අදවත් හරියට කර්මය ගැන දැනගන්න,හරිම වටිනා බණක් | galigamuwe gnanadeepa thero bana 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 69

  • @kishanthaabeysinghe6662
    @kishanthaabeysinghe6662 11 หลายเดือนก่อน +2

    සැබවින්ම වටිනා ධර්ම දේශනාවක්.
    සාදු! සාදු!! සාදු!!!

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 7 หลายเดือนก่อน +3

    🌼🌼🌼පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼

  • @JayasinghaHemaruwani
    @JayasinghaHemaruwani 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුව

  • @samithanishan4093
    @samithanishan4093 11 หลายเดือนก่อน +4

    හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති.
    හේතු නිසා හටගත් ඵල හේතුවල නිරුද්ධවීමෙන් ඵල රහිත වේ.🙏
    තුනුරුවන්ගෙ ආරක්ශාවයි ඔබවහන්සේට❤

  • @amaranilmini770
    @amaranilmini770 8 หลายเดือนก่อน +2

    සාධු` සාධු` සාධු` ඉතාම වටින ධර්ම දේශනාවක් ස්වාමින් වහන්ස, නමස්කාර වේවා, තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @bandararathnayake3211
    @bandararathnayake3211 6 หลายเดือนก่อน

    ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු සාදු

  • @nalindupraba1625
    @nalindupraba1625 11 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ! නීරෝගී සුව ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා ! නිවන් අවබෝධ වේවා ! 🙏🙏🙏 ☸️

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 11 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilasanja6280
    @chamilasanja6280 4 หลายเดือนก่อน

    සාදු ,සාදු ,සාදු අපගේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @nalindupraba1625
    @nalindupraba1625 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි ! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @inokapriyadarshani5247
    @inokapriyadarshani5247 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 3 หลายเดือนก่อน

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    සාදු !!!🪷🙏🙏🙏🪷

  • @tabjeewanthi3050
    @tabjeewanthi3050 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් අවබෝධ පිණිස මෙම පින හේතු වාසනා වේවා

  • @SanduniHettiarachchi-w3n
    @SanduniHettiarachchi-w3n 10 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය ඇතිවේවා .ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දැකීම පිණිසම මේ දර්ම දේශනාව හේතු වාසනා වේවා!!!
    🙏🙏🙏

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏බුදු පිරිසට නිර්වානය අවබෝධ වෙිවා .

  • @NiluNilu-do8rl
    @NiluNilu-do8rl 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ලෝක වාසි සියලූම දෙනාගෙම සිත් බුදු දහමෙන් සනසන පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා සාදු සාදු සාදු

  • @sampathtech4577
    @sampathtech4577 6 หลายเดือนก่อน

    සාදු...සාදු...සාදු...🙏🙏🙏

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @GhhAldhhf
    @GhhAldhhf 11 หลายเดือนก่อน +2

    තේරුවන්..සරණයි..අපේ..හාමුදුරුවනේ

  • @sadimotivation
    @sadimotivation 6 หลายเดือนก่อน

    සාදු... සාදු...සාදු.....

  • @pavideos3808
    @pavideos3808 11 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා .!!
    සාධූ සාධූ සාධූ 🙏🌹
    පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේ පතන බෝධියකින් ඉක්මන් භවයක දී උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !!
    සාධූ සාධූ සාධූ 🙏🌹
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං
    දුල්ලභේණ මයා ලද්දං පස්සිතුන්
    වන්දිතුන් වරං සාරිපුත්තාදී ථේරානං
    ආගතං පටිපාටියා සද්ධා සීල දයා
    වාසං බුද්ධ පුත්තං නමා මහං
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @malikamalika2269
    @malikamalika2269 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!🙏🙏🙏

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 11 หลายเดือนก่อน

    පෙර සසරේ වැපිරූ දේවල්ම තමයි අද අපට අස්වැන්න ලෙස නෙලා ගන්නට ලැබෙන්නේ .. කර්මය පිළිබඳ මැනවින් තේරුම් කර දෙමින් වටිනා සදහම් දේශනාවක් කළ අපේ ගෞරවණීය වන්දනිය පින්වත් ස්වාමීන් වහන්සේට මේ භවයෙදීම උතුම් අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා !!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manorisilva8984
    @manorisilva8984 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷

  • @SeethaSeetha-qe5sb
    @SeethaSeetha-qe5sb 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu bubu saranai 🙏🙏🙏

  • @shanherath4609
    @shanherath4609 11 หลายเดือนก่อน

    🌾🌾🌾sadu🙏🙏🙏🌾sadu 🙏🙏🙏🌾🌾🌾sadu 🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾. Oba wahanseta dheergayusha. Labava 🙏🙏🙏😌☸️

