very much 🙏❤

    • @chaandi2222
      @chaandi2222 10 หลายเดือนก่อน +1

      @@wijesekarashantha7601 thanks very much ❤🙏

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 10 หลายเดือนก่อน +29

    හඩයි රූපෙයි දෙකම ජෝති වගේමයි මුලින් හිතුවෙ ජෝති කියලා පට්ටම සුපිරි වැඩ්ඩෙක් තමා

  • @yehan6917
    @yehan6917 3 หลายเดือนก่อน +1

    ඒකනම් සුපිරි ❤❤❤❤❤ Original එක කැලේ ❤❤❤❤❤

  • @ChanakaJayawardhana-s9x
    @ChanakaJayawardhana-s9x 7 หลายเดือนก่อน +5

    මේක නම් පිස්සුවක්. ජොතිපාල මහත්තයට කොච්චර ආදරේ කලත් ලයිව් අහන්න පිං කරලා තිබ්බේ නෑ. හැබැයි ඔයාගෙන් ඒක ලැබුනා කියලා හිතෙනවා ❤

    • @SureniS-p7p
      @SureniS-p7p 2 หลายเดือนก่อน

      Aa😊

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 10 หลายเดือนก่อน +9

    මෙහෙම හරි කියන්න පුළුවන් කියන්නෙ සුපිරි ජෝති සුනෙත් සුසන්යෝගය මරු ❤❤

  • @AkilaKanchuka-gz9bb
    @AkilaKanchuka-gz9bb 10 หลายเดือนก่อน +43

    ජෝති මහත්මයගේ වොයිස් එකින් මොන සිංදුව කිව්වත් හිට් වෙනවා 😍 වාදයක් නෑ

  • @NilminiSagarika-q5m
    @NilminiSagarika-q5m 10 หลายเดือนก่อน +6

    Ai me wage manussayek ජනප්‍රිය nowenne.. pudumayk...

  • @dineshsandaruwan6229
    @dineshsandaruwan6229 10 หลายเดือนก่อน +30

    ❤️❤️❤️❤️❤️❤️
    තව සෑහෙන්න වැඩ ගන්න පුලුවන් චරිතයක්..ඔහොම පිරිමි හඩවල් ඇත්තටම වාසනාවක්..

  • @KapilaSenarathna-u3q
    @KapilaSenarathna-u3q 10 หลายเดือนก่อน +16

    ගීගයට නව ප්‍රානවත් බවක් දුන්නා සුනෙත් මල්ලි ❤

  • @niranjalathushari7940
    @niranjalathushari7940 10 หลายเดือนก่อน +11

    නියම ජෝතිපාල ලස්සනයි අනේ harima ලස්සනයි ❤❤❤ තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @dineshcmr5566
    @dineshcmr5566 10 หลายเดือนก่อน +455

    DNA චෙක් කරන්න ඕනෙ 🥲 හඬ නම් කමක් නෑ රූපෙත් ආදරණිය ජෝතිපාල වගේමයි..

    • @dhanushkaniroshan3370
      @dhanushkaniroshan3370 10 หลายเดือนก่อน +29

      මාත් ඇස් පිහදාල බැලුවේ බන් 😂😂😂

    • @ddmpraveen3167
      @ddmpraveen3167 10 หลายเดือนก่อน +6

      sirwtm

    • @erandakumara9828
      @erandakumara9828 10 หลายเดือนก่อน +3

    • @Danuka_Malinga
      @Danuka_Malinga 10 หลายเดือนก่อน +7

      AI technology

    • @DulithaSamararathna
      @DulithaSamararathna 10 หลายเดือนก่อน +7

      ​@@Danuka_Malinga හරි බන් එල

  • @shakthiruwanerangabandara6318
    @shakthiruwanerangabandara6318 10 หลายเดือนก่อน +10

    කියන්න වචන නෑ....සුපිරිම සුපිරි.

