වලව් දේශපාලනය කුඩු පට්ටම් කළ මිනිසා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • රණසිංහ පේ‍්‍රමදාස ඝාතනය කළේ කාගේ උවමනාවටද ?

ความคิดเห็น • 16

  • @awimala24apura71
    @awimala24apura71 3 หลายเดือนก่อน +2

    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ . සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී බෞද්ධයන් මෙන්ම වෙහෙරවිහාර අවදානමට පත්කර 13 දෙන්නට පොරොන්දු වූ සජබය, අනුර, රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය.
    නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද අන්‍යවූ බෞද්ධ විරෝධි වාමාංශිකයෝ, දේශපාලකයෝ, සංවිධාන,මාධ්‍ය නාලිකා සැදැහැවත් ගිහිපැවැදි උතුමන් අපකිර්තියට පත්කරමින් සමාජමාධ්‍ය තුලින් එහි විඩියෝ කොමෙන්ටි තුලින් ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් කතා බහුලව දිනපතාම දැකගත හැකිය.
    පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.
    ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?
    ඇස් ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද?..

    • @SomaweeraWijerathne
      @SomaweeraWijerathne 2 หลายเดือนก่อน

      සාසනයේ බහුතරයක් සිටින්නේ මිථ්‍යා දෘෂ්ටිකයන්ය. ඔවුන් සිවුර පොරවාගෙන බඩ වඩා ගන්නටත් පවුල් පෝෂණය කිරීමට පමණක් පැවිදි වී සිටිති.

  • @Senadeerapriyantha
    @Senadeerapriyantha 3 หลายเดือนก่อน +2

    බෝම්බකරු ගෙදරම තියන් ඉඳලා නේද.... මොනතරම් තරුණ ජීවිත කීයක් මැරුවද
    ....බටලන්ද වදකාගාරවලදී වදදීලා මොනතරම් අපරාධ කලාද...උඩුගම්පොල එකෙක්...... මම හිතන්නෙ තමන් කල⁣ අපරාධවලට හොඳටම කර්මය පලදුන්නා...... එවැනි යුගයක් කවදාවත් එන්නෙ නැහැ ......

  • @GaminiKarunarathna-i4b
    @GaminiKarunarathna-i4b 22 วันที่ผ่านมา

    එයා කවල පොවල හදාගත්ත කොටි එයාව විනෂකලා

  • @HpkCharith-vw8tg
    @HpkCharith-vw8tg 3 หลายเดือนก่อน +1

    රජකම් කලත් කළකම් ඵල දෙනවාමයි.

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 หลายเดือนก่อน

    ලලිත් ඇතුළත් මදිලි තුමාටයි පේමදාස හිටපු ජනපතිතුමාටයි වැඩේ දීලා තියෙන්නේ එකම මෙහෙයුම් කල්ලියක් කියලා මට දැනෙනවා

  • @priyantharajapaksha6563
    @priyantharajapaksha6563 3 หลายเดือนก่อน +3

    බෝම්බ කරුට පිං ❤

  • @munasinghefernando7864
    @munasinghefernando7864 3 หลายเดือนก่อน +2

    ප්‍රේමදාස හෝ රනිල් හෝ රාජපක්ෂලා හෝ අපරාධ මිනිමැරුම් කළානම් දිට්ථ ධම්ම වේදනීය කර්මය පළදෙනවා.රියබැදි ගවයා පිටුපස රියසක ගමන් කරන්නේ කෙසේද? කර්මයද එසේමය.

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 หลายเดือนก่อน

      Ai bn Vijeweea, Tin tin, Anura, Lal kantha, Dappi haduna, Potta wasanthaya. unta karmaya paladenne nedda ethakaota.

    • @munasinghefernando7864
      @munasinghefernando7864 2 หลายเดือนก่อน

      @@gihanudayajith3744 උඹ ජවිපෙ ගැන ඉගෙනගනින් ඒව හදපු හේතුව දැන්ගන්න.ජේ ආර් 1986 දි ජවිපෙ තහනම්කළේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී විදියට දේශපාලනය කරමින් ඉද්දි.ඌ බය උනා.ජවිපෙ ඉදිරියටම එන නිසා. ඒකාලෙ උඹ ඉපදිලත් නැති එකේ බයිල ගහන්නෙ නැතුව ජවිපෙ සහ මාක්ස්,ලෙනින් සහ සමාජවාදය කොහොම එකක්ද කියල ඉගෙන ගනිල් මොංගල් වෙන්නෙ නැතිව.

  • @priyantha4354
    @priyantha4354 2 หลายเดือนก่อน

    Rupa ramu veradi neda?sirisena kure gen ahanna

  • @lalithkumaramanage1546
    @lalithkumaramanage1546 2 หลายเดือนก่อน

    Sir Urubokke Class katada... Mm class awa 2002

  • @gihanudayajith3744
    @gihanudayajith3744 2 หลายเดือนก่อน

    Alugosuwekuge Ghathanaya karanna thiyana charithe mokakda hello.