  • @thakshisenani3075
    @thakshisenani3075 11 หลายเดือนก่อน

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @nayanikumari6142
    @nayanikumari6142 9 หลายเดือนก่อน +2

    SADU.SADU SADU SWAMIN.WAHANSETA MEWENIU ATI UDAR.SASANIKA MEHAWARAYANHI.NIRATHAVIMATA KAIKA SHAKTHIYA manasika sakthiya lebewa parthanau bodhiyakin uthum niwanama awaboda wewa sadu sadu sadu

  • @PrasadChamara-z5k
    @PrasadChamara-z5k 11 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 11 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.ape.suwamin.wahanseta.dalada.samindu.pehitai.oba.wahanseta.neduk.neroge.suwaya.labewa.sanvidanaya.kala.oba.tumalata.bohoma.pen

  • @jayanthijaya1136
    @jayanthijaya1136 11 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷සාදු පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ගායුස වෙිවා🙏🙏🙏

  • @dineshkumara5684
    @dineshkumara5684 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏 🌹🙏🌹🌹

  • @HawanathannegamaSeelarat-zr6qk
    @HawanathannegamaSeelarat-zr6qk 6 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවෝ ධම්ම සුකුමලයා,අපේ හාමුදුරුවෝ සාසනික දායාදය කි (මිනුවන්ගොඩ රජමහා විහාරය

  • @NandaniNanayakkara
    @NandaniNanayakkara 4 หลายเดือนก่อน

    Oba vahnsata Budusaranai

  • @nuwanmalalarathne91
    @nuwanmalalarathne91 11 หลายเดือนก่อน

    Pinvath swamin vahanse'ta deerghayusha labewa!!! 🌷🙏🌷 Uthum dharmaya avabodha vewa!!! ✨️🙏✨️

  • @chitraperera7304
    @chitraperera7304 11 หลายเดือนก่อน +1

    Saadhu🙏🙏🙏Saadhu 🙏🙏🙏Saadhu🙏🙏🙏🪔🪔🪔☸☸☸🌹🌹🌹👣👣👣🛐🛐🛐

  • @Xdtrollrewq
    @Xdtrollrewq 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ,දීර්ගයුශ ලැබේවා

    • @EkanayakeC
      @EkanayakeC 8 หลายเดือนก่อน +1

      43:15 43:15 43:15

  • @MallikaP-o6n
    @MallikaP-o6n 11 หลายเดือนก่อน

    sadu 🙏 sadu🙏sadu🙏

  • @DLCSDGroupCompanyPvtLtd367
    @DLCSDGroupCompanyPvtLtd367 7 หลายเดือนก่อน

    ශ්‍රද්ධාව වඩන ධර්ම දේශනාවක්

  • @dmmikamallagammana9658
    @dmmikamallagammana9658 11 หลายเดือนก่อน

    Theruwan saranay ape hamuduruwane

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 3 หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu

  • @nuwanmalalarathne91
    @nuwanmalalarathne91 11 หลายเดือนก่อน

    Sadhu !!! ✨️ 🙏 ✨️

  • @KanthiFernando-u7c
    @KanthiFernando-u7c 11 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @damithchathuranga2203
    @damithchathuranga2203 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumithraamarasinghe3032
    @sumithraamarasinghe3032 11 หลายเดือนก่อน

    Sadu Sadu Sadu!!!

  • @KevinMax-fs8vs
    @KevinMax-fs8vs 11 หลายเดือนก่อน

    ❤❤

  • @sacinipriyangika3740
    @sacinipriyangika3740 7 หลายเดือนก่อน

    Ana hamuduruva oya bana tikak English valin dantako mokada vanta Agam vala aiyata sravanaya karanna puluvanna aka godak pin🙏🙏🙏🙏🙏

  • @asaapple4659
    @asaapple4659 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lindalinda6535
    @lindalinda6535 11 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @wasanthaepa8500
    @wasanthaepa8500 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @Sumanarathana449
    @Sumanarathana449 8 หลายเดือนก่อน

  • @Gihanbro-s7l
    @Gihanbro-s7l 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayanthijaya1136
    @jayanthijaya1136 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @N-LH
    @N-LH 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @lochanalaksiriliyanage284
    @lochanalaksiriliyanage284 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @LasikaPathum
    @LasikaPathum 8 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏

  • @niroshamalkanthi9463
    @niroshamalkanthi9463 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @amilachandani2330
    @amilachandani2330 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AnandaSri-kp6jb
    @AnandaSri-kp6jb 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @harshaniathukorala8090
    @harshaniathukorala8090 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ridmijayasinghe5173
    @ridmijayasinghe5173 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @prabodhamadhushani-qs2uw
    @prabodhamadhushani-qs2uw 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