  • @Ck_Music-7400
    @Ck_Music-7400 10 หลายเดือนก่อน +255

    මැරුනු ජෝතිට උපරිම සාදාරනයක් කරනවා .... තව ගොඩක් වැඩ මෙයාගෙන් බලාගන්න පුලුවන් වෙයි Good luck .... නව ජෝති 😻❤️‍🩹🎤

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 10 หลายเดือนก่อน +1

      Me jothige vsinduwak නෙවෙයි ...

    • @Ck_Music-7400
      @Ck_Music-7400 10 หลายเดือนก่อน +3

      @@KanishkaDarshana-er1fl දන්නවා Comment aka balapan 🤓

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 10 หลายเดือนก่อน

      @@Ck_Music-7400 ube coment eka hari nisa tamai math coment kare...jothige voice ekat mach unaata jothi kawadawath විලාප kiwe na....

    • @tkvideo3546
      @tkvideo3546 10 หลายเดือนก่อน

      ​@@KanishkaDarshana-er1flඑතකොට rap ද ජෝති කිව්වේ😂

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 10 หลายเดือนก่อน

      @@tkvideo3546 uba kiyanne jothi විලාප da kiwe

  • @WanuX
    @WanuX 8 หลายเดือนก่อน +1

    ඒක ❤

  • @iroshhettige2888
    @iroshhettige2888 10 หลายเดือนก่อน +112

    නියමයි. සුනෙත් කියන්නෙ නූතන අපේ ජෝති. එදා ජෝතිගෙ හඬ අදත් ජීවමානයි. ගීතයට උපරිම සාධාරණයක් කරලා. ජයවේවා !!!

  • @palsarelectronics9214
    @palsarelectronics9214 10 หลายเดือนก่อน +22

    70 දශකයේ feeling එක සැබෑවටම දැනුණා.නියමයි....

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 8 หลายเดือนก่อน +1

    Adatath mage number 1 gaayakaya Jothipala mahathai. Suneth malli nisa a adaraya aluth una.suneth malli obata jaya weva

  • @indikaphi1793
    @indikaphi1793 9 หลายเดือนก่อน +11

    නියමයිනේ ...සමහරුන්ට voice eka විතරයි තියෙන්නේ ..මෙයාගෙ ඔක්කොම තියෙනවා ..නොපෙනෙන දේවලුත් ඒ සමානවම ඇති කියලා විස්වාස කරනවා ...ඇත්තටම දැකුම්කළු හින්දයි හිතට මෙවැනි දේවලුත් එන්නේ

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 10 หลายเดือนก่อน +9

    ලංකාවේ කොමෙන්ට් තීරුව කියන්නේ ගාසා තීරෙටත් වඩා ගැටුම් තියෙන තැනක්..😮😅😊

    • @panchaledirisinghe3677
      @panchaledirisinghe3677 9 หลายเดือนก่อน

      😂😂✌️

    • @Dineth.
      @Dineth. 2 หลายเดือนก่อน +1

      Lassnata sinduwa ahaddi ube comment eka dekka gamn hinagiya sudda

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 10 หลายเดือนก่อน +16

    එක මොහොතකට හැතෑව දශකයට ගියා. ස්තුතියි ඔබට සුන්දර අතීතයට රැගෙන ගියාට. එක හරි සුන්දර මතකයක්.

  • @chamarachamara2613
    @chamarachamara2613 8 หลายเดือนก่อน +2

    Niyamaie..jayawewa..sahodaraya.

  • @HDjaya-iw2ip
    @HDjaya-iw2ip 9 หลายเดือนก่อน +1

    niyamai suneth oda anagatayak wewa

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 10 หลายเดือนก่อน +6

    Wow ජෝතිපාල voice . Really enjoyed

  • @අදිසි_හෝරාව_Adisi_Horawa
    @අදිසි_හෝරාව_Adisi_Horawa 6 หลายเดือนก่อน +54

    2024 අහන.ජෝතිපාල අය ඉපදුනා කියන කට්ටිය මේ පැත්තට 🤝😍💚

    • @sfgost
      @sfgost 5 หลายเดือนก่อน +1

      ado jothipala wagemai bn

    • @NadeekaSrimali-v4b
      @NadeekaSrimali-v4b 4 หลายเดือนก่อน

      මමත් ඉන්නවෝ ඔයාගේ පැත්තේ

    • @damayanthipriyanka4697
      @damayanthipriyanka4697 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @sritaxi
      @sritaxi 3 หลายเดือนก่อน

      😅😊😊😊😅​@@NadeekaSrimali-v4b

    • @Sandaruwan-j5k
      @Sandaruwan-j5k 3 หลายเดือนก่อน

      Akenma sahodaraya

  • @යකඩපිස්සො-ඳ1බ
    @යකඩපිස්සො-ඳ1බ 9 หลายเดือนก่อน +68

    NEW ජෝති lovers ලා මේ කොනට ❤❤❤

    • @chandrasiri4772
      @chandrasiri4772 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤ 1:32

  • @wasanthaambagahalanda
    @wasanthaambagahalanda 10 หลายเดือนก่อน +22

    ඇත්තෙන්ම මේ ගීතය මුලින්ම ඇහුවම මට හිතුනා මේක සුනෙත් මල්ලිට ලැබුණනම් කියලා.හරිම සුන්දර ගීතයක්.මුල් ගායකයාගේ ගැයුමත් හරිම මිහිරියි.සුනෙත් මල්ලිගේ ජෝතිමත් හඬට මේක හරියටම ගැලපෙනවා .

    • @kasunbandara1588
      @kasunbandara1588 5 หลายเดือนก่อน

      💯💯💯🥰🥰🥰

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 10 หลายเดือนก่อน +19

    ❤අපිට අහිමි හදවත රත්තරන් ජෝතිපාල මහාත්මයව දකින්න ඒ හඩ අහාන්න ලැබෙන එකත් සතුටක් නව ජෝතිගෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Shanshan2003_
    @Shanshan2003_ 10 หลายเดือนก่อน +26

    එ රූපෙමයි, එ කටහඩමයි. හදතෙ ගායක ජොතිපාල මහත්තය සදා අමරනියයි❤️❤️❤️❤️❤️❤️

  • @priyanipriyani6862
    @priyanipriyani6862 10 หลายเดือนก่อน +3

    එයානම්..ජොතිපල..මහත්තයා ම..තමයි ආදරෙයි ගොඩාක් ❤ගොඩාක්..ලස්සනයි සුනෙත්..මහත්තයා ❤

  • @tharanga2137
    @tharanga2137 10 หลายเดือนก่อน +2

    Ammo.... Jothimai. Marune👍👍👍👍👍

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 10 หลายเดือนก่อน +2

    කීපාරක් ඇහුවද කියල මතක නෑ අයියෙ පට්ට මේක පිස්සුවක් ❤❤

  • @RavindraRanasinghe-sk6se
    @RavindraRanasinghe-sk6se 9 หลายเดือนก่อน +1

    Woow❤️❤️❤️

  • @shishirafahes6273
    @shishirafahes6273 8 หลายเดือนก่อน +1

    අනේ දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ඔබතුමා ට 🙏

  • @ThiwankaSenadeera-dd5mm
    @ThiwankaSenadeera-dd5mm 10 หลายเดือนก่อน +12

    ජෝතිපාල කියන්නෙ නමක් නෙමෙයි brand ekak😘✌️

  • @shanakajayasinghe8645
    @shanakajayasinghe8645 6 หลายเดือนก่อน +1

    Dennama godadamu🎉🎉🎉😊😊

  • @SKBETS-yn8gn
    @SKBETS-yn8gn 10 หลายเดือนก่อน +3

    උඩටම පලයන් පුතා කුහකයො කොච්චර උඩපැන්නත් උබයනගමන කිසිකෙනෙක්ට නතර කරන්නබැ

  • @nethujaekanayake3796
    @nethujaekanayake3796 10 หลายเดือนก่อน +2

    ගින්නක් තමයි ඉතින් ❤❤❤❤❤❤

  • @asithamadusanka3524
    @asithamadusanka3524 7 หลายเดือนก่อน +1

    Ammmo

  • @sameeraudayanga5579
    @sameeraudayanga5579 9 หลายเดือนก่อน +17

    සීයා...තාත්තා...මම....එදත් අදත් හිතට වැදුන ගීතනම් ජෝතිපාල මහත්මයාගේ තමා...ඒ රුව හඬ නැවත ජීවමාන කල ඔබට ජය

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 9 หลายเดือนก่อน +1

    අම්මෝ❤❤❤

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 10 หลายเดือนก่อน +11

    මාර වැඩක් හලෝ මෙිකනම්.මට නම් පිස්සු වගේ.❤❤❤❤.⁣අපේ ජෝති වගේමයි...

  • @manthikasrimal
    @manthikasrimal 10 หลายเดือนก่อน +7

    Me voice eken mona සිංදු wa kiwath marama vidiyata denenawa... ලෙ .මස් නහර වලට භාවනාවක් වෙලා ....

  • @priyanthawijerathna721
    @priyanthawijerathna721 9 หลายเดือนก่อน +7

    ❤ඔබ නම් ජෝතිම තමයි. රූපය හඩ ඔක්කොම. නැවතත් අසහාය ගායක ජෝති අප අතරට ගෙනාවට ඔබට පිං. ඔබට සුභ ගමන් ජයවේවා

  • @yudeshamadushani
    @yudeshamadushani 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි good luck ❤

  • @ShanthikaJayarathna
    @ShanthikaJayarathna 6 หลายเดือนก่อน +1

    ආදරෙයි ජෝති ❤❤❤

  • @Sahelisaheli23
    @Sahelisaheli23 10 หลายเดือนก่อน +15

    ඒ වොයිස් එක පුරාම ධුක්බර හැගිමක් තියෙනවා පට්ට ලස්සනයි ❤❤❤

  • @erandasenavirathna5463
    @erandasenavirathna5463 10 หลายเดือนก่อน +13

    කාලෙකින් අහපු ලස්සනම සින්දූවක් තව තවත් මේ වගේම ලස්සන නිර්මාණ කරන්න ඔබට ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤

  • @ayantha6746
    @ayantha6746 10 หลายเดือนก่อน +1

    සුපිරි ❤😊

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 10 หลายเดือนก่อน +7

    Excellent ♥️🎧

  • @nayanmadusanka7540
    @nayanmadusanka7540 10 หลายเดือนก่อน +22

    අමරනීය හඩට අදරේයි පැලෙන්න අයියේ❤❤

  • @panthermusic_lk
    @panthermusic_lk 10 หลายเดือนก่อน +84

    නියමයි 💖 නියම Voice එක💥
    එත් ජොතිපාල මහත්තයා ට සම කරන්න කවුරුත් නෑ 🙂

    • @LasanthaJayawickrama-k4n
      @LasanthaJayawickrama-k4n 10 หลายเดือนก่อน +1

      මේ ජෝති පාලද

    • @panthermusic_lk
      @panthermusic_lk 10 หลายเดือนก่อน

      @@LasanthaJayawickrama-k4n Clone එකක් නේ 🔥😫

    • @harithadeshan
      @harithadeshan 10 หลายเดือนก่อน

      ඔව් ජෝතිපාල මහත්මයට සම කරන්න තියා ලගින් වත් යන්නෑ 🙂✌️

    • @KawishkaEkanayake
      @KawishkaEkanayake 10 หลายเดือนก่อน

      Eth ජෝතිපාල mahthayawa mathk wenawa meka baladdi eyage parana video balala tibata athata dakala na ne me athi ❤❤❤❤❤

    • @KawishkaEkanayake
      @KawishkaEkanayake 10 หลายเดือนก่อน

      Meyath nathi dwasaka oya tika thama bn hamoma kiyanne 😂

  • @rasikananayakkara9482
    @rasikananayakkara9482 9 หลายเดือนก่อน +1

    ආදරෙයි අයියෙ..❤️❤️❤️

  • @lightkade
    @lightkade 9 หลายเดือนก่อน +1

    Supiri ❤

  • @chathurangathilakarathna3460
    @chathurangathilakarathna3460 9 หลายเดือนก่อน +1

    ආදරණීය පොඩි ජෝතී..

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 9 หลายเดือนก่อน +9

    මෙි හඩ මෙි රැව ජෝති අයියට සමානයි වගේ එ්ත් ජෝතිගෙ හඩ හදවතේ ලැගුමි ගත් සිත මෝහනය වන හඩක් ඔහු අමරණීයයි 😔💕❤💕❤💕❤💕💐💐💐🌷🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🌺🌸🌸🌸🌸🌼🌼🌼

  • @slnilu3414
    @slnilu3414 10 หลายเดือนก่อน +1

    ඇස්දෙක පියාගෙනම ඇහුවා ඉවරවෙනකන්ම ඇස්දෙකෙ කදුලු නැවතුනෙම නැ.. 😥😥😥😥😥 සුමිත් අය්යේ මාරම ලස්සනයි

  • @thimirahasaranga8976
    @thimirahasaranga8976 9 หลายเดือนก่อน +1

    suneth.putha.oya.jothimai.

  • @sudathrohana8931
    @sudathrohana8931 9 หลายเดือนก่อน +1

    ❤🔥👏👍

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 6 หลายเดือนก่อน +2

    👌👌👌👌👌

  • @RanjithJayasumana
    @RanjithJayasumana 9 หลายเดือนก่อน +7

    සුනෙත් ඔබේ සින්දුව මම 10 පාරකට වැඩිය ඇහුවා හරිම ලස්සනයි !!

  • @dinushadharmasena5465
    @dinushadharmasena5465 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @DLwickzz
    @DLwickzz 10 หลายเดือนก่อน +1

    සිංදුව ටිකක පාස්ට් කරල අහද්දි මරු

  • @gayankapila1973
    @gayankapila1973 8 หลายเดือนก่อน +1

    Well done 👍😊

  • @ishankularathnna9646
    @ishankularathnna9646 3 หลายเดือนก่อน +5

    Perfect 👍 jothi sada amaraniyai

  • @Pissa_Production_UL_UL
    @Pissa_Production_UL_UL 10 หลายเดือนก่อน +35

    අම්මෝ ඒ version එක අතීතේට ගියා සුපිරි 🥺❤️‍🩹

  • @SankaFernando-b5y
    @SankaFernando-b5y 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @hellgate2900
    @hellgate2900 10 หลายเดือนก่อน +5

    ජෝතිපාල මහත්මයා කියන්නේ වෙනම ලෙවල් එකේ සම කල නොහැකි ශිල්පියෙක්,
    මේ සින්දුව වෙනම ලෙවල් එකක්, සුනෙත් නියමෙට ජෝතිපාලගේ හඬින්ම අඩුවක් නොදැන්නම ගායනා කරනවා !!
    ආයේ මේ සින්දුව සුරේන්ද්‍ර ගේ කට හඬින්නුත් අහන්න තිබ්බනම් කියලා හිතන අය බලන්න

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 10 หลายเดือนก่อน

      Kohoma unath me jothige ගීතයක් නෙවෙයි ..man jothige rasikayek...me song eka ලස්සනයි ...eth jothi kswadawath me විලාප sindu kiwe na....oninam hoyal balanta...m

    • @HDjaya-iw2ip
      @HDjaya-iw2ip 9 หลายเดือนก่อน

      uba pissek

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 9 หลายเดือนก่อน +11

    මේක නම් අපේ පිනට ලැබුනු හඩයි,රූපෙයි.ආදරෙයි ආදරෙයි ආදරෙයි මලේ.බුදු සරනයි .

  • @SanathBaduge-ty6wy
    @SanathBaduge-ty6wy 10 หลายเดือนก่อน +1

    Aeya. Supire aaaa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @sunethrakurera2428
    @sunethrakurera2428 5 หลายเดือนก่อน

    ලස්සනයි

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 10 หลายเดือนก่อน +1

    මේ සිංදුව ජෝතිපාල මහත්තයාගේ කියලා හිතන් ඉන්න අයත් ඉන්නව.ඔරිජිනල් සිංදුවට එකෙන් අසාධාරණයක් වෙනවා

  • @Glowacki-Francis
    @Glowacki-Francis 10 หลายเดือนก่อน +3

    අම්මෝ සර් එච් ආර් ජෝතිපාල 😢😢😢😢😢😢😢 හදවත පලනව ඒ හඩ නම් 😢❤ විවාදයක් නැහැ යසිත්ගෙ වොයිස් එකට වඩා ජෝතිපාල මහත්මයාගෙ කටහඩට ලස්සනයි.ගී ලොව රජු කියන්නෙ නිකන් නෙවෙයි කියල දැන් තමයි තේරෙන්නෙ 😢❤

  • @Tharu_532
    @Tharu_532 7 หลายเดือนก่อน +7

    ඒ හඬ,ඒ රුව ජීවමානයි ඔබට දීර්ඝායු වේවා ❤️❤️❤️❤️❤️❤️

  • @nalakachandrasekara9169
    @nalakachandrasekara9169 8 หลายเดือนก่อน +2

    Original එකට වඩා පට්ට මේක

  • @taleyfernando3169
    @taleyfernando3169 29 วันที่ผ่านมา

    👍🌹🌹🌹සුපිරි ආසයි හොදයි

  • @kbcbandarakbcbandara2777
    @kbcbandarakbcbandara2777 10 หลายเดือนก่อน +2

    හොඳ වෙලාවට කමෙන්ට් එක දැක්කෙ ඇත්තටම රැවටුනා

  • @NishanthaSilva-k6g
    @NishanthaSilva-k6g 6 หลายเดือนก่อน +2

    DNA check karanna අනිවාර්යයෙන් ❤❤❤

  • @ThanujaKumari-r7p
    @ThanujaKumari-r7p 7 หลายเดือนก่อน

    Supiri gayanayak

  • @janithrajapaksha4899
    @janithrajapaksha4899 8 หลายเดือนก่อน +1

    💓💓💓

  • @wimal2480
    @wimal2480 10 หลายเดือนก่อน +6

    ස්තුතියි ඔබට ජෝතිපාල මහතට උපරිම සාදාරණයක් කරණවා.ලස්සනයි ගායනය.

  • @adithyamillangoda6554
    @adithyamillangoda6554 9 หลายเดือนก่อน +4

    කටහඬ ගැන කතා කරන අයට අමතක උන දෙයක් කියන්නම්…
    හිතලා බලන්න ජෝතිට හරියන්න වචන ලියන්න පුලුවන්, ජෝතිටම ගැලපෙන තනු නිර්මාණ කරන්න පුලුවන් මිනිස්සු අදටත් ඉන්නවා ඒ කියන්නෙ… ❤

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 2 หลายเดือนก่อน +3

    Ado sirawatama maru aiyye niyamai patta lassanai aiyye marama lassana katahadak perfect 👌 😊

  • @002rajakarunanalin4
    @002rajakarunanalin4 10 หลายเดือนก่อน +1

    නියමයි යලිඋපන් ජෝති

  • @hasangakanchana7020
    @hasangakanchana7020 10 หลายเดือนก่อน +1

    නියමයි අයියා❤❤❤❤

  • @chandimakumbalathara3848
    @chandimakumbalathara3848 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 2 หลายเดือนก่อน +3

    නියමයි සහො මේ දෙවල් තමා වෙනස්කම් කියන්නෙ ආදරෙයි අපි. අපිව ඈතම ඈත අතීතයකට ගෙනියනව ඔබ තුමා

  • @hasaruweliwitiya2827
    @hasaruweliwitiya2827 3 หลายเดือนก่อน +2

    D. N. A. චෙක් කරන්න අනිවාරෙන් ම හඩත්, රුවත් එකමය්නේ 😂😂

  • @Sameera-r9j
    @Sameera-r9j 10 หลายเดือนก่อน +5

    ජෝතිපාල මහත්තය ආයේ ඉපදිලා වගේ. මේ සිංදුව හරියනම කෙනා ඔයා අයියේ. ඔයාට ජයෙන් ජයම වෙන්න ඕනේ. ❤

  • @qr6995
    @qr6995 10 หลายเดือนก่อน +1

    ජෝතිපාල මහතාගේ රුවට සමාන උනාට කටහඬ නම් සමාන නැත.ජොතිපාල මහතාගේ කටහඬ ඉස්සෙල්ලා හරියටම අහන්න.ඊට පස්සේ සුනෙත්ගෙ කටහඬ අහන්න.එතකොට වෙනස පෙනේවි.හැබැයි සුනෙත් දක්ශ ගායකයෙක් .

  • @dilshannanayakkara8090
    @dilshannanayakkara8090 10 หลายเดือนก่อน +7

    Jothi පාලා මහතාට සදාරනයක් කරන කටහඩක් ඡය වේවා

  • @nilukasampath5447
    @nilukasampath5447 10 หลายเดือนก่อน +1

    ජෝතිපාල ge ee hada methak කාටවත් කාටවත් pihitala ne,wennethne,ජෝතිපාල ta සමාන දැනට hahanda puluwan විදියට ගායනා karanne surender perera විතරයි ,

  • @dkrss4906
    @dkrss4906 9 หลายเดือนก่อน +1

  • @LakiKavi
    @LakiKavi 6 หลายเดือนก่อน +1

    ගායනය හොදයි ජෝති ලගින්වත් තියන්න අමාරුයි..සුරේද්‍ර පෙරේරා ඔයිට වඩා හොදට ගායනා කරනවා..ජෝතිපාල මහත්තයගෙ උගුරෙ ප්‍රශ්නයක් නිසා ඒ ලස්සන ගැමුරු කටහඩ ලැබුනෙ.ආයේ ඒකට සම කල හැකි කටහඩක් නොමැත

  • @නොදKiNG
    @නොදKiNG 9 หลายเดือนก่อน +31

    අනෙ මංදා බං ලෙඩක්ද කියල මෙ සිංදුවට පට්ටම ආසයි❤

    • @Tanoga2023
      @Tanoga2023 4 หลายเดือนก่อน

      😂

  • @user-tra131
    @user-tra131 6 หลายเดือนก่อน +1

    Suppa

  • @anandaweerasinghe3005
    @anandaweerasinghe3005 10 หลายเดือนก่อน +6

    කියන්න වදන් නැ ජෝති මහත්මා ඔබෙන් දකිනවා අහනවා ආදරෙඉ අහස තරම් ❤❤❤

  • @lavandeneth9965
    @lavandeneth9965 9 หลายเดือนก่อน +1

    කෙසේ වෙතත් සින්දුවෙ. මෙලඩි අව්ල්..ජෝතිපාලලගෙ කාලෙ මෙච්චර සිම්පල් මෙලඩි ගැහුවෙ නෑ සන්ගීතෙටයි මුල්
    තැන දුන්නෙ කටහඩට වඩා මේකෙ මියුසික් නම් අව්ල් කටහඩ හොදයි